tag:blogger.com,1999:blog-7028388704135222665.post5522315727643480967..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: විකටයාගේ ආදරය..හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-7028388704135222665.post-1457866900758474362011-12-29T22:32:02.336+05:302011-12-29T22:32:02.336+05:30matath okama wuna ne.. thuth witharak! :P .. mona ...matath okama wuna ne.. thuth witharak! :P .. mona unath ubata jaya kolla!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-84377415257940222442011-11-30T23:03:07.426+05:302011-11-30T23:03:07.426+05:30අල්ලලා දාපන් බන්.. බංබුව.. උඹව ඔයතරම් තෙරුම් ගත්ත ...අල්ලලා දාපන් බන්.. බංබුව.. උඹව ඔයතරම් තෙරුම් ගත්ත උඹේ සුරන්ගනාවි එක්ක සතුටෙන් හිටපන්.. පත්තු වෙලා, නිවිලා යන තරු දිහා බලාගන හූල්ලනැතුව.

හැබයි මට ප්රශ්නයක් මතු උනා.. ඇයි බන් ඊ-මේල් එකක් යවපුවම ආයේ, ඊ-මේල් ඇඩ්රස් එක ඉල්ලන්නෙ ??සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-29196171990833812142011-11-14T22:29:52.182+05:302011-11-14T22:29:52.182+05:30යකෝ මේක මගෙත් කතාව! හ්ම්ම් මටත් ඕකමයි දැනෙන්නෙ,හැබ...යකෝ මේක මගෙත් කතාව! හ්ම්ම් මටත් ඕකමයි දැනෙන්නෙ,හැබැයි මගේ කතාවෙ පොඩි ජරමරයකුත් තියෙනව..අහන්නෙපා ලියන්නැතුව මොන මගුලකට කියවනවද කියල...ඒ දේවල් ලියන්න මේ කාලෙ නෙවෙයි..හැබැයි කවදහරි ලියවෙනව...එල එල අපි එක වල්ලෙ පොල්!!!
:pCharith Samarakoonhttps://www.blogger.com/profile/13834768730986798018noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-30286637563350155172011-01-02T16:40:47.168+05:302011-01-02T16:40:47.168+05:30කෙල්ලො ගැන හුට පට නම් අකුරක් නැතිව කියපන් මලේ... අ...කෙල්ලො ගැන හුට පට නම් අකුරක් නැතිව කියපන් මලේ... අපොයි ඒ පාඩම මම ඉගෙන ගත්තෙ දිනිතිගෙන්. හිනා උනත් ගැහනු පරානයක් කියල තියපන්...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-38742067518460995442010-12-28T22:46:05.148+05:302010-12-28T22:46:05.148+05:30ඉස්තූතියි මචං...ඉස්තූතියි මචං...හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-31641401656730254172010-12-28T22:42:31.172+05:302010-12-28T22:42:31.172+05:30http://www.youtube.com/watch?v=uTfp5lBi0pA&fea...http://www.youtube.com/watch?v=uTfp5lBi0pA&feature=relatedThusitha (දිමා)https://www.blogger.com/profile/14931399180414016986noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-16931111150154139532010-12-28T22:22:09.513+05:302010-12-28T22:22:09.513+05:30@Thusitha Jayasinghe = කොහොමද මචං මම ඒක කියන්නේ ?....@Thusitha Jayasinghe = කොහොමද මචං මම ඒක කියන්නේ ?....සමාවෙයන් මට

එයාගේEmail ලිපිනය පටන්ගන්නේ එයාගේ නමින් . මට කෙලවන්න බලං ඉන්න එකෙක් ඒ නම දැක්කොත් ඒ හොඳටම ඇති එයාටයි මටයි දෙන්නටම විඳවන්න වෙනවා ....

උඹ මට උදවුවක් කරන්න හැදුවේ කියලා මම දන්නවා ...

