tag:blogger.com,1999:blog-7028388704135222665.post4128442875569432033..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: කොලනි කාරයෝ. 2 කොටසහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-7028388704135222665.post-43703923739921311362013-10-13T17:39:38.269+05:302013-10-13T17:39:38.269+05:30සඳරූ....බ්ලොගේ තුනට ජය! උඹේ තුනට සැප!!!!! කො...සඳරූ....බ්ලොගේ තුනට ජය! උඹේ තුනට සැප!!!!! කොලනි තුන හෙට නේද? aruge-adaviyahttps://www.blogger.com/profile/04484287423266414284noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-87083470039750039742013-10-11T07:19:00.233+05:302013-10-11T07:19:00.233+05:30.මං මේ දවසක් පහු කරල ආවෙ දෙකම බලල ලියන්න.. කෝ සඳරු....මං මේ දවසක් පහු කරල ආවෙ දෙකම බලල ලියන්න.. කෝ සඳරු අනික් කෑල්ල. එකත් එකටම ඇජෙන්ඩා කාරයා වේදිකාව යටින් කපල තියෙන්න ඇති දඩ බඩ ගාල කඩන් වැටෙන්න.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-47896164578103721652013-10-11T06:36:17.771+05:302013-10-11T06:36:17.771+05:30කමෙන්ට් කරන්න හිටු. හෙටම ...කමෙන්ට් කරන්න හිටු. හෙටම ...චතුවීhttps://www.blogger.com/profile/07807607441477089319noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-75720809496614873022013-10-11T02:41:44.911+05:302013-10-11T02:41:44.911+05:30// ගොඩ දෙනෙක් දන්නවා මට යන්තමට හෝ හරි ගියොත් කෙලවී...// ගොඩ දෙනෙක් දන්නවා මට යන්තමට හෝ හරි ගියොත් කෙලවීමකුත් ඒ ළඟම තියන වග …. //

අන්න ඒකම තමයි අපිටත් දැන ගන්නම ඕන.. මොකෝ උඹ ගැන අපි දන්නවනේ බං..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-26937140493386734322013-10-10T22:40:06.781+05:302013-10-10T22:40:06.781+05:30ස්කොලේ ගිය කාලේ සර්ලගෙ මිස්ලගේ ගෙවල් වලට ගල් ගහපු ...ස්කොලේ ගිය කාලේ සර්ලගෙ මිස්ලගේ ගෙවල් වලට ගල් ගහපු හැටි මටත් මතක් උනා බන්.

මේ කොළඹ ඔය තරම් රහ නැ බන් .

ඉතිරි කොටසත් ඉක්මනට දාපන්

ජය වේවා !!janithhttps://www.blogger.com/profile/14884707835905980713noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-42422963225762419952013-10-10T20:48:26.545+05:302013-10-10T20:48:26.545+05:30සුබ පැතුම් 3 වෙනි උපන්දිනයට සදා අයියේ එල,,දිගටම ලි...සුබ පැතුම් 3 වෙනි උපන්දිනයට සදා අයියේ එල,,දිගටම ලියමු ,,අපි බලන් ඉන්නවා Anonymoushttps://www.blogger.com/profile/01829839170317099447noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-64706589341391871212013-10-10T20:27:56.869+05:302013-10-10T20:27:56.869+05:30අවුරුදු තුනට සුබ පැතුම් මචොඅවුරුදු තුනට සුබ පැතුම් මචොAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-45375844053826407182013-10-10T20:27:15.240+05:302013-10-10T20:27:15.240+05:30උබලගෙ චෙතනාව මුල ඉදලම කැතැයිද මන්ද.උබලගෙ චෙතනාව මුල ඉදලම කැතැයිද මන්ද.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-18591997162172392582013-10-10T20:15:07.925+05:302013-10-10T20:15:07.925+05:30මගේ බ්ලොග් කෙරුවාවට මග කිව්ව හිස් අහසෙ මේ විදියට න...මගේ බ්ලොග් කෙරුවාවට මග කිව්ව හිස් අහසෙ මේ විදියට නිතරම ලිපි ලියවෙනවා නම් ඉතාම සතුටුයි සදරුවො...නගරෙ අපි අත්දකින තරගකාරී සමාජ රටාවත් එක්ක උඹලගෙ මේ අත්දැකීම් ඇතුලෙ කොච්චර ස්වභාවික කමක් තියෙනවද කියලයි මේ ලියමන කියවන ගමනුත් මම කම්පනා කොලේ...එදා අපි මුලිච්චි වෙච්ච වෙලේ ඔය රිපිටා හිටියෙ නැද්ද...බොගේ කථා කීපයකටම රිපිටා හිටියා කියලා මට මතකයි...

