tag:blogger.com,1999:blog-7028388704135222665.post58386916701582960..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: බයික්කෙ නැතුව මට ජීවත් වෙන්න බැරී !හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-7028388704135222665.post-52504258553585818942012-09-28T10:47:51.665+05:302012-09-28T10:47:51.665+05:30මනුස්සයන්ටනෙ අය්යෙ ඔක්කොම වෙන්නෙ. ආයෙ හොද කාලයක් එ...මනුස්සයන්ටනෙ අය්යෙ ඔක්කොම වෙන්නෙ. ආයෙ හොද කාලයක් එන්නෙ නැතෑමඩයා https://www.blogger.com/profile/14146669402040709870noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-39918410017776914672012-08-23T22:09:28.718+05:302012-08-23T22:09:28.718+05:30රෝද දෙකක් නෙමේ හතරක් නෙමේ.. ලොකු ටෙන් වීලර් ලොරියක...රෝද දෙකක් නෙමේ හතරක් නෙමේ.. ලොකු ටෙන් වීලර් ලොරියක් ගන්න ලැබේවායි කියල බොක්කෙන්ම ප්‍රාර්ථනා කරමි..Saiiyaahttps://www.blogger.com/profile/17277231302510284652noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-4136741498379515222011-11-15T18:05:41.861+05:302011-11-15T18:05:41.861+05:30එල කවිය... මේ ඇයි හැමතැනම ඔකඳ රතු පාටින්? :Dඑල කවිය... මේ ඇයි හැමතැනම ඔකඳ රතු පාටින්? :DCharith Samarakoonhttps://www.blogger.com/profile/13834768730986798018noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-40883977606852579202011-10-12T14:45:27.139+05:302011-10-12T14:45:27.139+05:30mata nam puss cycle 1 thamai bns! :) :) niyama kaw...mata nam puss cycle 1 thamai bns! :) :) niyama kawiya!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-61300635828254207182011-08-18T15:44:55.012+05:302011-08-18T15:44:55.012+05:30නියමයි මලයා නියමෙට ලියලා තියනවා ......
හැකි ඉක්මන...නියමයි මලයා නියමෙට ලියලා තියනවා ......

හැකි ඉක්මනින් බයික් එකක් ගැනීමට හැකියාව ලැබේවා කියලා පතනවා .........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-57067741579263746802011-08-06T12:51:52.574+05:302011-08-06T12:51:52.574+05:30ගණන් ගන්න එපා බං... ඔය බයික් කියන ජාතිය මාව අම්බාන...ගණන් ගන්න එපා බං... ඔය බයික් කියන ජාතිය මාව අම්බානක් පිස්සු වැට්ටුවා... ඒත් කාලෙත් එක්ක ආසාව අඩු වෙලා ගියා... හැබැයි මචං ඒ මම නේ... උඹට කොහොම වෙයිද දන්නේ නෑ...:-).. මට ඉතින් බයික් එකක ලොකු ඕනෑකමක් නැති නිසාද දන්නෙත් නෑ ඉතින්..:-)රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-61430480733777080892011-08-04T10:37:48.801+05:302011-08-04T10:37:48.801+05:30ඔන්න මචෝ අද තමයි බ්ලොග් එක කියවන්න වෙලාවක් ආවෙ.ඉස්...ඔන්න මචෝ අද තමයි බ්ලොග් එක කියවන්න වෙලාවක් ආවෙ.ඉස්සෙල්ලාම ආවෙ උබේ එකට.ඒත් ඒ ආපුගමන්නම උබ බයිකෙත් විකුනලානෙ බං.කවියනම් පට්ට.ඕව අමතක කරල ආයෙත් ෆුල් ට්‍රයි දීබන් සහෝ තිබ්බට වැඩිය හොද බයිකෙක් ගන්න.උබට ජයෙන් ජය!!!!!!!!!networkdisahttps://www.blogger.com/profile/10305337475482361321noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-73882528688130568292011-08-03T18:34:06.123+05:302011-08-03T18:34:06.123+05:30කවිය එළ.
සඳරුවා මට තේරෙන්නෙ නෑ ඇයි උබ ඒක වික්කේ උ...කවිය එළ.

