24.10.10

මගේ පවුකාර ආදරයට තැබූ තිත ඉවත්කල වගයි !


මගේ පුංචි ආදරියට ෴

මම මේ කතාව බ්ලොග් එකක ලියන බව මගේ පුංචි ආදරී ඔයා දන්නේ නෑ  ඔයාට මම කියන්නෙත් නෑ
 
මගේ පුංචි ආදරී කොහොමද මම ඔයාව අතාරින්නේ . ඔයා මට නැති උනොත් මගේ ලඟ හිටියේ නැති උනොත් මම මොන හිතකින්ද ආයේ ඔයාලගේ පන්තියට උගන්වන්නේ . කවුද මම කියන දේවල් වලට හිනාවෙන්නේ කවුද මට හිනාව ගේන්නේ ඒ ඔක්කොම ඔයා විතරයි .

                              ඔයා තාම මල් පොහොට්ටුවක් කෙල්ලේ . මම ඔයා පොඩි වැඩියි කියපු දවසේ “එහෙනම් ඔයගේ වයසේ කෙනෙක් හොයාගන්න එකනේ ඇත්තේ ” කියලා බුම්ම ගත්ත වෙලේ මම ආයේ ඔය කතාව කියන්නේ නෑ කියලා හිතාගත්තා . ඔයා තාම 9 වසරේ 9 නපුරුයි කියන්නේ නිකං නෙවේ නේද ? ඔයා ගේ ගෙදරින් දන්නව නම් ………….. හපෝ මට ඒගැන හිතන්න වත් බෑ ! ඔයාගේ අයියලා තුන්දෙනා ගැනම මම හෙවුවා එයාලා ඒ හැටි නපුරු නෑ . ඒකයි මට තියන එකම සැනසීම . අපි අපේ අදරේ හරියට කරන්න ගියොත් තව අවුරුදු 7 බලාගෙන ඉන්න වෙනවා . මට ඔයා නැතුව දවසක් ඉන්න බෑ ඉතින් කොහොමද අවුරුදු 7 ඉන්නේ ?.

   නොකීවට ඔයා මගේ හිතට මහා බරක් ඔයාට නම් මේක වැඩිය ගානක් නෑ ඔයා පුදුම සතුටකින් නේද ඉන්නේ ?. මට ඔයාගේ යාළුවෝ විස්තර ටික ටික කියනවා . ඔයා ගේ අම්ම තමා ටිකක් නපුරු තාත්ත හොඳයි කියලා ඔයා නිතරම කියනවානේ කොහොම හරි මම තවම හිතනවා . වෙලාවකට හිතෙනවා මේ ජොබ් එකෙන් අයිං වෙලා කොන්ද කෙලින් තියාගෙන ඔයාට ආදරේ කරන්න මේ ජොබ් එක නිසා මම හිරවෙලා . මේ ජොබ නැතිඋනොත් මම කාලකන්නි වෙනවා ආයෙ කතා දෙකක් නෑ . දැනට මට ඔයා අතහරින්න කොහෙත්ම බෑ ඔයාමයි මාව අතහරින්න ඕන . ඔයා ඒක නොකරන වග මම හොඳටම දන්නවා . මට ඔයා ඕන එච්චරයි .


      ඔන්න මගේ ආදර කථාවෙ අළුත්ම තත්වේ
අද 2010/10/23
                දැන් එන්න එන්නම වැඩේ අවුල් යනවා . මගේ පුංචි කෙල්ල ගෙදරට තව ඩිංගෙන් අහුවෙනවා මට කෝල් කරන්න ගිහිං. එයා මට කෝල් කරන්න ෆෝන් එක ලඟ තියන් ඉන්නකොට  අම්මට අහුවෙලා අම්ම හොඳටම බැනලා . කාටද කෝල් ගත්තේ කියලා අම්ම මගේ නම්බර් එක ඩයල් කරලා මම ඒ වෙලාවේ මගේ ඒ සිම් එක ඩොංගල් එකට දාලා නෙට් යන ගමන් ඉඳලා තියෙන්නේ ඒක නිසා බේරුනා . අම්ම ෆෝන් එක හංගලා . කෙල්ල මුළු රෑම ෆෝන් එක හොයලා කොහොම හරි හොයාගෙන මට කිවුවා මොන නම්බර් එකෙන් කෝල් ආවත් ගන්න එපා කියලා .පවු දෙයියනේ ඒකි මොන තරම් අඬන්න ඇත්ද ? (ඇත්තටම ගොඩක් අඬලා ) මම තමයි ඒ කඳුළු වලට වගකියන්න ඕන 

 එයාගේ ගෙදරින් කෙනෙක් කතාකරා ඒ පුද්ගලයා අහලා තියනවා පැට්‍රිකල් එන එක අනිවාර්‍ය නෑ නේද ? කියලා . 

