31.10.10

අදින් පසු මගේ ආදරය පවුකාර නොවන වගයි !!

ඇත්ත මගේ ආදරේ තවදුරටත් පවුකාර නෑ  ! අද ඒ කියන්නේ 2010/10/31 මගේ ආදරේට මාසයක් සම්පූර්ණයි . මම හිතාගෙන හිටපු හැටි වැරදියි . මගේ ආදරේ පවුකාර නැති බව මට පෙන්නල දුන්නේ මේ බ්ලොග් එකට යන එන ආදරනීය ඔයගොල්ලෝ .  

මගේ ආදරේට සුන්දර අවසානයක් එන්න තියන ඉඩකඩ ගොඩක් අඩුයි කියලා මගේ ආදර කතාව කියවපු  හැමෝම දන්නවා . මමත් ඒක හොඳටම දන්නවා . මට අවු 21 මම ආදරේ කරන්නේ 9 වසරේ ඉගනගන්න පුංචි කෙල්ලෙකුට ඒකයි ඒකයි මගේ ආදරේ ගොඩ දෙනෙකුට ගැටලුවක් වෙලා තියෙන්නේ . බලමු…. කාලෙත් එක්ක මොනව හරි වෙයිනේ… !

             අදත් උදේ මගේ පුංචි කෙල්ල මාව හොයාගෙන ආවා . එයා ගනං පන්ති ගිහිං පන්තියෙ විවේක වෙලාව දුන්න අතරේ . එයා හොරෙන්ම මාව බලල යන්න ඇවිල්ලා.

එයා ආපු ගමං මගේ අතිං අල්ලගෙන “Good Morning Sir” කිවුවා .

       ඒ මොහොතේ මගේ හිතට දැනුන හැඟීම මට අකුරුවලින් ලියන්න බෑ ! මේ වගේ කෙල්ලෙක් ලබන්න මම කොයිතරම් වාසනාවන්තද ? .තවම මාසයයි ඒත් මම පුදුම විදිහට එයාට ලංවෙලා . මම එයාට ආදරේ කියපු දවසෙම කිවුවා මට සර් කියන්න එපා සර්ලටයි ලමයින්ටයි ආදරේකරන්න බෑ  කියලා. එයාත් හා කියලා කිවුවා ඒත් අද වෙනකං එකපාරක් වත් මට සර් කියනවා ඇරෙන්න වෙන නමකින් කතාකරලා නෑ .”ඔයා” කියලා නම් කියලා තියනවා .

 ආ මේක ඔයාට ! මොනවාද මන්දා . බෑග් එකෙන් ලස්සන පුංචි පාර්සලයක් එලියට අරගෙන මගේ අතට දුන්නා . මොනාද ? මම එයාගෙන් අහන ගමං ඒක අරින්නයි හැදුවේ . එපා මෙතන අරින්න ඔයා ඕක ගෙදර ගිහිං ඇරලා බලන්න . එයා එහෙම කිවුවා . මම ඒක සාක්කුවේ දාගත්තා.

මට මොනවත් ගේන්න එපා ! ඇයි මේ මේවා ගෙනාවේ ! . මම එහෙම අහනකොට

“ඇයි ඔයා මට මීට කලින් මොනවත් ගේන්න එපා කියලා නෑනේ .”

 හරි අදින් පස්සේ මොනවත් ගේන්න බෑ ! ඔයා තවම ඉගනගන්නවා රස්සාවක් කරපු දවසකට මම ඔයාගෙන් ඉල්ලලාම මොනවා හරි ගන්නම්  මම කිවුවා . අන්න හරි එහෙනම් දැන්ම ඕනකරන දේවල් ලියලා තියාගන්නකෝ හිනාවෙවී එයා කියනවා. ඒ හිනාවට මම හරිම ආසයි.

