tag:blogger.com,1999:blog-7028388704135222665.post3684279594567141226..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: කොළඹ කාක්කෙකුට කේජු කවන්නට තැත්කල මගේ නෑදෑ පරපුරහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-7028388704135222665.post-36772172271013487892012-08-23T19:59:39.137+05:302012-08-23T19:59:39.137+05:30සඳරු අයියේ වැඩේනම් අතිවිශිෂ්ටයි..!! මටත් නංගි කෙනෙ...සඳරු අයියේ වැඩේනම් අතිවිශිෂ්ටයි..!! මටත් නංගි කෙනෙක් ඉන්නේ.. ඔයාගෙන් ආදර්ශ ගොඩක් ගන්න පුළුවන් මට.. ජයවේවා !!!Saiiyaahttps://www.blogger.com/profile/17277231302510284652noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-16881644967572612712012-06-12T16:49:08.380+05:302012-06-12T16:49:08.380+05:30මචන් සඳරු අද වෙනකල් මම හිතන් හිටියේ මම විතරයි මේ ල...මචන් සඳරු අද වෙනකල් මම හිතන් හිටියේ මම විතරයි මේ ලෝකෙටම ඉන්න නෑයෝ පෙන්වන්න බැරි එක කියල මම අද දැනගත්ත තවත්එකෙක් ඉන්නවා කියල නියමන් මචෝ කීප් ඉට් අප්කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-76379927017701899142012-06-01T11:32:12.576+05:302012-06-01T11:32:12.576+05:30උඹ හරියටම හරි මචන්,මම වුනත් එවෙලේ කරන්නේ ඔක අනිව ඩ...උඹ හරියටම හරි මචන්,මම වුනත් එවෙලේ කරන්නේ ඔක අනිව ඩෙෆා...Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-27822801337912244142012-05-11T01:06:53.028+05:302012-05-11T01:06:53.028+05:30කියන්න දේවල් තියනවා සදරු ඒවා කිව්වොත් මට මග ජිවිත ...කියන්න දේවල් තියනවා සදරු ඒවා කිව්වොත් මට මග ජිවිත කාලෙටම මේ කොමෙන්ට් එක ලියන්න වේවි එක දෙයක් කියන්නන් උබට ජයඅලි පැටියාhttp://www.facebook.com/profile.php?id=100003810295138noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-57139861876000315262012-02-26T22:37:22.475+05:302012-02-26T22:37:22.475+05:30elama ayya knk.patta.oya gana kiyanna wachana na a...elama ayya knk.patta.oya gana kiyanna wachana na ayye.ohoma tama niyama ayyala inna one.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-48004000506761386992011-11-23T16:59:42.619+05:302011-11-23T16:59:42.619+05:30පොස්ට් එක පරණ උනත් මේ ටික නොකියාම බෑ......
නෑයන්...පොස්ට් එක පරණ උනත් මේ ටික නොකියාම බෑ......

