tag:blogger.com,1999:blog-7028388704135222665.post2372747188096227939..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: ආදරබර Network එක හෙවත් ගල් කොරියේ ලවු එක. 2.අවසාන කොටසහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger64125tag:blogger.com,1999:blog-7028388704135222665.post-87552135142820695582012-05-30T23:07:32.614+05:302012-05-30T23:07:32.614+05:30හිතට අකමැති කොච්චර දේවල් ජීවිතේ කරන්න සිද්ධ වෙනවද ...හිතට අකමැති කොච්චර දේවල් ජීවිතේ කරන්න සිද්ධ වෙනවද සඳරුවෝ,ලබා උපන් හැටිද මන්දාවර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-47805101866088212612012-04-03T12:22:41.983+05:302012-04-03T12:22:41.983+05:30උඹේ ග්ලොග් එකේ මෙතුවල් කල් උඹ කියපු කතා වලින් දෙවන...උඹේ ග්ලොග් එකේ මෙතුවල් කල් උඹ කියපු කතා වලින් දෙවනිය්ට මගේ කැමතිම කතාව මේක සඳරුවෝ.

සමහර විට නෙට්වර්කිං මගේ බඩ වියත රකින රස්සාව නිසා වෙන්නත් ඇති.

නවෝ!ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-56428997097056913182011-06-16T19:13:29.531+05:302011-06-16T19:13:29.531+05:30ජීවිතෙ හැටි කියන්න තමයි මලයො වෙන්නේ.... ලියවිල්ල න...ජීවිතෙ හැටි කියන්න තමයි මලයො වෙන්නේ.... ලියවිල්ල නම් උපරිමයි උබේපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-50109777408208255812011-06-15T18:30:26.582+05:302011-06-15T18:30:26.582+05:30මචන් සදරු,
උබේ බ්ලොග් එකට අද තමා අවේ. ගොඩක් ඒවා වෙ...මචන් සදරු,
උබේ බ්ලොග් එකට අද තමා අවේ. ගොඩක් ඒවා වෙලාව ලැබෙන විදිහට කියෙව්වා.
ඇත්තටම දුක හිතුන ඒ මහත කෙල්ල ගැන. අපි ගොඩක් වෙලාවට කරන වැඩ වලින් අන්තිමට වෙන්නේ කවුරු හරි ගෙදර යන එක තමා. එක නවත්වන්න අමාරුයි තමයි.
හැබැයි ඉතින් එක දෙයක් කරන්න තිබ්බ මේ කතාවේ හැටියට. ඔතන වැඩ කරන්න අලුතෙන් කට්ටිය ගන්නවලුනේ. ඉතින් එයාලව අලුතෙන් ගන්නවා කියන්නේ මචන් උන්ට උබලගේ සිස්ටම් එකට පුරුදු වෙන්නයි, ගල් කොරියේ වැඩ වලට පුරුදු වෙන්නයි දෙකක් තියෙනවා. නමුත් අර කෙල්ල ගල් කොරියේ වැඩ වෙන විදිහ දන්නවා. එක ට්‍රේනින් එකෙන් සිස්ටම් එකයි කොම්පුටර් ගැනයි කියල දෙන්න තිබ්බා.
උබ ඔය පොයින්ට් එක ඇද්දනම් සමහරවිට ගොඩ යන්න තිබ්බා.
ගොඩක් කලමනකාරයෝ කරන මෝඩ වැඩක් තමා එකක් දන්නේ නෑ කියල මිනිස්සුන්ව හලලා එක දන්නා උන්ව ගන්න එක. උන් තේරුම් ගන්නේ නෑ අර මනුස්සය නොදන්නේ එකයි, සමහර විට දන්නේ ගොඩයි කියල.

එනිවේ මොනවා කරන්නද බන්...උබ නෙවෙයිනේ ලොක්ක, ඔතන තීරණ ගන්න.Greyhttps://www.blogger.com/profile/05898354024963293953noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-12688730246161130392011-06-14T14:54:37.472+05:302011-06-14T14:54:37.472+05:30සඳරු මලේ ( පුතේද මන්ද....)
මිනිස්සුන්ට ඔහොම දේවල්...සඳරු මලේ ( පුතේද මන්ද....)

