tag:blogger.com,1999:blog-7028388704135222665.post6848206668389661804..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: ගමක බයියෙක් දුටු නගරයේ සුන්දරත්වය .හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger89125tag:blogger.com,1999:blog-7028388704135222665.post-60889318429026739762014-10-19T21:25:39.277+05:302014-10-19T21:25:39.277+05:30machan meka neda lakbima paper eke giya blog eka.e...machan meka neda lakbima paper eke giya blog eka.eka balala thama mama mulinma umbe blog eka baluwe mage hithe.eta passe kalekta baluwe ne.dan lapak tiyena hinda balanna puluwan..umba dan wadiya liyan nadda ban.ehema karanna epa.liyana eka thama ban umbe ananyathawaya.umba kiyanna wage umba game bayyek nam ea bayyata tiyena hondama identitiya thama ban umbe livilla.blog hari newspapaer,magazine mokak hari media ekaka liyapan hari...ravi(Malaysiya)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-16666589484955935912012-08-20T04:22:45.921+05:302012-08-20T04:22:45.921+05:30කොලුවෝ,
දැන් දවස් දෙක තුනකට කලින් තමයි මම උඹේ බ්ල...කොලුවෝ,

දැන් දවස් දෙක තුනකට කලින් තමයි මම උඹේ බ්ලොග් එක දැකල කියවන්න ගත්තේ, අපේ මායියා පෙන්නලා. අලුත්ම පොස්ට් එකේ ඉඳල පල්ලෙහට කියෝගෙන ගිහින් මෙතන නැවතුනා.

මේ වෙනකොට මම කියෝපු හොඳම බොල්ග් එක උඹේ එක තමයි. ඒ වගේම මම දැක්කා උඹට ඒ වෙනුවෙන් සම්මාන පවා හම්බුවෙලා තියනවා. උඹේ පොස්ට් වලට මිනිස්සු මෙච්චර කැමති වෙන්න හේතුව මට තේරෙන විදිහට නම් උඹ ගම ගැන නියන නිසා. හන එකාම කොයි දීපන්කරේ හිටියත් ගම දකින්න කැමතියි. තමන්ගේ ජාන පටන් අරගෙන තියෙන්නේ එතනින් නිසා.

මේ වෙනකොට උඹ මේ පොස්ට් එක ලියල අවුරුදු දෙකහමාරක් විතර වෙන හින්ද උඹේ අදහස් දැන් වෙනස් වෙලාද දන්නේ නැහැ. එත් උඹට කියන්න ඕනේ දේවල් ටික බොහොම අපූරුවට මාරය අය්යා කියල තිබ්බ. ඒ වගේම තමයි කොල්ලෝ, උඹට ඕනේ කම තියනවා නම්, කොළඹ විතරක් නෙමෙයි කරදිය වළල්ලෙන් එහාට ගිහිනුත් දේවල් බලා කියාගන්න පුළුවන්. ඒ පනින හැම පිම්මකින්ම උඹට තේරෙයි, උඹ මෙච්චර කලක් දැකපු විදිහට වැඩිය වෙනස් විදිහට ලෝකේ කැරකෙන බව. තමන්ට හොඳයි කියල හිතෙන විදිහට ලෝකේ කැරකෙන තැනට අවහම නැවතිලා බලපන් එතනද උඹේ තැන කියල.

ඒ වගේම අන්තිමට කියන්න ඕනේ, ඔය ගමනේදී, මීට කලින් කෞදෝ කියල තියන විදිහට සෙට් වෙලා ෂොට් එකක් දාන්න 'විතරක්' බලාගෙන ඉන්න එව්වන්ගෙන් බොහොම ප්‍රවේසම් වෙයන්. අපි හැමෝම ගොඩක් එවුන්ට ඒ වගේ තමයි...පාර දිගේ - Paara Digehttps://www.blogger.com/profile/14504399020864796342noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-82463358371645711102012-07-30T17:19:40.225+05:302012-07-30T17:19:40.225+05:30hariyata hari colabata awith onna oya uda innawa ...hariyata hari colabata awith onna oya uda innawa wage unta set unoth uba iwaraiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-72570993193784627302012-04-03T15:45:04.697+05:302012-04-03T15:45:04.697+05:30සඳරුවා....
මම උපන්න දා ඉඳං ඉන්නේ කොළඹ. හැබැයි මම ක...සඳරුවා....
මම උපන්න දා ඉඳං ඉන්නේ කොළඹ. හැබැයි මම කලින් කීවා වගේ මුළු ලංකාව ව්අටේම ඇවිදින එක තමා මගේ විනෝදාංශේ. කොළඹ ඉන්න එකා ගමට ආවාම කියනවා අනේ ගම කොච්චර හොඳද. කොළඹ වගේ ජරාව නෙමෙයි කියලා. ගමේ එකා කියනවා කොළඹ එන්න තිබුනා නම් කොච්චර හොඳද කියලා.

