tag:blogger.com,1999:blog-7028388704135222665.post4280917275579197673..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: බොස් මට බැන්න දෙවනි දවස .හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-7028388704135222665.post-88245529873025746922012-04-18T16:18:52.634+05:302012-04-18T16:18:52.634+05:30mata oyata tharam athdakeem nathi wenna puluwan je...mata oyata tharam athdakeem nathi wenna puluwan jeevithe gana eth oya tharam patu vidihata jeevithe diha balanna epa. mohothakata hithanna oya oyage jeevitheta hari watinakamak denawada kiyala :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-80294102748636372572012-01-30T13:47:26.181+05:302012-01-30T13:47:26.181+05:30Pissuda????? Karana wena wadak aththema naththan m...Pissuda????? Karana wena wadak aththema naththan math blogs liyanawa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-58350729105591463882012-01-30T13:47:16.036+05:302012-01-30T13:47:16.036+05:30Pissuda????? Karana wena wadak aththema naththan m...Pissuda????? Karana wena wadak aththema naththan math blogs liyanawa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-22197731148708402562012-01-30T13:46:48.481+05:302012-01-30T13:46:48.481+05:30Pissuda????? Karana wena wadak aththema naththan m...Pissuda????? Karana wena wadak aththema naththan math blogs liyanawa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-3168354345876023942011-09-28T00:51:43.041+05:302011-09-28T00:51:43.041+05:30gahagena ? wisadanna bee sadaru macha! ubata iwasa...gahagena ? wisadanna bee sadaru macha! ubata iwasanna thibba! anika eeka clazz 1k nee bn!!

wenada wagema danenna liyala thiyanawa bn! asawen kiyewwe!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-78816631907017459622011-08-31T10:06:50.235+05:302011-08-31T10:06:50.235+05:30maxxa mchng kale hari dey wth job ekak nethi karag...maxxa mchng kale hari dey wth job ekak nethi karaganna easy hoyaganna amarui...V-E-D-Ahttps://www.blogger.com/profile/18110754395265470521noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-44558774962545721432011-07-21T20:43:21.533+05:302011-07-21T20:43:21.533+05:30සහොදරයා සදරැ මම එතන හිටියනම් මම කරන්නෙත් උබ කරන එක...සහොදරයා සදරැ මම එතන හිටියනම් මම කරන්නෙත් උබ කරන එකම තමයි උබ නියමෙට වැඩේ කරලා..ගැහුවොත් ගහනවා...බැන්නොත් බනිනවා...මට මාර දුකයි උබ මගේ බුදුෆිට් එකක් නොවුන එකට....මැරා...https://www.blogger.com/profile/04233380870557960465noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-30757013217482375862011-04-23T20:58:06.714+05:302011-04-23T20:58:06.714+05:30ඉක්මන් කොටයි වගේම ලොක්කා උඹේ තියෙන ඔය කේන්තිය හරිම...ඉක්මන් කොටයි වගේම ලොක්කා උඹේ තියෙන ඔය කේන්තිය හරිම අහිතකරයි. ඉවසීම පුරුදු වෙයන්. මට කියන්න තියෙන්නේ එච්චරයිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-6765432397954523752011-03-27T18:22:02.970+05:302011-03-27T18:22:02.970+05:30විභාග නිසා මේ පැත්තේ එන්න ලැබුනේ නෑ කාලෙකින්ම. අදය...විභාග නිසා මේ පැත්තේ එන්න ලැබුනේ නෑ කාලෙකින්ම. අදයි මේක දැක්කේ. මමත් කියන්නේ ගහ නොගත්තානම් තමයි හොඳ කියලා. ඒත් ගහපු හේතුව නම් සාධාරණයි. ඔහොම අයට ගහනවට වැඩිය රිදෙන්න වෙන දෙයක් කරන එක තමයි වැඩිය හොඳ,මොකද ගහ ගන්න ගියහම අන්තිමට බලන්නේ ගහපු හේතුව නෙවෙයිනේ.. අනිත් එක සහෝ මම නම් ඔය හිතේ දුක යවා ගන්න කළයි කියන වැඩය කොහොමටවත් අනුමත කරන්නේ නැහැ.. කවදාවත් දැකලා නැති වුනත් මිතුරෙක් වගේ මගේ බ්ලොගයට නිතර ආව ගිය උඹ ඔය වගේ මෝඩ විසඳුමක් හොයා ගත්ත කියන එක නම් මම අනුමත කරන්නේ නෑ. දුක නැති වෙනකම් ඇති තරම් අඬපන් ඒක පිරිමි කමට කැලලක් නෙමේ ඒත් ඔයවගේ මෝඩ දේවල් මින් පස්සේ කරන්න එපා..චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-72443339453673853672011-03-04T08:48:43.932+05:302011-03-04T08:48:43.932+05:30ඔව් මචෝ, මේ ක්ලාස් වලට එක එක විදිහේ පොරවල් එනව. උන...ඔව් මචෝ, මේ ක්ලාස් වලට එක එක විදිහේ පොරවල් එනව. උන් ඇවිත් අපේ උන්ට පාට් දානකොට බලන් ඉන්න එක පිරිමි කම නෙවෙයි තමයි. උබ ට මම මෙහෙම කියන්නම්. උබේ බොස් ට ලියපන් ඔෆිශිලි ලෙටර් එකක්. සීන් 1 උන හැටි. මොකද දන්නවඩද. උබලගේ බොස් සීන් එක දිහා කොහ්ම බලනවද කියල අපි දන්නැ නොවැ. අනික අර උබේ අගෙයින්ස්ට් එකට ඉන්න එකා බොසා ගෙ ඔලුවට මොන මොනා දාලද කව්ද දන්නේ. නැත්නම් බොසා එක්ක කතා කරහන්, බොස් එක්ක කත කරන්න බය වෙන්න ඔනේ නෑනෙ බං. එල කිරි උබට ජය පතනව. කවද හරි ඇත්ත එලි වෙනව මචෝ.Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-12489979973638632292011-03-04T01:50:15.964+05:302011-03-04T01:50:15.964+05:30ඉවසුවා නම් හොඳයි.
සරදම් වචන වලින් පහර දෙන්නත් ප...ඉවසුවා නම් හොඳයි.

