tag:blogger.com,1999:blog-7028388704135222665.post139702960733253727..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: පුහු කොස් ගහ යටදී දුටු චාර්ලිස් සීයා ගේ අවතාරය.හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger98125tag:blogger.com,1999:blog-7028388704135222665.post-74413116176559385062014-03-27T15:14:44.277+05:302014-03-27T15:14:44.277+05:30Mn nm hodhatama hina una, maru kathawa, hisahasa b...Mn nm hodhatama hina una, maru kathawa, hisahasa balala vadyenma hina uune me post akata....
Ikmanata tawa katha oneeeeeeee.... my 1St comment....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-8565596219722841922012-08-13T20:02:50.533+05:302012-08-13T20:02:50.533+05:30කතාව ලියල තියන විදියට නම් හොල්මන් වෙනවා. ගොඩක් හොඳ...කතාව ලියල තියන විදියට නම් හොල්මන් වෙනවා. ගොඩක් හොඳය්. අද ඊයේ තමය් මට හිස් අහසට පියාබන්න ලැබුනේ. තාම කියවගෙන යනවා.

ජය වේවා.
nishhttps://www.blogger.com/profile/09723847963905865239noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-16057999292574585692012-08-13T20:02:36.059+05:302012-08-13T20:02:36.059+05:30කතාව ලියල තියන විදියට නම් හොල්මන් වෙනවා. ගොඩක් හොඳ...කතාව ලියල තියන විදියට නම් හොල්මන් වෙනවා. ගොඩක් හොඳය්. අද ඊයේ තමය් මට හිස් අහසට පියාබන්න ලැබුනේ. තාම කියවගෙන යනවා.

