26.11.10

හිස් අහසේ හිරු නැගෙන තුරු !



හෙට දවස උදා වෙනකම් මට නම් ඉවසිල්ලක් නෑ. අහන්න එපා ඒ ඇයි කියල මමම කියන්නම් මොකද්ද විශේෂත්වය කියලා

හෙට මම කෙනෙක්ව බලාපොරොත්තුවෙන් ඉන්නවා. සති දෙකයි දවස් හතරකින් නොදැකපු කෙනෙක්.

අපෝ ! මහ කාලයක්ද සති දෙකයි දවස් හතර ?

ඔවු ..

ආදරේකරන අයට තත්පරයක් උනත් කල්පයක් තරම් දිගයි .!

අපි හෙට ආයෙත් වරක් හමුවෙනවා .....

කාවද ?

ගොඩක් අය දන්නවා !

ලස්සන හිනාවකුත් අරගෙන ...
මගේ කන්දෙක පිරින්න කතන්දර ගොඩකුත් අරගෙන ...
මදි නොකියන්න සතුටත් අතේ ......
බලාපොරොත්තු ගොඩකුත් එක්ක
ඒ කතන්දර කියන ඇස්දෙකෙන් ඉඟිකරන ගමං
ඇතිවෙන්න ආදරේ අරගෙන එන ........
මම මගේ පවුලේ අයට තරම්ම මුළු හදවතින්ම ආදරේකරන ...

මට ආදරේ ඉගැන්වූ පුංචි දෙවඟන ...................

හෙට අපි හමුවෙනවා .....!

මම ඉන්නේ පුදුම කලබලයකින් ....මගේ අත්වලටත් දාඩිය දාලා ..පපුව ගැහෙන හඬ මටම ඇහෙනවා . හිත කලබල වැඩියි . ඇයි දෙවියනේ සති දෙකක් ! මම එයාව නොදැක හිටියා !

මේතරම් කල් මම බලං හිටියේ මෙහෙමයි මගේ ෆෝන් එකේ තියන එයාගේ පිතූර කිහිපය පැයකට සිය වතාවක් විතර බැලුවා. එයා එවන SMS කට පාඩම් වෙනකම් බැලුවා.බ්ලොග් කියෙවුවා ...

දවල්ට නම් වැඩ නිසා දුක පාලුව ටිකක් අඩුයි. ඒත් හවසට රෑට ! ඒ වෙලාවන් වලට මම එයා නැති පාලුව මකාගන්න තව ගොඩක් දේවල් කරා .සමහර විට ටිකක් අමුතු දේවල් පවා !

වැඩ කරන ආයතනයේ වහලට නැගලා පාර දිහා බලං හිටියා. පාට පාට කුකුල් සායම් පැකට් ගෙනල්ලා වතුර බෝතල්වට දාලා ඒව දිහා බලං හිටියා . අන්තිමට ඒ ඔක්කොම එක භාජනේකට දැම්මා දාලා ඒදිහා බලං හිටියා බලං ඉඳලා ඇති උනාම විසිකරා . මගේ සපත්තු දෙක පැය ගනං පොලිෂ් කරා වෙලාව යවාගන්න ඕන නිසා . ෆෝන් එකෙන් ගේම් ගැහුවා...මාකර් පෑන් අරං බිත්තිවල චිත්‍ර ඇන්දා ..( මකන්නත් උනා ) සිගරට් ගොඩක් බොන්න උනා .. මධුවිත් යම් ප්‍රමානයකට අරගත්තා ...

ඒ වගේ විකාර වැඩත් මම කරා ..

ඒ පුංචි කෙල්ල මට කරපු දෙයක් ! මම කොච්චර හොඳට හිටපු මිනිහෙක්ද ? එච්චරම හොඳට හිටියා කියන්නත් බෑ ! ඒත් දැං මට ඒ ආදරේ නැතුව ජීවත් වෙන්න අමාරුයි

කවදාවත් බොක්කෙන්ම ලවුකරන්න එපා

යාළුවන්ට උපදෙස් දීපු මට වෙච්ච වැඩේ .

මගේ පුංචි ආදරී තව ටික දිනකින් 10 වසරේ මේ දවස්වල එයාට වාර විභාගේ . ඒක නිසා මම එයයගෙන් ඈත් වෙලා හිටපු එක හොඳයි කියලා මට හිතුනා . ඒත් අද උදෙන්ම මට ඒ පුංචි කටහඬ . ෆෝන් එකෙන් ඇහෙන්න් පටන් ගත්තා .

