tag:blogger.com,1999:blog-7028388704135222665.post8112790364506828573..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: සැඟව ගිය මවු සෙනෙහසක් සොයා ගිය ඇත්තම කතාවක්හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-7028388704135222665.post-31072511411362735212012-01-16T18:34:16.965+05:302012-01-16T18:34:16.965+05:30හුග දවසකට පස්සේ තමා මල්ලිගේ පෝස්ට් එකක් කියවන්න ලැ...හුග දවසකට පස්සේ තමා මල්ලිගේ පෝස්ට් එකක් කියවන්න ලැබුනේ.
කිතුලා ගැන ඉහින් කනින් කලින් පෝස්ට් වල අහලා තිබුනට මේක තමයි මම් හිතන විදිහට කිතුලා ගැනම ලියවුන එකම පෝස්ට් එක.

අනිත් පෝස්ට් එකත් කියවලාම එන්නම්.

ප.ලි. - මායාරංජන් පරපුරේ නවතම ලේඛකයා (එහෙම තමා පත්තරේ මල්ලිව හදුන්නලා තිබ්බේ.)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-11518483997290036142012-01-14T21:22:05.906+05:302012-01-14T21:22:05.906+05:30Mu nam puduma dial ekkakne.Mona unath hoda uthsaha...Mu nam puduma dial ekkakne.Mona unath hoda uthsahawanthaya.Labenna Athi ne uta uge ammawa ayye.Hashan Kaveesha Thalgasduwahttps://www.blogger.com/profile/18055474686274376752noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-20456788932594656602012-01-14T12:09:10.091+05:302012-01-14T12:09:10.091+05:30ඒයි සඳරු...මොකෝ මලේ ඕකට කිතුලයි කියන්නෙ හැබෑටම?......ඒයි සඳරු...මොකෝ මලේ ඕකට කිතුලයි කියන්නෙ හැබෑටම?......Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-11732871520183352142012-01-14T08:55:54.408+05:302012-01-14T08:55:54.408+05:30@හිස් අහස,
අනිවා මලේ, මේ පැත්තෙ වරෙන් කියපු වචනෙ ර...@හිස් අහස,
අනිවා මලේ, මේ පැත්තෙ වරෙන් කියපු වචනෙ රත්තරන් වටිනවා ...
පුලුවන් වෙලේක එනවා ෂුවර් .........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-37817374296875738422012-01-14T06:29:24.139+05:302012-01-14T06:29:24.139+05:30තව පොඩි වෙලාවකින් ඉතුරු ටික දැන ගන්න පුළුවන් වෙයි...තව පොඩි වෙලාවකින් ඉතුරු ටික දැන ගන්න පුළුවන් වෙයිනේayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-69848894219047450562012-01-14T06:07:45.184+05:302012-01-14T06:07:45.184+05:30ei ban tika tika danne.. ekapara kiyala dapanako.....ei ban tika tika danne.. ekapara kiyala dapanako.. wedata nogihin innat hitai heta ithuru tika balanakan iwasillak neti nisa.. eth uba den tikak ganan ussala nisa nodemmot kiyalath hitai... ela ela ohoma yan....krishhttps://www.blogger.com/profile/07852748503041202818noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-37200309256794306202012-01-14T01:13:30.645+05:302012-01-14T01:13:30.645+05:30දෙකට කැඩුවාට අපගේ තදබල විරෝධය !!!!දෙකට කැඩුවාට අපගේ තදබල විරෝධය !!!!සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-17022517048605729162012-01-14T00:39:49.504+05:302012-01-14T00:39:49.504+05:30උඹ මාසෙට දානවා කියපු පෝස්ට් 4 න් 2 ක් මේ විදිහට දා...උඹ මාසෙට දානවා කියපු පෝස්ට් 4 න් 2 ක් මේ විදිහට දාපු එකනම් වැරදියි කොල්ලෝ...
හෙට උදේ වෙද්දී කිතුලගේ කතාවට කමෙන්ට් කරන්නම්
හැබැයි ඉතින් මම නැගිටිද්දී උඹලගේ වේලාවෙන් අඩුම ගානේ 11:00 වත් වෙයි :(
කමක් නැහැ, නැගිට්ට ගමන් ලැප ඔන් කරලා හිස් අහසට ගොඩ වදින්න ඕනේලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-27938210254727164782012-01-13T23:59:29.894+05:302012-01-13T23:59:29.894+05:30@වෙද මහත්තයා:
බීම නැති උනාට කමක්නෑ . . . සැන්ඩි, ...@වෙද මහත්තයා:
බීම නැති උනාට කමක්නෑ . . . සැන්ඩි, බයිට් තියනවනෙduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-73167348020837847012012-01-13T22:00:28.934+05:302012-01-13T22:00:28.934+05:30මල්ලි සදරැ මම අලුතෙන් ඔයාෙග් බ්ලොග් කියවන්නෙක්, බ...මල්ලි සදරැ මම අලුතෙන් ඔයාෙග් බ්ලොග් කියවන්නෙක්, බ්ලොග කියන්නෙ මොනවද කියල වත් දන්නෙ නැහැ. පත්තරේ දැකල ආවෙ. මම අජිය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-13123105266418142622012-01-13T21:25:34.493+05:302012-01-13T21:25:34.493+05:30නොඉවසිල්ල මචන්.. නොඉවසිල්ල..
අඩේ බ්ලොගර් කාරයා උබ...නොඉවසිල්ල මචන්.. නොඉවසිල්ල..

