tag:blogger.com,1999:blog-7028388704135222665.post4414622786702682668..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: උතුරු වැවුගම් පත්තුවේ සුපිරිම අලි එළවන්නා හමුවී !හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger91125tag:blogger.com,1999:blog-7028388704135222665.post-43329763281755853082012-08-08T22:28:41.616+05:302012-08-08T22:28:41.616+05:30ade mewa kiyawaddi nikan ubath ekka apith hitiya w...ade mewa kiyawaddi nikan ubath ekka apith hitiya wage bn......niyamai...wel done kollaaaaaaaaaaaaSajeewa D Vimukthi,https://www.blogger.com/profile/11269148625218600600noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-43077372432134220532012-05-04T12:44:07.051+05:302012-05-04T12:44:07.051+05:30ශික්......අපරාදේ මට මෙච්චර කාලයක් පරක්කු උනානේ මේ ...ශික්......අපරාදේ මට මෙච්චර කාලයක් පරක්කු උනානේ මේ බ්ලොග් එක කියවන්න..................නියමයි සදරුවා,නියමයි....උබ නිසා බ්ලොග් කියවන්න ආස හිතෙනවා බන්shaminda srinathhttp://www.facebook.com/profile.php?id=100000158741229noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-36694895957137318702012-03-23T21:38:34.373+05:302012-03-23T21:38:34.373+05:30සඳරූ, ඔබේ ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම්!
henryblo...සඳරූ, ඔබේ ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම්!

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-14590232365540722492012-03-23T19:00:23.397+05:302012-03-23T19:00:23.397+05:30කවුදෑ බං අර අලි එලවන්න යන සෙට්ටෙක... :Dකවුදෑ බං අර අලි එලවන්න යන සෙට්ටෙක... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-22867160100232581372012-03-22T08:47:47.031+05:302012-03-22T08:47:47.031+05:30මේක දාපු ගමන්ම කියෙව්වා,commentකරන්න බැරි උනා..උපර...මේක දාපු ගමන්ම කියෙව්වා,commentකරන්න බැරි උනා..උපරිමයි bro..samadhinoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-67286372733121442222012-03-13T11:24:32.902+05:302012-03-13T11:24:32.902+05:30මේ ලියවිල්ල කියෙව්වාම මගේ මතකයට ගොඩක් දේවල් ආවා. ම...මේ ලියවිල්ල කියෙව්වාම මගේ මතකයට ගොඩක් දේවල් ආවා. මුලින්ම ආවේ බෙන්තොට කියන සංචාරක පුරවරේ ඉපිද, ළමා විය එහි ගත කරද්දි අපිට තිබ්බ අලි අත්දැකීම. ඉස්සර ටුවරිස්ට් බෝඩ් එකට අයිති අලි වගයක් හිටිය. හතර දෙනෙක් වගෙයි මතක. එක්කෙනෙක් ලොකුයි. අනිත් එක්කෙනා මැද වයසේ. අනිත් දෙන්නා අර පෙරලි, පෙරලි යන නිවුන්නු දෙන්නෙක්. මේ පුංචි අලි පැටව් දෙන්නා අපේ ගෙවල් පහු කරලා "ගල් තොල්ල" කියන තොටුපලට අරන් යනවා නාවන්න. එතකොට අක්කයි මමයි උන් දෙන්නට පාන් කෑලි තියාගෙන ඉන්නවා. උන් දෙන්නත් අපේ ගෙවල් ගාව නතර වෙල යන්න අමතක කරන්නේ නෑ. ඒක පුදුමාකාර බැඳීමක්. අපි එනකං උන් ඉන්නව - උන් එනකං අපි ඉන්නව. ඊට පස්සේ පෙරහරවල් වල යන අලි. කොටන් අදින අලි ඕනෑ තරම් දැකල තියෙනව. මගේ රාජකාරි දිවියේදි විවිධ පළාත් වලදි අලි දැකල තියෙනව පොලොන්නරුව, කතරගම,මින්නෙරිය, හබරණ,උඩ වලව, හඳපාන්ගල, සූරියවැව, කන්දකැටිය (ඒ ගමේ අයටත් භීතිකවක් තිබ්බ ). අලි මිනිස් ගැටුම ගැන ඕනෑ තරම් පත්තර වලින් කියවල තියෙනව. බිංදු චිත්‍රපටියෙන් ඇත්ත අත්දැකීම මොන වගේද කියලා දැක්ක. ඊට පස්සේ අපේ ඔෆිස් එකේ කසුන් කියපු සජීවී අත්දැකීමත් ඔයාලා එක්ක බෙදා ගන්න ගමන් මට මේ ගැන හිතුන දේත් ලියන්නම්. නිතර අලි බලන්න උඩ වලව රක්ෂිතයට යන කසුන්ලට එක වතාවක් මූනට මූන අලියෙක් මුණ ගැහිලා තියෙනව. එයාලත් එක්ක හිටිය ට්‍රැකර් එයාලට ඇතුලට වෙලා ඉන්න කියලා. අලිය හොඬවැල වාහනයේ වහල උඩ තියන් ඉන්නවලු. මිනිහා වෑන් එකේ දොර ඇරගෙන ෆුට් බෝඩ් එකේ හිටගෙන අලියට අමු තිත්ත කුණුහර්පයෙන් බනිනවලු. අලියත් සත පහකටවත් ගණන් නොගෙන ඉන්නවලු. මිනිහා එකක් ඉවර වෙන්න එකක් සිගරට් පත්තු කරලා ඇතුලේ ඉන්න අයගෙන් ඉල්ලනවලු. අන්තිමේදි අලියා පරාද වෙලා ගියාලු. අන්තිමට මිනිහ කියල තියෙන පොඩ්ඩක් හරි හිත බය කර ගත්ත නම් අලිය ගහනව කියල. සිගරට් දිගටම ඉල්ලුවේ මිනිහගේ හිතට එන ආතතිය අඩු කර ගන්නලු. මේකෙන් තේරෙනව අලි,භූත,පෙරේත,හොල්මන් මේ හැමෝටම බෙහෙතක් විදියට පාවිච්චි කරන කුණුහර්ප, මන්තර ඒ වගේම පිරිත් වල කියන ආටානාටිය කියන මේ සියළු දේට පොදු එක දෙයක් තියෙන බව. ඒ මේ කියන වදන් කියන්ද්දි ඉබේටම එන ආවේගශීලීත්වය. මේ කියන පාර්ශව බය වෙන්න මෙන්න මේ හිත ධැඩිව කියන ඔනෑම දෙයකට කියලයි මට හිතෙන්නේ.

