tag:blogger.com,1999:blog-7028388704135222665.post3312743378705813558..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: බොසාට කියන කවිහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-7028388704135222665.post-32179669117052232902014-10-21T20:52:40.931+05:302014-10-21T20:52:40.931+05:30කවදාහරි දවසක
උඹ ෙලාක්ෙකක් උන දාකට
උඹත් ඔෙහාම ෙවන...කවදාහරි දවසක
උඹ ෙලාක්ෙකක් උන දාකට
උඹත් ඔෙහාම ෙවනවාමයි
ෙහාෙද සදරැ පුතා.
(රවියා)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-56530435692828655092012-04-26T09:25:18.709+05:302012-04-26T09:25:18.709+05:30බොසා දැක්කද කවිටිකබොසා දැක්කද කවිටිකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-84048693667487505022012-01-01T22:16:08.855+05:302012-01-01T22:16:08.855+05:30හෆෝයි පව් බොසා............ඊට වඩා උෘ එක්ක වැඩකරන උන...හෆෝයි පව් බොසා............ඊට වඩා උෘ එක්ක වැඩකරන උන්..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-69462291297083460412011-12-31T18:29:30.342+05:302011-12-31T18:29:30.342+05:30බොසාට මුලදි බැනගෙන ඇවිත් පස්සේ පස්සට බය හිතුනද මන්...බොසාට මුලදි බැනගෙන ඇවිත් පස්සේ පස්සට බය හිතුනද මන්දා. බොසාවෙ ෂේප් කරලත් එක්ක.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-37692299630064634432011-12-31T18:04:36.932+05:302011-12-31T18:04:36.932+05:30ela aiya............ela aiya............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-57053294979678044842011-12-31T05:22:53.269+05:302011-12-31T05:22:53.269+05:30උබ තමා කොල්ලො චරිතෙ... කෝම හරි තඩි බටර් තලියකුත් ග...උබ තමා කොල්ලො චරිතෙ... කෝම හරි තඩි බටර් තලියකුත් ගාල...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-14271128088805920562011-12-28T21:36:12.134+05:302011-12-28T21:36:12.134+05:30බොසා හොද එකා එහෙනම්බොසා හොද එකා එහෙනම්Rukahttps://www.blogger.com/profile/12328050037338528145noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-17739410255503920322011-12-28T16:53:58.359+05:302011-12-28T16:53:58.359+05:30අඩේ මං මේක අපේ බොසාට යවනව දැන්ම. හැබැයි පුකට පයිං ...අඩේ මං මේක අපේ බොසාට යවනව දැන්ම. හැබැයි පුකට පයිං ගහල දොට්ට දැම්මොත් මං ගෑණියි ළමයයි එක්ක එනව ඔය අලි විමානෙ පදිංචිවෙන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-29165841057701040012011-12-28T11:20:45.744+05:302011-12-28T11:20:45.744+05:30මට බොසාගේ ඊ මේල් එක එවපන්කෝ මල්ලි....
මම මේ පෝස්ට්...මට බොසාගේ ඊ මේල් එක එවපන්කෝ මල්ලි....
මම මේ පෝස්ට් එකේ ලින්ක් එකක් උන්දැට යවන්නං......Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-73106028210596889582011-12-28T09:30:49.238+05:302011-12-28T09:30:49.238+05:30අනේ අනේ බොසාට බැනල බැනල අන්තිමට ශේප් කරගත්තා..:Pඅනේ අනේ බොසාට බැනල බැනල අන්තිමට ශේප් කරගත්තා..:Pසිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-28816767973523566082011-12-28T08:14:17.864+05:302011-12-28T08:14:17.864+05:30සඳරු මචන් තැනක කට්ට කාගෙන හිටියොත් දහ දාහට 20 දාහ...සඳරු මචන් තැනක කට්ට කාගෙන හිටියොත් දහ දාහට 20 දාහක වැඩ කලොත් ආයතනයට නැතුව බැරි පොරක වුනොත් මුල් කාලෙ කාපු කට්ට මතක් කර කර හිනා වෙන්න තැනකට මිනිහෙක් එනවම තමයි ඒක ශුවර්..

