tag:blogger.com,1999:blog-7028388704135222665.post5200956971961127384..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: "නරි නන්ද" කතා වස්තුවහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-7028388704135222665.post-60659834708604246582012-06-27T22:13:44.775+05:302012-06-27T22:13:44.775+05:30සඳරු මල්ලි.. කවි ටික නම් මල් මසුරං ..ලඟකදි ඉඳලා තම...සඳරු මල්ලි.. කවි ටික නම් මල් මසුරං ..ලඟකදි ඉඳලා තමයි උඹේ බ්ලොග බලන්න සෙට් උනේ.. කියල වැඩක් නැහැ මල්ලි...ඇස්වහක් කට වහක් නැහැ.. උඹට හරි අපූරුවල ලියන්න පුලුවන්... බොක්ක තමා හරිය...
සංජීව අය්යාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-66456124478228640132011-06-24T16:34:07.008+05:302011-06-24T16:34:07.008+05:30සුපිරිසුපිරිAnonymous https://www.blogger.com/profile/03245351368177432583noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-71864102342604412282011-05-05T00:52:14.125+05:302011-05-05T00:52:14.125+05:30කතාවත් එළ කවියත් එළ. ඡයෙන් ඡයම වේවා!කතාවත් එළ කවියත් එළ. ඡයෙන් ඡයම වේවා!Anonymoushttps://www.blogger.com/profile/16784170522878522800noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-52425475752317281092011-04-29T09:13:08.735+05:302011-04-29T09:13:08.735+05:30බුලට් මැරුණෙ මොකෝ? පොලිසියට අහුවෙයි කියලද?
පට්ට් ...බුලට් මැරුණෙ මොකෝ? පොලිසියට අහුවෙයි කියලද?

පට්ට් කවි ටික අයියා.තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-75095265388830466742011-04-28T19:57:35.470+05:302011-04-28T19:57:35.470+05:30සුපිරියි බංසුපිරියි බං~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-27350610913961942132011-04-27T19:14:21.850+05:302011-04-27T19:14:21.850+05:30කවියෙන්ම කතා ටිකක් ලියමු සහෝ,,,කවියෙන්ම කතා ටිකක් ලියමු සහෝ,,,හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-59311827642351302722011-04-26T20:27:52.178+05:302011-04-26T20:27:52.178+05:30නියමයි යාළු කවි ටික. දිගින් දිගටම මේ වගේ නිර්මාණ ක...නියමයි යාළු කවි ටික. දිගින් දිගටම මේ වගේ නිර්මාණ කරන්න ඔයාට සුභපැතුම්!ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-14850029338259685172011-04-26T18:42:49.849+05:302011-04-26T18:42:49.849+05:30කවි ටිකනම් ලස්සනට ලියලා තියෙනවා සඳරු... බලාගෙන යනක...කවි ටිකනම් ලස්සනට ලියලා තියෙනවා සඳරු... බලාගෙන යනකොට බිව්වහම ඔයා මාර කවි කාරයෙක්නේ... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-71683658271649276262011-04-26T00:43:16.678+05:302011-04-26T00:43:16.678+05:30@Hasitha = ඒක තමයි මම දැන් දැක්කේ ඔයාගේ අලුත්ම පෝස...@Hasitha = ඒක තමයි මම දැන් දැක්කේ ඔයාගේ අලුත්ම පෝස්ට් එක...

@Beetle = අප්පෝ නෑ යකඩ බජාර් එක තියෙන්නේ මගේ ගමේ නෙවේ ඒක තියෙන්නෙ මගේ ඉස්කෝලේ පැත්තේ ඒ කියන්නේ ටවුන් එකේ .. මෙයාල මම වගේම ගැමියෝ ..

@නිම්ශා = තවම මම මුග්ද සේන ගැන ලීවේ නෑනේ එයා ගැනත් ලියන්නම් දවසක ..තව ඉන්නවා රූපවතී ඇන්ටි . බෙරවා අයියා ! ඔය වගේ වීරයෝ ගොඩක් මගේ ගමේ උන්න නංගි ..එනජි ඩ්‍රින්ක් ! හි හි

@JHOTHISHALANKA = ස්තූතියි අයියේ !

