tag:blogger.com,1999:blog-7028388704135222665.post2239986635100497350..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: සමාවෙන්න දෙවියනේ !හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-7028388704135222665.post-21564531446181691852013-05-22T00:16:21.107+05:302013-05-22T00:16:21.107+05:30ko machan....mama dan dawas kiyaknam baluwada........ko machan....mama dan dawas kiyaknam baluwada.....
mama asama blog walin 1k thamai oyage me"his ahasa" blog 1ka. ai dan post update wenne natte???RONAChttps://www.blogger.com/profile/10262381677512981560noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-79324660254912037542012-06-22T11:38:42.525+05:302012-06-22T11:38:42.525+05:30කතාවනම් සුපිරි........
අනෙ බන් ඕකෙ ඉතුරු හරියත්
ල...කතාවනම් සුපිරි........
අනෙ බන් ඕකෙ ඉතුරු හරියත්
ලංකාවෙ බෝතලයක් ගහල හරි ලියහන්කො
මොකද උබ කතාව නැවැත්තුවේ
අම්බානක අපිව හිර කරලා............
ඒක අමතක කරන්නත් බෑ..........
කොහොම හරි ලියහන්.......
හරිද බන්Isuru Sampath (ඉසුරු)https://www.blogger.com/profile/02440377176266807102noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-9236459401384537362012-05-30T00:19:37.285+05:302012-05-30T00:19:37.285+05:30උඹ මාරයෙක්නෙ බොල මාත් හිතන් උන්නෙ ඇත්ත කතාවක් කියල...උඹ මාරයෙක්නෙ බොල මාත් හිතන් උන්නෙ ඇත්ත කතාවක් කියලාවර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-91005099843145261732011-11-05T21:03:41.316+05:302011-11-05T21:03:41.316+05:30ela ela aiye,,,jaya wewa,,,thawa liyanna,,,ela ela aiye,,,jaya wewa,,,thawa liyanna,,,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-51852820684765637072011-09-30T14:01:23.555+05:302011-09-30T14:01:23.555+05:30ane yakoane yakoAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-53947335051988584652011-07-19T21:45:06.818+05:302011-07-19T21:45:06.818+05:30අප්පා මේක කතාවක්ද...?
මම හිතුවෙම සිරා සීන් එක...අප්පා මේක කතාවක්ද...?

මම හිතුවෙම සිරා සීන් එකක් කියලා.. පට්ට කතාව..!Anonymoushttps://www.blogger.com/profile/09199475100434389411noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-46039098845117710202011-07-13T17:59:02.159+05:302011-07-13T17:59:02.159+05:30අඩෝ මම හිතුවෙ යාළුවෙක්ටවත් උන සීන් එකක්ද කියල... ඇ...අඩෝ මම හිතුවෙ යාළුවෙක්ටවත් උන සීන් එකක්ද කියල... ඇඩෙනව බන්... ලිවිල්ල නම් සුපිරියිපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-46854645784973742872011-06-29T21:04:14.112+05:302011-06-29T21:04:14.112+05:30මච0..
මම උඹේ පොස්ට් ගොඩක් කියෙවුවා. ගොඩක් වෙලාවට ...මච0..

මම උඹේ පොස්ට් ගොඩක් කියෙවුවා. ගොඩක් වෙලාවට ඒවා කියෙවුවම..
මගේ පපුව දන්න ගන්නවා... මේ යකෝ ලියලා තියෙන්නෙ මගේ කතාවනෙ කියල හිතෙනව.(දෙන්නගෙම නම් දෙක එකට යන නිසා වෙන්න ඇති )
උඹේ පපුවෙ තියන ගින්දර සීත කාමර වල ඉන්න අපිටත් දැනෙනෙවා.

