tag:blogger.com,1999:blog-7028388704135222665.post4530646462391883081..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: රාළහාමිහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger75125tag:blogger.com,1999:blog-7028388704135222665.post-88147019883564930182014-04-24T17:26:00.148+05:302014-04-24T17:26:00.148+05:30සෑහෙන්න හිතට වදිනවා... මේක මට සෑහෙන්න දැනෙන්නෙ මගේ...සෑහෙන්න හිතට වදිනවා... මේක මට සෑහෙන්න දැනෙන්නෙ මගේ අයියා කෙනෙකුත් මේ විදියට දුක් විඳින නිසා.ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-72746138015026480082013-10-20T20:19:16.003+05:302013-10-20T20:19:16.003+05:30kyanna wachana na....:'(kyanna wachana na....:'(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-7844254599034958312013-10-13T03:12:52.197+05:302013-10-13T03:12:52.197+05:30Sadaruwa uba liyapan...api ubawa kiyawanawa..ham...Sadaruwa uba liyapan...api ubawa kiyawanawa..hamadama liyapan..
mama lankawata awa gama ubawa balanna ampare anawa..bonna monawada genna oni...oni deyak kiyapan..mama genawa...jaya...

chanu..chanukahttps://m.facebook.com/timeline/app_section/?section_token=100004781075534:2305272732&_rdr#~!/channkey?__user=100000514878799noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-59169007382494593092013-10-04T13:35:05.492+05:302013-10-04T13:35:05.492+05:30aththatama hugak sanwedi..........mn kawadawath e ...aththatama hugak sanwedi..........mn kawadawath e wage ayata hina wennene.welathne.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-61307176063455181182013-10-03T14:12:35.485+05:302013-10-03T14:12:35.485+05:30" උඹලා ගහලා බෑ .. සඳරු වරෙන් මගේ පිටට ගහපන්&q..." උඹලා ගහලා බෑ .. සඳරු වරෙන් මගේ පිටට ගහපන්"... :'(Rockey_ssrhttps://www.blogger.com/profile/12092056773352561641noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-45322213505007266462013-09-26T11:10:34.090+05:302013-09-26T11:10:34.090+05:30සංවේදී කතාවක් මචං...
මෙහෙම ජිවිත කොච්චරක් කියල තිය...සංවේදී කතාවක් මචං...
මෙහෙම ජිවිත කොච්චරක් කියල තියෙනවද?
උන්ට කිය ගන්න බැරි
අපිට නොපෙනෙන කතා කොච්චරක් කියල තියෙනවදහිතුමතේnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-45291195495856278572013-09-21T19:52:54.274+05:302013-09-21T19:52:54.274+05:30
ඇස් වලට කඳුළු ආවා සඳරු..
ඇස් වලට කඳුළු ආවා සඳරු..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-65286049975342073032013-09-21T12:42:41.374+05:302013-09-21T12:42:41.374+05:30මල්ලි... මේ ගැන කොමෙන්ටුවක් නෙමෙයි..පොතක් ලියන්න ත...මල්ලි... මේ ගැන කොමෙන්ටුවක් නෙමෙයි..පොතක් ලියන්න තරම් පුද්ගලික අත්දැකීමක් තියෙන කෙනෙක් මම.. ඒත් මොකුත් නොලියම ඉන්නම්...
