tag:blogger.com,1999:blog-7028388704135222665.post5765600140198776961..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: ඉතිං මම නිදහස් .හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-7028388704135222665.post-18061743772469827712012-11-02T12:41:43.527+05:302012-11-02T12:41:43.527+05:30ලොවෙත් නෑ සඳරුවෝ......ලොවෙත් නෑ සඳරුවෝ......ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-7200814704055394382011-06-01T13:02:00.796+05:302011-06-01T13:02:00.796+05:30මම අදයි ඔයාගෙ ලිපි ගොඩක් කියෙව්වෙ. මට කියන්න තියෙන...මම අදයි ඔයාගෙ ලිපි ගොඩක් කියෙව්වෙ. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ඔයා හොද කොල්ලෙක් ඒත් බීම නිසා නාස්ති වෙනව. අර "මම" කියල තියෙන විදියට අනිත් අයට ඔයා නැතුව සල්ලිවලින් විතරක් වැඩක් නෑ.

ඔයාගෙ ආදරේට ජය පතනව. ඔයාවගේ අය ගොඩක් අඩුයි. ඔයාව ඔයාට සමහර වෙලාවට වින්නෙ නැතිවුනාට අනිත් අයට.. ඔයාගෙ වටේ ඉන්න අයට ඔයාව ගොඩක් වටිනව.

දිගු ගමනකට මගෙන් ආසිරි.. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-80202381517318828242010-12-19T21:42:12.131+05:302010-12-19T21:42:12.131+05:30@කේෂාන් De சில்வா=අනේ මන්ද මවං මට ඔහේ නිකම් හිතිලා...@කේෂාන් De சில்வா=අනේ මන්ද මවං මට ඔහේ නිකම් හිතිලා වැඩේ කරා . අනේ ඉතිං මම බිංගක් බොන්නත් එපැයි , නැත්නම් ඉතිං මේ ලයිෆ් එකේ පලය කීම ..?

@මකුළුවා......= මම බොන ගමං ඕටී කරනවා !ඒක කොහොමද ?

@නිරහංකාර අහිංසකාවි = හරි නගේ මම කතාකරන්නම් ....

@Hasitha= මම පරිස්සමෙන් බං ගියේ අර වාහන කාරය තමයි හයියෙන් ආවේ .දැන්නම් ඉතිං ආයේ පොඩ්ඩක් වත් බය නෑ මම යනවා කඟවේනා වගේ ! අනේ මචං බීවට බනින්න එපා .ඒක මගේ ලයිෆ් සර්කල් එක නේ කොහොමද මම ඒක කඩන්නේ ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-12438795637590169942010-12-19T00:18:54.730+05:302010-12-19T00:18:54.730+05:30කෝකටත් ඉන්ෂුවරන්ස් දැම්මා කියලා ෆන් එකේ යන්නේ නැති...කෝකටත් ඉන්ෂුවරන්ස් දැම්මා කියලා ෆන් එකේ යන්නේ නැතිව පරිස්සමෙන් පලයන් කොල්ලා. උඹට මොනවා හරි වුණොත් එයාලට සල්ලි හම්බුණා කියලා හිතට එන දුක අඩුවෙන්නේ නැහැනේ...............

ඒක නිසා හැමෝටම දුකක් වෙන්නේ නැතිවෙන්න පරිස්සමෙන් ගමන් බිමන් යන්න.

