tag:blogger.com,1999:blog-7028388704135222665.post3978123347821883249..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: දුරස් වෙන හිස් අහස !හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-7028388704135222665.post-25185724628868126082010-11-22T00:54:09.381+05:302010-11-22T00:54:09.381+05:30@Chamli
ඉස්තූතියි මචං@Chamli
ඉස්තූතියි මචංහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-37966268017406152312010-11-22T00:27:44.192+05:302010-11-22T00:27:44.192+05:30@නුවන් ලසන්තඋඹ දීපු කික් එකට බොක්කෙන්ම තෑන්ක්ස් මච...@නුවන් ලසන්තඋඹ දීපු කික් එකට බොක්කෙන්ම තෑන්ක්ස් මචා !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-12069842451538627972010-11-18T07:38:45.809+05:302010-11-18T07:38:45.809+05:30මාරයා හරි.මචන් උඹ බොන එක අඩු කරන එක නෙමෙයි කරන්න ඕ...මාරයා හරි.මචන් උඹ බොන එක අඩු කරන එක නෙමෙයි කරන්න ඕන.බොන්නෙ නැතුව ඉන්න එකයි කරන්න ඕන.

අඩුම තරමෙ උඹගෙ කෙල්ල ලංකාවෙ හරි ඉන්නවා මචන්.ඒ ගැන හිතල සතුටු වෙයන්.

මම ලංකාවෙ හිටියට මගෙ කෙල්ල ඉන්නෙ ලංකාවෙත් නෙමෙයි මචන්.

සැබෑ ආදරෙ තෙරුම් ගන්න නියම අවස්ථාවක්.

good luck broනුවන් ලසන්තhttps://www.blogger.com/profile/07267491844697720533noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-23191573777022410302010-11-15T17:58:59.603+05:302010-11-15T17:58:59.603+05:30mata tika dawasakin blog paththe anna bari unane, ...mata tika dawasakin blog paththe anna bari unane, maara dewal welane machan.hamadeyakma wenne hodata kiyala enna.samaharavita wenna puluwan hodama de thamy oya wenna aththe.oya ohoma ahen awe nathnam wena naraka deyak deyak wenna thibuna wenna puluwan neda, Aka nisa kalpana karala hodata hithala wada karanna, api Onama dekata oyath akka ennawane machan....Chamlihttp://www.chamlizone.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-42386545614528867672010-11-12T22:51:08.728+05:302010-11-12T22:51:08.728+05:30මොනා කියන්නද කියලා මට නම් තේරෙන්නෑ යාළු.මොනා කියන්නද කියලා මට නම් තේරෙන්නෑ යාළු.ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-80134768711331393222010-11-11T23:35:56.620+05:302010-11-11T23:35:56.620+05:30මලා....මම නැති උන ටිකට මේ මොකද අප්පේ උනේ..බ්ලොග් එ...මලා....මම නැති උන ටිකට මේ මොකද අප්පේ උනේ..බ්ලොග් එක ආපහු ලියන්න පටන් අරන් මුලින්ම බැලුවේ සදරු අයියගේ කතාවේ අලුත්ම තත්වේ මොන වගේද කියලා..මේ මොකද අප්පා උනේ....දැන් මොකද කරන්න්නේ යන්නම වෙනව නේද....
ඔක්කොම හොදට වේවි....
බය නැතුව ඉමු..
අයියමනේ කිව්වේ..ප්රශ්න වලින් පැනල යන්න එපාsahan ළියනගෙරත්ගමයාhttps://www.blogger.com/profile/07005131957619148845noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-14511765123507324772010-11-11T10:49:14.629+05:302010-11-11T10:49:14.629+05:30@Thilini = මට හොඳට මතකයි , අළුතින් ආව අය තමයි දැන්...@Thilini = මට හොඳට මතකයි , අළුතින් ආව අය තමයි දැන් ගොඩක් ඉන්නේ මම තමයි දැන් ඉන්න පරණම කෙනා . මම මේ බ්ලොග් එක නවත්වන්නේ නෑ . දිගටම ලියනවා . ඔයාට ගොඩක් ඉස්තූතයි මගේ දුක බෙදාගත්තට . ඔයාට ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-44871804427082328452010-11-11T10:06:27.278+05:302010-11-11T10:06:27.278+05:30mama oyalage institute eke class awa kenek fit kar...mama oyalage institute eke class awa kenek fit karanna.oyage tharahakaraya man iddi hitiyada? oya dan transfer karapu thanata yanawada? oya blog eka liyana eka nawaththanne na neda? oyata waradinne na aiye oya dinanawa all the bestUnknownhttps://www.blogger.com/profile/12259414260752902807noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-85951124923834388592010-11-11T00:10:46.999+05:302010-11-11T00:10:46.999+05:30@dinesh= හිතාගන්න බෑ මචෝ මොනා උනාද කියලා . දැන් ඉත...@dinesh= හිතාගන්න බෑ මචෝ මොනා උනාද කියලා . දැන් ඉතිං ලවුකරලා හමාරයි . හිත හදාගෙන යන්න නම් අමාරුයි .ඇත්ත අපට ඕන විදිහට හැමදේම කරන්න බෑ තමා . නෑ මචෝ මම බොන්නේ නෑ . මේ දවස් වල බ්ලොග් එකට වෙලාම ඉන්න නිසා බොන්නේ නෑ . අමතක වෙන්න අරින්න ඕන . ඉස්තූතියි මචං