උඹ ආයෙ ළමානිවාසෙට මොකුත් කරන වෙලාවක මැසේජ් එකක් දාපන්..සපතේරු උන්නැහේhttps://www.blogger.com/profile/16415285533138891977noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-68636228505756580432013-09-21T09:48:06.544+05:302013-09-21T09:48:06.544+05:30office eky Adanna baha yako...office eky Adanna baha yako...එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-65039344933513855412013-09-21T03:18:41.644+05:302013-09-21T03:18:41.644+05:30කාටවත් බෑ ඌට මන්දමානසිකයෙක් කියන්න
උගෙ උවමනාවට උන...කාටවත් බෑ ඌට මන්දමානසිකයෙක් කියන්න
උගෙ උවමනාවට උනදෙයක්ද
ඔයිට වෑඩිය අපි අතරෙ ඉන්නව මානසික ලෙඩ්ඩු ඔනෑතරම්
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-78439762740193550872013-09-20T23:07:35.529+05:302013-09-20T23:07:35.529+05:30මොකක් කියන්නද කියල හිතා ගන්ට බෑ මල්ලො..බොක්කටම වැද...මොකක් කියන්නද කියල හිතා ගන්ට බෑ මල්ලො..බොක්කටම වැදුනා කතාව නම්...හැබෑට මේ පෝස්ටුව කියෝල කී දෙනෙක් අඩන්න ඇත්ද....:Oඋමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-69917765084098106372013-09-20T15:09:39.613+05:302013-09-20T15:09:39.613+05:30බෙනා පස්සේ තමයි මෙතනට ආවේ මමත්. හිතට වැදුනා හොදටමබෙනා පස්සේ තමයි මෙතනට ආවේ මමත්. හිතට වැදුනා හොදටමBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-64691717279226342352013-09-20T11:10:20.500+05:302013-09-20T11:10:20.500+05:30කියන්න ගොඩක් දේවල් හිතේ තියෙනවා. ඒත් නොකියාම ලියනව...කියන්න ගොඩක් දේවල් හිතේ තියෙනවා. ඒත් නොකියාම ලියනවා මම සඳරු....

මම - Bora Diyaka Induwara Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-31083937845174361672013-09-19T21:02:06.079+05:302013-09-19T21:02:06.079+05:30මගේ අම්මගේ මල්ලි කෙනෙකුත් ඉන්නවා මන්ද මානසික. එයාල...මගේ අම්මගේ මල්ලි කෙනෙකුත් ඉන්නවා මන්ද මානසික. එයාලට පුරුදු කරන්න ඕන හැමදේම, එහෙම අයට ගරහන එක නෙමෙයි මනුස්සකම.හැමදේම හරියට සම්පූර්ණව ලැබුණු අපිට ඒ වගේ කෙනෙක්ව තේරුම්ගන්න බැරිනම් මොකක්ද අපේ මනුස්සකම..
හුඟක් අයව අපිට නැතිඋනාම තමයි අපිට ඒ අඩුව, අපෙන් උනු අතපසුවීම් මහා ලොකුවට දැනෙන්නේ, ඒකනිසා එහෙම අතපසුවීම් පුළුවන් උපරිමයෙන් වලක්වගන්න එක අපේ හිතටම හොඳයි.
හැමදාමත් වගේ ලියනවා නම් සුපිරි සඳරු.අනූhttps://www.blogger.com/profile/00160065117786462136noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-73698285374219896082013-09-19T15:27:09.906+05:302013-09-19T15:27:09.906+05:30ඇහැට කඳුළු ආවාඇහැට කඳුළු ආවාAjithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-87333661708557319002013-09-19T15:11:52.257+05:302013-09-19T15:11:52.257+05:30හරිම දුක හිතෙන කතාවක්. ඔබ අලුත් ඉසව්වකට මගේ මනස යො...හරිම දුක හිතෙන කතාවක්. ඔබ අලුත් ඉසව්වකට මගේ මනස යොමු කළා.samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-57764840713440722742013-09-19T14:36:30.482+05:302013-09-19T14:36:30.482+05:30///මන්ද මානසික එවුන් ඉදිරියේ මම කොහොමත් සංවේදියි.....///මන්ද මානසික එවුන් ඉදිරියේ මම කොහොමත් සංවේදියි..///

