tag:blogger.com,1999:blog-7028388704135222665.post714458737762151613..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: ඇල ළඟ T කඩේ වෙච්චි වින්නැහිය හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-7028388704135222665.post-81082703475830287862015-11-02T18:19:05.641+05:302015-11-02T18:19:05.641+05:30එල..එල... මචං සදරැවෝ. උඹේ කතා නං පට්ට බං. මං ඔන්න ...එල..එල... මචං සදරැවෝ. උඹේ කතා නං පට්ට බං. මං ඔන්න ඔහේ මුහුණූ පොතේ කරග්ගගහ ඉන්නකොට අහම්බෙං වගේ උඹේ බ්ලොග් එක සැට් උනේ. ඔන්න උඹේ මුහුණු පොතේ ~හිස් අහසටත්~ ලයික් පාරක් එහෙම දැම්මා ඈ.... වැඩිපුර දේවල් කියවුනාද මංදා... නෑ එහෙම ගොං බූරැ ගතියක් එදා ඉදලම වාසනාවකට වාගේ මා ගාව තියෙනව බං.........Sanjeewa3399https://www.blogger.com/profile/12191418984244592781noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-77364171926463321862015-11-02T15:47:25.669+05:302015-11-02T15:47:25.669+05:30එල..එල... මචං සදරැවෝ. උඹේ කතා නං පට්ට බං. මං ඔන්න ...එල..එල... මචං සදරැවෝ. උඹේ කතා නං පට්ට බං. මං ඔන්න ඔහේ මුහුණූ පොතේ කරග්ගගහ ඉන්නකොට අහම්බෙං වගේ උඹේ බ්ලොග් එක සැට් උනේ. ඔන්න උඹේ මුහුණු පොතේ ~හිස් අහසටත්~ ලයික් පාරක් එහෙම දැම්මා ඈ.... වැඩිපුර දේවල් කියවුනාද මංදා... නෑ එහෙම ගොං බූරැ ගතියක් එදා ඉදලම වාසනාවකට වාගේ මා ගාව තියෙනව බං.........Sanjeewa3399https://www.blogger.com/profile/12191418984244592781noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-67946060681888551852015-11-02T15:46:20.468+05:302015-11-02T15:46:20.468+05:30එල..එල... මචං සදරැවෝ. උඹේ කතා නං පට්ට බං. මං ඔන්න ...එල..එල... මචං සදරැවෝ. උඹේ කතා නං පට්ට බං. මං ඔන්න ඔහේ මුහුණූ පොතේ කරග්ගගහ ඉන්නකොට අහම්බෙං වගේ උඹේ බ්ලොග් එක සැට් උනේ. ඔන්න උඹේ මුහුණු පොතේ ~හිස් අහසටත්~ ලයික් පාරක් එහෙම දැම්මා ඈ.... වැඩිපුර දේවල් කියවුනාද මංදා... නෑ එහෙම ගොං බූරැ ගතියක් එදා ඉදලම වාසනාවකට වාගේ මා ගාව තියෙනව බං.........Sanjeewa3399https://www.blogger.com/profile/12191418984244592781noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-82680344885370725412015-01-08T12:23:02.537+05:302015-01-08T12:23:02.537+05:30කොලබදිත් මොනවහරි ලියහන්කෝ උඹේ කුනුහරුපයක් කියවන්ඩ ...කොලබදිත් මොනවහරි ලියහන්කෝ උඹේ කුනුහරුපයක් කියවන්ඩ නැතිව හරිම සංකාවයි ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-48446957108713707132015-01-02T14:43:23.468+05:302015-01-02T14:43:23.468+05:30උඹේ ලිවිල්ල ගැන ආයෙ කියන්න වචන නාස්ති කරන්න බෑ.
නම...උඹේ ලිවිල්ල ගැන ආයෙ කියන්න වචන නාස්ති කරන්න බෑ.
නමුත් අර උඩ ඇනෝ කෙනෙක් ටිකක් නරක බාසාවකින් කිව්ව උනත් ඇත්ත කියල තියනව. කොලනියෙ ඉපදුනාට හැදුන වැඩුනට කොලනියෙ ඉන්න එවුන්ට වඩා යමක් කමක් තේරෙන ඉන්ටර්නෙට් පාවිච්චි කරන උඹත් 'යමං' කියන පමාවෙන් අරවගේ ගමනක් යන්න බයික්කෙට නගිනව කියන එක මට නං හිතාගන්න බෑ.