@Princess Thushy = ආදරේ කරොත් විඳවන්න වෙනවා සහෝදරී . මටත් ඔයාටත් වෙලාතියෙන්නේ ඒ ටික තමයි . ඔයාට වෙච්චි දේගැන දුකයි . ඉස්තූතියි සහෝදරී බොන්නේ නෑහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-53520768028357871052010-11-10T20:42:51.736+05:302010-11-10T20:42:51.736+05:30මමත් ඉතාලියේ ඉඳන් ල0කාවෙ කෙනෙක්ට ආදරේ කලා.ඒත් ආදරේ...මමත් ඉතාලියේ ඉඳන් ල0කාවෙ කෙනෙක්ට ආදරේ කලා.ඒත් ආදරේ කියන්නෙ මොකද්ද? මට තාම හිතාගන්න බෑ. මොකද එයා මට බොරු කලේ.ඒත් අයියේ බීලා දේවල් විසඳෙන්නෑනෙ..Princess Thushyhttps://www.blogger.com/profile/13994517608241388646noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-21306191788121675702010-11-10T18:44:19.039+05:302010-11-10T18:44:19.039+05:30මචං,සඳරුව......මොකද මේ උනේ!!!ඇයි බං මේ ලෝකෙ ඇත්තටම...මචං,සඳරුව......මොකද මේ උනේ!!!ඇයි බං මේ ලෝකෙ ඇත්තටම ආදරේ කරන උන්ට මෙහෙම වෙන්නෙ??අර පාහරයටනම් හොඳක් සිද්ද වෙන්නෙ නෑ.ඒත් උඹ අන්තිම වෙලාවෙ ඌත් එක්ක කොකු දාගන්න යන්න එපා.ඌට මෙව්ව කවද හරි පල දෙයි.උඹේ කෙල්ල හැමදාටම උඹත් එක්ක ඉඳියි.අනිවා ඒක මට ෂුවර්.මේ වෙලාවෙ උඹට ජොබ් එක ගොඩක් වටිනවා.ඒක හින්ද ඒක නැති කර ගන්නෙ නැතුව අලුත් තැන වැඩ කරපන්.ඒත්...,ඒත් කොහොමද උඹ හිත හදාගෙන එතෙන්ට යන්නෙ.
ඒ උනාට දැන් ඒක කරන්නම වෙනවනෙ.ජීවිතේ අපි කැමති හැම දේම අපිට ඕනෙ විදියට වෙන්නෙ නෑනෙ බං. ජීවිතේට මූණ දීපන්.මේ අප්සෙට් එකට උඹ බිව්වොත් එහෙම අරූට උඹ පරාද උනා වෙනවා.කොහොම උනත් සතියට දවසක් හරි නගාව මීට් වෙන්න පුලුවන් වෙයිනෙ.අනිවා මේ සිද්දියෙන් කෙල්ලගෙ උඹ ගැන ආදරේ තවත් වැඩිවෙනවා.ජීවිතේට නියම කොල්ලෙක් වාගෙ මූන දීපන්.උඹට වරදින්නෙ නෑ මචං..අපි හැමදාම උඹත් එක්ක ඉන්නවා.ජය...dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-50058844413462641822010-11-10T16:44:47.403+05:302010-11-10T16:44:47.403+05:30මලේ පුතා කියපු දේ තමා කරන්න ඕනේ, ඒක් තමා හරි දේ......මලේ පුතා කියපු දේ තමා කරන්න ඕනේ, ඒක් තමා හරි දේ... එහෙම කරපන්, ඊට පස්සේ උඹේ ඔළුවට ලොකු සැහැල්ලුවක් දැනෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-68979279241365380442010-11-10T15:45:40.649+05:302010-11-10T15:45:40.649+05:30@මෙවන්ත මධුරංග = මල්ලිගේ ආදරේ වාසනාවන්තයි .මල්ලිගේ...@මෙවන්ත මධුරංග = මල්ලිගේ ආදරේ වාසනාවන්තයි .මල්ලිගේ හැම පැතුමක්ම ඉටුවෙන්න කියලා මම ප්රාර්ථනා කරන්නම් ඔහොම.ආදරයක් ලැබෙන්න පින් කරලා තියෙන්න ඕන . ඉස්තූතියි මලේ