ඒ නිසා කොල්ලො මේක නම් අතරින්න එපා..සඳරු උඹ සරුංගලයක්..හොඳ හයිය කිතුල් පටියක් දාල හදාපු තඩි බුරි ගහන්නෙ නැති දඩ සරුංගලයක්.වටේ හුගක් ඉන්නව උඹ පට්ට සරුංගලේ නිසා නූල කපල කොහොම හරි බා ගන්න..අවටින් හමන හුලග බදල අල්ලනව උබට හොදට..හැබැයි උඹට තියෙන හොද නොම්මර 50 නූලක් දාල බැදල..ඒ නූල තමයි උඹේ රැකියාව..උඹට දැනෙයි අනේ මේ **තෙ නූල නැත්තං මම ආතල් එකේ මේ හුලගෙ යනව කියල..ඒත් එක එහෙම නැ නූල කැඩිල විනාඩි 5න් උඹ පාලනයක් නැතුව ගිහින් අනිවා පැටලෙනව ලොකු කටු ගහක..ඒ හින්ද නූල නම් කඩා ගන්න එපා පුතො..නූල දෙන තරමට ඇති තරං හිත පිරෙන්න වැඩ දාල නූල කඩා නොගෙන ඉදින්..සරුංගලේට නූල කියන්නෙ බදාවක් වගේ පෙනුනට එක එහෙම නැ..නූල නැත්තන් සරුංගලේ ඔහොම උජාරුවට උඩ යන්නෙ නැ..පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-59132278547579357212011-12-28T07:14:45.216+05:302011-12-28T07:14:45.216+05:30අනේ හැබෑට පාරේ හිටපු එකාට රස්සාව දුන්නා මදිවට දැන්...අනේ හැබෑට පාරේ හිටපු එකාට රස්සාව දුන්නා මදිවට දැන් ප්රොමෝසනුත් ඉල්ලනවා..........

තණ්හාව මොකක්ද සෝකෝ කිව්වලු සඳරු කවුද........ හික්ස්.......හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-44021747830250616502011-12-28T04:42:13.065+05:302011-12-28T04:42:13.065+05:30හිතේ දුක යන්න බැනල පස්සෙ බටර් ගගා වඳිනව.... නරක නෑ...හිතේ දුක යන්න බැනල පස්සෙ බටර් ගගා වඳිනව.... නරක නෑ සඳරු.... හික්ස්...
කවි පෝස්ට් එකයි, කවියෙන් දීපු උත්තර ටිකයි මරු ඈ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-2393654492734166342011-12-28T01:02:36.704+05:302011-12-28T01:02:36.704+05:30"නමදිමි ඔබෙ දෙපය සදා
මලින් පුදමි ඔබ සැමදා
ප්..."නමදිමි ඔබෙ දෙපය සදා
මලින් පුදමි ඔබ සැමදා
ප්රමෝෂන් එකක් සාදා
දෙන්නකෝ බොසා"
උඔ වැඳල හරි ප්රොමෝසන් එකක් අරන් අනිත් එවුන්ට බොසෙක් වෙන්න නේද හදන්නෙ.
මම දවසකුත් කිව්ව වගේ දැන් කවි කොල බිස්නස් එකකට බැස්ස නම් පොඩි අමතර ආදායමක්නෙ බන්.
කවිටික නම් පන්කාදුයි. ජයවෙන්ඩ කිව්ව එහෙනම්.
JHAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-12944223484176931102011-12-28T01:00:50.280+05:302011-12-28T01:00:50.280+05:30මේවා දැකලා බොසා දුවනකොට අයිය ට කෙලින් ම බොසා වෙන්න...මේවා දැකලා බොසා දුවනකොට අයිය ට කෙලින් ම බොසා වෙන්න පුළුවන්... හිහි......... :D :D