අඩේ බ්ලොගර් කාරයා උබත් එක්ක ඔරොප්පුද ? ඌ උබට රිප්ලයි ඔප්ෂන් එක දීලා නෑනේ..!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-51899950949840267702012-01-13T21:23:38.054+05:302012-01-13T21:23:38.054+05:30දැන් ඉතින් තොරු මොරු අස්සෙ අපි ගහන් කමෙන්ට් පේන්වද...දැන් ඉතින් තොරු මොරු අස්සෙ අපි ගහන් කමෙන්ට් පේන්වද මන්ද..ඔන්න ඔහෙ කොකටත් පුරුද්දට උඹට මුකුත් කියලම යනව..
එක්කො පොස්ට් එක ගැන නෙවෙ මම කියන්නම් උබට පේනයක්

අම්පාර පැත්තෙන් ගිහින් ඔය නුවර පාර සන්ධියට වෙන්න බලාගෙන යනකොට මට පේනවා ගුරු පාරක්,... අලි ගහන කැලේ මැද්දෙන් මේ ගුරු පාර දිගේ යනකොට හම්බු වෙයි ගෙයක්..කොස් ගහක් ඇති ඉඩමේ..

ඔය ගෙදර බෙහොම පින්වන්ත අම්ම කෙනෙක්ට දාව පුත්තන්ඩියෙක් ඉන්නව.කොල්ල ලිවීමට බොහොම දස්සයි..කොල්ල ලියන කරන එව්වා ගමේ මිනිස්සුන්ට කියවන්ට ඉඩ ප්‍රස්ථාව අඩු වුනාට මුලු ලොකේම ඉන්න සිංහල දන්න ඕනි එකෙක්ට පුලුවන්..ඔහොම වාත වේවි ලිය ලිය ඉන්නකොට කොල්ලගෙ මේ හැකියාව දැකපු තවත් පොරක් මේ හැකියාවෙන් ඉස්සරහට යන්න පොට හදල දෙනව..හිත හොද කොල්ලෙක් නිසා ඌට වරදින්නෙ නැ..බොහොම දියුනු වෙනව..ගමට අලොකයක් වෙනව..කොල්ලට සද්ද දාපු ඉස්කොලේ වසවර්ති ගුරු අම්මන්ඩිලට කවදහරි මල් මාලයක් දාල මේ ආදි ශිශ්‍යය පිලිගන්ට වෙනව..

