tag:blogger.com,1999:blog-7028388704135222665.post4405598303326825849..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: වල් අලියෙකු විසින් ලියනු ලැබූ පලමු බ්ලොග් ලිපිය.හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-7028388704135222665.post-22897688956123382952014-10-19T15:39:56.275+05:302014-10-19T15:39:56.275+05:30ඒ උනාට උඹ අඩිය දාපු වෙලාවට ඉන්නේ නිකං නාලාගිරි ඇතා...ඒ උනාට උඹ අඩිය දාපු වෙලාවට ඉන්නේ නිකං නාලාගිරි ඇතා වගේ ..බයේ බෑ.me kellath maruma thama.ado mama sinhalen type karanna dan ne ban.blog eka sinhalen kiyola mehema singlish walin comment dammama gathiyak ne..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-15752430871629137852014-10-19T10:32:01.036+05:302014-10-19T10:32:01.036+05:30උඹලගේ ගමේ එවුවොම නේද ඔය අලි වැට හදන්න කියලා . සල්ල...උඹලගේ ගමේ එවුවොම නේද ඔය අලි වැට හදන්න කියලා . සල්ලි එකතු කොරලා දුන්නේ .? අපරාදේ ඒ සල්ලි වලින් උඹලට අලියා බීම එකක් බොන්න තිබුනා.maru banAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-10453730917235551792012-04-03T16:34:17.435+05:302012-04-03T16:34:17.435+05:30:O :O :O
නවෝ!:O :O :O

නවෝ!ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-31815985348481529172012-02-06T15:44:09.694+05:302012-02-06T15:44:09.694+05:30Best of sadru... :DBest of sadru... :DChinthaka_tchttps://www.blogger.com/profile/02268528562197536716noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-55216021336944230462012-01-03T11:15:25.634+05:302012-01-03T11:15:25.634+05:30It is a great writing. I like this and many of ot...It is a great writing. I like this and many of other articles.Still reading , just new to read sinhala blogs after seeing Lakbima.

you have a very good skill in writing. my congratulations.(still I dont know to type in Sinhala font, but I like to study it ASAP )

Thanks & Rgds

WathsalaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-59439329251105060312011-08-15T15:13:57.226+05:302011-08-15T15:13:57.226+05:30http://bobmckerrow.blogspot.com/2011/06/elephant-r...http://bobmckerrow.blogspot.com/2011/06/elephant-risk-reduction-programme-in.html

යාළුවා මේ ප්‍රශ්නේ දෙපැත්තක් තියනවා.. අලි මිනිස් ගැටුම, දෙපැත්තම අසරනෛ.. දෙපැත්ත බේරගන්න ඕනේ..
කාටද කියන්නේ.. මේ අලි mans එක්ක ගේමට යන්නේ නැතුව අලි කැල්ලක් වත් සෙට් කරලා පොරව හීල කරගත්තොත් මොකද..?
සෙට් කරගතහොත් කාටද පාඩු ගමේ රජා වගේ ඉන්න පුළුවන්නේ.. පොඩි try එකක් දාපන්,
මේ විහිලුවට කිව්වේ, මැරුම් මොක ඉදපන්. අපි බලමු මොනවා හරි කරන්න පුලුවන්ද කියල යාළුවා..රස්තියාදු කාරය..http://rasthiyadukaarayaa.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-26916265402567297142011-04-27T10:00:39.365+05:302011-04-27T10:00:39.365+05:30කියවනකොට හිනා ගියත්......මිනිස්සුන්ට වගේම අලින්ටත්...කියවනකොට හිනා ගියත්......මිනිස්සුන්ට වගේම අලින්ටත් මේ ලෝකේ ජිවත් වෙන්න අයිතියක් තියනවනේ......ඉක්මනින්ම ඕකට විසදුමක් හොයන්න ඕන නිසි බලධාරියෝ විසින්...එත් එයාල කියනවා විතරනේ...වැඩ නෑ
.සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-40039399094257223722011-01-12T17:39:31.761+05:302011-01-12T17:39:31.761+05:30කොමෙන්ට් වල කියපුව බලන්න වෙලාවක් නැහ මලයො. ඒත් මේ...කොමෙන්ට් වල කියපුව බලන්න වෙලාවක් නැහ මලයො. ඒත් මේක හුඟක් බැරෑරුම් වගේම සංවේදී ගැටලුවක්. ජන ගහනයත් එක්ක ජනාවස ඇති වෙනවා. මිනිස්සු සත්තුන්ගෙ ගෙවල් අයිත් කර ගන්නව. උන් වන සත්තු කොහේ යන්නද...