මට හෙට ඔයාව බලන්න ඕන

ඒ පැත්තෙන් ඇහෙනවා .. මගේ තත්වෙත් එහෙමමයි . මටත් එයාව බලන්න ඕන . ඉතිං අපේ ආදරේ අපිට වඩා ඉස්සර වෙලා . අපි දෙන්නම තීරණය කරා හෙට අපි හමුවෙන බවට ඉතිං හෙට මම ඒ අදරේ ආයිම වතාවක් දකිනවා . ආයෙත් මම උපදිනවා වගේ හැඟීමක් තමයි තියෙන්නේ . මේ ඉවසිල්ලක් නැතිව තත්පරෙන් තත්පරේ ගනං කරන්නේ ඒකයි .

මගේ ආදර කතාවට දුශ්ඨයෙකුත් හිටියා කියලා හැමෝම දන්නවනේ මට මාරුවක් ලැබිලා මගේ කෙල්ලගෙන් ඈත් වෙන්න උනේ ඒකයි හැබැයි ඒ ඈත්වීම නිසා අපිට කිසිම අයහපතක් උනා කියල නම් මම කියන්නේ නෑ ! මොකද ඈත් වීම නිසා මමත් එයත් අපි දෙන්නගෙම හිත් වලින් තව තවත් ලං උනා .

මමත් එයත් අන්තිමටම හම්බ උනේ මට ස්ථාන මාරුවක් ලැබුන දවසේ . එදා මම පුදුම දුකකින් තමයි හිටියේ . ඒයත් එහෙමයි . හොඳටම ඇඬුවා . අඬලා ඉවර උනාට පස්සේ එයාම මගේ හිතට හයිය දුන්නා !

ඔයා යන්න මම ඔයා එක්ක හැමදාම ඉන්නවනේ

කඳුලු මැදින් මට ඒ පුංචි කෙල්ල හයියක් දුන්නා . මට පුදුම හිතුනා ! මම මගේ ආදරී දිහා ගොඩාක් වෙලා බලං හිටියා . ජීවිතේ මොන තරම් කරදර ආවත් මට එයා මේ වගේ හයිය දෙන බව මට එදා හිතුනා . මට ඒක විශ්වාසයි ! මම තවත් බලං හිටියා.....ඒයාගේ ලස්සන කොන්ඩේ ඒ වෙලාවේ හිමිහිට හමපු හුලඟකට ලතාවකට ගැස්සුනා .

දෙවියනේ මම ආදරේ කරන්නේ කොයිතරම් ලස්සන කෙල්ලෙකුටද ?

මට එහෙම හිතුනා .මම කවදාවත් මේ අහිසක කෙල්ලට දුකක් වේදනාවක් වංචාවක් කරන්නේ නෑ මම මටම පොරොන්දු උනා ! මෙයා මට ආදරේ කරන්නේ කොයිතරම් අවදානමක් අරගෙනද ? ඉස්කෝලෙන් , ගෙදරින් . මේ කොහෙන් දැනගත්තත් බැනුං අහන්න , ගුටිකන්න මේ හැමදෙයක්ම මුලින්ම මගේ පුංචි කෙල්ලට විඳගන්න වෙනවා .

මීට කලින් මම දෙපාරක් ආදරේ කරල තියනවා මේ මගේ පලවෙනි ආදර කතාව නෙවේ . මම ඒ සේරම මගේ පුංචි කුමාරිට කියලයි තියෙන්නේ . මට එයාට හංගන්න දෙයක් නෑ !

ඇයි අරක්කු බොන එක ? ඒක කියල නෑ නේ !

ඒක ද ? ඒක එයා මගෙ කටින්ම අල්ලගත්තා .

දවසක් මම යාලුවෙක් එක්ක පොඩ්ඩක් සප්පායම් වෙලා අවිල්ල හිටියා ඒ අතරෙම මගේ පුංචි කෙල්ලත් මට එයාලගේ ගෙදර හදපු කැවිලි වගයක් හොරෙං අරං දුවගෙන ආව . මමත් බීවේ ගඳ නැති බ්‍රෑන්ඩ් එකක් නිසා ලඟටම වෙලා කතාකරා . එයා පහුවදා හම්බවෙලා මගෙන් මුලින්ම ඇහුවේ

සර් ඔයා අරක්කු බීව නේද ඊයේ ?
මට එකපාරටම නෑ කියවුනා ! ඇයි මෙයා තරහ උනොත් එහෙම .

