tag:blogger.com,1999:blog-7028388704135222665.post955800975620680983..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: පෙම්වතියගේ නිවසට ගොස් පච වුණෙමිහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger142125tag:blogger.com,1999:blog-7028388704135222665.post-71471107112499481932016-10-11T12:00:41.425+05:302016-10-11T12:00:41.425+05:30අදයි මේක දැක්කෙ.
//මගේ ජීවිතයේ ජය කෙසේ වෙතත් පරාජ...අදයි මේක දැක්කෙ.

//මගේ ජීවිතයේ ජය කෙසේ වෙතත් පරාජය නම් මට නොඅඩුව ලැබෙනවා //

සිරාවට මටත් එහෙමැයි බං

දැං මොකෑ උඹේ තත්තෙ පෙලවහක් හෙම කොර ගත්තැයි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-89849945854999220612015-01-26T14:34:51.898+05:302015-01-26T14:34:51.898+05:30POST A COMMENT තැන ලියල තියන එක දැක්කම ලස්සන කතාව ...POST A COMMENT තැන ලියල තියන එක දැක්කම ලස්සන කතාව කියවලා හොර ගෙඩියා වගේ මාරුවෙන්න හදපු මගේ හිත වෙනස් උනා. ඔන්න එහෙනං කොමෙන්ට් කොලා... ලස්සන කතාවක්...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-63860862289265214492012-06-27T20:51:35.426+05:302012-06-27T20:51:35.426+05:30මේක දැක්කම අපේ එක්කෙනත් මාව බලන්න ගෙදර ආපු දවස මතක...මේක දැක්කම අපේ එක්කෙනත් මාව බලන්න ගෙදර ආපු දවස මතක් උනා.....නිෂ්..https://www.blogger.com/profile/11620576905959856779noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-77954431045933065072012-06-01T21:45:36.671+05:302012-06-01T21:45:36.671+05:30තාම 22යි නේ. පැනලා යන්න තව වයස තියෙනවා. අඩුම ගානෙ ...තාම 22යි නේ. පැනලා යන්න තව වයස තියෙනවා. අඩුම ගානෙ තව අවුරුදු 2 ක් වත් ඉවසලා මාමණ්ඩියා කියන විදිහට "හොඳ ළමයෙක්" වෙන්න බලන්න. අනික දැන් කාළේ සිගරට් අරක්කු බොන අයට ටිකක් තියෙන ප්ලේස් අඩුයි. ඒ දෙක නතර කරගත්තොත් සුපිරිකවිඳුhttp://www.rachithra.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-61053186514256230002012-05-30T00:03:29.262+05:302012-05-30T00:03:29.262+05:30ඈ බන් මගේ කෙල්ලත් පැනල යන්න එනවා කිවුවා ඒත් එයි කි...ඈ බන් මගේ කෙල්ලත් පැනල යන්න එනවා කිවුවා ඒත් එයි කියල සුවර්ද ම්,.,.,සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-64462878956559468632012-05-18T14:45:18.317+05:302012-05-18T14:45:18.317+05:30මාමන්ඩි හොඳ කෙනෙක් වගෙයි, එත් කෙල්ලව 100%ක් විස්වා...මාමන්ඩි හොඳ කෙනෙක් වගෙයි, එත් කෙල්ලව 100%ක් විස්වාස කරන්න එපා.... කෙල්ලො "ම්හ්" ගාන්නෙ හිටහංකො මම හොඳවැඩක් කරන්න කියලා හිතනකොට... ඔබට ජය....Kushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-31853741050870834762012-04-26T08:19:36.290+05:302012-04-26T08:19:36.290+05:30ලස්සනට ලියනවා.නියමයිලස්සනට ලියනවා.නියමයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-66702947669581890842012-03-19T18:46:09.638+05:302012-03-19T18:46:09.638+05:30එල එල යාළුවා. මටත් ඔයිට හපන් පීචං වැඩ කරලා තියෙනවා...එල එල යාළුවා. මටත් ඔයිට හපන් පීචං වැඩ කරලා තියෙනවා කෙල්ලගේ අම්මායාළුවාhttps://www.blogger.com/profile/07760148011095813007noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-40757350510515774522012-01-18T20:50:34.234+05:302012-01-18T20:50:34.234+05:30umba maru kollek ban api set vemuda ?umba maru kollek ban api set vemuda ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-5523711101069066362012-01-14T09:53:23.101+05:302012-01-14T09:53:23.101+05:30මම මේ බ්ලොග් එකට අළුතෙන් ආවේ. ගොඩක් වැදගත් ලිපි ති...මම මේ බ්ලොග් එකට අළුතෙන් ආවේ. ගොඩක් වැදගත් ලිපි තියනවා වගේ. මේක තමයි ඉස්සෙල්ලාම කියෙව්වේ.ඉතුරු ටිකත් කියවන්න ඕනෙ. මමත් බ්ලොග් ලියන්න එකතු වෙන්නයි හදන්නෙ. ඔන්න උදව්වක් එහෙම ඕනි වුනොත් කථා කරනවා හොඳේ .~ShiraN~ - SLhttps://www.blogger.com/profile/16257266414940695747noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-52164317070538773712012-01-08T17:02:23.567+05:302012-01-08T17:02:23.567+05:30ඔව් ඈ හැදියන්,,, මමත් උබේම මොඩල් එකක් තමා.. මාත් ම...ඔව් ඈ හැදියන්,,, මමත් උබේම මොඩල් එකක් තමා.. මාත් මේ දතකන්නෙ උබ කර්න්ඩ යන එකටම තමා..පක්ශියාhttps://www.facebook.com/kurulu911?ref=tn_tnmnnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-20769210713461071102012-01-05T14:23:58.627+05:302012-01-05T14:23:58.627+05:30Malli...
Oyage blog kiyawanna asai... we weddi na...Malli...