ජය වේවා.
nishhttps://www.blogger.com/profile/09723847963905865239noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-26546409839466064572012-05-01T22:36:01.312+05:302012-05-01T22:36:01.312+05:30හොල්මන් ගැනනම් විශ්වාස කට්රන් න
ලියන ක්‍රමය නම් ස...හොල්මන් ගැනනම් විශ්වාස කට්රන් න
ලියන ක්‍රමය නම් සුපිරි..ජයගොඩගමයාhttps://www.blogger.com/profile/12016837440341256476noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-91950309661209972702012-03-30T11:21:07.503+05:302012-03-30T11:21:07.503+05:30Sadaru Puwak Ehema Onada?????????Sadaru Puwak Ehema Onada?????????Nirmalhttps://www.blogger.com/profile/17132141034706978047noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-43829750998135424302011-12-21T15:04:42.563+05:302011-12-21T15:04:42.563+05:30Macho, mata sinhala typin behe.
Eth mata oya puhu ...Macho, mata sinhala typin behe.
Eth mata oya puhu kos gaha mulata yanna asay.
Puluvan nam mata mail karapan - netadmin.lk@gmail.com
Tks
BS
ccscopianhttps://www.blogger.com/profile/01497866728691829580noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-36006786350459510172011-11-09T13:09:33.585+05:302011-11-09T13:09:33.585+05:30මම නම් සොහොන්වල් තනියම ඉඳල තියෙනවා මහා රෑ. ඒත් දැක...මම නම් සොහොන්වල් තනියම ඉඳල තියෙනවා මහා රෑ. ඒත් දැක්ක හොලමනක් නැහැ. එක දවසක් දෙකක් නොවෙයි.
අනිත් කරණය මම දන්නා විදියට ආටා නාටිය කියන්නේ පාන්දරට. අලුයම 2 3 වගේ වෙලාවට. ඔය කියන වෙලාව වෙනකොට කියන්න ඕනේ ධම්ම චක්කය, වගේ එකක්. එක නිසා මේ කියන කතාව ප්‍රබන්ධයක් වෙන්න ඕනේ.
එහෙම නැත්නම් රමයා වයින් නිපදවන තැනට උඹල ගිහින් තියෙනවා. ඇත්ත කියපන්. පන්න නේද කොටුව රම්‍යා අක්කට. බොලා ගිය අනාචාරයේ උඹලට කලින් ගිය එකා උඹලව බය කර.රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-83406377916986631442011-10-29T00:54:23.505+05:302011-10-29T00:54:23.505+05:30හපොයි..මේ මහා රෑ 12 ත් පහුවෙලා තියෙන වෙලාවේ මම මේක...හපොයි..මේ මහා රෑ 12 ත් පහුවෙලා තියෙන වෙලාවේ මම මේක මොකට කියෙව්වද මන්ද? ශික්..අම්මප දැන්නම් හිතෙනවා මොකට කියෙව්වද කියල :sshort.kutzhttps://www.blogger.com/profile/14243237170966548431noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-192777350111522882011-09-09T17:52:37.948+05:302011-09-09T17:52:37.948+05:30aney ban tho pacha vena eka nawaththanne kavadda k...aney ban tho pacha vena eka nawaththanne kavadda kiyhanko.. edata avilla me blog eka kiyavanna... mokadda ban umbe jeewithe..isella oya bona eka nawatthapiya..avrudu 22 y ne yako, uguduwa vage bonne?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-44039014610998404072011-09-05T20:21:52.696+05:302011-09-05T20:21:52.696+05:30නියමයි මචං! සිරාවට ලියලා තියෙනවා... කියවනකොට ඇඟේ ම...නියමයි මචං! සිරාවට ලියලා තියෙනවා... කියවනකොට ඇඟේ මවිල් කෙලින් වුනා!ශ්‍රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-43948807923031411662011-09-03T22:51:31.961+05:302011-09-03T22:51:31.961+05:30මචං සඳරු.......
මේකනම් සිරාම සිරා.මම කැමතිම ජාතියේ...මචං සඳරු.......
මේකනම් සිරාම සිරා.මම කැමතිම ජාතියේ ලිපියක් .මම සාමාන්‍යයෙන් කමෙන්ට් කරන්නෙ නැති වුණත් මේ බ්ලොග් එකේ හැම ලිපියක්ම කියවලා තියනවා . අන්තර්ජාල ගත වුණොත් මම අනිවා ඕපන් කරන ටැබ් එකක හිස් අහස තියනවා. ඒ අලුත් කතාවක් බලාපොරොත්තුවෙන් . මගේ වයසේ මට වගේම දේවල් සිද්දවුණු තවත් කොල්ලෙක් ලංකාවේ (නැගෙනහිර පළාතේ වෙන්න ඕන ) ඉන්නව කියල හිතෙන එකත් ලොකු දෙයක් .මම තනි නැහැ කියලා හිතෙන්නේ හිස් අහස කියවද්දි .උඹේ බ්ලොග් එක මම දැකපු හොඳම බ්ලොග් එක.සත්තයි! සුබ පතනවා හැමදාමත්.A.Wickzhttps://www.blogger.com/profile/12248844024976456147noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-82996302174771324942011-09-02T17:14:51.159+05:302011-09-02T17:14:51.159+05:30අම්මෝ සඳරු කියවනකොටත් බය හිතෙනවා....ඔයින් ගියා ඇති...අම්මෝ සඳරු කියවනකොටත් බය හිතෙනවා....ඔයින් ගියා ඇති....ඒ සර් එහෙම හොල්මනක් වෙලා තියෙන්නේ ඇයිද දන්නේ නෑසිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-57586810897186109332011-09-02T17:06:41.443+05:302011-09-02T17:06:41.443+05:30හොල්මන් අවතාර මම විස්වාස කරන්නෙත් නෑ.. ඒත් අවිස්වා...හොල්මන් අවතාර මම විස්වාස කරන්නෙත් නෑ.. ඒත් අවිස්වාස කරන්නෙත් නෑ. ඔය රෑට කළාම හොල්මන් එනවයි කියන වැඩ මම කරලා තියෙනව සමහර වෙලාවට. ඒත් තාම නම් හොල්මනක් සෙට් වුනේ නෑ.. හනේ මන්දා ඉතින්..

