tag:blogger.com,1999:blog-7028388704135222665.post1315397877296431539..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: ගාමනී චිත්‍රපටියේ නොතිබුණු , ගෝනගල ගමේ සැඟව ගිය ඇත්තම ආදර කතාව 2හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger214125tag:blogger.com,1999:blog-7028388704135222665.post-68537057073234443572016-05-05T00:42:40.653+05:302016-05-05T00:42:40.653+05:30පොස්ට් එකක් කියවලා ඇසට කදුලක් ආව පලවෙනි වතාව පිස්ස...පොස්ට් එකක් කියවලා ඇසට කදුලක් ආව පලවෙනි වතාව පිස්සු හැදෙනවා බන් මම ඔය චිත්‍ර පටය බලාලා තියනවා උබේ කතාවත් නොදි බන් දැන් ඕවා තියනවද නෑ නේ ඒ කාලේ ඉවර උනා අපේ රණ විරුවන්ට පින්සිද්ද වෙන්නයි මහින්ද මහත්තයට පින් සිද්ද වෙන්නයි නැවත මෙවැනි යුගයක් එන්න එපා කියලා පාර්ථනා කරනවා Anonymoushttps://www.blogger.com/profile/17564082754045416762noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-65583390449972134462014-06-08T19:59:59.763+05:302014-06-08T19:59:59.763+05:30Me post eka kyewwe deweni wathawata......Kadulu pi...Me post eka kyewwe deweni wathawata......Kadulu piruna...Sandaru ayya tawa post ekak danakam balan innawa...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-56571004061899809332014-03-08T04:35:23.637+05:302014-03-08T04:35:23.637+05:30කොච්චර හොරකම් කලත්... මොන මගඩි දුන්නත් යුද්දෙ ඉවර ...කොච්චර හොරකම් කලත්... මොන මගඩි දුන්නත් යුද්දෙ ඉවර කරපු එකම මදැයි කියල හිතෙන්නෙ මේව දකිද්දි තමයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-73283860967770022052013-11-03T20:34:11.280+05:302013-11-03T20:34:11.280+05:30mewage kathwal filma wenawanam hondai pita rata wa...mewage kathwal filma wenawanam hondai pita rata wala minissuntath danenna me rata yudden koi taram duk windada kiyala, ethkotawath apita karana karadara adu wei tikak hari.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-86890321922631530092013-05-22T10:29:12.419+05:302013-05-22T10:29:12.419+05:30සිරාවටම ඇස් බොඳ උනා..සිරාවටම ඇස් බොඳ උනා..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-79493057899482852882013-05-03T13:28:45.921+05:302013-05-03T13:28:45.921+05:30පින්තුර එපා.... මට දරා ගන්න බැහැ..... අනේ අර දරුව...පින්තුර එපා.... මට දරා ගන්න බැහැ..... අනේ අර දරුවෙක් මරල දාලා තියෙන හැටි? තිරිසන්නු!... මේ කම්පනය මට තව මාසයක් වත් තියෙයි .... ඔයාලා මේවා කොහොමද ඉවසා ගත්තේ කියල මට නම් හිතා ගන්න බැහැ... යහපතක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-16953299793368834512013-02-28T10:57:24.153+05:302013-02-28T10:57:24.153+05:30මට කවදාවත් ඒ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න නොලැබීම ගැ...මට කවදාවත් ඒ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න නොලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ උනාට ඒ කතාව අපිත් එක්ක බෙදාගත්ත එකට ඔයාට ගොඩක් ස්තුතියි අය්යේ. හැමෝටම අමතක වෙලා යන අතීතය ආපහු මතක් කරලා දුන්නට. මේ වගේ ඇත්ත ආදර කතා තවත් තියෙනවනම් ඒවත් එකට දාන්න කියලා ඉල්ලනවා. කාවවත් දුකට පත් කරන්න නෙවෙයි... අයෙත් ඒවා ඇති නොවෙන්න....Anonymoushttps://www.blogger.com/profile/07402142903180670233noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-50240986346501687682013-02-23T11:01:01.699+05:302013-02-23T11:01:01.699+05:30අපිට නම් කොටි කරදර නොතිබුනත් මම අහල තියෙන දැකල තිය...