tag:blogger.com,1999:blog-7028388704135222665.post4255613286450825086..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: අම්පාර බස් එකේ ගම්බාර දෙයියෝහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-7028388704135222665.post-79178359090432009792016-08-02T12:11:30.829+05:302016-08-02T12:11:30.829+05:30හම්මේ අයියේ .... නිකන් සිත නිවන් ගියා වගේ..මේ අවුර...හම්මේ අයියේ .... නිකන් සිත නිවන් ගියා වගේ..මේ අවුරුද්දේ මාර්තු වාර විභගෙදි පාඩම් කරනව වෙනුවට බ්ලොග් එක මුල ඉදන් කියෙව්වා. Result එක තමා පන්තියේ 30 වෙනියා...කමක් නෑ...මොනවා උනත් කොළඹ ගිහින් භාෂාව වෙනස් වෙලා වගේ...කඩ්ඩ එහෙම එහෙන් මෙහෙන් දාලා තියෙන්නේ..නුවර බස් එකේ කිලොමීටර් 70ක් හැමදාම ඉහල පහල යන මම ඔය වැඩෙ එකෙන්ම අනුමත කරනවා...:DAnonymoushttps://www.blogger.com/profile/04826234141409394534noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-64909712723657526722016-04-23T16:45:33.183+05:302016-04-23T16:45:33.183+05:30නියම ලියවිල්ලක්.. ජයවේවා !!නියම ලියවිල්ලක්.. ජයවේවා !!Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-87439825455751131832016-04-22T14:24:24.263+05:302016-04-22T14:24:24.263+05:30එල ද බ්රා සහ ප්රාජේ මේ පැත්තට එව්වා. ඉහලින් රස ව...එල ද බ්රා සහ ප්රාජේ මේ පැත්තට එව්වා. ඉහලින් රස වින්ඳාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-39771691024263393702016-04-22T08:59:32.762+05:302016-04-22T08:59:32.762+05:30මට මේක මිස් උනා මචෝ කමක් නැහැ පහුවෙලා හරි ආවනේ මට මේක මිස් උනා මචෝ කමක් නැහැ පහුවෙලා හරි ආවනේ එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-88456192585323654142016-04-21T11:53:49.618+05:302016-04-21T11:53:49.618+05:30Hah 😃 aiyo liyann liyanna.... laxsanai ah Hah 😃 aiyo liyann liyanna.... laxsanai ah Anonymoushttps://www.blogger.com/profile/11284032553125742278noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-31882630111262001262016-04-21T11:47:37.906+05:302016-04-21T11:47:37.906+05:30Hah 😃 aiyo liyann liyanna.... laxsanai ah Hah 😃 aiyo liyann liyanna.... laxsanai ah Anonymoushttps://www.blogger.com/profile/11284032553125742278noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-45349452826588606602016-04-20T05:43:56.823+05:302016-04-20T05:43:56.823+05:30සඳරු , කාලෙකින් . ... හැම දේ සාර්ථක වෙන්න සුභ පැතු...සඳරු , කාලෙකින් . ... හැම දේ සාර්ථක වෙන්න සුභ පැතුම් ඔබට ....ඔබ හරි , මනුස්සකමත් උස්සගෙන බස් එකට නගින්න බෑ .... අම්පාර බස් එකට විතරක් නෙමෙයි , ගොඩක් "බස් " වලට ....JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-47700438593580557512016-04-19T16:38:54.992+05:302016-04-19T16:38:54.992+05:30සුභ අලුත් අවුරුද්දක් වේවා සඳරුවා...!
//අවුරුදු හත...සුභ අලුත් අවුරුද්දක් වේවා සඳරුවා...!

//අවුරුදු හතරක් ලවු කරපු කෙල්ලත් එක්ක මං තරහ වුණේ මෑතකදී..//

:( මාමා නැතිකරගන්න එපා බන්...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-35389766922298947912016-04-19T15:38:29.592+05:302016-04-19T15:38:29.592+05:30හිස් අහසේ පෝස්ට් එකක් update වෙනකන් බලන් උන්නු ගොඩ...හිස් අහසේ පෝස්ට් එකක් update වෙනකන් බලන් උන්නු ගොඩක් දෙනා, සතුටු උනා.

සදරුටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!! Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-41936385954029621002016-04-19T15:25:00.860+05:302016-04-19T15:25:00.860+05:30Hikzzz. Ooo. අනිවා බොන එක අඩු වෙන්නැති. Hikzzz. Ooo. අනිවා බොන එක අඩු වෙන්නැති. Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-11576890156898959922016-04-19T15:09:51.188+05:302016-04-19T15:09:51.188+05:30සදරු ආයෙත් ලියනවෝ,,,, ජය වේවා. !!! 😊😊😊සදරු ආයෙත් ලියනවෝ,,,, ජය වේවා. !!! 😊😊😊Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-43813036398070748452016-04-19T15:04:59.701+05:302016-04-19T15:04:59.701+05:30අම්පාර බෂ් ෂීන්ස් එක ගැන කථා කරලා වැඩක් නෑ මලයා......අම්පාර බෂ් ෂීන්ස් එක ගැන කථා කරලා වැඩක් නෑ මලයා.....Ishara Gunawardanahttp://www.apeahasa.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-33780325971021227192016-04-18T23:40:52.930+05:302016-04-18T23:40:52.930+05:30ඔය කට්ට මං සුපිරියට කෑවා ගිය අවුරුද්දෙ. මාත් ඩොටේ ...ඔය කට්ට මං සුපිරියට කෑවා ගිය අවුරුද්දෙ. මාත් ඩොටේ යන්න කියලා ගියා කොටුවට ගිහින් බලද්දි බස් නෑ. අයියා කිව්වා , තෝ වර මහියංගනේට මං ඇහිදගන්නම් කියලා..
විසේස සේවා බස් එකක් තිබ්බා අම්පාරේ... (බස් එක 138)
අයියා... මේක මහියංගනෙන් යනවාද?
ඔව් මල්ලි නගින්න කියලා මූ ටිකට් එකත් කැඩුවා..
මගදි කන්න නැවැත්තුවත් ඒ ටිකෙත් මං කරන්නේ නිදා ගන්න එක.
ඇහඅරිලා බලද්දි මෙන්න මූ රත්නපුරේ....

කොන්දයියා.. මොකක්ද මේකේ තේරුම, මං මයියා යනවාද ඇහුවම තෝ කීවේ යනවා කියලා.. දැන් කොහෙද මේ යන්නේ?

පොඩි වාදයක ගිහින් මජ ආයේ ඉද ගත්තා
පස්සෙ මීටර් උනේ , කොන්දා මොනරාගල - මහියංගනේ පටලවන්..

යන්තම් රැ 11.00 බුත්තල ටවුටමන් බැහැලා , අක්කවත් බලාගෙන ගෙනිච්චා තෑගි ටිකක් දීලා , පහුවදා ගෙදර ගියා.

මේ පාර එද්දි තාත්තා කින්ඩියට ඇහුවා, අම්පාරේ බස් එකේද එන්නෙ කියලා

6 කැල්ලේ මල්ලි,,
කාලයක් වවුල් ගහ හන්දියෙත් හිටියා
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-45893549780486374962016-04-18T20:02:52.069+05:302016-04-18T20:02:52.069+05:30එල කිරි සඳරුවෝ....උඹේ ලිපියක් කියවන එකත් හරියට අර ...එල කිරි සඳරුවෝ....උඹේ ලිපියක් කියවන එකත් හරියට අර මාස ගාණක් පෙරුම් පුරලා ගමේ යනවා වගේ වැඩක් තමයි....

