tag:blogger.com,1999:blog-7028388704135222665.post694041272130793438..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: රිළා පීකුදුහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-7028388704135222665.post-65431901069578332022016-05-17T23:48:05.873+05:302016-05-17T23:48:05.873+05:30දැනගෙන රහස තොපේ
රිලවුත් _ _ _ _ _ _දැනගෙන රහස තොපේ
රිලවුත් _ _ _ _ _ _Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-81967397125803092302016-05-09T22:24:32.728+05:302016-05-09T22:24:32.728+05:30කාලෙකින් රහට කථාවක් කියෙව්වෙ...සීන් එක දුක උනාට කථ...කාලෙකින් රහට කථාවක් කියෙව්වෙ...සීන් එක දුක උනාට කථාව ආතල්...පව් බං රිලව් මරන්න එපා...පොඩි උන් වගේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-43159619227832336242016-04-26T11:46:48.085+05:302016-04-26T11:46:48.085+05:30/* .මං රදනක දත අස්සෙ හිරවෙලා තිබ්බ රිළා පීකුදු කෑල.../* .මං රදනක දත අස්සෙ හිරවෙලා තිබ්බ රිළා පීකුදු කෑල්ලක් කෑවා. */

ඩෙසර්ට් එකටත් මස්?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-67652954140695260112016-04-25T21:29:20.719+05:302016-04-25T21:29:20.719+05:30කොහෙද බන් මෙච්චර කල් ගිහින් හිටියේ...ඉන්න තැනක ඉද...කොහෙද බන් මෙච්චර කල් ගිහින් හිටියේ...ඉන්න තැනක ඉදන් ලියපන් යකෝ SHaN Mallihttps://www.blogger.com/profile/13059209223985457830noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-64366275196230664302016-04-25T21:01:04.427+05:302016-04-25T21:01:04.427+05:30රිලව් හස්ථ මෛතුන්‍යයේ යෙදෙනවා මම දැකලා නෑ. හැබැයි ...රිලව් හස්ථ මෛතුන්‍යයේ යෙදෙනවා මම දැකලා නෑ. හැබැයි එක පාරක් අපි ලොකු නඩයකුත් එක්ක අනුරාධපුරේ ගිය වෙලාවේ ශ්‍රී මහා බෝධිය පාමුල එක රිලවෙක් මහා නසරාණි වැඩක් කලා. ගිය උපාසකම්මලා (අපේ අම්මලා, ඇන්ටිලා, ආච්චිලා, පුන්චි අම්මලා, නැන්දලා, නංගිලා අක්කලා එක්සෙක්ට්රා,) සිල් අරගෙන ඉන්න වෙලාවක, අර බෝධියේ තාප්පයක් උඩට රිලා රංචුවක් ආවා. ඕකේ හිටියා නසරාණි පෙනුමක් තියෙන තරුණ රිලවෙක්. මම හිතන්නේ ඌ තමයි රංචුවේ චන්ඩියා. මූ රංචුවේ ඉන්න හැම රිලවියෙක්වම දෙකට නම නම ශොට් එක දෙක ගානේ දීගෙන ගියානේ. අර පොඩි පැටවු බඩේ බැඳගෙන ඉන්න රිලා අම්මලටත් මුගෙන් ගැලවීමක් තිබුනේ නෑ. හොඳටම තේරිච්ච දෙයක් තමයි මූ මිනිස්සුන්ට පේන්න මේ දේ කරපු බව.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-49444702340275638962016-04-23T15:25:37.928+05:302016-04-23T15:25:37.928+05:30ලොකු පුතා කියලා තියන කරණය ඇත්ත ලොකු පුතා කියලා තියන කරණය ඇත්ත එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-935415281141156472016-04-23T14:14:35.568+05:302016-04-23T14:14:35.568+05:30කමෙන්ට් එක තියෙන තැනම රිප්ලයි කරන්න පුළුවන් වෙන්න ...කමෙන්ට් එක තියෙන තැනම රිප්ලයි කරන්න පුළුවන් වෙන්න හදපන් බං...
එතකොට හැමෝටම ලේසියි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-64848305897210657632016-04-23T10:35:56.235+05:302016-04-23T10:35:56.235+05:30මේ අහා තියෙන්නේ වඳරු වසංගතේ.රිළවුන්ට වඩා වඳුරො ජෙන...මේ අහා තියෙන්නේ වඳරු වසංගතේ.රිළවුන්ට වඩා වඳුරො ජෙනුයින් කීවට වඳුරොත් ගෑණු නාන දිහා නම් බලා ඉන්නව තමා.
සඳරු ආයෙමත් ලියනව දැකීම සතුටක්.ඩිස්ක්ලේමරය දැමීම ගැනත් සතුටුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-9425067749810273152016-04-22T20:10:56.883+05:302016-04-22T20:10:56.883+05:30කලකට පස්සේ බ්ලොගට බැහැල වගේ...දැකීමත් සතුටක් සඳරු ...කලකට පස්සේ බ්ලොගට බැහැල වගේ...දැකීමත් සතුටක් සඳරු සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-5627219243946187302016-04-22T18:52:31.219+05:302016-04-22T18:52:31.219+05:30// උඹලාට මතකද අපේ බජාර් බාසාවෙ ගන්ති වචනයක් තියෙනව...// උඹලාට මතකද අපේ බජාර් බාසාවෙ ගන්ති වචනයක් තියෙනවා “kරි කෑව රිළවා වගේ කියලා //

