tag:blogger.com,1999:blog-7028388704135222665.post7750305875528903278..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: නිල්පාට තට්ටම් හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger96125tag:blogger.com,1999:blog-7028388704135222665.post-61065844373949772282019-11-14T10:26:04.987+05:302019-11-14T10:26:04.987+05:30testtestAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-17112129643017885852019-09-10T22:09:52.768+05:302019-09-10T22:09:52.768+05:30බඩ අල්ලන් හිනාවෙන්න පුලුවන් ලස්සන කතාවක්. අවසානය න...බඩ අල්ලන් හිනාවෙන්න පුලුවන් ලස්සන කතාවක්. අවසානය නම් පට්ට දුකයි. එක ලිව්වේ නැත්තම් පට්ටඅබාධිතයාhttps://www.blogger.com/profile/05241635395553067216noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-35581969844345878112017-02-15T18:45:36.414+05:302017-02-15T18:45:36.414+05:30maru maru :D supiri
maru maru :D supiri
Anonymoushttps://www.blogger.com/profile/10398820860473024262noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-52001837940542438412016-08-09T11:50:44.988+05:302016-08-09T11:50:44.988+05:30"උඹ ලියන ස්ටයිල් එක පෝඩ්ඩක් වෙනස් වෙලාද මංද ස..."උඹ ලියන ස්ටයිල් එක පෝඩ්ඩක් වෙනස් වෙලාද මංද සදරුවා....."ජිවිතේ හැම දේම වෙනස් වෙන එකේ එකේ ලොකු අරුමයක් නැහැ.. ලොකු හානියක් වෙලත් නැහැ වගේ තවම නම්....!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-70897619303464109602016-06-19T21:24:54.700+05:302016-06-19T21:24:54.700+05:30කොලුවෝ !, උඹේ කතා , ලියන විදිය සුපිරී !, පුතෝ මොකද...කොලුවෝ !, උඹේ කතා , ලියන විදිය සුපිරී !, පුතෝ මොකද කාලෙකින් මොනවත් ලිව්වේ නැත්තේ ?, කරදයක්වත්ද ?
Anthony Peirishttps://www.blogger.com/profile/17486494061845091395noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-79781037480542066772016-05-17T06:11:19.272+05:302016-05-17T06:11:19.272+05:30සඳරු, කතා නොකරන හදවත් ඇතුලෙ හිර වෙලා තියන කතන්දර ද...සඳරු, කතා නොකරන හදවත් ඇතුලෙ හිර වෙලා තියන කතන්දර දොරේ ගලාගෙන එන තරන් හදවත් ඇතුලට කතා කරන්න පුලුවන් මිනිස්සු ඉන්නෙ අතේ ඇඟිලි ගානට,, ඒ නිසා ලියන්න පටන් ගත්තු දවසෙ ඉඳලා අවුරුද්දෙන් අවුරුද්ද ටිකෙන් ටික අඩුවේගෙන යන හිත ඇතුලේ කතාව හිර නොකර දිගටම ලියන්න.. ඒ වගේම හදවතින් වැඩ කරන කාටත් පොදු පැරදුම් ගැන ඕනවට වඩ හිතන්නේ නැතුව ඉනිමඟක් හදාගන්න ඒ අත්දැකිම් එකත් කරලා...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-73070269616543105582016-05-14T11:11:53.122+05:302016-05-14T11:11:53.122+05:30හැමදාමත් වගේ එලද බ්‍රා
ගලයා මැරුණා කිව්වම දුක හිත...හැමදාමත් වගේ එලද බ්‍රා