Oyage blog kiyawanna asai... we weddi nam adareta badha nahene neda?

mama aluthma blog rasikaviya.Tharunoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-13727284908627274382011-12-19T13:30:35.880+05:302011-12-19T13:30:35.880+05:30මමනම් බොලොග් කළාවට ටිකක් අලුත්.අලුත් කියන්නේ හරිය...මමනම් බොලොග් කළාවට ටිකක් අලුත්.අලුත් කියන්නේ හරියටම දවස් 2යි ඔන්න.මේ දවස්වල ඔපිස් 1 ඇවිල්ලත් කරන්නේ දිගට හරහට බොලොග් කියවන 1 තමයි...Wow...සදරු මේ හිස් අහස නම් නියමයි...Anonymoushttps://www.blogger.com/profile/16040667907012254665noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-24914850740224458232011-12-16T01:07:23.954+05:302011-12-16T01:07:23.954+05:30පැනලා ගියාම වෙඩින් දෙන්න බෑ කියල කවුද කියන්නේ!හික්...පැනලා ගියාම වෙඩින් දෙන්න බෑ කියල කවුද කියන්නේ!හික්ස්Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-5727358352125251132011-11-14T00:24:42.951+05:302011-11-14T00:24:42.951+05:30හප්පා බං ළඟදිම මටත් ඔය කට්ට කන්න වෙනවනෙ... හැබැයි ...හප්පා බං ළඟදිම මටත් ඔය කට්ට කන්න වෙනවනෙ... හැබැයි ඉතින් කැරැක්ටරේ අවුලක්නම් නෑ වෙලාවට... :) මගෙත් බඩ දඟලනව දැන් ඉඳන්ම! :)
තැන්කියු කලින්ම වැඩේ ගැන කියුවට!Charith Samarakoonhttps://www.blogger.com/profile/13834768730986798018noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-66105492886361303002011-11-10T15:03:41.400+05:302011-11-10T15:03:41.400+05:30දැන්වත් හැදියන් බොල............දැන්වත් හැදියන් බොල............ශැගීnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-5288588467691933902011-10-26T22:44:01.981+05:302011-10-26T22:44:01.981+05:30Mage kathaawath මාධවge kthaawama thamai, eath kell...Mage kathaawath මාධවge kthaawama thamai, eath kella kemathiunath kellage gedaraun mata kemathi ne, mokada kella campus, mama karanne magema rassawak...meka hinda api denna 3 paarak tharahauna, eka seraya awrudu 2k tharahawela hitiya, eath ekita maawa nethuwa be, aayeth mawa hoyan aawa, tika kaalekin aayeth tharahauna, den sath 2ka kata udadi aayeth yaalu una, eki novmber 2ka gedara enwa, aawama ammagen ahanam kiwwa, mama dannawa uththare..eath mata ekiwa athaarinna be, eki gedarata horen math ekka ennath kemthi ne...mata ithagannabe mokada karanne kiyala...Prbath Neranjahttps://www.blogger.com/profile/04201939957560441525noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-53501791924063502152011-10-21T23:32:51.337+05:302011-10-21T23:32:51.337+05:30උඹේ කෙල්ල උඹත් එක්ක පැනලා එන්න කැමතියි සදරූ! ඒ අති...උඹේ කෙල්ල උඹත් එක්ක පැනලා එන්න කැමතියි සදරූ! ඒ අතින් උඹ ගොඩක් ලකී! ඒත් මගේ කෙල්ල ඒකිගේ අම්මලා ගැන හිතලා මගෙන් ඈතට ගිහින්! මං උඹ වගේ ලකී නෑ බං! මොනා කරන්නද! වෙන දෙයක් කියලා මාත් මගේ පාඩුවේ ඉන්නවා දැන්! මේ කතාව කියද්දි මට කමෙන්ට් එකකින් මගේ කතාව දාන්නම හිතුනේ හිතේ දුක වැඩිකමටයි බං! හම්ම්ම්!