tag:blogger.com,1999:blog-7028388704135222665.post7404032353981581010..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: සරුංගලේහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger87125tag:blogger.com,1999:blog-7028388704135222665.post-56204491477935973932012-05-05T00:50:27.562+05:302012-05-05T00:50:27.562+05:30යකඩෝ සරුංගල් යවන්න වයසක් ඕනද?මට 25ක් වෙලත් මම තවම ...යකඩෝ සරුංගල් යවන්න වයසක් ඕනද?මට 25ක් වෙලත් මම තවම ඉදල හිටලා සරුංගල් යවනවා......shaminda srinathhttp://www.facebook.com/profile.php?id=100000158741229noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-78382379381608953972011-09-30T08:20:22.674+05:302011-09-30T08:20:22.674+05:30ටිකක් පරක්කු උනා මේ පැත්තෙ එන්න. මේ දවස්වල ජාලෙ පා...ටිකක් පරක්කු උනා මේ පැත්තෙ එන්න. මේ දවස්වල ජාලෙ පාවිච්චි කිරීමට එරෙහිව ගෘහස්ත ප්රචන්ඩත්වය නැගීහිටිනව නොවැ . . . .
දැං කොමෙන්ට් එක . . . .
මමයි මගෙ මලයයි සරුංගල් යවන කාලෙ අපි දෙන්න සතියකට එක සරුංගලයක් ගානෙ හදනව ඇයි දන්නවද . . . ??? අපි දෙන්න එක වතාවක් හදන සරුංගලේ උඩ යවන්නෙ එකපාරයි . . . . . ඩොටට යන්න නූල් දීල සරුංගලේ අතාරිනව . . . . ඒ සරුංගලේ එතනින් ඉවරයි . . . . ඊටපස්සෙ සතියක් යනකං සල්ලි එකතුකරනව අනිත් සරුංගලේ හදන්න . . . . මලයයි මායි අන්තිම සරුංගලේ හදල යැවුවෙ 1992දි . . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-5310312395064069562011-09-29T20:19:32.572+05:302011-09-29T20:19:32.572+05:30ඇඬෙනව බං......
මමත් සරුංගල් යැවුව...
අනේ තවමත් ආසය...ඇඬෙනව බං......
මමත් සරුංගල් යැවුව...
අනේ තවමත් ආසයි බං... ඒත් උඹ කියනව වගෙම "මටත් දැන් ඒව කරන්න" ටිකක් අමරුයි...
අනේ අපෙන් පස්සෙ අපි කරපු දේවල් ඉදිරියට ගෙනියන්න සෙට් එකක් නෑ බං... මට ඒ ගැන නම් මාර දුකයි බං..........පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-52017993849261874672011-09-29T00:32:49.082+05:302011-09-29T00:32:49.082+05:30හනේ සන්සාරේ.. !!! :)හනේ සන්සාරේ.. !!! :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-90168955703185325532011-09-27T19:13:54.898+05:302011-09-27T19:13:54.898+05:30මාර කතාව. හරියට ඇස් ඉස්සරහ උණා වගේ ලියල තියනවා... ...මාර කතාව. හරියට ඇස් ඉස්සරහ උණා වගේ ලියල තියනවා... මන් නම් කරේ සරුංගල් අරින එක නෙවෙයි එව්වා කඩන එක,.. මොකද මගේ සරුංගල් උන් හැම පාරම හොර ගැට දාල කඩනවා..මම ඉතින් උන්ගේ සරුංගල් අපේ කන්ද දිහාට එද්දී එස්ලෝන් බට වලට දාපු අහස්කූරු යවනවා හරියට සරුන්ගලේටම.. ස්කඩ් මිසයිල් එකක් ගැහුවා වගේ තමා.. හරියට සෙට් උනොත් උඩදීම බඩු ගිනි ගන්නවා..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-17266693691716521472011-09-26T22:36:04.499+05:302011-09-26T22:36:04.499+05:30අනේ සඳරු මලේ ඒ කවියක් නෙමෙයි, සුනිල් ආරියරත්නයන් ල...අනේ සඳරු මලේ ඒ කවියක් නෙමෙයි, සුනිල් ආරියරත්නයන් ලියපු නන්දා මාලිනිය ගයන ගීතයක පද දෙකක්. අහල නැද්ද?
එහෙනං මෙතනින් ගිහින් අහන්නකො.
http://www.youtube.com/watch?v=2T1u6jUnyZQපොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-88457254734888100382011-09-26T17:23:54.587+05:302011-09-26T17:23:54.587+05:30සරුන්ගලේ කල හදියක්..
හැමදාම වගේ සඳරු ලියන විදිය සජ...සරුන්ගලේ කල හදියක්..
හැමදාම වගේ සඳරු ලියන විදිය සජීවි.
කියවල ඉවර වෙනවා කියන්නේ මේ සිදුවීම බලාගෙන හිටියා වගේ.නියමයිපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-24512221506006627262011-09-26T11:07:23.396+05:302011-09-26T11:07:23.396+05:30ඔව් ඔව් මම කිව්වෙත් අර තරිඳු කියලා තියෙන්නේ කැප් එ...ඔව් ඔව් මම කිව්වෙත් අර තරිඳු කියලා තියෙන්නේ කැප් එකක් නිසා 22ක් මරපු කතාව තමාශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-67420062353019957642011-09-26T01:22:50.523+05:302011-09-26T01:22:50.523+05:30සරුගලයක් ගිය දුර..... සරුගල් යවන වයසක නොවුනත් ඕන ත...සරුගලයක් ගිය දුර..... සරුගල් යවන වයසක නොවුනත් ඕන තරම් සරුගල් සැනකෙලි තියෙන්නේ බ්ලොගා ලා ටිකත් එකතු වෙලා තිබ්බා නම් තරගයක් මලයාගේ වැඩ ටිකත් බලා ගන්න තිබුනා

