27.10.10

මගේ පවුකාර ආදරයේ අලුත්ම තත්වය !!

මගේ පුංචි කෙල්ල. 2010/10/24 වෙනි ඉරිදා මාව බලන්න ආවා .


ඒ වෙනකොට වෙලාව 11.25 විතර ඇති . මගේ ෆෝන් එක රිං වෙන්න ගත්තා . මම ඉක්මනට ෆෝන් එක අතට අරගෙන කවුද බැලුවා . ඒ කෝල් කරේ වෙන කවුරුත් නෙමේ . අපේ ආයතනයේ Reception ඉන්න අක්කා. මම ෆෝන් එක ගත්තේ නෑ කට් කරලා ඉස්සරහට ගියා . Reception ඉන්න අක්කා . මට ඇගිල්ලෙන් මොකක්දෝ පෙන්වනවා . මම එබිලා බැලුවා !

බලද්දී මම මගේ පුංචි කෙල්ල අපේ ආයතනයට ඇතුළුවන තැන පාර ගාව හිටගෙන ඉන්නවා .

මම ඒ මොහොතේ තැපැල් කාර්‍යාල සේවක පිරිසකට . Internet ගැන පාඩමක් කරමින් තමයි හිටියේ . කෝල් එක ආපු නිසා ඒක මොහොතකට නවත්වලා දාල තමයි ඉස්සරහට ආවේ . මම මගේ පුංචි ආදරී ගාවට ගියා . අද එයා හරිම ලස්සනයි.මූනත් හිනාවකින් පිරිලා. මම එයාව මගේ ආදරී විදිහට හමුවන 7 වන වතාව . අපේ ආදරේට වැඩි කාලයක් නෑ . හරියටම මාසයක් සම්පූර්න වෙන්නේ ලබන ඉරිදා . ඒ කියන්නේ 2010/10/31

යමු ඇතුලට මම එයාට කථාකරා “ අනේ මට බෑ ඔයා පන්තිය ඉවර කරලම එන්නකෝ ” එයා කියනවා මම කීපසැරයක්ම කථාකරා . ඒත් මෙයා බෑ කියනවා .

තව පැයක් තියනවා ඉවරවෙන්න ඔයා පැයම ඔතන හිටං ඉන්නවද ?
“ මම ඉන්නං ඔයා ඉක්මනට ගිහිං එන්නකෝ”
එයා මාව එලෙවුවා !

මම මෙතනම ඉන්නම් ඔයා පන්තිය ඉවරකරල එන්න .එයා හිනාවෙවී කියනවා . මටත් වෙන කරන්න දෙයක් තිබුනේ නෑ . පන්තියේ අයත් බලං ඉන්නනවානේ. මම ඉක්මනට එන්නම් කියලා පන්තියට ගියා . පන්තිය 12.30 ට තමයි ඉවරවෙන්න නියමිත ඒත් එදා මම 12.00 ඒක ඒක ඉවර කරා .

ඔන්න මම ආවා !. මම මගේ ආදරීට කිවුවා “එහෙනම් අපි ඉක්මනට මෙතනින් දුවමු දැන් ඒ ලමයි මෙතනින් නේද එලියට යන්නේ ! එයා මට මතක් කරා . ඇත්තම නේන්නං අපි දෙන්නම අපේ Staff Room එකට ගියා .

ඇත්ත කියන්න ඕන මම එදා පුදුම විදිහට බයෙන් තමයි හිටියේ මොකද කියනවනම් එයාගෙ ගෙදරින් කවුරුහරි කඩා පැන්නොත් . ඒත් දෙවියන්ගේ පිහිටෙන් එහෙම දෙයක් නම් උනේ නෑ !

මම කලින් දවසේ එයාට දෙන්න තෑග්ගක් ගත්තා “ අත් රලෝසුවක් ” මට කෙල්ලොන්ට තෑගි තෝරන්න තේරෙන්නේ නෑ . දවසක් අපේ ආයතනයේ මැනේජර් අයියා එයාගේ කෙල්ලට දෙන්න අත් රලෝසුවක් ගත්තා ඉතින් මමත් ඒකක් ගත්තා ඒ කඩෙන්ම . ලස්සනට එතුවෙත් නෑ ඔහේ දුන්නා ( අයියෝ ! මට දැනුයි මතක් උනේ බිල ගැලෙවුවෙත් නෑ )

එයා බෑක් එක පිටින්ම ඒක අරගෙන . “මම දැන්ම බලන්නද ? ” කියල මගෙන් ඇහුවා
බලන්න ඉතිං ! ඒක දැකලා එයා මූන බෙරි කරගෙන අඬන්න ගත්තා .

