tag:blogger.com,1999:blog-7028388704135222665.post1165709374389899447..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: මේඩින් චයිනා අවසන් කොටස හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-7028388704135222665.post-66544661208138900262018-04-03T21:11:52.904+05:302018-04-03T21:11:52.904+05:30සදරු මම උබෙ කතා ලිස්ට් එක කියවන ගමන් පට්ට ආසදරු මම උබෙ කතා ලිස්ට් එක කියවන ගමන් පට්ට ආAnonymoushttps://www.blogger.com/profile/01649477318537647118noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-60171756811086991902018-02-22T16:14:31.490+05:302018-02-22T16:14:31.490+05:30මචන් සඳරුවන් මම උඹේ ෆෑන් කෙනෙක් උනේ ලඟදි. හරියටම ක...මචන් සඳරුවන් මම උඹේ ෆෑන් කෙනෙක් උනේ ලඟදි. හරියටම කිවුවොත් අදට හරියටම දවස් තුනකට කලින්. කියවපු ඔක්කොම කතා සුපිරි. උඹට ජය Anonymoushttps://www.blogger.com/profile/16886336527405565091noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-42360565020324097582017-02-19T03:54:57.436+05:302017-02-19T03:54:57.436+05:30Maru kathaawa :DMaru kathaawa :DAnonymoushttps://www.blogger.com/profile/10398820860473024262noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-45642950824193446692015-01-05T03:51:28.618+05:302015-01-05T03:51:28.618+05:30අර රිමෝට්ටෙකේ කතාව නං බොරු වගේ නේද? ඌ බොලා එකක් බො...අර රිමෝට්ටෙකේ කතාව නං බොරු වගේ නේද? ඌ බොලා එකක් බොන්න එන ගමනෙදි මොකෑ රිමෝට්ටෙක ගෙනාවෙ. වතුරට වැටුනෙත් ඒ ගමනෙදිමයි. ගොඩවෙලා බිත්තර රොටි කන්න ගියෙත් ඒ ගමනෙදිමයි. එතන අවුල් කොල්ලොAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-52386556407641982522014-11-21T16:45:54.326+05:302014-11-21T16:45:54.326+05:30Excellent writing. Keep up the good workExcellent writing. Keep up the good workAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-23395770813413835892014-08-29T22:16:03.455+05:302014-08-29T22:16:03.455+05:30Patta pata pataPatta pata pataAnonymoushttps://www.blogger.com/profile/08471391024829709112noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-48643401842157649542014-03-29T16:20:08.598+05:302014-03-29T16:20:08.598+05:30 Aluth katha danne nane dang:(
Aluth katha danne nane dang:(
harshnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-60920148425986064212014-01-11T18:42:21.448+05:302014-01-11T18:42:21.448+05:30බ්ලොග් එකේ අගසිට මුලටම කියවල ඇවිල්ල තමයි කමෙන්ට් ක...බ්ලොග් එකේ අගසිට මුලටම කියවල ඇවිල්ල තමයි කමෙන්ට් කරන්නේ, :D :D
උඹ ලියන අමු ස්ටයිල් එකනම් මරු ඈ ,,
සුභ පැතුම් (Y) (Y) Anonymoushttps://www.blogger.com/profile/10357800572327804869noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-36357105693489493602014-01-02T12:19:41.874+05:302014-01-02T12:19:41.874+05:30මරු බන්... :)මරු බන්... :)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-70581462380857645532013-12-29T15:00:54.799+05:302013-12-29T15:00:54.799+05:30යකෝ දැන් කොන්ඩේ බැඳපු චීන්නු ඉන්නේ වැව්ගම්පත්තුවේ ...යකෝ දැන් කොන්ඩේ බැඳපු චීන්නු ඉන්නේ වැව්ගම්පත්තුවේ ද ?