ප.ලි : අපිටත් ඉතින් ඒවා නම් ලෙසටම පුලුවන්

ප.ප.ලි : නිකමටවත් ගම් දෙක එකතු කරන්න උත්සහයක් ගත්තේ නැද්ද මල්ලිදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-79020902751884465962011-09-25T21:29:37.191+05:302011-09-25T21:29:37.191+05:30ඒත් ඉතින් ආයේ නම් සරුංගල් යැවිලි නෑ මොකද කීවොතින් ...ඒත් ඉතින් ආයේ නම් සරුංගල් යැවිලි නෑ මොකද කීවොතින් මම දැන් ඉන්නේ සරුංගල් යවන වයසක නොවන නිසා.//

සදරු,
ඇයි තමන් කැමති දේවල් කරන්න වයස බලපානවද? මම නම් එහෙම හිතන්නැ. දැං විඩියෝ ගේම් ගහන්නෙ පොඩි උන් විතරද? රොලර් කොස්ටර් මෙරිගෝ රවුන්ඩ් වල යන්නෙ පොඩි උන් විතරද? ඒ වගේ තමා සරුංගල් ඇරිල්ලත්. අපි නම් ගමේ ගියාම තාම සරුංගල් අරිනවා.
සඳරු හිතන්නෙ සරුංගල් අරින කාලේ ඉවරවෙන්නෙ වයස අවුරුදු කීයෙන් කියලද?