සඳරුවා මට තේරෙන්නෙ නෑ ඇයි උබ ඒක වික්කේ උබට අලුත් එකක් ගන්න සල්ලි තියෙනම්... ? අලුත් එකක් ඕනි නිසාද ???පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-56088584176879307352011-08-03T15:10:43.392+05:302011-08-03T15:10:43.392+05:30ඔහොමතමයි සහො ජිවිතේ.....එත් බුකියෙන් ප්‍රතිචාරයක් ...ඔහොමතමයි සහො ජිවිතේ.....එත් බුකියෙන් ප්‍රතිචාරයක් නොමැත.....පොඩ්ඩක් විසිට් එකක් දාන්නකො......මැරා...https://www.blogger.com/profile/04233380870557960465noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-31843961906541659292011-08-02T23:06:52.136+05:302011-08-02T23:06:52.136+05:30@mahima = පුස් බයිසිකලයක් තියනවා ඒත් ඒකෙන් වැඩට ගි...@mahima = පුස් බයිසිකලයක් තියනවා ඒත් ඒකෙන් වැඩට ගියාම ළමයි මාව ගනං ගන්නෑ . අනික කිලෝමීටර විසිහතක් දුර පදිනකොට මගේ සිරුර කෘෂ වෙනවා මහී

@චතූ = ඔයාටත් ඒකක් නැතෙයි .මටත් නෑ දාන්න 5ක්

@සිතුවිලි නිහඬයි = තැන්Q සහෝදරී

@අයේශා = තෑන්කුයි යාලු

@නචියා = බයික්කේ තියන ආතල් එක සිහිවෙන්නේ කාලයක් ඒක උඩ වාඩිවෙලා ඒකෙන් බැස්සමයි මචං . අවුලක් නෑ මම තව මසකින් මිනිහෙක් . ස්තූතියි ආ !!

@ප්‍රියන්ත අයියා = අනිච්චේ දුක්කේ අයියන්ඩි

@pandukabaya = බලාගෙන යද්දී අපි බාගෙට බාගයක් අමු හිඟන්නොනේ ! අඩේ මට මාර සතුටුයි බං .දාපං මචං 5 උඹත් මගේ ගොඩේ . පයින් යන සේනාව අපි වෙමු

@..ChAnDiKa = උඹ කියනකම් ඒක මම දැක්කේ නෑ බං . ස්තූතියි උඹට බොක්කෙන්ම

@සපතේරු උන්නැහේ = අයියේ බොහොම ස්තූතියි මම ගැන ලොකු වැනුමක් දුන්නට . මම ඔය ඔහේ වාඩි වෙච්ච වෙලාවට හිතට ආපු දෙයක් ලියන කෙනෙක් . මට හිතලා කිසිම දෙයක් ලියන්න බෑ . මම ඉගනීමේදී අන්නත අසාර්ථක කෙනෙක් . ඔහේ ලියමු කාලයක් යනතුරු . එලිච්චි තමා එලිච්චි ඒක හෙන දුරක් ගියා නෙව

@Bindi = බෝනික්කියක් හිඟන්නෙකුට ලැබුනාය
ඇගෙන් සල්ලි අරගෙන ඌ කෑවේය
පසුව මතක් වී මගෙ හිත රිදුනාය
ඒත් පහුවදා එය අමතක වීයහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-18017146465589035782011-08-02T23:06:40.872+05:302011-08-02T23:06:40.872+05:30@නාකියා = අඩේ සීයේ මට දැන්ම එක රෝදයක්වත් ගන්න වතක්...@නාකියා = අඩේ සීයේ මට දැන්ම එක රෝදයක්වත් ගන්න වතක් නෑ බං කෙල්ලගෙන් තමා මේදවස් වල මම යැපෙන්නේ ..

@අපරාජිතයා = පික්සුද බ්‍රදර් අපි මේ නිකම් ආතල් එකට ලීවේ

@පැන්ඩා = ඔයාට තියනවා ජීප් එකයි . කාර් එකයි , බයික් එකයි ඔයා ධපති පන්තියේ පැන්ඩෙකි .

@චතුර = එහෙනම් සමත් වෙන්ඩයි තියෙන්නේ එතකොට ගතහැකි නෙව රෝද ගොඩක් . ගැම්ම දාලා විභාගේ කරපන් එහෙනම්

@පිස්සු පුසා =කෙල්ලෙක් නම් ජම්බු ගහෙනුත් කොල්ලෙක් වී නම් බයික්කෙනුත් වැටීමට ඕනෑමයි .සුබ පැතුම් මගේ මිතුරේ උඹ එලටම වැටිලා

@Gayan Rupasinghe = වට් ! උඹට බයික් බෑ කීවා ?

