tag:blogger.com,1999:blog-7028388704135222665.post4447534773425625093..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: ඉබි මසට ලොල් වූ මුතුබණ්ඩාහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger96125tag:blogger.com,1999:blog-7028388704135222665.post-72606585397819678022017-04-12T14:54:23.533+05:302017-04-12T14:54:23.533+05:30අඩෝ උඹත් කනව නේද ඉබ්බො මරං? මතක තියා ගනිං උඹටත් ඔය...අඩෝ උඹත් කනව නේද ඉබ්බො මරං? මතක තියා ගනිං උඹටත් ඔය ටික තමාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-39832285948127757742012-07-04T15:35:14.048+05:302012-07-04T15:35:14.048+05:30උබේ ලියවිල්ල පට්ට බන්...උබේ ලියවිල්ල පට්ට බන්...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-47368377012763370972012-06-19T20:31:10.744+05:302012-06-19T20:31:10.744+05:30සදරු අයියෙ අලුතෙන් post දාන්නෙ නැද්දසදරු අයියෙ අලුතෙන් post දාන්නෙ නැද්දmandaramahttps://www.blogger.com/profile/10352027839828402870noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-86122186568823514992012-06-19T18:24:28.747+05:302012-06-19T18:24:28.747+05:30කතාව නම් සිරාවට මැවිලා පෙන විදිහට ලියලා තියෙනවා . ...කතාව නම් සිරාවට මැවිලා පෙන විදිහට ලියලා තියෙනවා . .

ඉබ්බෝ ගැන මහා ලොකු දුකක් නොහිතෙන්නත් මුතු බන්ඩා ගැන ලොකු තරහක් ඇති නොවෙන්නත් පුලුවන් තරම් චරිත වලට සාධාරණය ඉෂ්ඨ කරලා තියෙනවා . ..

මේ ඒක නෙමේ වෙනස් විදිහක කතා මොනව හරි ලිව්ව නම් මොකෝ වෙනසකටත් එක්ක . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-12223072152887423102012-06-15T14:40:34.627+05:302012-06-15T14:40:34.627+05:30//මට අද වගේ මතකයි ඉබ්බෙක් පස්සේ දුවං ඟියපු කොල්ලෙක...//මට අද වගේ මතකයි ඉබ්බෙක් පස්සේ දුවං ඟියපු කොල්ලෙක් පාළු ළිඳකට වැටිලා ඉන්දෙද්දී ගමේ උදවිය ඌව බේරාගත්ත හැටි . //උඹලගේ පැත්තේ ඉබ්බන්ට දුවන්නත් පුවන්ද බන් ? එක්කෝ ඇත හිටපු ඉබ්බෙක්ව දැකල උව ඉක්මනට අල්ලගන්න හිතල දිව්ව එකෙක් ද මේ කියල කොල්ල?Anonymous https://www.blogger.com/profile/03245351368177432583noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-23174551842556313682012-06-11T22:31:38.702+05:302012-06-11T22:31:38.702+05:30සදරැ මචං... ලගදි ඉදන් තමා මේ බ්ලොග් එක දැක්කෙ.. ආය...සදරැ මචං... ලගදි ඉදන් තමා මේ බ්ලොග් එක දැක්කෙ.. ආයෙ කියන්න දෙයක් නෑ පට්ටෙට තියෙනවා... නිවාඩු පාඩුවෙ මගෙ කාමරේ පැත්තෙත් පොඩ්ඩක් ඇවිල්ලා යන්න එන්න.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-61084849181343590292012-06-11T15:10:12.149+05:302012-06-11T15:10:12.149+05:30සදරු සහෝ... උඹට ජය....!!සදරු සහෝ... උඹට ජය....!!Anonymoushttps://www.blogger.com/profile/15598001434946692837noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-79648406527008840662012-06-11T10:04:48.636+05:302012-06-11T10:04:48.636+05:30ආදර්ශමත් කතාවක් ]
ජයආදර්ශමත් කතාවක් ]
ජයචමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-53712702432883724272012-06-10T11:52:21.509+05:302012-06-10T11:52:21.509+05:30සදරැ මචං වෙත
මම මේ ලගකදි ඉදලා තමා උඹේ බ්ලොග් එක ක...සදරැ මචං වෙත

මම මේ ලගකදි ඉදලා තමා උඹේ බ්ලොග් එක කියවන්න පටන් ගත්තෙ කථාව කියන්න ගත්තම මෙච්චර ලස්සනට භාෂාව ගලපගෙන කියවන අපේ ඇස් බ්ලොග් එකේම නවත්වාගන්න පුදුමාකාර හැකියාවක් තියෙන්නෙ... එය කලාතුරකින් කෙනෙකුට පිහිටන එකක් නිසා මම බොක්කෙන්ම ඔන්න ඒකට සුභ පතනවා... හිස් අහස හින්දා ඔන්න මටත් දැන් කාලෙකට ඉස්සර සුව උනු නමුත් නිට්ටාවට සුව නොවුනු බ්ලොග් අමාරැව ආයෙත් අලුත්වෙලා ඇවිල්ලා ... ඉන්නම බෑ කකියනවා, නලියනවා, නරක හීන පේනවා.