මේ මොකද ?
මට ඇයි මෙච්චර වටින එකක් ගත්තේ ?

ඔවුමයි මට අමතක උනා දෙන්න මම ඕක ආයේ මාරුකරල වෙන එකක් අරං එන්නම් රු 50ක් විතර වටින

. එයාගේ පුංචි මලක් වගේ මූන හිනාවෙන් පිරුනා . මේක ඔයාම ගැටගහන්න එයා මට කිවුවා . මමත් ඒක ඒ පුංචි සියුමැලි අතේ බැන්දා !

ඊට පස්සේ ටික වෙලාවක් අපි ගැන කතාකරමින් හිටියා . මම ඒ වෙලාවේ එයාට කිවුවා මම අපි දෙන්නගේ ආදර කතාව බ්ලොග් එකක ලියනවා කියලා . එයා මොනවත් කීවේ නෑ එයාට වැඩිය බ්ලොග් ගැන අවබෝධයක් නෑ . ඒක නිසා එයා කතාව වෙන අතකට හැරෙවුවා .

“සඳුදා ට්‍රිප් එකක් යනවා දහම් පාසලෙන්. මමත් යන්නද ?

හොඳයිනේ ගිහිං එන්න දහම් පාසලෙන්නේ එක්ක යන්නේ ! .

එයාට හරිම සතුටුයි

ටිකෙන් ටික මගේ ආදරී මට ජීවිතේ ගැන එයා හිතන හැටි මට කිවුවා . එයා මාව කොහොමහරි බඳිනවලු . එයාගේ මලක් වගේ පුංචි හිත තලන්න මට ඕන උනේ නෑ . ඒත් නොදන්න අනාගතයක් ගැන එයාට බොරුවට පොරොන්දු දෙන්නත් මට ඕන කමක් තිබ්බේ නෑ .මම එයාට කිවුවා ඔයා දැන් ඔහොඳට ඉගනගන්න . ඕව හිතන්න අපිට තව කල් තියනවා කියලා . එයා ඒක පිලිගත්තා .

ඇත්තටම කොහොම වෙයිද තව අවුරුදු කීයක් අපිදෙන්න හැංගෙන්නද ? අවුරුදු 7 ක් අපිට මේවගේ බයෙන් ජීවත් වෙන්න වෙනවා .

මට දැනට වයස අවු 21 . එයාට 14 කොහොමද අපි මේ විදිහට දිගටම හැංගෙන්නේ ඒක කරන්න අමාරුයි නේද ?

ටිකෙන් ටික වෙලාව ගියා හරිම වේගෙන්.
මට තවත් පන්තියකට උගන්වන්නත් තියනවා වෙලාව 4.00

“මම යන්නම්” එයා මම දීපු ඔරලෝසුව ගලවලා බෑග් එකේ දාගත්තා

එයා යන්න ලෑස්තියි

යන්න සූදානම් වෙලා මේ පුංචි කෙල්ල පුදුම වැඩක් කරා !

එකපාරටම මගේ කකුල්දෙක අල්ලලා මට වැන්දා !

මට මොනවත් හිතාගන්න බැරිව ගියා මම එයාව නැගිට්ටවලා යන්න ඇරලුවා ……………………….

මගේ හිතේ අමුතු සතුටකුත් අමුතු දුකකුත් තියනවා ඒ ඇයිද කියන්න දන්නේනෑ .


එදා දවසට මම තවම ආදරෙයි ……………….





අද 2010 – 10 – 26 අඟහරුවාදා . එයාලා ට්‍රිෆ් එක යන දවස මම උගන්වන පන්තියත් අද. ඉතිං අද එයා පන්තියේ නෑ .ඒත් මම ඒ පන්තිය පුරාවටම ඒ ලස්සන පුචි ඇස්දෙක පුරුද්දට වගේ හෙවුවා .