බුලත් කොලේක රුපියල් 100ක් ඔතල තිබ්බම හොදටොම ඇති මේ විස්තරේට...පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-55783974522419071192012-01-13T20:21:00.554+05:302012-01-13T20:21:00.554+05:30ඔක්කොම කියවලාම කමෙන්ට් එකක් දාන්නයි ඉන්නේ..ඔක්කොම කියවලාම කමෙන්ට් එකක් දාන්නයි ඉන්නේ..පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-42009030727411230572012-01-13T20:00:46.543+05:302012-01-13T20:00:46.543+05:30@Mithuru = ඒක තමා කියන්නේ මූ මටත් හොරෙන් තමා ගිහින...@Mithuru = ඒක තමා කියන්නේ මූ මටත් හොරෙන් තමා ගිහින් තියෙන්නේ

@තරූගේ ලෝකය = හෙට උදේ වෙනකම් ඇහැරලා ඉන්නද යාලු හදන්නේ

@අසරණයා =ඔයාටත් ස්තූතියි හරිය ! හරිය කියන්නේ මොකද්ද කියලා අපි දන්නෙත් නෑ ඒත් අපිත් හරිය කීවා

@කතන්දර = මම ඔය වචන සෙට් එක හොය හොය තමා උන්නේ ඒත් මට ඒක අමතක වුණ නිසා නිකම්ම යාලුවෙක් කියලා දැම්මා . ස්තූතියි කතන්දර

@sithuwam = ගොඩ දෙනෙක් ඇති අම්මලා දැක නැති

@කස්ස = හෙට උදේම දෙන්නම් කස්සෝ

@මහිම්ම මදුරංග = හෙට උදේ හතයි හත වෙද්දී මචං අන්තිම කතාව ලැබිලා ඇති

@Anonymous = තෑන්ක්ස් මචෝ

@මුහුදු කොල්ලකාරයා = අත රිදෙනවා බං ටයිප් කරලම ඒකයි කොටස් දෙහෙකට කැඩුවේ

@Dinesh = කියලා වැඩක් නෑ බං එහෙම යාලුවෝ ඉන්නේ එක අතක ඇඟිලි ගානටයි

@හිතුවක්කාරි = යකෝ මට ශේෂ්ථ මොකෙක් කීවා . මගේ නංගියත් මට කතා කරන්නේ මෙහෙ වරෙං අයියේ කියලා . අනේ බං නඟේ මට ඔය පට්ටම් එපා මට අඩෝ කියලා කතා කලත් මට ෆන් . රික්වෙස්ට් එකක් ඇස්පට් කරන එක අතින් පයින් යන වැඩක්ද බං ස්තූතියි ඉතින් අපිට ඉන්වයිට් කලාට

@Anonymous = යාලුවාගේ අම්මා උන්නේ කුමාර කන්ද ගමේ නම් නෙවෙයි ඊට ටිකක් ඈත තැනක බලහං මගෙ මිත්‍රයා හෙට අන්තිම කොටස . එහෙනම් අපි ගියා ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-76184645127891514202012-01-13T20:00:37.029+05:302012-01-13T20:00:37.029+05:30@Kasun = බලා ඉදහන්කෝ හෙට තමා අන්තිම කොටහ
...........@Kasun = බලා ඉදහන්කෝ හෙට තමා අන්තිම කොටහ

@යසයා = ඉඳහන් බොක්ක ඉවසලා

@අපි අපි වගේ = මෙගා නොවේ මචෝ හෙට තමා අන්තිම කොටහ

@ඔබ නොදුටු ලොවක් = මොනා කරන්නද මචෝ ලියන්ඩ කම්මැලියි නෙව

@දිල් = මම ඉතින් ඔය පැත්ත ගැන දන්නේ නෑ අක්කේ කිතුලා තමා කීවේ . හෙට බලන්ඩ ලාස්ට් කොටහ

@ItalyDilan = බලාන ඉඳහන් මිත්‍රයා . හෙට වෙනකම්

@tharurasi = එහෙනම් ආසාව තියාන ඉන්ඩ එපා ඔයත් බ්ලොග් එකක් පටන්ගන්න . අපි ඉන්නවා නේ ඕන හෙල්ප් එකක් ඉල්ලන්ඩ ඔය දකුනු පැත්තේ පාත මගේ ඊ තැපැල් ලිපිනය ඇති පටන් ගත්තම මටත් කියන්න

@ඔබ්සර්වර් අයියා= . ඔතන තව හැන්ඩ්සම් බුවෙක් හිටියා ඌ තමා ෆොටෝ එක ගත්තේ . කෙල්ලක් සෙට් වෙනවා නම් ඉතින් අපි එපා කියයි .

