tag:blogger.com,1999:blog-7028388704135222665.post5247929808895428095..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: මිනී වළක් අසල රැයක් තනි රැක්කෙමි.හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-7028388704135222665.post-46130717038176793012016-06-17T21:34:57.704+05:302016-06-17T21:34:57.704+05:30මචන් උබ විශ්වාස කරයිද මන්දා බන්,උබේ හැම පොස්ට් එකක...මචන් උබ විශ්වාස කරයිද මන්දා බන්,උබේ හැම පොස්ට් එකක්ම මන් එක රෑකින් කියවල ඉවර කරා..හරිම ආසයි බන් උබේ පෝස්ට් කියවන්න..උබේ බාශාව ලස්සනයි..දිගටම ලියපන් . උබට ජය...දනු...noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-10820528594422100452012-05-04T11:20:03.641+05:302012-05-04T11:20:03.641+05:30හි හි .....මචන් මම අහුවමයි ඔය මිනියක් වල දැම්මහම ත...හි හි .....මචන් මම අහුවමයි ඔය මිනියක් වල දැම්මහම තනි රකින කතාවේ.......හැබැයි මිනී පිටියක ඉදන් අඩ්ය නම් ගහල තියනවා.එක සිරාවටම අමුතු ආතල් 1ක්shaminda srinathhttp://www.facebook.com/profile.php?id=100000158741229noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-13183715465732218372012-01-05T14:05:44.416+05:302012-01-05T14:05:44.416+05:30උඹගේ කතාව කියවද්දි මටත් මගේ මතකයක් ඇවිස්සුනා.. කනත...උඹගේ කතාව කියවද්දි මටත් මගේ මතකයක් ඇවිස්සුනා.. කනත්තක නයිටක් ගහලා නැ උඹ වගේ.. එත් ගංජා පොඩ්ඩක් පුච්චන්න පොලිය එන්නේ නැති තැනකට මේ කොලොම්පුරේ තියෙන්නේ කනත්ත විතරයි.. ඉතිං ජිවිතේ මුල්ම හා අන්තිම පාරට කනත්ක පැය 5ක් ගෙව්වා.. ඇත්තටම එතැන අමුතු සුන්දරත්වයක් තියෙනවා.. මම එදා හොල්මනක් දැක්කේ නැත්තං තාමත් මට සුන්දරම තැන රාර්‍ත්‍ර කනත්ත තමයි..සංජිවnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-53137044746570622002011-12-08T14:33:22.047+05:302011-12-08T14:33:22.047+05:30ඔබ්සවර් අයියට එකතු කරන්න පොඩි කෑල්ලක් තියනව...
කාල...ඔබ්සවර් අයියට එකතු කරන්න පොඩි කෑල්ලක් තියනව...
කාලක් නං කාලකන්නි - බාගයක් නං භාග්‍යවන්ත
තුන් කාලක් නං තුං ලොවට අදිපති - බෝතලයක් නං බෝදිසත්ව.... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-40945106336026684232011-08-31T11:25:33.578+05:302011-08-31T11:25:33.578+05:30අඩෙ එහෙම සීන් එකක්නම් කලින් අහල තිබ්බෙ නෑ නේ මම......අඩෙ එහෙම සීන් එකක්නම් කලින් අහල තිබ්බෙ නෑ නේ මම... මිනී වලවල් ලග තනි රැකීමක් ගැන... අඩෝ බීල වැඩි උනු යාලුවෙකුයි ගල් භාගෙකුයි ජෝන් සීයයි නම් මදි මට ඔය හපන් කමට... තව 3 -4 ක් ඉන්න ඕනි...

