tag:blogger.com,1999:blog-7028388704135222665.post3209476431831329798..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: වැරදිලයි පෙම් කලේ ..හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-7028388704135222665.post-28043274118930858132011-02-11T00:43:46.141+05:302011-02-11T00:43:46.141+05:30මලයා.. මලය කිව්වය උබට වඩා මම අවුරුදු 2යි වැඩිමල්. ...මලයා.. මලය කිව්වය උබට වඩා මම අවුරුදු 2යි වැඩිමල්. උබේ බ්ලොගය කොනක ඉදන් කියවන් ආවා. දැන් වෙලාව 12.40 රෑ. උබ මට ගොඩක් සමානයි. මමත් ප්‍රදාන පෙලේ පුද්ගලික අධ්‍යාපන ආයතනයක දේශකයෙක්. ඔය ලමයි එක්ක සම්බන්ද කම් ඇති කරගන්න එක අපිටත් තහනම්. ඒත් මල්ලි උබ හරි. බොන එක ප්රශ්නවල තාවකාලික විසදුමක් විතරයි. උබට පවුලක් තියෙනව නඩත්තු කරන්න. උබට මට වගේම නංගියෙක් ඉන්නවා. ආඩම්බර වෙයන්. ජීවිතේ අපිට ලැබුන දෙවල් ගැන සතුටුවෙයන්.
ජය..Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-56039750344924971382011-02-04T12:18:33.616+05:302011-02-04T12:18:33.616+05:30@නිරහංකාර අහිංසකාවි = ලොකූ පුරස්නයක් උනා ඒත් සඳරු ...@නිරහංකාර අහිංසකාවි = ලොකූ පුරස්නයක් උනා ඒත් සඳරු අයියා කෙලින් ..නෑ නගෝ ඔයවගේ දේවල් වටල පිස්සු නටන්නේ මොකටෙයි නේද

@අකීකරු හිත = අවුලක් නෑ අක්කා .. මම ඉතාම හොඳින් ..තෑන්කුයි ..මෙවුවා ප්‍රස්නද ? හි ..හි

@nawammawatha = කෙලවිය නැත්තටම . ඉඳලා හිටලා යන්තං මතක් වෙනකොට කැපිලම යන්න හදනවා තමයි නේද ? ..බලහං අයියේ උඹේ කමෙන්ට් එක මාව සලිත කරා ..සොට් එකක් දාගෙන ....වැඩ පටන් ගන්න ඕන ..

@රත්ගමයා = ඔව්වත් වැඩද ? මල්ලි ඔවිවත් වැඩද ? ..දනගන්න රත් ගමේ . සඳරු කියන්නේ මෝල් ගහක් වගේ කෙලින් ඉන්න පුලුවන් කොල්ලෙක් ,හරිය ? වතුර අල්ලන්න මට බෑ බං පීනසේ !

@neetha = මම නොවේ සහෝදරී නතර කරේ ඇයයි ..ඒත් මේ ලියන මොහොතේ ඇයට එය නැවත පටන් ගැනීමට යෝජනා කරයි ..අනේ මට එපා ..බලමු තව පොඩ්ඩක් ..

@prasanna86k = ඔව්වත් වැඩද . අයිය ඔව්වත් වඩද ?

@මකුළුවා = මම ගන දෙයියෝ නෙවෙයි නේ මචං .. මම හිඟන්නෙක් . ඒකනිසා මගේ පාත්තරේට ඕල්වේස් හෙන හුරා පාත් වෙනවා . වට්ටු ඩූ මචං අමතක කරලා දානවා . ඔවුවා හිතේ තියාගෙන මොකට තැම්බෙනවද .. නැද්ද ? ජය වේවා .. ගොඩ කලකින්

@පූසා = හිත හදා ගත්තා මචා .. ඔවුවානම් මොනා ..කවුරුවත් මලේ නෑ නේ . ඒක නෙවේ අන්න උඹලගේ ඉස්සර ගම යට වෙලා ..වරෙං මචං ගම් පලාතේ අපිවත් බලල යන්න