මම හිතකින් නෙවේ එයා දුන්න තැග්ග ගත්තේ ඇත්තමයි . මොනව කරන්නද ගෙනාවට පස්සේ එපා කියන්න මට බෑනේ

“ඔයාලගේ අම්ම හරි හොඳයිලු ”

එයා එක පාරටම මට කිවුවා . ඔයා කොහොමද දන්නේ ? මගේ යාලුවා තමයි මට ඔයා ගැන විස්තර සපයන්නේ මම එයාට කියල හොයල බැලුවා .

ඇත්ත නේද ?

ඔවු අම්ම අපේ නපුරුනෑ මම කිවුවා .

 ඔයාලගේ තාත්ත දැනගත්තොත් මට බනීවිද ?
 එකපාරටම එයා මගෙන් ඇහුවා මම ඒවගේ දෙයක් කීයටවත් බලාපොරොත්තු උනේ නෑ .ඇත්තටම මගේ තාත්තා නැතිවෙලා දැන් අවුරුදු අටක් වෙනවා . මම ඒක එයාට කිවුවා . …………………..එයාටත් දුක හිතුනා .
අද අපට තිබුනේ විනාඩි 20 වගේ පොඩි කාලයක් ඒක ඉක්මනින් ගෙවිලා ගියා ….. එයා යන්නයි හදන්නේ

මම හෙට එන්නම් ….. ඔන්න අපිට හෙට Special දවසක් අපි ආදරේ කරන්න අරං හෙටට මාසයයි !

දිගටම එන්න එපා බබෝ ! මම එහෙම කිවුවා . එයා හිනාවෙනකොට වගේම තමයි අඬන්න ගත්තමත් ඇයි මම ඔයාට එපාවෙලාද දැන් ? මට එන්න එපාකියන්නේ !
 එයා අඬන්න ගත්තා ..

මට ඒ පුංචි හිත තලන්න බෑ . “අනේ නෑ ඔයාගෙම හොඳටයි මම කිවුවේ ඔයා ඕන වෙලාවක එන්න අඬන්න එපා දැන් ” ගොඩාක් අමාරුවෙන් ඒ ඇඬිල්ල මම නතරකරා .

“මම ගිහිං එන්නම්”එයා යන්න හදන්නේ  !

ඔන්න අදත් හැමදාම වගේ එයා මගේ හිත පිරෙන්නම ආදරේ මට දුන්නා  . එයා අහන දේවල් වලට ඔවු ඔවු කියන එක විතරයි මම වැඩි හරියක්ම කලේ . එයාට දෙන්න ආදරේ මම ලගත් අඩු නැතිව තියනවා ඒත් තවම ඒකට කල් තියනවා .

එයා යන්න හදන්නේ .ලඟපාත කවුරුත් නොහිටියොත් එයා මට වැඳලයි යන්නේ. අද වැන්දොත් නම් ටොක්කක් අනිනවා  මම කිවුවා . ඒකට බයේද මන්දා අද නම් වැන්දේ නෑ හිනාවෙලා එයා ගියා  . අපරාදේ ඒ කතාව කිවුවේ කියලත් මට හිතුනා (ආයේනම් කියන්නේ නෑ)

 එයාට මාත් එක්ක ඉන්නකොට තියෙනේ පුදුම සතුටක්ලු . ඒ සතුට ඒ  මම එයාගෙන් කතාවෙන් මූනෙන් නිතරම දැක්කා. ඒත් මම නම් ඉන්නේ ලොකු සතුටකින් නෙවේ . මට නිතරම කල්පනා වෙනවා  මේ ආදරේට අවසානයක් දෙන්න මට ගොඩ කාලයක් බලාගෙන ඉන්න වෙනවා නේද කියන වග . ඒ කාලේ ඇතුලත මොන මොන දේවල් නම් වෙයිද ?  මට පුලුවන් වේවිද මගේ ආදරේ දිනාගන්න ?