@සරත් ලංකාප්‍රිය = අපේ ගමේ උං කියන වල් කතා අහලද මන්දා උං වල් වුණේ . මම හිතන්නේ උං වනේ හිටි නිසා වෙන්ටැ

@sAm sRi = ස්තූතියි මිත්‍රයා . හෙට දාන්නම් ෆයිනල් එක

@nawammawatha= හිස් වෙලා නම් අපි දෙන්නා බොමුද ?

@ගැමියාගේ පත් ඉරුව = ස්තූතියි මචෝ මේ මාසේ කතා හතරම ලියන්නම් ඒක පෝස්ට් වලින් කඩන්නේ නෑ මම .

@බට්ටි = පික්සුද බට්ටියෙ . හෙට උදේ හතයි හතට මම පෝස්ට් එක පල වෙන්ඩ සියල්ල සූදානම් කරලා ඉවරයි

@මහේල - හික්කඩුව = මහේල මිත්‍රයා . මම නම් කවදාවත් දකුනේ ඇවිදිල්ලා නෑ මම හෙට කොටසින් කිතුලා දැන් ඉන්න පලාත ගැන ලියන්නම් සමහර විට උඹලට ඌව හම්බ වේවි .ඉතින් ආයුබෝං කීවා මගේ පොඩි බ්ලොග් එකට . ස්තූතියි දුන්න අදහස් ගොන්නට

@Ice (අයේෂා කුලතුංග) = හතයි හතට පෝස්ට් එක දාන්නම්

@සිතුවිලි නිහඬයි = ඔවු තියනවාලු කිතුලා තමයි මට ඒක කීවේ මම නම් ඉතින් දකුනේ පය ගහපු කෙනෙක් නෙවෙයිනේ . හෙට දෙන්නම් ඉතිරිය

@uwiniran = මගෙ බොක ෆිට් එක තමා බං ඌ

@Chinthaka_tc = ඉන්නකෝ යාලු එහෙට දෙන්නම් ෆයිනල් කොටසහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-1255914862260412042012-01-13T19:59:58.565+05:302012-01-13T19:59:58.565+05:30@වෙද ගෙදර මහ වෙදනා = වෙද මාමා දකුනේ ඉන්න කෙනෙක් බව...@වෙද ගෙදර මහ වෙදනා = වෙද මාමා දකුනේ ඉන්න කෙනෙක් බව මම දන්නේ ඊයේ පෙරේදා නෙව අනේ ඉතින් මම ඊගාව කොටසෙන් කිතුලාව හඳුන්වලා දෙන්නම් එයාව ඔය පාරේ තොටේදී හමු වුනෝතින් අඳුරගන්න එහෙනම් වෙද මාමේ .

@ගයාන් = එලම තමා හෙට එන්ඩ

@පිස්සා පලාමල්ල = මම බ්ලොග් එක නවත්තන්න තවම යන්තම්වත් හිතලා නෑ අයියා උඹ නිසා පටන්ගත්ත ලිවිල්ල නවත්තනවා නම් මුලින්ම කියන්නෙත් උඹට තමා

@පන්සල් හන්දිය = ඉස්සර මීට වඩා ලස්සනයි අපේ පැත්ත බං දවසක වරෙං මේ පැත්තේ

@ප්‍රියන්ත = කොහේද අප්පා ගිහින් හිටියේ ? හෙට එන්ඩ ඉතිරිය බලා යන්ඩ

@ගිහාන් = බොස් මොකුත් කීවේ නෑ පත්තරේ මූන දාගත්ත එක ගැන නම් මට ගොඩක් ප්‍රශංසා කලා

@Ama =සමාවෙන්ඩ අමා . හෙට උදැහැනැක්කෙම ලියා දාන්නම්කොයි

@වලාකුලක් ගැන සිතුවිලි = එහෙමද ? මම කීවේ හෙට උදේ කියලයි . හිකි හිකි එයා රැවටිලා

@Anonymous = සමාවෙන්ඩ යාලු . මේ ඉයර් එක මට ටිකක් වැඩ අධිකයි ඒක නිසා ටිකක් ස්ලෝ වුණා දැන් ආයෙම ලියන්ඩ ආවා

