tag:blogger.com,1999:blog-7028388704135222665.post943915398219208679..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: කිරි අම්මා ගේ ආදරය සහ ගංජා ගෝනියහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-7028388704135222665.post-20625094073348380982012-06-10T14:06:11.072+05:302012-06-10T14:06:11.072+05:30ඊළඟ කොටසත් බලමු !!!
ඩෙනිම් ඇඳන් පොල් ගස් බඩගාන එක ...ඊළඟ කොටසත් බලමු !!!
ඩෙනිම් ඇඳන් පොල් ගස් බඩගාන එක එපාවෙන වැඩක් !! හරි හමන් විදිහට කකුල තියන්ඩත් බෑ නෙව.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-30578064093963232982012-04-02T14:17:58.153+05:302012-04-02T14:17:58.153+05:30ආයෙ ලියන්න පටන් අරන් නේ..එල එලආයෙ ලියන්න පටන් අරන් නේ..එල එලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-47927492715433685652012-04-01T20:38:20.406+05:302012-04-01T20:38:20.406+05:30මේක විතරක් කිය්වලා කොමෙන්ට් කරන්නැතුව අනිත් එකත් ක...මේක විතරක් කිය්වලා කොමෙන්ට් කරන්නැතුව අනිත් එකත් කියවලාම කොමෙන්ට් කොරන්නංකො.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-89451686045956422012012-03-31T23:57:05.510+05:302012-03-31T23:57:05.510+05:30පොල් ගස් නගින්නම ඕනි බං ඒකෙ අමාරුව දැනෙන්න! උඩට ගි...පොල් ගස් නගින්නම ඕනි බං ඒකෙ අමාරුව දැනෙන්න! උඩට ගිහින් බිම බැලුවම බ්රූං ගාලා පොලව කැරකෙනවා වගේ දැනෙන්නෙ! බැස්සම ඇග පුරාම හීරිලා! මොකට කියනවද බං! කිරි දානේ එළට තිබ්බනං එච්චරයි! දෙකත් බලලා එන්නං!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-40512560224388790752012-03-31T22:06:56.033+05:302012-03-31T22:06:56.033+05:30මට නම් කිරි අම්මලා දාන වලදි උදේ පාන්දර නැගිටින්න බ...මට නම් කිරි අම්මලා දාන වලදි උදේ පාන්දර නැගිටින්න බැරි එක තමයි අවුල.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-91335052938308330532012-03-31T20:26:38.865+05:302012-03-31T20:26:38.865+05:30male,bokkenma subapethum...(gd koopavela sinhala e...male,bokkenma subapethum...(gd koopavela sinhala enne ne ban)විමුක්තිhttps://www.blogger.com/profile/08994371575903560088noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-91321426873949788292012-03-31T17:42:58.585+05:302012-03-31T17:42:58.585+05:30හරිම අවංක අම්මෙක් . සඳරු පොලිසියෙන් ණයක් අරන් තියෙ...හරිම අවංක අම්මෙක් . සඳරු පොලිසියෙන් ණයක් අරන් තියෙනවද මන්දා . සඳරුටමයි වෙන්නේ . සුබ පැතුවට වැඩියක් නැහැනේ . ඔන්න ආයෙමත් සුබම සුබ පැතුම් . ලේඛන දිවියේ දුර ගමනකට . මතකනේ මැක්සිම් ගෝර්කි , මාර්ටින් වික්රමසිංහ දෙන්නම් ජිවන තක්සලාවේ අකුරු කල අය. [ අහපන්කෝ දැන් ඉතින් මේ කවුද කියල ..D ]

@ ඔබනොදුටු ,

ඇයි එච්චරද කිරි අම්මලත් ඒ පැකේජ් එකටම අයිතියි .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-5009267550101147822012-03-31T15:22:27.097+05:302012-03-31T15:22:27.097+05:30සදරුවෝ කිරි කැලි වලට අපේ පැත්තෙ කියන්නෙ කිරි පැනි ...සදරුවෝ කිරි කැලි වලට අපේ පැත්තෙ කියන්නෙ කිරි පැනි කියල.කියද්දිත් කටට කෙල උනනව බංnetworkdisahttps://www.blogger.com/profile/10305337475482361321noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-78344385089552055802012-03-31T12:24:05.865+05:302012-03-31T12:24:05.865+05:30එල කිරිනෙ.. පොස්ට් එකක් දානකම් බලාන හිටියේ , සුපුර...එල කිරිනෙ.. පොස්ට් එකක් දානකම් බලාන හිටියේ , සුපුරුදු විදිහටම ලෙසටම තියෙනවා ජයවේවා සඳරූ,namalshttps://www.blogger.com/profile/10176029387779670949noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-83745879414909009892012-03-31T09:26:03.448+05:302012-03-31T09:26:03.448+05:30හම්මේ..යන්තං ආයෙ ලියන්න පටන් අරන් නේහ්..එල එල...!!...හම්මේ..යන්තං ආයෙ ලියන්න පටන් අරන් නේහ්..එල එල...!!!!!kasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-28681443705939424732012-03-31T08:34:51.950+05:302012-03-31T08:34:51.950+05:30සප් එකක් දුන්නට කස්ටියටම ස්තුතියි !!
@Dude - බාල ...සප් එකක් දුන්නට කස්ටියටම ස්තුතියි !!