@ayesha = ස්තූතියි යාලු හැමදාම මුලින්ම වරදිනේ මට . ජය වේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-75741011737604536562011-02-04T12:18:05.665+05:302011-02-04T12:18:05.665+05:30@MaRLaN = බොන එක මම දිනපතා කරනවා මචං .. ඒක නිසා ඒක...@MaRLaN = බොන එක මම දිනපතා කරනවා මචං .. ඒක නිසා ඒකේ වෙන්සක් නෑ ..ඉවසලා බැලුවා මචං හරි ගියේ නෑ ..කොහොමත් මට ඒහැටි අවුලක් නෑ ..බොක්කෙන්ම ස්තූතියි හොයා බැලුවට

@blog gadol =- ප්‍රොබ්ලම් කෝටියයි දොරේ ! ඒත් කොල්ල කෙලින් ...ජය වේවා !! හිත හදා ගත්තෙමි ..ජය වේවා !!

@මධුරංග = දැන් ඉතින් මධු අයියේ කරන්න දෙයක් නෑ .. මම වෙනදා හිටපු කොල්ල වගේම ෆන් එකේ ජීවිතය ගතකරනවා .. හොඳට කනවා බොනවා . නිදාගන්නවා .. එයා නෑ කියලා හිතන්නෙවත් නෑ ..ස්තූතියි මචං උඹ ඉතින් මගේ බොක්කනේ ..

@නිම්ශා = තව ගොඩක් දේවල් උනා ...දැන් ඉතින් බ්රේක් ඩවුන් වෙච්ච ආදරේට පන දෙන්න පුලුවන් එක්කෙනෙකුට විතරයි .. එයාටම පමනයි ..(මම හැපී)

@පැන්da = ආයේ මොනාද පැන්ඩයියේ කොල්ල මෝල්ගහ වගේ කෙලින් ..(බොන්න කලින්)

@සූර සරදියල් = අනේද කියන්නේ මොකටද මචං වෛර කරලා .මට මොනා ලබා ගන්නද ? උඹ හරි මම එවුවා කරන්න ගියේ නෑ ..

@මාරයාගේ හෝරාව = තව සියක් දහසක් දේ සිදු වී ඇත . මට ඒවා කීමට නොහැකිය . එබැවින් මගේ ආදරය රෝගාතුර වී ඇත.බාදක මැදි පැදිය නොහැක මා සතුව ඔරුවක් නොමැත . මට අමතක කල හැක . එහෙත් ඇයට අමතක කල නොහැක .... තෑන්කුයි අයියේ උඹව දැක්කම තියන සතුට

@dinesh = මම ඔයාට දවසක් කීව මතකයි නේ ? මමත් මේ ආදරේ ආසාවෙන් තමයි අයියෙ කොරගෙන ගියේ .. ඒත් දැං මට තේරෙනවා . හැම දෙයක්ම අපට ඕන විදිහට වෙන්නේ නෑ කියලා

