tag:blogger.com,1999:blog-7028388704135222665.post797569290906971952..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: මම ඇයට පෙම් කරමිහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-7028388704135222665.post-43863722894700411522012-01-23T20:56:09.700+05:302012-01-23T20:56:09.700+05:30මුලු හිතම හිස් වෙලා තියෙන වෙලාවක හිස් අහසට ගොඩ වුණ...මුලු හිතම හිස් වෙලා තියෙන වෙලාවක හිස් අහසට ගොඩ වුණා. සඳරුට කියන්න තියෙන්නෙ, හිස් අහස කියලා නම දැම්මට තරු කවදාවත් අහස තනිකරන්නෙ නෑ කියල......660 වෙනියා විදියට මාත් හිස් අහසට එකතුවුණා.......YashoKhttps://www.blogger.com/profile/16188190552067936444noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-5917920251373941572011-12-31T07:52:19.304+05:302011-12-31T07:52:19.304+05:30නියම සංකල්පනාවක්නියම සංකල්පනාවක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-21834932993676094262011-04-11T21:37:31.943+05:302011-04-11T21:37:31.943+05:30අඩෝ මචෝ! මටත් ඔය සිද්ධියමයි මචං උනේ.හැබැයි දැන් කෙ...අඩෝ මචෝ! මටත් ඔය සිද්ධියමයි මචං උනේ.හැබැයි දැන් කෙල්ල මගේ.ආයෙත් උබ කියල තියෙන විදිහට A5 කොල දෙක A4 තනි කොලයක් බවට පත්වුනා.මොනව උනත් සහෝ!...උබට ජය#sirkinnahttps://www.blogger.com/profile/00144740075232781545noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-79087095894770216082011-03-15T09:09:41.641+05:302011-03-15T09:09:41.641+05:30iwasapan papuwa iwasapan
jaya...iwasapan papuwa iwasapan
jaya...Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-59284708438867351502011-03-15T05:55:05.415+05:302011-03-15T05:55:05.415+05:30තව ඩිංගිත්තෙන් මට මේක මග ඇරෙනවා.... එහෙම උනා නම් ම...තව ඩිංගිත්තෙන් මට මේක මග ඇරෙනවා.... එහෙම උනා නම් මළම කෙළියයි, ඊළග පාර සදරු බලන්න ආවම මේ කතාව දන්නේ නැති උනානම් එහෙම වස අමාරුවක තමයි වැටෙන්නේ... ජය වේවා!!Anonymoushttps://www.blogger.com/profile/06914683072528029531noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-43532388096270991732011-03-14T17:33:26.855+05:302011-03-14T17:33:26.855+05:30@හිස් අහසමේ දවස්වල කැම්පස් එකේ කට කපලා වැඩ....වැලේ...@හිස් අහසමේ දවස්වල කැම්පස් එකේ කට කපලා වැඩ....වැලේ වැල් නැතුව බං ඉන්නේ....ඉතිං වෙලාවක් ආවහම මේ පැත්තේ ඇවිත් බ්ලොග් එකක් දෙකක් කියවලා කමෙන්ට් එකක් දාලායනවා....

මේ වැඩ පොඩ්ඩක් අඩු වෙච්චි ගමන් අයෙත් ලියන්න ගන්නවා !

-නිර්මල-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-40629163151849932362011-03-13T23:12:03.199+05:302011-03-13T23:12:03.199+05:30@පැන්da = ස්තූතියි පැන්ඩයියේ . උඹ ඉතින් හැමදාම මගේ...@පැන්da = ස්තූතියි පැන්ඩයියේ . උඹ ඉතින් හැමදාම මගේ පැත්තේ ඉඳන් මට හයියක් වෙන එකා නේ !

@prasanna86k = ඩොඩ යයියද ? මචං . ඔන්න ගොඩ ගියේ නැත්තං උඹටත් මම එලාරිස් කියනවා !

@nawammawatha = මම ඔයා කියපු දේ අකුරටම කරනවා මට කෙල්ලව සෙට් කරගන්න ලැබුනොතින් නවම් මම උඹව බලන්න එන්නේ තෑගි බෝග අරගෙන ... මාව පොඩක් වෙවිලනවා ...මචං වැටෙයිනේද ? මට නවම්ගේ පිහිටයි ...අඟහරුවාදා තමයි මගේ දවස නවම් අයියා

@සෝරෝ = දහස් වරක් මියයමින් මචං....හෙලිකොප්ටරයක් වත් නෑනේ මට පදින්න ..

@තාරක = මම ගොනෙක් අපරාදේ මට මුලදිම එහෙම කරන්න තිබ්බා ...

