tag:blogger.com,1999:blog-7028388704135222665.post8081672135538382684..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: ආදරබර Network එක හෙවත් ගල් කොරියේ ලවු එක .හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-7028388704135222665.post-53838921936952779532012-05-30T23:01:32.697+05:302012-05-30T23:01:32.697+05:30හැබැයි ඉතින් හැබෑ ජීවිතේටත් ජාල ගත කරන්න පටන් ගත්ත...හැබැයි ඉතින් හැබෑ ජීවිතේටත් ජාල ගත කරන්න පටන් ගත්තොත් ලෙඩක් හදාගෙන තමයි නතර වෙන්නෙවර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-30557547334560146962011-06-12T21:24:43.929+05:302011-06-12T21:24:43.929+05:30"බලපන් සඳරු ඒකි උඹට වඩා කොච්චර මහතයිද ? උඹ නි..."බලපන් සඳරු ඒකි උඹට වඩා කොච්චර මහතයිද ? උඹ නිකං අඩි කෝදුව වගේ .ඒකි බෙර කඳක් වගේ .. බැරි වෙලාවත් උඹ ඒකිව බැන්ඳ දවසක. වැරදීමකින් උඹ ඒකිට යටවුණොත් මොකද වෙන්නේ …? ..උඹව චප්ප වේවි බං.. "

උඹ අච්චර වර්ණනා කරලා, ආශ්චර්යගේ ෆොටෝ එහෙකුත් දාලා දැන් කියනවා බෙර කඳක් කියලා.....!

හරි හරි නියමයි ... අර දුකා කිව්වා වගේ සීන් එක නිකන් ෆිල්ම් එකක් වගේ මැවිලා පේනවා..... ඉතුරු ටිකත් කියපන් මලේ....!

ඈ බං.... උඹ යකෙක්නෙ.... පැයකින් නෙට්වර්ක් එකක් දැම්මා කිව්වහම ඔෆිස් එහෙක.....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-52001091256777321632011-06-10T18:20:54.502+05:302011-06-10T18:20:54.502+05:30එල එල අදම තමයි මේ පැත්තෙ ආවෙ....එක හුස්මට සේරම කි...එල එල අදම තමයි මේ පැත්තෙ ආවෙ....එක හුස්මට සේරම කියෙව්ව..එකින් එකට කොමන්ට් කරන්න වෙලාව නැති එක ගැන සමාවෙන්ට ඕනෙ...මං බ්ලොග් ලිවිල්ලට අලුත් ටිකක් ඒ පැත්තෙත් ඇවිත් අදහසක් දීලයන්න
http://photoshopapethaleta.blogspot.com/
http://sanhithawa.blogspot.com/Saweerahttps://www.blogger.com/profile/13858948177082856727noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-90969590311687706182011-06-10T14:45:34.926+05:302011-06-10T14:45:34.926+05:30සිරා කියන්නේ සිරාම සිරා ඈ . . මැවිලා පේනවා සිදුවීම...සිරා කියන්නේ සිරාම සිරා ඈ . . මැවිලා පේනවා සිදුවීම් ටික . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-90531993800282943822011-06-08T21:13:42.148+05:302011-06-08T21:13:42.148+05:30@pissi = ඇයි පිස්සි ඔයා අකමැතිද දූවිල්ලට
............@pissi = ඇයි පිස්සි ඔයා අකමැතිද දූවිල්ලට

@Anonymous = මෙන්න දැම්මා මචං ඉතිරිය

@Luckey = ලකී මචං මේං ලිවුවා මේං පබ්ලොස් කරා

@nawammawatha= ඒ උනාට බං මං චප්ප උනොත් !

@ශාන්=මට අඳුරන්න බැරි උනා මකුලුවෝ ඊමේල් එක දාන්න මම ඒකෙන් එවන්නම් මචං

@කේෂාන් De சில்வா = මම චාටර් එකක් කෑවේ නෑ මචං පොඩි පසු තැවීමක් වින්දා ..ඉතින් ඉතින් වෙල්කම් බැක් ..

@රන් සමනළියක් = මේං ලීවා ගිහිං බලලා එන්නහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-54320681450423574592011-06-08T10:30:22.635+05:302011-06-08T10:30:22.635+05:30මේ සදරු කෝ මේකේ ඉතුරු ටික ඔයාටත් බාල ගිරි දෝෂය ද?මේ සදරු කෝ මේකේ ඉතුරු ටික ඔයාටත් බාල ගිරි දෝෂය ද?රන් සමනළියක්https://www.blogger.com/profile/17405920345818105020noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-29958512176451872382011-06-08T07:12:23.374+05:302011-06-08T07:12:23.374+05:30සදරු උඔ නම් පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැනේ බං.... බලම...සදරු උඔ නම් පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැනේ බං.... බලමුකො මේ පාර කන චාටර් එක මොකක්ද කියල?...