@Dude - බාල සිගරට් කීවේ බං බීඩි තීරෝස් චාමර වගේ රු10 අඩු දුම්වැටි වලට .. අසෝක වීදුරුව තමා මචං ඔයි තේ බොන්න එහෙම අපි නිතර භාවිතා කරන්නේ කොළඹ තේ කඩවලත් ඔවුවා ඇති බොලේහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-9155455032988095412012-03-31T04:33:46.647+05:302012-03-31T04:33:46.647+05:30අපේ ගෙදරත් කිරි දානයක් දුන්නා...එලිවෙනකං කිරියා හැ...අපේ ගෙදරත් කිරි දානයක් දුන්නා...එලිවෙනකං කිරියා හැඳිගෑවා..ඒ ඉස්සර දැං ඒකටම ඉන්නවා කේටරින් බුවාලා..ඕඩරේ අරගෙන පොල් ගාලා මිරිකලා ,කිරිබත්,කිරියා හදලා ගෙදරටම ඇවිල්ලා වැඩේ කරලා යනවා...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-60968684313717171982012-03-31T04:01:40.942+05:302012-03-31T04:01:40.942+05:30මේ මගේ පලවෙනි කොමෙන්ටුව හිස් අහසට එක් කරන, සඳරු ගැ...මේ මගේ පලවෙනි කොමෙන්ටුව හිස් අහසට එක් කරන, සඳරු ගැන අහල තිබුණා (අභීත / කිරි පුතා ඊයේ පෙරේදා දවසක පොස්ට් එකක් දාල තිබුණා ) ඇත්තටම ඔබේ ලිවීමේ හැකියාව විශිෂ්ටයි, කතාව කියවගෙන යද්දී හිතේ මැවෙනවා. සුභ පතනවා!!සුදු මුවාhttps://www.blogger.com/profile/15387915114912821397noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-65812162687907373442012-03-31T03:09:44.338+05:302012-03-31T03:09:44.338+05:30කිරි කෑලි හදද්දී ඉල ඇදෙනකල් හැඳි ගාන්න ඕනේ කියලා අ...කිරි කෑලි හදද්දී ඉල ඇදෙනකල් හැඳි ගාන්න ඕනේ කියලා අදනේ දන්නේ.. මම හිතුවේ කිරි ටොපි වගේ පට් පට් ගාලා බාන්න පුළුවන් කියලා... බලාගෙන යද්දී අපේ ලොකු අම්මා රත්තරං... මට මලාට කතාකරලා නෑ ඔහොම වැඩකට...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-34735433106427074932012-03-31T01:58:48.758+05:302012-03-31T01:58:48.758+05:30සීනි වැඩි තේ ගුවන් ගතවීම වේගවත් කිරිමටත් පාවිච්චි ...සීනි වැඩි තේ ගුවන් ගතවීම වේගවත් කිරිමටත් පාවිච්චි කොරනවා(ලු)neelhttps://www.blogger.com/profile/03858921737029316954noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-59282646495603222742012-03-31T01:36:22.466+05:302012-03-31T01:36:22.466+05:30මගෙ කෙල්ල ලැබෙන්න ඉද්දි මමයි මගෙ හාමිනෙයි පුදුම ට්...මගෙ කෙල්ල ලැබෙන්න ඉද්දි මමයි මගෙ හාමිනෙයි පුදුම ට්රයි එකක් දුන්න කිරි දානයක් දෙන්න. කුඩම්මල ඉන්න ගෙවල්වල කරන්න පුලුවං දේවල් සීමිතයිනෙ බං, ඒනිසා දරුව ලැබෙනකම්ම ඒක කරගන්න බැරි උනා

ප.ලි.
කිරිය කියන්නෙ මගෙ කැමතිම කෑම ජාතියක්duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-57444416870899442132012-03-31T00:24:16.489+05:302012-03-31T00:24:16.489+05:30කියන්න අමතක වුනා කතාව ලියලා තියෙනවා සුපිරියට... උප...කියන්න අමතක වුනා කතාව ලියලා තියෙනවා සුපිරියට... උපරිමයි උපරිම තැනින් නතර කරපු එක ඊටත් වඩා ගති.ඉතුරු කොටහ හෙට රෑ වෙනකන් කියවන්න බැරිවෙන එකයි දුකගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-65465640354739982272012-03-31T00:22:37.272+05:302012-03-31T00:22:37.272+05:30කිරියා මතක් වෙනකොට ආසාවේ බෑ අප්පා මගේ ප්රියතම කෑම...කිරියා මතක් වෙනකොට ආසාවේ බෑ අප්පා මගේ ප්රියතම කෑමක් කෙල උනන එක අහන්නත් දෙයක්ද.... කිරි දාන වලට ඔව්වා හැඳි ගාන්න තමා කොල්ලොන්ව කතා කරගන්නේ හැබැයි ඇයි කියලා දන්නෑ...