හැබැයි සඳරුවෝ ඔන්න බලපන් හෙට අනිද්දට අබේපාල මාම පැකේජ් එකක් දාන්නෙ නැද්ද කියල මිනී වලක් ලා සිට තනි රැකීමේ වීර ක්‍රියාවට...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-27589192444540977162011-08-23T21:46:21.203+05:302011-08-23T21:46:21.203+05:30කොයි මල්ලි අර ගහ ලගදී දැක්කා කිව්ව එක,ඒකත් ලියන්නක...කොයි මල්ලි අර ගහ ලගදී දැක්කා කිව්ව එක,ඒකත් ලියන්නකො.හැබෑට අපේ පැත්තේ ඔහොම තනි රකින එකක් නම් වෙන්නෙ නෑ.ඔයා පොඩි එකෙක්නේ, මම් නම් යන්න දෙන්නෙ නෑ(අම්ම උනා නම්).හිත ගැස්සිලා බය උනා නම් අම්මේ!!!

මම් මිනීවලට තනි රකින්න නම් ගිහින් නෑ.අපේ අත්තම්මා මැරිලා පිච්චුවා,ඒක නම් බලලා තියනව.අහල තියනවද පිච්චිද්දි ඉදගන්නව කියල මිනිය?අත්වල ඇගිලි විකෘති වෙලා ගිනි ඇවිලෙනව මම් හොදට දැක්කා.එතකොට 7 වසරේ විතර.අය්යලත් එක්ක උඩ නැගලා බැලුවේ.දැන් නම් මට බයක් හිතෙන්නෙ නෑ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-4654480921487945372011-08-23T19:19:13.907+05:302011-08-23T19:19:13.907+05:30@මධුරංග = මම ලීවේ මේ පෝස්ට් එක බොලේ !! විභාගෙට මගෙ...@මධුරංග = මම ලීවේ මේ පෝස්ට් එක බොලේ !! විභාගෙට මගෙන් සුබ පැතුම් අයියන්ඩි .. එක්සෑම ගොඩ ගිහිං උපාධි දාරියෙක් වෙලා මිසක් මෙහේ එන්නෑ ඕං

@ජීවිතේ මල් = අනේ මට ලැජ්ජ හිතුනා !!

@රත් ගමයා = මලේ වරෙං දවසක සොහොනක් කාලා එමු .. මම අරක හදමින්

@Ravi= පික්සුද අයියන්ඩි ..මේක මගේ උපන්න ගම මගේ පියා මියගිය දවසෙත් මගේ මමලා දෙන්නා තනි රැකලා ආවා ...ඔය පැණි දොඩම් අයියට දීපු උත්තරේ ටිකක් බලාන්ට ..මෙහේ මිනිය ගෙන යද්දී පාවාඩ පවා දානවා ..

@ප්‍රාර්ථනා = ගෑනු ළමයෙක් ගාව තනි රකින්න කවුද අලෝ අකමැති .. :) මම නම් එක පයින්ම

@Tharu= පික්සුද අයියා අපේ සෝනේ මල් වඩම් නෑ .. අපේ සයිමන් මාමාගේ මල ගෙදරට මල් වඩම් තිබේ එකයි ඒකත් එදා වල ගාව තිවුනේ නෑ ..අර කොස් ගහ ගාව කතාව මම ලියනවා මේ මාසේ ඇතුලත .

@නිර්මල = ස්තූතියි මචෝ උඹට මොනාද බං ඔය හැටි වැඩ ?

@deeps = මගේ ඇස් දෙක දිහා බලන්න අක්කන්ඩි..! ඔයාට හිතෙන්නේ මම බොරු කියනවා කියලද ? .. හරි ජෝක් ඉවරයි ..සහතික ඇත්ත අක්කේ මේක අපේ පලාතෙම සිරිතක් ලු මම ආයෙත් හොයලා බැලුවා කතාව ඇත්ත ..සමහර පැති වල මේවා තියනවා ..

@හා පැටික්කි = ඒකනේ කියන්නේ ! ඔයාලා ටීවී බලනවා විතරයි මෙවුවා ගැන දැනීමක් නෑ නාගරික හාවි ..