මම නම් සඳරුවෝ ඔය දෙක්කටම එකඟ නෑ. ඔය දෙපැත්තේම අපිට පෙනෙන වගේම නොපෙනෙන ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මම ඒක අත්දැකීමෙන් විඳලා තියෙන දෙයක්.

කොහොම හරි උඹ කොළඹ එනවා නම් මමත් මනාපයි. වෙන මොකටවත් නෙමෙයි. උඹත් එක්ක අඩියක් ගහන්න සෙටාර් වෙන්න පුළුවන් මාසෙකට සැරයක්වත්.

නවෝ!ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-13836220871807187562012-02-07T17:21:11.664+05:302012-02-07T17:21:11.664+05:30mona naththath nidahase bonna thiyanawane bn kolab...mona naththath nidahase bonna thiyanawane bn kolaba apita ehema chance ekak koheda hamathanama polisiyenAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-15275750183045104642012-02-01T12:10:46.200+05:302012-02-01T12:10:46.200+05:30සිරා කථාව මල්ලි මං අද අව මේල් එකකින් ඔයගේ බ්ලොග් එ...සිරා කථාව මල්ලි මං අද අව මේල් එකකින් ඔයගේ බ්ලොග් එකට අවේ. මං ඔයාට එකහිතින් පාර්ථනා කරනවා ඔයගේ හීනේ හැබැ වෙන්න කියලා. මත් ඔයා වගේ ගමේ බයියේක් මන් කොළඹට අවේ 2000 අග භාගේ ඇත්තටම මායි මගේ පවුලේයි ඉරනම කනපිට හැරෙවුවේ මගේ ගමනේන් මට නම් ඇත්තටම හදවතින් උදවු කරපු කට්ටිය හිටිය ඉන්නවා මෙ ගෙන්දගම් පොලවේ හැබැයි මලේ මතට තිත තියලා එන්න හොඳේවරුණhttps://www.blogger.com/profile/11531907265682872308noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-35175250732079319932012-01-16T17:05:03.750+05:302012-01-16T17:05:03.750+05:30Same story in Sunday Lakbima Newspaper. It is tota...Same story in Sunday Lakbima Newspaper. It is totally upto u to decide whether village or town is better.Nuwan Kithmal Warawitahttps://www.blogger.com/profile/02959060329742765483noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-45046124338760714392012-01-16T13:29:13.822+05:302012-01-16T13:29:13.822+05:30ඇත්තටම මේක කියවනකොට පපුව ඇතුලෙන් කට්ටකින් අනිනව වග...ඇත්තටම මේක කියවනකොට පපුව ඇතුලෙන් කට්ටකින් අනිනව වගේ දුකක් දැනුනා.. උඹ සිහින දක්න දේවල් අපි උදේ හවා අත්වින්දත් ඒවයෙ අගය කොච්චරද කියල වැටහුනේ මේක කියෙව්වහම. ඇත්තටම මට හිතුන දවසකට හරි උඹට මේ දේවල් අත්විඳින්න දෙන්න පුළුවන් කමක් ලැබුනනම් කියල.. හැමෝටම හොඩක් හීන තියනවග ඒත් සැබෑ වෙන හීන අඩුයි. කාට හරි කෙනෙකුගේ හීනයක් සැබෑ කරන්න පුළුවන්නම් ඒක ගොඩක් වටින දෙයක්. හැබැයි එක දෙයක් කියන්න ඕනෙ භෞතික සම්පත් අඩු උනා කියල නගරයකින් ලැබෙන්නෙ නැති ගොඩක් දේවල් ගමකිවන් ලබා ගන්න පුළුවන්.. ඒක කියනවට වඩා නගරයට ආපු දවසක ලැබෙන අත්දැකීම් වලින් වැටහේවි.. කවදාකවත් ඉන්න තැන විකුණල නගරයට යන්න එපා.. මුදලක් හම්බකරගෙන ඒ මුදලෙන් හීන හැබෑ කරගන්න උත්සාහ කරන්න. මොකද මම දන්නව කොහේ ගියත් අන්තිමට තමන් හිටපු තැන කවද හරි මතක් වෙනව.. අන්න එදාට ඒ තැන අපේම වෙලා තිබුනොත් එදාට හිතට දැනෙන සැනසීම නගරෙට ඇවිත් ලක්ෂ ගණන් මුදල් හම්බ කලත් ලබා ගන්න බැරි වේවි. සඳරු මල්ලි ඔබේ සියළු බලාපොරාත්තු