//පරි සමාප්ත අර්ථයෙන්ම
බොසා ඔබ තමයි ගමටම
අපිට ඔබව දැකපුහාම
ඇඬෙනවා බොසා//Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-83063716209180264722011-12-28T00:47:52.479+05:302011-12-28T00:47:52.479+05:30මුල් කවි හත අගට දාලා අන්තිම ටික මුලට දාහං.බැරිවෙලා...මුල් කවි හත අගට දාලා අන්තිම ටික මුලට දාහං.බැරිවෙලාවත් බොසා මේකේ මුල් කවි ටික විතරක් කියෙව්වොත්....jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-36768318851895248372011-12-28T00:24:31.320+05:302011-12-28T00:24:31.320+05:30ඕකත් අර ගැනිගෙයි මිනිහගෙයි වලිය වගේ, නැන්දම්මගෙයි ...ඕකත් අර ගැනිගෙයි මිනිහගෙයි වලිය වගේ, නැන්දම්මගෙයි ලේලිගෙයි වලිය වගේ, නයාගෙයි මුගටියගෙයි වලිය වගේ තවත් එක සදාතනික වලියක්.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-52433759957378844022011-12-27T22:11:56.130+05:302011-12-27T22:11:56.130+05:30මේක දැක්කනම් ඩබල් ප්රමෝෂන් දෙනවා... බඩුම තමා... හ...මේක දැක්කනම් ඩබල් ප්රමෝෂන් දෙනවා... බඩුම තමා... හැක් හැක්....ගිහාන් චින්තකhttps://www.blogger.com/profile/10365648439225633572noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-73002229460543191602011-12-27T21:28:19.288+05:302011-12-27T21:28:19.288+05:30සඳරු... උඹ ආයෙ වැඩට යන්නත් ඕනේ නේද බං... බොසා බ්ලො...සඳරු... උඹ ආයෙ වැඩට යන්නත් ඕනේ නේද බං... බොසා බ්ලොග් බලන්නේ නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-46140677665853819882011-12-27T20:58:53.341+05:302011-12-27T20:58:53.341+05:30හෙ හී..හෙ හී..kasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-5024572430233811872011-12-27T19:47:49.740+05:302011-12-27T19:47:49.740+05:30mata nam mokuth kiyanna be! eeth bosa qwama ohoma ...mata nam mokuth kiyanna be! eeth bosa qwama ohoma thamai!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-68090381107371072502011-12-27T19:20:37.988+05:302011-12-27T19:20:37.988+05:30නියමයි ඈ බොසාවත් මතක් කරලා පෝස්ට් එකක් නොදැම්මොත් ...නියමයි ඈ බොසාවත් මතක් කරලා පෝස්ට් එකක් නොදැම්මොත් සදරු අයියට නිකං කෑවේ නෑ වගේ නේ මොනා උනත් බොසා නරක නෑ වගේ .ඒක නෙමේ මම අහන්න හිටියේ අයියා BIT කරලද ඉන්නේ????

නරකද ගෙවෙන කාලේ ටිකක් අල්ලලා BIT කරලා නැත්තම් කෙරුවොත් සුදුසුකම් තව වැඩි කරගෙන බොසෙක් වීමේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙයි කියලා මට හිතනවා.

අර "පෙම්වතියකගේ නිවසට ගොස් පච වුනෙමි" කථාවේ නැන්දා කියනවානේ ඩිග්රියක් තියෙනවා කියලා කෙල්ලගේ අම්මට කියපන් කියලා ඉතිං මට හිතුනා BIT කරලාවත්ද කියලා ඒත් ඉතිං මෙහෙම කිව්වේ ඒක කරලා නැත්තම් කරන්න හිත හදාගන්න කියන්න...

ම්ම්ම්ම්ම්ම් මමත් ඒක කරනවා මේ දවස් වල ඒක ටිකකට නැවැත්තුවා සල්ලි හෙනට යනවා කියලා හිතන්න එපා.මම හොයාගත්තු විදියට විභාග ගාස්තු පමණක් හොදටම ප්රමාණවත්.

ටිකක් හිතලා බලන්න ඈ.......ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-73729599132351998822011-12-27T18:19:31.136+05:302011-12-27T18:19:31.136+05:30අනේ බොසෝ මේ අහන්න..
එක දවසක් මෙය කරන්න..
බොස් පට්ට...අනේ බොසෝ මේ අහන්න..
එක දවසක් මෙය කරන්න..
බොස් පට්ටම මූට දීලා..
මුගේ වැඩ ටික ඔබ කරන්න..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-43276919611644957072011-12-27T18:19:10.983+05:302011-12-27T18:19:10.983+05:30@uwiniran = බොසාට පඩි දවස නම් පට ගාලා අමතක වෙනවා
...@uwiniran = බොසාට පඩි දවස නම් පට ගාලා අමතක වෙනවා

@දුකා = ඔය ඉක්මනට ආසියාත්රාව ඉගිල්ලුනාද අයියේ ? ඒකත් හැබෑමයි බැන්නේ නැත්තං අපි කෝමද හසුරුවන්නේ .

@ලකී = ස්තූතියි ලකී අයියා .

@වර්ණා = ස්තූතියි වර්ණා

@Anonymous = උඹටත් ජය පිට ජය වේවා මචෝ

@Senna = අස් කලාම කෝමෙයි පෙමෝසන් දෙන්නේ ? මට නඩු නොදා හිටියෝතින් මදෑ

@ලොකු පුතා = මම මේ ට්රයි කරන්නේ මේ මාසේ පඩිය ගන්න බං .

