tag:blogger.com,1999:blog-7028388704135222665.post1055221623369558616..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: පච්ච කොටාගෙන. ගෙදර ගියෙමිහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger86125tag:blogger.com,1999:blog-7028388704135222665.post-40227600516755725182012-06-27T13:01:39.599+05:302012-06-27T13:01:39.599+05:30පච්චාරයක් කොටන්නනම් ආසයි හැබැයි බයයි.. ඔක්කොමත් එක...පච්චාරයක් කොටන්නනම් ආසයි හැබැයි බයයි.. ඔක්කොමත් එක්ක අම්මා මාව කයි. ඒ නිසා ඒ අදහස අතෑරියා. අද කියවපු දෙවෙනි පච්ච කතාව මේක :).. පරක්කු උනා සඳරු අයියේ එන්නලිහිණිhttps://www.blogger.com/profile/18219156740722172444noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-44834823650943867652012-05-30T22:42:37.859+05:302012-05-30T22:42:37.859+05:30මටත් 10 පන්තියෙදි වගෙ හිතුනා ලව් කරපු කෙල්ලගෙ නම අ...මටත් 10 පන්තියෙදි වගෙ හිතුනා ලව් කරපු කෙල්ලගෙ නම අතෙ කොටා ගන්න.පස්සෙ ඕක හබක් වෙයි කියලා ඒ අදහස අතෑරියා.ගත්ත තීරණේ හරි කියලා හිතුනෙ පස්සෙ වුන දේවල හැටියට මාව පච්ච වලින් වැහෙන්නෛඩ තිබුන හින්දා.උඹත් අපිට ඕවා අමතක කරන්න දෙන්නෙම නෑ මලේවර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-6342725382945994472012-05-04T13:57:44.853+05:302012-05-04T13:57:44.853+05:30හි හි මචන් උබ වගේම මමත් පච්චයක් ගැහුවා අතේ......දක...හි හි මචන් උබ වගේම මමත් පච්චයක් ගැහුවා අතේ......දකුණු අතේ....උබට ආපු හැම හැගීමක් ම මටත් එදා ආව.පච්චේ ගැහුවේ අපේ මලයාගේ යාලුවෙක්,උත 89යේ..මගේ හිතේ උබේ වයසේ...අපේ ගෙදර තමයි ගැහුවේ,මැසිමකින් නෙවෙයි,ඉදිකටු 5ක් එකතු කරලා නුලකින් බැදලා,පැබ්රික් පේන්ට් වලින්.....වෙනස තියෙන්නේ දැන් අවුරුදු 6ක් වෙනවා,අපේ ගෙදරින් මලය විතරයි දන්නේ තවම මගේ අතේ පච්චයක් තියනවා කියල,,,,හි හි මම ෂර්ට්1ක් අදින්නේ නැතුව ගෙදර ඉන්නේ නැ එදා ඉදන්...වෙන දේකට නෙවේ,අම්ම දැක්කොත් අඩනවා බලන ඉන්න බැරි නිසා.......shaminda srinathhttp://www.facebook.com/profile.php?id=100000158741229noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-74097081376599615932012-04-03T12:20:47.372+05:302012-04-03T12:20:47.372+05:30සදරුවා
http://www.seeklogo.com/images/C/Cold-logo...සදරුවා

http://www.seeklogo.com/images/C/Cold-logo-11E86EF0EA-seeklogo.com.gif

මෙන්න මේ පින්තූරේ මගේ ඇස ගැටුනේ ඉස්සෙල්ලාම 2002 අවුරුද්දේ. එදා ඉඳලා මේක අතක කොටා ගන්න තවම මම හීන මවනවා. තවම නෝ පර්මිශන්. ඒ පර්මිශන් එක කවදාවත් ලැබෙන්නෙ නෑ කියලා මම දන්නවා.

නවෝ!ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-42312445497172172652012-01-13T17:10:53.270+05:302012-01-13T17:10:53.270+05:30oyata tiyenne hari lassana jeewithayak.oyata tiyenne hari lassana jeewithayak.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-6012070559401880452011-12-19T13:44:35.144+05:302011-12-19T13:44:35.144+05:30අනේ ඇත්තට වෙන ලස්සන පච්චයක් තිබුනෙම නැද්ද? සදරු......අනේ ඇත්තට වෙන ලස්සන පච්චයක් තිබුනෙම නැද්ද? සදරු...