අමාරුවෙන් හම්බු කර ගත්තු දේ විනාස කරද්දි මිනිස් අපිට තරහ යනවා...

ඇත්තටම විසදුමක් කෝ ?පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-48577480811812012642011-01-07T13:03:30.698+05:302011-01-07T13:03:30.698+05:30ඔයා මේක ලියලා තියෙන විදිහට හිනාත් යනවා..මං අදයි දන...ඔයා මේක ලියලා තියෙන විදිහට හිනාත් යනවා..මං අදයි දන්නේ අලින්ගෙන් කරදර ඔයාලටත් තියෙනවා කියලා...මොනාද කියන්න ඕන කියලා නම් මට තේරුමක් නෑ..ඔයාලාගේ ආරක්ෂාව ඔයාලම සපය ගන්න.වෙන මොකද ඉතින් අපි කියන්නේ...මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-52942926750246343282011-01-06T13:56:11.963+05:302011-01-06T13:56:11.963+05:30Thank you Sandaru, Tell me that my blog is good or...Thank you Sandaru, Tell me that my blog is good or badNuwangahttps://www.blogger.com/profile/03638960268594120340noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-62982348214113583972011-01-06T08:32:28.479+05:302011-01-06T08:32:28.479+05:30අනේ මං දාපු කොමෙන්ටුව....
මේ වල් අලියා ඒකත් කෑවා....අනේ මං දාපු කොමෙන්ටුව....

මේ වල් අලියා ඒකත් කෑවා...අනේ ආයේ ටයිප් කොරන්න බැරියෝ....

උඹ පරිස්සමින් හිටපන්...උඹ විතරක් නෙමේ උඹේ පවුලේ අයත් පලාතේ අයත්....තෙරුවන් සරණයි...!!

ජය වේවා...!!!෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-87284319596190634282011-01-06T00:47:45.444+05:302011-01-06T00:47:45.444+05:30@අරුණ වීරසිංහ = කෙලින්ම කීවොත් බලන්නේ වත් නැති නිස...@අරුණ වීරසිංහ = කෙලින්ම කීවොත් බලන්නේ වත් නැති නිසා වහෙං ඔරෝ කීව. බොහොම ඉතූඨියි සහෝදරයා ..

පබලු = අක්කා අගය කරන්නේ අලියවද මාවද ? (මාව අගයන්න)

@කැන්ඩි = තෑන්කුයි මචා..! අලි කිරි :)

@Ravi= සහතික ඇත්ත අයියේ මේකේ රඟේ දන්නේ ඔයාල අපි වගේ අලි සෙල්ලං දැකපු අය .මම බයික් එක දාල දුවපු වෙලාවලුත් මට මතකයි..