@Buddhika Krishanha = දවසක මට ෆ්ලයි කරන්නත් බැරියැ නැද්ද මචං ..

@annanmannan = නිර්මල මම නවම්ගේ උපදෙස් තමා පිලිපදින්න ඉන්නෙ . මම අද තමයි පත්තරේ බැලුවේ බොක්කෙන්ම තෑන්කුයි මචං ...මොකෝ බොල ලියන්නේ නැත්තේ ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-48591402034646864962011-03-12T19:57:50.677+05:302011-03-12T19:57:50.677+05:30වැඩේ අතාරින්න එපා සදරු. උත්සාහවන්තයා ජයගනි කියන්නේ...වැඩේ අතාරින්න එපා සදරු. උත්සාහවන්තයා ජයගනි කියන්නේ නික්ම් නෙවෙයි බං....නවම්මාවතගේ උපදෙස් ටික පිලිපැදලා බලපන් කියලා තමයි මටත් කියන්න තියෙන්නේ.....

තව පොඩ්ඩෙන් අමතක වෙනවා! උඹේ "අයියා ජන්දෙන් දිනුවම මල්ලිට ලැබෙන Benefit" පෝස්ට් එක අද ලක්බිම පත්තරේ තියෙනවා දැක්කා. එළ..එළ.. මගේ සුභ පැතුම්!

-නිර්මල-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-1249529590410802942011-03-12T11:25:55.170+05:302011-03-12T11:25:55.170+05:30ට්රයි ඇන්ඩ් ට්රයි පුතා....ට්රයි ඇන්ඩ් ට්රයි පුතා....Buddhika Krishanhahttps://www.blogger.com/profile/04928408905767495720noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-8731315470036853402011-03-12T10:10:17.656+05:302011-03-12T10:10:17.656+05:30අනිත් අයව යවන්නෙ නැතුව කෙලින්ම ගිහින් අහපන්. පළවෙන...අනිත් අයව යවන්නෙ නැතුව කෙලින්ම ගිහින් අහපන්. පළවෙනි දවසෙ හිනා වෙලා දෙවෙනි දවසෙ "මට හිතන්න ඕනෙ" කියයි....තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-17987542817281965542011-03-12T09:23:24.831+05:302011-03-12T09:23:24.831+05:30ඉවසිඉමෙන් සැනසීම ලැබේ.......ඉවසිඉමෙන් සැනසීම ලැබේ.......සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-31387182547322555612011-03-12T09:20:46.191+05:302011-03-12T09:20:46.191+05:30උඹ උල තියන්න එපැයි, මොකෝ කෙලින්ම අහන්නෙ නැතුව අර අ...උඹ උල තියන්න එපැයි, මොකෝ කෙලින්ම අහන්නෙ නැතුව අර අක්කල දෙන්නට කියල ඇස්සුවෙ. බං කෙල්ලො ඒවට කැමති නෑ.

උඹට තිබුනෙ මෙන්න මෙහෙම කරන්න,

ඉස්සෙල්ලම කියපන් මට ඔයා එක්ක හවසට කතාකරන්න ඕන කියල [කතාකරන්න ආසයි කියනව එහෙම නෙමෙයි. ඒ පැණි ටෝක් එකට මම දන්න කෙල්ලොනම් කැමති නෑ]

එතන ඉඳං කෙල්ල හිටු කියල කල්පනා කරනව උඹ කියාපු දේ ගැන. [ඒක උන්ට ඕන- ඔහේ කල්පනා කරන්න දීපන්, අයෙ ඉඳල හිටල පෙනිල යනව මිසක් කතාවට යන්න එපා කෙල්ලම ඇවිල්ල කතාකලොත් මිසක්]

කැමති නං ඔන්න ඔය අතර කාලෙ අර අක්කලට කියහං කෙල්ලට තීරණයක් ගන්න උදව් වෙන්න කියල. ඒකත් නිකං අහම්බෙන් විදියට- ප්ලෑන් කරල කියල තේරෙන්නෙ නැතිවෙන්න

ඊට පස්සෙ හැන්දෑ වෙනකොට ආයෙම ගෑණුළමයව මීට් වෙයන්. හීන් සැරේ කතාව පටන්ගනින්. යාළුවෙක් විදියට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-19874431816279728892011-03-12T07:54:22.156+05:302011-03-12T07:54:22.156+05:30භය නැතුව හිටු... උඹ ලක්කාරයා කියලා අපි දන්නවනේ... ...භය නැතුව හිටු... උඹ ලක්කාරයා කියලා අපි දන්නවනේ... එලාරිස් වගේ නෙමේ ඕං අපි ඈ...