ඒ ඉස්සර...
දැන් කියන්නෙ යහපාලනේට චන්දෙ දුන්නු ටොයියා වගේ කියලා...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-55567072604997729322016-04-22T13:18:28.666+05:302016-04-22T13:18:28.666+05:30//සැ.යු
Hisahasa.blogspot.com අඩවියෙහි සඳහන් සියලු...//සැ.යු
Hisahasa.blogspot.com අඩවියෙහි සඳහන් සියලුම කතා වල ඇති නම් , ගම් සහ සිදුවීම් සම්පූර්ණයෙන්ම මනංකල්පිතයි .. !//

ඕක කියන්ඩත් දෙයක්ද ඩෝ???? මෙව්වා මන:කල්පිත කතා කියලා අපි දන්නවා.
එළකිරි කතාව ඈ....(රිලවු aතේ ගහනවා නම් දැකලා තියනවා. ඒත් *රි කනවා දැකලා නෑ.. එකත් නිකම් බලාහිටියා වගේ දැන්. උඹේ කතාව කියෙව්වම)මින්දද රාමරත්නnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-17516197786585674602016-04-22T11:43:09.317+05:302016-04-22T11:43:09.317+05:30අමච්චියේ.. හිස් අහසට වසන්තය් ඇවිත්... ලියහං රත්තර...අමච්චියේ.. හිස් අහසට වසන්තය් ඇවිත්... ලියහං රත්තරනේ ලියහං. රිලා පීකුදු වලට වගේ කෙල් හලනවා උඹේ කතාවලටත් මං.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-80875285000382886912016-04-22T10:44:46.666+05:302016-04-22T10:44:46.666+05:30 ලොකු මාමගේ පුතා = ඉදම්මේ ඥාති සහෝදරය
යන්තම් අද ... ලොකු මාමගේ පුතා = ඉදම්මේ ඥාති සහෝදරය

යන්තම් අද තමයි තේරුම දැන ගත්තේ:D

මේ දවස් වල බ්ලොග් වලට හොඳ කලක්. හරිම සතුටුයි සඳරුවෝ Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-14329394947472574992016-04-22T10:35:31.526+05:302016-04-22T10:35:31.526+05:30මස්සිනේ, උඹ ආයෙම ලියන එක නං මාාර දෙයක් බං. (මං ඉළට...මස්සිනේ, උඹ ආයෙම ලියන එක නං මාාර දෙයක් බං. (මං ඉළට ගාන වාත තෙල් බිස්නස් එකක් පටං ගන්ඩ යන්නෙ)

