tag:blogger.com,1999:blog-7028388704135222665.post6763492759896302217..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: වෝල්ට් 33000ක් වැදුනා .!හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-7028388704135222665.post-68727965350030677972012-04-03T16:00:34.777+05:302012-04-03T16:00:34.777+05:30සඳරුවා.. අපරාදෙ බං 850 බැන්දේ... මොන මඟුලක්ද..
නව...සඳරුවා.. අපරාදෙ බං 850 බැන්දේ... මොන මඟුලක්ද..

නවෝ!ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-35599815044598896272012-01-12T15:48:15.765+05:302012-01-12T15:48:15.765+05:30machan sandru man weda karanne CEB, etana weraddak...machan sandru man weda karanne CEB, etana weraddak wenna ati, et oya hesirunu heti weradiy etana, ape office eke ehema oya ohoma natuwa nam sure remand eke tamay 14 kAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-14685645397767425522012-01-01T06:54:19.689+05:302012-01-01T06:54:19.689+05:30your fault broyour fault broAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-49371877107178097422011-08-17T11:37:49.342+05:302011-08-17T11:37:49.342+05:30sandaru... ohoma katha karapu eka hari... unta one...sandaru... ohoma katha karapu eka hari... unta one widiyata wada karanda ba ne... hebei mekata complain ekak danna tibuna...saumiyahttps://www.blogger.com/profile/10162643357898700027noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-35577690378493372372011-06-21T11:34:14.354+05:302011-06-21T11:34:14.354+05:30අඩෝ උඹ නම් මාරයි බං...අඩෝ උඹ නම් මාරයි බං...රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-77667989639115317002011-04-23T21:05:23.796+05:302011-04-23T21:05:23.796+05:30අයියෝ මම හිතුවේ කොල්ලා 850 ගෙවන්නේ නැතුව කටින් ගහල...අයියෝ මම හිතුවේ කොල්ලා 850 ගෙවන්නේ නැතුව කටින් ගහලා දිනුවා කියලා :(Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-20914855235285365052011-04-05T10:53:05.229+05:302011-04-05T10:53:05.229+05:30හපෝ විදුලිබල මණ්ඩලේ ඉන්නේ කාලකණ්නි බල්ලෝ..හපෝ විදුලිබල මණ්ඩලේ ඉන්නේ කාලකණ්නි බල්ලෝ..Nadunhttps://www.blogger.com/profile/11680020973431360661noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-39477255335890134752011-02-22T02:01:37.661+05:302011-02-22T02:01:37.661+05:30මේ සිද්ධිය ගැන කියනවානම් - පැමිණිල්ලක් කරලා ගෙව්ව ...මේ සිද්ධිය ගැන කියනවානම් - පැමිණිල්ලක් කරලා ගෙව්ව සිඳලීම් ගාස්තුව ආපහු ගන්න තවමත්ඉඩ තියෙනවා.

මෙතන රාජ්‍ය ආයතනවල දූෂණ ගැන කට්ටිය සඳහන් කරලා තිබුණට, ඔයා ගෙව්ව 2800 සහ 850 දෙකටම ලදුපත්ලැබුණා නේද?

පිල්ලි ගිහින් තියෙන්නේ අර 200 විතරයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-63943350806567852082011-02-22T01:56:29.198+05:302011-02-22T01:56:29.198+05:30නරකද පෙර ගෙවීම් ක්‍රමයට ලයිට් ගත්තොත්.
එතකොට රී-ල...නරකද පෙර ගෙවීම් ක්‍රමයට ලයිට් ගත්තොත්.

එතකොට රී-ලෝඩ් එකක් දැම්මා. වැඩ පොල කරගත්තා. ගාන අඩුවෙන කොට ලයිට් ඩිම් වේගෙන යනවා. එතකොට ආපහු රී-ලෝඩ් එකක් දානවා.

-කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-9602408106646785672011-02-14T22:25:26.703+05:302011-02-14T22:25:26.703+05:30@දුමීමට ෆයර් කරන්න බෑ නෙව අයියන්ඩි මට ..@දුමීමට ෆයර් කරන්න බෑ නෙව අයියන්ඩි මට ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-92199099619067115142011-02-12T02:46:52.464+05:302011-02-12T02:46:52.464+05:30අපරාදේ මල්ලි, මමත් නිකන් අර 7.30 ටෙලියක් බලනවා වගේ...අපරාදේ මල්ලි, මමත් නිකන් අර 7.30 ටෙලියක් බලනවා වගේ සෙට් උනේ උඹ අර තුවක්කුව උදුරගෙන අර ජරා බායියලාට හතර වටේ වෙඩි තියන්න ඇති කියලා හිතාගෙන...... ෂිහ්....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-38711186144655519752011-02-11T08:09:19.425+05:302011-02-11T08:09:19.425+05:30ඇති යන්තං ගුටි නොකා ආවා. මල්ලී උඹෙයි වැරැද්ද... උඹ...ඇති යන්තං ගුටි නොකා ආවා. මල්ලී උඹෙයි වැරැද්ද... උඹ දැන්ගන්න ඕනේ ලයිට් බිල මාසෙකට පාරක් ගෙවන්න... එහෙම වුනානම් අවුලක් නැහැනේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-40540662875405690872011-02-11T00:51:49.548+05:302011-02-11T00:51:49.548+05:30@Gayan Rupasingheඅඳුරගන්න ලැබීම සතුටක් අයියේ ..! ම...@Gayan Rupasingheඅඳුරගන්න ලැබීම සතුටක් අයියේ ..! මම ඔයාගේ සිංහ ලෙන පැත්තේ ගියා ඔන්න .මම අදයි ඒක ගැන දන්නේ ..දැන් වෙලාව 12:50 අපිත් තවම ඇහැරලා ..බලහං මාත් ලවු කරේ හිතා මතා නෙවේ බං මටත් හොරෙං මං ලවු කරලා ..බලහං ඉතිං ..!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-37636460271324928922011-02-11T00:45:58.646+05:302011-02-11T00:45:58.646+05:30මලයා.. මලය කිව්වය උබට වඩා මම අවුරුදු 2යි වැඩිමල්. ...මලයා.. මලය කිව්වය උබට වඩා මම අවුරුදු 2යි වැඩිමල්. උබේ බ්ලොගය කොනක ඉදන් කියවන් ආවා. දැන් වෙලාව 12.40 රෑ. උබ මට ගොඩක් සමානයි. මමත් ප්‍රදාන පෙලේ පුද්ගලික අධ්‍යාපන ආයතනයක දේශකයෙක්. ඔය ලමයි එක්ක සම්බන්ද කම් ඇති කරගන්න එක අපිටත් තහනම්. ඒත් මල්ලි උබ හරි. බොන එක ප්රශ්නවල තාවකාලික විසදුමක් විතරයි. උබට පවුලක් තියෙනව නඩත්තු කරන්න. උබට මට වගේම නංගියෙක් ඉන්නවා. ආඩම්බර වෙයන්. ජීවිතේ අපිට ලැබුන දෙවල් ගැන සතුටුවෙයන්.
ජය..Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-9782399234228443802011-02-10T23:42:05.756+05:302011-02-10T23:42:05.756+05:30@Akhila = ඔයාට කියන්න අපේ පැත්තෙත් ඔයවගේ වෙන පලාත්...@Akhila = ඔයාට කියන්න අපේ පැත්තෙත් ඔයවගේ වෙන පලාත් තියනවා .වාසනාවට අපිටනම් එහෙම නෑ . හවස හයෙන් පස්සේ හැමෝම ගෙවල් වල කරන්ට් වැඩියෙන් පාවිච්චි කරන වෙලාවට හැමෝටම ඩිම් ලයිට් ..ඔන්න වැඩ ..වෙල්කම් මේ පැත්තට

@පිණිබිඳු = ඒකනේ කියන්නේ සහෝදරී .සල්ලි කාරයෙක් උනානම් මම ඔය සල්ලි එකපාරම ගිහිල්ලා දෙනවා ඒත් මට සල්ලි නෑ ..ඒකයි ටිකක් කෑගහලම සල්ලි දීල ආවේ .

