tag:blogger.com,1999:blog-7028388704135222665.post1432945996066090539..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: පෙම්වතියගෙ සල්ලි බලේහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger88125tag:blogger.com,1999:blog-7028388704135222665.post-78266009181024772242014-10-20T22:04:00.503+05:302014-10-20T22:04:00.503+05:30parana sinduwak mathak una ban.'mage pasal kal...parana sinduwak mathak una ban.'mage pasal kalaya sihiwenawane hama dine......end;Kumari marilaya athu pale' (Raviya)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-15627484081684916502012-02-27T00:43:29.224+05:302012-02-27T00:43:29.224+05:30එළ කවි ටික ඈ....අත්දැකීමක් වගේ නිකං...එළ කවි ටික ඈ....අත්දැකීමක් වගේ නිකං...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-38147076664342636452011-09-10T14:36:00.419+05:302011-09-10T14:36:00.419+05:30කොල්ලා හැම මාසෙම posts 7 යි නේද ලියන්නේ :))කොල්ලා හැම මාසෙම posts 7 යි නේද ලියන්නේ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-32999081698692001312011-09-08T20:50:05.225+05:302011-09-08T20:50:05.225+05:30ෂෝ ඕෆ් කිවුවෙ පුරාජේරුව බං...
හීනියට ස්ට්‍රෝන්ග් ට...ෂෝ ඕෆ් කිවුවෙ පුරාජේරුව බං...
හීනියට ස්ට්‍රෝන්ග් ටින් එකක් ගහල පොඩ්ඩක් බොක්ක එලියට දාල කතා කොලාට බං ඔය කෙල්ල කළා වගේ දෙයක් අපි නම් කවදාවත්ම කරන්නෙ නැහැනෙ බං...
:)පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-60911034945115230472011-09-06T15:00:37.933+05:302011-09-06T15:00:37.933+05:30සඳරුවා මරු කවි ටික ඈසඳරුවා මරු කවි ටික ඈඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-49933128469182663572011-09-05T14:05:30.575+05:302011-09-05T14:05:30.575+05:30කෙල්ල පොල් අතුවියලා හම්බ කරන සල්ලි කොල්ලට දුන්නෙ ...කෙල්ල පොල් අතුවියලා හම්බ කරන සල්ලි කොල්ලට දුන්නෙ කොල්ලට තියෙන ආදරේ නිසා.ඒක තේරුම් ගන්න බැරි වුන කොල්ලා තමයි වැරදි..ඒ කෙල්ලගෙ දුප්පත් කම ලග ඇයි එච්චර මහාලොකූ ආදරයක් අමතක වුනේ..පව් ඒ කෙල්ල..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-72623178282643365522011-09-05T13:38:09.807+05:302011-09-05T13:38:09.807+05:30Never Marry a Woman for Money :)
It is Always Che...Never Marry a Woman for Money :)
It is Always Cheap to get a Bank Loan :)TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-62836004044029938002011-09-04T12:01:06.268+05:302011-09-04T12:01:06.268+05:30පික්සු හැදෙනවා බන් . .. . පට්ට සුපිරි . . .පික්සු හැදෙනවා බන් . .. . පට්ට සුපිරි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-63789603827876696822011-09-04T10:40:39.199+05:302011-09-04T10:40:39.199+05:30ඇත්තටම කවි ටික නම් මාරම ලස්සනයි. එළිසමය එහෙම හොදට ...ඇත්තටම කවි ටික නම් මාරම ලස්සනයි. එළිසමය එහෙම හොදට ගලපලා තියෙනවා. ඇත්තට ඔයාට මාර හැකියාවක් තියෙනවා සදරු...ඒකෙන් අනිත් අයට හොද රසාස්වාදයක් දෙන්නත් ඔයා හරිම දක්ෂයි....සතුටුයි මිත්‍රයා....Nishantha Lakmalnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-49290269670025417682011-09-03T23:18:19.440+05:302011-09-03T23:18:19.440+05:30ලෙසටම ලියලා තියෙනවා බංලෙසටම ලියලා තියෙනවා බංශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-41782834104577189572011-09-03T18:38:14.464+05:302011-09-03T18:38:14.464+05:30අද තමයි මේ පැත්තට එන්න නිවාඩුවක් ලැබුනෙ... මම මේ ප...අද තමයි මේ පැත්තට එන්න නිවාඩුවක් ලැබුනෙ... මම මේ පෝස්ටුව ගැන මොකුත්ම කියන්නෙ නෑ ඕන්... :)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-67365823677052844882011-09-03T15:58:41.522+05:302011-09-03T15:58:41.522+05:30සිරා මචං....සිරා මචං....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-78297126223077522512011-09-03T15:26:17.749+05:302011-09-03T15:26:17.749+05:30මමත් හිතන් ඉන්නෙ පොල් අතු වියන්න යන්න. :)
කවි ටික...මමත් හිතන් ඉන්නෙ පොල් අතු වියන්න යන්න. :)