කොහෙම හරි ගොඩ දාගත්තැකි බං ඕක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-21712211879492478022011-03-12T06:45:53.718+05:302011-03-12T06:45:53.718+05:30මට මේක තව ඩිංගිත්තෙන් මඟ ඇරෙනව..ආර් එස් එස් රීඩර් ...මට මේක තව ඩිංගිත්තෙන් මඟ ඇරෙනව..ආර් එස් එස් රීඩර් එකෙ අම්ම තාත්ත මතක් වෙයි එහෙම උනා නම්...අපූරුයි සඳරුවො....පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-2919838439178188962011-03-11T22:56:53.597+05:302011-03-11T22:56:53.597+05:30@කොට ජීවිතේ = අප්ඩේට් මටත් නෑ අක්කේ . එයා මාව පනපි...@කොට ජීවිතේ = අප්ඩේට් මටත් නෑ අක්කේ . එයා මාව පනපිටින් පුච්චනවා ... අදත් කල් ගියා

@පිණිබිඳු =සහෝදරී මමත් හිතෙන් බාරයක් උනා ....

@Gayan Rupasinghe = 10.20 ට එයා ඇතුලේ . 10.30 එලියට ආවා . පොඩ්ඩක් ගනං ඉස්සුවා . මම හාල් උනා . වැඩේ අඟහරුවාදට කල් ගියා .කොහොමද ඒතරම් දවසක් ඉවසන්නේ .බොක්ක කූල් වෙනවා

@Podi Kumarihami = එයා මටම ලැබුනොත් හොඳයි .ඔයාගේ ප්රාර්ථනාවට ස්තූතියි . කුමාරි හාමිල උනත් අපි ගැන හිතනව එහෙමනම් !

@nawammawatha = උඹ හරියට හරි දිනේශ් අයියත් හරියටම හරි මේ කමෙන්ට් එක දැකින කොට මට තීන්දුව ලැබිලා ඉවරයි ඔයා කියපු දේම තමයි උනේ . එයා බෑ කිවුවා . ඇහුවේ මම නෙවෙයි මම හිටියේ ක්ලාස් එකක අක්කලා දෙන්න තමයි ඇහුවේ . අපාරාදේ මටම අහන්න තිබුනා . නවම් මම ඔයාගේ මන්තරේ ජප කරනවා අඟ හරුවාදට . බලමු උඹට හරිගියා වගේම මටත් හරියාවිද කියලා . හරිගියොත් .. උඹව මම ....... උඹ මගේ හිත හැදුව අයියේ

@රොබින් =ඔවු බං කෙලින්ම කියන්න තුබුනා ෂි:හ් . සුබ පැතුවට ස්තූතියි මචං !

@Buddhika Krishanha = ඔයාටත් ස්තූතියි .ඉතින් මම වෙන මොනාවා කියන්නද ? බොක්කෙන්ම ස්තූතියි

@ayesha = ජීවිතේ තවම කළුවරයි යාළු . එයා ගනං ඉස්සුවා

@අපරාජිතයා = උඹේ පරිගණකය ජෑම් වෙලා. මගේ හදවත ජෑම් වෙලා ... අවුල් ගියා වගේහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-23124686656705002442011-03-11T22:56:35.459+05:302011-03-11T22:56:35.459+05:30@නිම්ශා = ගොඩක් ස්තූතියි නංගි . අද මගේ දවස නෙවේ
....@නිම්ශා = ගොඩක් ස්තූතියි නංගි . අද මගේ දවස නෙවේ

@dinesh = මෙන්න මේ වචන ටික මට ඇති ඔයා හරියටම හරි දිනේශ් අයියේ . එයා යහපත් පිලිතුරක් දුන්නේ නෑ . වෑඩේ අත අරින්නයි උන්නේ ඒත් ඔයාගේ වචනෙන් මම අයේ බලාපොරොත්තුවක් තියාගත්තා ..

@Hishan Melanga = සුවර් එකක්මත් නෑ බං ..... ! ඒකයි කේස් එක

@MaRLaN = තැන්කුයි මචං .... (මතකයි නේ )

@සෝරෝ = ස්තූතියි මචං කියන්න තරම් යහපත් ප්රතිචාරයක් නෑ ... වැඩේ චා !

@පූසා = මගේමයි කියලා හිතුවා ඒත් එයා ගනං උස්සනවා !

@අකීකරු හිත = ඒ පැතුම මට ඇති ...ස්තූතියි

@නිර්මල = උඹ ඉතින් මගේ බොක්කනේ ! තෑන්කුයි මචං

@Praසන්ன = මචං ... හෙට කියන දවස කවදා එයිද ? උඹව දැක්කත් මට සතුටුයි ...