මගෙත් ඔහොම ආසවක් තියෙනව නහය විදල කරාඹුවක් දාන්න.ඒත් ගෙදරින් ඇහුවම අප්පච්චිනම් කිව්වෙ "ඇයි එක පැත්තක්.නහ දෙකම විදල ලණුවක් දාගනින්" කියලා. ඉතිං මගෙ ආසව උපන් ගෙයිම නැති වුනා..Anonymoushttps://www.blogger.com/profile/16040667907012254665noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-27832801758342346792011-09-14T12:41:01.026+05:302011-09-14T12:41:01.026+05:30ඇඟේ පතේ හයිය හත්තිය ඉවර වෙච්ච දවසක. ගහක් යට හීල් හ...ඇඟේ පතේ හයිය හත්තිය ඉවර වෙච්ච දවසක. ගහක් යට හීල් හෙවණකට වෙලා. හීනිවට අඩියක් දාගෙන මේ පච්චය දිහා බලලා මම මතක් කරන්නම් .. මගේ ගෙවුණු තරුණ කාලේ ගැන ..

with the colum you gave the real maxium value to tatoo . great work son,....... elma thamai.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-10166239021980414442011-08-12T10:47:34.768+05:302011-08-12T10:47:34.768+05:30ලස්සනයි පච්චේ, පච්චෙටත් වඩා මම කැමති මෙන්න මේ වචන ...ලස්සනයි පච්චේ, පච්චෙටත් වඩා මම කැමති මෙන්න මේ වචන ටිකට.

"මම තරුණ කාලේ කරපු කියපු හැමදෙයක්ම මට ආයෙමත් මතක් කරලා දේවි ..ජීවිත කාලෙ පුරාවටම මගෙත් එක්ක ඉඳීවි ..
මේ හැමදෙයක්ම ඉවර වෙච්ච දවසට . . . . . .
ඔවු ! ඇඟේ පතේ හයිය හත්තිය ඉවර වෙච්ච දවසක. ගහක් යට හීල් හෙවණකට වෙලා. හීනිවට අඩියක් දාගෙන මේ පච්චය දිහා බලලා මම මතක් කරන්නම් .. මගේ ගෙවුණු තරුණ කාලේ ගැන .."

මගේ ජීවිතෙත් එහෙම මතක තියා ගන්න ඒ වගේ දෙයක් තිබුනනම් කියල හිතෙනවා.ඒත් කොහෙමෙයි පච්ච කොටන්නේ මම කෙල්ලෙක්නේ.ZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-11385946800636219692011-07-27T10:25:09.572+05:302011-07-27T10:25:09.572+05:30නන්දන ඉස්සර "හරකුන්ට හණ ගැහුවා .!" නේ???...නන්දන ඉස්සර "හරකුන්ට හණ ගැහුවා .!" නේ??? කාලෙකින් ආයෙමත් කස්ටමර් කෙනෙක් හම්බෙලා..... හික් හික්

