tag:blogger.com,1999:blog-7028388704135222665.post7830199105527739908..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: සොඳරි හඬා වැටුණු එක් මූසල රාත්‍රියක්..!හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger120125tag:blogger.com,1999:blog-7028388704135222665.post-82497011563180747942023-09-01T20:15:17.285+05:302023-09-01T20:15:17.285+05:30ලස්සනයි
ලස්සනයි
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-66518189609373827212023-09-01T20:14:52.466+05:302023-09-01T20:14:52.466+05:30කතාව ලස්සනයි
කතාව ලස්සනයි
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-27886627287665199242023-09-01T20:14:51.914+05:302023-09-01T20:14:51.914+05:30කතාව ලස්සනයි
කතාව ලස්සනයි
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-8185977837819082882012-05-05T01:14:57.228+05:302012-05-05T01:14:57.228+05:30මම හොල්මන් කතා ඇතිතරම් අහල තියනවා.හොල්මන් දැක්ක කි...මම හොල්මන් කතා ඇතිතරම් අහල තියනවා.හොල්මන් දැක්ක කියන එවන් කියන කතා අහන ඉදල තියෙනවා,නිතරම හොල්මන් දකින යාලුවෙකුට් මට ඉන්නවා...එත් මේ ජීවිතේටම මම තවම හොල්මන් දැකල නැ....අඩුම තරමේ හොල්මන් කියල වෙන දේකටවත් මම රැවටිලා නැ......එත් සදරුව මොන එකක්ද මන්ද මම හොල්මන් වලට බයයි,,,,මම ජීවිතේටම බය හොල්මන් වලටි,සර්පයන්ටටයි විතරයි...එත් මම හොල්මන් දැකල නෑ.........shaminda srinathhttp://www.facebook.com/profile.php?id=100000158741229noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-8968486165597918082012-04-02T15:02:40.557+05:302012-04-02T15:02:40.557+05:30සඳරුවා බුදු හාමුදුරුවෝ ගැන, අසු මහා ශ්‍රාවකයන් වහන...සඳරුවා බුදු හාමුදුරුවෝ ගැන, අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා ගැන, සද්ධර්මය ගැන විශ්වාසය තියපං. ඔය හැම දේකටම වඩා ඒවා බලවත්.

නවෝ..ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-55885624513462770002011-12-29T12:43:06.241+05:302011-12-29T12:43:06.241+05:30sadaru. Uba eka thanka kiyanawa Kithula inne 20km ...sadaru. Uba eka thanka kiyanawa Kithula inne 20km walata aha kiyala. dan kiyanawa gewala udaha kiyala. mokakda aththa. PT sir ge kathawa balapan.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-28792755404087109812011-12-15T15:04:44.448+05:302011-12-15T15:04:44.448+05:30අදමයි මේ පැත්තට ආවේ.. මමත් ඊයෙ උලමා ගැන ලිව්වා.. :...අදමයි මේ පැත්තට ආවේ.. මමත් ඊයෙ උලමා ගැන ලිව්වා.. :)සොඳරි කියන නම උලමා හඳුන්වන තවත් නමක් බව දැනගත්තෙ අද... ගොඩක් ස්තූතියි..!නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-20665570348100886612011-12-12T05:15:14.881+05:302011-12-12T05:15:14.881+05:30adoo bang api weelenwa
monawa hari daapankooo
12 ...adoo bang api weelenwa
monawa hari daapankooo
12 th unaa mee maase thama ekak wath nehe

ubata mokak hari awlakda?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-26874371251698895382011-12-12T00:20:11.719+05:302011-12-12T00:20:11.719+05:30මොකද මචන් තවම අලුත් පොස්ට් එකක් නැත්තේ.. දාපන්කෝ ඉ...මොකද මචන් තවම අලුත් පොස්ට් එකක් නැත්තේ.. දාපන්කෝ ඉක්මනට අපි වේලෙනවා බංඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-92051682258568189122011-12-11T13:27:13.951+05:302011-12-11T13:27:13.951+05:30අනේ මම දාපු කොමෙන්ට් එක කෝ........අනේ මම දාපු කොමෙන්ට් එක කෝ........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-6772467256892155922011-12-11T06:54:18.306+05:302011-12-11T06:54:18.306+05:30oyata internet yanna apita sup ekak denna bari wey...oyata internet yanna apita sup ekak denna bari weyda kollo.post ekak nathuwa katta kanawata wada mobitel card ekaka number eka ewanna awasara diyanko ban..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-42031967185654312962011-12-11T03:03:29.575+05:302011-12-11T03:03:29.575+05:30Ade 11 th una me maase... Ko ban uba ? Mokuth awla...Ade 11 th una me maase... Ko ban uba ? Mokuth awlakda ?