             ඒයාලගේ පවුලේ අය තවම දන්නේ නෑ මම ගැන. එයාලා හිතන්නේ කෙල්ල පරිගණක පන්තියට එන අතරේ කාව හරි හම්බ වෙනවා කියලා . ඒක නිසා පන්තිය ගාවටම ගෙනල්ල දාලා එයාගේ තාත්ත යන හැටි මම එක දවසක් දැක්කා . හිතන්න මේක ආහු උන දාට මට මොනවා වෙයිද  ? මම එක දිගට සතියක් විතර මොනවත් නොලියා හිටියොත් හිතාගන්න මම අහුවෙලා කියලා .

         මම අද එයාට දෙන්න Gift එකක් ගත්තා එයා හෙට ඒ කියන්නේ 2010/10/24 ඉරිදා පැට්‍රිකල් වලට එනවා . එතකොට එයාට මගේ තෑග්ග දෙනවා . මම මේ කරන්නේ වැරැද්දක් සමහර අයට හිතෙයි මම තිරිසනෙක් කියලා . මොනවා හිතුවත් මට කමක් නෑ . මගේ පැත්තෙන් මම සාධාරනයි . මම වැඩිය ආදරේ විඳපු කෙනෙක් නෙවේ . ඉතින් මට ලැබුන ආදරේ මම ගත්තා .
  

     අපේ ආයතනයේ අය නම් මගෙයි එයාගෙයි සම්බන්දෙට එක එක දේවල් කියනවා පහල තියෙන්නේ ඒ අය කියන දේවල් එයාලගේ නම් ඇත්ත නෙවේ

බොස්                               = දන්නේ නෑ දන්නවනම් මට වෙඩි තියයි
මැනේජර් අයියා                = ඉහලින්ම කැමතියි ඕන සප් එකක් දෙන්න ලෑස්තියි
Reception එකේ අක්කා   = කරනව නම් හරියට කරන්න
Lecturer කුසල් අයියා      = නවත්තපං නවත්තපං ……. නවත්තපං !  එකම බෙරේ
Lecturer ? 25                  = මූ තමා බයානකම මගෙත් එක්ක ඇරියස් මුල ඉඳලම , අර ටියුට්                  හැංගුවෙත් මූ ඒ කතාව මම කියලා තියනවනේ ගින්න දුන්නොත් මූ තමා . මූ මහා නරුමයා . මූ ඔරවගෙන ඉන්නවා අපි දෙන්න දිහා බලාගෙන (කිවුවොත් මම ඌට ගහලා හිරේ යනවා ) බොස් මට බැන්නෙත් ඕකා නිසා

මට තියන ලොකුම බය අපේ ලොක්කා මේක දැනගනීවි කියලා තියන බය හැබැයි එයා මට බැන්නොත් මම දමල ගහල එනව .

මට නිකමට හිතෙනවා හෙට මම අහුවෙයි කියලා ඇයිද මන්දා එහෙම හිතෙන්නේ ?

මම මේවා බ්ලොග් එකේ ලියන්නේ අරමුනක් ඇතිව නෙවේ . මගේ හිතේ තියන මේ ගින්දර අඩුකරගන්න හිතාගෙන ලිවුව කියලා අඩුවෙන දෙයකුත් නෑ . අනේ මන්ද ඒත් ඔන්න ඔහේ ලියනවා . අනික මේලියන්න මම බය නෑ මොකද මම කවුද කොහේද ? කියලා කවුරුත් දන්නේ නෑ . ඒ නිසා මට බය නෑ ,

බ්ලොග් යාළුවෝ විවිධ අදහස් දාලා තිබ්බා කලින් ලිපියට වැඩි දෙනෙක් කියලා තිබ්බේ මේක නවත්තන්න කියලා.  මම බලාපොරොත්තු උනේ දිගටම කරං යන්න කියලා කට්ටිය කියාවි කියලා .

ඊලඟ අවුල අපේ නෑදෑ පරපුරගෙන් ඒකටත් මම Face කරනවා එයා මාත් එක්ක ඉන්නවද මම පොඩ්ඩක් වත් බය නෑ කාටවත්

මම මේක නවත්වනවා කීවට. මම පරාදයි මට ඒක කරන්න බෑ බෑ බෑ මම ඒ පුංචි කෙල්ලව බලාගන්නවා මගේ පන වගේ




22 comments:

dinesh said...

