tag:blogger.com,1999:blog-7028388704135222665.post8757175944688324490..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: මගේම ආදර කතාවහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-7028388704135222665.post-48226744537143711892011-12-09T15:20:29.730+05:302011-12-09T15:20:29.730+05:30Hisahasa kiyawana akka kenek
sandaru malli mamath ...Hisahasa kiyawana akka kenek
sandaru malli mamath oyage gril ge wayasedi oya widiyatama 7 years old ayya kenekuta love kala , eth eka school ekatai, gedaratai mattu wela eka mama stop kala, mama dan 26 years old , mama wena kenekwa marry karala inne eth, ae ayya thawama marry karalath nahe thamath eya mata adare bawa mata eyawa magadi hamba unama hitenawa, eth mama eka hithata ganne nahe, one podi kelleku adare karana onema kollek eka karanne seriously neda?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-32069768921729233062011-02-25T16:58:06.703+05:302011-02-25T16:58:06.703+05:30අනේ මන්දා එච්චර පුංචි කෙල්ලක් ජීවිතේ ගැන මොනවද දන්...අනේ මන්දා එච්චර පුංචි කෙල්ලක් ජීවිතේ ගැන මොනවද දන්නේ.. කොල්ලෝ සෙල්ලමක් එහෙම නෙවෙයි..සුදර්ශනhttp://sudill12.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-67106053553700069202011-01-31T06:44:37.465+05:302011-01-31T06:44:37.465+05:30ජය වේවා....ජය වේවා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-2527541445403002382011-01-01T18:33:56.379+05:302011-01-01T18:33:56.379+05:30ඔය හතුරෝ හැමදාම හතුරුකම් කර කර ඉන්නේ නැතිවෙයි........ඔය හතුරෝ හැමදාම හතුරුකම් කර කර ඉන්නේ නැතිවෙයි.....ඔයාලට හොඳ කලක් යාවි....
ජය වේවා.... ඉවසීමෙන් කටයුතු කරන්න..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-10134106319284031082011-01-01T02:36:19.392+05:302011-01-01T02:36:19.392+05:30ලස්සනයි සදරු අයියේ ඔයාගේ ආදර කතාව...කියවන්න ආස හිත...ලස්සනයි සදරු අයියේ ඔයාගේ ආදර කතාව...කියවන්න ආස හිතෙනවා...පොඩි හරි පරහක් තිබ්බෙ නැත්නම් ආදර කතාවේ ගතියකුත් නෑනේ.. ;) අනික ආදරේ කරන්න වයස බලපාන්නේ නෑ මං හිතන විදියට..අවුරුදු 7 යි නේ වෙනස.. අපේ අක්කියි එයාගේ හබී අතර අවුරුදු 9 වෙනසක් තියෙන්නේ.. ඔය ඉන්නේ යහතින්.. ආදරෙත් වැඩි...
අනිත් ගොඩක් අය වගේම මාත් ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ආදරේ දිගටම ගෙනියන්න පුලුවන් වෙන්න කියලා... ජය වේවා..!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-7206030146370678372010-12-26T20:42:24.699+05:302010-12-26T20:42:24.699+05:30මේ ලිපිය කියෙව්වට පස්සේ සදරූ ට අයියා කියලා කියන්න...මේ ලිපිය කියෙව්වට පස්සේ සදරූ ට අයියා කියලා කියන්නත් බෑ. මොකද මම සදරූට වඩා වැඩිමල් නිසා

ඒ වුනාට මට හිතෙන විදිහට සදරූ කියන්නේ මට වඩා ගොඩක් අත්දැකීම් තියෙන කෙනෙක් !!! ඔයාලගේ ආදරේට මම සුබ පතනවා. කවදාහරි මේ බ්ලොග් අවකාශයේ සදරූ කියන පුංචි කොල්ලා, අර පුංචි සුරන්ගනාවිව කසාද බැන්දා කියන ආරංචිය අහන්න ලැබෙනකම් බලාගෙන ඉන්නේ.

සදරූ ජයවේවා !!!