 මගේ ආදරේ අලොකු අවදානමක . මගේ පුංචි කෙල්ලත් අවදානමක . කෙල්ල්ගේ ගෙදරට අහු උනොත් එයාට ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒක . එයා යන්නෙත්  අපේ පලාතේ තියන නීති වැඩිම බාලිකා විද්‍යාලයකට. ඉස්කෝලෙන් පවා එයාට ප්‍රශ්නයක් වෙයිද ? ඕව මම හැමදාම හිතනවා . ඉඳල ඉඳල මමත් අත ගැහුවේ ලේසිපාසු වැඩකට නෙවේ . ….

මම ගෙදර ඇවිල්ලා මගේ පුංචි කෙල්ල දීපු තෑග්ග මොකක්ද කියලා බැලුවා . මොකක් කියලද ඔයාලා හිතන්නේ . මට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන දෙයක්

8 GB Pen drive එකක් මට දැනටමත් Pen drive එකක් තියනවා හැබැයි 2 GB ඒක නිසා මගේ තෑග්ග මට ගොඩාක් වටිනවා . එයානම් මාව හොඳටම තේරුම් අරං ඉන්නේ ආයේ ඒවගේ කෙල්ලෙක් මගේ ජීවිතේටම මට ලැබෙන එකක් නෑ .

ඔයාලට මගේ මේ ආදර කතාව කියන්න මම බය උනේ නෑ. ඔයාලා කිසිම කෙනෙක් මාව දැකලා වත් අඳුනන්නේවත්  නෑ. ඉතිං මම මගේ කතාව මේ විදිහට ලියනවා . හැබැයි මේ කතාව මම ලියන එක තව ටික දවසකින් නවත්වනවා ……...  දැන් මාසෙකුත් හරිනේ .

මම වැඩකරන ආයතනයේ කෙනෙක් ඇරෙන්න අනෙක් හැමෝම මට මගේ ආදරේ අපේ බොස්ගෙන් හංගන්න ගොඩක් සප් එක දෙනවා  . උදවු නොකරන කෙනා මගේ ජන්මාන්තර වෛරක් කාරයෙක් . මිනිහා ඕක කොයි වෙලාවේ හරි බොස්ගේ කනේ තියනවා සමහර විට කියන එකක් නෑ .  ඒවා එදාට බලමුකෝ . !

දැන් වෙලාව නම් පාන්දර 2.25

අදට මගේ ආදරේට මාසයක් වෙනවා …. තවම මාසයයි …

තව කොච්චර  හැංගෙන්න තියනවාද ? තව අවු 6 විතර !  

පුලුවන්ද අපට එච්චරකල් මේක කරගෙන යන්න ?

බලමු ……………………………….


දැන් මම දන්නවා මගේ ආදරේ පවුකාර නෑ හැබැයි මගේ ආදරේ තාම අවිනිෂ්චිතයි

එහෙනම් මේ ආදරේ අද ඉඳලා …..

‍‍‍‍‍‍‍‍‍‍‍ ‍‍‍ // අවිනිෂ්චිත මගේ ආදරේ  ‍‍//
ඒ නමින් ලියන්නම් ………..ගොඩක් කල් නෙවේ තව ටිකක් ලියන්නම් එතනින් පස්සේ ලියන එක නවත්වනවා………../ හැමදාම ලියන්න බෑ …………..

සඳරු....

හැමෝටම ජයවේවා !!!!!!!!!!!!

31 comments:

මකුළුවා..... said...

අහා!සුභ පැතුම් සහෝදරයා.....බය වෙන්න එපා.නියම පුරුෂ ධෛර්ය වඩවාගෙන ලව් කරපන්.උඹට වරදින එකක් නෑ.....

Chamli said...

ela ela machan.digatama adare karagena yamu.. wena mona prob awath nangi oya akka enna 1ma athine oyata Onama prob 1kata hodata face karanna. ahenam adaneeya Gvithekata hrt 1nma wish karanawa. Onama dekata api ennawa hode..