@මාරයාගේ හෝරාව = තරහා නෑ මාරේ අයියේ ඒත් කොහොමද එයාගෙන් මම ඈත්වෙලා ඉන්නේ හිතා ගන්න බෑ

@prasanna86k = කෙල්ල විතරක් නෙවේ මට තව ගොඩක් දේ නැති උනා. ඔයාගෙ කතාව ඇත්ත මට මේ අභියෝගේ දිනන්න බැරි නෑ, ට්රයිකරලා හරි බලනවා ..

@ මකුළුවා = ඒක නම් ඇත්ත මාව නවත්වන්න් බෑ , මම කොහොම හරි මේ ගේම දිනනවා

@නිපු = දුකයි

@Anonymous = පොඩි එවුන්ටික දැන් මොනවා කර ගනීවිද මන්දා ? උන්ව බය කරොත් ආයේ කවදාවත් උං පන්ති එන්නේ නෑ . අදහසට ඉස්තූතියි

@samadhi = ඒක ඇත්ත එහෙම ඉනාට පස්සේ ආයේ එකෙකුටවත් උදවුවක් කරන්න හිතෙන්නේ නෑ අඟේ ඉදන් කන කන්නේ ඔයවගේ නරුමයෝ තමයි . අදහසට ඉස්තූතියි

@Anonymous = ඔයා කවුද ? මට හිතෙන කෙනාද ? මේ ඔන්න අද මම ඉන්න තත්ත්වේ ! අලුත් අය ගොඩාක් ආවා . පරන අය හැලි හැලී යනවා .