නෑයන් සමහ ජීවත් වීම පරිස්සමෙන් කල යුතුය. උන් ඉන්නේ අපිට වරදින තුරු බලාගෙනය. හැම එකාම එහෙම නැතත් .... අපි අවදියෙන් සිටීම වටි.. හැබැය් මේවගේ බීලා නම් ප්රශ්න විසදන්නට බැරිය.Harshanahttps://www.blogger.com/profile/04764415599814586389noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-86749940723435819652011-08-18T12:29:12.717+05:302011-08-18T12:29:12.717+05:30මලයෝ.. මම උබට කියන්නේ මෙච්චරයි..
ප්රසිද්ද ස්ථාන ව...මලයෝ.. මම උබට කියන්නේ මෙච්චරයි..
ප්රසිද්ද ස්ථාන වල බොන්න එපා, විශේසයෙන් නයෝ ඉන්න තැන වල, පව්ලේ අය ඉන්න තැන වැඩ කරන තැන බීල චාටෙර් වෙන්න එපා..
තනියම යාළුවොත් එක්ක බීපන් ඕනෙම නම්..
අනික පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකොට අර ගන්න යන්න එපා...
ලගට කතා කරලා පැත්ත කට අරන් ගිහින් ඇති වෙන්න නෙලපන්..
උබ වගේ නහුතෙට නගින කොල්ලෙක් මමත් එත් අපි හින්ද අපේ අම්මල අක්කල නංගිලා දුකක් දෙන්න එපා..
පවනේ මචන්..රස්තියාදු කාරය..http://rasthiyadukaarayaa.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-48923721836818001992011-07-20T13:24:18.603+05:302011-07-20T13:24:18.603+05:30මම ඔයාගෙ වයස දන්නෙ නෑ සහෝ...මට 21...ඒ මොනා වුනත් ම...මම ඔයාගෙ වයස දන්නෙ නෑ සහෝ...මට 21...ඒ මොනා වුනත් මම වුනත් කරන්නෙ ඔයා කරපු දේ තමා...ඔයා කැමරාව පොලවෙ ගහලා නතර වෙන්න ඇති.. ඒත් මම නම් එතනින් නතර නොවේවි.. දුකා අයියා කියන දේත් ඇත්ත..ඒථ් නංගි ඒකට කැමති නැතිනම්? අනිත් එක අදකාලෙ වෙන ගැටළුත් එක්ක බැලුවාම ෆොටෝ එකත් වදයක් වෙන වෙලාවල් තියෙනවා... ඔයා කියපු දේ නම් මගෙ නංගිත් කරනවා දුකා අයියෙ..අදටත් ගොඩක් නංගිගෙ වයසෙ කට්ටිය හිතන් ඉන්නෙ මම එයාගෙ බෝයි ෆ්රෙන්ඩ් කියලා..ඒ ඔය වගෙම ගැටළු වලදි නංගි කරපු දේවල් නිසා...ඒ මොනා වුනත් තම්න්ගෙ නංගි අකමැති දෙයක් එයාට වෙනවා බලන් ඉන්න අයියා කෙනෙක්ට පුලුවන් කමක් නෑ.මොකද අයියායි නංගියි ගොඩක් ම සමීප නම් එයාලාට එයාලාගෙ හැඟිම් තේරුම් ගන්න පුලුවන්.නංගිගෙ කැමැත්ත අවබෝධය වගෙ...ඒ නිසා තීරනයක් ගන්න පහසුයි..අන්තිමටත් කියන්නෙ බලෙන් වාත වෙන මනුස්සයන්ට නම් මමත් වාත වෙනවමයි...Anonymoushttps://www.blogger.com/profile/12171282737916987189noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-28603817841705374212011-07-15T11:11:09.886+05:302011-07-15T11:11:09.886+05:30අඩේ මේ ලිපිට මට මිස් උනේ කොහොමද?
මමත් උඹේම වයසේදී...අඩේ මේ ලිපිට මට මිස් උනේ කොහොමද?

මමත් උඹේම වයසේදී වෙන්න ඕන ඔය වගේම දෙයක් කලා . . .

ඒත් පස්සේ කාලෙක වැඩිහිටියෙක් උනාට පස්සේ මට හිතුනා මම කලේ කොයි තරම් වැරදි වැඩක්ද කියලා . .

කෙල්ලෙක් දැක්ක ගමන් අපි ට්රයි කරන්න හිතනවා . . .

ඒ කෙල්ල කාගේ හරි නංගී කෙනෙක් කියලා අපි මොහොතකට වත් හිතනවාද?

ඒත් අපේ නංගීට කොල්ලෙක් ට්රයි කරන්න හැදුවොත් අපි මහා ලොකු වීරයෝ වෙන්න හදනවා . .

මගුල් ගෙවල් වලදී සෙට් වෙන සමහර ඒවා එදා දවස ජොලියේ ගෙවා ගන්න ඕන කරන අහිංසක ලව් . .

ලඟට වෙලා කතා කරන්න . .

කට්ටිය එක්ක ඉඳලා පින්තූරයක් ගන්න . . .

මෙලෝ රහක් නැති දේවල් කියවන්න . .

එකාට එකා විහිලු කර ගන්න . .

සමහර ඒවා සීරියස් ගිහින් කසාදම බැඳලත් ඉවර වෙන්න පුලුවන් . . .

නංගිත් ලේ ඇට මස් වලින් හැදුනු මනුස්සයෙක්නේ . .

අයිය කෙනෙක් ඉන්නවා කියලා නංගිලට ඒ මනුස්සයින්ට අයිති

අහිංසක සතුටක් ලබන්න අයිතියක් නැද්ද?

මනුස්ස නංගීගේ අහිංසක සතුට නැති කරන රාස්සයෙක්ද අයියා කියන්නේ . .

ඉස්සර අපේ නංගීත් එක්ක එයාගේ යාලුවන්ගේ පාර්ටි වලට මම යනවා.

යනකොටම කියනවා තමුසෙට මම කෑල්ලක් සෙට් කරලා දෙන්නක් කයිය ගහ ගහ ඉන්න කියලා . .