@Outsider= හප්පා කලිසං නෙවේ ෂර්ට් එක නැතුව රෑ හයෙන් පස්සේ ගෙදරින් පිට යනවා බොරු ගුටි කාලා මැරෙන්න වෙනවා !! ග්‍රීස් යක්කු බය හැම තැනමහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-82288088732606609042011-08-23T19:18:56.748+05:302011-08-23T19:18:56.748+05:30Dakshina = මුල්ම කමෙට් එක දුන්නට ස්තූතියි මචං
.......Dakshina = මුල්ම කමෙට් එක දුන්නට ස්තූතියි මචං

පිස්සු පුසා = මමත් ඔය සාමාන්‍ය මිනිහෙක් මචං ස්තූතියි ඈ මම හොල්මං විස්වාස කරන්නෑ ඒත් අවිස්වාස කරන්නෙත් නෑ

@hare :-) = මට වෙච්ච වැඩේ තමයි මම වින්ද අද්දැකීම් මට නැවත නැවත සිහි වීම ඉතින් මචං මම ඒව අකුරු කරන්න ට්‍රයි කරනවා ..

@Bindi = මටත් හොල්මං අවරතාර මතක් වෙන්නේ තනියම ඉන්නකොට විතරමයි සහෝදරී මමත් තනියම ඉන්නකොට බිය වෙනවා ටිකක් විතර

@පැණි දොඩම් - [නුවන් කුමාරනායක] = මම දන්න කියන කාලේ ඉඳලා මේ පැත්තේ ඔය සිරිත තියනවා .. මල ගෙදරදී පවා මිනිය තනි කරන්නේ නෑ කට්ටිය කීප දෙනෙක් මිනිය වටේ ඉන්නවා .. වලලලා ඉවර වෙලා දවසක් තනියට ඉන්නවා ..ඊට පස්සේ මියගිය ගෙදරට පිරිත් පැන් ඉහිනවා ඉහිනවා ..

@සාතන් =තුන් ලෝකෙටම ලොක්කා වෙලා ගියානම් සාතන් මච මම අද ලොවෙත් නෑ

@Networkදිසා = සහතික ඇත්ත මචං මම හිතාන උන්නේ මේක මේ හැම තැනකම තියන දෙයක් කියලා .ඔය පැණි දොඩම්ට දීපු කමෙන්ට් එක බලපන් ටිකක් ..

@Gayan Rupasinghe= මමත් ඔය වගේ අමුතු දේවල් කීපයකට මුහුනදීලා තියනවා ඒත් මට එයින් සමහරක් අද වෙනකොට විස්වාස නෑ ඒත් සමහරක් ගැන මම තවම හිතනවා

@මුදී = අනිවා ඩෙෆා

@Beetle= අපෝ පුලුටක් අහලකටවත් ගෙනිච්චේ නෑ .. අපි කෑවේ ක්‍රීම් කැකර් විතරයි

@දුකා = කමක් නෑ දුකා අයියා ඉතින් නිවාඩුව සතුටෙන් ගත කරන්නත් එපෑය පවුලේ එවුං එක්ක සතුටින් ඉන්නවාට වඩා තවත් මොනාද .. ඔයා මගේ බ්ලොගේ අදහසක් දීලා ගිය එකම මදෑ ස්තූතියි ඈ

@සපතේරු උන්නැහේ = ඒකත් ඉක්මනටම ලියන්නම් මේ දවස් වල වැඩ කෝටියයි බං දැන් මම බීවට අම්මා දැන් වැඩිය දෝස් මුරේ දාන්නේ නෑ :)

@කතන්දර මාමා = ස්තූතියි මලේ

@Prasenajith = අනිවා ඒක ලියනවා ..දහ දෙනෙක් කියෙවුවත් මට ඇති මචං මම ලියනවා ..අලුත් මූනක් වගේ !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-18960172919948802932011-08-23T18:56:26.085+05:302011-08-23T18:56:26.085+05:30සොහොන් බිමක රැයක් ගත කරන එක හොඳ අත්දැකීමක් වෙයි ත...සොහොන් බිමක රැයක් ගත කරන එක හොඳ අත්දැකීමක් වෙයි තමයි. ඒත් කොහෙද බං මේ පැතිවල නෑනෙ ඔය සිරිත. අනෙක සොහොන් බිම්වල නයිට් ගහන එක ලේසි නෑ මේ පැතිවල. මොකද ඒව රෑට අයිතිකරගෙන ඉන්නෙ මහම අපතයෝ. නයිට් ගහන්න ගියොත් කලිසමත් ගලවගෙන විකුණයි උං``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-43848182324210332782011-08-23T18:22:28.627+05:302011-08-23T18:22:28.627+05:30ඇහ්..... මං නම් ඇහුවමයි ඔය කතාව......
ඒක නෙමෙයි හි...ඇහ්..... මං නම් ඇහුවමයි ඔය කතාව......
ඒක නෙමෙයි හිටියේ නැද්ද ලස්සන මෝහිනීලා එහෙම?? හික්ස්....