-- කමෙන්ට් එකකට දිග වැඩිද මන්ද ? --

ඇවිද්ද පය ......සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-43328015646447320552012-03-13T10:22:35.085+05:302012-03-13T10:22:35.085+05:30අද දැක්කෙ බන් මේ පෝට්ස් එක.. අමුතුම ලෝකෙකට උබ ගෙනි...අද දැක්කෙ බන් මේ පෝට්ස් එක.. අමුතුම ලෝකෙකට උබ ගෙනියනව බන් අපිව.. ලියන විදියෙන් නිකන් මැවිල පේන්න තියෙනවා...

සුපිරියි මචන්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-57917003587427586982012-03-13T09:56:19.541+05:302012-03-13T09:56:19.541+05:30වනියා සුපිරි වැඩකරුවෙක් නේ බන් ..!!ජය වේවාවනියා සුපිරි වැඩකරුවෙක් නේ බන් ..!!ජය වේවාපොඩ්ඩාhttps://www.blogger.com/profile/01525166577808403012noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-49006622142987158702012-03-13T06:19:00.073+05:302012-03-13T06:19:00.073+05:30උදේ පාන්දර උඹේ කතාව කියවලා මගේ හිත සැහැල්ලු උනා කො...උදේ පාන්දර උඹේ කතාව කියවලා මගේ හිත සැහැල්ලු උනා කොල්ලෝ.. හැමදාම වගේ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-78820759587068584552012-03-12T21:24:23.958+05:302012-03-12T21:24:23.958+05:30උබේ ලිපි මගෙ රීඩරේට ආවෙ නැ බං...
දැනුයි ආයෙත් RSS ...උබේ ලිපි මගෙ රීඩරේට ආවෙ නැ බං...
දැනුයි ආයෙත් RSS දාගත්තට පස්සෙ හරිගියෙ..
වන්නියගෙ වැඩනම් ආයෙ පට්ට ඈ..networkdisahttps://www.blogger.com/profile/10305337475482361321noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-12400384505861492272012-03-12T12:54:27.355+05:302012-03-12T12:54:27.355+05:30සදරුගේ බ්ලොග් එක මමත් හුග කාලෙක ඉදන් කියවනවා ඒත් ක...සදරුගේ බ්ලොග් එක මමත් හුග කාලෙක ඉදන් කියවනවා ඒත් කමෙන්ට් නම් දාපු නැති ගානයි තවත් එහෙම කරන එක උඹට කරන අසාදාරනයක්.
පියසේන කහදගමගේ මහත්තයගේ කාලෙකට පෙර විජය පත්තරේ කොටස් වශයෙන් පලවුන "ලස්සන හිමවතේ මාවී පැසෙන්නේ" කතන්දරේ කියවනකොට ගමක් ගැන දැනුන හැගීම උඹේ කතාවලින් මට දැනුනා.
අපේ කතා උබේ කතා තරම් ලස්සන නෑ අපේ නාගරික,අර්ධ නාගරික ජීවිත පුස්සක්ද කියලා වෙලාවකට හිතෙනවා.
ජය වේවා..!සුදාhttp://hithumathe123.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-31845888405694978732012-03-12T10:04:20.150+05:302012-03-12T10:04:20.150+05:30Sadaru malli... Kohomada ube kella dan... liyapank...Sadaru malli... Kohomada ube kella dan... liyapankoo love eka ganath.. :)
All the best.... :DD-tec Creationshttps://www.blogger.com/profile/13141039454364405943noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-61643360286289435672012-03-12T03:54:27.822+05:302012-03-12T03:54:27.822+05:30මිනිසාට ජීවත් වීමට නං, අප මිය යා යුතුය.
අලි-මිනිස...මිනිසාට ජීවත් වීමට නං, අප මිය යා යුතුය.