තනියෙම යාලුවෝ එක්ක ඩාන්ස් කරන නංගීට කවුරු හරි
කොල්ලෙක් ඕන නැති විදිහට ඇඟට එනව වගේ නම් ඒ කොල්ලව ඇදගෙන මගේ ලඟට එනවා . .

ඇවිත් මාව බදාගෙන කම්මුලට කිස් එකක් දීලා . . ඩාලිං ඔයා කේක් කෑවද කියලා අහනවා . .

අර කොල්ලට මාව අඳුන්නලා දෙනවා මේ මගේ බෝයිෆ්රෙන්ඩ් කියලා . .

අරූ හායි මචන් සන්තෝසයි අඳුන ගත්තට කියලා යන්න යනවා . .

සහෝදරයෝ අතරේ උනත් අන්ඩර්ස්ටේන්ඩ් එකක් තියෙන්න ඕන තමන්ගේ නංගී වැරැද්දක් කරන්නේ නෑ කියලා . .

ඒක ඇති වෙන්න නම් දෙන්නා හොඳම යාලුවෝ වගේ වෙන්න ඕන . .

මින් පස්සේ නම් ඔය වගේ ගොන් වැඩ කරන්න එපා සඳරුවෝ . . .
උඹ මගේ වයස ආපු කාලේක තේරෙයි මම කියපු දේ ඇත්තක්ද කියලා

නංගීත් මනුස්සයෙක්නේ බන් . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-8460072307837799602011-07-08T15:08:27.273+05:302011-07-08T15:08:27.273+05:30කරපු වැඩේ නම් එල..,but uba hithanne beela uba kale...කරපු වැඩේ නම් එල..,but uba hithanne beela uba kale wera wedak kiyalada ,, meeta wada hodata u weda karana thibba.kule මල්ලිhttps://www.blogger.com/profile/04488484511568873323noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-8091932010818386962011-06-10T09:46:43.924+05:302011-06-10T09:46:43.924+05:30මාරයි සදරු ගෙ වයස මම දන්නෙ නැහැ.මට 21 යිගඒ නිසා මල...මාරයි සදරු ගෙ වයස මම දන්නෙ නැහැ.මට 21 යිගඒ නිසා මල්ලි කියන්නම්...මල්ලියෙ නොබී හිටියා නම් ඔයා මේ කරන දේ ඔයිට වඩා වෙනස් වෙන්න ඉඩ තිබ්බා...බමුත් මෙතන වැරදි... මට අනුව නම් මාලතී අක්කා...ඒකි අමතක කළා ඒකී කෙල්ලෙක් කියලානෙරංජි සුලක්ඛනාhttps://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-2565847424754193072011-05-27T19:26:06.068+05:302011-05-27T19:26:06.068+05:30බණ කියනවා නෙමෙයි ලොක්කා. ඒත් දෙකක් ගැන කියන්න ඕනේ....බණ කියනවා නෙමෙයි ලොක්කා. ඒත් දෙකක් ගැන කියන්න ඕනේ.
බීලා දාගන්න සීන් එන්න එන්න වැඩි වෙන පාටක් තියෙන්නේ.
බීලා ඉන්න වෙලාවට වගේම නිකම් ඉන්න වෙලාවටත් මළ පනින එක එන්න එන්න වැඩි වෙන පාටක් තියෙන්නේ.

මේ දෙකම මට හිතෙන විදිහට අන්තරාදායකයිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-25452631776049235112011-05-25T20:22:20.406+05:302011-05-25T20:22:20.406+05:30මචන් මගේ කොමෙන්ටුවට එන්න ඕන කරුනු ඔක්කොම සාතන්ගෙයි...මචන් මගේ කොමෙන්ටුවට එන්න ඕන කරුනු ඔක්කොම සාතන්ගෙයි නිශ් ගෙයි කොමෙන්ටුවල තියෙනවා..රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-52545950453568235252011-05-19T17:00:22.129+05:302011-05-19T17:00:22.129+05:30මම නම් ඔය කරපු වැඩේ කොහෙත්ම අනුමත කරන්නෙ නෑ. කිසිම...මම නම් ඔය කරපු වැඩේ කොහෙත්ම අනුමත කරන්නෙ නෑ. කිසිම දවසක මගුල් ගෙදරකදි වලි දාගන්න එපා. ඒකෙන් අපහසුතාවට පත්වෙන්නෙ ඒ දවස තමන්ගෙ ජීවිතේ හොඳම දවස උනු තවත් දෙන්නෙකුට.