බොන්න එපා කීයලා නම් කියන්නේ නැහැ. දෙයක් කිව්වාම අහන එවුන්ට තමා ඒක කියන්න ඕනේ. කියන දේ අහන්නේ නැති එවුන්ට කියනවාට වඩා හොඳයි කට ගලක උලා ගන්න එක :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-86966428405297716082010-12-18T18:16:52.930+05:302010-12-18T18:16:52.930+05:30fb eke onlne ena welawaka mata katha karanna aiya....fb eke onlne ena welawaka mata katha karanna aiya.. kiyanna deyak thiyanwa...නිරහංකාර අහිංසකාවිhttps://www.blogger.com/profile/07851293155617427477noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-44750844847290769982010-12-18T08:53:10.157+05:302010-12-18T08:53:10.157+05:30එළ එළ....ඕටී ටිකත් ඉතුරු කරගනින් බං බොන්නේ නැතුව.....එළ එළ....ඕටී ටිකත් ඉතුරු කරගනින් බං බොන්නේ නැතුව....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-90341042384358130802010-12-18T08:42:41.202+05:302010-12-18T08:42:41.202+05:30උඔ කරපු වැඩේ නම් හොදයි. අපි නැති දවසක අපිට ගොඩක් ආ...උඔ කරපු වැඩේ නම් හොදයි. අපි නැති දවසක අපිට ගොඩක් ආදරය කරන අපිත් ආදරය කරන අය ඡීවත් වෙන්නෙ කොහොමද කියල හොයල බලන එක හොදයි.
හැබැයි අර OT එක බොන්න කීයක් හරි හොයන එකටනම් මේ කේෂාන් එච්චරම කැමති නෑ.
ඡය වේවා!!කේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-68470907321919817762010-12-17T23:42:02.957+05:302010-12-17T23:42:02.957+05:30@Wath= අක්ක කොහොමද හරියටම දන්නේ මම ගත්ත ඉන්සූරන්ස්...@Wath= අක්ක කොහොමද හරියටම දන්නේ මම ගත්ත ඉන්සූරන්ස් එකේ නම ..? මම ගත්තේ AVIVA ඔයා ගත්ත එකම තමා , අපෝ අක්කේ කෑ ගහන්න එපා .වලියෙ තුවාල තාම සනීප වෙලා නෑ ..ඔයාගේ සුබපැතුම් කවිය නම් අනර්ඝයි !

@ළමයා =ඇත්තටම මචං මගේ ආදරේ මම අවංකවයි කරන්නේ .වරදක් නැති එක ගැනනම් ගොඩක් සතුටුයි , මම මාරයා වගේ ! වෙන්ඩ බෑ .තව ටික කාලෙකින් නවත්තමු නේද ? ඔයා ඔතින් මගේ යහපතට කියන්නේ කියලා මම දන්නවා . ඒත් එකපාරටම නවත්තන්න බෑ අමාරුයි .සුබ පැතුවට ගොඩක් ඉස්තූතියි ..

@පිස්සා පලාමල්ල = මෙන්න මගේ ගුරුතුමා ඇවිල්ලා ! අනේ ඉතින් මොනා කරන්නද ලඟපාතක තිබ්බේ ලෙමන් විතරයි ..උගුර බැරැන්ඩි වෙනවා මගේ ඕව බීවම ..ඒත් බාර් එකේ තිබ්බ අන්තිම බාගේ තමයි මම ගෙනාවේව් .අඩේ මට ආරාධනාවක් තියනවා නේද .කොහේටද බං අයියේ මම එන්නේ කියන්ඩ දැං එන්ඩද ? බෝතලයක් නෙවේ ගහමු බෝතල් දෙකක් උනත්..

@නිම්ශා = ඔයා එහෙම හිතනවද නගෝ ? එයා මගේ ගාවට එන එක ඉතින් මට තාම හීනයක් .ඔයාට ඉස්තූතියි බලාපොරොත්තුවක් දුන්නට(මට බලාපොරොත්තුවක් උනත් රටක් වටිනවා ) ..එයා පොරොන්දු උනා බොන එක නවත්වනවා කියලා ..

@පූසා= කොහොමද ඔන්න බලලා මල්ලෙන් එලිට පැන්නෝ ! අල්ලපියෝ ..දැන් සිගා නෑ මචං ඒව එපා උනා(ඒත් ඉන්ඩ අමාරුයි ඒව නැතුව) ඔන්න ඔහේ සල්ලි ඩිංගිත්තක් දාලා තියාගන්නවා .මම ගැන පුදුමයි ..? මම වගේ අලි ගොන් දන්ඩෙක් ගැන පුදුම නොහිතුනොත් තමා පුදුමේ

@රත්නේ = අන්න හරිමචං මමත් එහෙනම් අද ඉඳලා දුකට බොන්නේ නෑ මතට තිත තබනවට විරෝදය පෑමට බොනවා .සෙට් වෙමුකෝ මචෝ ! ගහමු එල බ්‍රෑන්ඩ් එකක්

@මධුරංග= බුව්වම මට ලැබෙන සහනේ මම විතරයි දන්නේ ..මම දැන් බීල බීල රීපට් වෙලා ඉන්නේ .ඒක නිසා මට දැන් උන්නත් 100 මලත් 2000. උඹල එහෙම බොන්න යනවා නෙවේ ඕං ..එයා නෙවේ බං මම තමා පිංකරලා තියෙන්නේ ..