@Podi Kumarihami = කෙල්ලන් රිය පදවනවාට මම තරයේම විරුද්ධ වෙමි ඇයි එයාලා කාර් වලින් ඇවිත් කිඩ් නැප් කරනවා නේ

@පිණිබිඳු = ලබන මස අවසානයේදී ඔයාගේ අයිතිකාරයාගේ බයික්කේට වඩා ලස්සන එකක් මම ගන්නවා . හූ හූ

@nawammawatha = බැඳලා ගෑනිට මක්කයි බං ගිල්ලවන්නේ ? මට තියන ප්‍රශ්නේ ඒක

@සරත් ලංකාප්‍රිය = නෝනත් එක්ක බයික්කෙන් වැටුනයි .. චිකේ වස ලැජ්ජාව ! වික්ක එක හොඳා

@මීහරක් පීඩියා = මම කවියෙක් නෙවේ මලේ ඉඳලා හිටලා එන සිතුවිල්ලකට පන දෙන්න උත්සහ කරන කෙනෙක් .

@ජීවිතේ මල් = නෑ වික්කා .. දුකයි නම් තමා ඒත් අලුත් එකක් ගන්නවා කියලා සිහිවෙද්දී මගේ හිත පොපියනවා . සතුටෙන් ඉහේ මලක් පිපෙනවාහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-221770892773743992011-08-02T18:48:14.013+05:302011-08-02T18:48:14.013+05:30ඇත්තටම කවියක් හරි කතාවක් හරි හදවතටම වදින්න ලියන හැ...ඇත්තටම කවියක් හරි කතාවක් හරි හදවතටම වදින්න ලියන හැකියාව ඔයාට තියෙනවා මල්ලි. අපිටත් මේක හැමදාම කියල එපාවෙනවා . හොඳයි ...අති විශිෂ්ටයි ..අනර්ගයිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-91521560473631512782011-08-02T17:16:12.785+05:302011-08-02T17:16:12.785+05:30රෝද දෙකක් නැති වෙන කොට
බෝනික්කෙක් ලැබුණි ...රෝද දෙකක් නැති වෙන කොට

බෝනික්කෙක් ලැබුණි නුඹට

පයින් යන්න රැගෙන ලඟට

පටලාගෙන අතින් අතට

අපිත් ඔහොම ඔය වයසේ

පයින් ගෑටුවා ඔබසේ

එදවස සිතුවත් දුකසේ

සතුටකි එය අද දවසේBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-66422071053160953782011-08-02T17:05:58.264+05:302011-08-02T17:05:58.264+05:30මල්ලී..
උඹ කලාවෙන් හුඟාක් දුර යන්න පුලුවන් කොල්ලෙ...මල්ලී..

උඹ කලාවෙන් හුඟාක් දුර යන්න පුලුවන් කොල්ලෙක්... ඒ ප්‍රතිභාව උඹ උපතින් අරන් ආපු එකක්... පොතක් හරි හොඳ ටෙලිඩ්‍රාම ස්ක්‍රිප්ට් එකක් වගේ දෙයක් ලියන්න බලපන්... මිනිස්සුන්ට මතක හිටින දෙයක් කරන්න උඹට පුලුවන් වෙයි..

උඹ දන්නෙ නෑ ඇඩ්ඩිං මාමගෙ එලිච්චි ගිහින් තියෙන දුරක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-65159044193980290442011-08-02T16:47:47.277+05:302011-08-02T16:47:47.277+05:30මේක බැලුවනං
http://hadapathula.blogspot.com/2011/0...මේක බැලුවනං
http://hadapathula.blogspot.com/2011/08/blog-post.html~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-24398930956345177182011-08-01T16:49:41.429+05:302011-08-01T16:49:41.429+05:30මචන් සඳරු, උඹ විතරක් නෙවෙයි වාහනයක් නැති එකම බ්ලොග...මචන් සඳරු, උඹ විතරක් නෙවෙයි වාහනයක් නැති එකම බ්ලොග් කාරයා. උඹට තියෙන ගොඩක් දේවල් මට නම් නෑ.
මට උඹට වගේ කෙල්ලෙක් නෑ රස්සාවකුත් නෑ. ඒ වගේම වාහනයක් (පුස් බයික් එකක් වත්) නෑ. හැමදාම 138, 119 බස්වල කට්ට කකා මම ඉන්නවා. මගදිගට තියෙන අලුත් අලුත් වාහන බල බල හිතෙන් මවාගන්නවා මටත් ඒ වගේ එකක් තියෙනවා කියලා. උඹට නම් කවදා හරි හරියයි. හැබැයි මට නම් හඳ පායන දවස ගොඩක් ඈතයිpandukabayahttps://www.blogger.com/profile/13491999698801418759noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-50663024932571367362011-08-01T14:56:09.704+05:302011-08-01T14:56:09.704+05:30බයික් එකක් නොමැතිව බස් එකෙ යනවා....
හිතේ දුකට එතකො...බයික් එකක් නොමැතිව බස් එකෙ යනවා....
හිතේ දුකට එතකොට කවි කියවෙනවා...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-74724192274421717462011-08-01T11:01:19.703+05:302011-08-01T11:01:19.703+05:30කවිය නම් හැමදාමත් වගේ සුපිරි ඈ.
කවි බැරි හින්දා ඔ...කවිය නම් හැමදාමත් වගේ සුපිරි ඈ.