අපිට නම් කොටි කරදර නොතිබුනත් මම අහල තියෙන දැකල තියෙන දේවල් එක්ක ඒකේ භයානක කම නම් දන්නවා. මොනා වුනත් ඛෙදාන්තයක් විම නම් අවුල්. මට එතැන හිටියා වගේ දුකක් දැුනා කියවද්දි. කොහොම වුනත් ඇත්ත ඇති සැටියෙන් ලිව්වාට ස්තූතියිSula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-67069694051798556312012-08-14T16:52:34.601+05:302012-08-14T16:52:34.601+05:30ම්ම්ම්ම් කදුකරයේ අපි නොදන්නා ගොඩක් සංවේදී සත්‍ය කත...ම්ම්ම්ම් කදුකරයේ අපි නොදන්නා ගොඩක් සංවේදී සත්‍ය කතාවක් ලියපු ඔයාට පින්.nishhttps://www.blogger.com/profile/09723847963905865239noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-77610408162128019962012-07-03T11:15:32.430+05:302012-07-03T11:15:32.430+05:30Thanks, machan kathawa nam mara lassanai, mage ath...Thanks, machan kathawa nam mara lassanai, mage ath dekeem bedaganna math lagadeema ubalath ekka ekathu wennam. Digatama liyapan.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-62814511592710754452012-07-03T11:14:13.242+05:302012-07-03T11:14:13.242+05:30Thanks, machan kathawa nam mara lassanai, mage ath...Thanks, machan kathawa nam mara lassanai, mage ath dekeem bedaganna math lagadeema ubalath ekka ekathu wennam. Digatama liyapan.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-19499527051224923552012-06-17T19:52:45.810+05:302012-06-17T19:52:45.810+05:30මචන්, බ්ලොග් එකත් ලියන ගමන්, උබේ ඔය අත්දැකීම් එකතු...මචන්, බ්ලොග් එකත් ලියන ගමන්, උබේ ඔය අත්දැකීම් එකතුකරලා නවකතාවක් ලියන්න පටන් ගනින්.උඹ කවදාවත් නොහිතන විදිහේ දිග ගමනක් යන්න පුළුවන් වෙයි උත්සහ කරොත්.......සූස්ථිhttps://www.blogger.com/profile/09388538378301198206noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-10843407281755840552012-06-04T02:44:07.223+05:302012-06-04T02:44:07.223+05:30ඇත්තටම හිතට තදින් දැනුනා මල්ලියේ. කොළඹ හීතල කාමරවල...ඇත්තටම හිතට තදින් දැනුනා මල්ලියේ. කොළඹ හීතල කාමරවලටවෙලා ගෙවුණු වකවානුව ගැන සම්ප්‍රප්පලාප කියන උන්ට වඩා ඒ ජීවිතය විඳිමින් උඹලා කරපු කැපකිරීම් වචන වලින් මනින්න බෑ.පිටවානhttps://www.blogger.com/profile/18199005389128745455noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-41241794843066311382012-06-02T23:22:00.120+05:302012-06-02T23:22:00.120+05:30සඳරු මේ කතාව මම ගන්නවා.හැබැයි උඹේ බ්ලොග් ලිපිනයත් ...සඳරු මේ කතාව මම ගන්නවා.හැබැයි උඹේ බ්ලොග් ලිපිනයත් එක්කම.මේක නොකියවපු තවත් අය මේ කථාව කියවයි.පපුව හිර කරන්නෙ කථාව කියෙව්වට පස්සෙ නෙවෙයි.යුද්ධෙන් බැට කාපු තව කී දාහක් මේ රටේ ඇද්ද කියලා හිතද්දිවර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-83069780801138915242012-05-30T13:21:39.945+05:302012-05-30T13:21:39.945+05:30නිවාඩුවක් අහුවුනේ කාලෙකට පස්සෙ. දවස් දෙකක් සම්පුර්...නිවාඩුවක් අහුවුනේ කාලෙකට පස්සෙ. දවස් දෙකක් සම්පුර්‍රනයෙන්ම වෙන් කරල හිස් අහස පුරාම ඇවිද්ද. ඇවිද්ද බවට කිසිම සටහනක් ඉතිරි නොකරම ඇවිද්ද.