බොරු කියන්න එපා ! මට අරක්කු ගඳ හොඳටම ආවා ඊයේ . ඇත්ත කියන්න ?

මොනා කරන්නද මම ඇත්ත කීවා . එදානම් එයා ගස්සගෙන ගියා . මම හිතුවේ ඉවරයි ! මෙයා තරහ උනා තමයි කියලා . නෑ එයා ඇත්තටම හවස ආපහු ආවා . දැන් ඒ බයත් ඉවරයි . මට බොන්න එපා කියලමයි එයා කට ඇරියොත් කියන්නේ

හැමදේම වෙන්නේ හොඳටම නේ . ....

ඔන්න අද හවස කෝල් එකක් මට ආවා

කාගෙන්ද ? වෙන කාගෙන්ද ? මගේ ආදරනීය පුංචි සුරංගනාවිගෙන් තමයි

හෙට එහෙනම් නොවරදවාම එන්න මම ඔයාට ඔන්න තෑග්ගකුත් ගත්තා

ඒ පුංචි කෙල්ලට මම එක වරකුත් කීවුවා මට තෑගි ගන්නවනම් රස්සවක් කරපු දවසකට ගන්න කියලා .

මේක සල්ලි වලට ගත්ත එකක් නෙවේ මම හදපු එකක්

එහෙනම් ගෙන්න්න

මටත් පුදුමයි මොනාද මෙයා හදන්න ඇත්තේ ?

එයා කියන්න හැදුවා ඒත් මම එපා කීවා . මම කැමතියි මොනාද මට ගේන්නේ කියලා බලාගන්න .

ඉතිං ඔයාට මොනාද මම ගේන්නේ ? මම ඇහුවා

මට මොනවත් එපා ගෙනාවොත් මම එන්නේ නෑ

එහෙමද දැං ඉතිං ලොකු හිත්නේ !

අපෝ නෑ එහෙනම් ඉතින් .............................චොකෝ ගේන්න්න

ඔන්න මගෙන් එයා කන්න වැඩියම කැමති කෑම ඉල්ලුවා . තවම 9 වසරේ හින්දද මන්දා හරිම කැමතියි චොකලට් කන්න .

ඔන්න ඉතින් මම ලොකු චොකෝ එකකුත් ගත්ත .... එහෙනම් ඔක්කොම හරි මගේ ආදරෙත් මග බලං ඉන්නව හෙට මොනවත් කරදරයක් නොවුනොත් අපේ හෙට දවස ගොඩක් ලස්සන වෙයි ! හෙට නෙවෙයි කතා වෙන් කතාවෙන් අද වෙලා .. දැන් වෙලාව 1 ලඟයි .

ආයේ දවස් කීයකට හම්බවෙන්න වෙයිද මන්දා ? මට දෙවියන්ගෙන් එක වරයක් ඉල්ලන්න පුලුවන්නම් මම ඉල්ලන්නේ මේ ආදරේ මටම දෙන්න කියලයි කවදාවත් ඒක මගෙන් ඈත් කරන්න එපා කියලයි ! මම හිතනව ඒ වරය මට ලැබෙයි කියලා !

ස්ථාන මාරුවක් ලබපු මම කොහොමද මෙහේ ඉන්නේ ඔයාලට ඒක ගැටළුවක් වෙන්න ඇති . මම මෙහේ ඉන්න හේතුවක් තියනවා ..ඒක මම කියන්නේ නෑ ගොඩ දෙනෙක් නම් ඒක දන්නවා .

සඳරු
2010-11-25 1:54 පෙ.ව.

29 comments:

dinesh said...

එල කොල්ලා...අද ඉතින් හිතේ දහසක් බලාපොරොත්තු.අම්මෝ...පපුව.හදවත නවතින්න එන වෙලාවලුත් තියනවා.කොහොම හරි කමක් නෑ අද හැම දේම හොද විදියට සිද්ධ වෙන්න කියල ප්‍රාර්ථනා කරණවා....

මාරයාගේ හෝරාව said...