@නෙලුමා = ජයපිට ජය නෙලුමෝ ! එලම කිරි !

@නචියා = බොහෝම ස්තූතියි මචෝ !

@පිණිබිඳු = සුරංගනාවි ....අප්පේ එයා ගැන මම කතාව අවසන් කරා .. ඔයා දැක්කේ නැද්ද අක්කේ ? හෙට දෙන්නම් අලුත් එකක් එයා ගැනයි එයාගේ අලුත්ම පෙම්වතා ගැනයි ..

@මිත්යාදෘෂ්ටිකයා = අඩෝ නෑබං උඹට මතකෙයි රාජගේ අම්මට පිහියෙන් ඇනපු ඩයල් එක අර බද්දේගම කඩේට ගිනි තිබ්බේ ? අන්න මිනිහා තමා බුලට් ! මතකයි නේද ? නන්දනයා නෙවෙයි ඈහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-9726478415603545402011-04-25T17:05:55.946+05:302011-04-25T17:05:55.946+05:30අම්මට සිරි සඳරුවෝ මම බය උනා අපේ අල්ලපු ගෙදර නන්දනය...අම්මට සිරි සඳරුවෝ මම බය උනා අපේ අල්ලපු ගෙදර නන්දනයවත් ද කියලා,, හෙහෙ පොර සෙල්ලම් පෙන්නන්නේ 2ක් දාගත්තමනේ. පොර බීපු වෙලාවට අපිටත් හෙන වින්දනේ... හෙහෙ එල කවි සෙට් එකක්. ජය වේවා..Anonymoushttps://www.blogger.com/profile/06914683072528029531noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-20341600552038944122011-04-25T13:17:47.811+05:302011-04-25T13:17:47.811+05:30කවුද කියන්නෙ සඳරුට කවි ලියන්න බෑ කියලා. ඔය ලියල ති...කවුද කියන්නෙ සඳරුට කවි ලියන්න බෑ කියලා. ඔය ලියල තියෙන්නෙ ඇස්ටි හැලෙන්න. කතාව මාර විදිහට මැවිලා පේනවා.

ඔයාගෙ සුරංගනාවි ගැන ලියන්නෙ නැද්ද. හුඟ දවසකින් ලිව්වෙ නෑ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-278045742634124962011-04-25T08:16:26.718+05:302011-04-25T08:16:26.718+05:30එල.. එල.... ඔහොම ගැලපුවාම ඇති....එල.. එල.... ඔහොම ගැලපුවාම ඇති....නචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-88519622948878252392011-04-25T00:39:30.712+05:302011-04-25T00:39:30.712+05:30බෑ කිය කිය ලිව්වට මේ ලියපු ටික ඉහටත් උඩින් සඳරුවෝ....බෑ කිය කිය ලිව්වට මේ ලියපු ටික ඉහටත් උඩින් සඳරුවෝ.
ජයෙන් ජයම වේවා.....!!!නෙලුමාhttps://www.blogger.com/profile/05612706280568389507noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-66169238896160779212011-04-24T20:48:00.862+05:302011-04-24T20:48:00.862+05:30අපූරු කවි ටික.හොදට රස වින්දාඅපූරු කවි ටික.හොදට රස වින්දාjhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-77039116420446334992011-04-24T17:20:26.747+05:302011-04-24T17:20:26.747+05:30අප්පා සදරු අයියාල ගේ පැත්තේ ඉන්නේ මරු අය නේ.. ඇහ් ...අප්පා සදරු අයියාල ගේ පැත්තේ ඉන්නේ මරු අය නේ.. ඇහ් බිව්වමද ඔහෝම ලියන්න පුලුවන්..එක මාර එනර්ජි ඩ්‍රින්ක් එකක් නේ..හරියට අර අපේ රටේ සින්දු කියන්න ආවම උගුර ශෙප් වෙන්න බොනවා වගේ..ඔහෝම කියන් එප ඔං ඊට පස්සේ බොන් ගනි ලියන්න කියලා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-30553590907209105072011-04-24T01:19:55.430+05:302011-04-24T01:19:55.430+05:30බූත ගුණේ, නරි නන්ද, ආමි බුලට් මේ සේරම යකඩ බජාර් එක...බූත ගුණේ, නරි නන්ද, ආමි බුලට් මේ සේරම යකඩ බජාර් එකේ කට්ටියද..? :DBeetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-91920485531535521632011-04-24T00:49:10.006+05:302011-04-24T00:49:10.006+05:30@ සඳරු : කැම්පස් එකේ විභාගේ තිබ්බා. අද තමා විභාගේ ...@ සඳරු : කැම්පස් එකේ විභාගේ තිබ්බා. අද තමා විභාගේ ඉවර වුණේ............ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-75747955177692585962011-04-23T22:38:35.135+05:302011-04-23T22:38:35.135+05:30@සොඳුරු සිත = එන්න එන්න එන්න එන්න එන්න .. රොත්ත පි...@සොඳුරු සිත = එන්න එන්න එන්න එන්න එන්න .. රොත්ත පිටින් චට්නි හදං එන්න. අපේ ඇවිත් යන්න එන්න ...