මට නම් ඒක ලස්සනයි....තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-30718373078948725632011-07-06T23:55:02.425+05:302011-07-06T23:55:02.425+05:30ප්‍රමාද වෙලා කමෙන්ට් එකක් දැම්මට තරහ වෙන්න එපා. මම...ප්‍රමාද වෙලා කමෙන්ට් එකක් දැම්මට තරහ වෙන්න එපා. මම බොහොම මෑතකදී තමා බ්ලොග් කලාව අඳුනගත්තෙ.
සඳරු ලියන විලාසය බොහොම ආකර්ශනීයයි. කියවන්න පටන්ගත්තහම ආයි නවත්තනවා බොරු.
ඔයා ලියපු පරණ ලිපි තාම මං කියවගෙන යනවා. ඔක්කොම කියවල ආයිත් ගුණ දොස් කියන්නම්.
පච්ච කෙටිල්ලේ මොකද්දෝ කොලු කමක් තියෙනවා තමා. ඒත් මටත් ඕකට එහෙම ආසාවක් නැහැ.
අපේ තාත්තගේ අතේ කුරුසෙකුයි, sparrow කුරුල්ලෙකුයි කොටලා තිබුන මතකයි.
පච්චේ permanent වෙච්ච එකේ විපාකේ මේකෙන් බලන්නකෝ.
http://www.facebook.com/video/video.php?v=192518974118950&oid=151279754935862&commentsපොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-46910397646659870952011-06-28T17:25:40.367+05:302011-06-28T17:25:40.367+05:30මාත් පච්චයක් ගැහුව බන් ගෙදර ඇවිල්ල හිටියේ මාර බයකි...මාත් පච්චයක් ගැහුව බන් ගෙදර ඇවිල්ල හිටියේ මාර බයකින්... හැබැයි උඹට වගේම අපේ අම්මගෙනුත් හිතුව තරම් බර බරයක් වැටුනෙ නෑ... :DRockey_ssrhttps://www.blogger.com/profile/12092056773352561641noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-48411650265663688892011-06-20T09:32:47.051+05:302011-06-20T09:32:47.051+05:30මාත් කෙටුවා අය්යකෙනෙක්ගෙ පච්චයක්....
හෙහ් හෙහ්.......මාත් කෙටුවා අය්යකෙනෙක්ගෙ පච්චයක්....
හෙහ් හෙහ්....
හැබැයි පච පච්චයක්
http://bit.ly/jsAy5XDragonDhttps://www.blogger.com/profile/18085675455471120434noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-5598642585202643642011-06-20T07:19:45.615+05:302011-06-20T07:19:45.615+05:30සික්... උඹ ගස්ලබු ඉත්තටත් බයෙයි...... :Dසික්... උඹ ගස්ලබු ඉත්තටත් බයෙයි...... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-77162535005364578502011-06-19T21:17:28.712+05:302011-06-19T21:17:28.712+05:30ඔයාගේ කැමැත්තනේ.ඔයාගේ කැමැත්තනේ.ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-59575186241260203312011-06-19T21:01:57.604+05:302011-06-19T21:01:57.604+05:30පච්චෙනම් ලස්සනයි... ඒත් අතේ කොටපු පච්චයක් මොකටද හැ...පච්චෙනම් ලස්සනයි... ඒත් අතේ කොටපු පච්චයක් මොකටද හැම ලස්සන මොහොතක්ම පිළිවෙලට ලස්සනට හිතේ කොටලා තියෙද්දි?මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-21218749481137909062011-06-19T14:05:07.929+05:302011-06-19T14:05:07.929+05:30ඔහොම යමු......
අලින්ට පෙන්නල බැලුවෙ නැත්ද? බය වෙයි...ඔහොම යමු......
අලින්ට පෙන්නල බැලුවෙ නැත්ද? බය වෙයිද කියල.....හික්හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-77678257246949120072011-06-19T00:40:45.475+05:302011-06-19T00:40:45.475+05:30"අම්මගේ ඇස්වලට හැමදාමත් කඳුළු ගෙනාවේ මම . හැම..."අම්මගේ ඇස්වලට හැමදාමත් කඳුළු ගෙනාවේ මම . හැමදාකම මම කරේ වැරදිම විතරයි .ගහමරාගෙන ගෙදර එනකොට , බීලා ගෙදර එනකොට . අම්මා හැමදාම කළේ අඬන එක . ඊටපස්සේ මම බීගෙන වලි දාගත්ත දාට . ගෙදර එන්නේ නැතුව වෙන වෙන තැන්වල නතර වුණා .ඒ අම්මට කඳුළු දෙන්න බැරි නිසාමයි ..පච්චයක් නිසා මම ආයෙම වතාවක් එයාව ඇඬෙවුවා .."

එහෙනම් මොන අහවල් එහෙකටද බං තවත් අඬවන්නේ... අම්මලව අඬවන එක පව් මචෝ.. අම්මා කියන්නේ මේ ලෝකේ ඉන්න සුන්දරම ගැහැණිය....

අම්ම කෙනෙකුගේ ඇහෙන් වැටෙන කඳුලක් ගානේ අපිට පව් සිද්ද වෙනවා.. අම්මව අඬෙව්වා ඇති බං... පුලුවන්නම් උඹෙ අර කොලඹ හීනයත් සැබෑ කරන් අම්මාව හිනස්සපන් ඔය වලි දාගැනිල්ලයි, බීමයි නවත්තලා....