ජයවේවා ..!!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-55141654661533041982010-12-28T22:12:26.136+05:302010-12-28T22:12:26.136+05:30***** සේපාලිකා මල් ඇතිරිල්ලට උඩින් අඩිය තිය තිය ගෑ...***** සේපාලිකා මල් ඇතිරිල්ලට උඩින් අඩිය තිය තිය ගෑනු ලමයගෙ එක.....****Thusitha (දිමා)https://www.blogger.com/profile/14931399180414016986noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-15794844635136775272010-12-28T22:00:38.905+05:302010-12-28T22:00:38.905+05:30@Thusitha Jayasinghe hisahasa@gmail.com@Thusitha Jayasinghe hisahasa@gmail.comහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-66249322561032672012010-12-28T21:59:02.434+05:302010-12-28T21:59:02.434+05:30Email ලිපිනය මොකක්ද??? :*Email ලිපිනය මොකක්ද??? :*Thusitha (දිමා)https://www.blogger.com/profile/14931399180414016986noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-67133747562122655572010-12-27T22:51:11.735+05:302010-12-27T22:51:11.735+05:30@prasanna86k = ආයේ කවුරුහරි කේලම් කීවොත් මම අයියේ ...@prasanna86k = ආයේ කවුරුහරි කේලම් කීවොත් මම අයියේ ඕකට හොඳ වැඩක් කරනවා ..

@Ravi = අන්න ඒකයි මට තවම මේ සිද්ධිය අමතක කරන්න බැරි .ඔයා ඒක මතක්කරාම මට පොලව පලාගෙන යන්න හිතුනා .ඉස්තූතියි මචං

@පිණිබිඳු = ඇත්ත සහෝදරී දැන් තියන ආදරේ මට රටක් වටිනවා විලි ලැජ්ජාවයි අඩේ .. මම ඇනයකුත් උනා නේද ? ඉඳල ඉවරයි ..

@ayesha = මම ඒ පරන අතීතයෙන් ගොඩ ගියේ .මගේ දැන් ඉන්න එක්කෙනාගේ පිනට තමයි ..ඔයාට පිංසිද්ද වෙච්චි ..

@මම = "ඒන්ජල් ලක් කාරී" ඒකනේ ඔයාට විතරයි සහෝදරී ඒක තේරුනේ . සඳරු ලැබුනා කියන්නේ ආයේ ලොතරැයියක් ඇදුනා වගේ තමයි .. :) ඔයාට එයා ගොඩක් ඉස්තූතියි කීව ..

@නිම්ශා =ඒකම නේන්නං නගේ මම හිත හදාගෙන ඉන්නේ ..ඔයාට ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-49107030411147829542010-12-27T21:54:05.268+05:302010-12-27T21:54:05.268+05:30ඔහොම දේවල් අපේ ජිවිතේට වෙනවානේ සදරු අයියේ.. දැන් ඔ...ඔහොම දේවල් අපේ ජිවිතේට වෙනවානේ සදරු අයියේ.. දැන් ඔය ඉන්නේ සුරංගනාවියක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-69383868100831496932010-12-27T19:07:14.860+05:302010-12-27T19:07:14.860+05:30ඔයා දැන් ආදරේ කරන ගෑණු ළමයගෙ ලක් එකට වෙන්න ඇති එහෙ...ඔයා දැන් ආදරේ කරන ගෑණු ළමයගෙ ලක් එකට වෙන්න ඇති එහෙම උනේ..බැරි වෙලාවත් ඉතින් ඒ ළමය ඔයාට ආදරේ කලානම් ඉතින් ඒන්ජල්ට සොරි තමා නේ....ඒන්ජල් ලක් කාරී....මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-19554590284858286602010-12-27T19:06:11.686+05:302010-12-27T19:06:11.686+05:30ඔයාට දැන් ලස්සන ආදරයක් ලැබිලා තියෙනවනේ අතීතේ මොනවා...ඔයාට දැන් ලස්සන ආදරයක් ලැබිලා තියෙනවනේ අතීතේ මොනවා උනත්.ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-72059721234765649592010-12-27T13:58:01.841+05:302010-12-27T13:58:01.841+05:30අපේ පැත්තෙන් බලද්දි ඒක ආදරය. එයාගෙ පැත්තෙන් බලද්දි...අපේ පැත්තෙන් බලද්දි ඒක ආදරය. එයාගෙ පැත්තෙන් බලද්දි අපි ඇණයක්. ඒක හරිම විඳවීමක්. හිත හදාගන්න සහෝ. පසුතැවීමක් ඉතුරු නොකරම දැන් ලැබිල තියෙන ආදරේට ආදරේ කරන්න.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-25496182799749023922010-12-27T11:52:00.831+05:302010-12-27T11:52:00.831+05:30ඔය වෙලාවෙ ඇත්තටම අපි පත්වෙන්නෙ විකටයෙක් බවටම නෙවෙ...ඔය වෙලාවෙ ඇත්තටම අපි පත්වෙන්නෙ විකටයෙක් බවටම නෙවෙයි, තමන් විකටයෙක් බව නොදන්නා විකටයෙක් බවට,