සරදම් වචන වලින් පහර දෙන්නත් පුළුවන් වැටෙන්නම.

පාඩමක් ඉගෙන ගත්තට පස්සේ ඔය වලියට බර ගතිය මර්ධනය කර ගන්න පුළුවන් වෙයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-47294217727642953542011-03-03T21:54:13.607+05:302011-03-03T21:54:13.607+05:30@Anonymous
anonymous said well, walk away from th...@Anonymous

anonymous said well, walk away from the trouble if you can!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-34295218495922395782011-03-03T18:55:01.777+05:302011-03-03T18:55:01.777+05:30මොනව කරත් අපි දන්න කියන අපේ සදරැගෙ පැත්තෙ තමයි ඉති...මොනව කරත් අපි දන්න කියන අපේ සදරැගෙ පැත්තෙ තමයි ඉතිං. මොන සෙල්ලම හරි දාල ජොබ් එක තියාගන්න හැබැයි. ජය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-7409214114597385582011-03-03T14:33:43.569+05:302011-03-03T14:33:43.569+05:30බොස් ඔයාට බැනපු එක වැරදි... ඔයා කරෙ ආයතනයෙ නීති රක...බොස් ඔයාට බැනපු එක වැරදි... ඔයා කරෙ ආයතනයෙ නීති රකින්න හදපු එක. මමත් IT institute එකක වැඩ කරලා තියෙනවා ඔය වගෙ චාටර් එවුන් එනවා ගනන් ගන්න එපා...pissihttp://pissigeloke.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-38021832389971554692011-03-03T03:19:07.671+05:302011-03-03T03:19:07.671+05:30have you ever heard the song " coward of the ...have you ever heard the song " coward of the county " by kenney rogers ; in that song , one father who died in jail says his last words to his son,
"Son, my life is over, but yours is just begun.

Promise me, son, not to do the things I've done.
Walk away from trouble if you can.
It won't mean you're weak if you turn the other cheek.
I hope you're old enough to understand:

Son, you don't have to fight to be a man!"

RagdeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-76502547985865087262011-03-02T18:52:18.869+05:302011-03-02T18:52:18.869+05:30@මධුරංග =බොහොම ස්තූතියි සහෝදරයා ඔයා හැමදාම මගේ පැත...@මධුරංග =බොහොම ස්තූතියි සහෝදරයා ඔයා හැමදාම මගේ පැත්තේ

@Gayan Rupasinghe = ඔයත් මමත් දෙන්නම කරන්නේ එකම ජොබනේ .ප්යා මාව තේරුම් ගත්ත එක මට ලොකු දෙයක් දැන් මම දන්නවා මම වැරදි නෑ කියලා ..එල තෑන්කුයි මචං

@Podi Kumarihami = අනේ මෙන්න වලවුවේ කුමාරි හාමි මගේ ඒරියා එකට ඇවිලා මට ලැජ්ජා කරනවා .. ගහනව කුමාරි හාමිගේ නෙරියට මඩ තලියක් හරිද ? :) ඒ නමට මම ආසයි ..පැනි ..හ්ම්

@poppy = මම ඔයාට කමෙන්ට් එකක් දැම්මා ඒක බලන්න ගිහිං

@prasanna86k = නෑ මචං මම උඹට කීවනේ සිද්දිය මම සද්ද නොකර හිටියනම් ලමයි මාව දෙකේ කොලේට දානවා . අරූ මුදුනා වෙනවා . මගේ ඇඟේ මාලු නටනවා මේක මතක් වෙද්දී .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-36972016779310451182011-03-02T11:47:01.922+05:302011-03-02T11:47:01.922+05:30මැට්ටෝ උඹ කලබල වෙනවා වැඩියි බං... වෙන කිසි කේස් එක...මැට්ටෝ උඹ කලබල වෙනවා වැඩියි බං... වෙන කිසි කේස් එකක් නෑ උඹගේ... හිත හදාගෙන හිටපං, මොනාවෙයිද දන්නේ නැහැනේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-48257243350182962382011-03-02T10:49:55.182+05:302011-03-02T10:49:55.182+05:30Arayata one uneth randuwak adaganna wenna athi.tha...Arayata one uneth randuwak adaganna wenna athi.tharaha giya welawata oya wage dewal api hamoma athin eka paarak hari wenawa ne...kisi awulak na....btw mamath dan ampare inne!right nw i'm infront of softlogic and NDB bank! :-Dpoppyhttps://www.blogger.com/profile/07163953099257323972noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-57516946167901081252011-03-02T02:25:23.480+05:302011-03-02T02:25:23.480+05:30"පැණි සඳ" කියලා ලස්සන නමක් දාලා තියෙද්දි..."පැණි සඳ" කියලා ලස්සන නමක් දාලා තියෙද්දිත් ඔයා හැසිරුන හැටි නම් වැරදියි.:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-40861703080315649022011-03-01T22:44:36.568+05:302011-03-01T22:44:36.568+05:30මචං සදරු.. උබ උන්නු තැන මම උන්නා නම් මමත් ඔය වගේ හ...මචං සදරු.. උබ උන්නු තැන මම උන්නා නම් මමත් ඔය වගේ හැසිරෙවො අනිවා.. ඒත් මචං උබ තරහ කාරයෙක් එක්ක වැඩ කරනකොට මීට වඩා ටිකක් හිතල වැඩ කරහන් කොල්ලො.. කේන්ති ගත්තට කමක් නෑ. ඒත් උබට පාඩුවක් වෙන දෙයක් කරගන්නේ නැතුව.. මම උබේ පැත්තෙ..

ජය...Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-50566844892000386762011-03-01T20:18:48.625+05:302011-03-01T20:18:48.625+05:30එල එල මල්ලි ඔන්න මමත් අද මල්ලිගෙ පැත්ත ගත්තා. අනිව...එල එල මල්ලි ඔන්න මමත් අද මල්ලිගෙ පැත්ත ගත්තා. අනිවාර්යෙන්ම අසාධාරනයට විරුද්ධ වෙන්න ඕනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-32650286575907361282011-03-01T20:01:36.800+05:302011-03-01T20:01:36.800+05:30@ItalyDilan = ආයෙත් අහලා දොරේ . දෙන එක දුන්නා හුදක...@ItalyDilan = ආයෙත් අහලා දොරේ . දෙන එක දුන්නා හුදකලා වෙන්න ..