@සෝරෝ = මටත් හිතාගත නොහැකිය ..ඒත් මම ෆුල් ෆන් එකේ සිටිමි ..අවුලක් නැත .. දාන්ඩ 5 ක් ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-51205004140880337402011-02-03T21:05:37.923+05:302011-02-03T21:05:37.923+05:30නොහඬා ඉන්න එක නම් හොඳයි යාළු. පොඩ්ඩක් ඉවසිමෙන් ඉන්...නොහඬා ඉන්න එක නම් හොඳයි යාළු. පොඩ්ඩක් ඉවසිමෙන් ඉන්න. ඔයාට වරදිනෑ යාළුayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-41820828262474138422011-02-03T18:30:07.689+05:302011-02-03T18:30:07.689+05:30අනේ මන්දා බං. උඹට දැනෙන දුක අපි කවුරුවත් දන්නේ නෑ....අනේ මන්දා බං. උඹට දැනෙන දුක අපි කවුරුවත් දන්නේ නෑ. ඉතින් මම කොහොමද උඹට කියන්නේ හිත හදා ගනින් කියලා?පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-65472735999756272652011-02-03T15:48:17.309+05:302011-02-03T15:48:17.309+05:30මචෝ කෙල්ල උඹට බොක්කෙන්ම ලව් කරා නම් මොන මගුල වුනත්...මචෝ කෙල්ල උඹට බොක්කෙන්ම ලව් කරා නම් මොන මගුල වුනත් උඹව අතාරින්නේ නෑ....දන්නවනේ කිරි එක උණුවෙන් බොන්න අමාරුයි..දැනුත් තත්වේ ඒ වගේ හින්දා පොඩ්ඩක් සීතල වෙන්න ඉඩ දීපන්...ඊට පස්සේ ආයේ බොන්න පුළුවන් ගානට සීතල වූනාම වැඩ පටන් ගනින්....අනික මොන ලව් එකටද බං හෙනහුරා පාත්වෙන්නේ නැත්තේ....හැබැයි ගණ දෙයියෝ හෙනහුරාගේ අපලෙට අහුවුනේ නෑනේ...ඒ වගේ පොඩ්ඩක් මොලෙන් වැඩ කරපන්....උඹට වරදින්නේ නෑ....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-54375176851384488582011-02-03T13:21:05.739+05:302011-02-03T13:21:05.739+05:30උමත් කොරගන්න ඒවා...උමත් කොරගන්න ඒවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-79128143476788567492011-02-03T11:18:15.447+05:302011-02-03T11:18:15.447+05:30ගෑනු ලමයගෙ ගෙදරට ආරංචි උන පමනින් එයා ඒ ආදරය නතර ක...ගෑනු ලමයගෙ ගෙදරට ආරංචි උන පමනින් එයා ඒ ආදරය නතර කලාද? ඒකට නම් නෙවෙයි ආදරය කියන්නේ, මොන බාධක ආවත් එකම හිතකින් ආදරය කරනවා නම් ඒ ආදරය ජයගන්නවා.ඒ නිසා හොඳම දේ පොඩ්ඩක් කාලයට ඉඩදීලා බලන එක.ඔයාගේ ආදරයට ජයගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.neethahttps://www.blogger.com/profile/02207708481894888760noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-70129059035819047582011-02-03T10:31:22.721+05:302011-02-03T10:31:22.721+05:30කෙල්ලෙක් නිසා මම අඩන්නේ නෑ ලු...මේ වැලපෙනවා..පස් ක...කෙල්ලෙක් නිසා මම අඩන්නේ නෑ ලු...මේ වැලපෙනවා..පස් කනවා....ඒත් කියනවා මම අඩන්නේ නෑ ලු...බන් අයියේ....හැමදාම වහිනවා මේ දවස් වල...එක වැහි බින්දුවක් නෙමේ වැටෙන්නේ...ඔන්න ඔහේ එලියට බැහැලා පොඩ්ඩක් අත දාපන්.....
ප.ලි - දැන් වහිනවා..මම නම් වැහි බින්දු අල්ලන්න යන්නේ නෑ...කුඩයක් අරන් යන්නේ....වැස්සට තෙමුනොත් මාව ලෙඩ වෙනව බන්.....

