tag:blogger.com,1999:blog-7028388704135222665.post8330628032773686027..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: කසිප්පු කවිහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger74125tag:blogger.com,1999:blog-7028388704135222665.post-23188283673815029352014-10-21T01:32:34.612+05:302014-10-21T01:32:34.612+05:30සුදු රෙද්දෙන් තැනූ උඩු වියනක් බැඳලා
විල්ලුද පාවඩක්...සුදු රෙද්දෙන් තැනූ උඩු වියනක් බැඳලා
විල්ලුද පාවඩක් ගෙන පොළවට දමලා
සඳුන් දර දමා පතුලෙන් ගිනි දාලා
කසිප්පු පෙරයි ඉහළම ප්‍රමිතින් යොදලා
meka thma ban mama asama kaviya(Raviya)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-56892466076921223322014-05-21T17:57:02.097+05:302014-05-21T17:57:02.097+05:30මහ වැවු තැනුවේ කසිප්පු වල සවියෙන්ය ,, මහ වැවු තැනුවේ කසිප්පු වල සවියෙන්ය ,, Anonymoushttps://www.blogger.com/profile/03122805380601438628noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-24602757348926222042012-03-30T21:49:57.618+05:302012-03-30T21:49:57.618+05:30ඔන්න අපේ පෙදරේරු උන්නැහේට තේරිලා මට කරන කෙනහිලිකම්...ඔන්න අපේ පෙදරේරු උන්නැහේට තේරිලා මට කරන කෙනහිලිකම් ... මට කසිප්පු මුඩියක් දීල හොද ටික උන් බොනවා ....අනේ ඉතින් මේ දුක කාට කියන්නද මලේ ...........සුරා යකාhttps://www.blogger.com/profile/18237812748515774673noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-23079589433636421592012-03-26T16:35:05.894+05:302012-03-26T16:35:05.894+05:30කසිප්පු ජුන්ඩක් බීල .. වසන්ති අක්කගේ ගෙවල් පැත්තෙත...කසිප්පු ජුන්ඩක් බීල .. වසන්ති අක්කගේ ගෙවල් පැත්තෙත් ගොඩවෙලා ... ඇලෙන් හොඳට නාගෙන ඇවිත් කට්ට සම්බෝලේ එක්ක මය්යෝක්ක කැල්ලක් දෙකක් කාල උණු කහට එකක් බීල.. ටිකක් රැ උනාම සුජීවය එක්ක වෙල අය්නට වෙලා සුස්තියක් ඇදල ගොයම්ගස් හුළඟට වැනෙනවා හද එළියේ බලා ඉන්නවා තරම් සැපතක් වෙන කොහෙද මස්සිනා.. විස්ස විද්දීයාලේ ඇවිත් කොක්ක ගැහුවා ගැහුවමය් .. දන ඉතින් කාපන්කෝ කටු.. මොර්ගේජ් කියය් .. කාර් ලෝන් කියය .. මොන කරුමයක්ද අප්පා මේ..ඉස්සො කොටුවේ ලාලිත්‍රnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-55808249746427450252011-11-13T00:36:22.976+05:302011-11-13T00:36:22.976+05:30මත්පැන් විදිහට අපි බොන්නේ එතිල් ඇල්කොහොල්. ඒත් ඔය ...මත්පැන් විදිහට අපි බොන්නේ එතිල් ඇල්කොහොල්. ඒත් ඔය අතරේ ශරීරයට විෂ මෙතිල් ඇල්කොහොල් ටිකක් විතර හැදිලා තියෙන්නත් පුළුවන්. හැබැයි එතිල් වගේ නෙමෙයි මෙතිල් බරින් අඩුයි. ඒ නිසාම ආසවනයේදි ඉස්සරලාම එලියට එන්නේ ශරීරයට විෂ, බරින් අඩු, මෙතිල් ඇල්කොහොල් තමයි. ඉතින් මුල් කොටස ඉවත්කලානම් පිරිසිදු එතිල් ඇල්කොහොල් ලබාගන්න පුළුවන්. කසිප්පු පෙරද්දී මුල්ම පංගුව සුරායකාට කියලා වෙන්කර ඉවත්කරනු ලබනවා. තාක්ෂණිකව ඒ සම්ප්රදාය 100% නිවැරදියි. මොකද එයින් නිපදවීඇති විෂ ඉවත් කෙරෙන නිසා. ඒත් ගැටළුව වානිජ ලෝකේ සුරායකාගේ පිදේනිය ටොනික් පියනක ප්‍රමාණයටත් වඩා කුඩා කොට තිබීමය.