අලි-මිනිස් කෝන්තරය දැං කාළයක් තිස්සෙ තියෙන එකක්. ඒක පටන් ගත්තෙ අපි නෙමයි, ඔහෙලා. අපි ඉල්ලන්නෙ ජීවත් වෙන්න ඉඩක් විතරයි. තව ටික කාලෙකින් අපිත් වඳ වෙලා යයි. ඊට පස්සෙ ඔහෙලගෙ සංචාරක වියාපාරෙට පෙන්නන්න ඉතිරි වෙන්නෙ මැටියෙන් හැදූ අලි විතරයි.

- කං කොටා -Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-83726443554453404342012-03-11T21:47:39.658+05:302012-03-11T21:47:39.658+05:30වනීගේ අයියා පුදුම් අලි එලවන්නෙක් නේ ! ගමට ඒ වගේ කෙ...වනීගේ අයියා පුදුම් අලි එලවන්නෙක් නේ ! ගමට ඒ වගේ කෙනෙක් ඉන්න එකත් ගම්මුන්ගේ හිතට සහනයක් ! මොකද වනජීවි කියලා එකක් තිබ්බට ඕකෙන් කෙරෙන මඟුලක් නෑ නෙව.

කාලෙකට පස්සේ සඳරු මල්ලිගේ බ්ලොග් එකට එන්ඩ උනේ. අද ඔක්කොම ලිපි කියෝනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-68134028662062842062012-03-11T11:30:17.235+05:302012-03-11T11:30:17.235+05:30වනිගෙ අයිය මට පේන්නෙ නිහඬ වැඩ කරුවෙක් සමහර කයි දෙය...වනිගෙ අයිය මට පේන්නෙ නිහඬ වැඩ කරුවෙක් සමහර කයි දෙයියලට හොඳ ආදර්ශයක් වනිගෙ අයිය.....හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-22292723242007730202012-03-11T10:52:44.346+05:302012-03-11T10:52:44.346+05:30වනිගේ අයියානම් පට්ට පට පට ඔන් :)වනිගේ අයියානම් පට්ට පට පට ඔන් :)වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-66224037850781000272012-03-11T06:49:42.109+05:302012-03-11T06:49:42.109+05:30මචන් හිනා වෙන අතරේම අඩන්නත් වෙන ලිපියක්. ගැඹුරින් ...මචන් හිනා වෙන අතරේම අඩන්නත් වෙන ලිපියක්. ගැඹුරින් හිතන්න බල කරන ලිපියක්. විශිෂ්ටයි සහෝ. ~සධිෂ~Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-57565557684631362172012-03-10T23:38:11.634+05:302012-03-10T23:38:11.634+05:30ඕං ගිරිං භූරපා ගජ කාලිනං බහ දේවතාවා බහඃ
මේ මන්තරය...ඕං ගිරිං භූරපා ගජ කාලිනං බහ දේවතාවා බහඃ
මේ මන්තරය බෝර අටේ ෂොට්ගන් එකට මතුරා හරියටම අලියාගේ ඔලුව මැද්දට වෙඩි තබනු.අලියා වැටේ.අත්දුටුවයි!දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-55858608860722235142012-03-10T21:58:03.805+05:302012-03-10T21:58:03.805+05:30මමත් දන්නව මන්තරයක්. කරන්න තියෙන්නේ අලියාගේ නළලට හ...මමත් දන්නව මන්තරයක්. කරන්න තියෙන්නේ අලියාගේ නළලට හයියෙන් ගහල මන්තරේ කියන එක. අනිවා, මේ මන්තරේ කියන්න වෙන්නේ එක පාරයි. 108 වතාවක් කියන්න වෙන්නේ නැහැ. විශේෂයෙන් ඔය කන්කොටා වගේ අලින්ට. මම ඒක එවන්නම්කෝ.භාණුකnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-60363681545174140182012-03-10T15:45:15.256+05:302012-03-10T15:45:15.256+05:30මාර ලියවිල්ලක් මලේ.. සුපිරියට ලියල තියනවා. හරියට ම...