නැවත ප.ලි - ඉකේයියා.......රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-48003783241222198592011-02-03T10:11:02.631+05:302011-02-03T10:11:02.631+05:30බඩුම තමා. ඔය කෙළවිලා තියෙන්නෙ අපූරුවට. සතපහකට ගනං ...බඩුම තමා. ඔය කෙළවිලා තියෙන්නෙ අපූරුවට. සතපහකට ගනං ගන්න එපා මලයො. ජීවිතේ ඔහොම අප්ස් ඇන්ඩ් ඩඩුන්ස් තියෙන්නත් එපැයි. නැත්නං මෙලෝරහක් නෑ. හිතේ කෙළවරක තියං ඉඳිං ඕක මතකයක් විදියට. මේ මං ඉන්නව වගේ. ඉඳල හිටල මතක්වෙනකොට හීතල කැපිල යනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-77709208258354032602011-02-03T10:10:42.155+05:302011-02-03T10:10:42.155+05:30ඔන්න අවුල් වෙන්න නම් එපා කොල්ලෝ... ඉවසලා ඉදින්.......ඔන්න අවුල් වෙන්න නම් එපා කොල්ලෝ... ඉවසලා ඉදින්....අකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-37900683878658460622011-02-03T08:53:29.066+05:302011-02-03T08:53:29.066+05:30sadaru aiya???? moadda una prashne???? man oyata h...sadaru aiya???? moadda una prashne???? man oyata hawasata cl karannan.. inna.. mona de unath pissu natanne nathuwa inna balanna.. plz...නිරහංකාර අහිංසකාවිhttps://www.blogger.com/profile/07851293155617427477noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-88254213352686044022011-02-03T08:15:03.667+05:302011-02-03T08:15:03.667+05:30එළ මචෝ... සිරාවට ලියලා තියෙනවා...
කරුමෙ කියන්නේ ඉත...එළ මචෝ... සිරාවට ලියලා තියෙනවා...
කරුමෙ කියන්නේ ඉතිං කාට් ඔය විදියට හිතන්න බැහැ නේ...

හැබැයි මමත් ඉස්සර හිතුවේ ඔකේ අනිත් පැත්තට ඒත් දැන් ඔය විදියට... :D

ජය වේවා....!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-33961864105286351282011-02-03T07:59:24.973+05:302011-02-03T07:59:24.973+05:30උඹ මට කලින් පොඩ්ඩක් සීන් එක කියපු හින්ද හිතා ගන්න ...උඹ මට කලින් පොඩ්ඩක් සීන් එක කියපු හින්ද හිතා ගන්න පුළුවන් මොකද වෙලා තියෙන්නෙ කියල.

මේ ආදර කතාවෙ පලවෙනි කොටස කොච්චර ආසාවකින්ද කියෙව්වෙ.දැන් ඉතිං කතා කරල වැඩක් නෑ.කොහොමත් මලේ පිස්සු කෙලින්නෙ එහෙම නැතුව ඔළුව කෙලින් තියාගෙන හිත හදා ගන්න බලමු.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-38538263778918692472011-02-03T07:29:05.688+05:302011-02-03T07:29:05.688+05:30මල්ලී..මාට්ටු උනාට නං මොකද බං..නැන්දම්මලත් ඔවා දැන...මල්ලී..මාට්ටු උනාට නං මොකද බං..නැන්දම්මලත් ඔවා දැන කියා ගන්න එක හොඳයිනේ..ආයේ ඉතිං උඹම ගිහින් බුලත් දෙනකං ඉන්න ඔනය..?
දැන් ඉතිං බාධක මැදින් පදිමු බං..එතකොටයි ලස්සන..උඹ මෙ මගුල් දෙඩෙව්වට අර කෙල්ල ලෑස්තිද උඹව අමතක කරන්න..ඔන්න ඔහේ ටිකක් නිමෙන්න ඇරලා ..ආයේ වැඩ අල්ලමු..
පික්ෂු දොඩෝනවා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-43157375735060935592011-02-03T07:24:19.002+05:302011-02-03T07:24:19.002+05:30කුමක් සිදුවුවත් ඔබ ඇයට වෛර නොකීරීම අගේ කොට සලකමිකුමක් සිදුවුවත් ඔබ ඇයට වෛර නොකීරීම අගේ කොට සලකමිසූර සරදියල්https://www.blogger.com/profile/01640675912905870186noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-14613958710150454002011-02-03T06:29:03.290+05:302011-02-03T06:29:03.290+05:30කොල්ල කෙලින් නම් අපිට එච්චරයි..බොන්න නං එපා මචෝ..කොල්ල කෙලින් නම් අපිට එච්චරයි..බොන්න නං එපා මචෝ..පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-4831175963422981652011-02-03T02:26:23.509+05:302011-02-03T02:26:23.509+05:30ඉතින් අයියා... ගෙදරට මාට්ටු උනා කියලා බේක් ඩවුන් ක...ඉතින් අයියා... ගෙදරට මාට්ටු උනා කියලා බේක් ඩවුන් කරගන්නේ ඇයි... කාලයත් එක්ක ප්‍රශ්න විසදේයි නේ ඉවසන්න..හැමදේම හිතන තරම් ඉක්මනට ලගට එන්නේ නැ අපි ලගට...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-60947005174189876412011-02-03T01:54:52.688+05:302011-02-03T01:54:52.688+05:30මලා.... කමෙන් ට් එක දැක්කමයි තේරුනේ සිද්ධිය. දැන් ...මලා.... කමෙන් ට් එක දැක්කමයි තේරුනේ සිද්ධිය. දැන් කෙල්ලගේ ගෙදරින් කේස් ද මලයෝ. මොනවද ඉස්සරහට කරන්න ඉන්නේ. කෙල්ල දැන් මොනවද කියන්නේ ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-55575526773280564982011-02-03T01:53:14.117+05:302011-02-03T01:53:14.117+05:30චූටි සර් මොකද උනේ කියන්න. සයිබර් අවකාශයේ ලස්සනට ගල...චූටි සර් මොකද උනේ කියන්න. සයිබර් අවකාශයේ ලස්සනට ගලාගෙන ගිය ආදර කතාව නැතුව දැන් ඇයි වෙන්වෙන කතාම ලියන්නේ .