අර ඇඩ්වෙන්චර් සීන් එක මමත් කියන්න හිටියේ අපරාදේ.......හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-42637518200298640452011-08-23T17:44:40.895+05:302011-08-23T17:44:40.895+05:30ඇත්තටම හිටියද සොහොනේ?ඇත්තටම හිටියද සොහොනේ?Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-33473863646194308242011-08-23T15:06:09.071+05:302011-08-23T15:06:09.071+05:30ඔන්න අද තමයි බං මේ පැත්තේ එන්න පුලුවන්වුනේ.. හැමදා...ඔන්න අද තමයි බං මේ පැත්තේ එන්න පුලුවන්වුනේ.. හැමදාම කියනවා වගේ අදත් උඹේ ලියවිල්ලනම් උපරිමයි..Dasunhttps://www.blogger.com/profile/08652385568639320114noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-37171393168828021252011-08-23T14:11:54.301+05:302011-08-23T14:11:54.301+05:30සඳරු මල්ලි..
// අර කොස්ගහ ගාවදි දැකපු කේස් එකත් ...සඳරු මල්ලි..

// අර කොස්ගහ ගාවදි දැකපු කේස් එකත් ඉක්මනට ලියන්න...//
සඳරූ කොස් වලට කොහොමත් බයයිනෙ.
අර පෝස්ට් එකකුත් දාලා තිබුනෙ කිරිකොස් කියපු ගමන් හෙල්මට් එකත් දාලා දීවා කියල.

මචන් ඒක නෙමේ ඔය සොහොන් පිට්ටනියෙ ඉන්න කොට , එක පාරටම සීතල සුල0 අස්සෙන් රස්නෙ හුල0 පාරක් දෙකක් එහෙම මුනට , කනට එහෙම වැදුනෙ නැද්ද?(හරියට මූන ගාවින් අයන් එකක් අරන් ගියා වගේ)
ඒ යන්නෙ අමනුස්ස ආත්මලු, ඩෙ0ගු වගෙ හැදිලා මැරිච්ච එවුන් වෙන්න ඇති , ඔච්චර රස්නෙ. :-D.

මට නම් එහෙම වෙලා තියනවා, මට නම් මදුරුවො කනවට වඩා , අර මල්වඩම් වල ගඳ.. තමයි ඉවසන්න බැරි.තරුhttps://www.blogger.com/profile/07089409341610843706noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-59090538417904231482011-08-23T14:07:26.785+05:302011-08-23T14:07:26.785+05:30කවුරු හරි ලඟ ඉන්නවනම් සොහොනක වුනත් ඉන්න බැරි කමක් ...කවුරු හරි ලඟ ඉන්නවනම් සොහොනක වුනත් ඉන්න බැරි කමක් නෑ. හැබැයි ඉඳලා ගෙදර ගියාට පස්සෙත් දවස් දෙක තුනක් යනකන් කාට හරි මගේ පස්සෙන් එන්න වෙයි තනි රකින්න. :)සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-37222445558571891602011-08-23T13:06:32.720+05:302011-08-23T13:06:32.720+05:30අඩේ,මල්ලි ඔය මිනීවලට තනි රකින කතාව මම ඔය ඇහුවමයි.....අඩේ,මල්ලි ඔය මිනීවලට තනි රකින කතාව මම ඔය ඇහුවමයි......උඹේ අතේ රෝලක්ද මන්දා.......හෙහ්, හෙහ්,......ඒත් කමක් නෑ.....අපූරුයි.......Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-22897471931710815372011-08-23T12:24:57.253+05:302011-08-23T12:24:57.253+05:30මූට හොල්මනක් ගහලා වලවල් අස්සේ ඉන්න ගිහිල්ලා..හැබැය...මූට හොල්මනක් ගහලා වලවල් අස්සේ ඉන්න ගිහිල්ලා..හැබැයි මේකත් මරු විනෝදකාමී ක්‍රීඩාවක් තමා...අම්පාර පැත්තේ වලවල් දැනටමත් බුක් වෙලාලු රැයක් ගත කරන්න..රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-68701420885608187272011-08-23T11:12:20.327+05:302011-08-23T11:12:20.327+05:30බුදු අම්මේ... කඳු නෑග්ගත් , බෝට්ටු පෑද්දත් ඔය මිනි...බුදු අම්මේ... කඳු නෑග්ගත් , බෝට්ටු පෑද්දත් ඔය මිනි වලවල් ගාව නම් ඉන්නෙ නෑතෝ...
සඳරුවා... සෝයි ලිපිය ඈ... :-)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-86284873699367055462011-08-23T10:53:59.112+05:302011-08-23T10:53:59.112+05:30අපටත් කවදහරි අත්වෙන්නේ ඔය ඉරණම තමයි මල්ලි. කවදහරි ...අපටත් කවදහරි අත්වෙන්නේ ඔය ඉරණම තමයි මල්ලි. කවදහරි මේ පොළවට මිහිදන් වෙනවා එක්කෝ අළු ගොඩක් බවට පත් වෙනවා.