අර රිලා සීන් එකට උඹට කරන්ඩ පුළුවං පොඩි කෙමක් තියෙනව. ඒකම අපේ බාප්ප සැරෙයක් කරල, වඳරු සෙට් එකක් කම්මුතු කළා. පොඩ්ඩක් කරල බලහං මේං ලිංක් එක...

https://drackey.blogspot.com/2015/06/blog-post.htmlඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-87954845949541424612016-04-22T09:41:18.095+05:302016-04-22T09:41:18.095+05:30Sadaru Machan Umba digatama liyapan...Sadaru Machan Umba digatama liyapan...Glamour Crickethttps://www.blogger.com/profile/13180343644020314589noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-34979907104494560932016-04-22T08:55:05.264+05:302016-04-22T08:55:05.264+05:30උබ ගමේ ආවද?
බ්ලොග් ලෝකේ හැමදාමත් උබ මගේ වීරයා උනා....උබ ගමේ ආවද?
බ්ලොග් ලෝකේ හැමදාමත් උබ මගේ වීරයා උනා.
ලියපිය...දිගටම ලියපිය .. කැරි කාපු රිලවා වගේ ඉන්නේ නැතුව ලියපන් මස්සිනේ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-27079118113154426732016-04-22T08:11:21.528+05:302016-04-22T08:11:21.528+05:30අපි ඉස්කෝල යන දවස් වල රිලව් සෙට් එකක් හිටිය. උං එන...අපි ඉස්කෝල යන දවස් වල රිලව් සෙට් එකක් හිටිය. උං එන්නෙ පාරෙං එහැ පැත්තෙ තිබ්බ කන්දෙන්. ටැලිපෝං කම්බි වල එල්ලිල මෙහා පැත්තට ඇවිත් ඉස්කෝලෙ වහල උඩට වෙලා ආතල් ගන්නව.
ඔව් ඔව් අතේ ගහනවත් තමා ඉතිං... ඒත් ඔය කටේ ගාගන්න සීන් එක නං නිච්චියක් නෑ අනික අර විජය කිව්ව වගේ ඒ තරං ලොකුත් නෑ නෙ බං... හිහි...

ඔය ගෙවල් වලත් රිලව් හදනව නෙ ඔහොම එක ගේක රිලවෙක් හැදුව. ඌ ලොකු වුණා ට පස්සෙ අර හෙණ ආතල් දිදී හිටපු එක උට අමතක වෙලා ඌ ආතල් ගන්න පටං ගත්ත. ගෑණු අයගෙ පපුවට පැනල හපා ගන්න පටං ගත්ත අන්තිමේ ගමෙ උං සෙට්ටෙලා ඌව සෙත්තපෝච්චි කරල දැම්ම හිහි..

වඳුර හොදයි නේද බං රිලා මස් වලට වැඩිය...
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-17389753606143950432016-04-21T21:23:36.856+05:302016-04-21T21:23:36.856+05:30නෑ නෑ දෙකම එකයි.. මට ඔය මගුල හරියට ලියාගනන් බැරි න...නෑ නෑ දෙකම එකයි.. මට ඔය මගුල හරියට ලියාගනන් බැරි නිසා ඔහොම ලියුවේ...මම උඹට පොඩි කිංඩියක් දැම්මේ.... :D

අනේ බන් රිප්ලයි කොරන්ඩ පුලුවන් ටෙම්ප්ලේට් එකක් දාහන්කෝ....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-61782314631214218722016-04-21T20:48:58.216+05:302016-04-21T20:48:58.216+05:30ඉවාන් පවුලූශා= සුබ පැතුමට තැන්කූ ඉවාන් අයියා මේන්න...ඉවාන් පවුලූශා= සුබ පැතුමට තැන්කූ ඉවාන් අයියා මේන්න උත්තර

චතුවි == මොකද්ද මචං මේ ලැංවේජ් එක

Anonymous = අඩෝ තැන්කූ ලිංක් එකට බලමු කාන්තාවන්ට තියෙන වාසි ..කාන්තාවන් ඉන්න තැනක පොඩ්ඩක් මේක ප්‍රමෝට් කරලා බලන්න ඔනෑ