මිනිස්සුන්ට ඔහොම දේවල් වෙනව....

ඔයා කරපු රාජකාරිය නිසා අතුරු ඵලයක් හැටියට ඒ මනුස්සයට රස්සාව නැති වුනා...මම කරන රස්සාවෙ හැටියට මිනිස්සුන්ව රස්සාවෙන් අස් කරල යවන්න වෙනව...
ඒක තමා මම හිතන්නෙ රස්සාවක තියෙන අමාරුම දේ... එත් මොකද කරන්නෙ....

ආයතනයක වෙනස් වෙන උවමනාවන්ට අනුව යවත්කාලීන වෙන්න බැරිවුනොත් මේ ක්‍රමයෙ හැටියට ඉතින් ඉවත් වීම තමා තියෙන්නෙ....

කතාව තදින් හිතට වැදුන ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-1138703569381829482011-06-14T10:49:01.068+05:302011-06-14T10:49:01.068+05:30ඔහොම තමයි බං ජිවිතේ..මෙහෙමයි රස්සාව නැතුව ටික දවසක...ඔහොම තමයි බං ජිවිතේ..මෙහෙමයි රස්සාව නැතුව ටික දවසක් දුක් විදින්න ඇති,ඒත් පස්සෙ ජොබ් එකක් හරි ගියා නේ..සමහර විට අර ගල් කොරියෙන් ගියේ එයාගෙම හොදට වෙන්න ඇති ,..ඒකෙ දිගටම ඉඳල ගල් කුඩු ගිහින් වෙන ලෙඩක් හැදෙන එක දැන් වැළකුනා නෙ..ඒතකොට ඒ කෙල්ලගෙ නිරොගි කම රැකුනෙ කවුරු නිසා ද..මේ හිස් අහසෙ සඳරු පුතා නිසා නේ..