කොලනි වල එවුන් තව ශතවර්ශයක් ගියත් ඔය විදියටම ඉඳීවි උඹලත් ඔහොම නං.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-6698400652282471412015-01-01T15:51:17.988+05:302015-01-01T15:51:17.988+05:30සෑහෙන කාලෙකින්....යන්තම් ඇති ආයෙ ලියන්න පටන් ගත්තා...සෑහෙන කාලෙකින්....යන්තම් ඇති ආයෙ ලියන්න පටන් ගත්තා:) මරු ආ....Anonymoushttps://www.blogger.com/profile/00599858887532600189noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-53415719023001748232014-12-28T18:34:36.989+05:302014-12-28T18:34:36.989+05:30ආයෙමත් ලියන්න ගත්ත එක බොහොම සතුටක්..උඹලගෙ කොලනියෙ ...ආයෙමත් ලියන්න ගත්ත එක බොහොම සතුටක්..උඹලගෙ කොලනියෙ සංචාරයකට එන්නත් භයයිනෙ බං මේ විදියට...අහක යන වළියක් අපේ ඔලුවට කඩා පාත් උනොත් කන්න වෙයි වගේ ගමකට...මෙදා පොටේ වත් දිගටම ලියහං...බොට ජයම වේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-79494300287266967102014-12-28T03:20:21.724+05:302014-12-28T03:20:21.724+05:30Uba wagemai yaluwe math. Me aluth kathawak dakkama...Uba wagemai yaluwe math. Me aluth kathawak dakkamai.Gayan sanjeewahttps://www.blogger.com/profile/05849519654131794305noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-75459319731466262742014-12-28T03:17:52.880+05:302014-12-28T03:17:52.880+05:30Math his aha okkoma baluwa. Eth mata hithuna meka ...Math his aha okkoma baluwa. Eth mata hithuna meka wahala dapu ekak kiyala. Sahena kalekin mukuthma dala nathi nisa ehema hithune. Aththatama godak hodai . Digatama liyamu yaluwa. Gayan sanjeewahttps://www.blogger.com/profile/05849519654131794305noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-60621014734818020052014-12-27T19:09:04.264+05:302014-12-27T19:09:04.264+05:30නියමයි සදරු අයියේ හැමදාම වගේ කතාව සුපිරි.දිගටම ලිය...නියමයි සදරු අයියේ හැමදාම වගේ කතාව සුපිරි.දිගටම ලියන්න අපි හැමදාම ඹයත් එක්කthe phone shophttps://www.blogger.com/profile/00167935580417795842noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-20297059138447012062014-12-26T21:21:24.823+05:302014-12-26T21:21:24.823+05:30elama tama bn... echcharai kiyanna thiyenne.... an...elama tama bn... echcharai kiyanna thiyenne.... anith hama dema anith comment wala thiyenawa...Anonymoushttps://www.blogger.com/profile/00693558346228874741noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-20279503935647865092014-12-26T14:12:32.287+05:302014-12-26T14:12:32.287+05:30එල එලස් සදරුවෝ. ඔහොම යාන් එල එලස් සදරුවෝ. ඔහොම යාන් අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-75473461965839438252014-12-25T23:35:52.662+05:302014-12-25T23:35:52.662+05:30අම්මට සිරි. මෙන්න සදරූ ඇවිත්. මම හිස් අහසේ රසිකයෙක...අම්මට සිරි. මෙන්න සදරූ ඇවිත්. මම හිස් අහසේ රසිකයෙක් උනාට පස්සේ දැක්ක පලවෙනි අලුත් පොස්ට් එකද කොහෙද මේ. ආයෙත් ලියපන් යාලුවා. උබේ කතා විශිෂ්ටයි.
වීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-69462943391407117552014-12-25T12:51:37.440+05:302014-12-25T12:51:37.440+05:30@ඉන්දික උපශාන්ත = පාළම දැන් හදාල ඉවරයි අයියා ඔය මා...@ඉන්දික උපශාන්ත = පාළම දැන් හදාල ඉවරයි අයියා ඔය මා ගාව තිබුනේ පාළමේ විවෘත්ත කරනට පෙර ගත් රූපයක් දැන් ඒක අහවරයි ... ඕ ඉන්දික අයියා දැන් මගේ රස්සාවත් ලියන එක