ඊළග කොටසින් ඇජෙන්ඩා සෑර් ඇජෙන්ඩාවට අනුව දුන්න රිටර්න් එකක් බලාපොරොත්තු වෙමි.
බොට ජයම වේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-86812151585919531712013-10-10T19:52:43.322+05:302013-10-10T19:52:43.322+05:30මේකගෙ ආච්චිට.........ආ.......ඉතුරු ටික දානවද?හොද ම...මේකගෙ ආච්චිට.........ආ.......ඉතුරු ටික දානවද?හොද මලයා....මම වැඩියම ආස මලේ උබගෙ අතින් ලියැවෙන අද අපි අතරින් අබාවයට යන ගැමි ජන වහර ආයෙමත් උපදින එකට මලේ.උබේ තුන සමරන එකට මගෙනුත් සුබ පැතුම්.හැමදාම වගේ අදත් කියන්නෙ ජයවේවා.....සියලු සිතුම් පැතුම් මගදි ඉටුවේවා....කියල.
මම ඉන්දික KSAAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-26440684665808502642013-10-10T19:40:25.084+05:302013-10-10T19:40:25.084+05:30හෙට වෙනකන් හිටුකෝ..හෙට වෙනකන් හිටුකෝ..හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-80498187621526325092013-10-10T18:14:13.531+05:302013-10-10T18:14:13.531+05:30අයියෝ ආතල් එක කෑව. එක හුස්මට කියවන් ඇවිල්ලා මතු සම...අයියෝ ආතල් එක කෑව. එක හුස්මට කියවන් ඇවිල්ලා මතු සම්බන්දයි කිවුවම පිස්සු හැදුනා.ඳැන් ඉතින් හෙට වෙනකම් ඉදපන්කො. අවුරුදු 3 උපන් දිනේට හෙටම සුභ පතන්නම්. හෙටත් එනවානෙ.

- ප්‍රියා.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-20154390743066380702013-10-10T18:11:56.216+05:302013-10-10T18:11:56.216+05:30superb ayye anik kotasath dannaa
superb ayye anik kotasath dannaa