බුද්ධික said...

ade 8gn pen ekak aran denna eyata salli kohendo,

හසී said...

නියමයි සහෝ... දෙන්නාටම සතුටින් ඉන්න ලැබේවා!!

C0de BlUe said...

බොක්කෙන්ම සුභ පතනවා ... දගටම කරගෙන යන්න... , ජය !!

*අද තමා මෙ ලව් සීන් එක සීරියස්ලි කියවන්න හම්බවුනේ .... :D

dinesh said...

හැබෑටම 9වසරෙ කෙල්ලෙකුට කොහෙන්ද බන් ඔච්චර සල්ලි.8GB පෙන් එකක් රුපියල් 3000ක් වත් ඇති නේද?මට මතකයි මම O/L පාස් උන වෙලාවෙ කෙල්ල මට අරන් දුන්න BOXY පෑනක්.එතකොට එයා 10 වසරෙ.උඹ කතාව ලියන එක නෑවැත්තුවත් සැරින් සැරේ ප්‍රථිඵල දන්වපන් හරිද?ඔය අවුරුදු හය හරි ඉක්මනට ගෙවිල යනවා.මොනව උනත් එයාගෙ හිතේ උඹ ගැන තියන ගෞරවය නැති වෙන වැඩනම් කරන්න එපා මචං.

Sadisha said...

අවිනිශ්චිතයි කියලා හිත හිතා කරන්න එපා සහෝ. කරන දේ හදවතින්ම කරන්න. මම දන්නවා මේ ආදරේ අවිනිශ්චිත වෙන්නේ නෑ. මම සුභ පතනවා හදවතින්ම, හැමදාම වගේ ඉස්සරහටත් මම ඔය දෙන්නාගේ පැත්තේ.. සදිශ

sahan ළියනගෙරත්ගමයා said...

අම්මපා ලියන එක නැවැත්තුවොත් එන්නේ නෑ මේ පැත්ත පලාතේ....
බය වෙන්න එපා අයියා..ලැබෙන දෙයක් තියෙනව නම් නවත්තන්න බෑ....
නම වෙනස් කරන්න...අවිනිශ්චිත එපා...
"අපේ ආදෙරේ" කියල දාන්න...
අර කාලකන්නෙ තරහකාරය ඕක බොසාට කිව්වොත් අම්මපා නිරහංකාරිගෙන් අහගෙන එනවා...ඇවිල්ලා කපනව ඕකව කෑලි වලට...
කෙල්ලව බලා ගන්න....සතුටින් ඉන්න දෙන්නත් එක්ක......
සුබ පතනවා සදරු අයියා

Anonymous said...

8 GB 1 in my Dreams. i have only 40 GB Portable Drive. LOL Keep it up 1 Day u Marry send us ur pic. wish u all the best. gosh if i have love like u im not J k all is well.

The guy that Havent a love Tc Both Of U !!!!!!!!!!!!!!!!!

sahan ළියනගෙරත්ගමයා said...

හික්....මට අභියෝගයක් දුන්නා නේ අයියා හොයා ගන්න බෑ කියල...ඔන්න මම හොයා ගත්තා...හික්... බය වෙන්න කාරි නෑ...රත්ගමය කාටවත් කියන්නෙ නෑ.....
මේවා අපිට සුලු වැඩ අයියේ......හික්.............

හිස් අහස said...

@මකුළුවා = මමත් හිතනවා වරදින එකක් නම් නෑ වැරදුනොත් මම ලොවෙත් නෑ .ඉස්තූතිය පිලිගන්න

@එලකිරි චමිල අයියා ඔය වචනේ ඇති මට

@බුද්ධික මචෝ එයාට එයාගේ පොඩි අයියගෙන් හැම මාසෙම ගානක් හම්බවෙනවලු ඒකෙන් පෙන් එක ගන්න ඇති මම ඇහුවේනම් නෑ .

