tag:blogger.com,1999:blog-7028388704135222665.post1351350404538102996..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: තල්පේ ගුරාගේ ඉනා බේතහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger102125tag:blogger.com,1999:blog-7028388704135222665.post-79859568398878838432014-01-16T16:13:42.673+05:302014-01-16T16:13:42.673+05:30කොමවුනත් ඔයා හෝදට ලියලා තියනවා එහම එවා අදත් ති...කොමවුනත් ඔයා හෝදට ලියලා තියනවා එහම එවා අදත් තියනවා සැකනමි 0787281000 කතාකරන්න Anonymoushttps://www.blogger.com/profile/02574848079380654249noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-71070090538574033732013-05-10T13:10:37.395+05:302013-05-10T13:10:37.395+05:30Ko ethakota ara suddakarapu puwak gedi tika???Ko ethakota ara suddakarapu puwak gedi tika???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-20201925247464513272012-06-02T21:13:33.604+05:302012-06-02T21:13:33.604+05:30මසාහිරත් ඒ කාරියටම ගිහින් අන්තිමේ තල්පෙ ගුරාට බින්...මසාහිරත් ඒ කාරියටම ගිහින් අන්තිමේ තල්පෙ ගුරාට බින්දුව දාලා කෙල්ල ඉස්සුවා වගේවර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-7646537166766573062012-01-06T11:23:42.141+05:302012-01-06T11:23:42.141+05:30Nice stories.Nice stories.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-35908931524489021022012-01-01T22:43:50.553+05:302012-01-01T22:43:50.553+05:30...mate talpe kenek nisa podi joliyak awit etanama......mate talpe kenek nisa podi joliyak awit etanama nawatuna...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-56566792840953956012011-12-18T07:37:51.576+05:302011-12-18T07:37:51.576+05:30ane manda umba nam dan kiri nathi wassiyek wage ba...ane manda umba nam dan kiri nathi wassiyek wage ban.ekak liwwama anika balanna dawas ganak thapinna oni api.yako mewa iwasanne komada ban.liyapanko wasthuwe....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-87453336968834035572011-12-18T00:13:14.408+05:302011-12-18T00:13:14.408+05:30බයත් හිතෙනවා අප්පා..........බයත් හිතෙනවා අප්පා..........Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-7041065158104777472011-12-17T22:18:16.753+05:302011-12-17T22:18:16.753+05:30තල්පේ ගුරා වගේ උන් අද හිටියනම් කොහාමට හිටීද?තල්පේ ගුරා වගේ උන් අද හිටියනම් කොහාමට හිටීද?jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-36642632689363271292011-12-16T23:52:07.773+05:302011-12-16T23:52:07.773+05:30bona eka adu kala eka nam loku deyak ayya....bona eka adu kala eka nam loku deyak ayya....neernoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-4188542947714673792011-12-15T18:57:24.489+05:302011-12-15T18:57:24.489+05:30අපරාදේ තල්පය ලා අද කාලේ ඉන්න තිබුනේ... හිටියානම් ල...අපරාදේ තල්පය ලා අද කාලේ ඉන්න තිබුනේ... හිටියානම් ලිබර්ටි ප්ලාසා එකේ වගේ දේවාලයක් දාගෙන ගාන කපන්න තිවුනා මෙහෙම මෙහෙම...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-49175402253151468942011-12-15T18:46:05.116+05:302011-12-15T18:46:05.116+05:30මේ ඔය ඉනාවක් හදාගන්න රෙසිපිය හොයාගන්න බැරිවෙයිද බං...මේ ඔය ඉනාවක් හදාගන්න රෙසිපිය හොයාගන්න බැරිවෙයිද බං... ඉතුරු හරිය මං කොරගන්නම් අනතුරක් නැතිවෙන්න..හික්

සඳරුට කැත සිද්ධි ගොඩක් උනා! ඒ කියන්නෙ තව රහ කතා ගොඩක් නේද..මොනා උනත් අපාය සහය බෝතලයා ආශ්රය අඩුකල එකනම් අහන්න සතුටක්... එල...! ජය!Charith Samarakoonhttps://www.blogger.com/profile/13834768730986798018noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-60109610818978036972011-12-14T20:24:27.805+05:302011-12-14T20:24:27.805+05:30සඳරු කොහෙද කියලා මාත් බැලුවා... කියවන්න කලින් කොමෙ...සඳරු කොහෙද කියලා මාත් බැලුවා... කියවන්න කලින් කොමෙන්ටුවක් දැම්මෙ..කියවල එන්නම් ආයෙත්....Charith Samarakoonhttps://www.blogger.com/profile/13834768730986798018noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-42860055321266801092011-12-14T12:39:12.100+05:302011-12-14T12:39:12.100+05:30මතට තිත ගැන සන්තෝසයි සදරු අයියේ ජය වේවා........
ඔහ...මතට තිත ගැන සන්තෝසයි සදරු අයියේ ජය වේවා........
ඔහොම යං දිගටම