@Unknown_User/හිඟන්නා = ඒ දීපු හයියට ගොඩක් ඉස්තූතියි. මමත් අතහරින්නේ නෑ

@ පුතා = එක හිතකින් කොහොමද අයියේ මම එහෙම කරන්නේ . ඔයාගේ කතාව 100% හරි ඒත් මට ඌ එක්ක ඒ විදිහට කතාකරන්න අමාරුයි , ඔයා ඌව දන්න්නේ නෑ , ඌ මහ තිරිසනෙක් , මම උත්සාහ කරන්නම් .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-53160873355446477152010-11-10T10:41:23.905+05:302010-11-10T10:41:23.905+05:30මලයා බය වෙන්ට එපා... උඹ කොහේ ගියත් උඹේ ආදරෙ එහෙමම ...මලයා බය වෙන්ට එපා... උඹ කොහේ ගියත් උඹේ ආදරෙ එහෙමම තියෙයි... හැමදෙම වෙන්නෙ හොඳටළුනේ... අර අන්තිම දවසට උඹ කරන්ට යන වැඩේ ගැන ආපහු සැරයක් හිතල බලපන්... උට ගහනවට වඩා "කරපු උදව්වලට ස්තූතියි..." කියලා සමාව දීලා ගියොත් උඹේ හිතේ තියෙන තරහත් එතැනින්ම අයින් කරල යන්ට පුලුවන් වෙයි... කියනව වගෙ ලේසි නෑ තමයි කරන එක... හැබැයි එහෙම කරන්ට පුලුවන් වුනොත් පිරිමියෙක් වගෙ විතරක් නෙවෙයි නියම මනුස්සයෙක් විදිහට උඹේ ඔළුවට ලොකු සැහැල්ලුවක් දැනෙයි...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-12083189661090085582010-11-10T10:05:34.227+05:302010-11-10T10:05:34.227+05:30This comment has been removed by the author.Unknownhttps://www.blogger.com/profile/12259414260752902807noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-6382289562772565552010-11-10T10:01:01.844+05:302010-11-10T10:01:01.844+05:30මමත් කියන්නේ අර උඩ ඔක්කොම කියපු එක තමා ...., ඕක දි...මමත් කියන්නේ අර උඩ ඔක්කොම කියපු එක තමා ...., ඕක දිගටම කරගෙන යන්න .... කවදාවත් වරදින්නේ නෑ. ..C0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-37698782117300545172010-11-10T10:00:02.929+05:302010-11-10T10:00:02.929+05:30sandaru aiye man oyawa dannawa oyath mawa dannawan...sandaru aiye man oyawa dannawa oyath mawa dannawane.kawda ane oyata inna tharahakaraya aluthen awa kenekda? bayawennepa aiye oyalata waradinne na mama oyalata wish karanawa parissamen kalpanwen wada karanna kalabala wenna epa ikman wenna epa hamadema hodin wisadei all the bestAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-47605944534476869412010-11-10T09:51:46.355+05:302010-11-10T09:51:46.355+05:30මමත් සැරයක් මෝඩ වැඩක් කලා, කලින් වැඩ කරපු තැනකට මම...මමත් සැරයක් මෝඩ වැඩක් කලා, කලින් වැඩ කරපු තැනකට මම අඳුරන කෙනෙක් රෙචොමන්ඩ් කරලා එයට ජොබ් එක ලැබුන.
පස්සේ මට කරපු තරමක් තුරු කම් කලේ එයාම් තමය්, පස්සේ මම එතනින් ඇස වෙලා හිටියට වැඩ ගොඩාක් අඩු පඩියකට වෙන තැනකට අව, බලන් ඉන්න බැරුව.
ඕව ඔහොම තමි, ගණන් ගන්න එපා. උන දේ හොඳි කියල හිතන් ඉස්සරහටම යන්න. වරදින්නේ නෑsamadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-79976047533133279712010-11-10T09:13:53.816+05:302010-11-10T09:13:53.816+05:30මාරයාගේ කීව හා එකඟවෙමි. වුන දේ නම් හොඳයි කියල මටත්...මාරයාගේ කීව හා එකඟවෙමි. වුන දේ නම් හොඳයි කියල මටත් හිතෙනවා. කොහොමත් මිනිහෙක්ට නැගිටින්න වැටෙන්නම එපැයි.

උඹ(ඉල්ලා අස්කර නොගනිමි :p) අර කියපු මවුස් එක අල්ලන කතාව, ගොඩක් අය උඹ වගේ හිතන් නෑ. පොඩි උන් බයයි පොයින්ටරේ කොහේ හරි වැදිල අයිකන් එකක් වගේ කුඩුවෙයි කියලා. බැන්නම උන්ගෙ බය තවත් වැඩි වෙනවා. අද තමයි ඉස්සෙල්ලම comment කරේ. හැබැයි මුල ඉඳලම කියෙව්වා. ජයවේවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-35753270947233499882010-11-10T08:50:49.883+05:302010-11-10T08:50:49.883+05:30මොනාද අනේ මෙ කියන්නේ...මොනාද අනේ මෙ කියන්නේ...නිපුhttps://www.blogger.com/profile/04969498820229039790noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-50339540389241920302010-11-10T08:28:06.895+05:302010-11-10T08:28:06.895+05:30බූරුවෝ, කෙල්ල උඹට ඔච්චර ආදරෙයි නම් උඹ දුර පලාතක ගි...බූරුවෝ, කෙල්ල උඹට ඔච්චර ආදරෙයි නම් උඹ දුර පලාතක ගියා කියලා උඹව අතාරින්නේ නෑ.
පැමිණෙන දුක් පැණි රසයි කියලා දිගටම ලව් කරපන්.උන්මාද චිත්රා එක්ටැම්ගෙට දැම්මත් දීඝ ගාමිණී හම්බු වුණානේ.මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-33071014936766325572010-11-10T07:57:58.080+05:302010-11-10T07:57:58.080+05:30මේ මොකද මලේ වුනේ. කමක් නෑ බං, කෙල්ලට තත්වය පැහැදිල...මේ මොකද මලේ වුනේ. කමක් නෑ බං, කෙල්ලට තත්වය පැහැදිලි කරලා දියන්, උඹට පුළුවන් වෙලාවක ඒකිව හම්බුවෙයන්. මාරයා කිව්වා වගේ උඹට උමේ ආදරේ ඇත්තටම කෙයි තරම්ද කියලා බලාගන්න නිකංම අවස්ථාවක් ඇවිත් තියෙන්නේ. ඕක තමා බං ජීවිතේ කියන්නේ. ජීවිතයට මුහුන දියන්. කොහොම හරි ජීවිතය දිනපං. උඹ ඒක, උඹේ බ්ලොග් එක කියවන අපි වෙනුවෙන් කරන්න ඕනේ. උඹට ඒ කෙල්ලවත් රැකගන්න ඕනෙ. මේක අභියෝගයක්, දිනන්න බැරිනම් අඩුම ගානේ ඒකට මුහුණ දීපන්. ඒකත් ජයග්රහණයක් කොල්ලෝ. බය වෙන්න එපා උඹට වරදින්නේ නෑ. ජය වේවා... සඳරු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-88201007290469503052010-11-10T06:43:21.161+05:302010-11-10T06:43:21.161+05:30කොල්ලෝ උඹ මාත් එක්ක තරහා වෙයිද දන්නේ නැහැ..ඒත් මමන...කොල්ලෝ උඹ මාත් එක්ක තරහා වෙයිද දන්නේ නැහැ..ඒත් මමනං හිතන්නේ වෙච්ච දේ හොඳයි කියලා...