ගලයා මැරුණා කිව්වම දුක හිතුන එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-3539440507071847992016-05-09T22:34:57.958+05:302016-05-09T22:34:57.958+05:30පොල් වගා ජනපදය චාරිකාවක් අතරතුර මමත් කරක්ගහපු තැනක...පොල් වගා ජනපදය චාරිකාවක් අතරතුර මමත් කරක්ගහපු තැනක් බං...ඒ ගැන මම මුල් කාලෙම ලිපියකුත් ලිව්වා..ඔය පන්සලේ තියෙනවා පත සයිස් ගෙඩි හැදෙන අඹ ගහක්..පන්සලේ පිටිපස්සෙන් ගලන ඇළ පාරෙ වතුර ටික ගැන නොකියාම බෑ...දවස් දෙකක්ම නෑවා එතනින්...ඇගට දැනුන සනීපෙ කියලා වැඩක් නෑ...උඹ ආයෙ ගමේ යන දවසක උඹේ නඩේ එක්ක අඩියක් ගහන්න මමත් එන්නං...කථාව නියමයි..උඹට ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-39142957364581936942016-05-06T02:11:34.479+05:302016-05-06T02:11:34.479+05:30උඹෙ පරණ පෝස්ට් එකක් වත් කියවන්න කියල හිතාගෙන නිකම...උඹෙ පරණ පෝස්ට් එකක් වත් කියවන්න කියල හිතාගෙන නිකමට මේ පැත්තට ආවේ, ආයෙත් ලියන්න පටං අරං ජයවේවා !Kasunhttps://www.blogger.com/profile/13466711157823952856noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-28298317876321078502016-05-05T00:17:11.728+05:302016-05-05T00:17:11.728+05:30එල එල හිනාත් යනවා බන් ඒ උනාට ගලප්පත්තියට උන දේ දුක...එල එල හිනාත් යනවා බන් ඒ උනාට ගලප්පත්තියට උන දේ දුකයි ...මගේ බ්ලොගය පැත්තෙත් වරෙන් ඔන්න සයිට් එකටත් එක් උනා http://kasikabal.blogspot.com/Anonymoushttps://www.blogger.com/profile/17564082754045416762noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-53117374549523186352016-05-04T19:47:10.954+05:302016-05-04T19:47:10.954+05:30මාරු ලිවිල්ල, නාට්ටියක් බැලුව වගේ.මාරු ලිවිල්ල, නාට්ටියක් බැලුව වගේ.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-41237604972849022032016-05-03T18:28:47.443+05:302016-05-03T18:28:47.443+05:30තාම මී මැසි ප්‍රහාර වලට විතරක් ලක්වෙලා තියෙන නිසා ...තාම මී මැසි ප්‍රහාර වලට විතරක් ලක්වෙලා තියෙන නිසා දෙබර ප්‍රහාර වල වේදනාව දන්නේ නැහැ...
කතාව කියවද්දී මැවිලා පෙනුනා...
දැන් පටන් ගත්තු එකේ දිගටම ලියමු...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-74079161953213858142016-05-03T01:17:45.236+05:302016-05-03T01:17:45.236+05:30අදයි මෙහෙට ආවෙ මෙච්චර රහ බ්ලොග් කට්ටක් මට මිස් වෙල...අදයි මෙහෙට ආවෙ මෙච්චර රහ බ්ලොග් කට්ටක් මට මිස් වෙලානෙ තිබ්බෙ අපරාදෙ :( ..කතාවනම් නියමයි කියෙව්වා කියෙව්වා එක දිගටම .. හැබැයි පව් අර ගලපත්ති හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-32461563624634082962016-05-02T14:08:43.152+05:302016-05-02T14:08:43.152+05:30ම්‍ෙක කියවලා ඉවරවෙන කාෙට ඔපීසියෙ එවුන් හිතලා ති...ම්‍ෙක කියවලා ඉවරවෙන කාෙට ඔපීසියෙ එවුන් හිතලා තියෙන්න්‍ෙ මං ගුලි කාලා කියලා.... ස්ටයිල් එක්ෙ පාෙඩි වෙනසක් දැනුනද මංදා.... ජය ව්‍ෙවා...!