හෙඩ් බාස්ට වෙච්ච සීන් එකනම් කැත සීන් එකක්! හික්චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-89911943753427234192011-09-02T15:39:02.921+05:302011-09-02T15:39:02.921+05:30මන් හිතුවේ බීපු වෙලාවට හොල්මන් පේන්නේ නැහැ කියලා :...මන් හිතුවේ බීපු වෙලාවට හොල්මන් පේන්නේ නැහැ කියලා :-Dමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-24292459533865772972011-08-31T19:44:55.972+05:302011-08-31T19:44:55.972+05:30එහෙම වෙන්නත් පුලුවන්... ඒත් හොඳට බීල ඉන්න වෙලාවට ඇ...එහෙම වෙන්නත් පුලුවන්... ඒත් හොඳට බීල ඉන්න වෙලාවට ඇඟ කෙසේවෙතත් හිත නම් අපෙ හයියයි නෙ බං.... අනේ මංද.... :)පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-8406150456208939132011-08-30T13:43:19.093+05:302011-08-30T13:43:19.093+05:30බොහෝ දුරට ඔය සිදුවීම සඳරු ඇතුළු යාලුවන්ගේ සිත් වල ...බොහෝ දුරට ඔය සිදුවීම සඳරු ඇතුළු යාලුවන්ගේ සිත් වල ඇතිවූ මායාවක් විය හැකියි.
මම නං තාම හොල්මනක් දැකල නෑ. විශ්වාසයක් හෝ අවිශ්වාශයක් හෝ නැහැ. ඒත් ප්රත්යක්ෂ නැතුව පිළිගන්නේ නං නෑ.
ඇත්තටම හොල්මන් ඉන්නවනං මට එකෙක් බලාගන්න ලොකු උවමනාවක් තියෙනව. පුළුවන් නං කතාකරන්ඩ උනත් කැමතියි. සඳරුගේ ගමේ ආවොත් චාන්ස් එකක් ලැබෙයිද?පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-51711489205302221512011-08-29T19:06:16.601+05:302011-08-29T19:06:16.601+05:30ඈ බන් බූලියේද අරක්කු ගෙනාවේ.... මුල්ල පටස් එහෙම නෙ...ඈ බන් බූලියේද අරක්කු ගෙනාවේ.... මුල්ල පටස් එහෙම නෙමෙයිනේ.... ?? හැබඇයි සඳරුවො උබේ ලියවිල්ලට මගේ ඇගෙන් හී ගඩු පිපුනා... මේ රෑ 12 වදින්න ඔන්න මෙන්න තියෙද්දි මාත් කියවපු උලව්ව... මම නම් ඔව්ව විශ්වාස කරන්නෙත් නෑ නැත්තෙත් නෑ... ඕනි පුකක් කියල ඉන්නවා... ඒ උනාට කතා ටිකක් මතක් උනා.. ලියන්න...

උබේ ලියවිල්ල සුපිරියි බන්....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-41043393752212188942011-08-29T15:12:35.398+05:302011-08-29T15:12:35.398+05:30ඊට පස්සේ කට්ටිය රෙද්දේ රෙවිච්ච සාගර අයියව දකලා හොල...ඊට පස්සේ කට්ටිය රෙද්දේ රෙවිච්ච සාගර අයියව දකලා හොල්මනක් කියලා බය වෙන්නති නේ. හික්ස් :)
මට බය වෙනව වැඩිය කියවලාම හිනා ගියා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-85840775515338634622011-08-28T23:21:04.730+05:302011-08-28T23:21:04.730+05:30@මකරා = අනුකම්පාව දෙන්න මට හිතුනෙම නෑනේ මට ඔටෝම දු...@මකරා = අනුකම්පාව දෙන්න මට හිතුනෙම නෑනේ මට ඔටෝම දුවවුණා

@සෝරෝ =මමත් ඒක අහලා තියනවා මචං ආයේ දවසක් උඹ ආ දවසට මම උඹට ඔය කතාව අහලා පෙන්වන්නම් ..ඒවගේම තැනත් පෙන්වන්නම් .

@බින්දි = අපෝ බය ගුල්ලි ..!

