tag:blogger.com,1999:blog-7028388704135222665.post1790281930283163324..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: හිස් අහසට අවුරුද්දක්. ඉතින් මේ සැලියුට් එක ඔබටයි !හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger174125tag:blogger.com,1999:blog-7028388704135222665.post-84402679898033969342017-03-09T20:47:19.473+05:302017-03-09T20:47:19.473+05:30උබේ "හිස් අහසට" අවුරුද්දක් පිරිලාත් අවුර...උබේ "හිස් අහසට" අවුරුද්දක් පිරිලාත් අවුරුදු හයක් විතර පස්සෙ මං උබේ බ්ලොග් කියවන්න පටන් ගත්තේ බං. මේ අහස හිස් නෑ බං... මේ සතියකතත් අඩු කාලයක් ඇතුලත මං අගම පෝස්ට් එකේ ඉදං මුලට කියවන් යන ගමන්... ගමක ඉපදුන උබේ ජීවිත කතා අපේ කතා වලට වඩ ගොඩක් ලස්සනයි බං... මං මේකේ මුලටම කියවල ඉවර උනාම මං මොකෝ බං කරන්නෙ...???? උබ අලුත් පෝස්ට් එකක් දාන පාටක් වත් නෑ නේ... උබේ ඔය දාහක් වැඩ අස්සේ හිස් අහසෙ පාලුව මකල පලයං...
උබට ජය වේවා සහෝ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-13619522250886915332015-04-30T13:43:49.399+05:302015-04-30T13:43:49.399+05:30සදරුවො උබෙ පොස්ට් යට ඉදන් උඩට කියවන් එන ගමන් උන්නෙ...සදරුවො උබෙ පොස්ට් යට ඉදන් උඩට කියවන් එන ගමන් උන්නෙ එත් එක post එකක්වත් comment නොදාපු මට මෙකට comment එකක් නොදා බරි උනා. මම Blog කියවන එකෙක් නෙවේ එත් මගෙ යාලුවෙක් (උ උබෙත් යලුවෙක් වෙනවා) මට බල කලා උබෙ මේ Blog කියවන්න කියලා ඒ නිස මාත් කියවන්න ගත්තා. වැඩෙනම් සුපිරි. උබව ලගදිම අරු සෙට් කරන්නම් කිව්වා.. එතකොට බලා ගන්ඩ පුලුවන් උබ කව්ද කියලා. ජය වෙවාNilangahttps://www.blogger.com/profile/10743608798610809136noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-60213978700047132832014-01-27T09:24:15.381+05:302014-01-27T09:24:15.381+05:30Excellent , niyamai sadaru aiya , digatama liyanna...Excellent , niyamai sadaru aiya , digatama liyanna , wish you all the bestAnonymoushttps://www.blogger.com/profile/12389325751051481492noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-82814801310386826082013-09-17T00:23:34.842+05:302013-09-17T00:23:34.842+05:30sandaru don't worry bro you are great.your fri...sandaru don't worry bro you are great.your friends who are comment you are most greatful.
they are pure hearted friends, money you can earn
but nobody can earn friends like your readers.
sorry I don't have Sinhala fonts.ill get it soon
(Ronald hettige don)Anonymoushttps://www.blogger.com/profile/04033751964380250481noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-10354679270608577012013-06-30T23:34:49.913+05:302013-06-30T23:34:49.913+05:30man wena rataka idalath mechchara busy job ekak ka...man wena rataka idalath mechchara busy job ekak karalath,ude pandarama ara ganne ube bolg eka......... uba kiyana dewal walin mawath atheetheta adala yanwa.....mokada mamath ube wayase oya athalma gatta kollek............ man mulinma kiyewwe sirage post,passe podi man,lagadi dawasaka uba gana wistarayak thibba........sira dala tibbe......anna eda idan......me dawas tika athulatha....noiwasillen me post tika kiyawanne........... ampare awoth aniwa set wenawama tama uba ekka........jaya wewa............ budusaranai......parissmata.........

meeta....... ARA........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-85304173543356126602012-01-19T11:12:17.497+05:302012-01-19T11:12:17.497+05:30#galaya: qwa wagema sadaru aiyage ahasa his naha.....#galaya: qwa wagema sadaru aiyage ahasa his naha... mama ada thamai mulinma me blog 1ta awe.mn ada puluwan tharam post kiyawanawa... digatama liyanna aiye... wish u all the best.sachihttps://www.blogger.com/profile/16730644528063315378noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-27086471677773622322012-01-17T17:42:28.244+05:302012-01-17T17:42:28.244+05:30suba wewasuba wewaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-81795710570116669502011-12-19T16:14:32.283+05:302011-12-19T16:14:32.283+05:30අවසානෙට ඇවිත් හරි සුභ පතලා යනවා..... පරණ ලිපි ටික ...අවසානෙට ඇවිත් හරි සුභ පතලා යනවා..... පරණ ලිපි ටික බලන ගමන්. ඒත් අනික්වට කමෙන්ට් නොදැම්මත් මේකට නොදා යන්න බැහැ.