මට මග හැරුනු ඔයාගෙ පරන Post ටිකත් කියවන්න ඕනෙ...කේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-86915768144063753072011-06-07T21:14:51.284+05:302011-06-07T21:14:51.284+05:30අඩේ සොරි බං...මොකුත් කියන්න බැරි වුනාට...උඹලගේ ගම ...අඩේ සොරි බං...මොකුත් කියන්න බැරි වුනාට...උඹලගේ ගම තව හොඳයි අඩුතරමේ ඩොංගලයක්වත් පාවිච්චි කරන්න පුළුවන් හැබැයි අපේ ගෙදර පැත්තේ තාම ඩයල්-අප්...ඉතින් මංතුමාට මේ පැත්තේ එන්න විදියක් තිබ්බේ නැ....
මේ උඹ ඉපදුන නැකත මොකක්ද?යන යන තැන කෙල්ලෝ සෙට් වෙන්න....

කැමති නම් මූණු පොතේ ඉල්ලීමක් එවපන් අඳුරගන්න ආසයි.....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-58018895083191908572011-06-07T17:38:51.675+05:302011-06-07T17:38:51.675+05:30ඈ බං උඹේ හිත නොගිය එක කෙල්ලෙක්වත් නැද්ද මේ අහල ගං ...ඈ බං උඹේ හිත නොගිය එක කෙල්ලෙක්වත් නැද්ද මේ අහල ගං හතක. අනේ බං ඔය මහත කජ්ජක්ද? බලාපන් ලෙස්ටර් සුමිත්රා :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-57740559043055925592011-06-07T16:02:32.560+05:302011-06-07T16:02:32.560+05:30කෝ...................................................කෝ......................................................ඉතුරු ටික ?ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-60861983088140717562011-06-07T08:26:02.181+05:302011-06-07T08:26:02.181+05:30ko ithiri tika???aaa......
:-@ko ithiri tika???aaa......
:-@Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-40507708846578095382011-06-06T16:10:27.667+05:302011-06-06T16:10:27.667+05:30මෙන්න තව එකක්! :Pමෙන්න තව එකක්! :Ppissihttp://pissigeloke.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-90822920205562255172011-06-05T23:10:19.068+05:302011-06-05T23:10:19.068+05:30@තටු සිඳුනු සමනළියක්ය= ඉකමනට ලියන්නම් නගා මේ බ්ලොග...@තටු සිඳුනු සමනළියක්ය= ඉකමනට ලියන්නම් නගා මේ බ්ලොගර්වල අවුලක් ආවන්නේ ..

@රවී = ඒ ගොල්ල වීදුරු වලින් කාමරයක් හදලා එකේ ඇතුලේ තමයි ඔෆිස් එක දාලා තිබ්බේ .ඒකනිසා අවුලක් නෑ හැබැයි මාර රස්නේයි

@සෝරෝ = එවකට මම කුඩා කොළු ගැටයා නේ ..අහස් මාලිගා සෑදීම මගේ විනෝදාංෂය ඒකාලේ

@තරු අහස = මගේ යාළුවේ උඹ කොහේද මෙතුවක් කල් උන්නේ ..? වරෙං වරෙං උඹව දැක්කම තියන සතුට

@Anonymous = ස්තූතී මවං . නම නොකියා ගියාට කමක් නෑ උඹ දීපු ප්රසන්සාව මට රටක් වටිනවා .මම ඉතින් මචං උපං ගෙයි බයියා ඒක ඇත්ත ඒත් ඉතින් ලැජාවෙන්නේ මොකටෙයි ? තරහ වෙන්නෙත් මොකටෙයි උඹලා එක්ක තරහ වෙන්නේ නෑ බොලවු මම කවදාකවත් .ස්තූතියි ඇනා මචා! බොක්කෙන්ම

@rdharsana = බලන්නකෝ මට හරක් ඇන්නා වගේ තමයි මතක

@priyantha = ඒක කරන්න හැකි කෙල්ලෙකුට පමනයි මට නම් බෑ ඊයා !! ස්තූතියි ප්රියන්ත අයියේ ..ඉක්මනට දෙන්නම්

@හසී අක්කේ = ඉතින් ඊටපස්සේ බයිකේ හැප්පිලා මම මැරුනා !! :)

@නදී = වීදුරු කාමරයක් ඇතුලේ තමයි මැසින් සේරම තිබ්බේ ඒකට දූවිලි තියා සුලං පොදක්වත් යන්නේ නැතුවා !

@කල්හාර දිසානායක = ඒක කෑදරයක ඇරඹුමක් කල්හාර අයියේ .ඔන්න බලන්නකෝ මට වෙච්ච වැඩේ

@අකීකරු හිත = ඉක්මනට ලියන්නම් අක්කේ ..ස්තූතියි

@බීටා = බලහංකෝ ඒකි මෙන්න මෙහෙම කරා නේ මල්ලියේ !

@චතුවා = ලියනවා මචෝ පබිලිස් කරන්න බැරියෝ !

@පූසා = ස්තූතියි පූසෝ ඉකමනට දෙන්නම්

@Hishan Melanga = ගල් කිඩු ආග්රහනය කරාම ඔහොම වෙනවා මචං :)

@Praසන්ன = අයියේ ! අම්මා අප්පා දැක්කා වගේ තියන සතුට . ඔයා දැක්කම .අනි බ්රාංච් එකේ නාකි ආච්චි කෙනෙක්වත් හිටියේ නෑ !