@Gayan Rupasinghe = ඔයත් කරාද ඒ වර්ගයේ රැකියාවක් ? අඩෝ සිංහයා කියන්න එපා ! උඹ මගේ බොක්කනේ .. අනෙ බුදු අයියේ

@Hishan Melanga = මෙන්න බොලේ බෙර ගහනවෝ .මට කවියෙන් පිලිතුරු දෙන්න බැරියෝ .. මම දැන් බීලා නැතෝ ..

@පබලු = අපි නොදන්න LIVE නේද අක්කේ

@කුක්කු පැටියා = කවි කෑල්ල ? හිටපිය මම කුක්කුට නඩු දානවා ...

@Hasitha = අයියේ .. කොහේද මෙතුවක් කල් උන්නේ ආගිය තැන් අපිට කීවෙත් නෑ ... මගේ පෝස්ට් ඔක්කෝම බලලා ගියා නේද ? බොහොම සතුටියි මට .. ඔක්කෝටම කමෙන්ට් දාලා තිබ්බා . ඔයාට ස්තූතියි ..ලියන්න ආයෙත් ආගිය කතා !

@Observer = ඔබා අයියේ ඒ මොකද දනවාද ? Input සහ Output .කරන්න ලේසී නේ..සරම Remove කරමින් ඉන්න ඕන නෑ නේ ... ස්තූතියි ඔබා අයියේ

@Dinesh =ඒ දුන්න සප් එකට බොක්කෙන්ම ස්තූතියි දිනේ

@Hansi = ස්තූතියි හංසි...පුංචි උනත් කමෙන්ටුව ලොකු ගැම්මක් එක මටහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-71378045396100803422011-04-23T22:38:24.982+05:302011-04-23T22:38:24.982+05:30@ Kathandara= ඔයාගේ එලිසමයට බොහොම ස්තූතියි ඔන්න මම...@ Kathandara= ඔයාගේ එලිසමයට බොහොම ස්තූතියි ඔන්න මම ඔයාගේ කවි පදය මගේ කවියට යෙදුවා! තරහ නෑ නේ ? . ඔයාගේ පදය නියමයි . එහෙම තමයි ඒකා ඉස්සර කාන්තාවෝ දැක්කම අංග ප්‍රදර්සනය කරනවලු ගෑණු ඉතින් ඌට පටස් ගාල වැටෙනවලු (අනුගමනය කරන්න යන්න එපා මෙහේ ගෑනු වෙනස් කොළඹ අයට වඩා)

@Podi Kumarihami = ගෙට බලනවා කල්දේරමක්ම ගහලා . එතකොට මම මහා කවි කාලිදාස වගේ වේවිද ?