"වැඩ කරන ආයතනයේ වහලට නැගලා පාර දිහා බලං හිටියා. පාට පාට කුකුල් සායම් පැකට් ගෙනල්ලා වතුර බෝතල්වට දාලා ඒව දිහා බලං හිටියා . අන්තිමට ඒ ඔක්කොම එක භාජනේකට දැම්මා දාලා ඒදිහා බලං හිටියා බලං ඉඳලා ඇති උනාම විසිකරා . මගේ සපත්තු දෙක පැය ගනං පොලිෂ් කරා වෙලාව යවාගන්න ඕන නිසා . ෆෝන් එකෙන් ගේම් ගැහුවා...මාකර් පෑන් අරං බිත්තිවල චිත්‍ර ඇන්දා ..( මකන්නත් උනා ) සිගරට් ගොඩක් බොන්න උනා .. මධුවිත් යම් ප්‍රමානයකට අරගත්තා ... බ්ලොග් කියෙවුවා ...

ඒ වගේ විකාර වැඩත් මම කරා .."

ඈ බං මලේ බ්ලොග් කියවන එකත් විකාර වැඩක්ද..?
දැන් බොලාගේ සරුවාංගේ කෑලි බෑලි ටික එහෙම යථා ත්තවෙට පත්වෙලාදෑ..?

Anonymous said...

හේතුව නම් මමත් දන්නව ඇති. කොහොම හරි උඹට අද ලැබෙන සුන්දර මොහොත පුළුවන් තරම් සුන්දර වෙන්න කියලා මම උදේ පාන්දරම ප්‍රාර්ථනා කරනවා.

MaRLaN said...

මචෝ ඔය ආදරේ නම් ලස්සනයි ගොඩක් ඒත් උබ කියනව නේද කවදාවත් ඒ පුන්චි හිතට දුකක් දෙන්නෙ නෑ කියල ඒත් බන් උබ බොන එක ඒ පුන්චි හිතට ලොකු දුකක්නේ ඇයි ඉතින් උබ උබේ කෙල්ලගෙ පුන්චි හිතට එච්චර දුකක් දෙන්නේ.... උබ එහෙම බැලුවොත් බොරුවක්නෙ කරන්නෙ....
ඒක හින්දා උබේ කෙල්ලට තවත් දුකක් නොදී නොබී ඉන්න බලපන්.....

උබට සුභ පැතුම් මචෝ උබට හම්බෙලා තියෙන්නේ නියම ආදරයක්.....


ප.ලි. - තරහකට නෙමේ කිවුවෙ නොබී ඉන්න බලපන්....

Lahiru Siriwardhana said...

marlan +1
ඇත්ත බං...උඹ තවත් ඒ කෙල්ලව අඩවන්න එපා..
මේ බ්ලෝග් ආවකාසේ යාළුවෝ සේරම බලං ඉන්නේ උඹලා දෙන්න එකතුවෙන දවස බලන්න.එදාට උඹලට සුභ පතන්න...

තරු අහස said...

උඹට කියලා වැඩක් නෑ තවත් බොන්න එපා කියලා.බීපන්...බීලා මැරියන්..පව් අර කෙල්ල...මොනව වුනත් එළ.උඹ සතුටෙන් නම්..මෙන්න මගෙනුත් හදවතින්ම සුභ පැතුම්.....

MaRLaN said...

අනිවා මචෝ.... wedding cake කෑල්ලක් හම්බුනොත් හොදටම ඇති.... :D

Hasitha Gunasinghe said...

එළ එළ අයියා. ඔය ලස්සනට කතාව ගලා ගෙන යන්නේ. ඉස්සරහටත් එහෙම වෙන්න කියලා පතනවා.


ඒත් ඔය සුරාවට නම් මමත් විරුද්ධයි බොස්

Anonymous said...

මම අහසෙ පාවුනා වගේ දැනුන...
ඇස් ඇරල බැලින්නම් මම තාමත් ඉස්පිරිතාලේ ඇඳ උඩ...

කතාව එහෙම නොලීව එක හොඳයි.... ඉතින් පුංචි සර්... පුංචි කෙල්ල හම්බෙන්න කල් හරි නේද?

පැන්ඩා said...