ඒත්..... මම මෙතන නැවතුනා සඳරු....
මට හිතුන මම මේ හිස් අහසෙ ඇවිද්ද කියල සටහනක් ඉතිරි කරන්න. මෙයිට වඩා තවත් හොඳ තැනක් නෑ.

ඉතාම සoවේදීයි. අපි වෙනුවෙන් ඔය ගම් බිම් බේරගන්න සඳරුලා වගේ (අව්‍යාජ, අහින්සක) මිනිස්සු කීයක්නම් ලේ වගුරවන්න ඇත්ද? සඳරුලාගෙ තාත්තල, රාලල, ශාන්තල වගේ මිනිස්සු නොහිටින්න අද අපිට ඔය ගම් බිම් අයිති නොවෙන්න තිබුන. මේ පිලිලය සහමුලින්ම අතුගාල දාන්න අවoකව කැපවෙච්චා හැම කෙනාටම ජාතියම නයගැතිය් සඳරු....

ඒ රත්තරo මිනිස්සුන්ට ඒ පිනම ඇති සුගතියක් ලබන්න.

මේ කැප කිරීම් තුට්ටුවකටවත් මායිම් නොකර ඩොලර් වලට පෙරේත කමේ රට ජාතිය පාවල දෙන අමන වල් හැත්තට ආයෙනම් මනුස්ස ආත්මයක් නෑ සඳරු.

මේක බලන ජනමාධ්‍යට සම්භන්ද අය, කලාවට සම්භන්ධ අය ඉන්නවනම් බොරු මෝඩ චූන් වැඩ කර කර ජාතිය මොට කරන අතරෙ මේ වගේ ලිපියකින් ජාතිය කලාව වෙනුවෙන් එක වටින වැඩක්වත් කරන්න. සඳරුලා වගේ ලේ තියන මිනිස්සුන්ගෙ කැප කිරීම් වලට උපහාරයක් විදියට

සඳරුගෙ ඉදිරි වැඩ කටයුතුවලට අවoකවම සුභ පතනවා.