@බීටා = ඉස්තූතියි බීට මල්ලියේ උඹට ,මට නිතරම කවි ලියන්න බැරි ඇයිද ?

@අළුත් කොල්ලා = කවි වලට මමත් තාම අළුත්නේ කොල්ලෝ ස්තූතියි

@නිර්මල = නිර්මල මචා ...ඔයාගේ බ්ලොග් එක අස්කරලා ලියන්න ගන්න කාලේ හරි නේදෝ ?

@අපරාජිතයා = එහෙම තමයි බං අංග ප්‍රදර්සනය කරනකොට ගෑනු නිකම්ම දාගන්න පුලුවන් .. හැබැයි අසූ ගනං වල දැන්නම් බැරුව ඇති ...

@මධුරංග = ඈ මෙන්න මුං මාව කවි කොල කාරයෙක් ගානට දැම්මා ... ඔහෙ හිටු

@prasanna86k = බොරු කියන්න එපා බං !

@Dilshan Chaturanga = වෙල්කම් අලුත් මචා ....දිලේ

@Lakshan Mclaren = තැන්කුයි ලකේ ..උඹලට හොඳනම් එච්චරයි ...ස්තූතියි මචං

@nawammawatha = අඩේ නවම් අයියේ මේ මගේ වෘත්තිය එහෙම නෙවේ .. හරිද ? මට මීට වඩා චාටර් ජොබක් තියනවා ...

@ගජං මල්ලි = ගංජ මල්ලීට විතරයි තේරුනේ ..බලන්න ඉතින් අනික් අය කොයි තත්වේද ඉන්නේ කියලා

@Ravi = තුනක් දමාගෙන මම දෙවු ලොව යන්නේ බොක්කෙන්ම ස්තූතියි රවී සහෝදරය .. ඔයාතරම් කවි කාරයෙක් නෙවේ අපි ..අපි බීපු කවි ලියන්නෝ .. ඔයා බොක්කෙන් කවි ලියන්නෙක්හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-86054718429430886352011-04-23T22:04:55.358+05:302011-04-23T22:04:55.358+05:30Kawi Tika Harima Lassanai!!!!!!Kawi Tika Harima Lassanai!!!!!!Hansinoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-82058418507232679402011-04-23T20:44:50.679+05:302011-04-23T20:44:50.679+05:30කතාවක් කවියකින් ලියන කොට ඒකේ අගය ගොඩාක් වැඩියි.. අ...කතාවක් කවියකින් ලියන කොට ඒකේ අගය ගොඩාක් වැඩියි.. අපූරුයි සදරු මල්ලි...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-24248715763924385052011-04-23T20:40:29.943+05:302011-04-23T20:40:29.943+05:30"ඉරුණු සරම" ස්වයන් රැකියාව ලේසි කොරගන්න ..."ඉරුණු සරම" ස්වයන් රැකියාව ලේසි කොරගන්න වෙන්නැති.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-25624089723317732702011-04-23T20:00:16.137+05:302011-04-23T20:00:16.137+05:30එල එල කොල්ලා. වෙසක් පෝයත් ළඟ එන නිසා හොඳට බිස්නස් ...එල එල කොල්ලා. වෙසක් පෝයත් ළඟ එන නිසා හොඳට බිස්නස් තියේවි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-9930036374571102272011-04-23T18:23:44.156+05:302011-04-23T18:23:44.156+05:30ශහ් මාර කවි කෑල්ල ආ !! මරුවට ලියල තියෙනව !ශහ් මාර කවි කෑල්ල ආ !! මරුවට ලියල තියෙනව !Ishan Yapahttps://www.blogger.com/profile/12352374362609882560noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-14464732028736886232011-04-23T17:50:41.843+05:302011-04-23T17:50:41.843+05:30කවි කතාවක්.නියමයි මලේ.
සඳරු මොනව ලිව්වත් සජීවී යී....කවි කතාවක්.නියමයි මලේ.
සඳරු මොනව ලිව්වත් සජීවී යී.මැවෙනවා කියවද්දි ..පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.com