උඹ සතුටු එක ගැන සතුටුයි..ප්‍රධාන මාතෘකාව ගැන පට්ට සංතොෂයි..ඒත් කතාවෙ අන්තිමට අපේ හිතේ දුක තියේ...මොන මගුලක් ද බං අද තමයි දැන ගත්තෙ උඹ සිගරට් එහෙමත් බොනව කියල....ඒ අතින් නං උඹ කොච්චර අපේ යළුව වුනත් උඹ එක්ක මට මරාගෙන කන්න කේන්තියි...ඇයි යකො...උඹ කැමති ඒ කෙල්ලව ඉක්මණට අතඇරල චුත වෙන්න ද ඔහොම ගොන් වැඩ කරල...

මෙහෙම කතා කරන්න වුනාට දුකයි...

හිස් අහස said...

@dinesh = මචෝ අවුලක් උනේ නෑ අපි අදත් මාට්ටු නෑ ..ඔයාගේ බ්ලොග් එකත් දැං ලියනව නේද මමත් ගියා නියමයි නියමෙට ලියලා තියනවා http://dinesh-dinu2000.blogspot.com

@මාරයාගේ හෝරාව = අනේ නෑ අයියේ මගේ කට පොඩ්ඩක් වැදුනා බ්ලොග් කියවන එක විකාරයක් නෙවේ .සරුවාංගේ කෑලි බෑලි ටිකෙන් දකුනු පය සහ වම් පය සුව උන අතර දකුනු අත තවමත් වේදනා දෙනවා

@prasanna86k = අයියගේ ප්‍රාර්ථනයද මන්දා අදනම් දවසම මැක්සා ! අපි ගොඩාක් වෙලා කතා කරා අයියට පිං ..

@ marlan = මම නිතරම බොන්නේ නෑ මචං පොඩි අවුලක් ඇවිල්ලා කර කියාගන්න දෙයක් නැති උනාම තමයි මං හීං අඩියක් ගහන්නේ .මචෝ තව අවු 8 තියනවා කේක් කන්න ..තරහ වෙන්නේ ඇයි මචෝ උඹ ඕන දෙයක් කියපං

@ Lahiru Udayanga = කොච්චර දෙයක්ද ලහිරු අයියේ අපි වෙනුවෙං කට්ටියක් ඉන්න එක කියන්න වචන නෑ අයියටත් පිං .

හිස් අහස said...

@තරු අහස = අනේ සහෝදරයා මම මැරෙනකම් බොන්නේ නෑ . යන්තම් බිඳුවක් තොලගානවා විතරයි .සුබ පැතුවට ගොඩක් ඉස්තූතියි.

@Hasitha = ඉස්තූතියි හසිත ඉස්සරහට මොනා වෙයිද කියලා දෙයියෝ තමයි දන්නේ ! සුරාව මද පමනින් තමයි මම ගන්නේ .

@wath = මම අහසේ පා උනේ නෑ අක්කේ .මම බිම දිගේ රෝල් උනා විතරයි .වෙලාව හරි ඔයා කමෙන්ට් කරන වෙලාවේ මම එයා එක්ක චොකෝ කනවා !

@පැන්da = අයියේ මම දුම් උරන්න අරං ගොඩක් කල් වෙනවා සමාවෙන්න ! මට ඒ කෙල්ලව නැති කරගන්න බෑ මාව බයකරන්න එපෝ ! දුක් වෙන්න එපා පැන්ඩයියේ උඹ කියන දේවල් හරින්නේ .. මම වලේ වැටිලා ඉවරයි මම ටික ටික ගොඩ එන්නම් උඹට ඉස්තූතියි ..

Anonymous said...

එල කොල්ලෙක් වැඩේ ගොඩ දාගනෙ වගේ. හොඳයි මලේ නියමයි. හැබැයි පොඩි අවුලක්. අනිත් අය වගේම කියන්නේ බොන්න එපා ඕයි. බොන්නම ඕනෙනම් තැඹිලි ගෙඩියක් වගේ දෙයක් බොනවා. ජරාවල් බොන්​නේ නැතුව.

සංකල්ප said...

ලස්සනට ගලාගෙන යන ආදර කතාවක් අයියා. ඔයාලගේ ආදරෙ විවාහය දක්වාම යන්න කියලා මං එක හිතින්ම පතනවා. අයියා බය වෙන්න එපා ඔයාට ඒ ආදරය ලැබෙනවා. දෙවියෝ එච්චර අකාරුනික නෑ මිනිස්සුන්ට.