මම නම් ඔහොම තැන් වලට වෙලා ඉන්නේ කොහොම හරි කැවිල්ලක් පන්නන්න බලාගෙන සුවඳ දැනෙනකොට මුළු ඇඟම කිති කැවෙනවා වගේ... දැනුත් එහෙමයි.

හැබැයි සඳරු අයියේ මේ පැත්තේ නම් කිරි අම්මලට භාර වෙලා බබා හම්බුවෙලා අවුරුද්දක්ද කොහේදෝ ගියාට පස්සේ තමා දානේ දෙන්නේ කිරි අම්මලට...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-1162476608267655562012-03-31T00:14:34.446+05:302012-03-31T00:14:34.446+05:30සඳරූ, බාල සිගරට් කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද? එ...සඳරූ, බාල සිගරට් කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද? එතකොට අසෝක වීදුරුව පොඩ්ඩක් විස්තර කරන්න බලන්න.
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-81853618920603922772012-03-31T00:02:07.184+05:302012-03-31T00:02:07.184+05:30ඉතිරිය ඉක්මනට ඕනේ..
පොලිසිය ආවේ හොරකම් කරපු ඩෙනිම...ඉතිරිය ඉක්මනට ඕනේ..

පොලිසිය ආවේ හොරකම් කරපු ඩෙනිමක් හොයන්නද මචං.. ;)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-35187853488829862352012-03-30T23:23:43.761+05:302012-03-30T23:23:43.761+05:30ආයෙත් ලියන 1 ට ගොඩාක් ස්තූති සදරු. කිරි කෑලි කියල ...ආයෙත් ලියන 1 ට ගොඩාක් ස්තූති සදරු. කිරි කෑලි කියල දෙයක් ගැන ඇහුවමය්. කන්න ආස උනත් හදන්න දන්නා කෙනෙක් නෑනෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-64147320875795792102012-03-30T22:42:17.070+05:302012-03-30T22:42:17.070+05:30උඹලා කිරි කෑලි කියලා කියන ඒවට අපි කියන්නේ "කි...උඹලා කිරි කෑලි කියලා කියන ඒවට අපි කියන්නේ "කිරියා" කියලා . .
මගේ ආසම කෑමක් . . .

මොකද්දෝ වාසනාවකට ඉස්සර අපේ ගමේ කිරි දානයක් තිබ්බොත් මට කිරියා කෑල්ලක් හරි ලැබෙන එකක් තිබ්බා . . .

අපේ ගමේ රෙදි නැද්දා ට අම්මා කියලා ද කොහේද . .

අනේ උන්දෑ එක කෑල්ලක් හරි මට ගෙනත් දෙනවා . . . සුදු මහත්තයා මේවට ආසයිනේ කියලා . . හික්ස් . . .

කටට කෙල ඉනුවා බන් . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-43405476774860651652012-03-30T21:36:02.549+05:302012-03-30T21:36:02.549+05:30අයෙත් මගේ ගුරා ලියන්න පටන් අරගෙන ..පහුබහින්නේ නැතු...අයෙත් මගේ ගුරා ලියන්න පටන් අරගෙන ..පහුබහින්නේ නැතුව ලියන්න සඳරු ....කිරි දානේ ගෙවල් නම් අරහං මට නම්..කිරියා හැඳි ගාන එක වගේ චාටර් වැඩක් නම් තව නැහැ ..හැබැයි කිරියා නම් මරු කෑමක් .........සුරා යකාhttps://www.blogger.com/profile/18237812748515774673noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-88659148740588689212012-03-30T21:29:57.674+05:302012-03-30T21:29:57.674+05:30අනේ අවුරුදු උත්සවේට මම එනෝ සඳරු අයියේ.. අනේ එක කිර...අනේ අවුරුදු උත්සවේට මම එනෝ සඳරු අයියේ.. අනේ එක කිරි කෑල්ලක් හරි ගෙන්ඩෝ හොඳේ. මම කාලම නැහැ :)වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-9537351782390997192012-03-30T21:19:03.923+05:302012-03-30T21:19:03.923+05:30කිරි හදද්දි හැඳි ගාන තරම රස වැඩිලුනෙ..මාත් ආසම කෑම...කිරි හදද්දි හැඳි ගාන තරම රස වැඩිලුනෙ..මාත් ආසම කෑමක්..
සඳරු මගදි කතාව නවත්තපු නිසා දැන් පොලීසියෙන් ආවෙ ඇයිද බලන්න තව කී දවසක් ඉන්න ඕනෙද අපි?සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.com