tag:blogger.com,1999:blog-7028388704135222665.post5314625332824902538..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: කුණ්ඩවාලයක් පාත් වුණදාහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger117125tag:blogger.com,1999:blog-7028388704135222665.post-80134612271544177472017-05-08T11:42:16.284+05:302017-05-08T11:42:16.284+05:30// අපි තියා අපෙ හත්මුතු පරම්පරාවම සඳරුවාට කැමති නෑ...// අපි තියා අපෙ හත්මුතු පරම්පරාවම සඳරුවාට කැමති නෑ. සඳරුවෝ උඹට කවුද බං කෙල්ලො දෙන්නේ ?

ඉතින් උඹ අහන්න එපැයි ඇයි දෙන්නැත්තෙ කියල.

මෙන්න මේකෙන් මේ කතාව පට්ට කෙප්පයක් කියල ඔප්පු වෙන්නෙ නෑ.

//“ඔයා හරි නාකයි ඔයා අර කවීෂා කියන කෙල්ලට ලයින් දලා මගේ යාළුවෙක් මට දැන් සේරම විස්තරේ කීවා. චික් ඔයා නම් හරි නරකයි , හරිම කැතයි .. මම තරහයි .”

කෙල්ලො තරහ ගන්න විදිහ අපි දැකල නෑනෙ.

කෙල්ලට ටිකක් ටැපලෙනව වගෙත් නේද? මුලදි 'නාකයි'. පහු වෙනකොට 'නරකයි'.

උඹලගෙ පැත්තෙ කවීෂා වගේ සිරා නම් තියන කෙල්ලො ඉන්නව කියල අහන එකත් ඇති බම් ඔකඳ වෙන්න. මොකද කොළඹින් පැයක දුර තියන ගාල්ල පැත්තට ගියත් ඉන්නෙ චම්පිකා වගෙ නම් තියන කෙල්ලොනෙ බම්.ජිංතක ජිල්ලබකිටnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-927918510196316282013-10-31T15:45:13.294+05:302013-10-31T15:45:13.294+05:30මෙවා ඇත්තමද කතාවක්ද? මොනව උනත් ලියවිල්ල නම් මල් හත...මෙවා ඇත්තමද කතාවක්ද? මොනව උනත් ලියවිල්ල නම් මල් හතයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-8627002579271499722013-07-24T11:51:57.893+05:302013-07-24T11:51:57.893+05:30☻☻සිව්හෙළේ පොත්ගුලhttps://www.blogger.com/profile/09405911482111131094noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-87373246174725003072013-07-24T11:51:19.192+05:302013-07-24T11:51:19.192+05:30pau ane kella.pau ane kella.සිව්හෙළේ පොත්ගුලhttps://www.blogger.com/profile/09405911482111131094noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-81038433975178886132012-11-29T23:04:25.371+05:302012-11-29T23:04:25.371+05:30කෑගල්ලෙ කොහෙටද ආවෙ කියල දන්නෙ නැද්ද?කෑගල්ලෙ කොහෙටද ආවෙ කියල දන්නෙ නැද්ද?chanakalinhttp://blog.chanakalin.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-29428768115559547702012-11-28T09:53:20.875+05:302012-11-28T09:53:20.875+05:30සඳරු මලයයි කෙහෙල් කොටුවේ උන්දැයි එකතුවෙලා සයිබර් ය...සඳරු මලයයි කෙහෙල් කොටුවේ උන්දැයි එකතුවෙලා සයිබර් යායම හිස් කලා ද මන්දා?