Pissa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-73528881821228548842011-12-11T01:40:24.919+05:302011-12-11T01:40:24.919+05:30ඇග කිළිපොළා යන විදියට ලියලා තියෙනවා පට්ට ඈ....ඒ වග...ඇග කිළිපොළා යන විදියට ලියලා තියෙනවා පට්ට ඈ....ඒ වගේම මේ බ්ලොග් එක කරන් යනවට ස්තූතියි.මම මගේ මුල්ම බ්ලොග් එකේ අයියව මතක් කරා...එල ආ...දිගටම ලියන්නගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-45080658606490958332011-12-10T18:05:15.981+05:302011-12-10T18:05:15.981+05:30මමත් අහලා තියෙනවා උලමා කියන්නේ මැරිච්ච බඩ දරු අම්ම...මමත් අහලා තියෙනවා උලමා කියන්නේ මැරිච්ච බඩ දරු අම්මා කෙනෙක් ගේ අවතාරයක් කියලා. උලමා කෑ ගැහුවම ඒ පලාතටම අපලයි කියලාත් අහලා තියෙනවා.

ඒත් උලමාට සොඳරි කියලා කියනවා කියලා ඇහුවේ අදමයි. අම්මෝ ඔය සොඳරි ආයෙම කෑ ගහන්න එපෝ !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-26494290387252357692011-12-10T16:44:33.426+05:302011-12-10T16:44:33.426+05:30අපේ පැත්තෙ නම් ඔකා තුන් පාරක් අඩල නැවැත්තුවොත් මළ ...අපේ පැත්තෙ නම් ඔකා තුන් පාරක් අඩල නැවැත්තුවොත් මළ ගෙදරක් වෙන බවත් ඊට වඩා ඇඩුවොත් තදින් පායන බවත් විශ්වාස කරනවා. කිතුලගෙ පියා මැරුණෙ කොහොමද?Shaggyhttps://www.blogger.com/profile/13181596241047006270noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-30353069887779242892011-12-10T16:03:37.987+05:302011-12-10T16:03:37.987+05:30adawath liyala nane.aye me palathe pas paganne na ...adawath liyala nane.aye me palathe pas paganne na onna...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-53048486611083680372011-12-09T23:37:17.201+05:302011-12-09T23:37:17.201+05:30සඳරු, අතේ මිටේ, හිඟ කමයි, අන්තර් ජාලයට යන එකයි අතර...සඳරු, අතේ මිටේ, හිඟ කමයි, අන්තර් ජාලයට යන එකයි අතරෙ සම්බන්දයක් තියනවද ? උඹ මොන වගේ කනෙක්ශන් එකක්ද පාවිච්චි කරන්නෙ ? ඔය පැත්තෙත් ටෙලිකොම් නැති වෙන්ඩ බෑ නේද ? unlimited connection එකක් ගත්තොත් නරකද ? මාසෙට එක්දාස් ගානක් ගෙවන්ඩ ඕනා මගෙ හිතේ.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-40698617170674746592011-12-09T20:33:16.642+05:302011-12-09T20:33:16.642+05:30නදී අක්කාගේ ලිපියක දැක්කා බෝදිලිමා ගැන නම්..! අනේ ...නදී අක්කාගේ ලිපියක දැක්කා බෝදිලිමා ගැන නම්..! අනේ මංදා මට නම් ඔහොම සද්දයක් ඇහිලා නැ තාම..Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-11808783062933600832011-12-09T15:05:26.033+05:302011-12-09T15:05:26.033+05:30athi yantham.api hithuwe oya wali captain nisa mal...athi yantham.api hithuwe oya wali captain nisa mala gedara dawas wala kagen hari honda hati guti kala liyaganna baruwa innawai kiyala.ekai halo hama thanama hoyala baluwe.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-82453697402131420402011-12-09T00:37:39.512+05:302011-12-09T00:37:39.512+05:30අන්තිම Anonymous =මට කිසි අවුලක් නෑ මේ දවස් වල අතේ...අන්තිම Anonymous =මට කිසි අවුලක් නෑ මේ දවස් වල අතේ මිටේ සල්ලි ටිකක් හිඟයි මිතුරෙකුගේ මල ගෙදරක් වෙච්ච නිසා වැඩත් ගොඩ ගැහුණා ඉතින් මොබි ඩේලි ඩිලයිට් එක වෙනදා වගේ දාගන්න විදියක් නෑ ඔන්න මම ඊයෙ පඩි ගත්තා ඒක නිසා ආයෙත් ජංජාලෙට අරක්ගත්තා ..දැන් ඉතින් ආයේ දිගටම ලියන්නයි ඉන්නේ මේ දැනුත් අලුත් එකක් ලියන ගමන්