ඕක තමයි පැරණි සිංහලය කිව්වෙ every story have two sides කියලපැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-59959681212492820222011-06-13T12:58:28.228+05:302011-06-13T12:58:28.228+05:30මේ ලිපියත් මට අප්ඩේට් වෙලා නෑ. අද තමයි කියෙව්වේ.
ඔ...මේ ලිපියත් මට අප්ඩේට් වෙලා නෑ. අද තමයි කියෙව්වේ.
ඔහොම තමයි බං ජීවිතේ සමහර අවස්ථා වලදී අපිට ආත්මාට්ථකාමී වෙන්න වෙනවා. හිතපන් උඹ එදා ඒ වැඩේ හරියට නොකළනම් අද උඹේ ජොබ් එක නෑ නේද?පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-14587525524068211032011-06-12T21:43:56.460+05:302011-06-12T21:43:56.460+05:30ඔයා හරිම අපූරුවට ලියලා තියෙනවා යාළු. කාලෙකින් එන්න...ඔයා හරිම අපූරුවට ලියලා තියෙනවා යාළු. කාලෙකින් එන්නත් බැරි වුනා. අද තමා පරන ඒවා ඔක්කොම බැලුවේayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-36986100283881610512011-06-12T21:34:21.911+05:302011-06-12T21:34:21.911+05:30බොක්කටම වැදුනා මල්ලි..... මොනව උනත් උඹ කල දේ හරි. ...බොක්කටම වැදුනා මල්ලි..... මොනව උනත් උඹ කල දේ හරි. උඹට තව ටිකක් ඉස්සරහට යනකොට තේරේවි, අපිට සමහර වෙලාවට හරිම දුෂ්කර තීරණ ගන්න වෙනවා අපි රාජකාරි කරන කොට....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-27373809109099043562011-06-12T07:54:43.128+05:302011-06-12T07:54:43.128+05:30මට හිතා ගත්ත හැකි අවසානය කොහොමද කියලා... මොනවා කරන...මට හිතා ගත්ත හැකි අවසානය කොහොමද කියලා... මොනවා කරන්නද මචං හැමෝම පතාගෙන ආපු කරුම ගෙවනවා ජීවිතයේ..... එහෙම තමයි බං හැටි... උඹ කලේ හරි දේ...ඒත් අපිට රැවුලයි කැඳයි දෙකම බේරගන්න බැහැ....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-58721438861540991952011-06-11T18:51:18.754+05:302011-06-11T18:51:18.754+05:30අයියාගෙ තවත් ආතල් කතාවක් කියල හිතාගෙනයි කියෙව්වේ.....අයියාගෙ තවත් ආතල් කතාවක් කියල හිතාගෙනයි කියෙව්වේ..
සොවුල් චටින් ස්ටෝරියක් නේ... අවසානය දුකයි වගේ.. :(සුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-47024094140205540152011-06-11T16:39:06.266+05:302011-06-11T16:39:06.266+05:30එක පාරටම උඩකින් පහළට අතෑරියා වගේ. මම අනුමාන කළා කෙ...එක පාරටම උඩකින් පහළට අතෑරියා වගේ. මම අනුමාන කළා කෙල්ල පරිගණක ටික නිවන්න ඇති කියලා. ඒත් මම හිතුවෙ අත් වැරදීමකින් එහෙම වෙන්න ඇති කියලා.
ජීවිතේ සමහර දේවලදි අපට කරන්න දෙයක් නෑ; හිතේ වරදකාරී හැඟීමක් ඇති වුණත්, ඒ අවස්ථාවලදි වෙන කරන්න දෙයක් නෑ. ඔයාගෙනම් කොහෙත්ම වරදක් නැහැ. ගල්කොරියෙ අයිතිකාරයින්ටත් වරදක් කියන්න අමාරුයි, මාස 6ක් කල් දුන්නු නිසා. සේවකයන්ට පුහුණුවක් දෙනවනම් ඒ වගකීම තිබුණෙ අයිතිකාරයො අතේ.
කතාවෙ තේමාව තදින් හිතට වදින විදිහට ලියලා තියෙනවා. ජය!නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-15897630498493662752011-06-11T15:43:08.510+05:302011-06-11T15:43:08.510+05:30කීමට වචන නැත.දුක්බරයි. :(කීමට වචන නැත.දුක්බරයි. :(සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-9241443217549531342011-06-11T12:11:13.954+05:302011-06-11T12:11:13.954+05:30හැමෝමව හැම තිස්සෙම සතුටු කරන්න අපිට බැහැ සහෝ.........හැමෝමව හැම තිස්සෙම සතුටු කරන්න අපිට බැහැ සහෝ.........Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-34991937014729607772011-06-11T08:26:31.870+05:302011-06-11T08:26:31.870+05:30සඳරූට කරන්න දෙයක් නෑ. ඔයා ඒදේ නොකලනම් බොස් වෙන කෙන...සඳරූට කරන්න දෙයක් නෑ. ඔයා ඒදේ නොකලනම් බොස් වෙන කෙනෙක් දාල ඒක කරනවා. ඒ බොස්ලගේ හැටි. එහෙම උනානම් දෙන්නෙක්ගේ රස්සා නැති වෙනවා. ඔය වගේ ප්‍රශ්ණ එක්ක මිනිස්සු අසරණ වෙනවා තමා. ඒත් ඒවාට කරන්න පුළුවන් දේ සීමිතයි.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-70022971418378522042011-06-10T22:43:16.126+05:302011-06-10T22:43:16.126+05:30@prasanna86k = කෙල්ලගේ අගේ කියලා දෙන්න ගියානම් අයි...@prasanna86k = කෙල්ලගේ අගේ කියලා දෙන්න ගියානම් අයියේ උං මට ගහන්නේ ගල් වලින් ..

@දේවා ගේ අඩවිය = ඔයා ලියන තාක්ෂනික ලිපිත් ඉතින් අපි ආසාවෙන් බලනවා ඔයා වෙනයි මම වෙනයි මට කවදාකවත් හැකිද ඒවගේ තාක්ෂනික ලිපි ලියන්න ..

@mahima = ස්තූතියි ඇවිත් ගියාට ..ස්තූතියි එදා කියපු දේටත් ..එදා මට බැන්නේ නෑ නේද ?