කවි ටික ෂෝක්...``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-65871520912186117402011-09-03T06:48:35.176+05:302011-09-03T06:48:35.176+05:30නියම කවි ටික. අන්තිමේ කෙල්ල වහ බීපු එක තමයි දුකනියම කවි ටික. අන්තිමේ කෙල්ල වහ බීපු එක තමයි දුකGimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-41995203659483018412011-09-03T00:26:36.454+05:302011-09-03T00:26:36.454+05:30@Lalit Udawela = පට්ට කවි ටික ඒත් ඕක ලියලා මේ බ්ලො...@Lalit Udawela = පට්ට කවි ටික ඒත් ඕක ලියලා මේ බ්ලොග් එක බොසාට අහුවුණා නම් එහෙම මාව ජොබ් එකෙන් දොට්ට දානවා මචං . "කොම්පීතර ප්න්ති දාන්න තෝ කොහෙද මාත් එක්ක" කියල

@නිසුපා = තැන්කුයි නිසූ

@cjgayan = ස්තූතියි මචං මේවගේ දෙයක් ලෝකේ කොහේ හරි වෙලා ඇති නේද ?

@කැමීලියා = නෑ නෑ මේක අසත්‍යයි සත්තම් පල්ල !!

@අභීත = පිලිතුරු දීමෙන් වැලකී සිටිමි ..!

@ජීවිතේ මල් = ස්තූතියි අක්කඩි ..ඔයා තරම් දක්ෂ නැත මම

@Tharu = වැරදුණා වැරදුණා සිතිවිල්ලක් විතරයි අනේ

@tk Photos = ස්තූතියි මචෝ

@චතුවා (ළමයා) = ඇත්තටම වුණා නම් බඩු බනිස්

@පිණිබිඳු= හිකිස් ..ඔයා හිතලා තියන දුර මගේ ඇඟේ හැප්පෙන්න වාහනත් බයයි .

@සිතුවිලි නිහඬයි = සහතික ඇත්ත ඔය කවියේ කොල්ලා මම නම් මම කෙල්ලව බඳිනවා හනි මුන් එකට පසු දින රාත්‍රියේ මම දිවි නසා ගන්නවා ..

@මහි = ඒවුණාට මහී කොල්ලා හිතලා තියෙන්නේ හෙන පෝසත් ෆැමිලිය කීයාලා නෙව . ඌට සොක් එක වගේ එන්ඩැති

@පවනි = සෝ ඕෆ් එක කීවේ ? මගේ කඩ්ඩ මදි

@පොත් ගුල්ලා = ස්තූතියි අයියා මම දක්ෂයි කියලා අම්මා විතරයි කියන්නේ

@Dinesh = අයියා සල්ලි කොතනද හැම දෙයක්ම එතනයි ! ආදරයත් සල්ලි වලට ගතහෑකි ..මම නෙවේ මගේ බොස් කියන්නේ එහෙම

@පැණි දොඩම් = මම මැරුවේ නෑ ඒකි ජීවිතේ නැති කරගත්තා නෙව අයියා !