එක පාරටම පන්තිය මැදදී මෙයාගෙන් මට S.M.S නොකඩවා එන්න ගත්තා .
ඇයි අද ට්‍රිප් එක ගිය නිසා ෆෝන් එක එයා ගාව . ඊට පස්සේ මට පාලුවක් දැනුනේ නෑ …

තවත් සතුටු හිතෙන කාරනයක් කියන්න තියනවා . මගේ පුංචි කෙල්ල . මගේ නගාව එයාගේ හොඳම යාලුවා කරගෙන . ... නංගිව යාලුකරගෙන තියෙන්නේ නියම විදිහකට ඒක දිග කතාවක් …ඒක මෙතෙන්ට ඕන නෑ


ඔන්න මගේ පවුකාර ආදර කථාවේ අලුත්ම තත්වය ………………

මේතරම් පුංචි ලමයකුට ආදරේ කරලා මම ලොකු වරදක් තමයි කරේ දැන් මට ආපහු හැරෙන්න බෑ. මොන දේ උනත් මම මගේ ආදරේ රැකගන්න ඕන.

මම මේ බ්ලොග් එක හැදුවේ පරිගණක තාක්‍ෂ්නය ගැන අළුත් තොරතුරු දෙන්න හිතාගෙන. ඒත් මට මගේ ආදර කතාව මේකේ ලියන්න සිද්ධඋනා . මට එයා වෙනුවෙන් තියන ආදරේ මම මැරෙන තුරාවටම තියනවා . එහෙනම් මම ඉන්නකම් මේ බ්ලොග් එකත් ලියවෙයි .

මේක කියවන අය මගේ (බ්ලොග් යාළුවෝ )මට කමෙන්ට් වලින් හොඳ සහයෝගයක් දීල තිබුනා මට හරි උපදෙස් දීල තිබුනා . ඔයාලා දීපු උපදෙස් මට ගොඩක් වැදගත් උනා.

මම උත්සහ කලේ මම කවුද යන්න නොදන්වා හොරෙන් මේ බ්ලොග් එක කරන්න

ඒත් මම කවුද ? ඉන්නේ කොහේද ? කියලා එක්කෙනෙක් දැනගෙන තිබුනා එයා තමයි මේ
!!!නිරහංකාරියකගේ අහිංසක සිතුවිලි!!! එයා මාව අතටම අල්ලගත්තා ඒක නිසා මේ බ්ලොග් එක ලියන්න පොඩි බයකුත් මට නැතුවාම නෙවේ

!!!නිරහංකාරියකගේ අහිංසක සිතුවිලි!!! මට ඔයාව විශ්වාසයි මගේ රහස්බව රකින්න. ඔයා ඒක කරන බව මට 100% විශ්වාසයි .

මම සඳරු :

මගේ මේ කථාව මම දිගටම ලියනවා ……. අවුරුදු කීයක් ගෙවෙනකං උනත් මම ලියනවා . මමයි එයයි එකතු වෙන දවසක් එයිද එදා වෙනකම්ම මම මේ බ්ලොග් එක ලියනවා ……………
.ඒත් මට තාම හිතෙනවා මම මේ කරන්නේ ලොකුම ලොකු පවක් කියලා ……..

ඒනිසයි මේ ආදර කථාව තවමත් පවුකාර ….
ඔබ සැමට ජයෙන් ජයම වේවා !!

45 comments:

h said...

මට මලය ගැන බය හිතෙනවා මේ ලියන විධියට! ඔයා හරිම ආවේගශීලී කෙනෙක් වගේ... ආදරේ වගේ දේකදි ඕනවට වඩා ආවේගශීලී වුණොත් ලොකු කරදරේක වැටෙන්න පුළුවන්... හැමදේම විසඳන හොඳම ක්‍රමය තමයි කාලය... ආදරය කරන්න... ඒත් ඒකෙ ගලායාම තීරණය කරන්න කාලයට ඉඩ දෙන්න... ලොකුම දේ ඔයාලට තව ඕන තරම් කල් තියෙනවා.. ඒ නිසා හෙමින් ඉවසිල්ලෙන් හැමදේටම මූණ දෙන්න... ඔයාගෙ නගාගෙ ඉගෙනීම ගැන එයාට උදව් කරන්න. ඔයත් අළුත් දෙයක් ඉගෙනගන්න...

