tag:blogger.com,1999:blog-7028388704135222665.post8550707655448867184..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: Win XP සහ Office 2003 නොමිලේ ලියාපදිංචි කරගන්නහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-7028388704135222665.post-41796629191844790932013-01-13T23:23:51.231+05:302013-01-13T23:23:51.231+05:30RockXp downloard wenne nehene?
RockXp downloard wenne nehene?
Anonymoushttps://www.blogger.com/profile/13618195110244461392noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-75356699594699682902011-11-10T17:15:04.488+05:302011-11-10T17:15:04.488+05:30අන්තිම ඇනෝ හොර කමක් තමා රත්තරනේ . ඒකනේ මම දැන් මේව...අන්තිම ඇනෝ හොර කමක් තමා රත්තරනේ . ඒකනේ මම දැන් මේවා නොලියා ඉන්නේ .. මේක මම බ්ලොග් එක පටන්ගන්නකොට ලියාපු මුල්ම ලිපිය ..

ඒත් අපිට කවද්ද බං සල්ලි තිබුනේ මේ මෙහෙයුම් පද්දතියක් වත් කාර්යාල මෘදුකාංග පද්ධතියවත් සල්ලිවලට ගන්න ? ..ඒක නිසා මේක හොර කමක් කියලා අපිට කවදාවත් මේවා භාවිතා නොකර ඉන්න පුලුවන්ද ? ඔය නීති හරියට ක්රියාත්මක වුණා නම් මචෝ අද ලංකාවේ තියන අයිටී ඉන්ස්ටිටියුට් වලින් වැඩි හරියක්ම වහලා දාන්න වෙනවා . හැම වීඩියෝ සෙන්ටර් එකක්ම වහලා දාන්න වෙනවා ..

මයික්රෝසොෆ්ට් සමාගමට අපි වගේ දුප්පත් එවුං ගැන සතපහකවත් ගානක් නෑ බං .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-13356488445355043612011-11-10T17:08:16.215+05:302011-11-10T17:08:16.215+05:30machan,
tharaha ganna epa. Eth meka hora kamak ne...machan,
tharaha ganna epa. Eth meka hora kamak needa?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-3988184651897108572011-11-10T00:44:15.738+05:302011-11-10T00:44:15.738+05:30දැන් මීට වඩා එලකිරි සොෆ්ට් තියනවා .. මේක දැන් පරණ ...දැන් මීට වඩා එලකිරි සොෆ්ට් තියනවා .. මේක දැන් පරණ වැඩියි මෙන්න මේ සයිට් එකට ගිහින් බලන්න මෙයා ගාව නියම ටූල් වගයක් තිබ්බා

http://pariganakalipi.blogspot.com/2011/11/windows-xp-genuine.htmlහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-53340623962411241172011-11-09T10:41:40.445+05:302011-11-09T10:41:40.445+05:30pls ewapan machanpls ewapan machanThushara Perera*https://www.blogger.com/profile/03441513872540517819noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-35862983211451747902011-11-09T10:38:57.452+05:302011-11-09T10:38:57.452+05:30mata meka email karanawada pls
thushara.cha@gmail...mata meka email karanawada pls

thushara.cha@gmail.comThushara Perera*https://www.blogger.com/profile/03441513872540517819noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-53977294631052293472011-10-29T11:58:31.387+05:302011-10-29T11:58:31.387+05:30මං ගාව මේක තියෙනවා. පුළුවන් නම් මේ වැඩේ කරන විදිය ...මං ගාව මේක තියෙනවා. පුළුවන් නම් මේ වැඩේ කරන විදිය මට කියලා දෙනව ද ?
kesara10@gmail.comKesahttps://www.blogger.com/profile/07090268033888527189noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-3418986620732563422011-04-20T20:54:23.655+05:302011-04-20T20:54:23.655+05:30@ඇනෝ = මේක මගේ පලමු පෝස්ට් එකනේ බං ඒක නිසා ලින්ක් ...@ඇනෝ = මේක මගේ පලමු පෝස්ට් එකනේ බං ඒක නිසා ලින්ක් එක පරනයි දැන් වැඩ නැතිලු... මට ආයෙ අප්ලෝඩ් කරන්න සිග්නලුත් මදි. ඔයා ඊමේල් ලිපිනය කමෙන්ටුවකින් දාන්න මම පබිලිස් කරන්නේ නෑ .. මම් ඔයාට ඒක ඊමේල් කරන්නම් . මොකද මගේ ඊමේල් එකේ ඒක තියනවා තාම ... අවුලක් ගන්ට එපා ...හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-35673229582998227502011-04-20T19:44:06.731+05:302011-04-20T19:44:06.731+05:30Oops !! The requested URL was not found on this se...Oops !! The requested URL was not found on this server !.
Hey y this message display in download link ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-89969403469939695602011-04-20T19:40:39.715+05:302011-04-20T19:40:39.715+05:30ela kollaela kollaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-56781600137169302902010-12-22T20:36:08.221+05:302010-12-22T20:36:08.221+05:30@Hishan Melanga
ආයේත් අහලා ...ගින්දර වගේ වැඩ
මම...@Hishan Melanga

ආයේත් අහලා ...ගින්දර වගේ වැඩ

මම ඊයෙත් පාවිචිකරා ..

ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-89393084025064689642010-12-22T20:19:12.642+05:302010-12-22T20:19:12.642+05:30මේක දැනට windows genuine advantage එක activate වෙල...මේක දැනට windows genuine advantage එක activate වෙලා තියෙන windows OS එකටත් වැඩද?Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-64830808892169930042010-12-21T13:27:23.706+05:302010-12-21T13:27:23.706+05:30niyamai thanx comment ekata mama den check karanna...niyamai thanx comment ekata mama den check karannai yannee

Kasun Tharanga PereraAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-4756638322447378842010-10-19T07:45:30.010+05:302010-10-19T07:45:30.010+05:30Thanks machanThanks machanL200https://www.blogger.com/profile/13378099637330739458noreply@blogger.com