tag:blogger.com,1999:blog-7028388704135222665.post1033176019976795049..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: බොස් මට බැන්න දවස අදයි චි:හ්හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-7028388704135222665.post-6839181527125812772019-12-24T16:00:39.039+05:302019-12-24T16:00:39.039+05:30මුගේ ඕප දූප කොච්චර කියෙව්වත් රහයිනේ බොල ....
මුගේ ඕප දූප කොච්චර කියෙව්වත් රහයිනේ බොල ....
sankahttps://www.blogger.com/profile/00585730562022679833noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-49600463089888884592012-07-26T16:17:31.585+05:302012-07-26T16:17:31.585+05:30සඳරු මාත් ටික දොහක ඉඳන් බොලෑ කයිකතා කියෝනව.බොලෑ බ්...සඳරු මාත් ටික දොහක ඉඳන් බොලෑ කයිකතා කියෝනව.බොලෑ බ්ලොගේ නං සෝක්. හැබෑම කයිකතන්දර දාන හිංදා ඉස්තරං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-16473901743735309932012-05-02T09:20:25.587+05:302012-05-02T09:20:25.587+05:30උඹ මේක ලියලා තියෙන්නෙ 2010 10 17. අද 2012 05 02. ද...උඹ මේක ලියලා තියෙන්නෙ 2010 10 17. අද 2012 05 02. දැන් කියපන් උඹ ඒකාව අල්ල ගත්තද..? (ප:ලි උඹ ඌව අල්ලගෙන අපහු පොස්ට් එකක් දැම්මද කියන්න තාම දන්නෙ නෑ. )චකබ්ලාස්https://www.blogger.com/profile/05074098852479396662noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-10312378435190874452011-10-18T20:13:05.952+05:302011-10-18T20:13:05.952+05:30ඔව් මට මතකයි මෙ පෝස්ට් එක මන් කියෙව්වා ඒ දවස්වල.. ...ඔව් මට මතකයි මෙ පෝස්ට් එක මන් කියෙව්වා ඒ දවස්වල.. ඒත් කමෙන්ට් එකක් දැම්මෙ නැහැ.. ඔහේ කියවල යනවා විතරයි !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-10386093084277240722011-09-28T00:59:39.040+05:302011-09-28T00:59:39.040+05:30meeee post bosa balanawada?? ehenam pennannai thiy...meeee post bosa balanawada?? ehenam pennannai thiyenne! kathawa TOP!

uba matat passene bn blog liyanna patan aran thiyenne! eeth uba maru ekata liyana nisama uba nagala awith! ela ela!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-6052781091616757012011-09-22T15:02:48.003+05:302011-09-22T15:02:48.003+05:30හි හි සදරුවෝ උබ ඩිංගක් පාවිච්චි කරලා ලියන ඒවා මරුන...හි හි සදරුවෝ උබ ඩිංගක් පාවිච්චි කරලා ලියන ඒවා මරුනේ..ලොල්පිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-1057175081074469612010-10-17T20:40:51.926+05:302010-10-17T20:40:51.926+05:30මචෝ බොස්ගේ මේල් එක දුන්නොත් මෑන් දැනගන්නවා මම මේ බ...මචෝ බොස්ගේ මේල් එක දුන්නොත් මෑන් දැනගන්නවා මම මේ බ්ලොග් එකක කරනවා කියලා අප්පේ මම මාට්ටු . අරූට මම සියුම් ගේමක් දෙනවා ඉන්නකෝහිස් අහසhttp://hisahasa.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-12336605099677551682010-10-17T20:33:36.899+05:302010-10-17T20:33:36.899+05:30ඔයාල හරි. වලි දාගන්න බෑ මොකද මේ මගේ පලමුවෙනි ජොබ ....ඔයාල හරි. වලි දාගන්න බෑ මොකද මේ මගේ පලමුවෙනි ජොබ . මම ඕක කරපු එකාව දන්නවා ඒත් කොහොම ද ඌ තමා මේක කරේ කියලා ඔප්පු කරන්නේ . කෙලගන්න ගියා නම් මගේ ඇගේ තවත් අරවා ගෑවෙනවා . ඕ කට මොලෙන් ගේමක් දෙනවා . දුන්න දාට තව පෝස්ට් එකක් දාන්නම් කෝ . ඔය අදහස් ඔයාලා හැමෝගෙම බ්ලොග් වලට මම දැන් එන්නයි මේ සූදානම .හිස් අහසhttp://hisahasa.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-22610717973595964152010-10-17T18:38:00.596+05:302010-10-17T18:38:00.596+05:30Give us your boss's e mail
I can mail link
hik...Give us your boss's e mail
I can mail link
hikz...

ow ohomathama

ara diya redhdhen bella kapana akagen pawesam weyan.vhttp://kalavama.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-20968306439838196702010-10-17T09:55:44.455+05:302010-10-17T09:55:44.455+05:30ඔයාට හෙන චාටර් වැඩේ කරල තියෙන්නේ... ඒ වුණාට ඔයා අද...ඔයාට හෙන චාටර් වැඩේ කරල තියෙන්නේ... ඒ වුණාට ඔයා අදාල මනුස්සය එක්ක වලි දාගන්න එපා. එහෙම කරල ඔය ආයතනයේ එකට වැඩ කරන්න බෑනේ.

ඔයා මනුස්සයව හොයාගන්න සාක්ෂි ඇතුව. ඊට පස්සෙ ඔය නෝට්ස් ටිකත් එක්ක බොසාට පෙන්නන්න වුණ වැඩේ කියලා... එතකොට බොස් කරන්න ඕන දේවල් කරයි...hhttp://living.hartstuff.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-79099307809115711902010-10-17T09:20:28.755+05:302010-10-17T09:20:28.755+05:30ඔය වගේ බලු වැඩ කරලා කැපිල්ල දාන ගෝතයො හැම තැනම ඉන්...ඔය වගේ බලු වැඩ කරලා කැපිල්ල දාන ගෝතයො හැම තැනම ඉන්නවා මචෝ...-HacKrisH-https://www.blogger.com/profile/02107373038713594578noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-20302188987324837082010-10-17T08:41:46.721+05:302010-10-17T08:41:46.721+05:30අපේ බොස් නිකං හිට්ලර් වගේ (ඊට එහා )මේකටත් ඇදයක් කි...අපේ බොස් නිකං හිට්ලර් වගේ (ඊට එහා )මේකටත් ඇදයක් කියයි කාර්යාල වේලාවේදී ඉන්ටර්නෙට් භාවිතකලාය කියයි . ගීත් , මාරයාගේ හෝරාව ඔය දෙන්නා තමයි මුලින්ම Comment දාපු දෙන්නා ගොඩක් පිං අයියලා දෙන්නටම මමත් ඔබදෙපලගේ බ්ලොග් වෙත එන්නයි මේ සූදානම (අද බොස් නෑ ඒකයි )හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-86099895609453765832010-10-17T07:07:08.091+05:302010-10-17T07:07:08.091+05:30මල්ලි දැන් තියෙන්නේ මෙ පෝස්ට් එක බොස්ට පෙන්නන්න......මල්ලි දැන් තියෙන්නේ මෙ පෝස්ට් එක බොස්ට පෙන්නන්න...
එතකොට කෝටියක් දෝස නිවාරණයි...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-36778886565045766272010-10-17T06:02:50.170+05:302010-10-17T06:02:50.170+05:30හික් හික් !! හික් හික් !! Geeth Nuwanhttps://www.blogger.com/profile/16444552641666796102noreply@blogger.com