ලස්සනට ලියල තියෙනවා, මගේ සුබ පැතුම්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-16646557093703541942010-12-27T07:38:39.114+05:302010-12-27T07:38:39.114+05:30තව පෙම් කතා තියේනම් නිවාඩුවක් දාලා හරි නගාට කියපිය...තව පෙම් කතා තියේනම් නිවාඩුවක් දාලා හරි නගාට කියපිය. එක එකා අතින් දාලා කියන්න කලිං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-8439607552596298962010-12-26T23:20:34.604+05:302010-12-26T23:20:34.604+05:30@Hishan Melanga=එපා වෙන අද්දැකීමක් කාත් එක්ක හරි බ...@Hishan Melanga=එපා වෙන අද්දැකීමක් කාත් එක්ක හරි බෙදාගත්තාම පොඩ්ඩක් විතර හිතට ෆිට් මචං

@අකීකරු හිත= ඔයා හරි සහෝදරී ඒ ගැන හිතලා මම නිතරම උදේ හවස සන්තෝස වෙනවා .

@Janani = මටත් ඒක තේරුම් ගියේ . ගොඩක් පහු උනාම . හොඳටම බාල්දු උනාට පස්සේ තමයි මගේ ඇස්දෙක පෑදුනේ . සුබ දවසක් සහෝදරී !

@සොඳුරු සිත = පුලුවන් අක්කේ ඒත් මං කැමති . ජෝකර් කෙනෙක් නොවී ආදරේකරන්න . ඔයාගේ ජෝකර් ඔයාව හොයාගෙන එනකම් ඔයාවත් දන්නේ නෑ . එයාහමු උනාට පස්සේ ඔයා හැමදාම හිනා වෙලා ඉඳීවි ..

@පබලු = දැන් නම් මම සතුටින් අක්කේ . ප්රසන්සාවට ඉස්තූතියි . ඔයාලියන ඔයාගෙන් මම ඉගනගත්ත දේවල් බොහොමයි .

@Thilini =මගේ අතීතය කියන්නේ සනීප වෙන්නේ නැති තුවාලයක් . ඒත් මේදවස් ටිකේ මම හෙමිහිට ඒ තුවාලේ සනීපකරගන්නවා . මට හොඳ හෙදියකුත් ලැබුනනේ. "ජෝකර්ලටත් ආදරේ කරන්න අවසර තියෙනවා හොදේ" අවසර තිබුනනම් මෙයා අද "ජෝකර්" කෙනෙක් නෙවේ .."කිං" කෙනෙක්

@පූසා = ලියන්න මචං . හිතේ තියාගෙන හිත හිතා ඉන්නවට වැඩිය . කියලා දාලා නිදහස් වෙන එක කොයිතරම් හොඳද .ඉක්මනටම ලියන්න..

@pissigeloke = උත්සහ කරනවා ..මිත්රයා මම තවම උත්සාහ කරනවා ..

@මධුරංග = සුබම සුබ නත්තලක් කීව මල්ලියටත් ! පරන ලියපු ඒව බලනවට ඉස්තූතියි මලේ .මල්ලිලා වගේ අය බොක්කෙන්ම සුබපතන නිසාද් කොහේද මේතරම් අවදානම් ලවු ඉස්ටෝරියක් .අවුලක් නැතුව නැගල යන්නේ ..මලයා උඹටත් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි !

@blog gadol= ඔයාල හරි . දැන් මම ලබන ආදරේ මට මිලකරන්න බැරිතරම් වටිනවා . වෙච්ච වැඩේ හොඳයිද ? අනේ මන්ද බං

@පොජ්ජේ = අතීතයත් වෙලාවකට අපට වදයක් වෙලා පස්සෙන් එල්ලි එල්ලී කරදර කරනවා . ඔයානම් අම්බානෙට ආදරේ නිසා බැට කාපු කෙනෙක් කියලා මම දන්නවා . ලියපං පොජ්ජේ අයියේ . මටනම් දැන් බීල නිදහස් වෙන්ඩත් බෑ .ලියන්නම ඕන .

@Anonymous = මම දන්නවා මම දන්නවා ..මට හිතාගන්න පුලුවන් ඔයා කවුද කියලා . ඔයා මේවගේ දේකට මූහුනදීල ඉන්නවා කියන එක මට විස්වාස කරන්නත් බෑ. ඒත් ඇනෝ නිසා මම වැඩිය කියවන්න යන්නේනෑ .ජය වෙන්ඩ කියලා පතනවා ..

@dinesh = මම වෙනදා වෙලාවට නෙවේනේ අද පෝස්ට් එක දැම්මේ ඒකයි .පරක්කු උනාට මොකෝ .අයියගේ කතාව නම් සහතික ඇත්ත . මමත් මේ බ්ලොග් එකේ ලිංක් එක පර්ස් එකේ තියාගන්න ඕන . අනිවා බල්දු ..මටනම් දැන් වලදාගන්න හිටිලා තියෙන්නේ.. ජයවේවා කීව !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-83009155507202811812010-12-26T19:02:06.266+05:302010-12-26T19:02:06.266+05:30මචෝ.....ටිකක් පරක්කු උනා බං.
උඹ ඔය තව,තව මොනා හර...මචෝ.....ටිකක් පරක්කු උනා බං.
උඹ ඔය තව,තව මොනා හරි සීන් තියනවනම් කලින්ම කියපන් එයා පිටින් දැන ගන්න කලින්.මමනම් කෙල්ලෙක් සෙට් උන දාට බ්ලොග් එකේ ලිංක් එක දීල බලන්න කියනවා.....හික්....හික්...බඩුම තමා නේද???මලාට වැටෙන්නෙ නෑ.
තුන් පාරකට වැඩිය ඇහුවොත් බාල්දු වීමක් වෙයිද බං.
කොහොමත් මල්ලියෙ උඹ ලකී බෝයි කෙනෙක්.එයා උඹව තේරුම් අරන් තියනවා.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-7684930315557781332010-12-26T18:43:39.243+05:302010-12-26T18:43:39.243+05:30අද මම ඇනෝ....(හේතුවක් ඇතිනිසා...කෙනා නම් කවුද කියල...අද මම ඇනෝ....(හේතුවක් ඇතිනිසා...කෙනා නම් කවුද කියලා තේරුණොත් කට පියන් හිටපන්...;))

මුලින්ම ඔය දෙන්නට මුළු හදවතින්ම සුභ පතනවා....සාමය සමගිය සතුට නිදුක් නීරෝගි සුව ජීවිතය පුරාවටම රැදෙන්නත්...සිතන පතන කරන කියන සෑමදේම අතිසාර්ථක වෙන්නත් කියලාත් ප්රාර්ථනා කරනවා...ජයෙන්ම ජය....!!!

ම්ම්ම්ම්ම්ම්ම් අනේ මන්ද බං....ආදරය කැපකිරීමක් කියලා හැමඑකාම කියනවා.ඒත් කරපු එකෙක් කොහේවත් නෑ.ඒ කියන උනුත් පට්ටටම ආදරේ විදින එවුන්...(එක්කෝ වංකව හෝ අවංකව)