කොහොම උනත් කතාව වෙනදා වගේම සරළයි රහයි! ඒකට මම කැමතියිBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-15543105510519685172011-09-25T09:56:43.139+05:302011-09-25T09:56:43.139+05:30"කාලය මැව් වෙනසක අරුමේ..." ඒක තමයි හොඳටම..."කාලය මැව් වෙනසක අරුමේ..." ඒක තමයි හොඳටම හිතට වැදුනේ... මටත් හැම වෙලාවෙම හිතෙන දෙයක් තමයි හැමදාම පොඩි කාලේ වගේ උනානම් කියන එක...
කැකිල්ලේ රජ්ජුරුවෝ ගෙන්නලා සුරංග කෙට්ටුනම් මහත එකෙකුට ගහලා වලිය ෂේප් කලානම් ඉවරනෙ..
ආයෙමත් සරුංගලයක් යවලා ගම් දෙක සමගි කරන්න සඳරු...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-79488422802085249632011-09-25T00:35:49.547+05:302011-09-25T00:35:49.547+05:30මටත් සරුංගල් හදන්න පුළුවන්
ඒත් ඒක වැඩිය කෙරුනේ නැහ...මටත් සරුංගල් හදන්න පුළුවන්
ඒත් ඒක වැඩිය කෙරුනේ නැහැ, ඒකට හේතුව අපේ ගම කඳු වලින් වට වෙලා තිබුන නිසා හුලන් එනවා අඩු කම නිසා...
ඒත් ඒ පොඩි හුළගෙන් හරි අපි පොඩි කාලේ කීප වතාවක් සරුංගල් යවල තියෙනවා.... :(
ඒක වැඩිය හරි යන්නේ නැති වැඩක් නිසා මම කලේ සෙල්ලම් කරත්ත, තුවක්කු හදන එක තමයි
අතීතය මතක් කරගන්න පොටක් පාදල දුන්නට බොහොම ස්තුතියි... :)
JAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-54707021325135340242011-09-24T23:03:12.306+05:302011-09-24T23:03:12.306+05:30@දිනුක ජයකොඩි = එහෙම වුණානම් මචෝ මම ලංකාවම අල්ලනවා...@දිනුක ජයකොඩි = එහෙම වුණානම් මචෝ මම ලංකාවම අල්ලනවා . මොනවා කරන්නද බං අර කොහේවත් ඉඳි එකෙක් අපේ සරුංගලේට පෙම් බැඳා නෙව

@Anonymous = ඔබ කවුරු වුණත් කමක් නෑ ඔබ දුන්නේ මට කෝටිගානක් වටින අදහසක් මම මෙච්චර කල් ලීවේ පරාජිත හෝ සෝක ජනක අවසානයක් ඇති කතා විතරමයි නේද ? මට ඒක මතක් කලාට ගොඩක් ස්තූතියි මචං . මම මේ කමෙන්ට් එක දිහා බලං සෑහෙන වෙලා කල්පනා කලා ..මේ අදහස මට රටක් වටිනවා ..මම අද ඉඳන් හැපී එන්ඩිං එකක් සහිත කතාවක් ලියන්න උත්සාහ කරන්නම් .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-40967936013287149672011-09-24T22:01:01.411+05:302011-09-24T22:01:01.411+05:30malliye aasawata hari kiyavanna liyahanko thota ve...malliye aasawata hari kiyavanna liyahanko thota vechcha hinda vedak,, boruwak unath hari kamak ne,ane manda ban mata umbe katha kiyewwama nikan amuth hegeema enne, eka kalakireeemak nivey, vena mokadda ekaka, aasawata kiyavanna liyahan ko hodin ivara vena ekak.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-78771350444223388422011-09-24T00:11:13.415+05:302011-09-24T00:11:13.415+05:30සරුංගලෙං කරපු ටික මදෑ.උඹලට සී ප්ලේන් වගේ යවන්ඩ සෙට...සරුංගලෙං කරපු ටික මදෑ.උඹලට සී ප්ලේන් වගේ යවන්ඩ සෙට් උනානං තුංවෙනි ලෝක යුද්දෙ තමයි......දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-91351929895161361882011-09-23T23:59:53.778+05:302011-09-23T23:59:53.778+05:30@Ravi = ගොඩ කාලෙකින් මචං . ඔවු තමන්ගේ එකා වෙනුවෙන්...@Ravi = ගොඩ කාලෙකින් මචං . ඔවු තමන්ගේ එකා වෙනුවෙන් අපේ ගම් වල එවුන් මරාගෙන වුණත් මැරෙනවා මතකද ඔයාට ගෝනගල සිද්දිය මම දන්න කෙනෙක් එතනදී මැරුනේ බලෙන්ම තම බිරිඳව බේරගන්න ගිහිල්ලා ..කැක්කුම බං කැක්කුම