@මධුරංග = ස්තුතියි මචං .. පරෙස්සමට මොණරාගල ගිහින් වරෙන්

@Buratheno = ඒක නේන්නම් මචං මමත් මේ නිදහසක් ලැබුන හැටියේ මොනා හරි ලියාල දාන්නේ .. මටත් ආයේ උඹලාගේ කමෙන්ට් එකක් දැකලා මාර හැපී

@chathu = පොඩි විවේවකයක් ගත්තා යාළු ඒ වගේම පොඩි රස්සාවක් කරනවා

@සෙන්නා = ස්තූතියි සෙන්නා .. උඹට වෙනම කාරණයක් කියන්නම් ...දැන් මම කරා රස්සාවට උඹගේ බ්ලොග් එක කියෝලා මම අරගත්ත දැනුම ටිකක් සෑහෙන්න වැදගත් වුණා

@Suresh Wanigasekara =දෙසතියකට එකක් වගේ ලියන්න දැඩිව හිතාගෙන ඉන්නේ මචං ...

බස්සී = ස්තූතියි බස්සී ..

@Umesh J= සුබ අලුත් අවුරුද්දක් උඹටත් .. දැන් ඉතින් පටන්ගත්ත එක දිගටම ලියාන යන්නයි හිතාන ඉන්නේ බලමු මචං ...

Madhumadhavi Poetry = ස්තුතියි යාළු ..

@මාරයාගේ හෝරාව = මාරේ මෙඩාපාර ආවාම මම කෝල් එකක් දෙන්නම් .. අපි අනිවා හම්බුවෙමු

@මනාගේ පින්තාරුව = කොළඹ ගියා මචං පොඩි රස්සාවකට වැඩ අධික වුණා අපි හිර වුණා ඒකයි සීන් එක ... දැන් ආයේ ලියන්න හිතාගෙනයි ඉන්නේ බලමු

@නාඩියා නාඩිරත්න = තව ඉවර නෑ නාඩියා ... තව කෙලින්ඩයි බලාපොරොත්තුව

@Anonymous = පුක පොඩ්ඩක් දියංකෝ !!

අම්බලන්ගොඩ කථා = බ්ලොග් එක අමතක වුණේ නෑ ඒත් වැඩ වැඩි වෙලා මං හිර වුණා ..ස්තූති මචං

@ඉවාන් පවුලූශා = මට උත්තර දෙන්න පොඩ්ඩක් පමා වුණා ඔන්න දැන් තමයි ඒකට පොඩි වෙලාවක් ආවේ

@Beetle Bailey = මම ලියනවා බීටල් මම උඹගේ බ්ලොග් එකෙන් මගේ වැඩ වලට අදහස් තොග ගනං ගන්නවා . ඒකට උඹට ස්තූතියි කියන්න මට තාම බැරි වුණා

හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-44782798131758401372014-12-25T12:51:15.425+05:302014-12-25T12:51:15.425+05:30@සුදීක = පාලමේ වැඩ අවසන් දැන් ඉතින් ඇස් පියාන යා ...@සුදීක = පාලමේ වැඩ අවසන් දැන් ඉතින් ඇස් පියාන යා හැකි

@Manosh Sandaruwan = ස්තූතියි මචෝ .. හෙට අනිද්දා දිහෑට තවත් එකක් ලියාදාලා ආතල් එකක් ගන්නයි හිතාන ඉන්නේ ඉඳලා ඉඳලා ලීව මටත් මේ වගේ සප් එක දෙන උඹලා ඉන්නකොට නොලියා කොහොම ?