chinthakahttps://www.blogger.com/profile/11567510572953200926noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-52129354630704865532013-10-10T18:07:15.196+05:302013-10-10T18:07:15.196+05:30ඉංගිරිසි සර් හොදට උගන්වන්න නැතුව ඇති. ඒකනේ ළමයි ගල...ඉංගිරිසි සර් හොදට උගන්වන්න නැතුව ඇති. ඒකනේ ළමයි ගල් ගහන්න හිතුවෙ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-62981957810099783202013-10-10T17:47:25.640+05:302013-10-10T17:47:25.640+05:30ලන්කවේ ජනප්‍රියම බ්ලොග් ගල් වාඩිය වන සදරු අය්යගෙ &...ලන්කවේ ජනප්‍රියම බ්ලොග් ගල් වාඩිය වන සදරු අය්යගෙ "හිස් අහස" බ්ලොග් එකට වසර 3ක් පිරීම වෙනුවෙන් මාගෙ උනුසුම් සුබ පෑතුම් සදරු අය්යට ඉස්සරහටත් අපිට හිස් අහස කියවන්න ලෑබෙවා
ජය වේවාAnonymoushttps://www.blogger.com/profile/05726309707424682462noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-26284095453048516572013-10-10T17:34:04.970+05:302013-10-10T17:34:04.970+05:30කෙළවීමකුත් ඒ ළඟම තියෙන වග // හි හි... ආයිත් අහලා.....කෙළවීමකුත් ඒ ළඟම තියෙන වග // හි හි... ආයිත් අහලා... නේද සඳරුවෝ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-89169084208445566522013-10-10T17:08:17.442+05:302013-10-10T17:08:17.442+05:30ගහපියව් තොපිලටත් ගල්. :P
හෙටම සුභ පතන්නම් ගහපියව් තොපිලටත් ගල්. :P
හෙටම සුභ පතන්නම් අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-12238222242501783892013-10-10T16:35:51.401+05:302013-10-10T16:35:51.401+05:30තුන්වෙනි සැමරුමට සුභ පැතුම් මචන්.. දිගටම ලියපන්..තුන්වෙනි සැමරුමට සුභ පැතුම් මචන්.. දිගටම ලියපන්..Lahiru Abeywickramahttps://www.blogger.com/profile/09006967847607736756noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-60656531596229763892013-10-10T16:34:52.639+05:302013-10-10T16:34:52.639+05:30තුන්වැනි උපන්දිනේට කෙල වෙන එව්වා ඔබන්ඩ් එපා ඉතින් ...තුන්වැනි උපන්දිනේට කෙල වෙන එව්වා ඔබන්ඩ් එපා ඉතින් .. මේ ටික අදම දාලා වෙන කතාවක් උපන්දිනේට දාන්ඩ බැරියා .....sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-21001729543756194162013-10-10T16:26:36.525+05:302013-10-10T16:26:36.525+05:30අවුරුදු 3ක් ඇ ....... ලේසි නෑ ....සුභ වේවා ......
...අවුරුදු 3ක් ඇ ....... ලේසි නෑ ....සුභ වේවා ......
උඹ දන්නවනේ අපි කිව්වෝත් ඉතිං බොක්කෙන්ම තමයි කියලා ....
අර මං උඹට කෝල් කරපු සීන් එක ඊළඟ මාසේ මුල පටන් ගන්නවා .... ලෑස්ති වෙලා හිටිංLancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-63160891095334316332013-10-10T16:18:18.861+05:302013-10-10T16:18:18.861+05:30හෙටට යෙදෙන උබගේ අවුරුදු 03 ඇනවසරි එකට මගෙනුත් සුභ ...හෙටට යෙදෙන උබගේ අවුරුදු 03 ඇනවසරි එකට මගෙනුත් සුභ පැතුම්!
පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-25538268165820223002013-10-10T16:09:29.203+05:302013-10-10T16:09:29.203+05:30මා පුතා උබ මුනා ලියව්වත් ආයේ මොනා ඉතින් තලප ගිලින්...මා පුතා උබ මුනා ලියව්වත් ආයේ මොනා ඉතින් තලප ගිලින්නැහේ එක හුස්මට කියවතැකි, මේ නමක් නැතුව බැන බැන යන හැත්ත ක්ෂණික මොචන කාරයෝ හිතන්නේ උන්ට වගේම සදරුවටත් ඒ ලෙඩේ ඇති කියල වෙන්න ඇති, පුලුවන්නම් සතියකට එකක් වෙන්න දාපන් සඳරුවෝ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-46349444615157677482013-10-10T14:41:55.788+05:302013-10-10T14:41:55.788+05:30SUBA PATHUUM SANDARUWA.....JAYA WEWA.........SUBA PATHUUM SANDARUWA.....JAYA WEWA.........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-46406202387793831612013-10-10T14:19:38.471+05:302013-10-10T14:19:38.471+05:30.අම්මපා මචං බූතයෙක් අවුදින් මගෙන් ඇහුවොත් //උඹට මු....අම්මපා මචං බූතයෙක් අවුදින් මගෙන් ඇහුවොත් //උඹට මුනා ඕනේ ?// කියලා මම නම් මුලින්ම ඉල්ලන්නේ අපේ මේ ඉංග්‍රීසි සර් කාරයාව එංගලන්තේ ට පිටුවහල් කරන්න කියලයි .

හුකැස්Anonymoushttps://www.blogger.com/profile/02554027440663645057noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-92158854958921658082013-10-10T12:35:12.209+05:302013-10-10T12:35:12.209+05:30සුබ පැතුම් 3 වෙනි උපන්දිනයට. කතාවත් කියෙව්වා ලස්සන...සුබ පැතුම් 3 වෙනි උපන්දිනයට. කතාවත් කියෙව්වා ලස්සනයිපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.com