@ශානු = මම හිතන්නේ ඒ ඔයා කියන්නේ ඔය උඩ කමෙන්ට් කරලා තියන තරිඳු කියන කතාව වෙන්නැති නේද ?

@කතන්දර Kathandara = නෑ අපේ එකා වැටුණාම අපිට ගිය හැකිය . අපි අයියේ දුරට වෙලා බලං හිටියා . ලඟට ගියේ නෑ අද වගේ නම් ගහනවා පොලව පැලෙන්න

@bashitha = ඒක නේන්නම් . කාලය කියන්නේ හුලඟක් අපි තමා සරුංගල්

@මහි = තෑන්කුයි මහී !

@අසනි = සරුංගල් පාරක් යවන්න ආසයි ඒත් බයයි .ආයි නම් සරුංගලේ කඩාගෙන ගියොත් හොයන්න නම් යන්නේ නෑ

@Il mondo di una povera pazza = අනේ මෙයා අපිට නිකං බාල්දු වීමක් වගේ දැනෙනවා එතකොට . අනික දැන් මේක මට බේරුම් කරන්න කෝමත් බෑ . අපේ ගමේ අයව මේ වැඩේට කැමති කරගන්න ගියෝතින් මටත් කන්න වෙනවා ජල ගුටි

@හා පැටික්කි = මම අර කීවත් වගේ ලවු හුටපට වලට නම් ගම් වලින් බාදාවක් නෑ . ඒවා නැගලම යනවා . සාමාන්‍යයෙන් ඔය වලිවලට බහින්නේ පිරිමි අය කාන්තාවෝ එදා වගේම ඕපෙ කතා කරමින් ඉන්නවා සතුටින්හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-18257486059144911022011-09-23T23:59:43.966+05:302011-09-23T23:59:43.966+05:30@Luckey = බය වෙන්න එපා කොහේ ගම් පලාතේ ඇවිදින් අවුල...@Luckey = බය වෙන්න එපා කොහේ ගම් පලාතේ ඇවිදින් අවුලක් ගියොත් මගේ නම කියන්න බඩු සුවර් ..! මුල්ල පටස් වලින්ම නම් නෙවේ .. මේ මේ අපේ පැත්තේ අක්කි කෙනෙක් පෙරන බඩ්ඩක් බීලා . ඇහැ රතුම රතු වෙලා තිබ්බා සතියක්ම අනේ සනීප වෙනකොට වපරේ

@Bindi= අපොයි ඔවු . ඔය කැඩිලා එන සරුංගල් අල්ලගන්න අපේ ගමෙත් හිටියා වෙනම කන්ඩායමක් එයැයිලාගේ වැඩේ කැඩුනු සරුංගල් අල්ලගන්න එක . ඔයාගේ සරුංගල් උත්සවේ පෝස්ටුව බලලා මට මේ කතාව සිහි වුණා

@හිතුවක්කාරි = ඉතින් හිතුවක්කාර නඟේ ස්තූතියි කියන්නම් මම ඔයාට

@Weni = අයිස් ගගහා ඉඳලා ඔෆිස් එකේ යුද්දයක් ඇති වුනොතින් මට නම් කියන්නෙපා ඕං

@ශශී = සහතික ඇත්ත මචං . සරුංගල් වලට වලි ඇවිලෙන එකේ නම් නිමක් නෑ .මේක නෙවෙයි ඔය සරුංගලේකට ගිය පලමු වලිය . තව ඕනෑ තරම් සිදුවීම් තියනවා කියන්න නම් . පොඩි කාලේ ඉතින් ඔය කොල වලින් හදාගත්ත දෙයක් වුණිත් මචං අපිට රටක් වටිනවා නේද ?