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-89680665713938995602013-12-23T07:15:02.317+05:302013-12-23T07:15:02.317+05:30Sandaru ayya ayeth missingda???????:OSandaru ayya ayeth missingda???????:OAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-26407413291808027692013-12-09T11:42:17.908+05:302013-12-09T11:42:17.908+05:30මං ඔයාගෙ බ්ලොග් එකට අලුත් සේරම කියවලත් නෑ. ඒත් කිය...මං ඔයාගෙ බ්ලොග් එකට අලුත් සේරම කියවලත් නෑ. ඒත් කියවපු ඒව බැලුවම මේකට කමෙන්ට් එකක් දාන්නම ඕන කියල ඔයාගෙ පෝස්ට් කියවපු මගේ හිත කිව්වා. ඔය වගේ ළමයෙක් මත්පැන් නිසා විනාශ වෙන්නෙ ඇයි කියන කලකිරීමක් මට නිතරම දැනෙනවා ඒකයි මේක ලියන්නෙ. ඔයා ඒක විනාශයට මුල කියල දැන දැනත් මත්පැන් බීම නවත්තන්නෙ නැත්තෙ ඇයි කියන්න මට තේරෙන්නෑ . ඇබ්බැහි වෙලා වගේ. එත් මේ සේරම හදාගෙන ගොඩ එන්න ඔයාට ඕන තරම් කල් තියෙනවා. ඔයාගෙ ෆීල්ඩ් එකේ ගොඩක් දුර යන්න පුලුවන් ඉගෙන ගන්නත් පුලුවන්. ඒත් ඒකට උනන්දුව මං ගොඩයනවා කියන කැපවීම ඕනමයි. ඔයාට හැම දෙයන්ම ලැබෙන්නෙ පරාජය කියල හිතන්න එපා ඒක හීනමානයක් වගේ. අනික මේ මත්පැන් කතාව ඔයා ප්‍රොපයිල් එකටත් ගෙනත්. එතකොට ඔයාට ඒ මත්පැන් ඕන නෑ කියන හැලීමෙන් මිදෙන්න බෑ. ඔයා ගොඩක් දක්ෂයි. ලස්සනට ලියනවා. ඒත් ඒ යටින් ඉන්න මත්පැනින් ජීවිතේ කාලකන්නි (සමාවෙන්න වචනෙට) කරගන්න මනුස්සයට මං කැමති නෑ. මත්පැන් බිව්වම ඔයාට සතුටුයි කියල හිතුනට ඒවා ඔයාවත් ඔයාගෙ වටේ අයගෙ මානසික සතුටත් නැතිකරල දානවා. හිතට අරන් හැදෙන්න. ඔයාට ජීවිතේ දින්න පුලුවන්මයි හොඳේ. බම්බිhttps://www.blogger.com/profile/14111118081751974089noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-81905200606241727802013-12-08T18:32:15.586+05:302013-12-08T18:32:15.586+05:30Ela....:)Ela....:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-28009216770812118812013-12-07T02:13:37.256+05:302013-12-07T02:13:37.256+05:30mal 7 yi.mal 7 yi.rawanahttps://www.blogger.com/profile/15103092408942701326noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-10580419994976364582013-12-05T11:01:51.522+05:302013-12-05T11:01:51.522+05:30ubat ekka mamat etana hitya wage danne tramata ela...ubat ekka mamat etana hitya wage danne tramata elatama liyala tiyanawa.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-88608270179101164392013-12-05T10:17:24.969+05:302013-12-05T10:17:24.969+05:30පළමු සැරේට මෙහි පැමිණියේ. රසවත් බ්ලොග් කතා පෙළක්ම ...පළමු සැරේට මෙහි පැමිණියේ. රසවත් බ්ලොග් කතා පෙළක්ම කියෙව්වා.ස්තූතියි හිස් අහස. චීන්නු ගැන ඔහොම කතා ඇහුවෙත් අදයිAnonymoushttps://www.blogger.com/profile/07157766300890443666noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-62552239530460456632013-12-03T23:24:02.928+05:302013-12-03T23:24:02.928+05:30අපේ පැත්තෙ ඕය වගේ ගල් චීන්නු ටිකක් හිටපු ගමන් එනව ...අපේ පැත්තෙ ඕය වගේ ගල් චීන්නු ටිකක් හිටපු ගමන් එනව ඕරලෝසු විකුනන්න.