බොන්න එපා කියපු එකා මිනිවල ගාවට ගිහින් බීලා. මම් පොඩි කාලේ අහලා තියෙනවා බීපු එවුන් ගාවට යක්කු උන්ත් කිට්ටු වෙන්නේ නෑ කියලා.

ඒ නිසා මලිට යක්කුන්ගෙන් කරදරයක් වෙන්න නැතුවැදි. ඒකනෙමේ මල්ලි මොකද්ද අර කොලයක් අරගෙන ලියන්න ගත්තේ. අර ගෑනු ළමයට ලියුමක්වත් ද.

විභාග කාලේ නිසයි කියවන්න එන්න පරක්කු උනේ. ඒකට සොරි යෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-87094450761405330842011-08-23T10:35:50.417+05:302011-08-23T10:35:50.417+05:30ගොඩ දෙනෙක්ට වගේ මටත් අර ඇල ළඟ පුහු කොස් ගහ ගාවදී ම...ගොඩ දෙනෙක්ට වගේ මටත් අර ඇල ළඟ පුහු කොස් ගහ ගාවදී මොකද වුනේ කියලා දැනගන්න මාර කුතුහලයක් ආවා. එලටම ලියලා තියෙනවා. හැබැයි මට නම් අර Bindi කියන විදිහට මේ කතන්දර ටික දෙනයි කියවන්නෙ කියලා හිතෙන්නේ නෑ. Comment නොකලාට ගොඩ දෙනෙක් කියවනවා ඇති..Prasenajithhttps://www.blogger.com/profile/09414253902114896912noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-64759648471990657132011-08-23T08:34:41.435+05:302011-08-23T08:34:41.435+05:30ෂා මාර ලිපියක්නේ! කල්පනා කරලා බලන්න ඕන හුගක් දේවල්...ෂා මාර ලිපියක්නේ! කල්පනා කරලා බලන්න ඕන හුගක් දේවල් තියෙනවා! ඇත්තටම සුපිරියි අය්යේ!-https://www.blogger.com/profile/01776245085727795590noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-46249093144046789592011-08-23T04:52:08.305+05:302011-08-23T04:52:08.305+05:30සඳරු මල්ලි..
අර කොස්ගහ ගාවදි දැකපු කේස් එකත් ඉක්...සඳරු මල්ලි..

අර කොස්ගහ ගාවදි දැකපු කේස් එකත් ඉක්මනට ලියන්න...