@පිණිබින්ඳු = බෑ බෑ

@Sihina = ඇත්තටම මුන ගැහුණා ඔයා හෙට දිහෑට ඇවිදිල්ලා බල්න්ඩකෝ මොකෝ වුණේ කියලා

@Harshana = මම ඉතින් මේක උඹට මුලින්ම කීව නෙව

@Podi Kumarihami = උපමා එන්නේ මගේ ඔක්ඳ වූ හද පතුලෙන් නෙව අක්කේ

@ප්‍රසන්න ( වත්තල ) = ප්‍රසන්න අයියා . ඉතින් මේ පැත්තට වෙල්කම් කීවා . අනේ ඉතින් ඔය හිතෙන දේ වෙච්ච දේ එහෙම්ම ලියා දානව මම වැඩිය හිතන්නේ මතන්නේ නම් නෑ ඒත් ඉතින් උඹලාට ඒක රසවත් නම් මටත් හැපී . ඉතින් දිගටම එන්ඩ මේ පැත්තේ

@Janaka Rathnayaka = හෙට දිහාට එන්ඩ ලාස්ට් කොටහ බලන්ඩ

@Praසන්ன =හෙට උදේම කතාව දාන්නම් මචෝ

@ඉන්ද්‍රජිත් = ඕකේ පුතා !!

@බට්ටා = සොරි බට්ටේ . මට අම්බානෙට වැඩ තිබුණා ඒ අස්සේ පොඩි මුදල් හතල් ප්‍රශ්නයකටත් යට වුණා . ඔන්න ඉතින් ආයේ ලියන්ඩ ආවා

@Senna = යකෝ මේක ලීවේ අද, ඉතිරිය බලන්ඩ හෙට එන්ඩ .

@න දී = ඒම කෝමද බෑ බෑ දන්නෙම නෑහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-75561509413920577222012-01-13T19:57:55.060+05:302012-01-13T19:57:55.060+05:30@Nuwan Tharaka = එහෙනම් ඉතින් මිත්‍රයාව වෙල්කම් කි...@Nuwan Tharaka = එහෙනම් ඉතින් මිත්‍රයාව වෙල්කම් කියලා පිලිගන්නවා මේ පැත්තට . ඒ දවස් වල දන්නවා නම් මමත් එනවා ඔයාලෑ දිහා

@ඉඳුනිල් = ගිය වතාවෙත් දෙවනි කමෙන්ට් එක දැම්මේ ඔයා . හෙට වෙනකං ඉදින් මගෙ මිත්‍රයා ටිකක් ඉවසලා

@Raj = මම එන්න උත්සහ කරන්නම් ඒත් බං අප්‍රේල් කියන්නේ මට වැඩ ගොඩ ගැහෙන මාසයක් මගේ සියාගේ පලතුරු කඩේට බිස්නස් වැඩිම මාසේ තමා අප්‍රේල් ඉතින් එයාට පොඩි සප් එකක් දෙන්නත් ඕනෙ . කෝමහරි මම උපරිම ට්‍රයි එක දෙන්නම් මගේ
මචෝ .

@ශානු = අපොයි නෑ හෙටින් ඉවරයි

@ප්‍රාර්ථනා = අප්පා අපි ඉතින් ඔවුවා දන්නේ නෑ නෙව අපි ඉතින් නැගෙනහිරනේ . ස්තූතියි ප්‍රාර්ථනා . ඔයාලගේ හයිය තමා මේ අකුරු වෙන්නේ . දවසක එන්න ඕනෙ ඔයාලගේ ගෙවල් පැත්තේ

@නචියා = හෙට දිහාට මෙහේ එන්ඩ නචියෝ

@ලහිරු= මචෝ සඳරුවා කවද්ද මෙගා දුන්නේ මම ලියාපු දිගම සීරිස් එකත් කොටස් තුනයි . මේක හෙටින් අහවරයි

@ගිම්හානි = කිතුලා ගැන මම මීට පෙර කීප වතාවක්ම ලියලා ඇති ඌ මගේ හොඳම යාළුවා නෙව

@රාජ් = කිතුලට දැන් ලැප් එකකුයි ඩොංගල් එහෙකුයි තියනවා ඉතින් මගේ මග පෙන්වීම යටතේ ඌ දැන් බ්ලොග් කියවනවා .