@prasanna86k = 230 ක් අයියේ අපේ පලාතට දවසේ වැඩිහරියක් විදුලිය නෑ වැස්සොත් අනිවා කරන්ට්එක යනවා . අනික අපේ අලි වැට දැන් කනු ටිකකට විතරක් සීමා වෙලා . අයියා ගැන ඉතිං මං දන්නවා ඔයාට බොහොම පිං ..ජය ,,

@නුවංග = හරි දොරේ..! මම එන්නම් ඇවිල්ලා යන්ඩ ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-50892345109172881332011-01-05T17:49:50.437+05:302011-01-05T17:49:50.437+05:30Very attractive post.
please visit my blog and re...Very attractive post.
please visit my blog and read itNuwangahttps://www.blogger.com/profile/03638960268594120340noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-4365638229997343522011-01-05T11:28:07.549+05:302011-01-05T11:28:07.549+05:30මේ සඳරු, පොඩ්ඩක් ටුයි එකක් දීපල්ලකෝ බං, අලි වැටට 2...මේ සඳරු, පොඩ්ඩක් ටුයි එකක් දීපල්ලකෝ බං, අලි වැටට 230 කරන්ට් ලයින් එකක් වත් දාන්න. මොනා හරි කරපං බං ඕකට. මට නම් තේරෙන්නේ නැහැ මහ ලොකු දෙයක්. ඒත් බං උඹලට කරන්න පුළුවන් දේවල් තව ඈති බං. නැත්තං පෙස්සමක් යවපං ජනාධිපති කාර්යාලයට.

මමත් පොඩි ට්‍රයි එකක් දීලා බලන්නම්. සිරාවට කියන්නේ ඇ. මේක ජෝක් නෙමේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-60876565011053917862011-01-05T00:31:09.360+05:302011-01-05T00:31:09.360+05:30හිතට වදින ලිපියක්, කාලයක් මමත් ඔය අලි මිනිස් වලිය ...හිතට වදින ලිපියක්, කාලයක් මමත් ඔය අලි මිනිස් වලිය බොහොම දරුණුවට තිබුනු ප්‍රදේශයක රස්සාව කල නිසා ඔයාගෙ ප්‍රශ්නෙ මට තෙරුම් ගත්තැහැකි, මල්ලි,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-37606781844390617072011-01-04T23:08:56.609+05:302011-01-04T23:08:56.609+05:30එලකිරි කිව්වලු........!
හොඳට ලියලා තියෙනව............එලකිරි කිව්වලු........!
හොඳට ලියලා තියෙනව...........චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-34569816073150178672011-01-04T21:14:21.974+05:302011-01-04T21:14:21.974+05:30සුපිරි..අගේ කරන්න වචන නැ..සුපිරි..අගේ කරන්න වචන නැ..පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-74489903963885197442011-01-04T20:14:02.078+05:302011-01-04T20:14:02.078+05:30නියම ලිපිය... සාර්ථකයි..
දිය යුතු පණිවිඩය වක්රාක...නියම ලිපිය... සාර්ථකයි..
දිය යුතු පණිවිඩය වක්‍රාකාරව දී ඇත..අරුණ වීරසිංහhttp://arunaweerasinghe.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-76677714355109058172011-01-04T19:41:12.784+05:302011-01-04T19:41:12.784+05:30............................................................................................................................................................................................

@පිණිබිඳු = අලිත් පවු සහෝදරී අපිත් පවු . හැමෝම කියන්නේ අලින්ට අපි කරදර කරනවා කියලා . ඒත් ලිඳක වැටිච්චි අලියෙක් ගොඩගන්න අපේ

මිනිස්සු කොයිතරම් දුක් විඳිනවද ? අලියා තමයි අපේ පලාතේ නීතියේ හැටියට වැරදි කරු . මොකද අපි උංගේ බිම් අගලක්වත් අල්ලගෙන නෑ ! .

ගොඩාරියක් ඉස්තූතියි සහෝදරී .

@සිත්රූ සිහින = ඉස්තූතියි ගොඩක් . මැර අලියෙක් සහෝදරී . හොර අලියෙක් කියලත් කියන්න හැකියි .. හි .හි

@ayesha = ඉස්තූතියි යාළු . අනේ මන්දා මෙවුවට අපට කවදා විසඳුම් ලැබේද කියලා . චන්දයක්වත් ලඟපාතක නෑනේ . රෑ මම යනකොට

දෙවියන්ට කොල අත්තක් එල්ලලා තමයි යන්නේ ..පරිස්සම් වෙනවා . ඒත් ඉතිං කියන්න බෑ ..