@තිශ් = අකුරු පොඩිද බං ? ඉඳහන්කෝ මම ඊගාව එකේ ඉඳලා හදන්නම් . මගේ ජීවිතේ අසුන්දරමත් නෑ ඒත් සුන්දරමත් නෑ ඔය දෙක මැද ..තව තව චරිත තියනවා මගේ ගම ඇතුලේ හැංගිලා . මතක් වෙච්ච වෙලාවට මම එයාලවත් එලියට ගන්නම් .ස්තූතියි මචං අදහසට .

@Podi Kumarihami = මම ඉතින් ආයේ උපන් ගෙයි හැන්ඩියා ! ඒත් මම ආදරේට පට ගාලා පෙලඹෙන්නේ නෑ . මට ආදරේ ආවේ දෙපාරයි .. ඔය ඇතිවෙලා තියෙන්නේ වෙන දෙයක් ..

@Bindi = පුටු කඩා දාලා බින්දි ආපසු ඇවිල්ලා .ඔයාට කියන්න ගමේ අයට පරුගණක කියලා දෙන්න මම විඳින දුක දන්නේ මම විතරයි ..ඔයා දන්නවද අක්කා . මම එක මිස් කෙනෙකුට පැයක් යනකම්ම ඩබල් ක්ලික් කරන්න කියලා දුන්නා කියලා ..ඩයට් කරන්න නම් එයාට බෑ ..ඒක මට හොඳටම සුවර් . ඒ කෙල්ලගේ ලස්සන තිබුනේ ඒමහත හින්දා

@නුවන් සම්පත් කුමාර = ස්තූතියි මචාං !!

@දුකා = ඔයා දුන්න අදහස් 8ටම ස්තූතියි දුකා අයියේ . බ්ලොග් ලෝකේ පතාක කොල්ලෙක් අපිට අදහසක් දීලා ගියාම තියන සතුට කොයිතරම්ද අප්පා ! වැඩි වැඩියෙන් ලැබිච්චාවේ අයියේ උඹට ..

@Ravi = මගේ ලිවිල්ල හොඳයි කියලා නිතරම කියහං අයියේ .. එතකොට මට නිකං අරමේ අර මේ අර .. මේ ..මොකද්ද වගේ හිතෙනවා .. මම ඉතින් වෙච්ච සිද්දිය එහෙම්ම ලීවා අයියේ . මම මේ ලියන එක ගැන ගොඩක් දේවල් ඔයාගේ රංබන්ඩා කතාවෙන් ඉගනගත්තා ..ස්තූතියි ඒකට .

@හිරණ්‍ය = කොහේ ඉගන ගන්නද මචං එයාට වෙන ජොබ් එකක් සෙට් උනා ඊටපස්සේ සිදුවීම් ගැන ලියන්න මට අවසර නෑ මචං..

@nawammawatha = දුක් උනේ නෑ අයියේ මට යන්තමටවත් දුකක් නෑ . ඒ කෙල්ලටනම් දුක ඇති මට ආව එකම දුක කෙල්ල මටවඩා වැඩිමල් වෙච්ච එකයි ..ස්තූතියි අදහසට මොකෝ මේ දවස් වල නිහඬ ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-38242005606766957752011-06-10T18:45:00.254+05:302011-06-10T18:45:00.254+05:30දුක්වෙන්න කේන්තිගන්න දෙයක් නෑ බං මල්ලි. සිස්ටර්ම් ...දුක්වෙන්න කේන්තිගන්න දෙයක් නෑ බං මල්ලි. සිස්ටර්ම් එකට අනුගතවෙන්න බැරිනම් ඉබේම හැලෙනව. ඒකට පිකට් කරලවත් උපවස කරලවත් අඬලවත් හරියන්නෙ නෑ බං. ඕක හැමෝටම පොදුයි. ඒත් ඒ ඇත්ත සමහරක් වෙලාවට දරාගන්න බෑ තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-68288033489024141742011-06-10T17:50:51.974+05:302011-06-10T17:50:51.974+05:30අර පවන්සලන කොටස හරි නාට්‍යාකාර යි. ඒ වගේම හාස්‍ය ජ...අර පවන්සලන කොටස හරි නාට්‍යාකාර යි. ඒ වගේම හාස්‍ය ජනකයි.
ඉතින් අර ගැණු ළමය කම්පියුටර් ඉගෙන ගත්තද?
කොහොම උනත් කතාව ලස්සනයි, හැමදාම වගේම.හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-38761747088001418832011-06-10T14:52:58.025+05:302011-06-10T14:52:58.025+05:30උඹ හොඳම කෙටිකතා කාරයෙක් මල්ලි,දක්ෂ කෙටිකතා කරුවෙකු...උඹ හොඳම කෙටිකතා කාරයෙක් මල්ලි,දක්ෂ කෙටිකතා කරුවෙකුගෙ ලක්ෂණ තමයි, ඉතාම නොවැදගත් කියල අපිට බැලූ බැල්මට හිතෙන සුලු සිද්ධියකින් හදවතට කතාකරන නිර්මාණයක් කරන එක.