ජයවේවා...පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-56825428126966311172011-11-12T10:19:33.542+05:302011-11-12T10:19:33.542+05:30ඔන්න දැන් කසිප්පුත් පනතකින් නීතිගත කරන්න යනවලු ......ඔන්න දැන් කසිප්පුත් පනතකින් නීතිගත කරන්න යනවලු ....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-60095002898702521302011-11-10T19:06:20.598+05:302011-11-10T19:06:20.598+05:30පිස්සු haduna මචන්පිස්සු haduna මචන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-26452686010495687872011-10-17T10:22:17.645+05:302011-10-17T10:22:17.645+05:30පට්ට මචං..... අදයි මේ පැත්තෙ එන්න වෙලාවක් ලැබුනෙ.....පට්ට මචං..... අදයි මේ පැත්තෙ එන්න වෙලාවක් ලැබුනෙ...නචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-85784519891054419632011-10-03T19:40:23.327+05:302011-10-03T19:40:23.327+05:30අම්මහ්....
සුපිරි!!!
අන්න සෙට් වෙන එක.. ගඳත් නෑ ව...අම්මහ්....
සුපිරි!!!
අන්න සෙට් වෙන එක.. ගඳත් නෑ වැඩිය....
හීනියට හකුරු බෑ දෙක තුනකුයි කොච්චි සම්බෝල එක්ක මඤ්ඤොක්ක ටිකකුත් එක්ක තිබුන නම්... ආයෙ කියලා වැඩක් නෑ!!!පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-60991046880133634462011-10-03T09:17:17.290+05:302011-10-03T09:17:17.290+05:30ඇල අයිනේ ඇති බැරලේ පැහෙන්නේ...
ඇලට දැමූ බටේ දිගේ ප...ඇල අයිනේ ඇති බැරලේ පැහෙන්නේ...
ඇලට දැමූ බටේ දිගේ පෙරෙන්නේ..
දෙක දාගත්තමයි දෙව්ලොව යැවෙන්නේ...
පොඩ්ඩ වැරදුන කල පරලොව වඩින්නේ..රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-16648744988496278172011-10-02T09:11:17.857+05:302011-10-02T09:11:17.857+05:30අභාග කාලේ බලන්න උන නැති නිසා ඕං දැන් තමයි බැලුවේ!
...අභාග කාලේ බලන්න උන නැති නිසා ඕං දැන් තමයි බැලුවේ!
පට්ටයි මචං...
උඹට කතාවල හාත්ස්‍ය රසය ගන්න තියෙන්නෙ පුදුම හැකියාවක්!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-90975599624504202062011-10-01T19:23:17.822+05:302011-10-01T19:23:17.822+05:30අනිවා මචං ලොකු ඈයො බිව්වත් පොඩි ඈයො බිව්වත් එකම තම...අනිවා මචං ලොකු ඈයො බිව්වත් පොඩි ඈයො බිව්වත් එකම තමයි අන්තිමට ඇල්කොහොල් නෙ.මමත් කියන්නෙ ඔය රටිං ගේන ඉලව් තහනං කරලා කසිප්පුවට තැන දෙන්නෝනෙ කියලා.'සිය රට දේ සිරි සැප දේ' කියලනෙ කියන්නෙ.කොහොමද 'මුල්ල පටස්' පැකට් එකේ 'සූර්ය සිංහ' ලාංඡනේ එහෙම ගහලා පොෂ් තැංවල විකුණන්න තියෙන කොට.පිට රටවලට යන අපේ සල්ලි නවත්තන්ඩ පුළුවං ඔය වගේ ඒවයිං තමයි.....එළ කොල්ලෝ උඹලවත් මේවට පෙරමුණ ගන්න ඕනෙ.............දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-3650440817066309112011-10-01T08:35:02.919+05:302011-10-01T08:35:02.919+05:30මේ වගේ අදහසක් එන්නේ කසිප්පු දිව ගෑව එකෙකුටම තමයිමේ වගේ අදහසක් එන්නේ කසිප්පු දිව ගෑව එකෙකුටම තමයිකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-76245731308606521212011-10-01T02:14:26.833+05:302011-10-01T02:14:26.833+05:30සුරාවේ ඇති ගුණයත්
එහි ඇති මනා සුවයත්
බොන සුදනෝ දන...සුරාවේ ඇති ගුණයත්
එහි ඇති මනා සුවයත්
බොන සුදනෝ දනිත්
නොබොන දුදනෝ නොදනිත්.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-48241191885481457682011-09-30T22:56:40.260+05:302011-09-30T22:56:40.260+05:30siya rata dee siri sapa dee! ganna apee dee! :)siya rata dee siri sapa dee! ganna apee dee! :)මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-42127350155168573432011-09-30T22:07:09.308+05:302011-09-30T22:07:09.308+05:30මල් 7 හතයි බන් කවි ටික .උඹ යකෝ දේශයේ කවි පියා වගේ ...මල් 7 හතයි බන් කවි ටික .උඹ යකෝ දේශයේ කවි පියා වගේ කොල්ලෙක් නේ ඇ....rawanahttps://www.blogger.com/profile/04647100059416222709noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-23881152314491983832011-09-30T21:45:08.012+05:302011-09-30T21:45:08.012+05:30ඇත්තද සීයේ....
බලහල්ලකෝ...ඒ වගේ එව්වා මෙයැයි ආදරෙන...ඇත්තද සීයේ....
බලහල්ලකෝ...ඒ වගේ එව්වා මෙයැයි ආදරෙන් කියා දෙන අපූරුව...හික්ස්...