පැරා = මචං ඔයාගේ කමෙන්ට් එක දැකලයි මතක් වුණේ .. අපේ එහා ගමේ පොඩි එවුන් ඒ කියන්නේ වයස අවුරුදු 17 ,18 වගේ සෙට් එක මොනර මස් කන්ඩ මාර විදිහට පුරුදු වෙලා .. කරන්ඩ දෙයක් නෑ පැරා පාවා දෙන්ඩත් බෑ .. එක ඒරියා එකේ එවුන් නේ .. මොනර මස් කෑවම ආයුෂ වැඩි වෙනවා කියලා කතාවක් තියෙනවා ඒකයි මේ සේරටම මුල .

හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-86732187408205267262016-04-21T20:48:01.034+05:302016-04-21T20:48:01.034+05:30අම්බලංගොඩ කතා = උඹව එහෙනම් හම්බුවෙන්ඩ වටිනා එකෙක් ...අම්බලංගොඩ කතා = උඹව එහෙනම් හම්බුවෙන්ඩ වටිනා එකෙක් මොකද මට අදහසක් තියෙනවා මේ රිලා ප්‍රශ්නේ ගොඩින් බේරන්න ප්ලෑනක් ගහන්න .. උන්ට හානියකුත් නොනැතිව අපිට ලෙඩකුත් නැතිව ..

සෙන්නා = රිලා මස් නෙවෙයි වඳුරු මස් තමා කන්නේ .. ඒත් මචං ඔය දෙකම එකයි අපේ ගං වල ඔය දෙකම කනවා .. මනංකල්පිත සහ මනහ්කල්පිත තේරුම් දෙකක් ද ?

සමී : ඔන්න ඔහේ ලියාගෙන යනවා මලේ

Buru Babe = ඔන්න ඕක නිසා මම මොනා හරි මසක් කෑවද ආයේ ඒ ගැන හොයන්ඩ යන්නේ නෑ සේප් එකේ ඉන්නවා .. ඕක ඇහුවොත් තමා බඩ ගිහින් වමනේ ගිහින් දෙක වෙන්නේ ..

SDC = මොනා කරන්ඩ මචං ජීවිතේ හැටි තමා ..

අටම්පහුර = මං දන්න තරමින් ඕකෙන් තීවම අවධානම වෙන්නේ ඔලුවට නම් වන්සොට්.. පුකට ටූ සොට් ..

ඩබ් කේ = අඩෝ ලියහං හීලෑ රිලවෙකුගේ කතාවක් .. පොඩ්ඩක් උඹගේ ලිංක් එක එවපංකෝ

Sumith Niriella = ඒක නම් හැබෑව මං දැක්කා .. නොදැක්කා සේ හිටියා

Aruna Perera = ඒක ඇත්ත බං උන් කියලත් ආයේ අපි වගේමයි නේ අත් දෙකයි කකුල් දෙකයි අහවල් එකයි ..

Sarath Perera = තැන්කූ වේවා සරත්

ඉන්ද්‍රජිත් = ස්තූතියි

Anonymous = තෑන්කූ වෙච්චාවේ !!

තිසර = අන්න ඒක පොඩ්ඩක් පරීක්ෂණ කරලා නිගමනයට එන්න ඕන සීන් එකක් .. ආයේ සෙට් වුණ වෙලාවට කතා කරන්න වැදගත් මාතෘකාවක් තමා උඹ දැන් මේ මට මතක් කෙරුවේ හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-74400102871659582442016-04-21T20:47:30.957+05:302016-04-21T20:47:30.957+05:30Udaya Dissanayake :අඩෝ නෑ බං මං බස් කතාවකුත් ලීවා ...Udaya Dissanayake :අඩෝ නෑ බං මං බස් කතාවකුත් ලීවා ගිය සතියේ දිහා ..දැන්නම් දිගටම ලියන්ඩයි ඉන්නේ බලමු