නවත්තන්නනම් එපා මචෝ.ඒක උඹේ හිතට මහා දුකක් දැනෙන දෙයක් වෙයි.කවුරුවත් කියන එව්ව උඹ ගනන් ගන්නත් එපා.හැබැයි පු‍තෝ කෙල්ලව ගෙදරට මාට්‍ටු වෙන විදියෙ වැඩනම් කරන්න එපා.ඒත් මෙතන දුක හිතෙන කතාවක් තියනව.ඒ මේ ආදරේ විවාහයක් දක්වා දුර යන්නෙ නෑ කියන එකයි.කාලෙකින් තමා මේ වාගෙ නියම ආදර වන්තයෙක් දැක්කෙ.උඹට වරදින්නෙ නෑ මචෝ...ජය...

L200 said...

ඔහොම තමයි මචන් ආදරේ කරද්දි. ඒ ඔක්කොටම මුනදීල උබේ ආදරේ උබ දිනාගනින්. උබට ජය.........

පබලු said...

මට නම් හිතාගන්න බැ මොනව කියන්නද කියලා.ඊයේ ඔයාගේ කලින් පෝස්ට් එක කියෙව්වේ.කියවල ඔයාට හොදටම බැන බැන හිටියා.කමෙන්ට් කරෙත් නැ.අද නම් කියන්නම ඕන.ආදරේ කරන්න වයස ප්‍රස්නයක් නොවුනට විවහයකදි වයස හුගාක් ලොකු ප්‍රස්නයක් වෙනවා.ඒ කොහොම වුනත් ඔයාට බලාගෙන ඉන්න වෙනවා.ඔයා බලාගෙන ඉන්න කැමති නම් මගෙනුත් ෆුල් සපෝට් එක.අද ඔයාව අහු නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා

Chamli said...

atha arinna nam apa dear. ayage adare oyata labena 1 gana sathutu wenna.aya oyata adare karanne oyawa godak trust karala, ethin A adareta kawadawath waraddak karanna wath dukak wath denna apa.A adare wenuwen gewath wenna.
(mamath kenekta adare kala. 6 years ayata adare karala aya wenuwen vitharakma hitiya.anthinmata 7th year ake aya mata labuna. ethin adare gana mata nam loku trust akak thiyenawa.adareta karanna bari deyak na kiyanneth 100% true deyak)
hariyata adare kaloth adare paththen oyata kawadawath waradinne na dear..

Sadisha said...

monawa wunath hitha shakthimathwa thiya ganna.. adare kiyanne hugak prashna ekka gewanna wena deyak. monawa wunath mamath oyage paththe. suba..

හිස් අහස said...

අද එයා ආවා හැබැයි මොනවත් අවුලක් උනේ නෑ අපි කාටවත් අහු උනේ නෑ අපි තවම වාසනාවන්තයි මම ගෙනාපු තෑග්ගත් එයාට මම දුන්නා !

dinesh , L200 ,පබලු ,Chamli,Sadisha, ඔබ සැමටම ඉස්තූතියි ඔයාලගේ කමෙන්ට් වලට වඩා ඔයාල මගේ පැත්තේ ඉන්න එක මට වටිනවා ඔයාලගේ සපෝර්ට් එක නම් නියමයි !

ජයවේවා ඔයලා හැමෝටම

පබලු said...

දැන් මේ පැත්තේ ආවේ ඔයාල (සඳරු & සඳරුගේ ඒන්ජල් ) පරෙස්සමෙන් ඉන්නවද බලන්න.ඔයාල දෙන්නම පරෙස්සමෙන් නිසා පබලුටත් දැන් සතුටුයි.හි..හී..

හිස් අහස said...

පබලු අක්කේ ගොඩක් ඉස්තූතියි අපි ගැන බැලුවට .

ඔයාල දන්නවද මගේ ඒන්ජල් යනකොට මට වැඳලයි ගියේ මට මාර දුකයි

dinesh said...

දැන් තමා මාත් මෙහාට ගොඩ උනේ.දෙන්නම හොඳින් නිසා මටත් සතු‍ටුයි.වැන්ඳා!!!......ආ...ශිෂ්‍යාවක් කිව්වනෙ නේද?බලාගෙන උඹ රෑ වෙලා මල් කඩනව එහෙම නෙමෙයි,
එහෙනම් අපි ගියා.......