ම්ම්ම්ම්ම් අනේ මන්දා...මමත් ඔයවගේම දේකට අද මුණදීලා ඉන්නවා...ඒත් තාමත් මට ඒයාව අහිමි කරගන්න හිතක්නෑ...පුළුවන් කමකුත් නෑ....මොකද ඇය ඒ තරමටම ගැලපෙනනිසා.ඒතරම් ගැලපීමක් නැති කෙනෙක් මිස් වෙනවා කියන්නේ...ඉදිරිය විදවීමක්මයි ඉතිරිවෙන්නේ කියලා මට දැනෙනවා...මොකද මාව හොදට තේරුම් ගත්ත කෙනෙක්ට විතරයි මගෙත් එක්ක ජීවිතය ගතකරන්න පුළුවන්...ඒක මම හොදටම දන්නවා..මොකද මම මමම නිසා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-38593750584080267412010-12-26T18:27:14.555+05:302010-12-26T18:27:14.555+05:30ඒ අතීතය අමතක කරපන් බන්.ඔයා ඔය පුංචි සුරංගනාවි එක්ක...ඒ අතීතය අමතක කරපන් බන්.ඔයා ඔය පුංචි සුරංගනාවි එක්ක ගොඩාක් සතුටෙන් ඉන්න.මටත් හිතෙනවා මගේ ආදර කතාව ලියලා මගේ හිතත් නිදහස් කර ගන්න..Parayahttps://www.blogger.com/profile/02434240762806075822noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-395882045696374162010-12-26T17:32:42.478+05:302010-12-26T17:32:42.478+05:30හැමදේම වෙන්නෙ හොදටනෙ බං! දැන් උඹට ඔය කෙල්ල එක්ක බැ...හැමදේම වෙන්නෙ හොදටනෙ බං! දැන් උඹට ඔය කෙල්ල එක්ක බැරිවෙලාහරි යාලුවෙන්න පුලුවන් වුණානං දැන් ඉන්න කෙල්ලත් එක්ක යාලුවෙන්න ලැබෙන්නෙ නෑ නොවැ! ඉතිං වෙච්ච වැඩේ හොදයි කියලා තමයි මටනං හිතෙන්නෙBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-89192211122216687622010-12-26T16:26:22.300+05:302010-12-26T16:26:22.300+05:30මුලින්ම සදරූ අයියට සුබ නත්තලක් වේවා කියලා පතනවා !!...මුලින්ම සදරූ අයියට සුබ නත්තලක් වේවා කියලා පතනවා !!!!

මට නම් හිතෙන්නේ අයියා, ඒ ආදරේ ඔයට නැති උනේ ඔයිට වඩා හොද ආදරයකට ඔයා හිමිකම් කියන හන්දා වෙන්න ඇති. ඔයා අද ඒ ගෑනු ලමයට ආදරේ කලා නම් ඔයාගේ සුරංගනාවිව ඔයාට ලැබෙන්නේ නැහැනේ. ගිය ආත්මේ ඉදන් පතාගෙන ආපු අය මේ ආත්මේ මුන නොගැහී තියෙන්නේ කොහොමෙයි ? මට නම් හිතෙන්නේ ඔයයි ඔයාගේ සුරංගනාවියි පතාගෙන ඇවිත් තියෙන්නේ කියලා.

තව එක දෙයක් කියන්න ඕනේ අයියා. ආදරය කියන්නේ විස්වාසය මත ගොඩ නැගෙන දෙයක්. ඇස්වහක් කටවහක් නෑ ඔයාගේ සුරංගනාවිට ඒ විස්වාසය තේරු ම් ගැනීම උපරිමයෙන් තියෙනවා. ඔයාලට දළදා සමිදු පිහිට පතනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-62063686580785274892010-12-26T15:28:54.418+05:302010-12-26T15:28:54.418+05:30පරන දෙවල් අමතක කරලා අනාගතය ගැන හිතන්න......පරන දෙවල් අමතක කරලා අනාගතය ගැන හිතන්න......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-27469611874696007152010-12-26T14:46:56.316+05:302010-12-26T14:46:56.316+05:30මටත් ඕකට ටිකක් සමාන අත්දැකීමක් තියනවා.(ටිකක් සමානය...මටත් ඕකට ටිකක් සමාන අත්දැකීමක් තියනවා.(ටිකක් සමානයි කිව්වේ ඔයා වගේම මම විතරක් කෙල්ලෙක්ට ආදරේ කළා ඒත් එයා මට ආදරේ කළේ නෑ) ඒක ලියන්නත් හිතෙනවා........ බලමු හිතුනොත් ලියනවාපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com