@ඔObserver= පුවක් ටික ගැන දුකයි අපි ගැන දුක නෑ ! අඩේ අයියා මට කොමන්ට් පබිලිස් කරන්න පමා වෙනවා මන්ද යත් අපේ ආයතනයේ ජාලය කපලා

@hansakinkini = ඒකනේ කියන්නේ අපිත් ඕක දන්නේ එදා දන්නවානම් අපි හොඳ සිහියෙන් තමා එලි බහින්නේ අක්කේ ..ස්තූතියි ඈ

@hare :-)= මමත් අදටත් මහ රෑ තනියම ගමන් යනවා මට තනි වුණාම මතක් වෙන්නේ එදා සිද්දිය .. ආයේ නම් දැක්කේ නෑ ..

@පැණි දොඩම් = ඒකා අපිට ආරූඩ උනා නම් තමා වැඩේ මම අහලා තියනවා සමහරුන්ට ඔය වගේ අය ආරූඩ වෙච්ච හැටි

@පවනි = මමත් කනත්තක නයිටක් ගැහුවා ඒත් ඔහොම දෙයක් දැක්කේ නෑ සමහර විට හිත දුරුවල තැනදී තමා අපිට ඕවා පේනවා ඇත්තෙහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-23772399897533620322011-08-28T23:20:54.993+05:302011-08-28T23:20:54.993+05:30Beetle = මම දැක්කේ ඒකා ලහිරුගේ පිටි පස්සෙන් ඔලුව ක...Beetle = මම දැක්කේ ඒකා ලහිරුගේ පිටි පස්සෙන් ඔලුව කෙලින් තියාගෙන එනවා විතරයි ඊටපස්සේ මම හැරෙන හැරෙන පැත්තෙදී ඒක දැක්කා . කිරි අංකල් සිහි නැතුං වැටුනේ ඒකනේ

@Dakshina= බොහොම තැන්කුයි මචං උඹලා බලලා ගියත් මට ඇති මගේ ගාව අමනාප කම් නෑ මචං දැන් උඹගේ පරන බ්ලොග් එක ලියවෙන්නේ නැද්ද ? තව කතා තියේ ඒවත් ලියමු මසකට 7 ගානේ

@සීතල අයියා = අපිනම් මචං ගූ බයයි !! ඃ ඃ ඃ ඃ ඃ ඃ

@Hasitha = ඕනම දෙයක් ඕනවාට වැඩිය ඕනම නෑ මචං

@ජීවිතේ මල් = අපෝ නෑ සහෝදරී මම සරම් අඳින්නේ ගෙදරදී පමනයි .ඕක ඉර හඳ වගේ ඇත්ත කතාවක් !!

@Hasitha = ඉස්සර කාලේ ඔය වගේ සිදුවීම් ගොඩක් තිබුනා ඒකාලේ ඇදහිලි වගේ දේවල් වලට මිනිස්සු යොමුවෙලා හිටියා වැඩියි ඒක නිසා මොනදේ දැක්කත් පැන්නගමං පිලිගන්නවා අපේ සීයත් මට කියලා ඇති ඔහොම කතා 100 විතර

@නදුන් උයන = නෑ මචං මට සුවර් උං එකෙක් නෙවේ ඒකාලේ උං නැතුවා

@Gayan Rupasinghe = ලියපංකෝ මචං ඒක මමත් ආසයි සිංහයා බය වෙච්ච තැඅනක් ගැන දැනගන්න . මේ දවස් වල බ්ලොග් එක නිකම් අත ඇරලා දාලා තියන එකේ ඒවගේ එකක් ලියහංකෝ

@පබලු = අනේ මේකිට හොල්මනක් පෙනීයං ! ස්තූතී අක්කන්ඩි

@Nishantha= බොහොම ස්තූතියි මිත්‍රයා . ඔබේ හයිය හත්තිය හිනදා නේන්නං මම මේ ලියන්නේ ..වටින කාලේ වෙන් කරලා අදහසක් දුන්නට ස්තූතියි

@JHOTHISHALANKA = කොහොමද කෙනෙකුගේ ගණය හොයාගන්නේ ? අනුශ්ක මේ හම්බුන ගමන් මම අහන පලමු දේ තමයි එහෙනම් ඕක .. මම නම් කොයි ගනේද මන්දා

@prasanna86k= මමත් ඔය වගේම අදහස් අහලා තියනවා අපි ඉතින් මේ ලෝකේ බුද්දිමත්ම එවුං වෙච්ච පලියට හැම දේම දන්නෙත් නෑ නේ නේද බං ? ඒක නිසා තමන් යමක් දකිනකම් ඒක අවිස්වාස කරන්නත් වැඩිය විස්වාස කරන්නත් යන්නැතුව ලාවට හිටියනම් ඉවරයි .