@dugiya = ස්තූතියි මචං . උඹලා ඇවිදින් කියවලා යන නිසා තමයි අපිත් බය නැතිව ලියන්නේ .

@මාධව = ගමේ අය කෝමත් පරදින්න කැමති නෑ බං . ඔවු සමහර වැඩිහිටියො පවා ටිකක් මෝඩයි තමා .. ස්තූතියි බං

@Outsider = පික්සිද මමත් අටේ ඉන්නකොට බය ගුල්ලා කිසිම වලියකට ගෑවුනේ නෑ . මේකේ වෙච්ච වලියට මම යන්තම් ගෑවුණා විතරයි අනික් හැම දවසකම ගෙදරට වෙලා උන්නේ !

@Tharu = ඒ පැත්තකට බර වෙන්නේ රැලි සමබර නැති වුණාම . ගානට රැලි සමබර කරලා ගන්න . ආ රැලි ගනං කරන්න එපා .. ඒක කෙමක්හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-74275754862377064202011-09-23T23:38:56.653+05:302011-09-23T23:38:56.653+05:30ඕන් සුරංග උඩින් ඇවිත් ගිහින්..... හික්ස්....... මා...ඕන් සුරංග උඩින් ඇවිත් ගිහින්..... හික්ස්....... මාරයියත් කරන අපරාද.... චිහ්.........

ඔය සරුංගලේ පාවෙලා යන්ට ඇරලා ඔය ගම් දෙකෙන් මඟුල් තුලාවක්වත් වෙලා නැත්ද සඳරු????????? ඒක නම් අර මොකක්ද වෛරයක් වෙන්නැ........ :)හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-8987319713830799552011-09-23T23:13:17.814+05:302011-09-23T23:13:17.814+05:30සඳරුගේ කතාව අස්සේ මම කියවපු පොතක් මතක් වුනා.
අනේ...සඳරුගේ කතාව අස්සේ මම කියවපු පොතක් මතක් වුනා.

අනේමන්දා මල්ලි උඹලා තාම පොඩි එවුන්. නරකද අල්ලපු ගමේ කෙල්ලෙක්වත් යාළුකරගෙන සාම පියවරක් ගත්තොත්.
මට මතකයි එක්තරා අවශ්තාවක ඉඩම් හිමියෙක් මෙහෙම කිවා. නෝනා එහා ඉඩම ගන්න කලින් නෝනා ඒ ඉඩමට යන්න ඕනේ මගේ ඉඩම මැදින්. කලින් හිටපු මිනිස්සු නම් ඒක තේරුම් ගත්තේ නෑ කියලා.
ඒ වගේ ඔයාලට මොනව හරි ප්‍රශ්නයක් වුනත් කොළඹින් එන්නේ නෑනේ.... ඔන්න ඔහේ අල්ලපු ගමේ එවුන් එක්ක කතා කරලා සේෆ් වෙන්නලා.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-40133897858359071012011-09-23T18:47:04.102+05:302011-09-23T18:47:04.102+05:30අනේ ඇයි එහෙම කියන්නේ...සරුංගල් අරින්න වයසක් තියෙනව...අනේ ඇයි එහෙම කියන්නේ...සරුංගල් අරින්න වයසක් තියෙනවද...??මම නම් අදටත් අඩලා අඩලා හරි සරුංගලයක් ඉදලා හිටලා උඩ අරිනවා...ඒක පුදුම මිහිරි අද්දැකීමක්...