අකීකරු හිත = ඔයා හිනා උනා නම් ඒකම මදෑ . හැබැයි අපේ පලාත් වල අයට නම් හිනා යන එකක් නෑ . හැම දාම හිනා වෙලා ඉන්න ... ජය

වේවා !

@මුචලින්ද = අපටත් අයියේ ඒකමයි ඕන දෙපැත්තටම සාදාරනයක් උනානම් මේක ඉවරයි . මම නම් අයියේ කියන්නේ මේ අලි ටික අල්ලලා .

ඈතකට ගිහිං දැම්මා නම් වැඩේ ඉවරයි මිනීමරු අලි ටික විතරක් අල්ලං ගියානම් ඇති . ඉතිං මචං ජය වේවා !! .

@nawammawatha = වැඩක් නෑ මචං අලි වැට ගැන දැං අලි හොඳටම දන්නවා . උං ලොකූ අතු කඩං ඇවිල්ලා වැටට දානවා ඊට පස්සේ ඒ වැට

කැඩිච්චි තැනින් එනවා . මුං හරිම බුද්ධිමත්. ජය වේවා !!

@රත්ගමයා = උඹ නම් මලේ උපං ගෙයි අලිය නෙව . අපිට සෙට් එකක් ට්‍රාන්ස් පෝට් කරන්න හැකිද ? කලුවෙවයි චුට්ටෙවයි . කඩු පොලු දීල

එවුවනම් හරි ..එක්කෝ මේ අලි ටික අල්ලලා රත්ගම හන්දියට ගෙහුං දාන්න ඕන .

නිශ් = හිනා යන්න ලීවත් බය නම් තියනවා . ඒත් ගොඩ කාලයක් ඒ බය දැනිලාම දැන් ඒවට අපි හුරුවෙලා . මේ දවස්වල බයික් එක ගෙදර දාලා

බස් එකේ තමයි වැඩට යන්නේ . ඇයි මුං ගැහුවොත් කාට කියන්නද ?

@මන්දාකිණි = අලි රෑනක් ඉන්නවා සහෝදරී . කුලප්පු වෙලා . ඒත් මේ සඳරුව බය කරන්න අලියෙක් ? අලි දුසිමක් ආවත් මම බයනෑ . හැබැයි

මගේ අවුසදේ අරං ඉන්න ඕන .

@Thusitha Jayasinghe = ඉඳපං මචා මම මේක ගිහිං වල් අලියෙකුට කියනවා . එතකොට ඔයාට සබ්බුව හම්බවේවි . අර කීවත් වගේ එල වැඩක් නේ

කරලා තියෙන්නේ . අප්පේ අලි බෙට්ටකටත් අපට තියන බය .

@තාරා = අන්න කතාව සහෝදරී . ජන්දකාලේට නිකං මී පැංචි වගේ අපේ ලඟට ඇවිල්ලා අලි එලවලන්න වරමක් ඉල්ලගත්තා . දැං ඉතිං පාරේ

යන්නේ හස්ති රාජයෝ ගානට . අපිව ගානක්වත් නෑ . අනේ පෙරලපිය ඔය මන්තිරියෙකුගේ ගෙයක් . ජය වේවා සහෝදරී

@කේෂාන් = උඹලා බොක්කෙන්ම උදවු කරන බව මම දන්නවා මචං . බලපං උඹ මාව අපිව දැකලා වත් තියනවද කියලා ? අපේම ලොක්කොන්ට

තමයි අපි ගැන කැක්කුමක් නැත්තේ. ඒ අතිං උඹලව අඳුරගත්ත මම වාසනාවන්තයි .