තව මාස 2 කින් විතර වැඩේ පටන් ගන්නයි කල්පනාව, ඔන්න අපේ පැත්තෙත් ඇවිල්ලා හොද නරක විචාරය කරලා යන්න ඕනෙ..... හොදද ?
ඔබට ජය!කැකිරිහේනේ බඩු ලාල්https://www.blogger.com/profile/15482859200131744093noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-89060332638324211622012-06-09T09:25:03.811+05:302012-06-09T09:25:03.811+05:30අඩේ මලයා දැන් පත්තරේටත් කතා ලියනවද ? සතුටුයි බොලවු...අඩේ මලයා දැන් පත්තරේටත් කතා ලියනවද ? සතුටුයි බොලවු !!!

අර කිව්වත් වගේ උන්දෑ හාමුදුරුවන්ගෙන් බණ අහලා හැදුනා නම් ඔය කිව්වා වගේ අකල් මරණකයට ගොදුරු වෙන්නේ නෑ නේ. මොනා කරන්නද කරුමේ පඩිසන් දීලා !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-44115613454256333932012-06-09T08:07:58.676+05:302012-06-09T08:07:58.676+05:30මටත් අදහාගන්න බැරි ඔයතරම් ඉබ්බො හිටියද කියන එකයි. ...මටත් අදහාගන්න බැරි ඔයතරම් ඉබ්බො හිටියද කියන එකයි. කොයි හැටි වෙතත් හොඳ ලියවිල්ලක්!
හාමුදුරුවන්ගෙ කියමන නම් කාටත් ගැලපෙනවා.
henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-62252326955560101862012-06-08T15:47:46.063+05:302012-06-08T15:47:46.063+05:30ගොඩ දවසකට පස්සේ ආවේ බං.. කතාව සුපිරි. ඒවගේමයි චිත්...ගොඩ දවසකට පස්සේ ආවේ බං.. කතාව සුපිරි. ඒවගේමයි චිත්‍රෙත් ගොඩක් ලස්සනයි.රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-68743479345401142052012-06-08T13:32:01.688+05:302012-06-08T13:32:01.688+05:30කර්මය පල දීලා තියෙන්නෙ ලෙසටම්...කර්මය පල දීලා තියෙන්නෙ ලෙසටම්...Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-67236827828310028472012-06-08T11:44:26.629+05:302012-06-08T11:44:26.629+05:30Very Good Post Machan.
NawodaVery Good Post Machan.
Nawodaටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-4247293122699700342012-06-07T10:32:29.371+05:302012-06-07T10:32:29.371+05:30දිට්ඨධම්ම වේදනීය කර්ම කියන්නේ ඕවට තමයි... ඔය මනුස්...දිට්ඨධම්ම වේදනීය කර්ම කියන්නේ ඕවට තමයි... ඔය මනුස්සයාගේ පෙරේතකම නිසා අහිංසක සත්තු කී දෙනෙක් ජීවිතයෙන් වන්දි ගෙවන්ඩ ඇතිද?සොමිකොල්ලාhttps://www.blogger.com/profile/13939059141763349967noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-70856298338597033422012-06-05T14:37:30.919+05:302012-06-05T14:37:30.919+05:30පව් නේද මුතුබණ්ඩා මාමා.. ඇත්තටම ඉබ්බේක් කියන්නේ කො...පව් නේද මුතුබණ්ඩා මාමා.. ඇත්තටම ඉබ්බේක් කියන්නේ කොකච්චර අහිංසක සතෙක් ද..?

කථාවනම් වෙනදා වගේම උපරිමයි සදරු අයියේ...