@Praසන්ன = ප්‍රසා අයියේ ලංවීමේ ඉන්නේ අති පන්ඩිතයෝ නියමෙට පඩි ගන්නයි ..අපිව කෝප කරන්නයි විතරයි පුලුවන් .මට දෙකක් කතාකරලත් වැඩේ කරගන්න බැරි උනා !

@pojje = දැං පරක්කු වැඩී පොජ්ජේ අයියේ .අනික ඔයවගේ කොම්ප්ලේන් වලට ගිහිං මට අටසිය ගානට වඩා ගානක් යාවි අනික බං අපේ පලාත්වල ඉන්න එවුවෝ නාහෙට අහන්නේ නෑ ..ගොඩ කාලෙකිං අයියව දැක්කේ කොහේද උන්නේ ?

@nawammawatha = මොනවා කරන්නද නවම් අයියේ මේක ලංකාව.මටයි ඒක අමතක උනේ .මම මෝඩ කමට බියර් බොන්න ගිහිං තමයි වැඩේ ගා ගත්තේ . මම වලියක් දාගන්නවා .ඒත් ඒකට ඒ වෙලාව නෙවේ .අනික මගේ පැත්තට බල්ලෙක්වත් ඒවෙලාවේ නෑ වලි දාගත්තනම් මට ආයේ බ්ලොග් ලියන්න වෙන්නේනෑ . වටේ බිල් ගෙවන්න ආපු එව්වෝ මට නෙලනවා

@අපරාජිතයා= ඒකනම් ඇත්ත බං .ඒත් මට දුක අපේ ගමේ එවුං ගමේ අපිටම මෙහෙම කරපු එක . මම ඔය බල මන්ඩලේ මිනිස්සු උදේ හවස බස් එකේදී දකිනවා ..ආයේනම් පිච්චියක උදවුවක් කරන්නේ නෑ ..

@රත්ගමයා = ඔයාට රතු බිල් ? වෙන්ඩ බෑ ඔයා හොඳ බිස්නස් මෑන් කෙනෙක් කියලා අර කස්ටිය කතා වෙන්නේ / පෝච්චියද දැං උඹට තියන ප්‍රශ්නේ ? පෝච්චිය හදලා තිබ්බේ කඩදාසි තම්බලා අච්චුවකට දාලා .ඒකේ තිබ්බේ කඩෙන් ගේන ප්ලාස්ටික් මල් . මම එදා බීලා හිටියේ නැත . ගල් කාලක් මම කවදාවත් ගසන්නේද නැත .කාල මට දැනෙන්නේවත් නැතහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-66336626977002938232011-02-10T14:58:46.567+05:302011-02-10T14:58:46.567+05:30කාලකන්නි සක්කිලි හැත්ත.....අපිට නම් හැමදාම එන්නේ ර...කාලකන්නි සක්කිලි හැත්ත.....අපිට නම් හැමදාම එන්නේ රතු බිල්...ලයින් 3ක් තියෙනවා...කඩේට බොල් දෙකයි...ගෙදරට එකයි...ඒක නෙමේ බන් අයියේ....පෝච්චිය ප්ලාස්ටික් එකක් නේ...නැති නම් ඔකේ කෑලි හොයන්න වෙන්නේ නෑ...පොඩි ශොට් එකකුත් දාලා තමා ඉන්න ඇත්තේ.....ඒක තමා ඔච්චර මල......
අර බියර් කියලා ග්ල් කාලක් ගැහුවද දන්නේ නෑ මූ.....රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-55032109763183617562011-02-10T13:08:51.596+05:302011-02-10T13:08:51.596+05:30ලංකාවේ හුගක් ඉන්නේ ඔය වගේ සක්කිලි තමයි මචන්.මොනා ක...ලංකාවේ හුගක් ඉන්නේ ඔය වගේ සක්කිලි තමයි මචන්.මොනා කරන්නද බං.ඕවට කතා කරන්න ගියොත් අන්තිමට බලන කොට කෙල වෙන්නෙත් අපිටම තමයි.අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-59368601675222830472011-02-10T11:54:38.266+05:302011-02-10T11:54:38.266+05:30රාජ්‍ය ආයතන බොහෝමයක හැටි ඔහොම තමයි. උඩ ඉඳන් පහලට ය...රාජ්‍ය ආයතන බොහෝමයක හැටි ඔහොම තමයි. උඩ ඉඳන් පහලට යනකන්ම දූෂනයෙන් පිරිල. ඔය වගේ නොසැලකීම් නොසලකා හැරලම ඒව ගානක් නැතිවෙලා ගිහිල්ල. හැබැයි පාරිභෝහිකයො තමන්ගෙ අයිතිවාසිකම් ගැන මීට වැඩිය සැලකිලිමත් වෙනවනම් දැනුවත් වෙනවනම් මේ වගේ නොසැලකීම් යම් තරමකට වලක්වාගන්න පුළුවන්.