මා ගැන සොයා බැලුවට ස්තූතියි මිත්‍රයා ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-69955012066132674552011-12-08T20:54:44.192+05:302011-12-08T20:54:44.192+05:30@ sonduru sitha ..oyawath danne nadda sandaru gana...@ sonduru sitha ..oyawath danne nadda sandaru gana.mekata kawru hari allagena gahalada manda.methana inna kawruma hari liyanako ape sandaruta mokak welada kiyala.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-35352407387552588532011-12-08T17:02:12.109+05:302011-12-08T17:02:12.109+05:30උලමා කියන්නේ, බකමූණු වර්ගයක් කියලා තමයි සත්ත්ව උද්...උලමා කියන්නේ, බකමූණු වර්ගයක් කියලා තමයි සත්ත්ව උද්‍යානයේ දැක්වෙන්නේ. මේ තියෙන්නේ එහේ ඉන්න උලමාගේ පිංතූරයක්
http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/296282_10150319075296048_751811047_8024575_1565355972_n.jpg

ඔය කිව්ව ජනප්‍රවාදය මං අහලා තියෙන්නේ බෝදිලිමා සම්බන්ධයෙන්. බෝදිලිමා කියන්නේ කටුසු විශේෂයක්. කථාවයි සත්තුයි ඒ අයගේ නම් ආදියයි සේරම ගමින් ගමට වෙනස් වෙලා.............. :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-70800921077338607512011-12-08T12:40:43.272+05:302011-12-08T12:40:43.272+05:30මචන් උඔට කරදරයක්ද ?මචන් උඔට කරදරයක්ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-73367202870633673382011-12-08T02:20:00.868+05:302011-12-08T02:20:00.868+05:30මේ ලිපිය කියවද්දී මට සින්දුවක් මතක් උනා මලේ
ඒ තමය...මේ ලිපිය කියවද්දී මට සින්දුවක් මතක් උනා මලේ
ඒ තමයි ගුණදාස කපුගේ ගේ උල ලේනෝ ගීතය, ඒ සින්දුවත් මල්ලිගේ ලිපිය වගේම ලස්සනයි
අහල බලමුකෝ කට්ටියත් එක්ක
මෙන්න ලින්ක් එක
http://www.youtube.com/watch?v=IkWlmhLPITIUK_Boynoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-23398380802742128162011-12-08T02:14:17.382+05:302011-12-08T02:14:17.382+05:30සොදරී, සොකරි version
නුඹ හැඩකාරයි , කටකාරයි සොදර...සොදරී, සොකරි version
නුඹ හැඩකාරයි , කටකාරයි සොදරී එන්න එපා ..
නුඹේ හිත පතුලේ තරහා තිබුනට පිරිමින් මරන්නෙපා
නුඹ කැලේම වැවෙනා දෙයක් කාලා කැලේම ඉන්ට සොදාUK_Boynoreply@blogger.com