ප.ලි.- පරණ ලිපි කියවන එකට ඔබේ අකමැත්තක් නැතැයි සිතමි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-38116945560505797042010-11-09T21:01:53.990+05:302010-11-09T21:01:53.990+05:30@= පොජ්ජේ . මම ඒ ඔක්කොම මම කරන්නම් , ඕන ප්‍රශනයකට ...@= පොජ්ජේ . මම ඒ ඔක්කොම මම කරන්නම් , ඕන ප්‍රශනයකට මම දැන් සූදානම් . උඹේ උපදෙස් මට ගොඩක් වැදගත් . වෙන්න ඇති මචෝ මමත් වැඩට ගියේ 2009 කලින් හිටපු අය ගැන මම වැඩිය දන්නේ නෑ

@පබලු = එහෙමනම් කොච්චර හොඳද ! මම හිතුවා අක්කා අනිවා මගේ පැත්තේ කියලා . තෑන්කියූ, සුබපැතුමටත් ඉස්තූතියි අක්කේ .

ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-7782824381018847622010-11-09T12:50:34.315+05:302010-11-09T12:50:34.315+05:30ඔයාට එයාව අතාරින්න වෙන්නේ නැ.එහෙම වෙන්නත් එපා කියල...ඔයාට එයාව අතාරින්න වෙන්නේ නැ.එහෙම වෙන්නත් එපා කියලා ප්‍රාර්ථනා කරනවා.
සබ්ජෙක්ට් සමමානයක් ලැබුනා නේද..සුභ පැතුම් මල්ලි..
.නවත්වන්න එපා ලියන එක,,දිගටම ලියන්නපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-54306883598019900462010-11-08T21:39:55.536+05:302010-11-08T21:39:55.536+05:30මචං කෙල්ලට හොදට උගන්න ගනිං.ඒ අහිංසකිව ආදරෙන් රැක බ...මචං කෙල්ලට හොදට උගන්න ගනිං.ඒ අහිංසකිව ආදරෙන් රැක බලා ගනින්.මොකද කෙල්ල උඹට ආදරේ කලේ උඹ ගැන විශ්වාසය තියලා.එහෙම නේද? ඒ නිසා ඒකිව හොදට රැක ගනින්. ඒ කෙල්ල උඹ ගැන තිබ්බ විශ්වාසට රකින්න. ගොඩක් ප්‍රශ්ණ වලට මූණ දෙන්න වේවි...ඒවත් බලාපොරොත්තුවෙන් ඉන්න.
මම හිතන්නේ ඔයා වැඩ කරන ඉන්ස්ටිටියුට් එකේ මමත් 2008 වැඩ කලා.ෆැකල්ටි සිලෙක්ටි වෙන්න කලියෙන්..
මොනවා උනත් පරිස්සමෙන්.Parayahttps://www.blogger.com/profile/02434240762806075822noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-1636960746292276382010-11-08T18:45:04.697+05:302010-11-08T18:45:04.697+05:30@Anonymous= මම වලත්ත නෑ මේ කතාව ලියන එක කොහොමත් මට...@Anonymous= මම වලත්ත නෑ මේ කතාව ලියන එක කොහොමත් මට තව ටික දවසකින් නවත්වන්න වෙනවා. අදහස් වලට ගොඩක් ඉස්තූතියි.

නිම්ශා = මට බෑ නංගී ඒවැඩේ කරන්න ඌ නිසා අද මට නැතිවෙච්ච දේ මට ආයේ ගන්න බෑ ! ඔයාට ගොඩාක් ඉස්තූතියි.