දෙන්නට චෙන්නා ළග නැතුවහමත් පවතින ආදරයක්ද තියෙන්නේ කියලා දැන ගැනීමට අවස්ථාවක් ලැබීම..

අළුත් පරිසරයකට හුරු වෙන්නට ඇති හැකියාව උරගා බැලීමට ලැබීම..

උඹ කොහොමටත් බයෙන් ඉන්න රැකියාව අහිමි වීමෙ භීතිකාව නැති කර ගැනීමට අවස්ථාවක් ලැබීම..

ඒ ඔක්කෝටමත් වඩා සතුරකුගේ ජයග්රහණයකදී තමන් නොවැටී සිටීමට හැකි තරමෙ මානසික මට්ටමක් හදා ගන්නට හැකියාව තමන් සතුද කියලා තේරුම් ගැනීමට හැකි වීම..

තව ඔන තරං කිව්වහැකි...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-33142821354650382262010-11-10T05:41:03.923+05:302010-11-10T05:41:03.923+05:30අයියේ මම ඔයාට වඩා අවුරුද්දක් බාලයි. ඔයා බයවෙන්න එප...අයියේ මම ඔයාට වඩා අවුරුද්දක් බාලයි. ඔයා බයවෙන්න එපා ඔයාලගේ ආදරය දිනනවා. මොකද මටත් ඔය වගේම කතාවක් තමා තියෙන්නේ. මමත් ගර්ල් කෙනෙක් එක්ක යාළුයි. අපි දෙන්න යාළුවෙලා අවුරුදු 5ක්. ඔයා දන්නවද මම එයාව අවුරුදු 4කින් දැකලා නැහැ. දැකලා තියෙන්නේ පොටෝ වලින් විතරයි. මම දැන් ඉන්නේ ඉතාලියේ. එයා ඉන්නේ ලංකාවේ.. අපි දෙන්නත් ඔය වගේම දුක් වින්දා.. කතා කරන්න විදිහක් නැතුව හිටියා. ඒත් අපිට දැන් කතාකරන්න චාන්ස් ගොඩාක් හම්බ වෙනවා. ඔයාල දෙන්න ඔය දෙන්න ගැන විතරක් විස්වාස කරන්න. ඔය දෙන්න එක හිතකින් ඉන්න. ඔයාගේ පුංචි සුරංගනාවියටත් ඒක තේරුම් කරලා දෙන්න. ඔයාලට වරදින්නේ නෑ. ආදරයේදි කරදර කොහොමත් එනවා අයියේ. ඒවට හොදින් මුහුන දෙන්න. ඔයාට වරදින්නේ නෑ. තව දෙයක් අරක්කු බොන්න එපා. ඔයා දුක නිවාගන්න අරක්කු බොනවා කියන්නේ ඔයාගේ පුංචි සුරංගනාවියට කරන වැරෑද්දක් විදිහටයි මම දකින්නේ... ඔයා ඔයාගේ ආදරය නවත්තන්න එපා. ඔය ආදරය ගොඩාක් පිරිසිදු ආදරයක්.. මම ඔයාලට සුභපතනවා ඔයාලගේ අනාගතය ලස්සන වෙන්න කියලා....මෙවන්ත මධුරංගhttps://www.blogger.com/profile/16282681689480202678noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-64760310869729642092010-11-10T05:38:56.305+05:302010-11-10T05:38:56.305+05:30This comment has been removed by the author.මෙවන්ත මධුරංගhttps://www.blogger.com/profile/16282681689480202678noreply@blogger.com