tag:blogger.com,1999:blog-7028388704135222665.post2177774713772786085..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: වස්තුහාමි ගේ කතාවහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger86125tag:blogger.com,1999:blog-7028388704135222665.post-8215696671064348452012-06-09T11:03:11.087+05:302012-06-09T11:03:11.087+05:30අද උදේ හිටන්ම මල්ලිගේ කතා සෙට් එක කියවනවා. හරියට න...අද උදේ හිටන්ම මල්ලිගේ කතා සෙට් එක කියවනවා. හරියට නවකතාවක් කියෙව්වා වගේ.

වස්තුහාමි ගැන කිව්වම මතක් උනේ මේ ලඟදි ගොසිප් සයිට් එකක තිබ්බා කෙල්ලෙක් වෙච්ච කොල්ලෙක් ගැන !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-77589679640419432272012-05-17T15:23:46.723+05:302012-05-17T15:23:46.723+05:30අළුත් මුකුත් නැද්දෝ......?
කෝ මේ සදරුවා කොහෙද ගිහි...අළුත් මුකුත් නැද්දෝ......?
කෝ මේ සදරුවා කොහෙද ගිහින් තියෙන්නේ......... :පීSajith Labnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-5338500091833716372012-05-15T01:47:16.944+05:302012-05-15T01:47:16.944+05:30Adaa aluth blog ekak damapanAdaa aluth blog ekak damapanAnonymoushttps://www.blogger.com/profile/11295681838471944403noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-9470739675738516092012-05-14T23:25:59.420+05:302012-05-14T23:25:59.420+05:30කැම්පස් එකේදී ගෑනියෙක් ගෑනියෙක් කරලා තියෙනවා. වස්ත...කැම්පස් එකේදී ගෑනියෙක් ගෑනියෙක් කරලා තියෙනවා. වස්තුහාමි හැදෙන්න ඇත්තේ රැග් එකෙන් වෙන්න ඕනේ මම හිතන විදිහට නම්.rachihttps://www.blogger.com/profile/14929468542583234458noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-87240380592018855282012-05-14T12:26:54.198+05:302012-05-14T12:26:54.198+05:30aiyoooooooooo..............blog ekak danne nadaaaa...aiyoooooooooo..............blog ekak danne nadaaaaaaa.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-20153434149132009952012-05-10T15:10:07.357+05:302012-05-10T15:10:07.357+05:30මම ටැබුගේ පරණ ලිපි ගොනුව අවුස්සද්දි ඔය වගේ කතාවක් ...මම ටැබුගේ පරණ ලිපි ගොනුව අවුස්සද්දි ඔය වගේ කතාවක් අහුවුනා...
ඒක කියෙව්වේ ඊයේ රෑ අද ඉතින් සඳරු ගේ මේ ලිපිය කියෙව්වා