ජය ශ්‍රී...!!මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-81429251209767372902012-06-05T12:25:17.396+05:302012-06-05T12:25:17.396+05:30මට හිතා ගන්න බැරි ඉබ්බෝ මරනෙන කොහොමද කියලාමට හිතා ගන්න බැරි ඉබ්බෝ මරනෙන කොහොමද කියලාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-87041746886356206642012-06-05T09:08:33.386+05:302012-06-05T09:08:33.386+05:30hoda katawak sadaru....hoda katawak sadaru....WAGOLLAhttps://www.blogger.com/profile/11336183463086183244noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-79144309234633962922012-06-04T21:40:06.482+05:302012-06-04T21:40:06.482+05:30සඳරුගේ ලිපි දැන් හරිම ඒකාකාරියි.. ගමේ සුන්දරත්වය එ...සඳරුගේ ලිපි දැන් හරිම ඒකාකාරියි.. ගමේ සුන්දරත්වය එක්ක කතන්දර ලියන්න ආයාසයකින් උත්සහ කරනවා කියල දැන් දැන් ලියන ලිපි වලින් පැහැදිලිවම පේනවා.. බාල රසවින්දනයක් තියෙන අයගේ චියර් වලට නිර්මාණ කරන්න ගිහිල්ල සඳරු තමන්ගේ නියම හැකියාවන් විනාශ කරගන්නවා කියලා තමයි කියන්න පුළුවන්..

මොතාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-12983467162396271222012-06-04T14:51:20.485+05:302012-06-04T14:51:20.485+05:30මුතු බණ්ඩ මාමට මාර පෙරේතකමක්නෙ තිබිලතියෙන්නෙ.මම කල...මුතු බණ්ඩ මාමට මාර පෙරේතකමක්නෙ තිබිලතියෙන්නෙ.මම කලින් ගියපු ඉස්කොලෙත් ඉන්නව ඉබිමස් කනව කියපු කොල්ලෙක්.උගෙ ඈගේ හය්ය නම් කියල වෑඩක් නෑහෑ.පුදුම හය්යක් තියෙන්නෙ.ඉස්කොලෙ පටන් ගත්තම කතා කරමුකො.ඔබට ජය!Akash Tharindahttps://www.blogger.com/profile/03684179192111636549noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-44016111755209313042012-06-04T12:11:40.615+05:302012-06-04T12:11:40.615+05:30මේ ලෝකේ ඉන්න හැම මිනිහටම අන්තිමට ගෙනියන්න ඉතුරු වෙ...මේ ලෝකේ ඉන්න හැම මිනිහටම අන්තිමට ගෙනියන්න ඉතුරු වෙන්නේ තමන් කරපු හොඳ නරක දේවල් තමා...
මුතුබණ්ඩා මාමාගේ කතාව ඒකට හොඳ ආදර්ශයක්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-90978184373742112292012-06-04T09:35:08.638+05:302012-06-04T09:35:08.638+05:30අපි හැමෝටම එක එක ජාති වල හොඳ හෝ නරක පුරුදු තියෙනවා...අපි හැමෝටම එක එක ජාති වල හොඳ හෝ නරක පුරුදු තියෙනවා බං.. කවුරු කිවුවත් අපිට ඒවා අතාරින්න බෑ...සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-26640486265198949872012-06-04T09:05:59.610+05:302012-06-04T09:05:59.610+05:30කල කම් පලදේ කියන්නේ ඕකටනෙ ......කල කම් පලදේ කියන්නේ ඕකටනෙ ......Harshanahttps://www.blogger.com/profile/04764415599814586389noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-51661363866240425292012-06-03T10:32:32.347+05:302012-06-03T10:32:32.347+05:30sandaru,
hamadamath oyage lipi kiyewwata kalekin a...sandaru,
hamadamath oyage lipi kiyewwata kalekin ada comment karanne.
lankadeepa paththare prof.Ganganath ge "pani walalu" kyl article ekak yanawa kiyawanawada oya?miniha hari ugathek.eth oyage blog post ekakata kittu karanna eyata thawath dura yanna thiyanawa kiyalai mage pudgalika adahasa.
ithin mama e gana liwe minihage theeru lipi tika dala pothak gahala.potha ru 450.00 lu.
eth eken propa ge gana ru 45.00 da koheda kiwa.
ithin kathawe saranshaya mekai.api hamoma kiyanawa oyata "sandaru,liwilla nam supiriy..gahamuko pothak" kiyala.
mamath me tharam kal hithan unne pothak liwoth
sandaruta amathara keeyak hari hoya gaththaki kiyala.
eth kollo Ganganathge pani walalu kiyewwata passe monawa kiyannada kiyala hitha ganna baAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-74749496845128999462012-06-03T09:31:45.366+05:302012-06-03T09:31:45.366+05:30"DIGAMADULAY sita Blog liyana MAYARANJAN lage..."DIGAMADULAY sita Blog liyana MAYARANJAN lage parpuray SADARU" ........(Lakbima)
ubage liwimay hakiyawa mawa Blog walta hirakrala.
wendawagema..Supiri..Jayawewa..
SajithAnonymousnoreply@blogger.com