@Anonymous = ස්තූතියි මචං

@Heeniyata = මට නැත්තෙත් කල්පනාවම තමයි ඉදිරියටවත් සිහියෙන් ඉන්න ඕන .මගේ තරහ කාරයා අනක් ගුනක් නැති අමනයෙක්. ඕකට ඔලුවෙන් මොනවත් කල නොහැක .. මචං

@නිම්ශා = මෙන්න අපේ මාෆියා නායිකාව ඇවිල්ලා . ඇත්තටම ඔයා ලඟ පාතක හිටියනම් මම ඔයාට කියල තමයි අරයට ගස්සවන්නේ . ඔයාටනම් දැන් මමත් බයයි . ඔයා හරි නගෝ මම බය වෙලා වගේ හිටියනම් ඌ මුදුනා වෙනවා . කොහොමත් මම ඔය දුන්නේ මට මාස ගානක් කරපු ඒවට . මම ඕකට එක වැරද්දක්වත් කරලා තිබ්බේ නෑ . දත් නම් බඩට ගියේ නෑ . අපේ එවුං මාව අල්ලගෙන හිටියනේ අම්ම ඇහුවා බොත්තං කෝ කියලා . මම කිවුවා ඔය තියෙන්නේ ඔයාට දැන් වයස නිසා ඇස් පේන්නේ නෑ කියලා . අම්ම හිතුවේ ඇත්ත කියලා හි හි ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-72858327234893174742011-03-01T20:01:11.419+05:302011-03-01T20:01:11.419+05:30@My Cottage = ඔයා හරි මම ආයේ නම් කවදාවත් ළමයි ඉන්න...@My Cottage = ඔයා හරි මම ආයේ නම් කවදාවත් ළමයි ඉන්න තැනක ගහ මරාගන්න යන්නේ නෑ . මම මොනව කීවත් ඉවසනවා .මට අපේ බොස් කීවෙත් ඔය ටිකම තමයි ඉවසන්න තිබුනනේ කියලයි කීවේ . ඒත් ...මමයි දන්නේ ඒකේ අමාරුව

@කොට ජීවිතේ = මගෙ හිතට දැනෙන ලොකුම දුක අන්න ඒක . අලුතෙන් ආපු ළමයි සේරමලා දැක්කා අපේ වලිය . එයාල ලබන සතියේ එයිද දන්නේ නෑ ? මෙතන හැමදාම ගහමරාගන්නවා කියලා හිතුවද දන්නෙත් .නෑ . ඒකනම් මහම මහ ලැජ්ජාවක් . පරාදේ මට තිබුනේ ෂේප් එකේ කොනකට අරගෙන ගිහිං ඔබාගෙන නෙලන්න තිබ්බා . ෂිහ්

@Anonymous = ඒක නම් ඇත්ත බලහංකෝ මට තරහ ගියානේ මචං ..

@නචී = ලමයි ගොඩක් මෙතන ඉන්නවා කියලා මට අමතක උනා . මම හිතට ආපු තරහට ගැහුවේ . ඒ වෙලාවේ අරූ කතාකරපු විදිහට ඔලුව නමාගෙන හිටියනම් මට මාරම චාටර්..

@පිණිබිඳු = අරූ මට ගිහිං වැඩක් බලාගන්න කියලා කියපු වෙලාවේ මම නිකං හිටියනම් මට මාර පල් එක සහෝදරී මට ළමයි කින්ඩිය දානවා එහෙනම් .

@අසoක = අපේ බොසා පුදුමයි මට බැන්නෙත් නෑ අරූට බැන්නෙත් නෑ . දැන් ඌට බොස් කලින්ට වැඩිය ආදරෙයිද කොහෙද .