@පූසා = ආ කොහොමද ?මචා එන්ඩකෝ අලියෙක් බලලා යන්ඩ අපේ පැත්තේහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-78237020227782132522011-01-04T19:40:23.938+05:302011-01-04T19:40:23.938+05:30@නිම්ශා = මේ ලිපිය අපේ ගමට තියන වල් අලි කරදරය ගැන ...@නිම්ශා = මේ ලිපිය අපේ ගමට තියන වල් අලි කරදරය ගැන . සහෝදරී ..

@dinesh = බලන්න අයියා . අපට මාර කරදරේ මේ වල් අලි රංචුවගෙන් .උං කනු පෙරලන්නේ නැත්නම් අපි අන්තර්ජාල පහසුකම් අරගෙන දැන්

ගොඩක් කල් . මහ දවල්ටත් උං අපිට සද්දේ දානවා . ඔයාට කියන්න . දවසක් එක කුලප්පු වෙච්ච එකෙක් ටවුන් එකට පැනලා . 2 මිනිස්සු

මැරුවා.අපි කාට කියන්න ද මේ දුක ? අයියට හිනා .. මගේ බොක්ක කූල් වෙනවා රෑට

@blog gadol = පූස් සහෝදර වරුනි . බොහෝම ඉස්තූතියි.. ! චංචලා 5 කෝ ?

Hishan Melanga = පට්ටම සීරියස් . මට බය මුං මගේ කාමරේ කුඩු කරලා දායිද කියලා .

@JHOTHISHALANKA = නිකංම දුක කීවොත් කවුරුවත් අහන්නේ නෑ නේ . ඉතිං පොඩ්ඩක් හිනා යන්න ලීවා . ඒත් අපේ ගමේ මිනිස්සු අඬන හැටි

දන්නේ මම විතරයි . අනේමන්දා අපේ අනාගතය කොහොම වේවිද කියලා .

@නිර්මල = මූ මචං පිස්සු අලියෙක් ඕල්වේස් මද කිපිලා ! හැබැයි මමත් අරින්නේ නෑ අලියා උනත් ගේම නං ගේම :)

@සින්ඩි ලංකා = බලමු බලමු ..

@පැන්da = ඇත්ත පැන්ඩයියේ = විහිලුවක් නෙවේ වහින කාලෙට අපිට උං ගෙන් බේරීමක් නෑ . මාර බයකින් තමයි උදේට රෑට පාරේ යන්නේ . අපි

වෙනුවෙං සද්දෙයක් දාන්න එකතු වෙනවා නම් කොයිතරම් දෙයක්ද . මොන බලදාරියටවත් අපේ දුක පේන්නේ නෑ . මිනිහෙක් මැරිච්ච දාට

පොඩ්ඩක් මූන දාලා යන්න නම් එනවා .. අපි වෙනුවෙං එහෙම හිතුව එකත් ඇති ..

@මධුරංග = අයියේ අපි ඉතිං අලි දැකලම එපා වෙලා ඉන්න මිනිස්සු . අලි නිසා අපි ඉතිං නාහේ ලඟටම එරිලා ඉන්නේ . දවසක එන්නකෝ මේ

පැත්තේ .අලි බලමු ..

@මිත්යාදෘෂ්ටිකයා = ඒකනේ මම ඔයාට එදා කීවේ . ඔයාලගේ පරන ගෙදර ගාව මම ඊයෙත් දැක්කා සෙට් එකක් ඉන්නවා . දෙමු ගේමක් ඕකුන්ට

දුං පිට වෙන්න .

@h = තෑන්කුයි මචං . අනේ මන්දා අයියේ අපේ මවුපියන් තමයි මෙහේ ගෙවල් හදලා තියෙන්නේ . මොනවා කරන්නද ?