හැබැයි පුතෝ..මෙදා සැරේ තව ගම් දෙක තුනක් තරහා වෙන සරුංගලයක් නම් උඩ ඇරියේ නැතුවට කමන් නෑ.........හික්ස්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-87416677201334787762011-09-23T17:45:17.405+05:302011-09-23T17:45:17.405+05:30සරුංගලයක් ගිය දුරක්!!!!!
කතාවෙන් දෙන ආදර්ශ නම් හුඟ...සරුංගලයක් ගිය දුරක්!!!!!
කතාවෙන් දෙන ආදර්ශ නම් හුඟක් වටිනවා. නියමෙට ලියලා තියෙනවා....................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-23892024934433162442011-09-23T16:25:53.090+05:302011-09-23T16:25:53.090+05:30"කාලය මැවු වෙනසක අරුමේ !!”
මේටික තමයි මගෙ හ..."කාලය මැවු වෙනසක අරුමේ !!”

මේටික තමයි මගෙ හිතට ගොඩාක්ම දැනුනෙ මචො. . අද අපිට පන වගෙ තියන හැම දෙයක්ම , ඉන්න හැම කෙනෙක්ම කවද හරි නැති වෙනවනේ. හරියට ඒ සරුන්ගලේ වගේ.bashithanoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-19068171412955329352011-09-23T14:59:23.284+05:302011-09-23T14:59:23.284+05:30කාලිඩ් හොසේනි (Khaled Hosseini) ගේ කයිට් රනර් (Kit...කාලිඩ් හොසේනි (Khaled Hosseini) ගේ කයිට් රනර් (Kite Runner) මතක් වුණා.
යාළුවා වැටෙන කොට සඳරූ මොකද කලේ? ආපහු ගියාද, සයිකලෙන් පාගල ගියාද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-68829524011486079102011-09-23T14:16:19.365+05:302011-09-23T14:16:19.365+05:30හප්පා...... මේ සඳරුවා ගම ගිනි තියලා නේද ඔය පොඩි දේ...හප්පා...... මේ සඳරුවා ගම ගිනි තියලා නේද ඔය පොඩි දේවල් නිසා ලොකු ලොකු ප්‍රශ්න ඇති වෙනවා ඔය වගේ පොඩි සිද්දියක් නිසා ගම් දෙකක මිනීමැරුම් විසි ගානක් සිද්ද උනා දැනට අවුරුදු 2-3කට කලින්ශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-43810880342818880802011-09-23T11:48:09.922+05:302011-09-23T11:48:09.922+05:30සඳරු.......මෙච්චර කාලයක් උඹ ලියපු කතා වලින් හොඳම එ...සඳරු.......මෙච්චර කාලයක් උඹ ලියපු කතා වලින් හොඳම එක....අනෙ අම්මප.....උඹෙ ඔය ඔකඳ වෙන කතා නරකයි කියනව එහෙම නෙවෙයි ඔන්න...හරිය, ඒත් මේ කතාවෙ යටින් දිවෙන අරුත හරිම ප්‍රබලයි.

අපි අතරෙ පරම්පරා ගානක් පවතින වෛර, තරහ මරහ වලට හේතු වෙන්නෙ මේ වගෙ බොහොම නොවැදගත් සිද්ධි, මිනිස්සුන්ගෙ හැටි එහෙමයි........හරි කවුද වැරදි කවුද හොයා බලන්නෙ නෑ......තමන්ගෙ එකා වෙනුවෙන් මරාගෙන මැරෙන්ට ඉදිරිපත් වෙනව,

ඔය තමන්ගෙ එකා වෙනුවෙන් ඉදිරිපත් විමේ ගතිය හුඟක් හොඳයි......හැබැයි ඒකෙත් තියෙන්න ඕන පොඩි හොයා බැලිල්ලක්......විචාරයක්......එහෙම නැතුව හරි වැරැද්ද මොක උනත් වෙඩි කාපු ඌරො කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ගෙ එකා වෙනුවෙන් ඉදිරිපත් වෙන එකෙන් වෙන්නෙ ඔන්න ඔය වගෙ ආයෙ ලේසියෙන් හදා ගන්ට බැරි වැරැද්දක්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com