සර්වප්රකාරයෙන් සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ජය!Sandaruwanhttps://www.facebook.com/sanhindanoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-24548854304514471282011-12-02T11:48:05.302+05:302011-12-02T11:48:05.302+05:30ane mata sinhala liyanna sinhala akuru nam na,mata...ane mata sinhala liyanna sinhala akuru nam na,mata oya gana hith ganna ba.me man blog1 k asawen kiyawapu palweni wathawa.
matath gama ,nagaraya ,rata okkoma epa wela meeta awrudu 1.5 kata kalin katu kala poliyalata salli aragena Australiyawata igana ganna student visa walin apu oyata wada awruddak wadimal akka kenek.
mata oyage duka therenawa.
plzz bonna epa,oya bonakota ammata kochchara duka athida?
oyage hama hinayakma saba wenna oni.anika nangita kiyanna yaluwo hamadama laga na kiyala..good luck..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-4422963670764223872011-11-14T23:41:52.909+05:302011-11-14T23:41:52.909+05:30උඹ මහ පරාජිත මානසිකත්වයකින් ඉන්නෙ...profile එක දැක...උඹ මහ පරාජිත මානසිකත්වයකින් ඉන්නෙ...profile එක දැක්කම හිතෙනව...මං දන්නෑ උඹ දැන් ඉන්නෙ කොහෙද කියල...හීන පස්සෙ දුවල හැබෑකරගනින්...අතාරින්නෙපා...
මටත් කොළඹ ජීවිතේනම් නීරසයි...හැබැයි උඹ බයියෙක්නම් නෙවේ...ගම හැදේවි අයියෙ අදහෙටම...දැනටත් ඔය පැත්ත හදාගෙන යනවනෙ...Charith Samarakoonhttps://www.blogger.com/profile/13834768730986798018noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-66529602435772552522011-09-01T12:47:19.956+05:302011-09-01T12:47:19.956+05:30.උබලගේ ගම ඇතුළු සියලුම පළාත් වල දැනට 3G කරගෙන යනවා....උබලගේ ගම ඇතුළු සියලුම පළාත් වල දැනට 3G කරගෙන යනවා ...තාම tower construction යන්නේ ... 2G+ ... තව කාලයක් යාවි ... වැඩේ පේනවට වඩා amarui සදරු ..
මමත් උබේ ගම පළාතට හරිම ආදරෙයි... නුවරට පස්සේ ලස්සනම කෙල්ලෝ ඉන්නේ ඔහේ... මමත් කෙල්ලෙක් අරන් ආවේ ... ඉක්මනටම දියුණු වෙන්න ඕනි පැත්තක් ... මම ඔය පළාතේ දුක හොදටම දන්නවා ...
හරිම හොද මිනිස්සු ඉන්නේ ..
පස්සේ හම්බ වෙමු ...
උබට ජය...නෙතු මායිමෙන් ඔබ්බට -Beyond the eyes sighthttps://www.blogger.com/profile/17544562975348721483noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-57697218204039440212011-08-22T10:46:19.915+05:302011-08-22T10:46:19.915+05:30අය්යෙ මම මෙච්චර කාලයක් මේ බ්ලොග් එක කියෙව්වට කොමෙන...අය්යෙ මම මෙච්චර කාලයක් මේ බ්ලොග් එක කියෙව්වට කොමෙන්ටුවක් දාන්නනම් පුලුවන් උනේ නෑ ඒකට සමාවෙයන් ..... ඔයගේ ඔච්චර ලස්සන ගමේ නම කියන්නකෝ ............. අනිත් එක ඔයා කොලබට ආවා කියලා තතපරයට 100/Kb ස්පීඩ් එකක් එන්නෙ නම් නෑ
මට උබලගෙ ගම බලාගන්න මාර ආසාවක් ආවා අය්යෙ මේ නිවාඩු කාලෙ එන ඕනි කට්ටක් කාගෙන ඔය ගම බලන්න එන එක එනවාමයි ........ මට උබලගේ ගමේ නමයි තියෙන තැනයි කියපන් මම අපේ කොල්ලොත් එක්ක බස් එකේ හරි එන එක එනවාමයි .....