@Thusitha Jayasinghe = ඒකනෙව . ඔයාව දැක්ක කල්

@Dakshina = මට එහෙම කියන්න හිත දුන්නේ නෑ . කොහොමත් මම බොස් ඉස්සරහා එකට එක කියන්න අකමැතියි මචං. මට යමක් උගන්නපු මිනිහා ඒකයි . මම ඇත්ත සිදුවීම බොස්ට පැහැදිලිවම කිවුවා ඒත් අනේ මන්දා එක එක්කෙනා බලන හැටි වෙනස්නේ . අන්න ඒක නිසා . දැන් මගේ තරහා කාරය කලින්ට වැඩිය උඩ ගිහිල්ලා ..අද පටන් මමත් කාටත් පෙර මම සංකල්පය අනුගමනය කරනවා . (කාපෙම)

@රත්ගමයා = ඔයාගේ මහන්සියට ස්තූතියි ඔයාට සත්‍ය කතාව වසං කලාට සමාවෙන්න . මම දුන්නා උගේ බෙල්ල අක්ලු වෙන්න . මම නපුරෙක් නෙවේ ඒත් මම පො**නයකුත් නෙවේ ඒක නිසා මට මල පැන්නා ... උඹට ගොඩක් ස්තූතියි .

@nawammawatha = වෙලාවට නවම් අයියා නොහිටියේ . නැත්නම් මමයි කන්නේ . ඇත්තටම ළමයින්ගේ මූනු වලින් මම අමුත්තක් දැක්කා මචං . සමහර ළමයි එලියට දිවුවා . මට මතක් වෙද්දිත් හරිම දුකයි . මම යන්තම් නෙවේ ගොඩක් පසු තැවෙනවා . එකක් තමයි මට අරූට හරියට වනා ගන්න බැරි උනා . අනික තමයි . ළමයි ඉස්සරහා ගහගන්න උන එක . ඒත් බං ඌ මටත් බැනපු නිසා මම අබය වෙලා වගේ හිටියනම් මට නමකුත් හැදෙනවා . ඔයා කියපු එක අහලා පොඩ්ඩක් විතර අවුල ගියා . මට ඒකේ බරපතලකම දැනුයි මතකෙට ආවේ .

@dinesh = අවුලක් නෑ අයියා .බොස් මටබැන්නේ නෑ අරූට බැන්නෙත් නෑහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-63335137160094390592011-03-01T19:44:19.861+05:302011-03-01T19:44:19.861+05:30@අපරාජිතයා = ඒත් කොහොමද මචං ඔයවගේ දෙයක් මගේ මූනට...@අපරාජිතයා = ඒත් කොහොමද මචං ඔයවගේ දෙයක් මගේ මූනට කියද්දී අහක අහක බලාගෙන ඉන්නේ අනික මූ මට හතුරුකම් කරපු පලවෙනි වතාව නෙවෙයි මේ . බොස් මට බැන්නේ නෑ . අරූට බැන්නෙත් නෑ ..අනේ මන්ද බං මට එපා උනා . ..

@Hishan Melanga = මට වැරැද්ද වැටහුනේ තරහ නිමී ගියාම . ඒත් ඉතින් දැං හිතෙනවා තව දෙකක් වනාගන්න තිබ්බා කියලා ..

@Anonymous = ඔයා හරි මේක නැත්නම් මම තව එකක් හොයා ගන්නවා ..

@ dinesh = මට අද බොසා බැන්නේ නෑ හැබැයි මට ඊයේ කියවපු තරමටවත් අරූට බොස් බැන්නේ නෑ .ඇයිද මන්දා .ඌ නතර වෙලා නෑ ඌ දිගටම එනවා අදත් ඇවිල්ලා පැය ගානක් ඉඳලා ගියා හරියට මට රිද්දන්න වගේ . ඔවු බං ඔය කොහේවත් හිටපු එකෙක් නිසා මගේ ආදරනීය ආදර කතාව වල පල්ලටම ගියා කමක්නෑ . අන්න Reception අක්ක ඔයාව මතක් කරන්න කීවා ....සත්තයි ඇත්ත බං ..ඒකි අන්න

උඹට ලවු ...බලහං ඉතින් උඹේ කමෙන්ට් එකක පවර් එක ..