දිගටම ලියන්න... :D

චන්දරේ said...

machan harima asawen ube storiya kiawanne. eth balagena. bariwelawath chuuti nangiwa atharinna unoth godak eyata amarau wei. and ubatath. be careful. and as H has said..do help her to improve her studies..
gud luck

Unknown said...

yah.. Dont give so many hopes to her.. and I know that you guys cannot see each other, but Limit it as much as possible, and then you guys will get used to it.

Do help her with her studies. If she managed to get through her A/L s successfully, then you guys don't have anything to worry about.

The responsibility is all yours dude. Believe me .. It is a huge responsibility...

චන්දරේ said...

machan meka pawkaara adarayak nam kiala mata hithenne naa...mokada ubai e kellai dennama inne true luv ekaka nisa...adareta wayas seema nahane.. ekanisa eka pawak newi..:)...wish you good luck

Anonymous said...

machan kiyana tharam hithana tharam oya wade lesith na amaruth na. kohoma kalath thawa tika dawsakin oka gedarata mattu wenawa.ek nisa karana ekak karanna parissamen, naththam dennatama ikmanatama prashna godakata muna denna wei

pandukabaya said...

සහෝදරයා, ආදරය කරන කොට දැනෙන සතුට නම් ආදරය ලබපු කෙනෙකුට විතරයි විස්තර කරන්න පුලුවන්. නමුත් ඊට එහා ගිය යථාර්ථයක් තියෙනවා කියලා හිතන්න. ඔයාගේ ආදරයට ඉස්සරහට ගොඩාක් බාධා එයි. ඒවාට මුහුන දෙන්න පුලුවන් කියලා හිතෙනවානම් විතරක් ඕක ඉස්සරහට ගෙනියන්න. කොහොම උනත් එයාගේ අනාගතය අනතුරේ දාන්න හදන්නනම් එපා. ඔබට ජය !!!

Chamli said...

7yrs kiyanne achchara loku gap 1k nemei bro, so kici awlak na digatama karagena yanna. anika nangi thawama grad 9 nisane godak parissam wenna Ona neda. aya A/L karana wayasata awama achcharama baya wenna Onath nane neda, athakota aya lokuine. athakan hodata parissam una nam hodai. anika machan nangita 14i oyata 21i, ethin nangi school 1n leave wenakota oyata oyage job ake hoda place akakatath avith enna puluwan neda, oyata akata time hodatama thiyenawane. coz oyalage affair 1 nagage gedarin danagaththath school time finish wenakan ayata gedara enna puluwanne. aya school gihin finish wenakota oya hoda thanakata avith hitiyoth baya nathuwa nangiwa oya lagata ganna puluwan neda.baya nathuwa ayage wagakeema ganna puluwan. baya nathuwa adaraneeya gevithekata face karanna.
oyage gift 1th niyamy. mamath mage nangige me yr ake b'day 1ta dunne watch akak.
ahenam baya nathuwa adare karanna.lankawe kohe hitiyath puluwan Ona help 1k karannam machan.

හසී said...

ඔයා අවංකව ආදරේ කරනවානම්.. එයාට දුකක් වෙන්න නොදී බලාගන්න... ඔය දෙන්නාටම බුදු සරණයි!

Anonymous said...

adare karana ake mokakda ban thiyana pawa.ube adare jaya gannawa machan.bayua wenna apa but kella thama podine ban aka hinda ayage studay walata hodata udau karapan.ubalage adare deviyo bala ganiwi..dood luck.

Anonymous said...

good keep it up bt dnt waste ur girl life. coz some dum think room and sex is the life. dnt belive him.


Love Karala Nathi Dial Eka

Geekhunter said...

අයියේ අද තමයි මේ බ්ලොග් එකට ආවේ.. හ්ම් කියෙව්වා// වයස ප්‍රශ්නයක් නෙමෙයි ආදරේට... ඔයාලා ඔයාලට ආදරෙයි නම් එකතුවෙන්න බාධාවක් නෑ.. හැමදාමත් ආදරෙන් ඉන්න ලැබෙන්නත්, කවදා හරි ඔය දෙන්නට එකතු වෙන්න ලැබෙන්නත් කියලා මුළු හදින්ම පතනවා///

පබලු said...