දිගටම මේ වගේ ලිපි රාශියක් ලියන්න ශක්තිය ධෛර්ය ප්රාර්ථනා කරනවා අපිත් මුළු හදින්ම......!!!!!

දන්නවනේ සඳරුට හා ගෙදරින්ම තමා පැතුම.......හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-1523576764236661472011-11-17T23:44:13.267+05:302011-11-17T23:44:13.267+05:30මේ හෙල බස දන්න එකෙක්ට කව්දාවත් වරදින්නේ නෑ... කවදා...මේ හෙල බස දන්න එකෙක්ට කව්දාවත් වරදින්නේ නෑ... කවදා හරි ඌත් වැඩක් මේ පොලොවට කරලා යනවා.හැබැයි ඌ දිහා වපර ඇහින් බලන එක මේ කුහක සමාජයේ හැටි.මොනා උනත් මම උඹේ පෝස්ට් එකට කැමති උනේ එකේ තිබ්බ අවංකකම නිසා....ජය වේවා !J B L නොහොත් ජයේhttps://www.blogger.com/profile/17731327266646007557noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-80194460940379158822011-11-11T12:28:52.086+05:302011-11-11T12:28:52.086+05:30//හිට් කවුන්ටර් කරකවන්න, අනුගාමික ලැයිතුව පුරුවන්න...//හිට් කවුන්ටර් කරකවන්න, අනුගාමික ලැයිතුව පුරුවන්න . හිස් අහසට ගොඩ වැදුණු නිහඬ බ්ලොග් කියවන්නෝ හැමෝටම ස්තූතියි .අපේ ගමේ ගෙදරකට කෙනෙක් හිස් අතින් ආවත් බත් කටක් නොදී යවන්නේ නෑ ! ඉතින් කමෙන්ට් එකක් මට ලොකු නෑ. ඇවිල්ලා කියවලා ඕනෙනම් කොපිත් කරගෙන පලයල්ලා මගෙ හිතේ තරහ නෑ..!!//

හිස් අහස දැක්කේ අහම්බෙන්,හැබැයි දැන්නම් මමත් හිස් අහසෙ තරුවක්... බ්ලොග් කියවන්න ආසාවනම් වැඩිඋනේ උඹේ පෝස්ට් වලින් සඳරු අයියෙ... මේ උඩින් තියෙන වචන ටික ඇති හිස් අහස තේරුම් ගන්න... මං හිස් අහසෙ තරුවක් වෙන්න ලොකුම හේතුවත් ඔය අමුවෙන්ම තියෙන අවංකකම... හැබැයි පුතො බීල බීල හිස් අහසෙන් චුත වෙන්නනම් එපා,මොකද සඳ නැති අහසෙ තරු තිබිල ඇති වැඩේ මොකක්ද...

උඹට ජය!Charith Samarakoonhttps://www.blogger.com/profile/13834768730986798018noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-61830046741390973992011-11-09T20:06:12.325+05:302011-11-09T20:06:12.325+05:30සුබ පැතුම් සදරු අයියේ..අදයි බලන්න උනේ...
තව ලියන්න...සුබ පැතුම් සදරු අයියේ..අදයි බලන්න උනේ...
තව ලියන්න..ඔයා ලියන විදියේ අමුතුම ලස්සනක් තියේ..සිරා..!!!!kasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-39427085446835284932011-11-05T16:57:14.566+05:302011-11-05T16:57:14.566+05:30මගෙන් සුභ පැතුම් ....
මං මේ බ්ලොග් 1 කියවපු පලවෙනි...මගෙන් සුභ පැතුම් ....
මං මේ බ්ලොග් 1 කියවපු පලවෙනි දවස තමයි අද .. මං මේකේ ලිපි දෙක තුනකුත් කියෙව්වා ,ඔයාගේ ප්රෝෆිලේ එකත් බැලුවා ඔයාට ගොඩාක් හොදට ලියන්න පුළුවන් මීට වඩා ලොකු දෙයක් ඔයාට කරන්න පුළුවන්, එත් ඔයාගේ සිතුවිලි (thoughts) හරිම ඍණ, (negative) වලින් පිරිලා , ඔය ඔයා ගැනම ධනාත්මකව (positive) හොදට හිතන්න, ඒ සිතුවිලි ඔය දැන් ඉන්න තැනට වඩා ගොඩාක් හොද තැනකට ගෙනියවී. ඔයා හුගාක් දුක් විදලා ඇති එත් (past is gone close the door)එත් දැන් ඉදන් අපේ අනාගතේ අපිට හොදට ගොඩ නගා ගන්න පුළුවන්. positive thinking poth aran hodata kiyawanna(sinhala or english) මං මේ වගේ බ්ලොග්ස් කියෙව්වට වැඩිය (comment) කරන්නේ නැහැ එත් මට හිතුන ඔයාට මේක කියන්න .....