@JHOTHISHALANKA = මචං බොස් මට අද මොකවත් කීවේ නෑ. මම හිතාගෙන උන්නේ මගේ පැත්තෙන් කරුනු විමසලා බලාවිය කියලා . ඒත් බොස් කතාකරේ අරූ එක්ක විතරමයි . ඇයිද මන්දා .ඕකට මම ආයේ දවසක නෙලනවා . ඔයාගේ ප්‍රසන්සාවට බොහොම ස්තූතියි . අරූගේ බ්ලොග් එක වහපු එකට මට සතුටුයි . දැං ඌ තව තැනක පටන්ගනීවිද මන්දා .

@පැන්da = මම තව හොඳයි පැන්ඩයියා ඔතන උන්නනම් මම දන්නවා අරූට කුඩු වෙන්න ගහනවා පැන්ඩයියේ මම කොහොමත් අප්‍රේල් වෙනකොට විතර මෙතනින් අස්වෙලා වෙන තැනකට යන්න තීරණය කරලා ඉවරයි . මම නගර සිහිනය මතක කරලා නෑ . ජය වේවා පැන්ඩයියේ මගේ සිහින ගැන පැන්ඩයියට මතකයි නේද . ? උඹ නම් දෙයියෙක් මට ඒක මතක් කරාම පුදුම සතුටුයි

@MaRLaN = මාලන් ඉතින් මගේ මිත්‍රයා . ඒව මගේ අනිත් මිත්‍රයා . ඔය දෙන්නම මට වටිනවා ..

@Anonymous = ආයෙත් අහලා

@අකීකරු හිත =අක්කේ මම කොහොමත් මේ ජොබ අත අරිනවා තව මාස කිහිපයකින් . මට අද බොස් බැන්නේ නෑ . ඒත් මට දැන් මෙතන තිත්ත වෙලා . මම ඕනවාටත් වඩා ඉවසනවා අක්කේ . ඒත් අපි හැමෝටම ඉවසන්න බැරි තැන් එනවනේ .අන්න ඒකයි මටත් උනේ . ඔයත් අකීකරුයි නේද ?

@සෝරෝ = ගැහුවා නෙවෙයි මචං ගැහුනා . මට මතකනෑ මම පලවෙනි පාර උගේ කොහාටද ගැහුවේ කියලා . ඒ තරමට මම සිහියකින් නෙවේ උන්නේ . අද නම් බොස් අරූ එක්ක මොනාදෝ කතා කරා මට මොනවත් කීවේ නෑ . ඒත් මට හිතෙනවා අරූ දැන් මුදුනා උනා කියලා

@Praසන්ன = අන්න හරි ප්‍රසන්න අයියා මගේ පැත්තේ . බෝතලයක්ම ගැහුවොත් සාධාරණ වේවිද ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-2489488522081830592011-03-01T18:19:22.078+05:302011-03-01T18:19:22.078+05:30ඒ වගේ දෙයක් වෙද්දි කට පියන් හිටියොත් තමයි ඔයාට බනි...ඒ වගේ දෙයක් වෙද්දි කට පියන් හිටියොත් තමයි ඔයාට බනින්න ඔනා... කමක් නැ සදරු අයියේ...ඔයා කරපු දේට නම් මුකුත් කියන් නැ ..හිතේ ආවේගයක් ආවම එතන කවුද ඉන්නේ කින්ද මන්ද බල බල ඉන්න අමාරුයි..හිත එන දේ ට ඉඩ දිලා හිත නිදහස් කරන්න ඔනා... රස්සාව නැති උනොත් හෙට එකක් කොම හරි ලැබෙයි..එත් හිත ට එකග නැතුව මොකෙක්ද වගේ කට වහන් උන්නොත් ඔය වගේ ගෙම්බෝ තවත් බිහිවෙනවා..

ප : ලි - දුන්නා නේද අරුගේ දත් දෙක තුනක් බඩට යන්න ? නැත්නම් බොත්තම් ගැලවුන ශර්ට් එක අපරාදේ :(Anonymousnoreply@blogger.com