මං දන්නවා මම කිව්වට මෙහෙම උඹ කිසිම ගානකට ගන්නේ නැහැ..... ඒත් යාලුවෙක් විදිහට බොට කිව්වේ ඒක බං... ජය වේවා....!!අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-29084612294091205072011-06-18T07:47:57.077+05:302011-06-18T07:47:57.077+05:30මලයා කරන්නේම ඉතින් වයසට වඩා ලොකු වැඩමනේ,, ම්ම්ම් එ...මලයා කරන්නේම ඉතින් වයසට වඩා ලොකු වැඩමනේ,, ම්ම්ම් එකත් ඉතින් මාරම ආතල් තමා... ඔන්න ඇත්තටම අම්ම එහෙම කිවට මාර ගති බන්... ඕවා ගහන්න තරම් ඇග මදි දුකයිනේ එතකොටදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-30566798616780443832011-06-17T23:39:55.166+05:302011-06-17T23:39:55.166+05:30@රොබින් = අනේ මන්දා රොබා අයියේ මට හිතුනා ඇදලා ඇරිය...@රොබින් = අනේ මන්දා රොබා අයියේ මට හිතුනා ඇදලා ඇරියා පර්මනට් පාරක් !

@නිර්මල = මේ පච්ච පාර ගහලා දැන් අවුරුද්දක් වෙන්නත් කිට්ටුයි මචං දැන් සේරම ගැටළු ඉවරයි ..

@සාතන් = අපෝ පර්මනට් අදිනවා නම් හොඳට හිතලා බලපන් මචං ..සාතන් සමග වාසේ කියලා ගහමු !

@priyantha = මට මේක ලස්සනයි කියලා හිතුනා අයියේ ඉතින් මේක ඇඳගත්තා . ඕන නම් මේක තව මොඩිෆයි කරන්න පුලුවන් තව තව කෑලි මේකට ජොයින්ට් කරලා ලොවෙත් නැති පච්ච කාරයෙක් වෙනවා මම හිතුනොත්

@Gayan Rupasinghe = මෙහෙම කරං මුලින්ම ඉස්ටිකරයක් ගහගෙන ගෙදර ඇවිල්ලා මේං මං පච්ච කෙටුවා කියලා පෙන්වන්න එතකොට ප්‍රථිචාර මැන්න හැකි ..ගෙදරින් ගහන්න ආවොත් වැඳලා කියපන් මේ මම විහිලුවක් කලේ මේං ගැලෙවුවා කියලා

@පිස්සා පලාමල්ල = ගමේ මිනිස්සු නම් මට නියම නමක් සහ චරිත සහතිකයක් හදලා ඉවරයි .ඒත් මම දුක නෑ ආයියේ අම්මට මේක වරදක් නෙවේ නම් අනික් එවුන් මොනා කීවම මට මොකෝ .. උඹලා මොනා හරි කීවොත් නම් මම අහනවා ..ගමේ එවුවෝ කියන ඒවා මම අහන්නේ නෑ .

@Ravi = සත්තයි මේ කතාව මම පච්ච කොටන්න කලින් අහලා තිබුනා නම් මම කවදාවත් පච්ච කොටන්නේ නෑ . ඇයි බං කොයි තරම් බය හිතෙන කතාවක්ද මේ කීවේ . අර මිනිහට එපා වෙන්ඩැති මම ඔය කතාව නිකම් නම් අහලා තියනවා ඔය ඇඳේ බුදියං තවම ඉන්නවා කියන කතාව මම අදයි ඇහුවේ ..

@Anonymous = ඉස්තූතියි X 2 තරහා වෙන්නේ අහවල් දේකටද යාළුවේ ? .. මටත් දුකයි ඒත් දැන්නම් නෑ.. ස්තූතියි ආව ගියාටහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-5894847402143237372011-06-17T10:37:27.657+05:302011-06-17T10:37:27.657+05:30aiya nam ela kollek...pachche niyamai....eth ithin...aiya nam ela kollek...pachche niyamai....eth ithin ammawa adawanna epa...(ehma kiwwata traha wennat epa)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-30700679377852059252011-06-16T18:37:28.454+05:302011-06-16T18:37:28.454+05:30පච්ච ගැන පොඩි කතාවක් මතක් උනා, අහල තියද කට්ටිය?
ඔ...පච්ච ගැන පොඩි කතාවක් මතක් උනා, අහල තියද කට්ටිය?

ඔන්න මගෙ යාලුවෙක් හොඳටම ගහපු දවසක කොහොමහරි පච්ච කෙටිල්ල ගැන කතාවක් ඇදිල ඇවිත් මූට හිතුන පච්චයක් කොටා ගත්තොතිං හොඳයි නේද කියල

වෙරි මරගාතෙම ගියා මුගෙ යාලු පච්ච මාස්ටරය ලඟට, අප්පට සිරි මාස්ටරයට ඊට එහා වෙරි.