..........එව්වා එහෙම තමයි අයියේ පසු නොබසින උත්සහයට ජය වේවාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-29643470711377669892011-12-14T12:17:13.926+05:302011-12-14T12:17:13.926+05:30මලේ, වෙනදා වගේම පොස්ට් එක පට්ට. මැල්ලුන් කතාවනම් ම...මලේ, වෙනදා වගේම පොස්ට් එක පට්ට. මැල්ලුන් කතාවනම් මාත් අහලතියනවා. හැබැයි ඒවා නම් වැඩිහරියක් දෙන්නේ පිරිමින්ටලු. කොහොමටත් මළගෙවල්වල නයිට් ගහද්දි සයිමන් අන්කල් වගේ වයසක කට්ටිය තමයි නිදිමත නැතිකරන්නේ.

උඹ දැන් බිම අඩුකරලා කියල මම දන්නේ මීට කලිනුත් කීප තැනකම උඹ ඒක දාල තිබුන නිසා. නරකද උඹේ profile එකේ interests කියන එකේ තියන 'අරක්කු වලට ගොඩක් කැමතියි. ඒවා නිසා තමයි මම ජීවත් වෙන්නේ ' කියන ඒක වෙනස් කලොත්. උඹව මුණගැහිලා නැති වුනත් උඹට තියන හිතවත් කමටයි කිවුවේ. වැරදි ටෝක් එකක් නම් සොරි වෙන්ඩ ඕනි.Pisakkaatuwahttps://www.blogger.com/profile/12196328624940121044noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-26593596567297524142011-12-14T11:27:57.402+05:302011-12-14T11:27:57.402+05:30ෆට්ට කතාව සඳරුවෝ.. අයෙත් අහන්න දෙයක් නෑ, හොයන්න කි...ෆට්ට කතාව සඳරුවෝ.. අයෙත් අහන්න දෙයක් නෑ, හොයන්න කියන්න දෙයක් නෑ, මේ මසාහිරාගේ ගැටයක්..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-74742301581176464422011-12-13T23:20:54.770+05:302011-12-13T23:20:54.770+05:30@ ඕලොප්යූ වෙත (සියලු දෙනාටම)
මම දැන් බීම නතර අඩුම...@ ඕලොප්යූ වෙත (සියලු දෙනාටම)

මම දැන් බීම නතර අඩුම කරලා ගොඩාක් කල් දැන් මතට යන්තම් තිතක් තියලා මාස තුනකටත් වැඩියි මේ මාසට තවම කිසිම මතක් කටේ තිබ්බේ නෑ .. මේ ඇත්තමයි .ගිය මාසෙට එක වතාවයි බීවේ

ගැමියාගේ පත් ඉරුව = පවුකාර නොවන එවුවා මචං අතීතෙට මික්ස් වෙලා කචල් වෙලා කුඩු වෙලා ගිහිං . දැං කරන්නේ වෙන එකක්හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-28190722328797578562011-12-13T23:10:25.950+05:302011-12-13T23:10:25.950+05:30මසාහිරා වැඩකරුනේ :)මසාහිරා වැඩකරුනේ :)හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-49485461138958460702011-12-13T22:41:54.514+05:302011-12-13T22:41:54.514+05:30senna,Harshana අයියලා බොහෝම ස්තූතියි රටක් වටින සදර...senna,Harshana අයියලා බොහෝම ස්තූතියි රටක් වටින සදරු අයියාව රැකගැනීමේ පළමු පියවර තැබුවාට

තරහා වෙන්න එපා සදරු අයියේ මේ ගින්න ඇවිළුවට ඔයාගේම හොදටයි කිව්වේ මම දැකලා තියෙනවා ගොඩාක් දෙනෙක් මේ ඉල්ලීම මීට කලින් සෑහෙන්න කරලා තියෙනවා ඒත් ඒ ඉල්ලීම් පිලිගත්තද කියලා අපි දන්නේ නෑනේ පුළුවන්නම් ඒ ගැනත් අපිට කියන්න.

මම මේ සති දෙක තුනට ඔයාගේ සේරම post කියෙව්වා ඒ අතරින් අර නිදන් හාරන කථාව "සමාවෙන්න දෙයියනේ" කථාව අති විශිෂ්ඨයි ඒත් ඒක ලිව්වේ බෝතලයක් සමග කියලා දැක්කාම දුකයි.බීලා ඔහොම කරන්න පුළුවන්නම් නොබී මොන තරම් අනර්ඝ නිර්මාණ කරැන්න පුළුවන්ද

ඔයා නානවා කිව්වේ මේ පෝස්ට් කියෙව්වාම එහෙම හිතුනු නිසා.හිතේ කහටක් ඇති කරගන්න එපා නිදහස නැතිකරනවා කියලා.බලෙන් ඔයාගේ පුරුදු නතර කරන්න බෑ ඔයාම හිතලා තේරුම් ගන්න.බැදලා දරුවෙක් කාරිය ලැබුණාමනම් බලෙන් හරි මේ පුරුදු අත්ඇරගන්න