@සරත් ලංකාප්‍රිය = අන්න මගේ බොක්ක උඹ දන්නවා නේ මං ගැන

@රස්තියාදු කාරය = අනේද කීන්නේ

@චතුර = නෑ මේ වෙන බුවෙක් ඔකඳ වෙලා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-56047398473621698722011-09-02T20:05:14.084+05:302011-09-02T20:05:14.084+05:30ආ වෙලාවට, මන් හිතුවා උඹ ආයෙත් ඔකඳ වෙලා කියලා වෙනදා...ආ වෙලාවට, මන් හිතුවා උඹ ආයෙත් ඔකඳ වෙලා කියලා වෙනදා වගේ..චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-39834989101588488262011-09-02T11:00:42.216+05:302011-09-02T11:00:42.216+05:30@පවනි පට්ට බං.. හික් හික්.. ඇයි බං උබ මේ අහිංසකයට ...@පවනි පට්ට බං.. හික් හික්.. ඇයි බං උබ මේ අහිංසකයට බං බොලන් කියන්නේ බං...
උබ නම් මර කෙල්ලෙක් බං...!
අපේ පයලයන් බං... යන්න බං.. හික් හික්
ජොලියට කිව්වේ බං.. ගණන් ගන්න එපා බං..!
මොඅනවා උනත් උබ එල කිරි බං..රස්තියාදු කාරය..http://rasthiyadukaarayaa.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-74481010158237013762011-09-02T09:34:24.173+05:302011-09-02T09:34:24.173+05:30ඔහොම උනුත් ඇති හැබය් ඒ උඹ නම් වෙන්න බැහැ..ඔහොම උනුත් ඇති හැබය් ඒ උඹ නම් වෙන්න බැහැ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-9812425932214604022011-09-02T07:34:44.753+05:302011-09-02T07:34:44.753+05:30ෆට්ටම තමයි සඳරුවෝ... ඒත් අපරාදෙ බං කෙල්ලව මරල දැම්...ෆට්ටම තමයි සඳරුවෝ... ඒත් අපරාදෙ බං කෙල්ලව මරල දැම්මෙ.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-74977158485501153372011-09-02T00:49:33.008+05:302011-09-02T00:49:33.008+05:30සදරුවෝ කවි ටිකනම් උපරිමයි... කියන්න වචන නෑ.. හොද ව...සදරුවෝ කවි ටිකනම් උපරිමයි... කියන්න වචන නෑ.. හොද වෙලාවට අන්තිමට " සිතිවිල්ලක් පමණි " කියලා දැම්මේ.. නැත්තන් ඇත්තමයි මම හිතුවේ මලයට ආයෙත් උන අකරතැබ්බයක් කියලා.. සල්ලි තියෙන මෙහෙම කෙල්ලෙක් යාළු කර ගන්නවට වඩා හොදයි බං තනිකඩව මැරෙනවා...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-6717377385702892912011-09-01T21:58:15.787+05:302011-09-01T21:58:15.787+05:30හරි අපූරුයි!
අනේ අන්තිමට ඛේදවාචකයක්නේ!
බොහොම විනෝ...හරි අපූරුයි!
අනේ අන්තිමට ඛේදවාචකයක්නේ!
බොහොම විනෝද ජනක විදිහට කතාව කියල අවසානයට හිතන්ඩ දේකුත් ඉතුරු කළා.
සඳරු මල්ලි බොහොම දක්ෂයි.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-30251310237834328362011-09-01T19:32:56.500+05:302011-09-01T19:32:56.500+05:30අන්න ඒකනෙ බං.... අපිට කවදාවත්ම ඔහොම වෙන්න නෑනෙ බං....අන්න ඒකනෙ බං.... අපිට කවදාවත්ම ඔහොම වෙන්න නෑනෙ බං.... අපෙත් චුට්ටක් විතර show off එක තිබුනට ඔය තරම් නැහැනෙ බං...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-48348700201677603292011-09-01T16:52:27.087+05:302011-09-01T16:52:27.087+05:30"තාත්ත උස් තැනක තමයි ජොබ් එක නම් කරන්නේ"..."තාත්ත උස් තැනක තමයි ජොබ් එක නම් කරන්නේ"
"අම්ම කළා කෘති හදමින් කාලය ගත කරන්නේ"

කෙල්ල ඇත්ත කියලා තියෙනවා නේ..... අත ඇරිය එක වැරදී. අපරාදේ තරුණ ජීවිතේ..........

ලස්සනට ලියලා තියෙනවා. හිතට දැනෙන කවි ටික....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-51083060882616440642011-09-01T15:51:17.526+05:302011-09-01T15:51:17.526+05:30අම්මේ...සඳරු..කවි ටිකනම් ඇත්තටම වෙච්ච දෙයක් වගේ......අම්මේ...සඳරු..කවි ටිකනම් ඇත්තටම වෙච්ච දෙයක් වගේ...තරහවෙ බැරුව හිටියේ ඔය කොල්ල එක්ක....මොන උනත් කෙල්ල පොල් අතු වියලා හම්බ කරන තුට්ටු දෙකනේ ඔය කොල්ල අතට ගෙනත් දුන්නේ.....එහෙව් කරපු කෙල්ලව, තත්වේ දැක්ක ගමන් අමතක කරන්න හැදුවේ ඇත්තටම ආදරේ නොකළ නිසානේ....
පව් වැඩේසිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-56333072976186217562011-09-01T13:40:16.420+05:302011-09-01T13:40:16.420+05:30"ඇයයි මමයි හමු වුයේ තාර පාර මැද අනේ"
ඈ බ..."ඇයයි මමයි හමු වුයේ තාර පාර මැද අනේ"
ඈ බං තාර පාර මැද්දෙ අහවල් එකක් කරාද බොල. වාහනයක් ආව නම් ස්ටිකර් වෙලා ඉඳියි මුන් දෙන්නම අත් අල්ලගෙන.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com