මාර ලියවිල්ලක් මලේ.. සුපිරියට ලියල තියනවා. හරියට මං එතන උන්න වගේ දැනුන. මේ පාර ආවාම මං අම්පාරේ එනවා.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-12076965424175410292012-03-10T15:31:06.966+05:302012-03-10T15:31:06.966+05:30පට්ටයි නේ.. මටත් ආසයි වනිගේ අයියාගේ වැඩ කැල්ලක් දැ...පට්ටයි නේ.. මටත් ආසයි වනිගේ අයියාගේ වැඩ කැල්ලක් දැක ගන්න.. එල!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-91997943713181430412012-03-10T14:49:04.374+05:302012-03-10T14:49:04.374+05:30උඹගෙ ලියවිලිනං එකකට එකක් දෙවෙනි නෑ සඳරූ මලේ..නියමය...උඹගෙ ලියවිලිනං එකකට එකක් දෙවෙනි නෑ සඳරූ මලේ..නියමයි..කිසිම ආටෝපායක් නැතිව ගැමි වහර යොදාගන හරිම ලස්සනට ලියල තියනවා..සුපිරියි..
ජය...!!!!!ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-61305536314768106252012-03-10T13:28:18.129+05:302012-03-10T13:28:18.129+05:30/ සත්තුවත්තේ අලි සෙල්ලම් බලන්ඩ ගිය අපේ ගමේ එවුවෝ ක.../ සත්තුවත්තේ අලි සෙල්ලම් බලන්ඩ ගිය අපේ ගමේ එවුවෝ කීප දෙනෙක් අලි දැක්ක ගමන් හූ කියලා වටේ පිටේ අයගෙන් බැණුම් ඇහුවාය කියලා ජන කතාවකුත් මගෙ කං දෙකට ඇහිලා තියනවා . /

මේ කෑල්ල තමයි මලේ මටනම් අල්ලලාම ගියේ.....ඉතිං මොකදෑ හැබෑටම ඊට පස්සෙං පහුන් උනේ...උං ටික දොට්ට දැම්මය සත්තු වත්තෙං....හෙහ්, හෙහ්,

අලි බොට්ටු කියන වචනෙ දැක්කම මතක් උනේ දිගාමඩුල්ලේ ආශ්චර්යය....

'' අලි බොට්ටු වෙහෙක්කම ඉඳිත් '' ඒ පොතේ එන දෙබසක කොටසක්....

අලි කියන්නෙ මගෙ ජීවිතේටත් කාලෙකට ඉස්සර බොහොම සමීප හිතවතුන් කොටසක්....අලි ගැන කතා කීපයක් ම මතක් උනා උඹේ සටහන කියවද්දි......Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-80597503807735190832012-03-10T11:43:08.857+05:302012-03-10T11:43:08.857+05:30" සක් දෙයියංගෙන් අණක් ලැබෙනතුරු බලා උන්නු මාත..." සක් දෙයියංගෙන් අණක් ලැබෙනතුරු බලා උන්නු මාතලේ වගේ මමත් බයික් එක වේගයෙන් ඉදිරියට පැදගෙන ගියා"

මේ මොකක්ද බං ...... මාතලේ කියන්නේ අපේ පළාත බොල
ඒ මාතලී ගැන වෙන්ඩ ඇති උඹ ඔය කියන්නේ ...Harshanahttps://www.blogger.com/profile/04764415599814586389noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-89164031587927272502012-03-10T09:12:09.245+05:302012-03-10T09:12:09.245+05:30ekath ithin anik ewa wagema ela. me okkoma ekathu ...ekath ithin anik ewa wagema ela. me okkoma ekathu karala pothak gahapan ban.

polwattacomAnonymousnoreply@blogger.com