හැබයි අපිට එකෙන්ම කන්න ඕනි ෴෴෴෴ :Dpasindu mihirangahttps://www.blogger.com/profile/04105981290843556725noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-31936260085416449422011-08-09T19:37:13.919+05:302011-08-09T19:37:13.919+05:30මම නම් හිතන විදියට සදරු මල්ලි ඉන්නෙ අම්පාරෙ..මම හර...මම නම් හිතන විදියට සදරු මල්ලි ඉන්නෙ අම්පාරෙ..මම හරිද?සමීරnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-19554803675097301552011-07-26T10:53:45.723+05:302011-07-26T10:53:45.723+05:30සදරැ සහොදරයා මගේ වචන වලට උබ අවුලක් ගන්න එකක් නෑ කි...සදරැ සහොදරයා මගේ වචන වලට උබ අවුලක් ගන්න එකක් නෑ කියල හිතෙනවා දැන්නම් මට උබ මගේම සහොදරයෙක් වගේ......මම උබට මේහෙම කියන්නම්..........."උබ මේ මගුලක් කියනවා මගේ ගෙදර ඉදලා කොලඹට රැ 30.00.එත් මමත් තාම කොලඹ ගිහින් තියෙන්නේ හතර පාරයි"එ ගැන හිතන්න එපා ඔය හිනය ඉක්මනටම හැබෑවෙයි.මචන් සදරැ උබ අයෙත් කොලඹ එන දවසක මටත් කියපන් අනිවා කොහේ හිටියත් මමත් එනවා.මම දන්න කියන තැනක් තියනවනම් උබටත් පෙන්නනවා...මැරා...https://www.blogger.com/profile/04233380870557960465noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-74345751257120127652011-06-24T16:03:50.880+05:302011-06-24T16:03:50.880+05:30උඹ බොන්නේ තනියෙම නේද ඕව ඔලුවට එන්නේ ඒ වෙලාවටනේ මොන...උඹ බොන්නේ තනියෙම නේද ඕව ඔලුවට එන්නේ ඒ වෙලාවටනේ මොන වුනත් උඹේ කතාව හරි උඹ කියන විදියට ගමේ ජීවිතේ මහා තිත්ත එකක් වෙන්න ඕන හැබැයි එක සරල ජීවිතයක් මචන් උඹ කොළඹ සුරපුරය වගේ දැක්කට ඒ සුර පුරේ අස්ස හැරෙන්න පෙරෙලන්න මාර ගේමක් දෙන්න ඕන බන් ඒ මොනාවුනත් නගරෙක ඉපදෙන එක වාසනාවක් කියන කාරනේට මාත් එකඟයිAnonymous https://www.blogger.com/profile/03245351368177432583noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-22180512470756829582011-06-21T12:16:16.403+05:302011-06-21T12:16:16.403+05:30ඔන්න මචන් මමත් උඹේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා කියලා...ඔන්න මචන් මමත් උඹේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා කියලා විශ් කරනවා... කවුරු මොනවා කිව්වත් තමන්ගේ ආතල් 1 දන්නේ තමන් නේ බංරවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-50610092819773594792011-06-09T23:12:10.039+05:302011-06-09T23:12:10.039+05:30සඳරු, අද තමයි මම මේ බ්ලොග් එකට ආපු පලවෙනි පාර. මේක...සඳරු, අද තමයි මම මේ බ්ලොග් එකට ආපු පලවෙනි පාර. මේක මට මිට කලින් හම්බුනේ නැත්තේ ඇයි කියල මම තාමත් හිතනව. හෙට විභාගෙකට ලැස්ති වෙන ගමන් කම්මැලි කමට බ්ලොග් කියවන්න ආවම මේ පැත්තෙ ආවෙ. මුල ඉඳන් දිගටම කියවනව. මේ ලිපිය කියෙව්වම මටත් මතක් උනේ මට ඒ දවස් වල තිබ්බ උන. මම ඉපදුනේ කොළඹ, හැදුනේ වැඩුනේ කොළඹ. මට ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් තිබ්බ ලොකුම උන තමා රට යන එක. දැන් ඉන්නෙ රට. හැබැයි දැන් තේරෙනව දෙකේම හොඳ නරක දෙකම සමබරව තියෙනව කියල. ඒක නිසා මලයො අමතක කරන්න එපා ඔය කොයි නගරෙකවත්, රටකවත් සදාකාලික සැපයක් නෑ. හැබැයි උඹේ උනන්දුව නැති කරගන්න එපා. අරමුණ වෙනස් කරගන්න එපා. කියමනක් තියෙනව 'it takes a rough sea to make a good captain' කියල. (මට ඉතින් කොහොමත් ඔය මුහුදට සම්බන්ද ඒව මතක හිටිනවා වැඩි. හික් !) ඒක නිසා අපිට හම්බුවෙන බාධක මැදින් ඒවායෙන් තවත් ශක්තිමත් වෙලා ඉස්සරහට යන්ඩ අපි ඉගෙන ගන්ඩ ඕනෙ. උඹට ජය!MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-32216237787573157092011-03-25T14:05:28.595+05:302011-03-25T14:05:28.595+05:30කොහේ යන්න හෑදුවත් උබ කවදහරි ආයෙමත් කෑරකිලා ගමටමයි ...කොහේ යන්න හෑදුවත් උබ කවදහරි ආයෙමත් කෑරකිලා ගමටමයි එන්නෙ සහෝ.ගමේ මිනිස්සු එකතු උනා නම් උබේ ගම සුරපුරයක් කරන්න පුලුවන් ශක්තිය උබලට තියනවා.කොලඹ ඉන්න ලොකු ලොක්කෝ MC,KFC ගිහිල්ලා දාස් ගනන් වියදම් කලාට උනුත් ඉන්නේ මහ ගිනිගොඩක් මචෝ.නගරෙට ගිහින් කොන්ක්‍රීට් කෑලේ අතරමන් වනවාට වඩා උබ හිර වෙලා ඉන්න කෑලේ දාස් ගුනයකින් වටිනවා.උබ නගරෙට පලයන් ඒත් ගමේ තියන දේ විකුනලා යන්න එපා.දුවලා දුවලා හති වෑටුන වෙලාවක ඈවිල්ලා හිත නිවා ගන්න තියන එකම තෑනත් නෑති කරගන්න එපා.අප්සට්https://www.blogger.com/profile/11741904319673935134noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-63120814659520424062011-03-12T21:28:21.790+05:302011-03-12T21:28:21.790+05:30මම මොකුත් කියන්නෙ නෑ බන්. ගමේ එක නගරේ යන්න හදනවා.....මම මොකුත් කියන්නෙ නෑ බන්. ගමේ එක නගරේ යන්න හදනවා.. නගරේ එකා රට යන්න හදනවා... රට ඉන්න එකා ගමට යන්න හදනවා... ඔය කොයිකෙවත් පිටින් පේන ලස්සන නැහ බන්.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-60373472902778631842011-03-12T15:43:58.338+05:302011-03-12T15:43:58.338+05:30ඔන්න පුතේ උඹ ගමේ හිටියත් උඹේ ලිපියක් ජාතික පුවත්පත...ඔන්න පුතේ උඹ ගමේ හිටියත් උඹේ ලිපියක් ජාතික පුවත්පතක පළ වෙලා. ඕක තමයි කියන්නේ කොහේ හිටියත් වැඩ කාරයට බොරු බෑ කියලා !!!!!!!!!!! :)