ඔයාගේ ආදරේට පවුකාර ආදරේ කියන නම හරිම අශෝබනයි.ඒක පව්කාර ආදරයක් නෙවෙයි.මේක සොඳුරු ආදරයක් :) ඔයාගේ ඒන්ජල්ට ඔයා ගැන ආදරේකට වඩා තියෙන්නේ ගෞරවයක්.ඒ නිසයි ඔයාට වදින්නේ.ඒ විශ්වාසේ හැමදාම රැකගන්න මල්ලි

හිස් අහස said...

indika ,වැම්පයර් ,pandukabaya,Chamli ,හසී ,ශාන් , සහ අනිත් සැම වෙත

ඔය යාලුවෝ හැමෝම මේ කරන්නේ ලොකු උදවුවක් නම නොදක්වපු එක්කෙනෙකුගේ ඇරෙන්න අනෙක් හැමෝගෙම උපදෙස් මම පිලිගන්නව . පිලි නොගන්න කමෙන්ට් එක මම අයිංකරා .

ඔයාලා හැමෝම කියල තිබුනේ එයාගේ ඉගනීමට උදවුකරන්න කියලා අනිවා මම ඒක කරනවා , අනික තමයි මිතුරනි මගේ මේ ආදරය ඇතුලේ කිසිම යටි අරමුනක් නෑ ! ඒ කෙල්ල මට මගේ පන වගේ .

මම පොරොන්දුවෙනවා !!// ඔයාලා හැමෝගෙම අවවාද මම පිලිපදින බවත් එයාට කරදරයක් නොදෙන බවටත් !!

හිස් අහස said...

පබලු අක්කේ මම ඒක පිලිගන්නවා ලබන පෝස්ට් එකේ ඉඳං නම වෙනස් වෙයි මේ ආදරේ පවුකාර නෑ කියල ඔයාල කියන එක මට ලොකු සතුටක් .

බෝඩිංKaraya said...

ඔන්න ඉතිං බෝඩිමට ගොඩ වෙන ආදරණීය සහෝදර හිස් අහස ට අලුත් අදහසක් අරන් ආව. කියවල බලල අදහසක් දෙනවනම් මේ ආගන්තුක බෝඩිංKaraya ට ලොකු හයියක් වෙයි..

dinesh said...

ෂිහ්..මම දැන්නෙ දැක්කෙ කොල්ලගෙ post එක.නගා මීටරේ .නෑනවත් යාලුකර ගත්ත නේද?ඔහොම ආදරයක් ලබන්න මචං පින් කරන්න ඕනෙ.උබනම් මාර ලකී.දෙන්නටම කිසිම කරදරයක් නැතුව සාර්ථකව ආදරේ ජය ගන්න ලැබේවා................
ලබන පාර "පව්කාර" කියන වචනෙ අයින් කලානම් තමා හොඳ.

Unknown said...

සඳරු ඔයා ඔයාගේ පොඩි කෙල්ලට ආදරය නෙමෙයි සෙනෙහස දෙන්න. මොකද ඒ කෙල්ලට යමක් කමක් තේරෙන කාලෙක හිතෙන්න ඕනි ඔයා මොන තරම් වටින කෙනෙක්ද කියලා, ඔයා මොන තරම් එයාව ආරක්ෂා කලාද කියලා, එදාට එයාටම තේරෙයි ඔයා එයාට මොන තරම් ආදරේද කියලා. අන්න ඒ දවසට ඔයාගේ පුංචි කුමාරිට ආදරය කරන්න.

හිස් අහස said...

@ dinesh ඉස්තූතයි මචං ලබන පාර කතාව ලියද්දී මම වෙන නමක් දාන්නම්
එහෙන්ම් මගේ ආදරේ පවිකාර නෑ ?

දිනුක උඹත් නියම අදහස්ක් තමයිමට දුන්නේ ඉස්තූතයි මචං

ජයවේවා !!

Paraya said...