දැන් මෙතන බැලුවොත් උඹ රාජකාරියකට ගල්කොරියට ගියා. කෙල්ලෙක් හම්බ උනා. පොඩි කුමාරිහාමි කිව්ව වගෙ දකින දකින කෙල්ලට ඉස්සෙල්ලම උඹ කරන්නෙ ආදරය කරන එක නිසා හරි වෙන මොකක් හරි හේතුවකින් උඹෙ හිතේ ආදරයක් ඉපදුනා.

පස්සෙ ඒ කෙල්ල ඒකිගෙ රස්සාව නැතිවෙන එක ගැන කිව්ව.ඒත් උඹට කරන්න දෙයක් තිබුනෙ නෑ. වැඩේ එතනින් ක්ලෝස්.

ඒත් උඹ මල්ලි ඒ සිද්ධියෙන් සංවේදී කතාවක් ගොඩ නැඟුව. අන්න ඒකයි මලේ උඹෙ දක්ෂකම, හැකියාව....

උඹේ ලිවීමේ හැකියාව උපරිමයි කියල හැමදාම කියල මට නම් දැන් එපාම වෙලයි තියෙන්නෙ....හෙහ්, හෙහ්,....... උඹටත් ඒක අහලම එපා වෙලා ඇති මයෙ හිතේ, ඒත් කොරන්ට දෙයක් නෑ, ආයෙම ඒකම කියන්ට තමයි වෙන්නෙ.....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-85470230153600641772011-06-10T14:39:32.141+05:302011-06-10T14:39:32.141+05:30මොකක් කියන්නද කියලා හිත ගන්න බෑ සඳරු.
ඔයා වැරදිත් ...මොකක් කියන්නද කියලා හිත ගන්න බෑ සඳරු.
ඔයා වැරදිත් නෑ. ඒ කෙල්ලත් පව්.
සමාජයේ මේ ඇති නැති පරතරේ වෙනස් වෙන දවසක් එනකම් හීන මවනවා ඇර අපි වෙන මොනව කරන්නද මල්ලී.
උඩුගංබලා පීනන එක ලේසි නෑ . . පීනනවනම් මැරෙන්න හරි බලාගෙන කරන්න ඕන. ඒකත් කරන්න පුලුවන්ද? අනෙක් අය හින්ඳවත් අපි ජීවත් වෙන්න ඕන නේද? හරිම ඛේදවාචකයක් සඳරු. අහ් ලස්සනට ලියල තියෙනවා කියලත් කියන්න ඕනදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-26560888169406890142011-06-10T12:54:58.170+05:302011-06-10T12:54:58.170+05:30උබ නම් එලකිරි කොල්ලෙක්උබ නම් එලකිරි කොල්ලෙක්Anonymoushttps://www.blogger.com/profile/02226477023317813413noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-41553002550840940182011-06-10T09:57:21.950+05:302011-06-10T09:57:21.950+05:30ඔන්න මන් ආයිත් ආවා . කොවුර්ගේ පොත් කියවල අන්තිම මි...ඔන්න මන් ආයිත් ආවා . කොවුර්ගේ පොත් කියවල අන්තිම මිත්‍යා දෘෂ්ටිකයෙක් වුනාට කසාදෙට නම් අර ''දයිවය''ද මොකක්ද එක බලපානවාමයි කියල තරයේ විශ්වාස කරනවා. ''අහසේ ..පොලවේ...වතුරේ මොන ලෝකේ හිටියත් වෙලාව ආවම ගැලවෙන්නනම් බැහැ මයි මලේ.''මට නම් හිතා ගත්ත හැකි ඉතුරු හරිය. ඔහොම තමා ජීවිතය . පව් කියනවා හැර ඔයාටත් කරන්න දෙයක් නැහැ. මේකත් අර අලි ප්‍රශ්නේ වගේම තමයි. විසදුමක් නැහැ.
ගම පළාතේ කෙල්ලන්ට කොම්පියුටර බැහැ උයන්න විතරයි කියන කතාවට නම් මගේ තදබල විරෝධය . මෙහෙ ගොඩක් ගෘහ සේවිකාවෝ ..රෙස්ටුරන්ට් වල ඉන්න ළමයි පාට් ටයිම් ඉගෙන ගන්න අය. ඒ රැකියාව දිහා වපර ඇහින් නොබලන නිසා. අපිටත් ඒ ආකල්ප අවශ්‍යයි . එහෙම වුනා නම් චම්පිකාට වුනත් උදේට ගෙදරක උදවු කරලාහරි හොයන පඩියෙන් හවසට ඔයාගේ කොම්පියුටර ඉගෙන ගන්න තිබ්බා.
[ලස්සන හීනයක් නේද . ඩයට් ප්ලැන් එකක් දාලා කෙට්ටු කර ගන්නත් තිබුනා ]Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-41662395580682585792011-06-10T04:08:04.531+05:302011-06-10T04:08:04.531+05:30මේ කතාවේ පිටුපසින් පෙනෙනා දෙයක් තමයි සඳරූ ඉක්මනට ආ...මේ කතාවේ පිටුපසින් පෙනෙනා දෙයක් තමයි සඳරූ ඉක්මනට ආදරේට පෙළඹෙන කෙනෙක් බව. විශේෂයෙන් ලස්සන කෙල්ලක් දුටු තැන.