එතකොට ආයතන දැනගන්නව තව දුරටත් පාරිභෝගිකයන් නොසලකා හැරීම විසඳුමක් නෙමෙයි කියල.

කොහොම උනත් උඹ වලියක් දාගන්නෙ නැතුව ආපුඑක ලොකු දෙයක්. නැත්නම් උඹ අමාරුවෙ. මොකද ඔය රාජ්‍යA ආයතන වලට කබරගොයා තලගොයා කරන්න බැරි කමක් නැ. ඒතරමටම දේශපාලනීය කරනය වෙලා.

ඔය වගේ වෙලාවට මයින්ඩ් එකෙන් මිසක් අතින් පයින් ගේම ඉල්ලල දිනන්න බෑ මචං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-35155332534226656472011-02-10T11:17:08.960+05:302011-02-10T11:17:08.960+05:30Machan sadaru...
uba complain ekak dapan aniwa......Machan sadaru...
uba complain ekak dapan aniwa... mokatada ban kohewath inna pubbaruwonge mistake walata nikan salli gewane.

Eth ubeth podi waradak neththema ne...
But i think you must doing complainAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-8588774398127169872011-02-10T10:16:47.896+05:302011-02-10T10:16:47.896+05:30ඔය ලංවිමේ හැටි ඔහොම තමයි. හැබැයි දෙකක් කතාකලාම වැ...ඔය ලංවිමේ හැටි ඔහොම තමයි. හැබැයි දෙකක් කතාකලාම වැඩේ කරගත්තහැකි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-63126992303405226332011-02-10T10:00:28.762+05:302011-02-10T10:00:28.762+05:30පහත් තැනින් යයි ගලා ජලේ. අපිටම තමා හැම එකාම කෙලවන්...පහත් තැනින් යයි ගලා ජලේ. අපිටම තමා හැම එකාම කෙලවන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-69406947954292099902011-02-10T09:26:21.256+05:302011-02-10T09:26:21.256+05:30ඕකුන්ගෙ වැඩ තේරුමක් නෑ, අපේ පැත්තට එන කරන්ට් එක අන...ඕකුන්ගෙ වැඩ තේරුමක් නෑ, අපේ පැත්තට එන කරන්ට් එක අන්තිම දූෂිතයි, වෝල්ට්මීටරයක්ද මොකක්ද හොයාගෙන ගහල බැලුවම කටුව නටනවා අම්බානට, ඉස්සර නං මැෂිම දාන්න බෑ ඉර බැස්සට පස්සේ කරන්ට් එක අඩු නිසා, දැන් මාස තුන හතරක ඉඳන් දවල් වරුවෙවත් මැෂිම දාගන්න බැරි වෙලා, විනාඩි දහයෙන් දහයට වගේ හුටුස් ගාල ඕෆ් වෙනවා, ගෙයි බල්බ් වල එළියත් නටනවා, ඉවසගෙන ඉඳල ඉඳල විදුලි බල මණ්ඩලේට කිව්වා, අපරාදෙ කියන්න බෑ උන් කියපු ගමන්ම වගේ ආවා, ඇවිත් වයර් දිහා බලල කියපි මේ වයර් ටික ලස්සනට තියෙන්නේ ටැප් කොරලත් එක්ක, ඒනිසා කරන්ට් එකේ අවුලක් වෙන්න බැරුවා කියල, පස්සෙ අපේ මීටරෙත් ටිකක් පිහදාල බලල ආයෙ කිව්වා නෑ නෑ කරන්ට් එකේ අවුලක් නෑමයි කියල, ඔය කසිකබල් කරන්ට් එකෙන් වැඩ කරල තමයි මගෙ ups එකත් ගියේ, පස්සෙ ඒකට අලුතින් බැටරි ට්‍රාන්සිස්ටර් එහෙමත් දාගෙන ආවා, මාස දෙකෙන් ඒවත් ගියා, දැන් හාඩ් එකෙනුත් පොඩි සද්දයක් එනවා, අහල පහල ගෙවල් වලත් විදුලි උපකරණ කීපෙකට බඩු කියල ආරංචි උණා.
කරන්ට් නැති මිනිස්සුත් කොච්චර ඉන්නවද කියල හිත හදා ගත්තා, මොනා කරන්නද. උඹ කරපු දේ නම් නියමයි.Akhilahttps://www.blogger.com/profile/08428833746719035947noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-79015832536718091622011-02-10T00:46:22.865+05:302011-02-10T00:46:22.865+05:30@පැන්da = අයියේ එයාල ඇවිල්ලා මීටරේ අස්සේ තියන මොකද...@පැන්da = අයියේ එයාල ඇවිල්ලා මීටරේ අස්සේ තියන මොකද්ද කෑල්ලක් ගලවගෙන යනවා ...එහෙමයි කපන්නේ