@හසී, සහ හිඟන්නා අයියා = මගේ ඉස්තූතිය පිලිගන්න

dinesh උඹත් ඉතින් මගේ බොක්කනේ .මචෝ එයාගේ අයියගේ දීපු සල්ලි වලින් පෙන් එක අරං තියෙන්නේ

සදිශ උඹ මගේ පැත්තේ ඉන්න එක මට කොච්චර හයියක්ද ? ඉස්තූතියි

නම නොකියපු සහෝදරයා මාත් හිතනවා all is well

රත්ගමේ . උඹ මාරයි නියම වැඩ්ඩෙක් . සිරාවටම උඹ වැඩ්ඩෙක් මම උඹට පරාදයි !
මාව හොයන එක තරඟයක් නෙවෙයි අනික් එවුනුත් පටංගනීද දන්නේනෑ මාව හොයන්න . ආ මම පදිංචිය වෙනස්කරන්න ඕන

අදහස් දීපු අයට ජයවේවා !!
සඳරු

පුතා said...

අද තමයි උඹේ ආදර අන්දරය හරියටම කියෙව්වේ... සතුටුයි... හැමදේම හොඳින් වෙන්ට කියලා පතනවා.. හැබැයි මචං කෙල්ලගේ ඉගෙනීම අවුල් නොවෙන්න වග බලාගනිං...

C0de BlUe said...

@ හිස් අහස : මම හිඟන්නා අයියා නෙවෙයි බොල ... මම මල්ලී ... මට තාම 19 යි .... :P

Anonymous said...

උඹ කතාව නොලියන එක ගැනනම් දුකයි. කමක් නෑ උඹඨත් කියලා පෞද්ගලිකත්වයක් තියෙන්න එපෙයි. හැබැයි මචෝ විශේෂ දේවල් තියෙනවා නම් අපෙන් අහලා උපදෙස් ගනින්. මේ බ්ලොග් සාගරේ ඕනේ තරම් දැනමුත්තෝ ඉන්නවා හරිනේ. අනිත් එක හිතට හයිය අරන් ආදරේ කරපන්. කෙල්ලවත් ආදරෙන් බලාගනින්. උඹත් තව ටිකක් දියුණු වෙයන්. එල එල. ජය වේවා මල්ලෝ...

නිරහංකාර අහිංසකාවි said...

apoi saradu aiya me gon rathgamyata ahu unada??? ehenan ithin oya hangila hitapu kale iwarai aiya.. man wage enwi mu, kiyana kisi deyak wiswasa karanna epa.. oka rathgamaya.. eka mathaka thiya ganna.. puluwan nan oyage punchi suranganawi tath boru kelam kiyanna bari na meka... hih hih..

monawa unath magenuth suba pathumm...

ahh.. kawuruth nokiyapu deyak man thaawa kiyannada??? arakku walata godak kamathi kiyala dala thiyanwa.. dan wath e kamaththa wenas karoth mokada?? dan kaale hari aiya.. oyata jeewath wenna dan aramunak thiyanwa.. arakku cig. matha jeewath una kaale dan iwara karanna..

meka mage tikiri molen podi upadesak.. oyala 2nnata subama suba paethum.. thawa awurudu 6k yanakan oya widiyatama inna labenna ona... :) :) ita passe oitath wada sathutin...

හිස් අහස said...

පුතා : මම එයාගේ ඉගනීමට ෆුල් සප් එක දෙන්න තීරනය කරා. තෑන්කියූ පුතේ !!

හිඟන මල්ලි සමාවෙන්න මම හිතුවේ නෑ මල්ලි පොඩි ඇතිකියලා . මල්ලි පොඩිකාලෙම ෆීල්ඩ් එකට බැහැලනේ ! නියමයි " හිඟන මල්ලිට ජයවේවා!!!"