@Anonymous = බොසා ඉතින් මගෙ හොඳ බොක්ක ඒක නිසා මාව පහ කරන එකක් නෑ . අනික එයා කවදාකවත් බ්ලොග් කියවන්නේ නෑ .

@ඉඳුනිල් = මාත් හිතන්නේ ඒකම තමා

@වෙනී = එහෙනං මම කොරාපු මගෝඩි වැඩ වල හැටියට මට පුකක් නැති වෙන්ඩ ඕනෙ

@ඔබ නොදුටු ලොවක් = මේක බොසාට කියන කයිය . ගාතාවක් මම ලඟදිම ලියන්නම්කෝ

@ඕනයා = මම උඹට බුකියෙන් එවන්නම් මචෝ

@බ්ලොග් ගඩොල් = මේ මාසේ පඩිය දුන්නානම් හොඳටෝම ඇති අප්පේ

@Sammani = තෑන්ක්ස් යාළු කවියට . මේක ප්රින්ට් කරලා ගිහින් බොසාගේ කාර් එකේ අලවලා එන්ඩ ඕනෙ

@Loku John = බොසාට ඔච්චර වඳින්න ලැජ්ජ නැද්ද බං මේ මං වගේ කෙලින් හිටු :)

@සපතේරු උන්නැහේ = ධනපති පන්තිය නිර්ධන පන්තියේ ශ්රමය සූරා කනවා අයියන්ඩි මම බොසා වුණානම් ඕක වෙනස් කරනවා

@තනි අලියා = පිස්සුද බං මගෙ වෙඩ ගෑනිටත් මම සේවකයෙක් නේ

@බට්ටි = යකෝ අපි හැමෝටම මේ සෙතේද ? මොකද කියන්නේ යූනියන් එකක් හදමුද ? මම ලීඩර් වෙන්නම්

@අසරණයා = අනේ නෑ බං මේ ටිකක් වැදුන වෙලාවට ලියවුණාහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-20624044688489723622011-12-27T18:19:00.344+05:302011-12-27T18:19:00.344+05:30@elephas - අකමැත්තෙන් හරි මමත් ඒටිකම තමා කියන්නේ
....@elephas - අකමැත්තෙන් හරි මමත් ඒටිකම තමා කියන්නේ

@sAm sRi = තෑන්ක්ස් බොලේ ජය වේවා

@Janaka Rathnayaka = බොසා ප්රමෝෂන් දෙයිද නඩු දායිද ?

@Raj = කොච්චර පෙමෝසන් ගත්තත් පඩි වැඩි නොවේමයි අයියා

@cjgayan =ස්තූතියි එදාට මං උඹට තෑග්ගක් එවන්නම්

@Harshana= බොසා බ්ලොග් බලන්නේ නෑ බං

@Observer= එයැයි බ්ලොග් බලන්නේ නෑ අයියේ මම හිතන්නේ පොරට හිංගල බෑ !

@කෙෂාන් විදුරංග = තෑන්කුයි

@නචියා = බෑ බෑ මාව දොට්ට දායි

@පොඩි කුමාරිහාමි = මල් ගන්නත් සල්ලි නේ පඩි දුන්නේ නෑ නෙව තාම

@Charitha = ස්තූතියි මචං

@Pinky= තෑන්ක්ස් පිංකියේ

@Anonymous = ස්තූතියි මචෝ බොක්ක තමා

@පොඩි මෑන් = කන්න බෑ මචෝ පඩි දුන්නේ නැති නිසා වඩෙයක් පමන කන්න සලි නෑ මම දුගියෙක් වෙලා

@Anonymous = බොක්ක තමයි බොස් ..ස්තූතියි ඈ

@සමීර = ස්තූතියි මචෝ කවිය කියෙවුවාට

@miuranga = ජය වේවා මචෝ උඹටත් . ආතල් නම් එච්චරයි

@රාජ් = ඔන්න ඔය බොසා කියලා සර්ච් කලාම ආවා බං

@ගිනි කුරුල්ලා = කනට දෙකක් නොදේවි නේද ?

@ක්සැන්ඩර් = බටර් බැරිනම් සුපර් ග්ලූ හරි ගාලා පඩිය වැඩි කරගන්න බලන්න ඕනෙ

@දිල් = මේ බ්ලොග් එක මගේ නෙවේමයි කියලා බොසාට මම කියනවා ! වැඩේ පිනිස්

@Gimhani = ඊට පස්සේ මගෙ ජොබට කෙලවුනොත් මම එනවා ගිම්හානි අක්කලාගේ ඔෆිස් එක අතුගාන්නහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com