@නචී =ඔවු මචං "ලඟදීම" මමත් හිතනවා ..

@නිපු = වෙන මොනවත් එපා !

@අසoක = ඒ වචනෙත් ඇති මචං

@රත්ගමයා = මම මේක ලියපු වෙලාව අමතකයි .! ඒ වෙලාවේ ...... හ්ම් ... මතක නෑ බං බීලද කොහෙද ? මාව මෝහනේ කරා

@මධුරංග = අයියට බොහොම ස්තූතියිහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-88889221596062180322011-03-11T21:37:35.098+05:302011-03-11T21:37:35.098+05:30අයියෝ කම්පියුටර් එක ජෑම් වෙලා ඊයේ රෑ ඉදන්ම ඔට්ටු ව...අයියෝ කම්පියුටර් එක ජෑම් වෙලා ඊයේ රෑ ඉදන්ම ඔට්ටු වෙලා දවල් වෙද්ද්යි හදා ගත්තේ.මේක දැක්කේ දැනුයි බං.මොකෝ සීන් එක කියහන්කෝ බොල....???අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-43581977393560017362011-03-11T18:53:12.408+05:302011-03-11T18:53:12.408+05:30සුභ පතන්න පරක්කු උනා. ඇයි මොකද වුනේ යාළු?සුභ පතන්න පරක්කු උනා. ඇයි මොකද වුනේ යාළු?ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-11877242864168168182011-03-11T17:19:38.208+05:302011-03-11T17:19:38.208+05:30wt ?. wt hapnd ?wt ?. wt hapnd ?රොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-33196813879137702562011-03-11T17:04:58.891+05:302011-03-11T17:04:58.891+05:30හ්ම්....වැඩේ හාල් විය ..හ්ම්....වැඩේ හාල් විය ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-84114106881016786202011-03-11T15:03:02.672+05:302011-03-11T15:03:02.672+05:30කොල්ලට ශුවර් එකටම වැඩේ හරිය යනවා.. ඔන්න සුබ පැතුම්...කොල්ලට ශුවර් එකටම වැඩේ හරිය යනවා.. ඔන්න සුබ පැතුම් මගෙනුත්...Buddhika Krishanhahttps://www.blogger.com/profile/04928408905767495720noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-46335943561583980932011-03-11T13:59:08.604+05:302011-03-11T13:59:08.604+05:30සුබ පැතුම්සුබ පැතුම්රොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-87083878905845780442011-03-11T13:27:49.174+05:302011-03-11T13:27:49.174+05:30ලඟදිම අපිට හිස් අහසට නෙවෙයි, " නිල් අහසට &quo...ලඟදිම අපිට හිස් අහසට නෙවෙයි, " නිල් අහසට " එන්න ලැබේවා.
මචං පුලුවන් නම් ලියමු දෙන්න යන්නේ නැතුව කෙලින්ම ගිහින් කියපං.රොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-47719179677153018032011-03-11T11:34:18.174+05:302011-03-11T11:34:18.174+05:30මම හිතන්නෙ නෑ බං නිල්නෙතු එකපරටම හා කියයි කියල. ඒ ...මම හිතන්නෙ නෑ බං නිල්නෙතු එකපරටම හා කියයි කියල. ඒ ඉතිං කෙල්ලන්ගෙ හැටිනෙ. ඩිංගක් විතර ඉවසිල්ලෙන් වැඩ කරන්න. අද හැන්දෑවට බෑ කිව්ව කියල බාගයක් අමුවෙන්ම ගහනව නෙවෙයි.

බැරිම උනොත් ඔය ලියුං පැත්තක දාල මෙන්න මේ මන්තරේ කියහං.

"නංගී, මට ඔයාව ඕනෙ"

මටනං ඔය වචන ටික කිරිගහට ඇන්න වගේ හරිගියා ඒ කාලෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-23062258541986872202011-03-11T11:10:50.888+05:302011-03-11T11:10:50.888+05:30යන, යන තැන හැමෝම ගෑනු ලමයි ගැනමයි කතාව. එයාලව ඉතින...යන, යන තැන හැමෝම ගෑනු ලමයි ගැනමයි කතාව. එයාලව ඉතින් මොන නමින් අමතන්නද මන්දා. කොහොම උනත් ඔය 'නිල් ඇස්' අයිතිකාරිය ඔයාටම ලැබෙන්න කියලා ඉතසිතින් ප්රාර්ථනා කරනවා. එතකොට අපට තව ලස්සන කවි කියවන්න ලැබෙයි.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com