Isha .....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-28757997319184268642011-11-05T16:01:39.905+05:302011-11-05T16:01:39.905+05:30මම මේ බ්ලොග් එක අහම්බෙන් වගේ දැක්කේ අදයි. අද දවසේ ...මම මේ බ්ලොග් එක අහම්බෙන් වගේ දැක්කේ අදයි. අද දවසේ මම ගොඩක් කතා කියවල ඉවර කර. එක ඇතුලේ ගොඩක්ම අව්යජත්වයක් තිබ්බ. එකයි කතාවෙන් කතාවට එක දිගටම කියවගෙන යන්න අපිට ආසා හිතෙන්නේ. මවාපෑම් බොරුව ලොකු කම නැති මේ බ්ලොග් එක අවුරුද්දක් කරගෙන ආපු සඳරු ඔබට සුබ පතනවා තවත් කාලාන්තරයක් මේ බ්ලොග් එක කරගෙන යන්න හැකි වේවා කියල. අවන්කවම කියනවනම් උඹ එළකිරි කොල්ලෙක්. උඹ කිව්වේ හිතට ෆිට් වෙච්ච හින්දයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-39244291001711733582011-11-05T13:12:05.680+05:302011-11-05T13:12:05.680+05:30මේ ලිපිය දැක්කේ අද ඔන්න මගෙනුත් සැලියුට් පාරක්.මොන...මේ ලිපිය දැක්කේ අද ඔන්න මගෙනුත් සැලියුට් පාරක්.මොනා වුනත් අනිත් අයගෙන් සැලියුට් වදින විදියට ලියන ඔයා හරි හපනෙක්.මමත් ඔයාගේ බ්ලොග් එක හරි ආසාවෙන් කියවනවා. ඔයාගේ අර වල් අලියා පෝස්ට් එකෙන් පස්සේ තමයි මම දිගටම ඔයාගේ ලිපි කියෙව්වේ.ඉදිරියටත් හොදට ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-78733232413127668122011-11-01T07:58:41.487+05:302011-11-01T07:58:41.487+05:30Sanadaru ayye,
Oyage me try eka godak hoda uthsah...Sanadaru ayye,

Oyage me try eka godak hoda uthsahayak. digatama karagena yanna. meka loku deyak api vage rataval vala jivath wena ayata. sinhala deyak kiyavanna nathuwa man puduma dukak vinda sinhala nava kathavak hoya ganna.
hamadama mehema deval liyanna. api kiyavanava oyage hama kathavakma.
jivithe hamadama waradenne na, hamadama duk vidinna wenne na. mulinma oya bona eka navattanna.. ita passe jivithe hadaganna margayak hamba wey ayye oyataAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-7557787016006981982011-10-28T13:39:21.615+05:302011-10-28T13:39:21.615+05:30suba pathum.......suba pathum.......bumanoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-61487979581588873752011-10-24T15:43:39.108+05:302011-10-24T15:43:39.108+05:30සදරුවෝ ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්...සදරුවෝ ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්...Buddy --බඩීhttps://www.blogger.com/profile/17035520237125456848noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-62268767253206717022011-10-24T09:56:52.989+05:302011-10-24T09:56:52.989+05:30සුභ පැතුම් සඳරු..!!!!
ඇත්තටම උඹ ගොඩාක් දක්ෂයි මචෝ...සුභ පැතුම් සඳරු..!!!!

ඇත්තටම උඹ ගොඩාක් දක්ෂයි මචෝ. දිගටම උඹට කතා ලියන්න ලැබේවා කියලා පතනවා.