@බීටා = හෙට දිහාට මෙහේ මංදො කරහංකෝ බීටා මලයන්ඩි

@පොඩ්ඩා = වරෙං පොඩි එකෝ අපි මග බලං ඉන්නේ

@cjgayan= මොනා කරන්නද බොලේ ලියන්න තියන ටයිම් එකත් ටිකක් විතර අඩුයි නෙව ඒකයි .

@saumiya = හෙට උදේ හතයි හතට පබ්ලිශ් වීමට සියල්ල සූදානම්ව පවතීහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-84467154063315807212012-01-13T19:45:23.227+05:302012-01-13T19:45:23.227+05:30කුමාරකන්ද කිට්ටුව තමයි මමත් ඉන්නේ..කතාව යනකොට බලමු...කුමාරකන්ද කිට්ටුව තමයි මමත් ඉන්නේ..කතාව යනකොට බලමු කොහෙද කියලා යලුවගේ අම්මා ඉන්නේ...:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-47976690579221266052012-01-13T19:43:39.365+05:302012-01-13T19:43:39.365+05:30අයියා අපිට ගණන් උස්සලා.. අවසාන කොටස එනකම් හිටුකො ද...අයියා අපිට ගණන් උස්සලා.. අවසාන කොටස එනකම් හිටුකො දැන්....:( :( නියමෙටම ලියලා.. හැමදාම වගේ කතාව මනසේ ඇදේනවා...:)

ප.ලි- මගේ බුකියේ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කලාට ස්තූත්යි අයියේ !!!! අයියා වගේ ශ්‍රේෂ්ඨ උත්තමයෝ ඇසුරු කරන්න ලැබීම සතුටක්..:Dහිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-67905637576510217512012-01-13T18:46:45.974+05:302012-01-13T18:46:45.974+05:30හෙට අනිවා ඉතුරු කොටස කියවන්න්න එනවා.. කිතුලා කියන්...හෙට අනිවා ඉතුරු කොටස කියවන්න්න එනවා.. කිතුලා කියන්නේ උඹට හම්බුන හොද යාළුවෙක් කියලා උඹේ කතාවෙන් තේරෙනවා.. එහෙම යාළුවෝ හරි අඩුයි බං..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-79906270371133441802012-01-13T18:42:04.446+05:302012-01-13T18:42:04.446+05:30ඔය කොටස් දෙක එකපාරට පබ්ලිෂ් කලා නං ගෙවෙනවද මං අහන්...ඔය කොටස් දෙක එකපාරට පබ්ලිෂ් කලා නං ගෙවෙනවද මං අහන්නෙ? :DMUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-17667151947665710042012-01-13T18:41:27.152+05:302012-01-13T18:41:27.152+05:30එල එලඑල එලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-36337743272162042502012-01-13T18:23:08.099+05:302012-01-13T18:23:08.099+05:30ඉතුරු ටිකත් දාපං මලේ
ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේනේ ...ඉතුරු ටිකත් දාපං මලේ
ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේනේ නවත්තලා තියෙන්නේමහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-66027103670189787302012-01-13T18:11:45.418+05:302012-01-13T18:11:45.418+05:30ඉතුරු ටිකත් ඉක්මනටම ලියමු සඳරුවෝඉතුරු ටිකත් ඉක්මනටම ලියමු සඳරුවෝකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-12798546733390451512012-01-13T18:10:20.743+05:302012-01-13T18:10:20.743+05:30තව කී දෙනෙක් ඔහොම කට්ටිය ඇතිදතව කී දෙනෙක් ඔහොම කට්ටිය ඇතිදAnonymousnoreply@blogger.com