බුදුසරණයි!!!Noyelnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-70628182411269822152012-04-28T12:02:40.234+05:302012-04-28T12:02:40.234+05:30අති සුපිරි post එකක්.. ඇඩෙන්න එනවාඅති සුපිරි post එකක්.. ඇඩෙන්න එනවාdasunwihttps://www.blogger.com/profile/02047537064604265517noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-63577605947671984282012-04-01T20:01:31.271+05:302012-04-01T20:01:31.271+05:30සඳරු, වෙන පින්තූර එපා, කවුරු ඉල්ලුවත් දාන්න එපා! අ...සඳරු, වෙන පින්තූර එපා, කවුරු ඉල්ලුවත් දාන්න එපා! අපේ රටේම එක මිනිස්සු කොටසක් මේ වගේ අන්ත දුක් විඳපු බව දැන දැන කොටින්ට කඩේ යන අවජාතකයන්ට දැනගන්න මේ කතා ලෝකෙටම කියන්න.
අනිත් දේ තමයි ගාමනී චිත්‍රපටිය නරඹලා මම හිතපු එක දෙයක් තමයි මේ මිනිස්සු අර වගේ විපතකින් පස්සෙ මෙච්චර ඉක්මනට යථා තත්වෙට පත්වුණා කියලා පෙන්නන එක අතාත්විකයි නේද කියලා. ඒත් සඳරු මට දැන් තමයි තේරෙන්නෙ මාරයා එක්ක දවස ගානෙම සෙල්ලම් කරපු ඒ මිනිස්සුන්ගෙ හිත් ඒ විදියට හැඩ ගැහිලා තියෙන්න ඇති නේද කියලා.ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-71496929814144638402012-03-17T21:23:19.484+05:302012-03-17T21:23:19.484+05:30danna kenek kiyanawada kohomada me widihata sinhal...danna kenek kiyanawada kohomada me widihata sinhalen liyanne kiyala, hithe thiyena dewal liyanna english walin beha mataAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-17578863235028075662012-02-21T20:09:03.079+05:302012-02-21T20:09:03.079+05:30ඇත්තටම මචෝ මේ කතාව කියවන වෙලාවෙ මගේ ඇස් දෙක බොඳ වෙ...ඇත්තටම මචෝ මේ කතාව කියවන වෙලාවෙ මගේ ඇස් දෙක බොඳ වෙලා ගියා.ඒ කතාවෙ තියන සංවේදී බවත් එක්ක උඹේ ලිවීමේ හැකියාව එකතු වුනහම ඕන එකෙක්ගෙ ඇස් වලට කඳුලු එන කතාවක් ලියන්න පුළුවන් මචෝ.....කෝඩුකාරයාhttps://www.blogger.com/profile/11286698455925371935noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-37994389044423563852012-01-20T19:08:41.379+05:302012-01-20T19:08:41.379+05:30නියම කතාව යාළුවා.... ඔයා නම් සුපිරිම බ්ලොග් writer...නියම කතාව යාළුවා.... ඔයා නම් සුපිරිම බ්ලොග් writer කෙනෙක්.. සුභ පැතුම් යාළුවාරයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-85244974870934473652012-01-19T10:57:47.504+05:302012-01-19T10:57:47.504+05:30ammo.... one naha a post 1 kiyawanna. mama film 1 ...ammo.... one naha a post 1 kiyawanna. mama film 1 baluwata me tharam upset une naha mage mind 1.paw neda Suraweera? mama oyage blog 1 gana dakke news paper 1n. oya godak lassanata blog liyanawa.. digatama liyanna aiye.. good lucksachihttps://www.blogger.com/profile/16730644528063315378noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-13596546401931693122012-01-14T15:58:13.839+05:302012-01-14T15:58:13.839+05:30කථාව කියවලා එක කමෙන්ටුවක් දැම්මා. ආයිත් එකක් දාන...කථාව කියවලා එක කමෙන්ටුවක් දැම්මා. ආයිත් එකක් දාන්න හිතුනේ රූප ටික බැලුවට පස්සෙ.
දැන් නම් මගේ ඇඟම හිරි වැටිලා. පපුවත් හිරවෙලා වගේ.
අපි රට මැද හිටිය නිසා ඇත්තටම යුද්ධෙන් කරදරයක් තිබුණෙ නෑ. ඔය වගේ සිදුවීම් අහල තිබුණට දැකලා තිබුණෙත් නෑ. යුද්ධෙ තිබිච්ච දවස් වල මේ කථාව අහලා රූප ටික බලලා තිබුන නම් මමත් අද හමුදාවේ. (ඇත්තටම දැන්නම් කොටින්ව අමුවෙන් කෑවැහැකි)~ShiraN~ - SLhttps://www.blogger.com/profile/16257266414940695747noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-45186762163757031202012-01-14T15:50:54.322+05:302012-01-14T15:50:54.322+05:30සුරවීර කියන අයියා දැකපු දේවල් උහුලගෙන කොහොම හිනාව...සුරවීර කියන අයියා දැකපු දේවල් උහුලගෙන කොහොම හිනාවෙලා ඉන්නවද මන්දා.
අපිත් චිත්‍රපටිය බැලුවට හිතන්නේ කථාවක් විදිහට විතරයිනේ.
දෙවියනේ ඇත්තටම මේ වගේ දේවල් සිද්ධවෙලා කියලා හිතාගන්නත් බෑ. දෙවනි කොටසෙ මැද කියවද්දි මටත් බාගෙට ඇඩිලා. දැන් නම් කොටි කියන එවුන් කෑවැහැකි. එච්චරට තරහයි.

ප.ලි. ලියලා තියන ඒවා ගැලපිලා නැතුව ඇති. මට වචන හිතට එන්නෙත් නෑ~ShiraN~ - SLhttps://www.blogger.com/profile/16257266414940695747noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-36162292814738824262012-01-07T13:29:43.351+05:302012-01-07T13:29:43.351+05:30මචන් මට ඉතිරි පොටෝ ටික දෙන්න බෙරිද.මේ වගේ අතීත සිද...මචන් මට ඉතිරි පොටෝ ටික දෙන්න බෙරිද.මේ වගේ අතීත සිදුවීම් ලියන උබට මගේ සුබ පැතුම්...අතීතය අමතක කරලා අනාගතේ දිහා බලන්නෙ කොහොමද ?...පොඋළුවන් නම මට ෆොටෝ ටික දන්න...prasaonline@yahoo.comprasadhttps://www.blogger.com/profile/06130456050293647446noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-81993505805962235802012-01-06T12:38:51.767+05:302012-01-06T12:38:51.767+05:30aiban ape ewn tawat kotinta puka denna yanne.........aiban ape ewn tawat kotinta puka denna yanne........Anonymousnoreply@blogger.com