@චතුවි = ස්තූතියි මචං ... ගමේ ජීවිතේ මගේ ලේවල තියෙනවා බං ඒකයි මට කොළඹ ජීවිතේ ඒතරම් සෙට් වෙන්නැත්තේ ... මම ආයේ ලියන්නයි ඉන්නේ දිගටම

@Manosh Sandaruwan =ඔන්න උඹට ආයෙත් ලියනවා... දවසක වරෙන් අපේ ගමේ ඒ ජීවිතේ හැබෑවටම විඳගම්මු

@සින්දු ඇනෝ = ඒක මට ලොකු සතුටක් මචං ගමේ ලැයිෆ් එක තරම් මගේ ජීවිතේට වගේම ගොඩක් එවුන්ගේ ජීවිත වලටත් කිට්ටු කරන්න පුලුවන් ආතල් තවත් නැති තරම් ... උඹට වගේම මටත් ගම ගැන කියන්නපුලුවන් කතා නම් එමටයි ... ඒත් එයින් සියේට අනූවක් ලියන්ඩ බෑ ඒකයි දුක ...දවසක පුලුවන් නම් සෙට් අපේ ගමේ වෙම්මු .. සෙට් වෙලා කට් වෙමු .. පහුවදා නැගිටිද්දී අපි අරගත්තු ආතල් ජීවිතේ මැරෙනක්කම්ම ලැමිනේට් කරලා වගේ හීටීවි බං ...

@Nimesh Gamage = උපරිමයෙන්ම ලියන්නම් මචං .. ස්තූතියි උඹලට

@Gayan Rupasinghe = දැන් සිංහ අඩවිය කෝ බං ... සතියකට එකක් නම් වැඩි වගේ දෙසතියකට එකක් වගේ දෙන්නයි හිතාන ඉන්නේ අයියා ...

@බූට් ඇනෝ = දැන් කොළඹනේ බං .. එහේ කෑලි නම් එමට ඒත් උන් දැකලා හිත ඔකඳ වුනේම නෑ ... ඇයිද මන්දා හිතේ වරදක්ද කොළඹ පොලවේ ඇදක්ද මන්දා බං

@අභීත = මට මතකයි අභියා මම නම් හිතුවේම උඹ ඇල පල්ලේ කියලා ...

@තරු = හක්ක හක්ක .. අඩෝ මම වගේ හිතන තවත් එකෙක් ඉන්නවා එහෙනම් .. ජය වේවා මචං දිගටම හිතමු ලෝකේ වෙනස් විදිහට කාල බලන්නේ අපි වගේ එවුන් තමා

@ඉන්ද්‍රජිත් = ස්තූතියි මචං .. ඉඳලා ඉඳලා ලීව මගේ ලිවිල්ල කියෝලා ගියාට ස්තූතියි

@පොල්වත්තෙ ගෙදර = ඉතින් වෙල්කම් කියලා මේ පැත්තට ලිපිගත්තා ඕං

@sanjeewa mendis = මොකද්ද බං ඒ කීවේ දැන් මටත් ඇමරිකාවේ එන්ඩ හිතෙනවා බං .... හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-31871664333621232762014-12-25T12:50:30.394+05:302014-12-25T12:50:30.394+05:30@ලොකු පුතා= ස්තූතියි මචං..
.........................@ලොකු පුතා= ස්තූතියි මචං..

@ඉන්දික උපශාන්ත = එල කිරි මචං

@කම්මල = ඔවු බං ඒ හුලඟේ තමයි මට ගමේ වෙච්ච සීන් ආයේ ආයේ මතක් කරවන්නේ

@ Mahesh Rathnayaka = ගල් කෝපි කියන්නේ මචං කංසා දමාලා හදන කෝපි ජාතියකට මම කලින් ලීව කංසා කෝපි කඩේ කියන පෝස්ට් එකේ තියෙන්නේ ඔය ගල් කෝපි ගැනම තමයි .

@Anonymous = අයුබෝවන්ඩ මිත්‍රයා

@sanjeewa mendis = ස්තූතියි මචං කියවන උඹලා නැත්තං අපි මොන වීරයෝද බං ? ... දවසක ඉතින් සෙට් වෙලා බෝතලයක් එහෙම කඩන්න උඹටයි මටයි වාසනාව ලැබේවා කියලා පතනවා බං

@දේශකයා = මොනා කරන්නද බං ජීවිතව එක එක පැත්තට අනුව වෙනස් වෙනවා .. එක එක මනුස්සයට අනුව වෙනස් වෙනවා ... ලෝකේ ගෝලයි කොලනි විවිධාකාරයි ...