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-54468475298789315662013-12-02T18:44:09.950+05:302013-12-02T18:44:09.950+05:30malliya mamath podi kale hitiye 26 kolaniye, umba ...malliya mamath podi kale hitiye 26 kolaniye, umba weeragoda wewa kiyala kiyanne ara weeragoda iskole pahu karala enakota thiyena ekada. Anonymoushttps://www.blogger.com/profile/15018005307056909544noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-27465696322787827512013-12-02T06:23:48.848+05:302013-12-02T06:23:48.848+05:30මම කියන්න ගිය එක බින්දි කියලා.. බලාගෙන ගියාම අපි න...මම කියන්න ගිය එක බින්දි කියලා.. බලාගෙන ගියාම අපි නේ බන් කොන්ඩෙ බැඳලා ඉන්නේ. අපේ නෝනගෙ ගමෙත් ගිං ගග ප්‍රොජෙක්ට් එක කොරන කාළේ චීන්නු ඉඳලා තියෙනවා. උන් ප්‍රොජෙක්ට් එක ඉවර උනාම ආයෙත් චීනේට ගියාට, උන් හිටපු බවට සාක්කි ඉතුරු කරලා ගිහින් තියෙන්නේ. අදත් ඒ පැත්තේ හින්ගල කතා කරන චීන්නූ 3-4 දෙනෙක් ඉන්නවා. එහෙම බැලුවම උඹලයො චීනා හොඳ එකා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-82555568915050110992013-11-30T12:11:39.891+05:302013-11-30T12:11:39.891+05:30එල කිරි බං ! ජයසේන අත්තගේ තේ කඩේ කියන්නේ උඹ මට එදා...එල කිරි බං ! ජයසේන අත්තගේ තේ කඩේ කියන්නේ උඹ මට එදා රෑ පෙන්නපු කඩේ ද ? රිපිටා යි උපුල යි එල කිරි . . . . .සූටික්කාhttps://www.blogger.com/profile/07175304721143836110noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-48147436052948053812013-11-30T04:57:41.127+05:302013-11-30T04:57:41.127+05:30නියම කතාවක් මලේ. ඌ වමනේ දැම්මෙත් බොරුවට දන්නේ නෑ.නියම කතාවක් මලේ. ඌ වමනේ දැම්මෙත් බොරුවට දන්නේ නෑ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-815417554169911942013-11-29T15:09:41.832+05:302013-11-29T15:09:41.832+05:30බොල සඳරුවෝ, මම බොට හැමදාම කියනවා වගේ මේ කතා සේරම ද...බොල සඳරුවෝ, මම බොට හැමදාම කියනවා වගේ මේ කතා සේරම දාලා පොතක් ගහපිය. Charithanoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-84405073752039988312013-11-29T12:37:48.673+05:302013-11-29T12:37:48.673+05:30ඊළඟ අවුරුද්දේදී හම්බන්තොට හයිවේ එක හදන්න චීන්නු අප...ඊළඟ අවුරුද්දේදී හම්බන්තොට හයිවේ එක හදන්න චීන්නු අපේ ගමටත් එන නිසා උන්ගේ හැටි දැනගත්ත එකම හොඳා....හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-68695327498497211182013-11-29T11:48:32.274+05:302013-11-29T11:48:32.274+05:30ඌනම් පට්ට ගල් ආඳෙක් බොල. අපේ ගමේ ඉන්නවා චීන්නු සෙ...ඌනම් පට්ට ගල් ආඳෙක් බොල. අපේ ගමේ ඉන්නවා චීන්නු සෙට් එකක් දැන් පරම්පරා දෙකක ඉඳන් වගේ. උන්ගෙ ජොබ් එක තමා දත් බඳින එක. හැබැයි උඹලෑ චීනනම් දත් ගලවන එකෙක්..

උඹේ මේ කතාව පිටිපස්සෙන් දුවන බයානක ඇත්තක් තියනවා. ඒ කියන්නෙ රාජතාන්ත්‍රික වශයෙනුත් උන් අපිව අන්දනවා කියන එක

උඹ දැන පදමට හාස්‍ය රසයත් මුසු කරනවා බන්.. එළටම එළ..

ජයම වේවා ! නිවන් දක්නා තුරු නැවත චීනන්ට අහු නොවේවා !!

(ඔන්න මේකත් ජයග්‍රාහී ලෙස බ්ලොග් රෝලෙ අප්ඩේට් උනේ නෑ.. නිකමට ඇවිත් බැලුවෙ.)සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-44994129468180437042013-11-29T11:01:53.368+05:302013-11-29T11:01:53.368+05:30"දෙයියනේ චීනා මියැදුණොත් අපට ලේසි වෙන්නෑ . චී... "දෙයියනේ චීනා මියැදුණොත් අපට ලේසි වෙන්නෑ . චීනේ අපට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්නත් බැරි නෑ . ජීවිතාන්තේ දක්වා හිරේ විලංඟුවේ වැටෙන්නයි අපට සිද්ධ වෙන්නේ .. මාව වෙවුලලා ගියා .. " patta macho..Anonymousnoreply@blogger.com