සඳරූ.......මටත් නංගි කෙනෙක් ඉන්නවා මේ වගේ. මට ඒ හැඟීම හොඳටම තේරෙනවා. මම වෙන මුකුත් නොලිය ඉන්නම්. උඹ රසවත් ලේඛකයෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-17956811379686660312013-09-19T10:36:02.979+05:302013-09-19T10:36:02.979+05:30අපි මොන තරම් දේවල් හරි හම්බ කරගත්තත් මනුස්සකම, සංව...අපි මොන තරම් දේවල් හරි හම්බ කරගත්තත් මනුස්සකම, සංවේදීකම හම්බ කරගන්න බැරි ජීවිතේ නිස්සාරයි කියලා නොදන්න මිනිස්සු ඕන තරම් අපි අතර ඉන්නවා. විශේෂ අවශ්‍යතා තිබුනත් ඒ මිනිස්සු සමහර දේවල් වලින් අපට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඔවුන් තුළ තියෙන ඒ කුසලතා ඉස්මතු කරගන්න ඕනෙනම්, ඒ අයත් අපි වගේම මේ ලෝකෙ ජීවත් වෙන්න අයිතියක් ඇතුව ඉපදුනු අය බව අපි තේරුම් ගන්න ඕනෙ.Anonymoushttps://www.blogger.com/profile/17783230725993030018noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-126788712343274662013-09-19T10:34:08.129+05:302013-09-19T10:34:08.129+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/17783230725993030018noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-42038143032718991342013-09-19T06:41:54.922+05:302013-09-19T06:41:54.922+05:30රාළහාමි දෑහින් දැකලා නැති උනාට මටත් දුක හිතුනා බන්...රාළහාමි දෑහින් දැකලා නැති උනාට මටත් දුක හිතුනා බන් මේ කථාව කියෙව්වම...මිනිහෙක් මොකා උනත් මළාට පස්සෙ තමයි අපිට අගේ දැනෙන්නෙ වැඩිපුර...ඒ නිසා තමන්ට හැකි විදියට අසරණ මිනිහෙක්ට උදව් කරන එක තමයි මගේ ප්‍රතිපත්තිය...උඹට ජයම වේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-60050287140868840082013-09-19T01:36:36.676+05:302013-09-19T01:36:36.676+05:30ඉතාලි ඩිලා පtට කථාවක් කියලා තියෙන්නෙ... ලෝකෙන් උතු...ඉතාලි ඩිලා පtට කථාවක් කියලා තියෙන්නෙ... ලෝකෙන් උතුම්ම රට කියල අඬ බෙර ගහගන්න අපි වගේ රටක් ඔය වගේ මිනිස්සුන්ට සලකන් විදිහ හරිම පහත්..... ඒක තේරෙන්නෙ දියුණු යයි සම්මත රටවල ඔය වගේ පුද්ගලයන් සම්බන්ධයෙන් තිබෙන ක්‍රමවේදය බලපුවහම ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-15500023861042123062013-09-18T22:56:46.913+05:302013-09-18T22:56:46.913+05:30මචන් මං මෙහෙම කියන්නම්,අපි ඔක්කොමලා එකවෙලාවකට රාළහ...මචන් මං මෙහෙම කියන්නම්,අපි ඔක්කොමලා එකවෙලාවකට රාළහාමිලා තමයි.හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-35804719689251319982013-09-18T20:00:46.480+05:302013-09-18T20:00:46.480+05:30"රාළහාමි ජීවත් වෙලා ඉන්දෙද්දී ඌව මට මහා බරක් ..."රාළහාමි ජීවත් වෙලා ඉන්දෙද්දී ඌව මට මහා බරක් වුණාට රාළහාමි වැතිරිලා උන්නු මිනී පෙට්ටියේ බර නම් මගේ කරට යාන්තම්වත් දැනුණේ නෑ "මේ කෑල්ල පපුවෙ ගැඹුරුම තැනට වදිනවා බන් :-(
තරුhttps://www.blogger.com/profile/07089409341610843706noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-79981106258347713912013-09-18T19:58:29.312+05:302013-09-18T19:58:29.312+05:30හැමදාම වගේ අදත් කථාව පට්ට..ඔය වගේ පුද්ගලයෝ මගේ ජීව...හැමදාම වගේ අදත් කථාව පට්ට..ඔය වගේ පුද්ගලයෝ මගේ ජීවිතේට ගොඩක් සමීපයි බන්.. හේතුව නම් කියන්න බෑ..තරුhttps://www.blogger.com/profile/07089409341610843706noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-55555909559826204342013-09-18T18:14:18.104+05:302013-09-18T18:14:18.104+05:30වදින කතාවක්. හරිම පිනක් සඳරූ. අපිත් මේ වතාවේ ඇතුල්...වදින කතාවක්. හරිම පිනක් සඳරූ. අපිත් මේ වතාවේ ඇතුල්කෝට්ටේ වජිරාශ්රී කියන ලමා නිවාසෙට දානයක් දෙනවා මේ 19. එතනත් ඉන්නේ ඔය කියනව වගේ අඩුලුහුඬුකම් තියෙන අය. ඉතින් මේ මතකයත් එක්ක ඒ දේ කරද්දි හිතනවාට වඩා බර හිතකින් පින්කම් කරගන්න පුලුවන් වේවි.රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.com