@සෝරෝ = අනේ නෑ බුදු අයියේ ! අපි සාමකාමී . පුංචි මිනිස්සු රෑනක් . සිරිකොත මම තාම දැකලා වත් නෑ.. ජයම වේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-4633876014857302632011-01-04T17:42:12.375+05:302011-01-04T17:42:12.375+05:30පට්ටම පට්ට මචං කියලා වැඩක් නෑ. මැක්සාපට්ටම පට්ට මචං කියලා වැඩක් නෑ. මැක්සාපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-24622593658612575172011-01-04T17:25:42.618+05:302011-01-04T17:25:42.618+05:30ඈත්ත තමයි.. මේක විහිළුවක් වගේ පෙනුනත් ගොඩක් ලොකු ග...ඈත්ත තමයි.. මේක විහිළුවක් වගේ පෙනුනත් ගොඩක් ලොකු ගැටළුවක්. අපේ රටේ රටකරවන අයගෙන් මේ වගේ දෙයකට උදවු ගන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි. එයාලට කවදාවත් මේ ප්‍රශ්නෙ බැරෑරුම් කම දැනෙන්නෙ නෑ... ගමේ අයට කරන්න පුළුවන් දේවල් මොනවද කියල ටිකක් හිතල බලන්න. අපිත් ඕන උදව්වකට රෙඩි...කේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-71877063590059214072011-01-04T16:25:18.385+05:302011-01-04T16:25:18.385+05:30ඔය දේශපාලුවොන්ට අලි ප්රශ්නය හොඳින් දැනෙන්නෙ කවද හ...ඔය දේශපාලුවොන්ට අලි ප්රශ්නය හොඳින් දැනෙන්නෙ කවද හරි අලියෙක් අවිත් උන්ගෙ තාප්පයක් පෙරලලා ගිය දාටයි. එදාට දුවගෙන එයි අලි සමූල ඝාතනය කරන්න. කෝකටත් ඔයලා පරිස්සමින් ඉන්න..තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-62258843535091251882011-01-04T15:11:11.351+05:302011-01-04T15:11:11.351+05:30අපොයි අලි කෙස් එකක්.....
මෙහෙනන් අලි යන්නෙ පෙරහැරේ...අපොයි අලි කෙස් එකක්.....
මෙහෙනන් අලි යන්නෙ පෙරහැරේ විතරයි.. 31 රෑ අපේ සෙට් එකට ටිකක් වැඩි වෙලා ගිටියෙ. එත් කෙහෙම වුනත් පෙරහැර බලන්න ගියා. පෙරහැරේ ගිය අලින්ගෙ බෙටි අලි පක්ෂ සමිතිය කරන අන්කල්ගෙ ගෙදර ගේට්ටුව ඉස්සරහට දැම්ම. හික් හික්...
01 වෙනිද උදේ අලි පක්ෂ සමිතිය කරන අන්කල් අලින්ගෙ බෙටි ගේට්ටුව ඉස්සරහට
දැම්ම වුන්ගේ අම්..**-/986++-/ හු2**-+5&^%$ කියල කෑ ගහ ගහ අල්ලපු ගෙදර එකත් එක්ක ජොගි නැටුව.(අල්ලපු ගෙදර එකා සංවිධාන කාරේක්)හික් හික්...Thusitha (දිමා)https://www.blogger.com/profile/14931399180414016986noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-348780782731906302011-01-04T12:45:13.674+05:302011-01-04T12:45:13.674+05:30අලි ගැටලුවකට කස්ටිය දක්වන උනන්දුව ඉහලයි වගේ ! මම අ...අලි ගැටලුවකට කස්ටිය දක්වන උනන්දුව ඉහලයි වගේ ! මම අද ගෙදර ගිය ගමං කස්ටියගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම් .මිත්‍රවරුනි මම දැන් හෝ ගාල වැඩ ..

අලියෙක්ගෙන් මැරුං නොකා ගෙදර යන්න ලැබෙයිද මට ?

ජය වේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com