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-33042740284862734432011-10-18T11:47:12.231+05:302011-10-18T11:47:12.231+05:30මේ කොමෙන්ට් එකත් ඒ වගේම ඊට කලින් මම දාපු කොමෙන්ට් ...මේ කොමෙන්ට් එකත් ඒ වගේම ඊට කලින් මම දාපු කොමෙන්ට් එකත් මකපන් මලේ.. එක දාන්න ඕනේ පොස්ට් එකේ නෙවෙයි නේ මම දාල තියෙන්නේ.. හික්..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-4194512919586921262011-10-18T11:45:04.029+05:302011-10-18T11:45:04.029+05:30මං මේ බ්ලොගේට මාරම කැමති.. එකක් ඒ බ්ලොගේ සරල, නිර්...මං මේ බ්ලොගේට මාරම කැමති.. එකක් ඒ බ්ලොගේ සරල, නිර්ව්‍යාජ, ගමේකම තියන ගැමියෙක් ලියන බ්ලොගක් හින්ද.. උඹට ගැමියෙක් කිව්වට තරහ වෙන්න එපා ඕන්.. එක එක බ්ලොග් රෝල් වල ලින්ක් දිගේ යන ගමන් මං මේ බ්ලොගේ පැත්තේ ඇවිත් මේකේ තිබ්බ පෙම්වතියගේ නිවසට ගොස් පච උනෙමි ලිපිය කියෙව්වා. ඉන්පස්සේ තිබ්බ ලිපි සේරම වගේ කියෙව්වා එක සතියක් තිස්සෙම. ලක්බිමේ අර අයිය දින්නම මල්ලිට ලැබෙන බෙනිෆිට් ලිපිය මම පත්තරෙන් කියෙව්වට මං එදා දැනන් හිටියේ නෑ මේ බ්ලොගේ ගැන. ඒ තියා මං එදා ඒ ලින්ක් ඒක හරහා ආවේත් නෑ. නමුත් පස්සේ දවසක ඒ ලිපිය කියවද්දිත්, ඊටපස්සේ ඒක ආපහු දකිද්දීත් මං මේ බ්ලොගේ රසිකයෙක් වෙලා හමාරයි..
උඹේ ලිපි ලියන විදියට මං හරිම ආසයි සඳරු.. ඒ වගේම, ඒ බස් වහරට.. අදට අවුරුද්දක් පිරෙන මේ බ්ලොගේට මගේ සුබපැතුම් පිලිගනින්.. කවදාවත් උඹේ අහස හිස් නෑ.. ජයෙන් ජය..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-40638674206763704422011-10-14T15:41:14.622+05:302011-10-14T15:41:14.622+05:30අපරාදෙ අපේ තාරක අයියා වගේ....ස්කූල් බෑග් එකක් අරන්...අපරාදෙ අපේ තාරක අයියා වගේ....ස්කූල් බෑග් එකක් අරන් ආවෙ නැද්ද? ..... පාටියක් දාන්න නම් බැරියෑ...Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-46244975931548737192011-09-18T01:57:10.173+05:302011-09-18T01:57:10.173+05:30ආ අවුලක් නෑ අවුලක් නෑ.. පැනලා ගියාට පස්සේ අපි පොඩි...ආ අවුලක් නෑ අවුලක් නෑ.. පැනලා ගියාට පස්සේ අපි පොඩිවට පාටි එකක් දාමු..! ;-)චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-90594154600936018912011-09-14T13:05:19.393+05:302011-09-14T13:05:19.393+05:30මලේ . . . . මාමන්ඩි කියන කතාව හරි . . . . ඒත් උඹ ඒ...මලේ . . . . මාමන්ඩි කියන කතාව හරි . . . . ඒත් උඹ ඒ වෙනුවෙන්ම කැප වෙන්න එපා . . . . මොකද එතනදිම උඹ යටවෙලා ඉවරවෙන නිසා . . . . හැබැයි හිතල බලපං හොඳටම . . . ඒ මනුස්සය කියන කතාවෙ ඇත්තක් තියනව නේද කියන එක . . . . උඹේ බ්ලොග කියවන ගොඩක් අය කොහොම කිවුවත් "බේබද්දෙක්" විදියට මම දන්නව උඹේ බීම බීමක් නෙමේ කියල (දැං උඹ කලර්ස් පෙන්නන්න බොන්න හදන්න එපා) . . . . වැරැද්ද තියෙන්නෙ උඹේ බීමෙවත්, රස්තියදු ගැහිල්ලෙවත් නෙමෙයි . . . . . උඹේ ගමේ උඹ ගැන හැදිල තියන නමෙයි . . . . ආන්න ඒ නම ක්ලියර් කරගන්න බලපං.
මම කසාද බැන්දෙ අවුරුදු 31දි . . . . ඒකත් මට හිතෙන විදියට කලින් වැඩියි . . . එහෙම කියල මම උඹට කියන්නෙ නෑ නාකි වෙන්න කියල කසාදයක් නොබැඳම . . . . . "හොඳට මතක තියාගනින් පුතෝ . . . . . .දික්කසාදෙ කියන්නෙ මහම මහ පජාති සොලූෂන් එකක්"