මල්ලිගෙ අම්මට පණිවිඩයක් යවාගන්න විදිහක් නැතුවා... උඹ එලියට බහින ගානෙ අර පොරොන්දුව ගන්න කියල..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-21270124498744403552011-08-23T01:42:49.461+05:302011-08-23T01:42:49.461+05:30ම් ම් ම් ම් සඳරුවෝ . . .
දැන් වෙලාව රෑ 12යි. මේ ...ම් ම් ම් ම් සඳරුවෝ . . .

දැන් වෙලාව රෑ 12යි. මේ ටිකේ මගේ සොඳුරු ත්‍රස්තවාදියයි ගෙදර උන්දැයි නිවාඩුවකට මගේ ලඟට ඇවිත් (කලින් අපි ඔක්කෝම හිටියේ එකට ඒත් දැන් මාස හතරකට කලින් ගිය ගමන් දිගටම ලංකාවේ ඉන්නම් කියලා නතර උනාට පස්සේ කොල්ලගේ නර්සරියේ අගෝස්තු නිවඩුවට මාසෙකට ගෙන්න ගත්තා)

මේ ටිකේ නිදහස නෑ බන් . .

කතාව කියෙව්වා. මේ ඔක්කෝම ටිකට තව සති දෙකහින් විතර නිවාඩු පාඩුවේ අදහස් දක්වන්නම් . . තරහා නෑ නේ . .

(මේ පනිවිඩේ උඹට විතරක් නෙමෙයි උඹේ බ්ලොග් එකට හැමෝම එන නිසා පනිවිඩේ හැමෝටම )දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-91659689589430216482011-08-23T00:34:12.642+05:302011-08-23T00:34:12.642+05:30කැරකෝප්පුවල පුළුටු කකා බොන්න එපා බන්... විපරීත ඩයල...කැරකෝප්පුවල පුළුටු කකා බොන්න එපා බන්... විපරීත ඩයල් රෑට ගෙදරට එනවා හොයාගෙන...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-8704575056704677422011-08-23T00:31:21.910+05:302011-08-23T00:31:21.910+05:30අමුතුම අද්දේකිමක් වෙනවාට කිසිම සැකයක් නැ...කනත්ත...අමුතුම අද්දේකිමක් වෙනවාට කිසිම සැකයක් නැ...කනත්තේ බෘංගය...මුදීhttps://www.blogger.com/profile/17962123579074821344noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-9833454893089778132011-08-22T23:28:32.518+05:302011-08-22T23:28:32.518+05:30අඩේ සදරුවෝ. වැඩ වැඩි නිසා මේ පැත්තේ එන්න බැරි උනා....අඩේ සදරුවෝ. වැඩ වැඩි නිසා මේ පැත්තේ එන්න බැරි උනා. අහපන්. මමත් ඔය හොල්මන් විස්වාස කරනවා. වෙන මොකුට් නිසා නෙවෙයි මම දැල තියෙන නිසා. ඔයිට සමාන අත් දැකීමකට මුහුන දුන්න කෙනෙක් මම. ඔය උබලැයි පැත්තෙ තියෙන පිලි ගැනීම වගේ නුවර අපේ අම්මලගෙ ගමේ පිලිගැනීමක් තිබුනා මිනී අලු සොහොපිටියේම කලින් වෙන්කරවාගත් තැනක තියන්න ඔනේ කියල. ඔය වැඩෙට ගියේ මමඉ තව දෙන්නෙකුයි. ඒත් පට්ට රෑක.. මේ කැරකොප්පුව තියෙන්නෙ රේල් පාර අයිනේ. බොහොම අත්භුත දෙවල් වෙලා තියෙන තැනක් කියල තමයි ආරන්චි උනේ.. කොහොම හරි අපි කට්ටිය ගිහින් වැඩෙත් කරලා ආපහු එන්න හැරෙනකොට අපේ එකෙක්ගෙ කකුලෙන් කවුරහි ඇදල තිබ්බ. ඒ කොල්ලො දෙන්න ගමෙ උන් දෙන්නෙක්, මට වඩා ටිකක් උන් දෙන්න බය වෙලා. පස්සෙ මන්තර දන්න කෙනෙක් ගෙනල්ල මතුරල තමයි අර කොල්ලගෙ බය ඇරුනෙ..

ජය..Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.com