සැර වැඩිනම් සමාවෙන්න...අර පව්කාර නොවන ආදරේ අළුත් තත්වයත් දැනගන්න ආසයිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-22296563685663178112011-12-13T21:57:02.032+05:302011-12-13T21:57:02.032+05:30ado sandaru,
jana awada mala gedara?uge love ekata...ado sandaru,
jana awada mala gedara?uge love ekata mokada une.ara campus kella thama jana ekkada?

kohomath umbe beema nam adu karapan ban.mamath bonawa thamai.eth machan mage life eka dan settle wela iwarai.job eken thanakata awith anith adu wadiyath set karagaththama tikak beewata kamak na ban.
umbama balahan methana inna ewun bagayakma bonawa.eth un 90% k rate loke yam thanakata awith inna ewunne ban.umba podi ekaa kalema beema witharak hala gaththama kawadada ban hadenne.
tikak iwasala jeewithen goda enna balapan.eta passe bomu ban hithe hatiyata.
@ dumee,duka,oba,sapa & all aththa neda mama kiwwe machanla..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-1296168632893607102011-12-13T21:41:10.637+05:302011-12-13T21:41:10.637+05:30@ gamayage path iruwa,,
mamath 100% ekangai oyage ...@ gamayage path iruwa,,
mamath 100% ekangai oyage comment ekata.
sandaru,api hamoma oyata kiyanne oyage beema adu karanna kiyala.oyata awurudu 30 wenakota jeewithe godak dewal maga arila bawa daney.ethakota too late.
hama thissema jeewithe jaya ganna hithnna.
api nodanna,kisi daka munagahila nathi,apen gaw gananawak athin inna,kawamadakawath asuru karala nathi oya wenuwen ape hith wala thiyena adaraya saha pahadeema oyage jeewithe hari magaka yanna udaw karai sandaru...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-61120052973595099462011-12-13T17:59:42.309+05:302011-12-13T17:59:42.309+05:30මචං මටනං හිතෙන්නෙ මේක මහිසරා ලොක්කගෙ ලොකු ප්ලෑනක්....මචං මටනං හිතෙන්නෙ මේක මහිසරා ලොක්කගෙ ලොකු ප්ලෑනක්.ඒකා කෙල්ලට ඉනාව දීලා තල්පෙයාව මාට්ටු කරලා ගෙදර උංවත් ගොනාට අන්දලා කෙල්ලව ඉස්සුවා.ෂිඃ ඉනා තාක්ෂණේ වලපල්ලට ගියේ නැත්තං අපිටත් තිබ්බනේ ඕනෙ ඕනෙ විදිහට කෙල්ලො ගොඩ දා ගන්න.පොඩ්ඩක් හොයලා බලන්න ඕනෙ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-39753553848044084072011-12-13T16:26:08.945+05:302011-12-13T16:26:08.945+05:30දැන් එතකොට මසාහිරාගෙන් ගුරුකම් කරගන්න කට්ටිය එදායි...දැන් එතකොට මසාහිරාගෙන් ගුරුකම් කරගන්න කට්ටිය එදායින් පස්සේ පෝළිම් ගැහිලා ආවලුද?
ඇත්තටම මොකෝ අයියේ ඔයාට උනේ?Mithuruhttps://www.blogger.com/profile/05792685133398384609noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-54980301763166750892011-12-13T16:13:31.241+05:302011-12-13T16:13:31.241+05:30@ ගැමියාගේ පත් ඉරුව;
මම ඔබගේ කොමෙන්ටුවට සහයෝගය දක...@ ගැමියාගේ පත් ඉරුව;

මම ඔබගේ කොමෙන්ටුවට සහයෝගය දක්වනවා.Harshanahttps://www.blogger.com/profile/04764415599814586389noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-38737004261777101222011-12-13T15:18:52.760+05:302011-12-13T15:18:52.760+05:30@ ගැමියාගේ පත් ඉරුව,
මාත් එකඟයි ඔබ සමග.. සඳරු, උඹ...@ ගැමියාගේ පත් ඉරුව,

මාත් එකඟයි ඔබ සමග.. සඳරු, උඹ බොනවානම් ඒක නවත්වන්ඩ කාලය හරි.. නිකන් අකාලයේ ජීවිතේ විනාශ කරගන්ඩ එපා කියලා තමා කියන්ඩ තියෙන්නේ.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-74607583873524014002011-12-13T14:30:10.825+05:302011-12-13T14:30:10.825+05:30හුටා...දැන් ඉතින් හොයපන්කො 'චාමර' කියන්නෙ ...හුටා...දැන් ඉතින් හොයපන්කො 'චාමර' කියන්නෙ මොනවද කියල....

@ Aunty Miyuru ,
මොන වැරද්දක් කොරාටද මේ කොක්ක දාන්නෙ?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.com