- සීයා -Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-29361555573177204172011-03-04T07:47:09.263+05:302011-03-04T07:47:09.263+05:30නියමයි, පට්ට, මරේ මරු!!.. පරිස්සමින් කරන දෙයක් කරන...නියමයි, පට්ට, මරේ මරු!!.. පරිස්සමින් කරන දෙයක් කරන්න. හෙන වලින් බේරිලා. උබලගේ ගමට හෙන නම් පාත් වෙන්නේ නැතිව ඇති. ඒත් වැහි නැති 1ක් වත් ආවොත්.Anonymoushttps://www.blogger.com/profile/06914683072528029531noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-44155472482733056602011-02-25T18:49:02.541+05:302011-02-25T18:49:02.541+05:30යන්න අයියේ ගිහින් ඔයාගේ හීනෙ හැබැ කරගන්න බලන්න. ඔය...යන්න අයියේ ගිහින් ඔයාගේ හීනෙ හැබැ කරගන්න බලන්න. ඔයා ඔය ඉන්න තත්වෙත් එක්ක එපා කිව්වට හරියන්නෙ නෑ. ඒ අත්දැකීම විඳලම බලන්න ඕනෙ. සුබ පතනවා, ඔයාගෙ නිර්ව්‍යාජ අදහස් වලටත්.
කොලඹ ගියත් ගමට එන පාර අමතක කරන්න එපා. මොකද ජීවිතයේ දවසක ආයෙ ඔයාට ගම ඕන වෙයි.
කෙලින්ම කොළඹට නොයා ගම්පහ වගේ පැත්තකට යන්න බලන්න මුලින්ම.
ජය!!!!තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-87964289958077320082011-02-24T22:05:07.266+05:302011-02-24T22:05:07.266+05:30උඹ එක පැත්තකින් සමාජ විරෝධී අදහස් වලටත් තවත් පැත්ත...උඹ එක පැත්තකින් සමාජ විරෝධී අදහස් වලටත් තවත් පැත්තකින් තමන්ගෙන්ම පලි ගන්න තැනකටත් තල්ලු වෙලා කියලා මට හිතෙනවා. ඔය විදියට නම් ජීවිතය ජය ගැනීම ලේසි නෑ. උඹට තියෙන ප්‍රශ්න අපිට නෑ. හැබැයි උඹට නැති ප්‍රශ්න අපිට තියෙනවා. ජීවිතය දුකයි කියන බුදු වදන ගමේද නගරයේද කියන එක උඩ වෙනස් වෙනවා කියලා මම නම් හිතන්නෙ නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-80884199987008096902011-02-24T00:52:05.505+05:302011-02-24T00:52:05.505+05:30@ධරණි = අක්කේ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මම කොලඹ ...@ධරණි = අක්කේ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මම කොලඹ ඒවි .මට ගොඩක් අය කීවා කොළඹ යන්න එපා ඒ ලඟ ටවුමක නතර වෙන්න කියලා . ඉතින් එහෙම කියන්නේ මොකහරි හේතුවක් ඇතුවනේ . මම ඒක හිතලා බලනවා . බොන එක ගමේ ඉඳන් නතරකරන්න කොහෙත්ම බෑ අක්කේ .මම නගරෙට ගියත් ලිවිල්ල නතර කරන්නේ නෑ ..අනිවා ලියනවා ..ස්තූතියි ..