@ගෝල්ඩ් ෆිෂ් මචං හිතේ හයිය ටික ටික ඉවර වේගෙන තමයි එන්නේ . උඹලා නිසා තමයි මගේ ආදරේ මේතරම් කල් හරි පැවතගෙන එන්නේ

@නිරහංකාර අහිංසකාවි :- නගෝ මම සරදු නෙවේ සඳරු . මාව අල්ලගත්තේ ඔය දෙන්න විතරයි ? මගේ පොඩි මිස්ටේක් එකක් තිබිලානේ ඒකයි මාව අහූනේ . රත්ගමේ වැඩේ වන කරයිද ? නෑ . ඕක හිත හොඳ කොල්ල . දැන් නම් මම 100% හැංගිලා ආයෙ හොයනව බොරු

නගා මම ඔයාගේ ටිකිරි උපදෙස පිලිපදීනම්. හරි ඒත් එකපාරම කොහොමද මගේ ජාතික පානය නවත්වන්නේ . මට වතුර බීම නවත්වන්න පුලුවන් ඒත් මේවා ? කමක් නෑ මම උත්සාහ කරලා නවත්වනවා
ඔබට මගේ ඉස්තූතිය
ජයවේවා !!

පබලු said...

කතාව ලියන එක නවත්වන්න එපා.දිගටම ලියන්න.
''අවිනිශ්චිත මගේ ආදරේ '' මේ නමට මම විරුද්ධයි.ඔයාලගේ ආදර කතාවේ අවසානේ කොහොම වෙයිද කියන අවිනිශ්චිත බව නම් පැහැදිලිවම තියනවා.ඒ වුනත් අපි ධනවාදි වෙන්න ඕන.එහෙම නේද සඳරු සර්.
මගේ අම්මයි තාත්තයි අතරත් තියනවා වයස අවුරුදු 7ක වෙනසක්.තාත්ත අවුරුදු 7කින් වැඩිමත්.මේ ලෝකේ ඉන්න සුන්දරම ආදරණීයම අම්මයි තාත්තයි තේරුවොත් අනිවාර්යෙන්ම දිනනවා.වයස ලොකු ප්‍රස්න්යක වෙන්නේ නැ.ඔයාලගේ ආදරේ දිනනවා..

හා පැටික්කි (MS) said...

හාවි ඉතින් පමා ගමන කියලා දන්නව ඇතිනේ මේ දවස් වල......
කතාව ඔක්කොම කියෙව්වා...... (නොකියව යන්න හිත දුන්නෑ.... )
අනේ මංදා වයස අවුලක් කර ගන්න එපා...... (අයියා කියලත් බැ.... සහෝවත් කියන්නම්.. ) පුලුවන් උපරිමෙන් ඒන්ජල්ගේ ඉගනීමේ කටයුතු වලට උදව් කරන්න..... එයාව උනන්දු කරවන්න.... පොඩි වයසෙදි පුංචි හිත් අනාගතේ ගැන හීන බලනවා වැඩි නිසා එයා හීන බල බලම උන්නොත් ඔයාටත් දුක හිතෙයි......
පුලුවන් තරම් එයාව ඉගෙනීමට උනන්දු කරවලා දැන් ඉන්න තත්වෙටත් වඩා හොඳ තැනකට ඉගනීම අතින් ගේන්න... එයාගේ ගෙදර අය උනත් එතකොට කවදම හරි ඔයා ගැන දැන ගත්තම ඔය ආදරේ වැරදියට හිතන එකක් නෑ....... එයාට පුංචි පුංචි ටාගට් දීලා ඒවට යොමු කරන්න බලන්න...... ඒ දේ ඔයාට කරන්න පුළුවන් පුංචි සුරංගනාවි උනත් කවදක හරි ඒ ගැන සතුටු වේවි.....
ඔය දෙන්නට වරදින්නැහැ.... අපි හැමෝම ඉන්නවා......

හිස් අහස said...