@Heeniyata = බලන්නකෝ මාව ගල්රෝලකට යටවෙච්ච හැටි ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-121103208298977742011-06-05T18:17:38.719+05:302011-06-05T18:17:38.719+05:30වෙලාවට ගල්කුඩු හරහට හිටියෙ.....නැත්තන් මෙලහටත් නැව...වෙලාවට ගල්කුඩු හරහට හිටියෙ.....නැත්තන් මෙලහටත් නැව ගොහින් එහෙනං....හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-74723341551656020932011-06-05T08:17:02.763+05:302011-06-05T08:17:02.763+05:30හදිස්සි වෙන්න එපා බං. ඔය නෙට්වර්ක් එකේ ඉතුරු කෑල්ල...හදිස්සි වෙන්න එපා බං. ඔය නෙට්වර්ක් එකේ ඉතුරු කෑල්ල අනිත් බ්රාන්ච් එකේ ඇති.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-59561849900562189192011-06-05T07:52:52.822+05:302011-06-05T07:52:52.822+05:30මගේ හදවත සන්තානයත් හිරි වැට්ටිල ගියා...මගේ හදවත සන්තානයත් හිරි වැට්ටිල ගියා...Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-85567733787509573172011-06-04T19:12:12.512+05:302011-06-04T19:12:12.512+05:30යකෝ මේකත් මට මිස් වෙලා :( කමක් නෑ තාම කතාව ඉවර නෑන...යකෝ මේකත් මට මිස් වෙලා :( කමක් නෑ තාම කතාව ඉවර නෑනේ. ඉක්මනට ඉතුරු ටිකත් ලියපන් මචංපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-20798758275015975582011-06-04T17:41:30.392+05:302011-06-04T17:41:30.392+05:30හික්ස් හික්ස්.. එල එල.. ඉක්මනට නෙක්ස්ට් පාට් එක ලි...හික්ස් හික්ස්.. එල එල.. ඉක්මනට නෙක්ස්ට් පාට් එක ලියන්ටෝ..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-53061213154528656652011-06-04T15:06:03.243+05:302011-06-04T15:06:03.243+05:30මොකක්ද අයියේ කෙල්ල දැම්ම ඇක්ශන් එකමොකක්ද අයියේ කෙල්ල දැම්ම ඇක්ශන් එකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-46490864164872703502011-06-04T13:32:35.947+05:302011-06-04T13:32:35.947+05:30ඉතිරියත් දාන්න ... ඊට පස්සේ කියන්නම්කො මොනා හරි..ඉතිරියත් දාන්න ... ඊට පස්සේ කියන්නම්කො මොනා හරි..අකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-24375911053964028032011-06-04T12:27:53.764+05:302011-06-04T12:27:53.764+05:30ඔන්න මාත් ආවා .......
මේ ආදරයක පටන් ගැන්මක්ද ........ඔන්න මාත් ආවා .......
මේ ආදරයක පටන් ගැන්මක්ද ..........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-50229479396230176712011-06-04T11:08:47.052+05:302011-06-04T11:08:47.052+05:30ඉතුරු ටිකත් ඉක්මනට දාන්නෝ...මැශින්ස් ඉතුරු වෙලා ති...ඉතුරු ටිකත් ඉක්මනට දාන්නෝ...මැශින්ස් ඉතුරු වෙලා තියෙයිද දන්නෙ නැ අච්චරම දූවිල්ල නම්.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-14063079848354937522011-06-04T09:32:52.698+05:302011-06-04T09:32:52.698+05:30හි හි ඉතින් ඉතින්.....හි හි ඉතින් ඉතින්.....හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-37672171467449929362011-06-04T08:22:03.417+05:302011-06-04T08:22:03.417+05:30අර ඇක්ෂන් එක පොඩ්ඩක් කරල පෙන්නමුද? එලටම ලියල තියනව...අර ඇක්ෂන් එක පොඩ්ඩක් කරල පෙන්නමුද? එලටම ලියල තියනවා සඳරූ නියමයි. කියන්න දෙයක් නෑ. නික්න් පැත්තක ඉඳන් කියවන අපිත් බලන් ඉන්නවා වගේ දැනෙන්න ලියන එක හැමෝටම කරන්න බෑ. ඒත් ඒක මේ අපූරුවට කරල තියෙන්නේ. ඉතිරිය ඉක්මනට එයි කියා හිතනවා.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-86539303511318728862011-06-04T02:33:34.038+05:302011-06-04T02:33:34.038+05:30මට කතාවේ අනිත් හරිය හිතා ගත හැකි . උබ අතින් කාලා හ...මට කතාවේ අනිත් හරිය හිතා ගත හැකි . උබ අතින් කාලා හරක් බැලුවා නේ ද? lolRaVanahttps://www.blogger.com/profile/01517023314710860860noreply@blogger.com