@-HacKrisH- = නෑ ! මචෝ ඔහාටත් එහෙමනං අපි තව හොඳයි.. අපට අනිවා දවසකට සැරයක් මොනාහරි අවුලක්

@MaRLaN = මටද කට කට උත්තර නැත..මාලේ

@පූසා = මම නොවේ උං

@නිම්ශා = ඊලඟ වලියට ඔයාව මම තෝරගත්තා .! අද ඉඳලා හොඳට පුහුනු වෙන්න ..මුලින්ම දුවන්න රෙඩි වෙන්න .ඊලඟට උඩල ඉඳලා පනින්න පුරුදු වෙන්න .එතකොට ඔයාව එක්කගෙන යන්න බය නෑ.!

@JHOTHISHALANKA = සිකූරුටි ම:යා මට වෙඩි තියන්න තියා .තුවක්කුව උස්ස ගන්න බැරි වයසක මහත්මයෙක් මට එයා ගැන විතරයි පවු කියලා හරි හිතුනේ ..මම බැනුං ඇහැව්වේනම් නෑ

@මධුරංග = සල්ලි නෝ බුදු අයියා ...ඒකයි බිල එනකම්ම හිටියේ .මොනා කරන්නද මේ බ්ලොග් එක නැත්නම් ලයිට් කපපුදෙන් කියලා ඉන්නවා ..අඟුරු ඉස්තිරික්කෙන් රෙදි මැදගෙන ඉන්නවා .

@ayesha = මම දැන් ඉවසන්න හිතාගත්තා ..යාළු..ඔක්කොම එයාලගේ ..

@මකුළුවා = මොනවා කරන්ද මමත් වැරදී බං ..ඒත් ගෙවලා තියෙද්දී ඔහොම දෙයක් කරද්දී තරහ යන්නේ නැත්තේ කාටද ? අනේ මගේ රට දුකයි බං..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-33636952481551173532011-02-09T23:44:48.918+05:302011-02-09T23:44:48.918+05:30අනාගත ආශ්චර්යනේ බං....ගණන් ගන්න එපා........
33000 ...අනාගත ආශ්චර්යනේ බං....ගණන් ගන්න එපා........
33000 වැදුනම මසාජ් කරා වගේ තමා....අනික් පාර 132000ට වගේ ට්‍රයි එකක් දාපන්.........

ලංකාව හදන්නනම් මචං එක්කෝ අපි හැදෙන්න ඕනේ නැත්තම් අපි හදන්න ඕනේ..........මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-76519948295238675072011-02-09T23:22:48.255+05:302011-02-09T23:22:48.255+05:30කොහොම උනත් යාළු ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න. උන්ටම...කොහොම උනත් යාළු ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න. උන්ටම ගියපු රටනේ මේක.ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.com