@මලික් = ස්තූතියි මලික් අයියා

@Praසන්ன = නෑ බං අපේ එවුන් කොච්චර ගහ ගත්තත් මරා ගන්නෑ .. වරද නිවැරදි කලා බං ස්තූතියි උඹට

@තරුරසී = ස්තූතියි සහෝදරී ආයේ ලියාදාලා ඉස්සර වගේ ෆන් එකේ ඉන්න ආසයි ඒත් දැන් නැත්තේ හිතේ නිසදහස කොහොම වෙතත් ඉස්සර වගේම අවුදින් මගේ බ්ලොග් එක කියෝලා යන ඔයාලට ස්තූතියි බං සහෝදරී

@වීපොකුරෙ වීයා = දැන් හොඳයි ඉස්සර මීට වඩා ගොඩක් දරුණු සීන් වෙලා තියෙනවලු

@අටම්පහුර = කොළඹ තියෙන්නේ කේරල නොවැ .. මම එවුවට ඒ හැටි ප්‍රිය නෑ අටම්

@රවී = ස්තූතියි රවි අයියා ඉස්සර ඉඳන්ම වගේ මගේ බ්ලොග් එක පස්සෙන් ඉඳන් හයිය දෙන උඹ ආයේ දැක්කම මාර ෆන් බං ...උඹට 33කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි !!

@ මාතලන් = ඒකත් හැබෑව ...මනුස්ස සුවබාවේ නොවැ හටන් කරන එක

@සපතේරු උන්නැහේ = මම අද මේ ඉන්න ජොබ් එකට හරි යනවා කියලා පළවෙනි අනාවැකිය කීවේ උඹ අයියේ ... උඹට මම හැම දාකම ඒකට ස්තූතියි කීවත් මදි ...

@huwa huwavi = මගේ ලිපියක් උඹලට ආතල් නම් මට ඒක නොසෑහෙන්න වටිනවා ස්තූතියි බං මම දිගටම ලියන්නම් හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-22626314059909887632014-12-25T10:53:32.138+05:302014-12-25T10:53:32.138+05:30හිත පිරුණා.. බඩ පිරුණා... :D
දැන් උඹ කොළඹ ඉන්න එ...හිත පිරුණා.. බඩ පිරුණා... :D

දැන් උඹ කොළඹ ඉන්න එකේ නරකද "ගමක බයියෙක් දුටු නගරයේ සුන්දරත්වය ." පෝස්ට් එක රිමික්ස් කලොත්...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-54867876848272564332014-12-25T10:40:13.863+05:302014-12-25T10:40:13.863+05:30සුපිරි , උඹ ලියන එක ගැන සතුට කියල නිම කරන්න බෑ.
...සුපිරි , උඹ ලියන එක ගැන සතුට කියල නිම කරන්න බෑ.

(හොඳ වෙලාවට උඹට හවස් වෙන්න කලින් මම ආවේ නැත්තම් මගේ කොමෙන්ටුවට උත්තර නැතුව යනවා , උඹ කියලා හ්ටින්වනේ හවස් අතේ කට්ටියට උත්තර දෙනවා කියලා :P)

ජයවේවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-71168198058376056522014-12-25T06:14:17.936+05:302014-12-25T06:14:17.936+05:30කියවන්න කලින් මේක ලියන්නේ. මාස ගානක් අතුරුදහන් වෙල...කියවන්න කලින් මේක ලියන්නේ. මාස ගානක් අතුරුදහන් වෙලා ඉඳල හරි අයෙත් බ්ලොග් එක මතක් උන එක ලොකු දෙයක්. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-31056031160971513522014-12-25T00:59:21.548+05:302014-12-25T00:59:21.548+05:30මේ ලිපි කියවාගෙන යන විට මානසික රෝගී ලක්ෂන දැකිය හැ...මේ ලිපි කියවාගෙන යන විට මානසික රෝගී ලක්ෂන දැකිය හැකියි.එක් වරෙක බල්ලෙකුගෙ ප්‍රශ්නෙකට යාළුව එක්ක මරාගන්න ගියා.තමන්ගෙ නංගිට ශිෂ්ට විදියට විවාහ යෝජනාවක් කළ තරුණයෙකුව මරන්න හැදුව.ඉතා ඉක්මනින් කලබල වෙන මානසික රෝගියෙකුගෙ හැසිරීම තමයි පේන්න තියෙන්න.මේක කියවන හුඟක් දෙනෙකුට ඒක තේරෙන්න ඇති.වචනෙ වැරදුනත් කපන්න කොටන්න යන මේ වගෙ අය පුනරුත්ථාපනය කළ යුතුයි.මේක පැහැදිලිව ලෙඩක්.තේරෙන්නෙ නැද්ද මෙයා හැමතැනම ඕවර් යන බව.මේක හැසිරීමෙ ගැටළුවක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-88427985373659113952014-12-25T00:53:27.227+05:302014-12-25T00:53:27.227+05:30ඔය කෙළලා තියෙන්නේ හතර වටේටම!!! :)ඔය කෙළලා තියෙන්නේ හතර වටේටම!!! :)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-77123517738958119702014-12-24T16:43:00.406+05:302014-12-24T16:43:00.406+05:30හරිම සතුටුයි සඳරු ආයෙත් ලියන්න පටන් ගත්ත එක. මම ආස...හරිම සතුටුයි සඳරු ආයෙත් ලියන්න පටන් ගත්ත එක. මම ආසාවෙන්ම කියවපු බ්ලොග් එක. කොහෙද මෙච්චර කාලයක් ගිහින් හිටියෙ. දැන් ඉතින් ආයෙත් රස කතා කියවන්න පුළුවන්. ආයෙ නම් ලියන එක නවත්තන්න එපා. ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-68539845049678759132014-12-24T12:32:19.459+05:302014-12-24T12:32:19.459+05:30ෂුවර් එකටම වික්රමයට මොනවා හරි ආරවුලක් තිබිලා තියෙ...ෂුවර් එකටම වික්රමයට මොනවා හරි ආරවුලක් තිබිලා තියෙනවා හැට පහේ වත්ත එක්ක... නැත්තං මෙච්චර සතා සීපාවා ඉන්න රටේ එක පාරට ඌට ඔය කොලණියක්ම මතක් වෙන්ට ඕනයෑ... අර වෙලේ ගෙදර යෝධයනං මරු.. ඌ හොදයි සාම සාකච්ඡා වගේ වැඩකට ගෙනියන්න.. මගුල් කපුකමටත් කියාපු බුලට් එකක්... :D

කොළඹ ජීවිතේ ගැන කතා කරන්න එපා බං... ලියන්න කතා කොච්චර කොළඹ තිබුනා උනත් ලියවෙන්නේ නැහැ... තෝව බලන්න එන්නං කියලා සෑහෙන දවසක් වෙලත් මට වෙලාවක් අහු උනේ නැහැ බං.. මේ පාර ආවමවත් බලමු.. :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-8656401237709435112014-12-24T12:26:48.103+05:302014-12-24T12:26:48.103+05:30කමෙන්ට් දාපු ආපු ගියපු කාටත් ස්තූතියි .. හැන්දෑ වර...කමෙන්ට් දාපු ආපු ගියපු කාටත් ස්තූතියි .. හැන්දෑ වරුවේ කාගෙත් කමෙන්ට් වලට උත්තර බඳින්නම් .... හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-49931643066370782922014-12-24T10:49:03.942+05:302014-12-24T10:49:03.942+05:30මුල ඉඳලම සේරම ලිපි කියවපු බ්ලොග් එකක්. ඔබ නිහඬව සි...මුල ඉඳලම සේරම ලිපි කියවපු බ්ලොග් එකක්. ඔබ නිහඬව සිටි කාලයේදියි අපි ආවේ. නැවත පැමිණීම ගැන ගොඩක් සතුටුයි. නිර්ව්‍යාජ ස්වයං විවරණ ලේඛන රටාවක් ඔබට තියෙන්නේ.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.com