වෙනි: අන්න වැඩේ විජේ ඕන්නෑ උඹයි මායි සෙට් වෙමු .. ඔය ගෑණු සෙට් එක අපි දෙන්නා බලා ගම්මු

කුරුටු ගෑ ගී පවුර : එහෙම එකක් මං දැනං හිටියෙම නෑ කියහංකෝ

සඳරු : අඩෝ වෙල්කම් බං මේ පැත්තට

පත්තර මල්ලි : තෑන්කූ බං .. ඒත් එකෙන්ම !

jay-c z සහ කම්මල= ඔවු බං මාත් මේ සැර බාල කරලා කිවට මොකෝ මැරෙනවා නං තමා

ගස් ලබ්බ - ගෑණු ළමයි නම් අහිතක් නැතුව ඇති නේද ? ..උඹගේ කමෙන්ට් එක තමා දවසේ කමෙන්ට් එක .. ඒක නෙවෙයි උඹ මොනාද ඔය කාන්තා නේවාසිකාගාරේ පැත්තේ .....

රවි - දෙයියො බුදුං දැක්කා වගේ අයියා .. තැන්කූ ආවට

Salitha Rajamuni = රස නම් උසස් බං මාව හමුවෙයං අවුදිං දවසක

JH - මාත් ආසම කෑල්ල ඒක තමා බං

ලොකු පුතා - මචං ආයේ මාව හම්බෙන්ඩ ආ දවසක මං මේකේ නොකී කතා කීපයක් උඹට කියන්නම් ..

Aruna Perera - තැන්කූ මාචා .. ඩෂ්පි වේෂිගේ පුතාලා බං අම්මපා කිසි චාර්යක් නෑ බං .. ඒකයි උන්ට හැමෝම අකමැති .. මුං ඉක්මනට පරිනාමෙ වෙන්නෙත් නෑ නේ

Sa rasa - ඩබල් ඩී

සූටික්කා = අසූචි කාපු එකෙක්ද කොහෙද බං විජෙ අයියගේ ලැට් එකේ ඉඳලනේ ඕකව අල්ලගෙන තියෙන්නේ

Lalith perera : එහෙම දැම්මේ ඇයි කියලා උඩින් ලියලා තියෙනවා බං නැත්තං මාව පොලීසියෙන් අල්ලං යාවි ඒකයි හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-91536717154899185562016-04-21T20:46:51.216+05:302016-04-21T20:46:51.216+05:30කස්ස : රිලවුන්ට බොහෝම මොලේ තියෙනවා උඹ දන්නවාද මචං ...කස්ස : රිලවුන්ට බොහෝම මොලේ තියෙනවා උඹ දන්නවාද මචං උන් බෝතල් වල මූඩි පවා අරින්න ඕන හැටි දන්නවා ..

කල්‍යාණ මිත්‍ර : ඒ තරමට වෙරි !! අඩෝ තැන්කූ වරද පෙන්නවුවට .. බලහං ඉතින් බීවම වෙන දේවල් නේ ?

Mayya : උන්ව අන්ඳන්න ගිහින් අන්තිමට ඇඳලා තියෙන්නේ අපි මයි බං ..

මාරයා : හුටා ! ඒක මතක් වුණේ නෑ නේ ..

ඩීඩීටී : ආයිබෝං මචං ..අන්න බලහං කාලෙකට සැරයක් එනවා වගේද බං ඩේලි කඩා පයින්න පටන් ගත්තම

Anonymous : චානුකට අහු වුණා නම් පුතේ උඹව කනවා !!

Praසන්ன : නෑ බං මං හිතන්නෑ .. එහෙම වුණා නම් මෙලහට මම කෝමා තත්වයෙන් ඉන්නේ ..