කවි බැරි හින්දා ඔහේ ලියලා දාන්නම් උත්තරේ. මම තනියම යන්න පටන් ගත්ත කාලේ ඉදලා අද වෙනකල්ම හැම තැනම ගියෙ පයින්. තව කාලයක් යනකල් ඒක එහෙමම වේවි. මටත් ආසයි මගේම කියලා බයිසිකලයක් අරන් කෙල්ලවත් දාගෙන ඔක්කොටම පේන්න යන්න. ඒකට තාම මට වාසනාව නැතුව ඇති බන්. ඒත් ඉතින් බයිසිකලයක් නෑ කියලා මගේ වැඩ, මම යන්න ඕනෙ තැන් එකක් වත් මම මගඇරලා නෑ. ඒක පහසුවක් විතරයි.

අපටත් දවසක් තියෙයි බන්. එදාට ඇරලා යමු.
ජය වේවා !!!නචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-27009010089189031352011-08-01T10:46:12.880+05:302011-08-01T10:46:12.880+05:30නියමයිනියමයිayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-33879766825226575662011-08-01T10:29:41.201+05:302011-08-01T10:29:41.201+05:30ලස්සන කවි ටික අයියා....ඉක්මනටම අලුත් බයික්කක් ගන්න...ලස්සන කවි ටික අයියා....ඉක්මනටම අලුත් බයික්කක් ගන්නකොසිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-70414334709689756162011-07-31T23:32:12.460+05:302011-07-31T23:32:12.460+05:30එල...
මේ ඉන්නේ ඕන තරම් බයික් එකක් තියා ෆුට්සයිකලයක...එල...
මේ ඉන්නේ ඕන තරම් බයික් එකක් තියා ෆුට්සයිකලයක් වත් නැති බ්ලොග් කරුවෝ...හී හී
හැබැයි අපිට විනාඩි 10න් 10ට වගේ බස් තියේ...
(බයික් එක තිබුන නම් මේ වගේ එල නිර්මානයක් කෙරෙයිද මං අහන්නේ....)kasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-27662912376632428962011-07-31T20:48:34.482+05:302011-07-31T20:48:34.482+05:30කවුරු කොහොම කිවත් රොද 2කේ අතල් එක දන්නෙ බයික්වලට ආ...කවුරු කොහොම කිවත් රොද 2කේ අතල් එක දන්නෙ බයික්වලට ආදරේ උන් විතරනේ බං

පුස් බයික්කෙයක් වත් ගම්මු නේ

@පිණිබිඳු.
අන්න කතාව. සහතික ඇත්ත.මහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-90994188297066117992011-07-31T17:53:31.998+05:302011-07-31T17:53:31.998+05:30"මේ සිතිවිල්ල කවියක් පමණයි සබඳ"
මේක කියෙ..."මේ සිතිවිල්ල කවියක් පමණයි සබඳ"
මේක කියෙව්වම හිතුනෙ බයික්කෙ විකුනල නෑ, තාම සඳරු මලෙයා ගාව එය තියෙනවා කියලයි...:-)
දුකයි නම් තමයි...
කමක් නෑ අලුත් එකක් ගන්නනෙ හදන්නේ... සුබ පෑතුම්... :)

කවි ටික නම් සු පි රි !!!!!!ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-86801646333377511632011-07-31T17:21:43.216+05:302011-07-31T17:21:43.216+05:30කවි ටික නම් හරිම අපුරුයි.
කවි මඩුවටත් කෙල උනානේ..ච...කවි ටික නම් හරිම අපුරුයි.
කවි මඩුවටත් කෙල උනානේ..චැහ්..
නැත්තම් හොදට කවි කියන්න තිබුනා සදරු අයියට.මි හරක් පිඩියාhttps://www.blogger.com/profile/16625770125138682698noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-39253705081491065652011-07-31T15:00:57.813+05:302011-07-31T15:00:57.813+05:30මටත් බයිසිකල් ඔහොමම පෙනුනාය
වෙට්ටු දම දමා මම එය ප...මටත් බයිසිකල් ඔහොමම පෙනුනාය
වෙට්ටු දම දමා මම එය පැද්දාය
මගේ අඹු වැටුන හින්දා දවසක්දාය
බයික් කටුව විකුණන්නට සිදුවීයසරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.com