හිස් අහස said...

dinesh මචෝ අපි දැන් එලටම පරිස්සම් වෙනවා . හැබැයි මේ මලක් කඩලා ෆෝන් එක තීවුවා විතරයි . ආයිනම් ෆෝන් කරන්නේ නෑ මාස 6 විතර යනකම් .

උඹේ සප් එක නම් නියමයි මචෝ . මලත් උඹව අමතකකරන්නේ නෑ .

dinesh කොල්ලට ජයවේවෝ !!!!!!!!!!!!!!!!!! ජයවේවෝ !!!!!!!!!!!!!!!!!!

අද මම හැපී මූඩ්

Chamli said...

oya, oyatath wada nangiwa parissam karanna dear hode.. kohen hari ahu unoth aka oyatath wada nangita loku prob 1k wei. coz aya girl kenekne & thawama school th yanawane.so hamawelema aya gana hithala wada karanna. love karanakota kolla vidihata apita godak dewal hithanna & karanna Tyenawa thamange girl wenuwen. A hamadeyakmath karala thamange girl hamawelema sathuten thibba nam oya hope karana adare sadahata oya laga Tyeevi. A wagema A adareta loku shakthiyakuth thiyevi..
api oya akka onama dekata ennawa hode..

නිරහංකාර අහිංසකාවි said...

hmmmm.. mama mekata mukuth kiyanne na aiya.. kiyanna ona tika man oyata wenama kiyuwa.. man waradi athi sanahara wita.. ath karana deyak parissamin..

Aditha Jayasuriya said...

අනේ මන්දා මටනම් ඕවා වැඩිය තේරෙන්නේ නෑ. මම තාම ඉස්කෝලෙ යන කොල්ලෙක්නේ:D.කොහොම වුනත් මට කියන්න තියෙන්නේ අර ළමයට කරදරයක් වෙන්නැති විදියට වැඩ කරන්න. පස්සේ බලමුකෝ.... ඔන්න මම ගියා!

හිස් අහස said...

@නිරහංකාර අහිංසකාවි ඔයා දීපු උපදෙස් මම අමතක කරලා නෑ . ඒ උපදෙස් වලට ගොඩක් ඉස්තූතියි .අපි පරිස්සම් වෙන්නම්.

@ . අදියෝ . මම මගේ කෙල්ලට කිසිම කරදරයක් වෙන්න දෙන්නේ නෑ . මම දිවුරා පොරොන්දු වෙමි .

@Chamli තෑන්ක්ස් මචෝ

ඔබට සැමට ජය වේවා !!

මෙවන්ත මධුරංග said...

නියමයි යාළුවා ඔහොම තමා ආදරය කරන්න ඕනා මම ඔයාලට සුබ පතනවා. ඔයාලගේ ආදරය පරදින්නේ නෑ.. ඒක අනිවාරයයි....

Anonymous said...

uba bokken karanawanam karapan. mama maths walata giya class eke sir marry kaleth class ekata awa kellekma thamai. 10 years age deference eka. oka mokakda bun. oya dan yasa ageta inne lamayekut hadagen. uba karanawanam hariyata karapan. ube athe thamai wade thiyenne. thawa monawa hari danaganna one nam dmelnrc@gmail.com ekata mail ekak ewanna

Anonymous said...

aaaaaaaaaaa mata amathak una.... JAYA WEWAA !!!!

මකුළුවා..... said...