වත් අක්කාට වගේම අයියටත් හොදට ලියන්න පුලුවන් නේ. අයියගේ බ්ලොග් එකට එන පාර කිවුවේ වත් අක්කා.

ඉලංදාරියා said...

පෙරුම් පුරගෙන ..
බලා සිටිය නෙත ...
දෑස් අයගෙන කවුලු මතින්..
ස්මනල්වයසේ පාවියන්නට..
ජිවිතයෙන් නුබ වරන් අරන්..

ජය ඔබට...

පිස්සා පලාමල්ල said...

මලයො උබේ කතාව කියවල අන්තිමට යමක් කියන්න හිතුවා...

මමත් ලව් කලා.. ( ලව් ?? අනේ මන්දා... ) අවුරුදු 13 ක කෙල්ලෙක්ට... මම ඒ ලෙවල් අන්තිම කාලේ... මාස 2ක් විතර තමා තිබ්බේ... හ්ම්ම්... මම උබට මොකුත් කියන්නේ නැහ... මොකද ඉතින් කෙල්ලො 7 කට විතර ලව් කරල අද තනියම ඉන්න එකා නිසා මම... ඒත් උබේ සීන් එකේ වැම්පිය කිව්වා වගේ මොලෙන් හිතන්න ඕනි වෙලාවට පපුවෙන් තීරන ගන්න එපා.

ඒකිට හොඳ ඉගෙන ගන්න උදව් කරපන්...

උබටලට ජය.

බොන්න එපා... දුම් බොන්න එපා... අනේ මේ මම ඔව්ව නම් කියන්නෙ නැහ බොල. ඒත් ඉතින් ඕනිම දෙයක් ගානක් තිනවනේ. ඇයි බොල 21 ක් නේද.. තාම හිච්චි කොලුවෙක් නේ... නාස්ති වෙන්න එප ( වැදි බන... ඔව් ඔව් බොල අත්දැකීම් නිසා කියන්නේ )

පිස්සා පලාමල්ල said...

අසාර්ථක කතා නම් අනන්ත... ඒත් එක සාර්ථක කතාවක් අපේ කොටා. ඌ කෙල්ල එක්ක යලුව් වෙද්දි ඒකි 8... ඌ 13... දැන් අවුරුදු 8 ක් විතර වෙනවා ලව් එක... වලි දාගෙන... මරාගෙන කෙල්ල ගුටි කාගෙන උන්නා... අදටත් මට පුදුමයි කොටා වගේ එකෙක් එහෙම පොඩි කෙල්ලෙක් ගොඩ දා ගත්තු එක. මොකද ඌත් පිස්සු ලෝකයක්. වලි බෝතල් හපොයි කොටෝ උබ...

හිස් අහස said...

@prasanna86k = අයියගේ ප්රාර්ථනාවේ පිහිටෙන් වැඩේ ගොඩ, මට තැබිලි හොඳනෑ අයියේ පීනසේ හි. හි

@මධුරංග = ඔයා මේ පැත්තට ආයුබෝං කියලා පිලිගන්නවා ..ගොඩාක් ඉස්තූතියි මලේ , "වත්" අක්කගෙන් තමයි මම ලියන්න ඉගන ගත්තේ එයා එක්ක මට හැරෙන්න වත් බෑ .

@ඉලංදාරියා = ඒ ලියපු පද ටික "හිස් අහස" පුරවන්න ප්‍රමානවත් ගොඩාරියක් ඉස්තූතියි මචං බොක්කෙන්ම ඉස්තූතියි ..ලස්සනයි

හිස් අහස said...

@පිස්සා පලාමල්ලඔයා ගැන කියනව නම් ඔයා මගේ වීර චරිතයක්. මම ජීවිතේ මුලින්ම බැලුවේ ඔයාගේ බ්ලොග් එක. එතනින් පස්සේ තමයි මම තව තවත් බ්ලොග් හොය හොය බැලුවේ පස්සේ තමයි සිංඩි දැක්කේ ..ඔයාගේ බ්ලොග් එක නොදැක්කනම් මම අද බ්ලොගක් පටන් නොගන්න ඉඩ තිබ්බා .