අනේ මන්දා කවලම් වගේ මෙවා කියෙව්වමලිලංක රවිනාත්https://www.blogger.com/profile/10198071629501909304noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-1734151426796228932012-05-10T08:32:48.607+05:302012-05-10T08:32:48.607+05:30මාර සිඉන් එකනේ...අනේ ඒ අක්කා දැන් කොහේ ඇද්ද?..මාර සිඉන් එකනේ...අනේ ඒ අක්කා දැන් කොහේ ඇද්ද?..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-10410008747551030492012-05-05T10:11:40.303+05:302012-05-05T10:11:40.303+05:30ඕන් අදයි සඳරුවෝ කාලෙකට පස්සෙ ආයිත් හිස් අහස කියවන්...ඕන් අදයි සඳරුවෝ කාලෙකට පස්සෙ ආයිත් හිස් අහස කියවන්න ගත්තෙ. එක හුස්මට අදින්න තියනවා මාස කීපයක් ! හැම කතාවම එක වගෙ රස නිසා ඔන්න පොඩි කොමෙන්ට්ස්. දිගු රසවිඳීම් :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-71247885521775113242012-05-02T19:59:16.022+05:302012-05-02T19:59:16.022+05:30මචං! වස්තුවා කෙලින් වැඩ කරලා තියන එකෙක්! හම්! ගමේ ...මචං! වස්තුවා කෙලින් වැඩ කරලා තියන එකෙක්! හම්! ගමේ මිනිස්සුන්ට වරදක් කියන්න බැරි නොදැනුවත්කම නිසා! ඒත් ඌ එහෙම කරගත්තු එක හොදයි! නියම කතාව බං! උඹේ හිස් අහසේ කතා ටික නියමයි! මරු!! ඉස්සරහටත් මේ වගේ කතන්දර ඕනි!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-83976468157058477472012-05-01T02:27:34.157+05:302012-05-01T02:27:34.157+05:30වල් බැල්මට හරි අවඥාවට හරි ලක්වෙන අහිංසකයන්.... අපූ...වල් බැල්මට හරි අවඥාවට හරි ලක්වෙන අහිංසකයන්.... අපූරුයි කතාව... කවුරුත් මිනිස්සුනෙ...Charith Samarakoonhttps://www.blogger.com/profile/13834768730986798018noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-58128691173050641842012-04-30T23:46:59.993+05:302012-04-30T23:46:59.993+05:30හැක් හැක් පස්ට පට පට..හැක් හැක් පස්ට පට පට..ස්කූබි ඩූ.https://www.blogger.com/profile/17727423486093225632noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-35407268425620235682012-04-30T20:01:53.786+05:302012-04-30T20:01:53.786+05:30බොහොම කාලයක සිට ඔබගේ බ්ලොග් එක බොහොම අසාවෙන් කියවන...බොහොම කාලයක සිට ඔබගේ බ්ලොග් එක බොහොම අසාවෙන් කියවනවා.
නමුත් මේක තමි මගේ පළමුවෙනි කමන්ට් එක.
ඇත්තටම ලස්සනයි.ඔබට ජය.ගොඩගමයාhttps://www.blogger.com/profile/12016837440341256476noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-89291569808506477942012-04-29T21:56:08.447+05:302012-04-29T21:56:08.447+05:30ඔහොම කෙනෙක් මම නම් පුද්ගලිකව දැනගෙන ඉඳලා නෑ. නමුත්...ඔහොම කෙනෙක් මම නම් පුද්ගලිකව දැනගෙන ඉඳලා නෑ. නමුත් ඔය මනමාලියන්ට අන්දන්න එන පිරිමි හුඟදෙනෙක් ඔය වගෙයි කියලා මට හිතෙනවා.

henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-22160000686887955052012-04-29T09:37:40.791+05:302012-04-29T09:37:40.791+05:30මටනම් මෙහෙම කෙනෙක් දෙන්නෙක් එක්ක වැඩ කරන්න හම්බුනා...මටනම් මෙහෙම කෙනෙක් දෙන්නෙක් එක්ක වැඩ කරන්න හම්බුනා. උන් නම් පිලිපින් ජාතිකයෝ. පිලිපීනෙ මේ තත්වය සුලභව තියනවා කියල ඒ අයම තමයි කිව්වේ. ඒත් ලංකාවේ තත්වේ වෙනස් කියන එක සඳරු කතාවෙන්ම කියල දීල තියෙන්නේ. අපුරුයි සහෝදරයා.. උඹට ජය..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-88607779309538950392012-04-27T23:25:13.395+05:302012-04-27T23:25:13.395+05:30බොහොම සුලභයි මේ චරිත . විසේසයෙන් ඕපාදුප හොයන එක එහ...බොහොම සුලභයි මේ චරිත . විසේසයෙන් ඕපාදුප හොයන එක එහෙම වැඩි..
ටිකක්. රුපලාවන්‍ය පැත්තට තමයි බර.
ලස්සන කතාව..ඒත්...පත්තරේට ලියන විදියට නිසා..රස අඩුද..? මන්දා... ( අමනාප වෙන්න එපා බොක්කෙන්ම නිසයි.. එහෙම කීවෙ.
ජය වෙවා..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-37103037801540812862012-04-27T22:17:56.227+05:302012-04-27T22:17:56.227+05:30බොහෝ වෙලාවට සඳරුගේ කතා කියවලා විතරක්ම නතර වෙනවා මම...බොහෝ වෙලාවට සඳරුගේ කතා කියවලා විතරක්ම නතර වෙනවා මම.
මට හිතෙන්නේ මේ වගේ අයට සමාජයෙන් ලොකු කරදර වලට අපහාස වලට මුහුන දෙන්න වෙනවා කියලා. විශේශයෙන්ම ලංකාව වගේ රටක.
මේ වගේ රටවල නම් ඔය වගේ ලිංග විපර්යාශ වලට ලක් වෙච්ච අය පට්ට මාකටින් බුවාලා.ළඟින් ගියත් ඇහැක් නෑ. මෙහේ නම් නංගිලා වගේ ලස්සනට ඇඳලා හැමදේම පෙන්වගෙන අපිට අගේ කරනවද මන්දා... ඒත් ඒ බොහෝ අය අන්තිමට ලිංගික ශ්‍රමිකයෝ වෙන්න සමාජය මෙහෙත් බලකරනවද මන්දා. මෙහේ නම් ඒ අයටම වෙන් වුන පාරවල් මසාජි සෙන්ටර්ස් හිටන් තියෙනවා. ඔය බොහොමයක් මිනිස්සු නිතරම ඒවට යනවා එනවා.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-32432696453673999772012-04-27T19:52:07.163+05:302012-04-27T19:52:07.163+05:30කතාව කියෙව්වා නෙමෙයි බැලුවා....
නියමයි .......කතාව කියෙව්වා නෙමෙයි බැලුවා....
නියමයි .......Madrihttps://www.blogger.com/profile/10226101352711868740noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-64018427231569587282012-04-27T16:15:05.633+05:302012-04-27T16:15:05.633+05:30Hmm... eka saamanya deyak kyla math ahala thynawa....Hmm... eka saamanya deyak kyla math ahala thynawa. Eth thaama eka lankawata aluth, e nisai samajayen kon wenne. Samajaya danuwath krnna wada piliwelak sakasanna oone, mokada mea ayatath nidahase jiwath wenna ida denna epai...

Kathawa nm niyameta liyala thiyenawa ayye, wenada wagema. Eka husmata kiyewwa...

~~Daga Malla**~~~Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-16641810101913873942012-04-27T14:24:09.277+05:302012-04-27T14:24:09.277+05:30අර පොතක් තියෙන්නෙ අමුතු ඉලංදාරියා කියලා. අන්න ඒ පො...අර පොතක් තියෙන්නෙ අමුතු ඉලංදාරියා කියලා. අන්න ඒ පොත මතක් උනා මට මේක කියවද්දිපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-65764892981226114112012-04-27T12:45:20.485+05:302012-04-27T12:45:20.485+05:30මේ වගේ උන් කොච්චර ඉන්නව ඇද්ද.....සඳරු අයියට එයා අඳ...මේ වගේ උන් කොච්චර ඉන්නව ඇද්ද.....සඳරු අයියට එයා අඳුන්වල දුන්න මොහොතෙ ඇතිවෙච්ච හැඟීම් අල්ලල කවි පොඩ්ඩක් ලිව්ව නම් මොකෝ වෙන්නෙ.......හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-11120984941958260622012-04-27T08:06:44.909+05:302012-04-27T08:06:44.909+05:30මරු සිදුවීමක්..
චිත්‍රපට සීන් එක දැක්කම මට මතක් ව...මරු සිදුවීමක්..