මචං මගේ කතන්දරෙත් උඹට කිව්ව නම් හොඳයි කියලා මට හිතුණා.මම දැනට කෙල්ලෙකුට ආදරේ කරනවා.හැබැයි එයා ඒක දන්නේ නෑ.නැත්තම් දන්නවා හැබැයි අඟව‍න්නේ නෑ.ඔය දෙකෙන් එකක්.මේ කියන මගේ පුංචි කුමාරිව මම දැක්කේ මම 9 වසරේ ඉන්න කොට(එයාට ‍හොඳටම අසනීප වෙලා ඉස්පිරිතාලෙ ඉන්නකොට අම්මා මේ නංගිව බලන්න ගියා.අම්මගේ තනියට යන්න වුනේ මට.).ඊට පස්සේ එයා ගෙදර එක්කගෙන ආවට පස්සෙත් මම බලන්න ගියා.මේ පුංචි කෙල්ල මට වඩා අවුරුදු 2ක් බාලයි.මට දැණුනා මේ තමා මගේ කුමාරිකාව කියලා.ඒත් මම ඇහුවේ නෑ.මම හිතුවා 9 වසරයි,7 වසරයි කියන්නේ ඒ වගේ තීරණයක් ගන්න පුළුවන් වයසක් නෙමේ කියලා.හැබැයි අපි දෙන්නා මුණගැහුන හැම වෙලේම කතා කරා(නිතරම මුණගැහුනෙ නෑ.මොකද මම ඉස්කොලේ ගියේ නුවර.නංගි අනුරාධපුරේ).කොහොම හරි නංගි O\L(2007) කරන කොට අපි දෙන්නා හොඳම යාළුවො දෙන්නෙක් වෙලා ඉවරයි.2008/04/16 මම එයාලගේ ගෙදර ගියා අවුරුද්දට.එදා තමයි මගේ තීර‍ණේ 100% ස්ථිර වුණේ.හැබැයි මම හිතුවා නංගි A\L කරන්න යන නිසා මම අහන එක හරි නෑ කියලා.මොකද A\L කියන්නේ ළමයෙක්ගේ ජීවිතේ කඩයිමක්.ඒක මම අහල ඒ හින්දා විභාගේ කෙලවගත්තොත් කියලා මම ඇහුවේ නෑ.අතට ආපු අවස්ථා ගොඩක් මම මග ඇරියා ඒ ගැන හිතලා.මමත් උඹ වගේම හිතුවා ආදරේ පවුකාර එකක් වෙයි කියලා.නගා දැන් දෙවෙනි පාරට A\L ලියන්න පන්ති යනවා.හැබැයි මචං මම වෙනස්වුණා දැන් නම් ලැබෙන පළවෙනි අවස්ථාවෙදිම අහනවා කියලා තමා ඉන්නේ.කම් ඕ ගෝ චිකාගෝ කියලා.මට තාම වෙන කෙල්ලෙක් ගැන හිතන්න බෑ.ඒ තරමට පුංචි කුමාරි මගේ හිතේ පදිංචි වෙලා.හිතපන්කෝ.‍කොහොම තත්වයක්ද ඇත්තේ කියලා.මට එක උදව්වක් තියෙනවා.ඒකතමා අපේ ගෙදර කට්ටිය මම මේ නංගිට කැමති කියන එක දන්නවා.අනික තමා අපේ පවුල් දෙකත් හොඳට දන්නවා.ඒ දෙගොල්ලන්ගෙන් විරුද්ධත්වයක් නෑ කියලා මට ෂුවර්.ඒත් දැන් ම‍ට අහන්න අවස්ථාවක් එන්නේ නෑ.....
මේක තමා මගේ කතාව.මම අහන්නේ නැතුව ලත වෙනවා ආදරේ පවුකාර වෙයි කියලා.උඹ යාළුවෙලා කියවනවා ඒක පවක් කියලා.මචෝ උඹට මගේ උණුසුම් සුභපැතුම්.උඹ කරන්නේ පවක් නෙමේ.‍කෙල්ලව ආදරෙන් බලා ගනින්.ඉගන ගන්න එක කඩා වැටෙන්න දෙන්න එපා.අනිවා උඹට පුළුවන් ඒ කෙල්ලව හොඳ තැනකට අරන් එන්න.කිසි වෙලේක බොරු කරන්න එපා.හැබැයි මචං ඕනවට වඩා අවංක වෙන්නත් එපා.අවසාන වශයෙන් උඹට කියන්න තියෙන්නේ කෙල්ල තව අවුරුද්දකින් වැඩිමල් වුණා නම් අයිඩියල්.උණුසුම් සුභ පැතුම් මචං.ජය වේවා.

හිස් අහස said...

දන්න කියන මචෝ
උඹගේ කතාවත් මම බැලුවා මට දැන් හිතෙනවා මම ඉක්මන් වැඩියි කියලා . ඒත් මට ආපහු හැරෙන්න බෑ. ආයේ හැරෙන්නෙත් නෑ . කොහොමහරි උඹේ ආදරේ උඹට ලැබෙන්න මම ප්‍රාර්ථනා කරනවා .

තව පරක්කු නොවී දැන්ම අහපං .

උඹේ ආදරේට ජයවේවා !!

MaRLaN said...

අයියේ මොනා උනත් නන්ගිගෙ ඉගනීම වැටෙන්න දෙන්න එපා..... වයසෙ වැ‍රැද්දක් නෑ ඒත් පොඩ්ඩක් ඉවසීමෙන්.....
ඔන්න මගෙනුත් සුභ පැතුම්......!
ජය වේවා.....!

දුකා said...

දාන්න පහක් එල එල

Anonymous said...

It's very simple to find out any topic on web as compared to textbooks, as I found this paragraph at this web site.

Check out my webpage: dragon city cheats

Post a Comment

තැන්කූ බං