මොනා හරි ලියපං මලයා....Anonymoushttps://www.blogger.com/profile/03542914961378224017noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-28810484496625025042012-11-19T18:44:47.382+05:302012-11-19T18:44:47.382+05:30හැමදාමත් කියෙව්වත් අද තමා comment එකක් දාන්නේ.කලින...හැමදාමත් කියෙව්වත් අද තමා comment එකක් දාන්නේ.කලින් ආවෙ phone එකෙන්නෙ.හැම කතාවක්ම නියමයි.දිගටම ලියන්න එදිරිhttps://www.blogger.com/profile/10647687657236839746noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-77447292825787273162012-11-16T11:10:03.443+05:302012-11-16T11:10:03.443+05:30ඊයේ තමයි මේ බ්ලොග් එකට ආවේ. ගොඩක් ලස්සනයි සදරු....ඊයේ තමයි මේ බ්ලොග් එකට ආවේ. ගොඩක් ලස්සනයි සදරු. කියවන්න ගොඩක් ආස හිතෙනවා. සුභපැතුම් සහෝදරයා.saduninoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-44473480116788891422012-11-11T16:57:06.484+05:302012-11-11T16:57:06.484+05:30අපරාදේ උඹට කෙල්ල තරහ වෙච්ච එක විතරයි.අපරාදේ උඹට කෙල්ල තරහ වෙච්ච එක විතරයි.පුංචි එකීnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-23777871003575576372012-11-07T05:50:54.616+05:302012-11-07T05:50:54.616+05:30අද තමයි මේ පැත්තට ආවේ.,,,
හොද පොස්ට් එකක් ...
ඔන්...අද තමයි මේ පැත්තට ආවේ.,,,
හොද පොස්ට් එකක් ...
ඔන්න අද ඉදන් මමත් මේ පැත්තේ කරක් ගැහුවට ..
කමක් නැනේ ,, :)Anonymoushttps://www.blogger.com/profile/07768306619852251355noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-39428129831718940022012-11-05T10:58:41.771+05:302012-11-05T10:58:41.771+05:30http://i906.photobucket.com/albums/ac269/Aseja/kal...http://i906.photobucket.com/albums/ac269/Aseja/kalunika.pngMavithayahttps://www.blogger.com/profile/07183784547521073154noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-40966052815029172672012-11-03T16:39:17.920+05:302012-11-03T16:39:17.920+05:30me blog eka avith masayak wennath lagai....sandaru...me blog eka avith masayak wennath lagai....sandaru ayyata his ahasa amathaka welawathdo manda???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-50299451581112132052012-10-31T15:14:17.121+05:302012-10-31T15:14:17.121+05:30හ්ම් විනාඩි 10 ක් විතර ගියානේ .ඔහොම යං
http://mana...හ්ම් විනාඩි 10 ක් විතර ගියානේ .ඔහොම යං
http://manasindiviyata.blogspot.com/Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-87878633664189569982012-10-27T16:25:24.451+05:302012-10-27T16:25:24.451+05:30අදමයි ආවේ.ඔබේ බ්ලොග් එකේ පැත්තක ඔබේ නිහතමානිත්වය ද...අදමයි ආවේ.ඔබේ බ්ලොග් එකේ පැත්තක ඔබේ නිහතමානිත්වය දැක්ක.ඒම මැදැයි.ඔබට ජය!
http://manasindiviyata.blogspot.comManasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-70335840604136033832012-10-26T09:01:11.876+05:302012-10-26T09:01:11.876+05:30නියමයි මචෝ නියමයි..... කාලෙකින් සිරාවටම බාගෙට නවත්...නියමයි මචෝ නියමයි..... කාලෙකින් සිරාවටම බාගෙට නවත්තන්නැතුව කතාවක් කියෙව්වෙ. එල මචං. පට්ට ඈ... තව ලියපන්. මං උඹේ බ්ලොගේ බුක්මාක් කරගන්නවා.... Kasun Harshanahttps://www.facebook.com/aloneskyynoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-2786433932126895772012-10-25T22:19:40.778+05:302012-10-25T22:19:40.778+05:30නියමයි මචං කතාව.උඹට හොඳ ලිවීමේ හැකියාවක් තියෙනවා.ක...නියමයි මචං කතාව.උඹට හොඳ ලිවීමේ හැකියාවක් තියෙනවා.කතාව ඉතාම රසවත්.ඒ වගේම අන්තිමට ඔයාගේ පෙම්වතිය දක්වපු ප්රතිචාරේ හැම කෙල්ලටම පොදුයි.කොයි කෙල්ලත් ඔය වගේ තමයි.අන්තිමට මොකාක් හරි බර බරයක් තමා...සම්පත් බස්නාගොඩhttps://www.blogger.com/profile/06162761933228659631noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-3480317984868276332012-10-25T21:49:38.275+05:302012-10-25T21:49:38.275+05:30හිඟුරාණ ස්පෙෂල් මමනං අැහුවේත් අදමය් අව්ලක් නෑ අම්ප...හිඟුරාණ ස්පෙෂල් මමනං අැහුවේත් අදමය් අව්ලක් නෑ අම්පාරටනෙ අාඩම්බර