හිතන්න උඹේ නංගිගෙ මඟුල් ගේ දවසෙ වෙන කෙනෙක් ඔය දේ කලා නම් මොකද වෙන්නෙ. අනික බී ගෙන.නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-19446561263167117032011-05-18T19:28:06.805+05:302011-05-18T19:28:06.805+05:30සඳරූ
මම ඔයාට අදහස් දෙකක් විතරක් දෙන්නම්.
01
අයියා ...සඳරූ
මම ඔයාට අදහස් දෙකක් විතරක් දෙන්නම්.
01
අයියා කෙනෙක් විධියට ඔයා හරි. එයට විවාදයක් නැත. ඒ නැතත් කොල්ලෙක් ලෙස අපි සෑම දෙනාම කෙල්ලන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න බැඳිල ඉන්න ඕන. එයයි නියම පිරිමි කම. එහෙම බැලුවම ඔයාගේ කේන්තිය සාධාරණයි.
02
මධුවිතට ඔය තරම් ලොල් වන්න එපා. ඔබ ලාබාල තරුණයෙන්. ඔබේ ඕනෑවට වඩා ආවේගශීලී හැසිරීමට හේතුව ඔය මත්වී සිටීමයි. ජීවිතය කියන්නේ මත්පැන් නොවේ. මම කිසිවෙකුට බොන්න එපා කියන්නේ නෑ. ඒත් තමා කරනා දෙය තමන්ට දරන්න පුළුවන් ප්රමාණයට කරන්න. මත්පැන් සාගරයක් මැද එයට සම්බන්ධ නොවී ඉන්න පුළුවන් නම් එයත් නියම පිරිමි ලක්ෂණයක්.
නෑයන් එපා කියා සලකන්න එපා. කාටත් ඔය වගේ ප්රශ්ණ එනවා. ඒත් තෝරාබේරාගෙන තමාට වඩා ගැලපෙන නෑයන් ලං කරගන්න. අනෙක් අය අතේ දුරින් තබාගන්න.
ඉවසීම හොඳින් ප්රගුණ කරන්න.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-49735544321889819662011-05-18T17:33:46.654+05:302011-05-18T17:33:46.654+05:30නොබී ඉඳල ඔය වැඩේ උනානම් වටිනාකම කෝටියයි.....එහෙනම්...නොබී ඉඳල ඔය වැඩේ උනානම් වටිනාකම කෝටියයි.....එහෙනම් මුලින්ම අත පුරෝල කන්නේ අර අක්කන්ඩි.....හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-13485483692663564942011-05-17T10:06:22.828+05:302011-05-17T10:06:22.828+05:30මේකෙ දෙපැත්තක් තියෙනව.
අය්ය කෙනෙක් විදියට අපේ නං...මේකෙ දෙපැත්තක් තියෙනව.

අය්ය කෙනෙක් විදියට අපේ නංගිට ට්රයි කරන්න ආව නම් අනිවා ගුටි තමා. ට්රයි නෙමේ විහිලු කරන්න ඇවිල්ල කාපු උනුත් ඉන්නව.

ඒ වගේම කොල්ලෙක් විදියට ලස්සන කෙල්ලක් දැක්කම ට්රයි කරන එක කොලුකම.රංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-45929333728341860722011-05-16T16:57:47.524+05:302011-05-16T16:57:47.524+05:30අඩේ උබ කල වැඩේ සිරාවටම හරියටම හරි. මම ඔතන හිටියනම්...අඩේ උබ කල වැඩේ සිරාවටම හරියටම හරි. මම ඔතන හිටියනම් කඩනවා පරයාගේ ෆොටෝ ගහපු අත. ඒත් තෝ ගොන් බූරුවා මොකටද යකෝ බීලා හිටියේ.දෙන්න තිබ්බේ ඒ **** ගේ දත් ඇන්දම බඩට යන්න.නොදකින් බීලා හිටියේ නැත්නම් එක කරන්න තිබ්බනේ බොල.

මචන් එක කවි පදයක් තියනවා ඒක හිතේ තියා ගනින්.
ඉටු කොට කල යුතු යුතුකම්
ලැබුනත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුලුවන්නම්
ඔබයි මගේ පුතා උතුම්.
උබේ අම්මා උබ ගැන අද සතුටු වෙනවා ඇති බොල....