@Thilini= ඇයි සහෝදරී මට බනින්නේ ? හරි හරි අපි හෙමීට බොන එක අමතක කරමු ..ඔයාට මම දවල් විස්තරේ කීව නේ ..

@මම = මට ඒක අමතක උනා ..මම දැන්ම වෙනස් කරන්නම් සමාවෙන්ඩ ..

@පැන්da= ඔය මොනාවත් දැක්කේනෑ මම AVIVA එකේ තමයි වැඩේ පටන් ගත්තේ .ඒක අවුල්ද ? මම ගානට වාරිකේ සෙට් කරන්න තමයි හිතං ඉන්නේ ..අවු රුදු 20 තමයි සෙට් කලේ .ඔයාගේ උපදෙස් මම කලින් ගත්තේ නෑ නේ ..අපරාදේ ..

@තරු අහස = මචං මගේ සහෝදරයෝ ..මේක අහපන් කෝ "සුරා සොඬක් මා තොලගෑ පමනින් මා සලෙලෙකු වේදෝ !!"

@Anonymous= ගල් තිබුනේ නෑ බං එදා ඒකයි ගැහුවේ. අප්පේ මටත් හිතුනා ගල් හොඳයි කියලා ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-70601520187773363302010-12-17T20:40:40.715+05:302010-12-17T20:40:40.715+05:30ලෙමන් ජින්.. ඊක්..
බීපන් බං ගල්.ලෙමන් ජින්.. ඊක්..
බීපන් බං ගල්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-22411804470123380082010-12-17T19:47:13.544+05:302010-12-17T19:47:13.544+05:30උඹට මොනා කියන්නද අයියේ...උඹ හොදයි කියලා හැමදාම කිය...උඹට මොනා කියන්නද අයියේ...උඹ හොදයි කියලා හැමදාම කියන්න බෑ...මට නම් පුදුම සතුටක් තියෙන්නේ...උඹත් උතුම් ආදර වන්තයෙක්..මට උඹ ගැන එකම දුකයි තියෙන්නේ...ඒ බොන එක..තරු අහසhttps://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-13329550901165398462010-12-17T19:25:03.069+05:302010-12-17T19:25:03.069+05:30මාත් ඉන්ශුරන්ස් ආයතනයක කණිෂ්ඨ විධායක නිළධාරියෙක් ව...මාත් ඉන්ශුරන්ස් ආයතනයක කණිෂ්ඨ විධායක නිළධාරියෙක් විදිහට වැඩ කරල තියේ කැම්පස් එන්න කලින්..ඉන්ශුරන්ස් දාන කොට හොන්ද පරිස්සමින් බලල ගැලපෙන පැලැන් එකක් තොරල හරියට වෙලාවට වාරික ගෙව්වොත් විතරක් කල් පිරෙන කොට ලාභයක් ගන්නත් පුලුවන් බව මතක තියා ගන්න,.,,හැබැයි මග අරින්නෙ නැතුව වෙලාවට වාරික දාන්න,,මාස 6 7 එකතු වෙන කල් ඉඳල එක පාර දැම්මට වැඩක් නැ..පිලිවෙලට මෙහෙම කලොත් කල් පිරෙන හුගක් වෙලාවට ලාභයි,,නැත්තං අතින් කයිට් තමයි...පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-26646415741785664852010-12-17T15:40:15.786+05:302010-12-17T15:40:15.786+05:30ආ..සඳරු ඔයා සිගරට් බොන එක නැවැත්තුවා නේ..එහෙනම් ඉත...ආ..සඳරු ඔයා සිගරට් බොන එක නැවැත්තුවා නේ..එහෙනම් ඉතින් ප්‍රොෆයිල් පික්චර් එකත් වෙනස් කරන්න වෙයිනේ..නැත්තම් ඉතින් දකින අය හිතයි ඔයා අයේත් සිගරට් බොනවා කියලාමමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-67230789078803912892010-12-17T14:17:59.598+05:302010-12-17T14:17:59.598+05:30අනේ මන්ද සඳරු අයියේ ඔයා රක්ෂණයක් දාපු එක නම් හොදයි...අනේ මන්ද සඳරු අයියේ ඔයා රක්ෂණයක් දාපු එක නම් හොදයි ඒත් ඔයා බොන එකනම් මට අනුමත කරන්න බෑ මොකද බොන මිනිස්සුන්ව මට පෙන්නන්න බෑ ඇත්තම කියනවනම් ඔය හැමදේටම බොන මිනිස්සු ගැන මට හිතෙන්නේ උන් පිරිමි කමක් ගෑවිලාවත් නැති අය විදිහට ඕකෙන් ලැබෙන දෙයක් නෑනේ නිකන් ලෙඩ හදාගන්නවා විතරයි අනික ඔයාගේ එන්ජල් දන්නවනම් ඔයා බොනවා කියල ඒ කෙල්ලට කොච්චර දුක හිතෙයිද? ඔයාම හොඳට කල්පනා කරලා බලල ඔය බොන එක නවත්තගන්නUnknownhttps://www.blogger.com/profile/12259414260752902807noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-89376087743808372502010-12-17T12:29:34.963+05:302010-12-17T12:29:34.963+05:30බිව්වට කමක්නැ බීල Bike පදින්න නම් එපා..