මට ඕවගෙ වෙනස තෙරෙන් නෑ අනේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-41092647598761534432011-09-30T21:09:30.734+05:302011-09-30T21:09:30.734+05:30පට්ටම පට්ට ෂොට් එකක් දාලම බලන්න ඕන අන්තිම පේලිය ඇත...පට්ටම පට්ට ෂොට් එකක් දාලම බලන්න ඕන අන්තිම පේලිය ඇත්තද කියල ඕන්....networkdisahttps://www.blogger.com/profile/10305337475482361321noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-22098472237747146532011-09-30T21:04:57.423+05:302011-09-30T21:04:57.423+05:30දුශ් = දුශ් ගේ කමෙන්ට් එක ස්පෑම් ගොඩේ තිබුනේ ඇයිදන...දුශ් = දුශ් ගේ කමෙන්ට් එක ස්පෑම් ගොඩේ තිබුනේ ඇයිදන්නෑ මම දැන් දැක්කේ ! අන්න හරි ඒවා බීල වෙච්ච දෙයක් තමා ඒක . දැන් නම් මම හැදිලා ඉන්නේ

@Ravi = ඔන්න රවියා සක්කිත් ගෙනල්ලා මුද්‍රික පානය කියලා හැඳින්වුවාට ඉතින් බඩු ගමේ එවුවා නෙව . ඉතින් අපේ කස්ටියත් එලාර සමග ෆයිට් කරන්න ඇත්තේ ගානට පදම් වෙලා එහෙම නේද .කලං දෙසීයක් කියන්නේ කොච්චරක්ද දන්නෑ නේද ! කෝප්ප හත අටක් වෙන්නැත්වි නේද ඉස්සර හිටි අයගේ ඇඟ පතේ හැටියට දෙන්න එපෑ බීම

@Sayuri = දැන් කස්ටියම මුල්ල පටස් ගැන දන්නවා වගේ .හික් හික් ස්තූතියි ඈ

@විසිතුරු = මටත් අන්තිම වුණා දවසක් ඔවුවා බීලා මේක නිකම් කවියක් විතරයි . මම මෙවුවා ආයේ කටේ තියන්නෑ

@පවනි = ඇත්ත වෙන්නැති . රාවලට පස්ට ඉතිහාසයක් නෙව තියෙන්නේ .ඔයා බීල තියනවද මම නම් වරක් බීවා මට එපාම වුණා . මගේ බඩ බුරුල් වෙනවා රා බීවමහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-30240603107554761772011-09-30T20:49:08.723+05:302011-09-30T20:49:08.723+05:30නෑ නෑ....
ගන්න අපේ දේ...
තල් රා, කිතුල් රා, මී රා...නෑ නෑ....
ගන්න අපේ දේ...
තල් රා, කිතුල් රා, මී රා.....
ඔය මොන කස්ට එන්නත් කලින් අගට පතට ගුණදායක එකම දේ....
අපේ රා!!!
බොලවු අපි රා බිවුවෙ සුද්ද වැද්ද කාලෙ... ඒ කාලෙ උන් පෙරන්න වත් ඉගෙනගෙන නෑ!!!පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-66490952482857301212011-09-30T20:47:10.911+05:302011-09-30T20:47:10.911+05:30සඳරු..... කසිප්පු විස වෙලා මැරෙන්නෙ , ගම් පිටින් අ...සඳරු..... කසිප්පු විස වෙලා මැරෙන්නෙ , ගම් පිටින් අස් අන්ධ වෙන්නෙ ඒ අහිංසක මිනිස්සුම තමයි. ඒකයි කසිප්පු නීති විරෝධී. ඊට වැඩිය හොඳයි බන් රා බොන එක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-80602846150276676532011-09-30T20:43:46.691+05:302011-09-30T20:43:46.691+05:30කවි ටික නම් ඉස්තරං
බොරුවක් නම් නැති තරං
ප්‍රමිතිය...කවි ටික නම් ඉස්තරං
බොරුවක් නම් නැති තරං
ප්‍රමිතියකුත් දැම්මනං
මුල්ල පටස් රත්තරං