අඩේ මේ මගේ බ්ලොග් එකේ උබේ පොස්ට් අප්ඩේට් වෙලා නැහැනේ බං පොඩ්ඩක් හොයල බලහන් මොකක් හරි අවුලක් වත්ද.මේකට අවෙත් උබ මොකුත් ලියල තියනවා කාලෙකින් දැක්කේ නැති නිසා බං....අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-27496929862995509672011-05-16T10:45:40.579+05:302011-05-16T10:45:40.579+05:30කරපු වැඩේ හරියටම හරි. නෑදැයෝ නැති වුනා කියල දුක් ව...කරපු වැඩේ හරියටම හරි. නෑදැයෝ නැති වුනා කියල දුක් වෙන්න එපා. ඔයා හොඳ නම් නෑදැයෝ නැති උනාට කවදාවත් තනි වෙන එකක් නෑ.Angelhttps://www.blogger.com/profile/03094301715688636777noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-44259976171789573422011-05-15T20:37:56.699+05:302011-05-15T20:37:56.699+05:30ඒත් උඹ හරිම ආවේගශීලී වැඩියි. කසාදයක් බැඳල පොඩි එකෙ...ඒත් උඹ හරිම ආවේගශීලී වැඩියි. කසාදයක් බැඳල පොඩි එකෙකුගෙ තාත්තකෙනෙක් වෙන්න කලින් මගෙත් ආවේග උඹේ ආවේග වලට සමානයි කියල මට හිතෙනව. කාලයක් යනකොට උඹත් නිවෙයි. හැබැයි එදාට ආපස්ස හැරිල බැළුවම හිතට දුකක් ඇතිවෙයි. මේ දේවල් මීට වඩා හොඳින් විසඳන්න ඉඩ තිබුන කියල හිතෙයි.

අතේ පයේ හයියෙන් ප්රශ්ණ විසඳන්න පුළුවන් වෙන්නෙ යම් කාලසීමාවකට විතරයි. අතපය වලංගු නැතිවෙච්ච දාට පැන්ෂන් ගියපු පොලිස් කාරයෙක් ගානට වැටෙයි. අත පයට වඩා මොලේ පාවිච්චිකරන්න උඹට ඉක්මනටම හිතෙයි බං. එතකං පරිස්සමින් ඉඳපන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-2366218740560868292011-05-15T20:37:22.639+05:302011-05-15T20:37:22.639+05:30සඳරු උඹ දන්නවනෙ මම මේ වගේ වෙලාවක උඹට කියන්නෙ මොකක්...සඳරු උඹ දන්නවනෙ මම මේ වගේ වෙලාවක උඹට කියන්නෙ මොකක්ද කියල.

උඹයි දන්නෙ එතන තිබුන තත්වය. උඹයි දන්නෙ උඹේ නංගිට උඹ කොච්චර ආදරේද කියල, ඒ වෙලාවෙ ආපු ආවේගයත් දන්නෙ උඹයි. ඒක නිසා මගේ ජීවිත අත්දැකීම් මත උඹව විනිශ්චය කරන්නෙ මම හදිස්සි වෙන්නෙ නෑ.

[ඉතුරු කොටස පහල කමෙන්ටුවෙ]Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-89640888834057894922011-05-15T19:48:00.626+05:302011-05-15T19:48:00.626+05:30මම නම් හිතන්නෙ කොල්ල උඹ ඌත් එක්ක දාගත්තු කොක්ක වැර...මම නම් හිතන්නෙ කොල්ල උඹ ඌත් එක්ක දාගත්තු කොක්ක වැරදී කියල... හැබැයි ඉතිං අර බොලෑ අක්කයි කියන එකීට කන පුරෝල එකක් දුන්නනම් වටිනව....

හර්ෂ කියන එකාට නම් ටෝක් කරල ෆොටෝ ටික ඩිලීට් කරල දාන එක කරන්න තිබුනෙ... මොකද කොල්ලො විදිහට අපි වුනත් කෙල්ලො පස්සෙන් යනවනෙ බන්... දැන් ඉතිං මොනා කරන්නද..

සාතන් නම් වෙන තැන් වල කොච්චර බිව්වත් නංගිල, අක්කල ඉන්න තැන් වලදි නම් කටේ තියන්නෙ නෑ... මොකද අපේ වරදක් නැති වුනත් ඕව කටේ ගාගෙන ඉන්න වෙලාවක කේස් එකක් වුනොත් වැරැද්ද අපේ... ඊටත් වඩා ලැජ්ජාව අපේම සහෝදරියන්ටනෙ බන්...