ගමේ කුයිල කෙසේ වෙතත් බොට කොළඹ කුයිල නම් හොඳටම ඇඟට වැදිලා වගේ....දැන් එහෙන් මෙහෙන් ඉන්ගිරීසි කෑලි දාලා තමඉ බ්ලොග් ලියලා තියෙන්නේ..... අර උඹ ඒ දවස්වල කිව්වා වගේ, ඉංග්රිසී වචනෙකට දඩේ කීයද ?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-70478408178009627662016-04-18T18:00:59.820+05:302016-04-18T18:00:59.820+05:30අර නව අවුරුදු ප්රාර්තනාවල අංක දෙක හැලිලනෙ බ. කෙසේ...අර නව අවුරුදු ප්රාර්තනාවල අංක දෙක හැලිලනෙ බ. කෙසේ හෝ උඹව දැකීමත් සතුටක්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-89447234959519372192016-04-18T17:27:04.828+05:302016-04-18T17:27:04.828+05:30හරි ලස්සන ගෙත්තමක් අවරුදුත් ජයවේවාහරි ලස්සන ගෙත්තමක් අවරුදුත් ජයවේවාMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-32126966183901270432016-04-18T14:51:18.981+05:302016-04-18T14:51:18.981+05:30//ලඟදි දවසක මුණ ගැහෙන්න මම කෝල් එකක් දෙන්නම්...// ...//ලඟදි දවසක මුණ ගැහෙන්න මම කෝල් එකක් දෙන්නම්...// අපිත් අහල පහල ඉන්නවා කියලා මතක තියා ගනිල්ලා..
උඹට කියන්න.. මම පිටකොටුවෙන් බදුල්ල බස් එහෙක නැග්ගේ සිකුරාදා (8) හවස 3 ට විතර.. 3.40 ට කොළඹින් ඇද්ද 'කාලකන්නි' බස් එක බදුල්ලට ගියේ රෑ 1 ට. කාලකන්නි කියනවට වඩා වෙන කියන්න වචනයක් නෑ. ලොවෙත් නැති සෙමි ලක්ෂරි.. දනිස් පොල්කටු දෙක ඉස්සරහා සිට් එකට හිරවෙලා. අලියෝ වගේ අපි තුන් දෙනෙක් කෑලි තුනේ සිට් එහෙක උරහිස් මාරුවෙන් මාරුවට තියාගෙන.. කරේ හිටන් සෙනග.. කොළඹින් පිටත්වෙලා පැය හතකින් තමයි හුජ්ජ කරන්න නැවැත්තුවේ.. ප්රවාහන ඇමති වෙලා ඉන්න බදුල්ලේ මහා එකාට යවන්න කියලා ෆොටෝ ගහ ගහ තුන් කුදු ගැහීගෙන මම පැය නවයක් තිස්සේ මාර සැපක් ගත්තේ.. ඔය පොදු ප්රවාහන ලබ්බවල්වල යනකොට මනුස්සයෝ නෙවෙයි දෙවියොත් අමනුස්සයෝ වෙනවා.. මේ අවුරුද්දේ දිගටම ලියමු. එහෙම උනොත් බ්ලොග් වසන්තය තමයි. ජය වේවා මචෝ.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-47112967064128546662016-04-18T14:14:35.132+05:302016-04-18T14:14:35.132+05:30අවුරුද්දත් ඉවරයි...
මමත් ගමේ ගිහින් බොහොම අකමැත්තෙ...අවුරුද්දත් ඉවරයි...
මමත් ගමේ ගිහින් බොහොම අකමැත්තෙන් ඊයේ ආපහු ගෙන්දගම් පොළවට පය ගැහුවා, කරුමේ...
උඹ ආපහු ලියහන්, වෙන මුකුත් කියන්න ඕනේ නැහැ...
ලඟදි දවසක මුණ ගැහෙන්න මම කෝල් එකක් දෙන්නම්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-75211195645407322212016-04-18T12:11:27.422+05:302016-04-18T12:11:27.422+05:30හැමදාමත් කියනව වගේ මම බේලොග් ලියන්න ගත්තෙ හිස් අහස...හැමදාමත් කියනව වගේ මම බේලොග් ලියන්න ගත්තෙ හිස් අහස නිසා.. සතුටුයි ඉඳහිට හරි ලිපියක් දකින්න ලැබෙන එක... ලියන්න කම්මැලි නොකර...

අවුරුදු 16 ක් තිස්සෙ මමත් ගමේ යනවා කියල යනවා.. බොහෝ සති අන්තවල. ඉඳහිට තමයි මගඇරෙන්නෙ. ඒත් තාමත් ඒ ගමන නැවුම් අපේක්ෂාවක්.. ආපසු ගමන දුකක්... මක්කරන්නද?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-81201578725508906062016-04-18T11:39:43.270+05:302016-04-18T11:39:43.270+05:30හිස් අහසයෙම පිරිලා.... සතුටුයි සඳරු ආපහු ලියන්න ගත...හිස් අහසයෙම පිරිලා.... සතුටුයි සඳරු ආපහු ලියන්න ගත්ත එක. මං මුලිම්ම බ්ලොග් කියවන්න ඇබ්බැහි උන්ෙ බාගෙ හිස් අහස කියවලා.
දිගටම ලියහං... ආසයි කියවන්න