දිගටම ලියපන් කොල්ලො...තරුhttps://www.blogger.com/profile/07089409341610843706noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-18247012845624070252011-06-29T18:34:01.052+05:302011-06-29T18:34:01.052+05:30සිරාවට මාත් හිතුවෙ මේක කාට හරි සිරාවටම උන සීන් එකක...සිරාවට මාත් හිතුවෙ මේක කාට හරි සිරාවටම උන සීන් එකක් කියල...නියමෙට ලියල තියේ...!!!
එකම අවුල ඉතින් අර බෝතලේ කේස් එක තමා..!!!kasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-43768118424529286682011-06-27T00:33:29.510+05:302011-06-27T00:33:29.510+05:30අඩේ මම හොල්මන් වුනා මේක කියවන්න ගත්තාම, මොකද සඳරු ...අඩේ මම හොල්මන් වුනා මේක කියවන්න ගත්තාම, මොකද සඳරු මලයා ලියන්නෙ වැඩි හරියක් ජීවිත අත්දැකීම්නෙ, ටිකක් දුරු යනකොට තමා තේරුනේ කතාවක් වගේ කියලා, ඒත් ෂුවර් නැතුව හිටියේ ඉවර වෙනකං .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-84746936314160615352011-06-26T21:58:54.275+05:302011-06-26T21:58:54.275+05:30කතාවනම් නියමයි. ඒත් මං බනිනවා... ඔය එක එක පාට බෝතල...කතාවනම් නියමයි. ඒත් මං බනිනවා... ඔය එක එක පාට බෝතල් බීලා ලෙඩ හදා ගන්නවකෝ අපිට ලස්සන කතාවක්වත් කියවන්න නැති වෙන්න...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-42518092708607807772011-06-26T16:02:00.972+05:302011-06-26T16:02:00.972+05:30ඊලග පෝස්ට් එක දමපන්කො බන්.ඊලග පෝස්ට් එක දමපන්කො බන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-57096806491631223372011-06-26T12:42:00.068+05:302011-06-26T12:42:00.068+05:30හොක් හොක් . . . . අබේපාලයව එක්කං ගිගිං අලි පන්නගත...හොක් හොක් . . . . අබේපාලයව එක්කං ගිගිං අලි පන්නගත්තම උඹට කොහොමත් නඩු විස්සකට එහායිං සෙට් වෙනව මලේ . . . . ඒක නිසා වනජීවී එකට බය නොවී ලියපංduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-12293868511581466812011-06-26T10:38:08.439+05:302011-06-26T10:38:08.439+05:30මට නිකන් කොයිල් වගේ බං..... මට හිතුනෙනම් මචෝ ට්රැ...මට නිකන් කොයිල් වගේ බං..... මට හිතුනෙනම් මචෝ ට්‍රැක්ටරේ ගන්නයි,කුඹුර බේර ගන්නයි,අනිකට අතට සල්ලි කියක් හරි ගන්නයි අර තිරිසන්නු 3න් දෙනා මාලිව කාට හරි විකුනන්න ඇති කියලයි....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-17428219550285401252011-06-25T23:30:51.223+05:302011-06-25T23:30:51.223+05:30@පූසා = ඒක නම් ඇත්ත අරකි වගකියනවා බිස්කට් ලොරියකට ...@පූසා = ඒක නම් ඇත්ත අරකි වගකියනවා බිස්කට් ලොරියකට වුණත්

@Dinesh = මොනවා කරන්නද අයියා . කොල්ලට නැගිටගන්නවත් බෑ නේ . ඉතින් ඌ කොහොම කියලා හොයන්නද ඔවුවා

@ගමය = ගම මචෝ මම එදා ඉඳන්ම බෝතල් කාරයෙක් තමා .ඒවුණාට අපි නරක නෑ මචෝ .ස්තූතියි ..

@Praසන්ன = සහතික ඇත්ත ප්‍රසන්න අයියා . ඇඹලයාව පිහා දාලා ඒක පිනිස් කරා .

@පිණිබිඳු = අයියෝ මට ලැජ්ජාවේ බෑ !

@ඕනයා = ඒක ලීවොත් මාව වනජීවී එකෙන් ඇවිත් කුදලාගෙන යයි ඕන අයියේ . තෝ නේද මේ ගමේ අලි මරන ඝාතකයා කියලා !

@කැමීලියා මලක් =ලස්සනට ලියන්න අපි එන්නම් බලන්න

@nawammawatha = නෑ නෑ මයෙ නවම් අයියේ . මුල්ල පටස් වලට පෙම් කතා තමා ලියැවෙන්නේ

@Ravi = දිස් ඉස් ඔන්ලි කතාවක් පමනයි අයියේ . සිරාවට ගන්න එපා බං . :)

@සපතේරු උන්නැහේ = මටනම් සුවර් රත්තරන් පාටයි . අනික ඔයාට කියන්න ඒක බීවාම පුදුම ජවයක් එනේ ඇඟ්ටයි හිතටයි මම දිවුවා ගම වටේම බයිසිකල් පැද්දා . කවි ලිවුවා .අප්පා පැය 3 විතර බඩු බැස්සා .. තව එකක් තිබ්බනම් කියලා හිතුනා

@මකුළුවා = උඹ ඉතින් මගේ එදා ඉඳන් ෆ්‍රෙඩා නේ ..

@BAWANTHA = බොලාගේ කටේ මසුරන් දාන්න ඕන මට දැනුයි ඒක මතක් වුනේ ඔන්න දැම්මා .. ස්තූතියි මචෝ බොක්කෙන්ම

@හිරණ්‍ය = අනේ බෑ භී .බෝතලේ හිස් වුණා !