හැබැයි ඉතින් ප්‍රමිතියක් දානකන් නොබී හිටියනම් තමයි හොඳ :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-30301514376807443852011-09-30T20:30:09.171+05:302011-09-30T20:30:09.171+05:30/ කසිප්පු බොන අය නිරෝගි වෙනවාය
පිරිමි හිතට සවි බල .../ කසිප්පු බොන අය නිරෝගි වෙනවාය
පිරිමි හිතට සවි බල ගෙන දෙනවාය
අපේ පැරැන්නන් මේ ලක් දෙරණේය
මහ වැවු තැනුවේ කසිප්පු වල සවියෙන්ය /

හපොයි...සඳරු මලේ.....වරෙං බොලේ කිට්ටුවට උම්මා එකක් දෙන්ට.......හෙහ්, හෙහ්.....මයෙ හිතේ බොහොම කාලෙක ඉඳල තිබ්බ අදහසක් උඹ ඉස්තිර කලා,

ඒ කිව්වෙ අපෙ මුතුංමිත්තො ඔය වැව් දාගැබ් කාරිය බැන්දෙ අමුවෙන්නං වෙන්ට බෑ කියන එක.....අනිවාර්යයෙන් තුංකුදාර් වෙන්ට ගහල වෙන්ට ඕන....

අනික උඹ දන්නවය මහා වංසෙත් ඔය ගැන කියල තියනව නෙව....

එකල්හි දුටු ගැමුණු මහ රජානෝ මෙසේ කල්පනා කලාහුය " මේ රුවන් මැලි සෑ කර්මාන්තයෙහි යෙදෙන කිසිවෙකුත් නොමිලේ එහි නොයෙදිය යුතුය....කෑම් පීම් යනාදිය නිතොර සපයා දිය යුතුය...එසේම දෙහෝරාවෙකට වරක් මුද්‍රික පානය කලං දෙසියයෙක ප්‍රමානය සෑම කම්කරුවෙකුටම වැඩ බිමෙටම නොමිලේ සැපයිය යුතුය" මෙසේ සිතා තම සැපයුම් කටයුතු ඇමැත්තා බණවා " එම්බල මහ සෑ වැඩ බිමෙට ඇවැසි පමණ මුද්‍රික පානය අනලස්වැ සැපයීමට වග බලා ගනුව" යැයි නියෝග කොට වදාලහුය.

දැන් මොකක්ද මේ මුද්‍රික පානයෙයි කියන්නෙ......මොකවත් නෙවෙයි කසිප්පු...කසිප්පු......හෙහ්, හෙහ්........වෙන මක්කෙයි?

අනෙ අම්මප උඹට දෙන්ට වටිනව සම්මානයක්.....අර කාටද හාමුදුරුවෙක්ට දීල තියෙන්නෙ පුරාවිද්‍යා චක්කර වර්තී කියල ඒ වගෙ බොට දෙන්ට වටිනව පුරා විද්දියා මුද්‍රික පාන විශාරද......ගවුරවාර්හ දුරන්දර.......ස......ඳ.....රූ....ඌ...ඌ...ඌ.....ඔන්න ඔහොම.....කොහොමද නරකම නෑ නෙවද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-84404048134671663662011-09-30T20:18:29.751+05:302011-09-30T20:18:29.751+05:30@Grey= ඔබ තුමා නම් නියම ගැමියෙක් වගේ මෙවුවා ගහලා ඇ...@Grey= ඔබ තුමා නම් නියම ගැමියෙක් වගේ මෙවුවා ගහලා ඇති බවයි පේන්නෙ

@තරිඳු = ඉල්ලා අස් කරගනු ඔය වචනේ ! නැත්තං මට මෙතන ඉන්න හම්බෙන එකක් නෑ උඹලට බොන්න පුරුදු කලා කියලා

DragonD = හප්පා ඔය බූලි වලලන කේස් එකත් මෙහේ පලාතේ අම්බානෙට තියනවා සමහරුන්ට මචං වලදැම්මට පස්සේ මතක නෑ බඩු පිට නෙව වලේ දාලා දුවන්නේ හෙක් හෙක් . විකුනන්නත් ප්ලෑන් කරලා . උඹලා පතල් කපනවද බං ?