චිත්‍රපට සීන් එක දැක්කම මට මතක් වුනේ අපේ ගමේ හේමසිරි (හේමේ) මාමා. එයාගෙ පෝස්ටුවක් මෙන්න. සිදුවීම එකම වගේ. ඒත් ලිවිල්ල තමා වෙනස්. සදරුගේ ලිවිල්ල සෑමාගේ ලිවිල්ලට වඩා උඩින්... :)

http://samindikasrimantha.blogspot.com/2011/11/blog-post_26.html

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-2684058975669016202012-04-27T04:03:55.982+05:302012-04-27T04:03:55.982+05:30අපේ සංස්කෘතියට ඕක මහා දෙයක් වුනාට.. නවීන විද්යාවත...අපේ සංස්කෘතියට ඕක මහා දෙයක් වුනාට.. නවීන විද්‍යාවත් එක්ක දැන් දැන් සම්පූරණ වෙනස් වීමක් කරනවලු. වස්තුහාමිත් ඒ වගේ සැත්කමක් කරගන කියලා හිතන්ඩ අමාරුයි, මොකද ලංකාවෙ තවම ඔයවගේ සැත්කම් වෙනවද කියලා සැකයි.

මොනවා උනත් සරත් කිවා වගේ අපි ඒ මනුස්සයො දිහා මධ්‍යස්තව බලන්ඩ ඕනා මොකද ඒ ගොල්ලො ඕවා හිතා මතා කරගන්න ඒවා නෙමේනේ. ඒවගේ අයව සමාජයෙන් කොන් කරන එක වැරදියි..ඒත ප්‍රායෝගික තත්ත්වය ඕක තමා.

උඹේ බාසාව දැන් දැන් දවසින් දවස ගැමි ආරට යනවා. ඒක මාර ගති කියලා තමා කියන්ඩ තියෙන්නෙ.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-81096184726707968172012-04-26T22:36:09.597+05:302012-04-26T22:36:09.597+05:30මම දැකල තියෙනවා අනන්තවත් බම්බලපිටියේ හරියේ ඉන්නවා ...මම දැකල තියෙනවා අනන්තවත් බම්බලපිටියේ හරියේ ඉන්නවා සෙට් එකක්ම.බයේ බෑ අපිත් එක්ක කතා කරයි කියල.වලතක්ම හිනාවෙනවා උන් අපිත් එක්ක කතා කලොත්.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-83582258942583640062012-04-26T22:20:29.378+05:302012-04-26T22:20:29.378+05:30වෙනද වගේම අදත් පස්ට කතාවක්! මෙහේ අපිට ඕක අරුමයක් උ...වෙනද වගේම අදත් පස්ට කතාවක්! මෙහේ අපිට ඕක අරුමයක් උණාට වෙන රටවල නම් ඕක සාමාන්‍ය දෙයක් මචෝ!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-87947505177530935812012-04-26T21:22:02.883+05:302012-04-26T21:22:02.883+05:30@පැතුම් [සිතුම් පැතුම්]= වස්තු සම්පූරන විපරිතයෙක් ...@පැතුම් [සිතුම් පැතුම්]= වස්තු සම්පූරන විපරිතයෙක් වුණාද කියලා මම දන්නේ නැ . සමහර විට ඒක ඇඳුමෙන් පැලඳුමෙන් වෙච්ච දෙයක් විතරක් වෙන්නත් ඇති . සමහරවිට සැත්කමක් වත් කරගත්තාද මන්දා ?

@කලාකාරයා = ස්තුතියි මචෝ

@Dilshan = මෙන්ටේරිය කොල කීවේ මචෝ සමහරු ඒවට පටන් කොල කියලත් කියනවා ටිකක් විතර බුලත් කොලේ හැඩේ පොඩි පඳුරු තමා තියෙන්නේ තුවාල වල තියවුවාම හොඳ වෙනවා කියලා මතයක් තියේ .

@දිනුක = මොනා කරන්නද බං අවමන් විඳින්නේ ගැරහුම් ලබන්නේ අපි පතාගෙන ආ හැටියට කියලා හිතාගෙන හිත හදාගෙන නොසැලී ඉන්නයි තියෙන්නේ .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com