@දේවාගේ අඩවිය = සොට් වල බලේ කැලේ ! .. අපෝ ඒ සරම මට අන්දන්න එපා මම සෝට ගහං ගියේ ටොයිලට් ගිහිල්ලා තමයි මම පිරිත් ගෙදර ගියේහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-4156601492131088832011-08-28T20:54:40.720+05:302011-08-28T20:54:40.720+05:30මමත් රෑ එලි වෙනකම් කනත්තවල් වල ඉදල තියෙනව යාලුවොත්...මමත් රෑ එලි වෙනකම් කනත්තවල් වල ඉදල තියෙනව යාලුවොත් එක්ක.... කනත්ත ළග ගෙදරක ආටානාටිය කියන වෙලාවෙ කනත්ත ලග ප්ලේස් එකක සෙට් වෙලත් තියෙනව...
අනේ මන්ද ඒ උනාට මම හොල්මන් දැකල නම් නෑ. .. හැබැයි දකින්නත් නොලැබේවා කියල තමයි මමත් ප්‍රාර්ථනා කරන්නෙ.. :)පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-37313344099420820352011-08-28T20:30:47.376+05:302011-08-28T20:30:47.376+05:30මෙහෙමයි.. මිනිස්සු ඇරෙන්න වෙන ඕනෙම ජීවියෙක් මේ ලෝක...මෙහෙමයි.. මිනිස්සු ඇරෙන්න වෙන ඕනෙම ජීවියෙක් මේ ලෝකෙ ඉන්න පුළුවන්.. ඉන්නවා කියල මම විශ්වාස කරනවා. ඒත් අපි උන්ට බය වෙන්න නම් කිසිම හේතුවක් නැහැ..
අපරාදෙ උඹ බීල නැතුව ඉන්න තිබ්බ වෙලාවක්.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-80511479183197637432011-08-28T14:37:21.730+05:302011-08-28T14:37:21.730+05:30මටනම් මේ වෙනකල්ම හොල්මන් පෙනිල නෑ. රෑ දෙගොඩහරියෙ ...මටනම් මේ වෙනකල්ම හොල්මන් පෙනිල නෑ. රෑ දෙගොඩහරියෙ ඕන තරම් මමත් ඇවිදල තියෙනවා. වෙන අයට හොල්මන් පෙණුන කතාවලට මට හොඳ පැහැදිලිකිරීම් කවදත් තිබුණා. ඒත් ඊට වඩා කියන්න තරම් නම් මම ඒ ගැන දන්නෙ නෑ :Dhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-89568710718708048962011-08-28T06:53:08.835+05:302011-08-28T06:53:08.835+05:30මං අහල තියෙන විදියට ආටානාටිය කියන්නෙ අමනුෂ්‍යයන්ට ...මං අහල තියෙන විදියට ආටානාටිය කියන්නෙ අමනුෂ්‍යයන්ට පිරිත් අහන්ඩ ආරාධනා කරන්ඩයි.. අපේ චූටි නැන්දලගෙ ගෙදර පිරිත් කියද්දි ඒ වෙලාවට පිරිත් ගෙදර එළියෙ ඉන්න හැමෝටමත් ගේ ඇතුලට එන්ඩ කිව්ව
වැඩිහිටි කෙනෙක් උඹලව එහෙම යැව්ව කිව්වම මට පුදුමයි!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-60828561977381764792011-08-28T06:17:55.731+05:302011-08-28T06:17:55.731+05:30අහුල ගත්ත පුවක් ටික අපරාදෙ, සාගරගෙ සරමෙනේ තිබ්බෙ....අහුල ගත්ත පුවක් ටික අපරාදෙ, සාගරගෙ සරමෙනේ තිබ්බෙ.

(මඩ පුවක්?)Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.com