@පබලු අක්කට - මම දැන් ඉඳල ධනාත්මකව හිතනවා .අක්ක මාව ගොඩක් දෛර්‍යමත් කරා . මගේ ඉස්තූතිය පිලිගන්න .ඔයාගේ දෙමවුපියන්ගේ සුන්දර ආදරේ සදාකල් පවතීවා !!!

@හා පැටික්කි වෙත = සහෝදරී මම එයාව උනන්දුකරවන්නම් මට පුලුවන් උපරිමේට . සතුටුයි ඔයා හිස් අහසට ආපු එක ගැන . ඔයගොල්ලෝ මාත් එක්ක ඉන්න එක තමයි මගේ එකම සැනසීම

ජයවේවා !!

Anonymous said...

http://en.wikipedia.org/wiki/Pedophilia

Princess Thushy said...

සත්ය ප්‍රේමය දිනනවමයි... බය වෙන්න එපා.. හැම දේම හරියාවි.. මට විශ්වාසයි....

Maleth Kushan said...

sira love 1, liyanna thava liyanna. dennawa satutin thiyanna kiyala api hama denaama deviyangen illasitinawa! ;).
පුතා said...

" හැබැයි මචං කෙල්ලගේ ඉගෙනීම අවුල් නොවෙන්න වග බලාගනිං..."
kp it up!

Harsha Weerarathna said...

මචං කෙල්ල තාම පොඩි වැඩියි නේද? එයාට ඉගෙනීමයි ලව් එකයි බැලන්ස් කරන්න තාම වයස මදියි කියලයි මට හිතෙන්නෙ.

සංකල්ප said...

ආදරයේ දී තේරුම් ගැනීම ගොඩක් වටිනවා කියලා අහලා තිබුනට ඒක ඇත්තයි කියලා දැන ගත්තේ මේ බ්ලොග් සටහන් කියෙව්වම තමයි. ආදරයක් පව්කාර නෑ මලයෝ. !!!!

මලයා, ආදරය පව්කාරයි කියලා කියන්නෙ වයස් පරතරය හන්දා නේ. ඕක ගනන් ගන්නෙපා බං

Anonymous said...

aiyoooo! oyage age1i ayage age1i mahaloku dayak namaiiiii.habai oya kawadawath boru karanna nam apa!

Dhana said...

බය වෙන්න එපා සහෝ ඔයාගේ ආදරේ කවදා හරි කොහොම හරි ජයගන්නවාමයි, කෙල්ලව තේරුම් අරගෙන ලවු කරපන්
All The Best Machan

දුකා said...

මාස් සැමරුමට මගේ සුභ පැතුම් සඳරු මළයා

Charith Samarakoon said...

හොයාගත්තා,උඹ මට අයියා! අපෝ ඒට වඩා හොඳයි සඳරුවො කියනව... අමනාපයක් නෑනෙ... මේ මොකෝ පවුකාර ආදරයට උනේ? ඒකෙ ඇති පවක් නෑ සඳරුවො! ඉස්සරහට ඒක ගැන තියෙනවනම් බලන් යන්නම්... මං මේ මුල ඉඳන් අදින්න ගත්තෙ... මං යනෝ...

Anonymous said...

oyata waradinne na aiye,,,digatama karagena yanna,,,,oyata jaya wewaa,,,,

Anonymous said...

Malli aadareta wayasa hari wena deyak hari balapaanne na. godak welawata owa balanne ithin demawpiyo. oyala waradak karanawa kiyala mata hithenne na. mama genu lamayek. mama aadare karana kena mata wada awurudu 4kata baalai. eth api sathuten innawa. ape aadare dinaganna karanna puluwan hemadema karanawa. obata jayen jaya. wedding ekata apita enna labewa :)

Anonymous said...

oya dennata kawadahari ekatuwenna labenna kiala man wish karanawa malli!!!

Post a Comment

තැන්කූ බං