මචං ඔයා අවංකව ආදරේ කරනවානම්.. එයාට දුකක් වෙන්න නොදී බලාගන්න...

ඔයාගේ හිතට මොන වගේ හැගීමක් ඇතිද කියලා තේරුම් ගන්න පුලුවන්.මමත් ගොඩක් ආදරේ කලා කෙල්ලක්ට.වචනෙන් කියන්න බැරි තරම්.ඒත් දෙයියනේ එයා මට වඩා වැඩිමහල්.මොන හේතුවක්ද දන්නෑ අද මම තනි වෙලා...
මම උඹට සුභ පතනවා...
ජය

Anonymous said...

පුංචි දෙයක් කියන්නම් මචෝ.. හිත රිද්දගන්න එපා... ම​ටත් උන නිසයි කියන්නේ... උඹේ ආදරේ උපරිමයෙන් දියන්... වෙන කෙනෙක් ගැන නොහිතන්න බැරි වෙන්නම. මම ඒක නොකරපු නිසා ගොඩක් පසුතැවෙනවා.

Anonymous said...

ආදරය කියන්නේ හරි උතුම් හැගිමක්,,, එ හැගිමට පව්කාර කියන නම දෙන්න එපා.. අනික ඔයා හිතන් එපා අවුරුදු 14 ක ගැහැනු ලමයෙක්ට ආදරය කරන එක වරදක් කියලත්... කෙනෙක්ට ආදරය කරන්න වයස ප්‍රස්නයක් නෙමේයි-- මගේ අහිංසක ආදරේ ට දැන් අවුරුදු 4ක් වෙන්නත් එනවා... අපි ආදරේ කලෙත් මට අවුරුදු 14ක් වගේ කුඩා කාලේ.. නමුත් අද වෙනතුරුත් එ ආදරෙට කිසිම හානියක් කැතක් වෙන්න අපි තිබ්බේ නැ,, එ වගේ ඔයාලාටත් ඔයලගේ ඔය ආදරෙ හැමදම පවතිවි... මේ අහන්න ගල් බොරලු මැදින් හැම බාදක මැද්දකින්ම ගගක් ගලනවා.. අන්තිම ට මුහුද දක්වා එන්න එ වගේ ආදරය ප්‍රස්න මේ හැමදෙකින්ම අතරින් ඇවිත් අවසාන අපිට සතුටු වෙන්න ලස්සන මතකයක් දෙනවා....

ඔයාල ට සුබ පැතුම් එක්කම ප්‍රර්තනා කරන්නම් හැමදටම පවතින ආදරයක් වෙන්න කියලා...

හිස් අහස said...

@පොජ්ජේ මම කීයටවත් එයාට දුකක් දෙන්නේ නෑ. ජොජ්ජේ ඔයාගේ ඔය තනිකම ඉකමනටම නැතිකරන්න කෙනෙක් ලැබෙන්න මම පතනවා .

@prasanna මට දෙන්න පුලුවන් උපරිමේට මම එයාට මගේ ආදරේ දීලයි තියෙන්නේ .මගේ ආදරේ වැඩි වෙනවා මිසක් අඩුනෑ .

@නිම්ශා . එහෙමනම් මගේ ආදරේ පවිකාර නෑ මට සන්තෝසයි . ලබන ලිපිය දානකොට නම වෙනස් කරන්නම් .

Anonymous said...

ගණන් ගන්න එපා බන්. ආදරේට සීමා මායිම් නැහැ.

අපේ කැම්පස් එකේ අපේ බැච් එකේම ඉන්න මට වඩා අවුරුදු 2 ක් වැඩිමල් කෙල්ලෙක්ට මගේ හිත ගිහින් තියෙන්නේ. මම ඒක එයාට කියලත් තියෙන්නේ. තාම උත්තරයක් නම් නැහැ.

මට වඩා අවුරුදු 2 ක් වැඩිමල් කියන එක මම නම් ප්‍රශ්නයක් කරගෙන නැහැ. ඉස්සරහට මොන දේවල් වුණත්

White phoenix

sahan ළියනගෙරත්ගමයා said...