යන, යන තැන කෙල්ලෝ කීවොත් සැර වැඩී නේද?:D මොනවා කරන්ටද ඔහොම තමයි මාර හැන්ඩියෝ උනාම...කතාව ලස්සනට ලියලා තියනවා සඳරූ...Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-34124136024392027932011-06-10T00:47:10.457+05:302011-06-10T00:47:10.457+05:30මචං සඳරු, උඹගේ ජීවිතේ සුන්දර නෑ කියල මම මේ බ්ලොග් ...මචං සඳරු, උඹගේ ජීවිතේ සුන්දර නෑ කියල මම මේ බ්ලොග් එක කියවන මුල් දවසේ ඉඳං දන්නව.රස්සාවක් වෙනුවෙන් උඹ මුල් කාලේ විඳපු දුක දැන්නම් ඒ තරම්ම නැතුව ඇති.බොසාගේ දෙමුහුන් රථයෙන් යද්දී උනත් උඹට අමතක වෙන එකක් නෑ ඔය ටික.අම්මෝ බං උඹේ ජීවිතේට හම්බ වෙලා තියන චරිත ගොඩ.. ඔය හැම එකක්ම මතක තියාගෙන ඉන්න උඹ External Mind එකක්වත් පාවිච්චි කරනවද?මොනවා උනත් කතාව පට්ට.. හැමෝම කියනවා වගේ උඹ ලියන විදිය වෙනස්.කියවන්න කම්මැලි නෑ අකුරු පොඩි උනත්,කොච්චර දිග උනත්.. උඹට අවුලක් නැත්තන් අක්කගේ චම්පිකාගේ ජීවිතේ ඉතුරු හරියත් දාපන්.. මොනවා උනත් ඒකි පවු...තිශ්https://www.blogger.com/profile/12410968336861304775noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-32658437350377296962011-06-09T22:56:22.113+05:302011-06-09T22:56:22.113+05:30kiyanna deyak nee kollo ube liyamana genanam edaa ...kiyanna deyak nee kollo ube liyamana genanam edaa kiyapu ekama thamai kiyanna thiyenneමහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.com