http://slb...බිව්වට කමක්නැ බීල Bike පදින්න නම් එපා..
http://slbike.blogspot.comThusitha (දිමා)https://www.blogger.com/profile/14931399180414016986noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-122583267861475372010-12-17T00:19:53.706+05:302010-12-17T00:19:53.706+05:30අනේ මන්දා අයියා මේවට හා කියලත් බෑ. එපා කියලත් බෑ. ...අනේ මන්දා අයියා මේවට හා කියලත් බෑ. එපා කියලත් බෑ. OT කරලා බොන්න හොයා ගන්න එක නම් හොදයි. ඒත්... බොන එක තමයි අවුල. අන්තිමට පුංචි සර්ට මොනා වෙයිද කියලා හිත බයයි !!!! ආදරය කරන කෙනා වෙනුවෙන් කරපු කැප කිරීම අගය කරනවා අයියා !!! මේ වගේ කොල්ලෙක් ලැබෙන්න මේ වගේ කොල්ලෙක් ලැබෙන්න ඒන්ජල් ගිය ආත්මේ ලොකු පිනක් කරලා ඇති මයේ හිතේ !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-7974177109392339322010-12-17T00:03:49.290+05:302010-12-17T00:03:49.290+05:30මම ඔබගේ බ්ලොගය කියෙව්වා.එය ඉතාම විශිශ්ටයි............මම ඔබගේ බ්ලොගය කියෙව්වා.එය ඉතාම විශිශ්ටයි........................
මමත් ඔන්න මගේ බ්ලොගයක් දියත් කලා.............ඉතින් මගේ බ්ලොග් එකට පොඩි publicity පාරක් දෙන්න මම මගේ ලිපිනය මෙහි සටහන් කරන්නම්.ඔයාලත් ගිහින් බලන්න.
ස්තුතියි සහෝ...............
ලිපිනය:- http://nadeesh22.blogspot.com/
මෙය දැන්වීමකිමගේ සයිබර් නිවහනhttps://www.blogger.com/profile/01554839410544731018noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-84633284346915468962010-12-16T21:54:40.753+05:302010-12-16T21:54:40.753+05:30වෙලාවක සෙට් වෙමු බොතලයකටම lolවෙලාවක සෙට් වෙමු බොතලයකටම lolරත්නේhttps://www.blogger.com/profile/12834890185555889539noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-39138834394744464182010-12-16T21:51:54.946+05:302010-12-16T21:51:54.946+05:30මචං ප්‍රශ්ණවලට බොන්න එපා ඒක පිරිමි කමට හොදනෑ.. අපි...මචං ප්‍රශ්ණවලට බොන්න එපා ඒක පිරිමි කමට හොදනෑ.. අපි නම් බොන්නේ ආණ්ඩුවේ මතට තිත වැඩපිලිවෙල කඩාකප්පල් කරන්න..රත්නේhttps://www.blogger.com/profile/12834890185555889539noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-29923586924460735062010-12-16T21:44:56.706+05:302010-12-16T21:44:56.706+05:30අනේ මන්දා මම කවදාවත් බොන අයට නවත්තන්න කියන්නෙත් නෑ...අනේ මන්දා මම කවදාවත් බොන අයට නවත්තන්න කියන්නෙත් නෑ (මොකද මමත් ඉතිං.....) ඒ වගේම නොබොන අයට පොවන්න යන්නෙත් නෑ. සිගරට් බොනවටනම් මම කැමති නෑ... ඔය ජීවිත රක්ෂණ ගැනත් මගේ ඒ හැටි පැහැදීමක් නෑ හැබැයි උඹ හරි පුදුම කොල්ලෙක්...පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-92185405640398357012010-12-16T21:18:36.226+05:302010-12-16T21:18:36.226+05:30සැබැ ආදරයේදි මිට වඩා පරිත්‍යාග කරන්න පුලුවන් නේද ස...සැබැ ආදරයේදි මිට වඩා පරිත්‍යාග කරන්න පුලුවන් නේද සදරු අයියේ.... කවදහරි ඔයා ලගට ඔයාගේ ඇන්ජෙල් අවාම එයාට ඔයා ගැන හුගක් අඩම්බර හිතේයි අයියේ මම ආදරේ කලේ මේ වගේ කොල්ලෙක්ට නේ කියලා ... ඔයාගේ ඔය කොකටත් බොන තයිලෙත් එයා නවත්තලා දාවි... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-34296836821123655582010-12-16T20:08:02.640+05:302010-12-16T20:08:02.640+05:30අපොයි ඇග හිරිවැටෙනවා ලෙමන් ජින් කියද්දිත්.... අපොය...අපොයි ඇග හිරිවැටෙනවා ලෙමන් ජින් කියද්දිත්.... අපොයි... ඔලුව කැක්කුම උපරිමෙට..