අඩේ සොරි අයියා..මම මේ පෝස්ට් එක කලින් දැක්කෙ නෑ......ඒත් අලුත් පොස්ට් එකක් කාලෙකින් දැලපු නැති නිසා නිකමට මේ පැත්තේ ආවේ..මෙන්න එතකොට පොස්ට් එකක් තියෙනවා....
වයසේ ප්‍රශ්නයක් නෑ අයියා....කියන විදිහට දෙන්න සිරාවටම ආදරේ කියල හිතෙනවා...ට්‍රිප් එක යනව කියල යන්නද අහපු එකෙනුයි.....කකුල් ඇල්ලල වැන්ද එකෙනුයි හිතෙනව එක දෙයක්...ඔය වගේ කෙල්ලෙක් ආයේ හොයා ගන්න බැරි වෙයි..දැන් ඉන්න කෙල්ලෝ ට්‍රිප් යන්නෙ කියන්නෙ නැතුව...
නිරහංකාරි ගැන කියනව නම් ඒ ගැන බය වෙන්න කිසිම දෙයක් නෑ..අම්මෙ මුත්තේ කිව්වත් ඔයා කව්ද කියල ඒකි කියන්නෙ නෑ..ඒක ඕකි ගේ හැටියක්....
ඕකි මගේ ගැන දන්න ඒව කිව්වොත් මම ඉවරයි..ඒ ගැන බය වෙන්න එපා...මම ඒකට වග කියනවා...
http://rathgamaya.blogspot.com/2010/10/o-o.html
ඕක බලන්නකෝ

නිරහංකාර අහිංසකාවි said...

hikiz.. methana mata charitha sahathikekuth deela newa me rathgamaya... :P :P mage tikiri mole use karala mama saraduwa hewwa kohoma hari...

ath saho baya wenna epa man kiyuwa ne.. kata kiyuwath me rathgamayata kiyanne na eka man... hih hih.. purna wiswase thiyanna..

man oyata kiyapu dewal tika mathaka thiyanwa kiyala hithanawa.. :) :)

Lahiru Siriwardhana said...

ආදරේ ඇත්ත නම් ආදරේ කරන්නේ අවංකවම නම් ආදරේ පව් නාර වෙන්නේ කොහොමද..හැබැයි කවදවත් ඔයාට ඔච්චර ආදරේ කරන පුංචි කෙල්ලව තනි කරන්න එපා...එහෙම කලොත්නම් ඔයා අයේ හදන්න බැරි තරම් වරදක් කරපු පව් කාරයෙක් වේවි..

මහසෙන් / said...

හුඟක් කෙල්ලො කැමතියි ආදර කථාව රහසක් හැටියට තියාගන්න. ඒ නිසා මේ ගැන එයාව දැනුවත් කලානම් තමයි හොඳ. අනික මට හිතෙනවා ඔයා පොඩ්ඩක් ආවේග ශීලීබවින් වැඩි බව. හැබැයි ලියල තියෙන හැටියට නම් කෙල්ල හොඳ පාටයි. ජය වේවායි පතමි.
ප.ලි : ඔය සිද්ධිය වෙන්නෙ මොන ගම් පලාතෙද ??

හිස් අහස said...

නම දාල නැති= සහෝදරයා වයස ඔයාට ගැටලුවක් නෑ ඔයාගේ ආදරේ සමහර විට දැනටමත් ඔයාට ලැබිලා ඇති මම අවංකවම පතනවා ඔයාගේ ආදරේ ඔයාට ලැබෙන්න කියලා .

රත්ගම මලේ. උඹට හිතෙනව නේද අපේ ආදරේ නැගල යයි කියලා. මට ඒ ඇති

නිරහංකාර අහිංසකාවි..= මම ගැන කියන්න එපා කාටවත් .මට ඔයාව විශ්වාසයි . ඔයා දීපු උපදෙස් මට ගොඩාක් වටිනවා මම ඒව අමතක කරලා නෑ

Lahiru= මම එයාව කවදාවත් තනිකරන්නේ නෑ මම පොරොන්දු වෙනවා !

මහසෙන් අයියා= මම ඉන්න පලාත කියන්න බෑ මම හැමෝටම අතේ මාට්ටු වෙනවා කිවුවොත්

ජයවේවා !!

Anonymous said...