ජය....!!!!නචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-43423907879052546882011-10-23T18:08:38.402+05:302011-10-23T18:08:38.402+05:30සුභ පැතුම් සඳරුවො. උඹෙ ලිවිල්ල හරිම අපූරුයි, වෙනස්...සුභ පැතුම් සඳරුවො. උඹෙ ලිවිල්ල හරිම අපූරුයි, වෙනස්. ආදරයක් පැරදුනත්, ගුටි කෑවත්, බීල චා උනත් අහවල් වැඩේ කරත් උඹ ලියන විදිය අනිත් හැමෝටම වඩා වෙනස්. ඒ වෙනස් තමයි උඹව මෙච්චර දුරක් අරං ඇවිල්ල තියෙන්නෙ. උඹේ වෙනස් කම වෙනස කරගන්න එපා. ඔහොම යං. උඹට ජය මලේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-66197026420353238272011-10-23T10:15:23.969+05:302011-10-23T10:15:23.969+05:30සඳරුවෝ ...
පළමුව එන්න ප්රමාද උන එක ගැන බලවත් කණගා...සඳරුවෝ ...
පළමුව එන්න ප්රමාද උන එක ගැන බලවත් කණගාටුව පළ කරනවා.
කවුරු මොනවා කීවත්, මොන විචාර දුන්නත් උඹ ලියන දේ හොඳ නරක මේ බ්ලොග් එකට වැටෙන කමෙන්ට් වලින්ම පේනවනේ. උඹේ හැකියාව සයිබරය අවුරුද්දක් දැක්කා. ඒත් අපිට ඒක නම් හොඳටම මදි. කාටවත් ඕනි විධියට නැතිව, කවුරුවත් කරන විධියට නැතිව තමන්ට ආවේණික, තමන්ගේ ක්රමයට ලියන මල්ලි සයිබරයට සුවිශේෂයි. කවදාවත් දෙයක් කරල මේ සමාජයෙන් හොඳක් ඇහන්න බෑ. මල් නෙවෙයි ගල් මයි එන්නේ. එහෙම සමාජයක ලියන මේ සටහන් උඹේ වදනෙන්ම කීවොත් බොක්කටම වදිනවා. අවුරුද්දෙන් නොනැවතී සයිබරය පවතිනා තාක් කල් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!!!
ජය ශ්රී..!!!!priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-73359770263932650472011-10-22T23:40:41.172+05:302011-10-22T23:40:41.172+05:30ජය වේවා!!! සැලියුට් එකත් එක්ක පොඩි හිනාවකුත් දියන්...ජය වේවා!!! සැලියුට් එකත් එක්ක පොඩි හිනාවකුත් දියන් මලේ රවාගෙනම ඉන්නෙ නැතුව...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-64101336880144053042011-10-22T23:34:57.917+05:302011-10-22T23:34:57.917+05:30ලොවෙත් නෑ
ඔන්න මගෙනුත් සුභ පැතුම් කිවුවා පරක්කු උ...ලොවෙත් නෑ
ඔන්න මගෙනුත් සුභ පැතුම් කිවුවා පරක්කු උනාට පොඩ්ඩක් සමාව වේවා...MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-3587422379473200432011-10-22T22:11:19.394+05:302011-10-22T22:11:19.394+05:30Comment නොකල කියල තරහ වෙන්න එපා.Comment නොකලට
මමත්...Comment නොකල කියල තරහ වෙන්න එපා.Comment නොකලට
මමත් හැමදාම blog 1 කියවල යනව. පට්ටම පට්ට.......ආයෙ කියල වැඩක්නෑ..........උඹ සිරාවටම ලියනව
මම blog ගැන දැනගත්තෙත් හිස් අහසෙන් තමා. මුලින්ම කියෙවුව දවසෙ ඉදල ඉඩතියන හැමදාම hisahasa කියවනව.
අවුරුදු 1 උපන්දිනේට උනුසුම් සුබපැතුම්.........................
(komuaika)komuaikanoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-75006324716697514932011-10-22T17:40:18.324+05:302011-10-22T17:40:18.324+05:30මචං උඹ වයසට ගිය දවසක, ගහක් යට ඉඳගෙන උඹේ පච්චේ දිහා...මචං උඹ වයසට ගිය දවසක, ගහක් යට ඉඳගෙන උඹේ පච්චේ දිහා බලාගෙන අතීතය මතක් කරන ගමන්, අමතක වෙච්ච දෙයක් මතක් කරගන්න හිස් අහසටම ගොඩ වුනාම ඒකේ තියෙන බ්ලොග් පොස්ට් 1000+ අතරමං නොවේවා කියල පතන්නම්...තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-17449818132157279622011-10-22T15:41:06.519+05:302011-10-22T15:41:06.519+05:30සුභ පැතුම් . ඉඳහිට කමෙන්ට් කරත් පුළුවන් වෙලාවට මේව...සුභ පැතුම් . ඉඳහිට කමෙන්ට් කරත් පුළුවන් වෙලාවට මේවා කියවනවා. දිගටම ලියන්න.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.com