ජීවිත රක්ශන... අනේ මන්ද ඔව්ව නම් බොල... මම ඔව්ව ගැන දන්නෙ නැහ... හික් හික් හික් උබත් පිස්සට දෙවැනි නැහ නේ... බොන්න සල්ලි නැත්තනම් වැඩියෙන් හරි වැඩ කරල බොන්න හික් හික්... අපි ඔක්කොටම පිස්සු බොල...

හමුවෙමුද බෝතලේකට... හික් හික්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-62000658321251644872010-12-16T19:26:45.008+05:302010-12-16T19:26:45.008+05:30අද තමා සහෝ මම මුලක ඉදලා ඔයාගේ ආදර කතාව මුල ඉදලා කි...අද තමා සහෝ මම මුලක ඉදලා ඔයාගේ ආදර කතාව මුල ඉදලා කියෙව්වේ.. මම නම් ඒකේ වරදක් දකින්නේ නෑ.. අවංකවම කරනවානම්.. උඹ අවංකවම ආදරය කරනවා ඇති කියලා මම හිතනවා..

"මම" කිව්වත් වගේ මේ ඉන්නෙත් මාරයා ටයිප් පොරක්නේ.. කොහොම වුනත් ඔයාගේ වයසට ටිකක් විතර අඩුයි මට.. මමත් කියන්නේ පුලුවන් නම් නතර කරපං ඔය බීම කියලා.. රක්ෂණයක් දැම්මට වැඩක් නෑ. ඒ තුන්දෙනාට සල්ලි ලැබුණට මදි බං. උඹවත් ඕනේ..

කොහොම වුනත් ඕං ප්‍රේමයට මගෙනුත් සුබපැතුම්..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-88409019722042352422010-12-16T18:08:54.290+05:302010-12-16T18:08:54.290+05:30" කොල් සෙලින්කෝ " " ලොකු පොඩි සැමට ..." කොල් සෙලින්කෝ " " ලොකු පොඩි සැමට රැකවරණය" තමයි මම නම් ...මට මතක නැහැ නෙව මම කාගේ නම දැම්ම ද කියල..

ආහ් "සඳරු" ඔන්න මම කාටවත් කීවේ නැහැ ඔයා තමයි කීවේ...

ඔන්න යාලුවනේ අහගන්න..ඇක්සිඩන්ට් එකෙන් වෙච්ච තුවාල සනිප වෙන්නත් කලින් තමයි අපේ මේ 'සඳරු" අර වලියකට එහෙම ගියේ ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-63775220617155684342010-12-16T15:23:18.745+05:302010-12-16T15:23:18.745+05:30@dinesh = බීම නවත්වන්න.! අනේ බෑ අයියේ ..ඒක මගේ ජීව...@dinesh = බීම නවත්වන්න.! අනේ බෑ අයියේ ..ඒක මගේ ජීවිතේ නෙව .හොඳයි නේද මගේ අයිඩියාව .ඔයත් කෙල්ලගේනම දැම්මද ? අඩේ මම හිතුවේ මට විතරයි පිස්සු කියලා. හි.හි .ඇයි බං අයියේ උඹලට මම කරදර කරන්නේ . අර මුල්ල පටස් ගැන ලියපු දවසට පහුවදා තමා මම හැප්පුනේ .මේ ඉතින් පිස්සු කෙලින කාලෙනේ අයියා