(උඹට කේන්ති යන එක සාධාරණයි... අද රටේ තියෙන තත්වෙ සෑහෙන හොඳයිනෙ...)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-88118774093343524972011-05-15T18:25:47.614+05:302011-05-15T18:25:47.614+05:30නෑයෝ සහ වේයෝ දෙගොල්ලොම එකයිනෑයෝ සහ වේයෝ දෙගොල්ලොම එකයිayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-2656727216412155562011-05-15T01:21:02.859+05:302011-05-15T01:21:02.859+05:30මටත් හිතන විදිහට මචං උඹ බොනව වැඩී වගේ. කොල්ලෙක් උන...මටත් හිතන විදිහට මචං උඹ බොනව වැඩී වගේ. කොල්ලෙක් උනාම නොබිත් බෑ. ඒත් Control එකක් තියාගත්තොත් නරකද?Anonymoushttps://www.blogger.com/profile/16784170522878522800noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-12715548216253132122011-05-15T00:39:28.907+05:302011-05-15T00:39:28.907+05:30@පූසා = මගේ නංගි තවම ආදරේ කියන්නේ මොකද්ද කියලා අඳු...@පූසා = මගේ නංගි තවම ආදරේ කියන්නේ මොකද්ද කියලා අඳුන්නනේ නැති වයසක ඉන්න ගමේ හැඳිච්ච කෙල්ලෙක් .. කොලඹ ගෙන්දගම් පොලවේ පයගහපු කිසිම දවසක නොදැකපු වසර ගානක් වැඩිමහලු කෙනෙකුට තමන්ගේ නංගිව දෙන්න කැමැත්තක් අපේ හිතේ ඇති වෙනවද බං .. එයාට නිදහස තියෙන්නඕන ඒත් දැම්ම නෙවේ එහෙම නේද මචෝ !

@කල්හාර දිසානායක =උඹ කියපු කතාව නම් සහතික ඇත්ත . මට තිබ්බෙ නංගිව එතනින් ඉවත් කරගෙන යන්න .ෆොටෝ ගහන එකට මම කොහෙත්ම කැමති නෑ බං කැමරාව හුරු එකෙක් ඔය අරගෙන යන ෆොටෝ වලින් මොනවා කරයිද කියලා මම කොහොමද දන්නේ ..උතුර දකුන මාරු උනා මට ..

@Podi Kumarihami = කුමාරි අක්කේ ගිය දේ ගියා මම වැරදි ඇති... බලමු .. ආයේ වලි නෑ කවදාකවත්

@Ravi = අයියේ මම හැසිරුන ආකාරය වැරදි ඇති ඒත් ඒ වරද නිසා මට අහිමි උනේ මගේ නෑදෑයෝ විතරයි උංව මට පොල්පිත්තකින් කපා ගන්න පුලුවන් .ඒත් කවුද දන්නේ මගේ නංඟිව මම බේරගත්තද කියලා නේද ?

@හා පැටික්කි = තවත් කෙනෙක් මාව තෙරුම් අරං . ඔය අරගෙන යන ෆොටෝ වලින් මොනවා හරි දෙයක් කරලා දාලා තිබුනොත් එදාට මම අඬලා හරියාවිද හාවි ..මම දන්නේ නෑ එකපාරක් එපා කීවම ඒක නැවත නැවත කරන්න යන කෙනෙකුට උපදෙස් දෙන්නේ කොයි විදිහට කියලා ඔයාගේ දිග අදහසට ගොඩක් ස්තූතියි ... මේ වගේ වටින අදහසක් මකන්නේ මොකටද?

@තටු සිඳුනු සමනළියක් = :)

@තාරක Dilsh@n = නේ මචං මට නිකම්ම පෙවුනනේ

@mahima = ඔව්ව ඔහොම තමයි මගේ මිත්රයා .. මේක වෙච්ච හැටි වෙනස් කරලා මම හොඳ එකා වගේ වෙලා ලියන්න මට හිත දෙන්නේ නෑ ..මම ඇත්තම කතාව ලිවුවා ..

@Luckey = නොබී හිටියනම්. එහෙනම් මම බනිනවා පලුයන්න .. මම බීලා හිටිනිසා මම ගුටි කෑවා .. නොබී හිටියනම් මොනවයි මොනා වෙයිද කියලා මට හිතාගන්නබෑ ..Luckey ස්තූතියි අදහසට දුර රටක ඉඳන් දීපු අදහසක් මට ගොඩක් වටිනවා .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com