හිස් අහස

ස්තුතියි මිත්‍රයා දීපු හයියට. තාම නම් එහෙම සුභවාදී ප්‍රතිචාරයක් නම් නැහැ. බලමුකෝ............

White Phoenix

හරී said...

ලස්සන කතාවක් වගේ යන්නෙ All the best සහෝදරයා....
එත් මොකද ඕකට පව්කාර ආදරයක් කියන්නෙ.....

මල් දෙවැට said...

ආදරයක් කිසිම විටක පවුකාර ආදරයක් වෙන්නේ නෑ සහෝදරයා... එයාව ආදරයෙන් බලාගන්න. ලෝකය තේරුම් ගන්වන්න. ඔයාලා දෙන්නගේ ආදරයට සුභ පතනවා.

හරී said...

සුබ පතනවා කිව්වේ කොයි දෙන්නටද?.... Still I'm single.......... :D

දුකා said...

ආදරේ කියන්නේ ආදරේට බන් ඒක හිතට දැනෙනවනම් එච්චරයි වයස ලොකු ප්‍රශ්නයක් කර ගන්න එපා. අනික අවුරුදු 15ක 20ක ගැප් එකක් උනා නම් පවුකාර අදරේ කියන්න තිබ්බා මේක එහෙම එකක් නෙමෙයිනේ මල්ලී ටෝටලි නැචුරල්

Bunny said...

මචං අපේ අක්කාගෙයි අයියාගෙයි වයස් පරතරය අවුරුද 10 ක්.. එත් සතුටිං ඉන්නවා උන් දෙන්නා.. :)

ගිනි කුරුල්ලා said...

මේ පොස්ට් එකත් දැනුයි කියෙව්වේ,එකයි මෙහෙම ගොඩක් කල් ගිහින් කමෙන්ට් කරන්නේ.
අයියගේ ආදරේ පව්කාර නෑ අයියේ..ඔය දෙන්නම හරිම අවංකව ආදරේ කරනවා කියල මට නම් හිතෙන්නේ..
"යන්න සූදානම් වෙලා මේ පුංචි කෙල්ල පුදුම වැඩක් කරා !

එකපාරටම මගේ කකුල්දෙක අල්ලලා මට වැන්දා !"

බුදු අම්මෝ!!
මේක දැක්කම නම් පිස්සු හැදුන.මෙහෙම කෙල්ලෙක් හම්බවෙන්නේ නම් පිනකටම තමයි..ගොඩක් අහිංසක ඇති නේද?
:)
ඔයාගේ පුංචි කෙල්ලට කවදාවත් දුකක් දෙන්න එපා..
අවංක ආදරේ කවදාවත් පරදින්නේ නෑ...
ජය වේවා!!

Anonymous said...

yako umbanam maarama baduwak

Weni said...

මන් හිතුවා හරි මිස් වෙච්ච පෝස්ට් තියෙනවා ! මෙන්න එකක් !

Anonymous said...

niyamai...mageth oya wagema kathawak thiyenne yaluwa...

Anonymous said...

මොනා උණත් අහිංසක කෙල්ලෙක්,,,,,2 ගේ love එකට ජය වේවා.
බලන් ගියාම ඔයත් එල කොල්ලෙක්නේ

හිස් අහස said...

දැන් මේක පරණ ආදර කතාවක් වෙලා ඉවරයි ..!

Charith Samarakoon said...

අයියෝ...මං අහන්න හදපු ප්‍රශ්නෙට උත්තරේ කලින්ම දැක්ක... පරණ දේවල් අවුස්සල වැඩක් නෑ...හැබැයි දුකයි බං...ලස්සන,අවංක ඇත්ත කතාවක් කියෙව්වෙ..එල එල...

Anonymous said...

e kiyanne dan mey kisima deyak nadda ?

කෝරලේ මහත්තයා said...

Love eke thathwe kohomada?

Sajeewa D Vimukthi, said...

ela ela.....sadaa jaya...

sanka said...

"මට එයා වෙනුවෙන් තියන ආදරේ මම මැරෙන තුරාවටම තියනවා . එහෙනම් මම ඉන්නකම් මේ බ්ලොග් එකත් ලියවෙයි" හා ද ???

Post a Comment

තැන්කූ බං