@මිත්යාදෘෂ්ටිකයා = පල පල ..උඹේ කැප කිරීම මම දන්නව. හි .හි හිටපියකෝ මට තෝ හම්බ වෙනකම් අල්ලගන්නම් අතටම එදාට

@prasanna86k = ජොබ් එක නැතත් මම බ්ලොග් බලන එක නතර කරන්නේ නෑ අයියේ මම අර ලස්සන මිටියාවතේ කතාව බලන්න අනිවා එනවා .. එලටම ලියනවා උඹ ඒ කතාව නම්

@පිණිබිඳු = සහෝදරී අපි ඉතින් කවදත් මැරෙනවනේ ..අනික මම හිටිය කියලා මොනා වෙන්ඩද ? අවවාදයක් දුන්නට මම මොකෝ තරහ වෙන්නේ .මම ගොඩාක් ඉස්තූතිවන්ත වෙනවා ඔයාගේ අවවාදෙට ..කවාදාවත් ඒව අහක දාන්නේනෑ ..එව මගේ හිතේ තියනවා

@මම = සහෝදරී අපි කවුරුත් ඉතිං අන්තිමේ යන්නේ මාරේ අයියව හොයාගෙන තමා නේද ? ඔයාගේ කතාවට මම ඩිම් වෙලා ගියා ..ඒක ඇත්ත තමා අපරාදේ මම බොන්න පුරුදු උනේ ..සමහර විට නොබී හිටියනම් .මම අද මානසික රෝගියෙක් වෙන්ඩ තිබ්බා සමහර විට , මම ගැන ලියලා තියන ප්‍රසංසා ටිකනම් මසුරං වගේ සහෝදරී ..ගොඩාක් පිං ඔයාට .මෙච්චර ලස්සනට මට අදහස් දෙන කෙනෙකුට පිස්සු කියල අමතක කරොත් මම තමයි ලොකුම පිස්සා වෙන්නේ ..ඔයාට ගොඩාක් ඉස්තූතියි ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-19823227337054921012010-12-16T13:47:08.006+05:302010-12-16T13:47:08.006+05:30ආපෝ බලද්දී මෙයත් අර මාරයියගෙම ජාතියෙ කෙනෙක් වගේ......ආපෝ බලද්දී මෙයත් අර මාරයියගෙම ජාතියෙ කෙනෙක් වගේ...අනේ මංදා ඔය සල්ලිවලින් නම් ඔයාගෙ අම්මට පුතෙක් ආපහු ගන්නවත් ,ඔයාගෙ නංගිට අයියෙක් ආයේත් ගන්නවත් ඔයාගේ ඒන්ජල් ට ගොඩාක් ආදරේ කරන ඔයාවගේ ආදරවන්තයෙක් හොයාගන්නවත් පුලුවන්ද කියලා ටිකක් ආයෙත් හිතලා බලන්න...පුලුවන් කියලා හිතෙනවනම් ot කරලා හරි අනිවාර්යෙන්ම බොන්න සල්ලි හොයාගන්න සදරු...නැත්තම් අපරාදෙනෙ..ඔයාගේ ජිවිත රක්ෂණයට පුලුවන් නම් ඒ අයට ඔයා නැති අඩුව සදහටම මකන්න , තමන්ගේ පුතා නැතිවුනු වේදනාව අම්මට අමතක කරන්න ... එහෙනම් ඉතින් ජීවීත රක්ෂණ ගන්න වැඩෙත් නරක නෑ...සහෝදරයෙක් වගේ හිතට දැනුනු නිසයි කිව්වේ...මේ ගැන හිතන නොහිතන එක ඔයාගේ වැඩක්...මොනා උනත් ඔයා ලියන විදිහට මං ආසයි..සරලව කියවන කෙනාට තේරෙන්න ඔයා ලියනවා..එක දිගටම උනත් කියවගෙන යන්න පුලුවන්..

මං උඩින් ලියලා තියෙන ඒවා ගැන තරහක් ගන්න එපා..මට පිස්සු කියලා හිතලා අමතක කරලා දාන්න කැමතිනම්..මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.com