අද නම් පුතේ උබට බේරුමක් නෑ. ඇත්ත කියන්නම වෙනවා !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-25687011699253080722011-02-03T01:35:26.016+05:302011-02-03T01:35:26.016+05:30ආ...දැනුයි දැක්කෙ උඹේ රිප්ලයි එක මචෝ. අපේ සාතිශය ස...ආ...දැනුයි දැක්කෙ උඹේ රිප්ලයි එක මචෝ. අපේ සාතිශය සංවේගය. හිත හදාගන්න බලපන් සහෝBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-40945623541608905812011-02-03T01:34:04.102+05:302011-02-03T01:34:04.102+05:30ඒක තමයි! එනි ප්‍රොබ්ලම් ???ඒක තමයි! එනි ප්‍රොබ්ලම් ???BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-85183920882658052172011-02-03T01:32:12.858+05:302011-02-03T01:32:12.858+05:30කෙල්ල නිසා අඩන්නෙ නැති එකනම් හොදයි සර්..ඒත් බොන්න ...කෙල්ල නිසා අඩන්නෙ නැති එකනම් හොදයි සර්..ඒත් බොන්න යන්න නම් එපා... කෙල්ලගෙ ගෙදරට මාට්ටු උන පලියට කෙල්ල ඔයාව අමතක කරන එකක් නෑ.. ඇත්තටම ආදරයක් තිබ්බනම්.... පුලුවන් තරම් ඉවසීමෙන් ඉන්න සර්...නංගිව කවද හරි ඔයාටම ලැබෙයි.. එතකන් සර් හොදට ජීවිතේ හදාගන්න....MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-64181799830124290472011-02-03T01:27:49.712+05:302011-02-03T01:27:49.712+05:30@MaRLaN = කෙල්ලගේ ගෙදෙට්ට මාට්ටු මචං ..
............@MaRLaN = කෙල්ලගේ ගෙදෙට්ට මාට්ටු මචං ..

@නිම්ශා = ලව්වු එක බ්රේක් ඩවුන් නගා...හැබැයි සඳරු හොඳින් කිසිම දූකක් නැතුව යසට ඉන්නවා ..කෙල්ලෙක් නිසා මම අඬන්නේ නැත .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-32512117603026178682011-02-03T01:24:47.324+05:302011-02-03T01:24:47.324+05:30සදරු අයියේ මොකද උනේ...සදරු අයියේ මොකද උනේ...Anonymousnoreply@blogger.com