ප.ලි.
අවසානය අවුල් සහගතයි. මුල් ටිකත් එක්ක බැලුවම....
දිගටම හිනා වෙවී ඇවිත් අන්තිමට කියලා තියන එක හෙන ගැහුවා වග්‍ෙ.
ස්ටයිල් එක්ෙ වෙනස හිංදද මංදා...ජිනේhttps://www.blogger.com/profile/03314884411209706861noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-35881440260162229502016-05-02T14:08:26.665+05:302016-05-02T14:08:26.665+05:30ම්‍ෙක කියවලා ඉවරවෙන කාෙට ඔපීසියෙ එවුන් හිතලා ති...ම්‍ෙක කියවලා ඉවරවෙන කාෙට ඔපීසියෙ එවුන් හිතලා තියෙන්න්‍ෙ මං ගුලි කාලා කියලා.... ස්ටයිල් එක්ෙ පාෙඩි වෙනසක් දැනුනද මංදා.... ජය ව්‍ෙවා...!

ප.ලි.
අවසානය අවුල් සහගතයි. මුල් ටිකත් එක්ක බැලුවම....
දිගටම හිනා වෙවී ඇවිත් අන්තිමට කියලා තියන එක හෙන ගැහුවා වග්‍ෙ.
ස්ටයිල් එක්ෙ වෙනස හිංදද මංදා...ජිනේhttps://www.blogger.com/profile/03314884411209706861noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-73534361592657597432016-05-02T13:55:25.342+05:302016-05-02T13:55:25.342+05:30හිනා වෙලා හිනා වෙලා අන්තිමට පුංචි දුකකුත් ඉතුරු වු...හිනා වෙලා හිනා වෙලා අන්තිමට පුංචි දුකකුත් ඉතුරු වුනා... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-65088770760390451332016-05-01T20:39:56.694+05:302016-05-01T20:39:56.694+05:30මෙන්න ආපහු පරණ ඉස්ටැයිල් එකටම! නියමයි ඈ...මෙන්න ආපහු පරණ ඉස්ටැයිල් එකටම! නියමයි ඈ...සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-50918799675663533132016-05-01T13:35:27.516+05:302016-05-01T13:35:27.516+05:30එන්න පොඩ්ඩක් පරක්කු උනා වැඩ හින්ද.හිනා වෙලා පන යනව...එන්න පොඩ්ඩක් පරක්කු උනා වැඩ හින්ද.හිනා වෙලා පන යනවා බන් මේ කතා අහල.ඔය පොල් වගා ජනපදය හරහා නේද ඉගිනියාගල,බිබිල, පැතිවලට මන්ගච්චන්නේ.ඉන්දික.https://www.blogger.com/profile/10610280165931176800noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-77730714866799682222016-04-30T22:55:28.338+05:302016-04-30T22:55:28.338+05:30ගොඩක් කල් ඉඳන් බ්ලොග් කියෙව්වත් ඔයාගේ බ්ලොග් එක කි...ගොඩක් කල් ඉඳන් බ්ලොග් කියෙව්වත් ඔයාගේ බ්ලොග් එක කියවන්න ලැබුණේ අදයි.ඉස්සර පොස්ට් ගොඩකුත් බැලුවා ගොඩක් වෙලා.ඔයා ලියන විදිය හරිම සිත්ගන්නා සුලුයි.කියවනකොට අතාරින්න හිතෙන්නේ නෑ.
තමන්ගේ ජීවිතේ අත්දැකීම් නිසා තමයි එච්චර ලස්සනට ලියලා තියෙන්නේ.දිගටම කියවනවා මේ බ්ලොග් එක.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-2705873821578154062016-04-30T21:08:39.002+05:302016-04-30T21:08:39.002+05:30ආතල් එක අන්තිම පේලි දෙක තුනෙන් කුඩු උනාට ,
ආයෙ ලි...ආතල් එක අන්තිම පේලි දෙක තුනෙන් කුඩු උනාට ,
ආයෙ ලියන්න ගත්තු එකට නම් උබට පින්
…ජයවේවා චතුවීhttps://www.blogger.com/profile/07807607441477089319noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-19470095812309415052016-04-30T21:02:33.597+05:302016-04-30T21:02:33.597+05:30මල් හතයි, බ්ලොගක් කියෙව්ව ද ෆිල්ම් එකක් බැලුවද? දන...මල් හතයි, බ්ලොගක් කියෙව්ව ද ෆිල්ම් එකක් බැලුවද? දන්නෙම නැතිව කොමන්ට් ලයින් එකේ.

වසන්තේ පිපුන මල් හැලුනාවෙ පුළුවන් වෙලාවට හිස් අහස සරසපන් මල්ලියේ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-40102319803331157112016-04-30T19:47:16.989+05:302016-04-30T19:47:16.989+05:30ඒ කියන්නේ දැන් දිගට ම ලියනවා නොවැ.... නේද????ඒ කියන්නේ දැන් දිගට ම ලියනවා නොවැ.... නේද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-27338889456049116032016-04-30T19:30:05.801+05:302016-04-30T19:30:05.801+05:30සඳරුට දෙබරු අනි......ගලප්පත්තිගේ කතාව දුකයි.
ඇතා ක...සඳරුට දෙබරු අනි......ගලප්පත්තිගේ කතාව දුකයි.
ඇතා කළු වුනාට ඇත් දළ එච්චරම කළු නැහැනේ බන්...
අන්ඩවෙයාර් පැලකලාම පලගන්නේ වම්බටුයි, තලන බටුයිද.....Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-39275800707150659342016-04-30T18:43:10.657+05:302016-04-30T18:43:10.657+05:30වැසි දැරිය = නංගියේ උඹලා යන්තම් හරි හිනා වෙලා ලේ ප...වැසි දැරිය = නංගියේ උඹලා යන්තම් හරි හිනා වෙලා ලේ පනිට්ටුවක් දෙකක් ක්ලීන් කරගත්තානම් ඒකම මට ඇති

සයුරි = ඉතින් ස්ට්‍රීට් විවු තියෙන එකේ සයුරිටත් බැරියා අපේ ගං තුලාන පැත්තේ පොඩි රවුමක් දාලා එන්ඩ .. සමහර විට පාරෙ අයිනේ ඉඳන් මාත් මුණ ගැහේවි

Anonymous= මොකක්දෑ ඒ ප්‍රශ්නේ .. මං තාම කල්පනා කරනවා

ItalyDilan = ඉතාලි ඩිලාත් මට පේන්නේ දෙබර පාරක් කාලා පරාගනය වෙලා වගේ .. ඉතින් කියහං ඔය කතා අපිටත්

තනි අලියා = හෙහ් හෙහ් සම්බාව්ය මන්ඩලේ ෆිල්ම් එකක් ..