අය්යො සදරු අය්යට වැටෙන බාල්දි :OAkash Tharindahttps://www.blogger.com/profile/03684179192111636549noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-6651446919332376282012-10-24T14:26:06.720+05:302012-10-24T14:26:06.720+05:30අඩේ සදරු අයියේ..මරු කතාව ඈ..
සයිලිය නම් වෙනද වගේම ...අඩේ සදරු අයියේ..මරු කතාව ඈ..
සයිලිය නම් වෙනද වගේම නියමයි..
ආයෙ හිස් අහසට ආපු එක ගැන සතුටුයි....Isuru Sampath (ඉසුරු)https://www.blogger.com/profile/02440377176266807102noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-89404528212325359192012-10-20T20:04:54.021+05:302012-10-20T20:04:54.021+05:30හිතා ගන්න බෑ නෙව මොනව කියන්නද කියල. අන්තිම ටික නික...හිතා ගන්න බෑ නෙව මොනව කියන්නද කියල. අන්තිම ටික නිකං අකුණක් ගැහුව වගේ සීන් එකක්නෙ. මොනව උනත් පරිස්සමෙන් සිහිබුද්ධියෙන් වැඩ කරපං සඳරුවෝදොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-27515701849776146502012-10-20T14:14:57.412+05:302012-10-20T14:14:57.412+05:30ඒ වගෙ උන්වනම් මලත් ඔනෙ නෑ අයියෙඒ වගෙ උන්වනම් මලත් ඔනෙ නෑ අයියෙමඩයා https://www.blogger.com/profile/14146669402040709870noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-84746852678043760492012-10-19T06:03:52.146+05:302012-10-19T06:03:52.146+05:30අදයි මචන් කියෙව්වේ!! කෙල්ල ශේප් කරගන්න එකනේ අමාරු ...අදයි මචන් කියෙව්වේ!! කෙල්ල ශේප් කරගන්න එකනේ අමාරු වැඩේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-53445725446356849882012-10-16T22:48:14.232+05:302012-10-16T22:48:14.232+05:30එක දවසක් බ්ලොග් එක බැලුවාම ආයෙ දවස් හතකට කම්පියුටර...එක දවසක් බ්ලොග් එක බැලුවාම ආයෙ දවස් හතකට කම්පියුටරේ ඔන් කරන්නත් වෙන්නේ නෑ . ඉතින් මේ වතාවේ කට්ටියගේ කමෙන්ට් වලට උත්තර දෙන්න බැරි වුණා කියලා අමනාප ගන්න එපා .. !! හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-67665692472184259782012-10-15T14:37:09.534+05:302012-10-15T14:37:09.534+05:30කතාව හොඳයි කියල කිව්වට හොඳ උඹ ලිව්ව විදිය විතරයි. ...කතාව හොඳයි කියල කිව්වට හොඳ උඹ ලිව්ව විදිය විතරයි. සීන්එක නං අන්තිම කැතයි .රණවීර වගේ එවුන් නං ආශ්රය කරන්න එපා මලේ. ඔච්චර ලඟින් ආශ්රය කරපු උඹටත් එහෙම නං කලේ තවත් මොන කතාද! එකෙන්ම හලල දාන්න ඕන චරිතයක්. මෙක කියෙව්වම පුදුම අප්පිරියාවක් දැනුන බං මිනිස්සු ගැන.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-71172338082455418852012-10-14T19:52:33.485+05:302012-10-14T19:52:33.485+05:30හප්පද බොල..අපි දෙන්නම දුක නැති කරගන්නේ එක විදියට බ...හප්පද බොල..අපි දෙන්නම දුක නැති කරගන්නේ එක විදියට බන්..ලගපත හිටියනම් එන්ඩවත් තිබුන සහයෝගෙට..වෙනද වගේම සුපිරි..සදා ජය..SHaN Mallihttps://www.blogger.com/profile/13059209223985457830noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-33889917280297159882012-10-13T23:23:35.099+05:302012-10-13T23:23:35.099+05:30ගල් නං දෙයියෙක් මල්ලි , මේ බලහංකෝ එහෙම කියනකොට පූස...ගල් නං දෙයියෙක් මල්ලි , මේ බලහංකෝ එහෙම කියනකොට පූස් පැටියෙක් වාගේ කම්පියුටර් ටේබල් එක යට තියන ගල් කොටය මගේ කකුලේ ඇතිල්ලෙනවාAnonymousnoreply@blogger.com