ප.ලි.:
අපි මේ ගැන පස්සෙ වෙලාවක සෙට් වෙලාම කතා කරමු . . . . (බොන්න කලිං)

@මාරයා:
"ලොකු වයින්" කීවෙ . . . . ???

@සරත් ලංකාප්‍රිය:
මූ දෙසැම්බර් 10 කොළඹ එනවා . . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-11596591221596538272011-09-13T19:30:21.849+05:302011-09-13T19:30:21.849+05:30මමනම් දන්න ඔහොම මාමණ්ඩි කෙනෙක් කසාදෙ කෙරුනට පස්සේ ...මමනම් දන්න ඔහොම මාමණ්ඩි කෙනෙක් කසාදෙ කෙරුනට පස්සේ බෑනා එක්ක එකට සෙට්වෙනවා.කාලයට ඉඩ දියන් ,ඔය උඹ දැන් ඉන්නවා කිව්ව විදියේ කොල්ලෙක්ට මොකෝ කෙල්ලෙක් දෙන්න බැරි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-26929150541135131892011-09-13T19:27:40.843+05:302011-09-13T19:27:40.843+05:30අඩෝ පැනලා යන්නේ මොකටද? හැදෙන්න බලහන්.
මාමණ්ඩි කියප...අඩෝ පැනලා යන්නේ මොකටද? හැදෙන්න බලහන්.
මාමණ්ඩි කියපු විදිහට හරිද?Anonymousnoreply@blogger.com