අලුත් අවුරුද්ද සුබම සුබ ව්ෙවා......!
ජය.....ජිනේhttps://www.blogger.com/profile/03314884411209706861noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-9596809949194927162016-04-18T11:39:05.546+05:302016-04-18T11:39:05.546+05:30හිස් අහසයෙම පිරිලා.... සතුටුයි සඳරු ආපහු ලියන්න ගත...හිස් අහසයෙම පිරිලා.... සතුටුයි සඳරු ආපහු ලියන්න ගත්ත එක. මං මුලිම්ම බ්ලොග් කියවන්න ඇබ්බැහි උන්ෙ බාගෙ හිස් අහස කියවලා.
දිගටම ලියහං... ආසයි කියවන්න

අලුත් අවුරුද්ද සුබම සුබ ව්ෙවා......!
ජය.....ජිනේhttps://www.blogger.com/profile/03314884411209706861noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-63161536515966492412016-04-18T10:35:41.325+05:302016-04-18T10:35:41.325+05:30ආපු ගියපු කමෙන්ට් කරපු උඹලා හැමෝටම ස්තූතියි බං ......ආපු ගියපු කමෙන්ට් කරපු උඹලා හැමෝටම ස්තූතියි බං ... උඹලා නැත්තං අපේ බ්ලොග් කුඩු වෙච්ච කෑලිත් නෑ .. උඹලා කියෝලා පොඩි හයියක් දීලා යන නිසා තමයි මෙවුවා තාමත් තියෙන්නේ .. ස්තූතියි !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-53843548355744850442016-04-18T01:55:54.328+05:302016-04-18T01:55:54.328+05:30මහියංගනේටත් මාර අපහාසෙ බං.නිවාඩුවට කලින්ම ආපු නිසා...මහියංගනේටත් මාර අපහාසෙ බං.නිවාඩුවට කලින්ම ආපු නිසා මං නං මහියංගණ බස් එකකම යහතින් ආව කබර ගූ පාගගන්නෙ නැතුව..

සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ...Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-57618864548096676922016-04-17T22:36:08.562+05:302016-04-17T22:36:08.562+05:30යන්තම් පෝස්ට් එකක් ලියලා. අනේ ඇත්තට මට මේව දකිද්දි...යන්තම් පෝස්ට් එකක් ලියලා. අනේ ඇත්තට මට මේව දකිද්දි එන තරහ නම්.... ඒ විතරයැ... එන සතුට නම්....!
මොකද්ද මල්ලි මේකෙ තේරුම? දිගටම ලියන්නකො. මං අහන්නෙ.... මාසෙ දවස් 30 ම , පැය 24ම වැඩද? නෑනෙ...? ඉතින් ඒ ඉතුරු වෙන වෙලාවෙන් පැයක් දෙකක් අරගෙන මොකක් හරි ලිවුව නම් මොකුත් නරකක් වෙනවද? :-(

අර මොකක් හරි ඇප් එකකුත් තියනවද කොහෙද, යන එන ගමන් පෝස්ට් ලියන්න. ඒකවත් දාගෙන මාසෙකට සැරයක් වත් මොකුත් ලියන්න..Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-66805935409383568512016-04-17T22:35:37.064+05:302016-04-17T22:35:37.064+05:30යන්තම් පෝස්ට් එකක් ලියලා. අනේ ඇත්තට මට මේව දකිද්දි...යන්තම් පෝස්ට් එකක් ලියලා. අනේ ඇත්තට මට මේව දකිද්දි එන තරහ නම්.... ඒ විතරයැ... එන සතුට නම්....!
මොකද්ද මල්ලි මේකෙ තේරුම? දිගටම ලියන්නකො. මං අහන්නෙ.... මාසෙ දවස් 30 ම , පැය 24ම වැඩද? නෑනෙ...? ඉතින් ඒ ඉතුරු වෙන වෙලාවෙන් පැයක් දෙකක් අරගෙන මොකක් හරි ලිවුව නම් මොකුත් නරකක් වෙනවද? :-(

අර මොකක් හරි ඇප් එකකුත් තියනවද කොහෙද, යන එන ගමන් පෝස්ට් ලියන්න. ඒකවත් දාගෙන මාසෙකට සැරයක් වත් මොකුත් ලියන්න..Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com