@පුතේ . මම ඒ ගැන හැමදාම කල්පනා කරනවා .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-64327102828929561052010-11-08T00:05:52.316+05:302010-11-08T00:05:52.316+05:30\\ඔයාට 21 ඒ ළමයට තාම 14 එයා ඔයාගේ නංගිටත් වඩා අවුර...\\ඔයාට 21 ඒ ළමයට තාම 14 එයා ඔයාගේ නංගිටත් වඩා අවුරුද්දක් බාලයි ! ඒක නිසා තාත්තගේ නම කැත වෙන දෙයක් නොකරන්න වගබලාගන්න . තාත්තා කොහේ හරි ඉඳං අපි දිහා බලං ඇති …. හිතල බලල වැඩ කරන්න . ඒ ලමයා තාම පොඩියි . …එයාව වැඩිය මුන ගැහෙන්න එපා ! ..එයාට ඉගන ගන්න දෙන්න …මමත් ඔක්කොටම හා කිවුවා .\\ හා කියලා විතරක් මදි මචං... අම්මා කිව්ව දේවල් ගැන ආපහු කල්පනා කරලා බලහං...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-71863655465145611372010-11-07T19:03:16.502+05:302010-11-07T19:03:16.502+05:30ඔහොම යමුකො ඉස්සරහට..... හ්ම්... සදරු අයියේ මේ කිව්...ඔහොම යමුකො ඉස්සරහට..... හ්ම්... සදරු අයියේ මේ කිව්වත් වගේ හොදාම දේ හතුරාව යාලුවෙක් කරගන්න එකම තමා. පොඩි කාලයක් නෙම්නේ තව තියේන්නේ.. ඉතින් හතුරො ඇති කරගන්න එපා.... අහ් මේ..ඔය කාලය ප්‍රස්නයක් කරගන්න එපා මෙච්චර හම්බුන එකේ ඔකටත් උත්තරක් හොයන්න කලින් හම්බවේයි... .
සුබ පැතුම්..... .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-80159328959566997702010-11-07T18:53:24.418+05:302010-11-07T18:53:24.418+05:30උබනම් මහ වලත්ත සර් කෙනෙක්.
මගෙ ආදරේට අවු. තුන හමාර...උබනම් මහ වලත්ත සර් කෙනෙක්.
මගෙ ආදරේට අවු. තුන හමාරයි. මමනම් ප්‍රර්ථනා කරන්නේ ඊලග ආත්මේ ගෑනු නැති ලෝකයක ඉපදෙන්න කියලා. පුදුම කරදරක් බං. කෑවත් කියන්න ඕනෙ, නෑවත් කියන්න ඕනේ, ගෙදරින් එලියට යනවනම් ඒත් කියන්න ඕනෙ, ඇදන් යන ඇදුමේ පාට කියන්න ඕනෙ. මේකනම් ස්ව කැමැත්තෙන්, ජීවිතාන්තය දක්වා හිරගෙට යෑමක්.
(මචං උබේ හිත හොද කමට මේවා අනිත් අයට කීවට, තමන්ගේ වගේම කෙල්ලගේ පුද්ගලික දේවල් ප්‍රසිද්ධියේ කියන්න එපා. ඒක කවදා හරි උබටම තේරෙයි.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-73039760486703726012010-11-07T18:11:40.478+05:302010-11-07T18:11:40.478+05:30@dinesh මොනව නැතත් මම මේ බ්ලොග් ලිවිල්ලෙන් උඹව අඳු...@dinesh මොනව නැතත් මම මේ බ්ලොග් ලිවිල්ලෙන් උඹව අඳුරගත්තා මම ඒකට ගොඩක් සතුටුයි

@prasanna86k කොහොමද අයියේ ඒවගේ අති පන්ඩිතයෙක් එක්ක ඉන්නේ අයිය කියන නිසා බොරුවට හරි ට්රයිකරන්නම්. උදවු මොනවත් එපා මට අයියගේ ඔය වචනේ ඇති. බොක්කෙන්ම කියන්නේ

@ර ත් ග ම යා= මචෝ ගැසිය තියල උඹ විතරක් වරෙං මෙහේට අම්බානෙට වහිනවා . අනික කොහේද ඔය කලු චූටිලාට නවතින්න දෙන්නේ .

@මාරයාගේ හෝරාව= ඔන්න මම රත්ගම ගැන්සිය එපා කීවා ඔයා එයාලව ගෙන්න ගන්න

@Anonymous= ඇත්ත ..මම මෙතනදී ටිකක් වැරදියි තමා

@අකීකරු හිත= බොහෝම ඉස්තූතයි

@පබලු = අක්කෙ මට එයාව අතාරින්න වෙයිද ?
අපි පරිස්සම් වෙන්නම් .ඉස්තූතියිහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-57552781798829006192010-11-07T12:27:18.212+05:302010-11-07T12:27:18.212+05:30උඩ කමෙන්ට් කරල තියන ඇනාගේ කතාවට එකඟයි.. :P
(ඔය ළමය...උඩ කමෙන්ට් කරල තියන ඇනාගේ කතාවට එකඟයි.. :P
(ඔය ළමයාට ඉගෙන ගන්න දෙන්න. නැත්තං මේ කට්ටියම බලාගනියි පුතෝ )