ඒත් මොකදෑ කොරන්නෙ මේ වැඩේ කොරන්ඩත් එපාය,කිව්ව පිටේ කොටාපං " මරුවා සමඟ වාසේ " කියල, පපුවෙ කොටාපං " අම්මා බුදු වේවා! " කියල,

ඔන්න පච්චත් කොටාගෙන මූ ගෙදරත් ආව කියමුකො.

උදේම මුනිං අතට ඇඳේ වැටිල ඉන්නකොට මූට ඇහෙනව අම්ම කියනව "අනේ පුතේ මේ මොකක්ද මේ පිටේ පච්චයක් කොටාගෙන තියෙන්නෙ, හපොයි උඹ කරගෙන තියෙන විනාසයක් "

මූ ඉතිං බොහොම ආඩම්බරෙං " අම්ම දන්නෙ නෑ මම අම්මට කොච්චර ආදරේද කියල, මෙන්න බලන්නකො පපුව " කියල නැඟිටල අම්මට පපුව පෙන්නන්න කියල හදනකොටම අම්ම කියාපි "ඒකත් හරි හමං පච්චයක් නම් බැරිය, මම මේ දැක්කමයි මරුවා බුදුවේවා කියල පච්චයක් "

මුගෙ මයිල් කෙලිං උනෙ ඔන්න එතකොට," දෙයියෝ සාක්කි පිටේ තියෙන්නෙ එහෙම නං පපුවෙ මොකක්ද අරූ ඊයෙ රෑ කොටන්ඩ ඇත්තේ " කියල හිතෙනකොට.

ඌ තවමත් එහෙම්ම මුනිං අතට ඇඳේ කියලයි යාලුවො කියන්නෙ, අනේ මංදා ඔව්වයෙ ඇත්ත නැත්ත,

ප.ලි. - පච්චෙ නම් මරු මල්ලි, ඒත් මට නම් දැකපු ගමං එක පාරට මතක් උනේ වෙන සීන් එකක්.......හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-6395425055823031292011-06-16T18:24:27.801+05:302011-06-16T18:24:27.801+05:30පච්චෙ කිසිම වැරද්දක් ඒ කිව්වෙ පච්චයක්ල් කෙටීමේ මම ...පච්චෙ කිසිම වැරද්දක් ඒ කිව්වෙ පච්චයක්ල් කෙටීමේ මම දකින්නෙ නැහ මලේ... ඒත් ඉතින් උබලගෙ ගමේ මිනිස්සු ඕක කොහොම දකිනවද කියන එක තමයි අම්මට නැන්දට ගැටලුව වෙන්න ඇත්තෙ... ඒත් උබ ගත්තු තීර්නෑඉ ගැන සතුටු වෙනවනම් උබ එච්චරයිනෙ බන්...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-49797624354977696842011-06-16T12:44:30.002+05:302011-06-16T12:44:30.002+05:30මන්නාරම ගියා බන් පොඩි ට්‍රිපක්.. පච්චයක් කොටන්න මම...මන්නාරම ගියා බන් පොඩි ට්‍රිපක්.. පච්චයක් කොටන්න මමත් හෙනම ආසයි බං. ඒත් මාව ගෙදරට බාර නොග්ෆනීවි කියල බය හිතෙනව.. අම්ම ගෙ ප්‍රතිචාරෙ නම් මම හිතුවට වඩා ශේප්..

ජය...Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-27663879206023163112011-06-16T12:43:22.825+05:302011-06-16T12:43:22.825+05:30මීට වඩා ලස්සන ඩිසයින් එකක් ගන්න තිබුනේ සඳරූ. ඒත් ම...මීට වඩා ලස්සන ඩිසයින් එකක් ගන්න තිබුනේ සඳරූ. ඒත් මෙකත් හරි ලස්සනයි. තමාගේ නිදහස තව කෙනෙකුට කරදරයක් නැතිනම් මේකේ ඇති වරදක් නෑනේ. ඇත්තම කියනවානම් බීල වලියක් දාන් ගෙදර යනවට වඩා නම් මේක හොඳටම හොඳයි...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-28102309851150426272011-06-15T23:12:44.733+05:302011-06-15T23:12:44.733+05:30මටත් ඕන කරල තියෙනව බන් බෙල්ල පිටිපස්සෙ පච්චයක් කොට...මටත් ඕන කරල තියෙනව බන් බෙල්ල පිටිපස්සෙ පච්චයක් කොටාගන්න... කොහෙද තාම ඕක ඕනෙමයි කියන තත්ත්වෙට ආවෙ නෑනෙ...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.com