කකා= කොහොමද කකා දැනෙනෙ සප මගේ දෙබරු විද්ද පාරවල් තාම තියෙනවා උපං ලප වගේ එවුවා මැකෙන්නෑ

SDC = තැන්කූ මචා !!

Prasad Sanjeewa = අවාසනාවට ඇත්ත කතාවක් ප්‍රසා උඹලා ආයෙත් කියවන එක ගැන සතුටුයි

පංසල් හන්දිය = බොකු බඩවැල් කඩාගෙන සතුට එනවා උඹ ආයේ ආවම .. උඹ එක වතාවක් මට කෝල් කළා .. ඒත් ඒ අංකේ දැන් වැඩ නෑ මචෝ ආයෙත් මැසේජ් එකක් හරි දාපල්ලා ..
හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-82603855602203564962016-04-30T18:42:45.738+05:302016-04-30T18:42:45.738+05:30Anonymous = අඩෝ තැන්කූ මචා !!
-------------------...Anonymous = අඩෝ තැන්කූ මචා !!

මයියා = ඔවුවා දාන්ඩ එපා මේ අපේ කෙල්ලොත් දෙබරන්ට කියලා විද ගනීවි .. මචං මට හිතෙන්නේ ප්‍රියංකාගේ තොලට නෙවේ ලැම දිහාට ඔය දෙබරු විදලා තියෙනවා ..

Liyanage Indunil = ජයම වේවා ඉඳුනිල් බොක්කෙන්ම තුති

සුදීක = ඇත්ත උදේ ඉඳන් දැන් ඇහෙන්නේ වට්සප් මෑන් , පක් යූ මෑන් වගේ වදන් .. ඉතින් මාත් පක් වෙලා මචෝ

පත්තර මල්ලි = ඒ අඩෝ මගේ පෝස්ට් වලට මොන ජන්දද මට උඹලෑ කමෙන්ට් එක මදෑ .. ඔය අනික් එවුන් ටික පොඩ්ඩක් දිරිමත් කරලා ගනිල්ලා ..

කල්‍යාණ මිත්‍ර = තැන්කූ මස්සිනා තරු පෙනිලා ඉන්නේ අවුරුද්දට ගෙදර ගිහින් වියදං කරා පකීර් වගේ දැන් ඉන්නවා සුගතං වගේ

මාතලන් = නෑ නෑ මස්සිනා ඒ දෙබරු ඇවිත් නෙවේ .. බඹරු ඇවිත් .. උඹ දැක්කද ඒ ෆිල්ම් එකේ ඇඩ්වර්ටයිසිංපාර පට්ටයි මාතේ පෝස්ටරයෙ මෙහෙමයි තිබ්බේ[ " බඹරු ඇවිත්" ඇවිත් ]

Gayan Rupasinghe = දෙයෝ උඹ හදන්නේ මාව මොනරාගල බන්ධනාගාරේ කක්කුස්සි පාටියට යවන්ඩද .. අනේ ඔය නං කියන්ඩ එපා

Shalika Ashan = #කනවා #රියෝ උඹත් මෙකේ .. අඩෝ මම හොඳටම දන්න කියන එකෙක් කියලා මෙතුවක් කල් කමෙන්ට් කලේ උඹ .. වරෙන් බොමු

ඩූඩ් = අයියා මං උඹගේ කතා බලලා ටීවී ඇඩ් හදන්න උද්වීපනය වෙනවා කියලා උඹ දන්නවද ? අඩෝ උඹ ළඟ උන්නා නම් කකුල් දෙක අල්ලා වැඳලා වැඳලා මැරෙනවා යකෝ

නාඩියා නාඩි රත්න = දෙයි හාමුදුරුවනේ වර .. මටත් ආතල් එකක් ගත හැකි .. මාව කන්ටැක් කරපිය

Manoj Fernando = තාපසයාගේ තව කතා තියෙනවා මං වෙලාවක උඹලට කියන්නම් ඒවත්

Salitha Rajamuni = තැන්කූ වේවා .. බොක්කෙන්ම හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com