දෙන්නම පරෙස්සමෙන් ඉන්න.පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-82591980813481243172010-11-07T12:24:11.559+05:302010-11-07T12:24:11.559+05:30kellata egena ganna denna. anithwa passata ( passa...kellata egena ganna denna. anithwa passata ( passata = Future) all the best
ITS mEEEEEEEEEEEEEEe PCAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-20832717972779287262010-11-07T12:23:08.251+05:302010-11-07T12:23:08.251+05:30බය වෙන්න එපා හැම දෙයක්ම
හරියයි.... රත්ගමයා මල්ලි ම...බය වෙන්න එපා හැම දෙයක්ම
හරියයි.... රත්ගමයා මල්ලි මෙච්චර චන්ඩි කියලා මම දැනගෙන හිටියෙ නෑනේඅකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-2439207609102589092010-11-07T11:40:29.853+05:302010-11-07T11:40:29.853+05:30ඔන්න බ්ලොග් අවකාශයේ හැමෝම ලෑස්තිවෙනවා සපොර්ටි එකට....ඔන්න බ්ලොග් අවකාශයේ හැමෝම ලෑස්තිවෙනවා සපොර්ටි එකට.අර ප්‍රශ්න දාන අය දැක්කොත් එහෙම බය වෙයි.හැබැයි පුතේ උබ ඔය ළමයාට ඉගෙන ගන්න දෙන්න. නැත්තං මේ කට්ටියම බලාගනියි පුතෝ උබ ගැන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-48430144035705326082010-11-07T10:05:56.558+05:302010-11-07T10:05:56.558+05:30අඩෙ රත්ගමයා බොලා මෙහේද..?මං අරෙහෙ බලං ඉන්නවා මගේ ව...අඩෙ රත්ගමයා බොලා මෙහේද..?මං අරෙහෙ බලං ඉන්නවා මගේ වැඩෙට යන්න.. මෙකා මෙහෙ වෙන වෙන කොකු දාගන්න යන්න හදනවා..අඩෙ වන් බයි වන් කරහං බාං...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-56329069916228490162010-11-07T09:25:30.523+05:302010-11-07T09:25:30.523+05:30අඩේ....කලු,චුට්ටේ,පොඩ්ඩේ...කඩු ටික රෙඩි කර ගනින්.....අඩේ....කලු,චුට්ටේ,පොඩ්ඩේ...කඩු ටික රෙඩි කර ගනින්..සදරු අයියට කොක්ක දාන එකෙක් ඉන්නවා...ඌට පොඩ්ඩක් සලකල එමු...
අවුලක් වෙන එකක් නෑ සදරු අයියා.....ඔය උලමා මොකක් හරි කරොත් අම්මප එනවා...කපනව ඕකව..........sahan ළියනගෙරත්ගමයාhttps://www.blogger.com/profile/07005131957619148845noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-73225468560029990762010-11-07T08:43:44.799+05:302010-11-07T08:43:44.799+05:30සඳරු මල්ලී, උඹට කොක්ක දාන එකා එක්ක පුළුවන්නම් කොහො...සඳරු මල්ලී, උඹට කොක්ක දාන එකා එක්ක පුළුවන්නම් කොහොම හරි කරලා fit වෙයන්. අතකොට උගෙන් උඹට සෑහෙන උදව් ගන්න පුළුවන් ඉස්සරහට. අත්දැකීමෙන් මලයෝ කියන්නේ. අත කපන්න බැරි නම් ඉඹින එකයි තියෙන්නේ. ඌව යාළු කරගනින් කොල්ලෝ. එතකොට උඹට කේස් නෑ. බය වෙන්න එපා උඹට ප්‍රශ්නයක් උනොත් මේ ගෝල්ඩ් fish ට කරන්න පුළුවන් උදව්වක් කරනවා අනිවාර්යයෙන්ම. උඹව ඇස් දෙකෙන් දැකලා නෑ, ඒත් හිත ඇතුලෙන් දැකලා තියෙනවා. ජයවේවා මලයෝ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-52730731810029372162010-11-07T06:08:28.702+05:302010-11-07T06:08:28.702+05:30අයියල තුන්දෙනෙක් ඉන්න පවුලක එකම ගැහැනු ළමය හින්ද ප...අයියල තුන්දෙනෙක් ඉන්න පවුලක එකම ගැහැනු ළමය හින්ද පොඩ්ඩක් උන් කේස් දාන්න ඉඩ තියනවා.පරිස්සමෙන් කොල්ලා...උඹට ඕනෙ හදිසි අවස්ථාවක අපි ඉන්නවා.පුලුවන් help එකක් දෙන්නම්.මොකාද බන් ඔය institute එකේ ඉන්න හතුරා., ආදරේදි ඔය වාගෙ බාල්දි දාන එවුන් කොහෙත් ඉන්නවා.කොහොමත් නගා class එන දවස් ටිකේ ඌව මග ඇරල ඉන්න ඉන්න බලහන්.
අම්මට කවුද මේක කියන්න ඇත්තේ.???dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.com