@චතූ = තෑන්ක්ස් මචං !

@Observer= සෙහ් ඇත්තට මුල්ල පටස් වචනේ මේකට රිංගවන්න තිබ්බා නේද ? කමන් නෑ මම ඒ ගැන වෙනම කවියක් ලියන්නයි ඉන්නේ . අපේ පැත්තේ කෂියා කියන වර්ඩ් එක භාවිතයට ගැනෙනවා අඩුයි .ඒකයි මම මෙහෙම ලීවේ තෑන්ක්ස් ආ . බුර්ූආගේ පියා ගැන දැවුවත් කල එකට ස්තූතියි අයියේ

@Anonymous = චියර්ස් මචෝ !

@සාතන් = පෘට් කසිප්පුත් තියේදෑ ? රසදෑ

@රූ.. =ගහපු ගමන් ඕන කෙනෙක්ට සවි සක්තිය නම් නොඅඩුව ලැබෙනවා . පස්සේ තමයි පොඩ්ඩ පොඩ්ඩ ක්ෂයවෙලා යන්නේ

@JH = අප්පා දැක්ක කල් . ඉතින් බොහොම ස්තූතියි ඈ JH මචං පලි කැල්ල නැත්තං කස්ටිය මගෙන් පලි ගනීවි නේද

@සීතල අයියා = සමාගමක් දාගෙන හදමු ලාබේ පිප්ටි පිප්ටි බෙදාගම්මු

@Dinesh = බිස්නස් ! මචෝ මාව ප්ලෝසියට නතු කරන්නද යන්නේ ? ඔය පොටෝ එකේ ඉන්නේ පොලිස් නිලදරුවෙක් ලු

@චීටා = අනේ අපරාදේ . චීටා පුතේ නියමම කවි සෙට් එක ඈ . ඕක සිරා කතාවක්ද මචෝ ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-62387693795404989112011-09-30T20:18:21.996+05:302011-09-30T20:18:21.996+05:30@ayesha = අපෝ ! මම කටේ තියන්නෑ
.....................@ayesha = අපෝ ! මම කටේ තියන්නෑ

@අභීත = නීතිය කවදද ලොකු අයියේ අතල් ගත්තේ !

@පිණිබිඳු= අපේ දේ අපිට අගයක් නෑ නේ සහෝදරී

@දිල් = ගනං ගන්න එපා මයෙ අක්කන්ඩි . මගේ හිතේ ඇඳිච්ච අදහස් ලියන්න මට තියෙන්නේ මෙතන විතර නෙව . මම වෙන කොහේ ගිහින් මේ කවි කියන්නද ? මමත් දනී මේවාගේ ඇති නරක . මාව දවසක හම්බුනොත් මගේ වම් ඇස දිහා බලන්න .

@ශානු = කවි ලියන එක වැරදියි ලු :(

@Outsider= ඔය එන්නේ රහ දන්න නගරේ ඇත්තෝ !

@නිසුපා = ෆුල් ඇත්ත සහතික ඇත්ත . එන්ඩකෝ දවසක් අප ගමේ

@පබලු = අනේ මම නිකං ජෝක් පාරක් දැම්මේ අක්කා . ඔයා සීරියස් අරං

@Il mondo di una povera pazza= අන්න හරි අක්කා ! ඔයාට තේරුණා සමහරු නම් කලුවර දැවත් දානවා මේකට

@මාතලන් = ඒ මම නොවේය . ගිං ගඟ පෙදෙසේ වාඩියක් වැටලීමට ගිය පොලිස් නිල දරුවෙක්ය. තැන්කුවු මා !

@uwiniran = හ්ම් මචං ඒ අය කුරහන් තලපත් කෑවා හැබැයි මේවා ගත්තට . පස්සේ .

@අසනි = අනේ දරුවෝ ඔය ගල් බෝතලේට වඳින කවිය නෙව . හික් හික් .

@මධුරංග = අයියා එන්ඩකෝ දවසක අපේ ගම් පැත්තේ !

@සොඳුරු සිත = ආ අක්කා කාලෙකින් වගේ . අපෝ මට තියේ එල නිකැලැල් මූනක්

@Gimhani = කස්ටිය කෑගසාවි මම මත් පැනට ගිම්හානිව පුරුදු කලාය කියලා . බොන්න එපා අක්කේ ! මට පොරොන්දු වෙන්න අක්කේ ! අනේ ! අයියෝහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com