@දීඝායු = බොකු බඩවැල් පුරාවටම දැනිලා බං ඉන්නේ . ගොඩක් අය කියන එකේ මමත් කොළඹම නොගිහින් ඊට ලඟින් පදින්චි වෙන්න හිතාගෙන ඉන්නේ . ඒත් කොළඹට ලඟින්ම ඉන්නයි මම කැමති .ඇත්තම මම ඇනගනීවිද ? අනේ මන්දා බං . ඇනගත්තොත් මට උඹලව මතක්වෙයි..අනේ මුං මට මේක කිවුවා නේද කියලා .

@Podi Kumarihami = බුදු අම්මෝ . මම වලවු කාරෙක් නෙවේ අනේ ඔය පැත්තට එන්න .අනික මම කැංගරුවන්ට බයයි

@Maleesha = කොළඹ කාපට් පාරවල් තියන නිසයි මම එහෙම කිවුවේ . අපේ පැත්තේ පාරක් දැක්කොත් ඔය පාරක අගේ ඔයාටත් නිකම්ම වැටහේවි .අම්මපා මේපැත්තෙත් ඔය කොන්ත්‍රාත් කරයෝ හදපු පාරවල්වල තාටාක වල අලි බැහැලා නානවා .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-62142701289889411972011-02-23T15:00:05.394+05:302011-02-23T15:00:05.394+05:30බත් දාගෙන කන්න පුළුවන් පාරක් මේ රටේ කෙහේ හරි තියෙන...බත් දාගෙන කන්න පුළුවන් පාරක් මේ රටේ කෙහේ හරි තියෙනවා නම් කියන්න. මමත් කොළඹ ඒත් මට නම් මේ රටේ හොදයි කියන්න පාරක් නම් අහුවෙලා නෑ. කොන්තරත්කාරයො හොරට පාරවල් හදන්නේ... පේමන්ට් එකේ කොන්කීට් කෑලි ඇදවෙලා කකුල හැපිලා වැටෙන්නත් යනවා. කොළඹ කියලා ඒ හැටි හෙදක් නෑ. දැන් ගමත් නගරයත් එක වගේ වෙලාMaleeshahttp://www.youtube.com/broadworldstudionoreply@blogger.com