අයියා ලවුකරපු කෙල්ල ගැන මම දන්නවා ඒ දිනිති නේද http://palaamalla.blogspot.com/2010/05/blog-post_27.html මම බැලුවා මාර ගති

අයියට වැඳලා පිලිගන්නවා හිස් අහසට

ජයවේවා !!

පිස්සා පලාමල්ල said...

හපොයි... ලැජ්ජත් හිතෙනවා බොල ඔහොම කියද්දි... හි හි සතුටුයි පිස්ස හින්ද එකෙක් හරි බ්ලොග් අවකාශෙට එකතු උනු එකට..

ජය පතනවා.

MaRLaN said...

අවුරුදු 8 මොකක්ද? අපි ඉන්නම්කෝ.....

හිස් අහස said...

@marlanමම මේ කෙල්ලව හැමදාටම දිනාගත්තොත් මම එදාට මුලින්ම කරන්නේ මොකක්ද දන්නවද ? මාලන් මම උඹව කොහොම හරි හොයාගෙන ඇවිදිං
පීට්සා වලිං වහනවා !

ජයවේවා දොරේ !

කේෂාන් De சில்வா said...

මගේ post එකකට comment එකක් දාල තියනව දැකල තමයි මේ පැත්තට ආවෙ. මට හෙට mid exam. ඒත් ඔයාගෙ blog එක දැක්කාම මට මොකක්දෝ හිතුන. මම post ඔක්කොම අකුරක් නෑර කියෙවුව. පැය 2ක් විතර. පාඩන් කර කර හිටපු පොත පැත්තකට දාල මේක කියෙවුවෙ.

මට ගොඩාක් දුක හිතුන. කරන්න පුළුවන් උදවුවක් තියනව නම් කියන්න. බොක්කෙන්ම ආදරේ කරන කෙනෙක්ට උදවු කරන්න කැමතියි. කරන හැම දේම හොදට හිතල බලල කරන්න. ඒ පොඩි ගෑනු ලමයට කවදාවත්ම දුක් වෙන්න වැඩ කරන්න එපා. ඔය දෙන්නට එකතු වෙන්නන ලැබෙන්න කියල මම පතනව.

ආ වැදගත්ම දේ... දැන් ඔයාගෙ ඡීවිතය ඔයාට විතරක් අයිති නෑ. ඔයාට පන වගේ ආරේ කරන කෙනෙක් ඉන්නවනෙ. ඒක නිසා ඔයාට ඕන ඕන වෙලාවට බීල ඡීවිතේ විනාස කරගන්න කිසිම අයිතියක් ඔයාට නෑ.

ඔන උදවුවක් කියන්න. දෙන්නටම සුභ පතනව. හැමදේටම හොදින් මුහුණ දෙන්න සියලු ශක්තිය ලැබෙන්න කියල පතනව.

Tharindu Chathuranga said...

මේක කියෙව්වම නිකන් මාව පිස්සු පීකුදු වෙලා ගියා, නියමයි, ආදර කතාවක විදින්න තියෙන උමරිම රසාස්වාදය වින්ද, හැබැයි සහෝ අපිනම් මතට තිත,(අහවල් එකටද පොඩ්ඩක් හරි ඔය ජරාවල් තොල ගාන්නෙ), පොරොන්දු උන විදියට ඒ පුංචි සුරංගනාවිට දුකක් දෙන්න එපා, ඔය බැදීම ආත්මගත බැදීමක්ම වේවා, ඔය දෙන්නට දුකක් කරදරයක් නොවේවා!

Anonymous said...

@කේෂාන් De சில்வா: මලේ උඹේ නමේ දෙමල ටික නම් මට තේරෙන්නේ නෑ බං. හැබැයි උඹ කියන කතාව නම් ඇත්ත. ​මේ යකාව දැන් ඌට විතරක් අයිති නෑ. ඒත් මේකා ඒක තේරුම් ගන්නේ නෑහැනේ බං. බොනවා බොනවා ඉවරයක් නෑ.

මකුළුවා..... said...

අම්මට උඩු....දැන් කොල්ලා ඉන්නේ පොළොවේ නෙමේ වෙන්න ඇති....මොකද පුංචි හාමු හම්බවෙන්න ඇතිනේ...අද උඹ බාල්දියක් දාගන්නේ නැතුව වැඩ කරගන්න ඇතිනේ...මොකද කෙලි පොඩ්ඩ මුණ ගැසීමේ ප්‍රීතිය නිමිත්තෙන් උඹේ සිහිය විකල් වෙලාද දන්නේ නෑ‍නේ......ඈත් වෙලා ඉන්න කොට ආදරේ වැඩි වෙනවා මචං......උඹේ ආදරේ සරුවප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කොරනවා.....