@ප්‍රාර්ථනා = අනේ මන්දා සහෝදරී මමත් ප්‍රාර්ථනා කරන්නම් එවුවාට විසඳුම් ලැබේවා කියලා .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-59138030688980644982011-06-25T13:46:20.000+05:302011-06-25T13:46:20.000+05:30හපොයි... නියම කතාවක්,... ඒත් අර ප්‍රශ්න වලට උත්තර ...හපොයි... නියම කතාවක්,... ඒත් අර ප්‍රශ්න වලට උත්තර ටික කෝ.. :Pසිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-19804258098410502912011-06-25T12:31:59.237+05:302011-06-25T12:31:59.237+05:30ඉතිරි ටිකත් අර බෝතලේ උදව්වෙන්ම ලියමු නේ...ඉතිරි ටිකත් අර බෝතලේ උදව්වෙන්ම ලියමු නේ...හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-878625369681490762011-06-25T12:16:55.979+05:302011-06-25T12:16:55.979+05:30ඔන්න මමත් පළවෙනි කොමෙන්ටුව දානව පට්ටයි සහෝ කියල වැ...ඔන්න මමත් පළවෙනි කොමෙන්ටුව දානව පට්ටයි සහෝ කියල වැඩක් නෑ නරකද බ්ලොග් එකට සර්ච් බාර් එකක් දැම්මොත්BAWANTHAhttps://www.blogger.com/profile/09181896418063245416noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-577868322917702322011-06-25T12:10:35.916+05:302011-06-25T12:10:35.916+05:30සාර්ථක උත්සහයක් මචං....දිගටම ලියපන්....උඹට හොඳට ලි...සාර්ථක උත්සහයක් මචං....දිගටම ලියපන්....උඹට හොඳට ලියන්න පුළුවන් බං....පට්ට.....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-15575220014003990682011-06-25T03:04:57.566+05:302011-06-25T03:04:57.566+05:30සඳරු මල්ලියා..
උඹට ෂුවර් නේද බීපු දේ රත්තරන් පාටය...සඳරු මල්ලියා..

උඹට ෂුවර් නේද බීපු දේ රත්තරන් පාටයි කියල....
රට ඉඳන් ආපු යාලුව ගෙනැත් දුන්න බීම ඇබිසින්ත් ( Absinthe )ද කියල මට සැකයි... ඒකනම් කොලපාටයි... හැබැයි පුතෝ බිව්වට පස්සෙ කොල පාට රත්තරන් පාටට පෙනුනොත් පුදුමයක් නෑ...

ලියවෙච්චි කතාවෙ හැටියටයි බීපු දේ ගැන සැක හිතුනෙ ඕං....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-27594545205101114882011-06-24T22:38:53.023+05:302011-06-24T22:38:53.023+05:30උඹලයි හිතේ නිදහන් ගන්නවය කියන එක සෙල්ලමක්ය කියල නේ...උඹලයි හිතේ නිදහන් ගන්නවය කියන එක සෙල්ලමක්ය කියල නේද? ඔන්න දැක්කය නොදන්න දේවලට ගියහම වෙන දේ,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-61085717217693971952011-06-24T17:05:37.694+05:302011-06-24T17:05:37.694+05:30මුල්ල පටස් ගැහැව්වමත් මේවගේ ත්‍රාසජනක කතා ලියවෙනවැ...මුල්ල පටස් ගැහැව්වමත් මේවගේ ත්‍රාසජනක කතා ලියවෙනවැයි ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-25965171436860216262011-06-24T15:27:42.235+05:302011-06-24T15:27:42.235+05:30Thank you thank you ඒ පැත්තෙ ආවට. තාම ඒක සුට්ටි bl...Thank you thank you ඒ පැත්තෙ ආවට. තාම ඒක සුට්ටි blog එකක් මලයො. ඒත් ඔයාල ටික ටික එනකොට හිතට හරි සතුටුයි. බලමු බලමු ඉස්සරහට හොඳ දෙයක් කරන්න.කැමීලියා මලක්http://cameeliamalyaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-5439459488755001082011-06-24T12:24:23.243+05:302011-06-24T12:24:23.243+05:30නියම කතාව මලේ . . . . මට නිකමට වගේ හිතෙනව උඹට පුලු...නියම කතාව මලේ . . . . මට නිකමට වගේ හිතෙනව උඹට පුලුවං වෙයි කියල හක්ක පටස් එකක් කාපු අලියෙක් හිතන විදියට ලස්සන කතාවක් ලියන්න. . . . .

ප.ලි.
මමත් එක්තරා ආකාරයක බේබද්දෙක් තමයි . . . ඒත් උඹේ නිර්මාණ හැකියාව ඔය විදියට ඇල්ක වලට පරපෝෂී කරගන්න එපා. බීපං . . . ලියපං. . . . හැබැයි දෙක අමුනගන්න එපා . . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-74513045358254300912011-06-24T11:14:22.832+05:302011-06-24T11:14:22.832+05:30මාත් දැක්කා.... ඔයා නම් මම හිතාගෙන හිටපු කෙනා වගේම...මාත් දැක්කා.... ඔයා නම් මම හිතාගෙන හිටපු කෙනා වගේම තමා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com