Ishara Gunawardana - එහෙම ඉතින් කැතට හිතන්ඩ එපා බං .. අපි උඹලට උදවුවක් දෙන්ඩා නේ එන්නේ

මාතලන් - බල්ලෝ ඉතින් අපේ මිතුරෝ නොවැ බං අනික උංව කන්ඩ බෑ

Manoj Fernando : රිලා බයිට් එක වල දැම්මා බං අන්තිමට

කම්මල : මං හිතන්නේ අනික් එවුන් ගෙදර ගිහින් අතේ ගහන්ඩ හිතාන උන්නාද දන්නෑ

Pra Jay = ඒකේ තමා වැඩ කළේ ඒත් දැන් පොර ඒකෙන් අයින් වෙලා ගොඩක් කල් මචං . පෙලට් එකෙන් වැදුනම මැරෙන්නමත් වදින වෙලාවල් තියෙනවා .. ඒත් බං අපේ උන් මල පැනලා ගල් ගැහුවත් ඒ සෙතේමයි .. ගොඩක් උස ගස් වල ඉන්න එවුන්ට වායු රයිෆලෙන් තිවුවම පොඩ්ඩක් සැර බාල වෙලාද කොහෙද තමා වදින්නේ .. හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-45557218803351607092016-04-21T15:00:45.411+05:302016-04-21T15:00:45.411+05:30රිලවු නානායක්කාර වැෙඩ් ෙහවත් නාන තැන්වල බලා ඉඳිල්ල...රිලවු නානායක්කාර වැෙඩ් ෙහවත් නාන තැන්වල බලා ඉඳිල්ල කරනවා මං දැකලා නැහැ. ඒ්ත්, උන් හස්ත ෙෙමථුනය කරනවා නම් මං දැක්ෙක් මං ඒ් වැෙඩ් පටන් අරෙගන වැඩි කාලයක් යන්න ඉස්සර ෙපාඩි කාෙලමයි. ඒ් කාෙල දැන් කාෙල වෙග් අෙප් ෙගවල්වල වහල් උඩත් රිලව් හිටිෙය නැහැ. මං අර සීන්ෙකා්න් ඒක දැක්ෙක සූ ඒෙක්දි. දැන් නම් අපි ඉන්න හරිය සත්තු වත්තක් වෙග්. කවදාවත් ෙනා හිටපු ෙමානෙරකුත් උෙද් අඬලනවා දවසක් අැහුණා. දිගට අැෙහන්නැත්ෙත් අෙප් කට්ටිය ෙමානර මාළු කන්න අැති.Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-75095666356037616892016-04-21T14:00:34.120+05:302016-04-21T14:00:34.120+05:30//“සඳරු උඹ දන්නවද රිළවු ඇත්තටම kරි කනවා කියලා ..” ...//“සඳරු උඹ දන්නවද රිළවු ඇත්තටම kරි කනවා කියලා ..” //

යකඩෝ අද කාලේ රිසර්ච් කරලා මිනිස්සු හොයාගතිපු දේවල් රිලවු ජාන වලින්ම ගෙනාපු හැටි!!

Correlation between oral sex and a low incidence of preeclampsia: a role for soluble HLA in seminal fluid?

http://www.sciencedirect.com/science/article/pii/S0165037899000625
doi:10.1016/S0165-0378(99)00062-5

මේන් මේ ලිපියේ තියෙන්නේ ඉහත කී වැඩේ කිරීමෙන් කාන්තාවන්ට ලැබෙන වාසි. ඊයා කියල මට බනින්න එපා ඔන්න, බනිනවා නම් අදාළ පර්යේෂක මහත්තුරුන්ට බනින්න.

සදරු මලයාගේ ලිවිල්ල නම් ඉස්සර වගේම අපූරුයි. අපිත් ගමට ගිය එත් එක්කම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-36336589662132959482016-04-21T11:45:11.399+05:302016-04-21T11:45:11.399+05:30ු * ීන් එැන් ින් ත්ේි ැ* ාු ිුේ ා ඉන්ා ෙන්න්ෙ. ෙෙ....ු * ීන් එැන් ින් ත්ේි ැ* ාු ිුේ ා ඉන්ා ෙන්න්ෙ. ෙෙ. චතුවීhttps://www.blogger.com/profile/07807607441477089319noreply@blogger.com