"@තරු අහස = අනේ සහෝදරයා මම මැරෙනකම් බොන්නේ නෑ . යන්තම් බිඳුවක් තොලගානවා විතරයි .සුබ පැතුවට ගොඩක් ඉස්තූතියි."

අනේ පලයන් බං බොරු නොකියා...උඹේ ටොක්ස් වල හැටියට නම් උඹ බිංදුවක් තොලේ තියා දිව අග්ගිස්සේවත් ගාගන්නේ නෑ වගේනේ....හී....හී....

හිස් අහස said...

@කේෂාන් De சில்வா = ඇයි මචෝ පාඩම් කිරිල්ල ඩිංගකට හරි නැවැත්තුවේ මොනවැඩේ තිබ්බත් ඕක හරියට කරපං . බොක්කෙන් ආදරේකරන්නේ නෑ කියලයි මම හිතාගෙන උන්නේ බලද්දී මටත් හොරොං බොක්ක ලවු කරල මොනා කරන්නද ? වෙන උදවු එපා මචෝ උඹල අපිත් එක්ක ඉන්න එකම මදෑ ..මචාගෙන් ගත්ත අර නෝට් මට මාර වැදගත්. තෑන්කුයි ..

@සොඳුරු මිනිසා = සහෝදරයා ඔයාවත් ඔන්න හිස් අහස පිලිගත්තා. .ඔයාගේ ඒ සොඳුරු පැතුමට ගොඩක් ඉස්තූතියි .ඔයාගේ සොඳුරු බ්ලොග් එකටත් මම ගියා දවසක් නම වගේම තමා ඔබේ අදහස් වලත් සොඳුරු බවේ අඩුවක් නම් නෑ...

හිස් අහස said...

@prasanna86k =මචෝ අපි ටික ටික බීම පාලනය කරනවා ගොඩාරියක් බොන්නේ නෑ දැං

@මකුළුවා = මචෝ කොහොමද ඉතිං ? අඩේ අවුලක් උනේ නෑ කිසිම බාල්දියක් ආවේ නෑ එයාව මුන ගැහිලා පරිස්සමෙන් ගෙදර ආවා ! අඩේ ,මචෝ උඹේ ප්‍රාර්ථනාවට ගොඩක් පිං සරුවප්‍රකාරෙන්ම ගොඩ ගියොත් ඉතිං උඹලගේ ඔය ප්‍රාර්ථනාවේ පිහිටෙන් තමයි ...තෑන්කුයි මචෝ !

෴ හසියා ෴ said...

හේහේහේ මේ පෝස්ට් එක දැක්කේ දැන්...ඒ කියන්නේ මම මේ කමෙන්‍ට් එක දානකොට......හික්ස් විත් ලොල්ස් කිව්වලු....
ඔහොම යාං....නියමායි...

මොනදේ වෙන්නේත් හොදට බං....

උඹල දෙන්නගේ ආදරේට මගේන් මුළු හදවතින්මයි බොක්කෙන්මයි දෙකෙන්ම සුභ පැතුම්....

ඒකිව හොදට බලාගනින්, ආරක්ෂා කරගනින්...ඒකට උඹ ආරක්ෂා වෙලා රැකිලා ඉන්න ඕනි...සිහියෙන් ඉන්න ඕනි...දැන්වත් ඒකි වෙනුවෙන් බීම නතර කරහන්...ඔය සුරුට්ටුවයි බෝතලෙයි විසික් කරලා බොක්කෙන්ම ලව් එක දීපන්...(ඒකනම් ඉතිං උඹ දෙනවා කියලා අපි දන්නවා....)
උඹ ලොකු එකා කියලා ඒකිට ලොකු වැඩ කියලා ඒකිව නරක් කරනවා එහෙම නෙවේ ඕන්....

එහෙනම් ඉතිං දෙන්නට හැමදාම සතුටින් සමගියෙන් ආදරයෙන් සෙනෙහසින් බාධක නොමැතිව ඉන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා...

Post a Comment

තැන්කූ බං