tag:blogger.com,1999:blog-7028388704135222665.post8821155186238906326..comments2023-12-26T23:57:45.784+05:30Comments on හිස් අහස: අහිමිවූ හාදුව .හිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-7028388704135222665.post-18219589841442915632012-01-23T15:28:18.334+05:302012-01-23T15:28:18.334+05:30මටනම් බැරි උනා සදරුවෝ මාව පාලනය කරගන්න එත් මාව පාල...මටනම් බැරි උනා සදරුවෝ මාව පාලනය කරගන්න එත් මාව පාලනය කරගන්න තරම් උබට වගේ මට හේතුවක් තිබුනේ නෑ .... මේ මගේ පලවෙනි කොමෙන්ටුව . එල ඈ බ්ලොග් එකයසිතගේ WEB නවාතැනhttps://www.blogger.com/profile/02699065479868951620noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-47284326496166805142012-01-19T02:51:34.836+05:302012-01-19T02:51:34.836+05:30pissu hadenawa sandaru.... mage 1st love ekata jee...pissu hadenawa sandaru.... mage 1st love ekata jeewitheta kiss ekak dunne naha... mage hithata maha puduma deyak..... hithune e welawa... kohoma hari eka nathi wuna...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-42886437360221394052011-12-02T10:33:56.769+05:302011-12-02T10:33:56.769+05:30ජය වේවා!!!ජය වේවා!!!Didihttps://www.blogger.com/profile/04739324463141091129noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-20608000936447395862011-11-21T17:57:39.743+05:302011-11-21T17:57:39.743+05:30හ්ම්ම් බොක්කටම වැදුනා..හ්ම්ම් බොක්කටම වැදුනා..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-10549954459090201182011-11-14T20:11:07.373+05:302011-11-14T20:11:07.373+05:30හ්ම්... හරියටම දන්නැති උනත් මටනම් දැනෙන විදියට උඹෙ...හ්ම්... හරියටම දන්නැති උනත් මටනම් දැනෙන විදියට උඹෙ වරදකට තියෙන්නෙ බෝතලේ විතරයි... එළ කොල්ලෙක්... කියවද්දි හුස්මත් නතර උනා වගේ,වල්කමට නෙවේ,එච්චරට වැදුනා...නියමයි...Charith Samarakoonhttps://www.blogger.com/profile/13834768730986798018noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-74472574616428700022011-11-10T00:34:15.057+05:302011-11-10T00:34:15.057+05:30ඔයා රත්තරන් කොල්ලෙක් මල්ලියේ........
මේ ලෝකේ හැම ක...ඔයා රත්තරන් කොල්ලෙක් මල්ලියේ........
මේ ලෝකේ හැම කොල්ලම ඔහොම හිතුවනම් කොච්චර හොඳඳ????
කවුරු කොහොම කීවත් ඔයා genuine කොල්ලෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-39485303063706387912011-11-01T23:42:53.280+05:302011-11-01T23:42:53.280+05:30oya kawda, kohomada kiyanna mama dan na malli, eth...oya kawda, kohomada kiyanna mama dan na malli, eth oya kiyana katha hadawathatama danenawa. oya monawage kenekda kiyala apita danenawa!! oyatai oyage adaretai anagathetai jaya!! :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-15693640573898808002011-10-30T19:44:28.329+05:302011-10-30T19:44:28.329+05:30ඔයා විශිෂ්ටයි සදරු අය්යෙ..හිස් අහසෙ ඇතැම් දේවල්වලට...ඔයා විශිෂ්ටයි සදරු අය්යෙ..හිස් අහසෙ ඇතැම් දේවල්වලට එකග නොවුණත් ඔයා තුළ ඉතාම යහපත් මනුස්සයෙක් ඉන්න බව තේරෙනවා..Warshanoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-19191607639157535312011-10-30T19:33:08.651+05:302011-10-30T19:33:08.651+05:30මේ වගේ අදහසක් ... පෙනෙන බොහොම ලස්සන ... අහගන්න බොහ...මේ වගේ අදහසක් ... පෙනෙන බොහොම ලස්සන ... අහගන්න බොහොම රැඩිකල් ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-12171776500527699062011-06-23T10:05:04.703+05:302011-06-23T10:05:04.703+05:30maxxxaaaaamaxxxaaaaaදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-55744105836802412692011-05-23T10:01:40.318+05:302011-05-23T10:01:40.318+05:30mechchara lassana adareta anthimata mkada une........mechchara lassana adareta anthimata mkada une....... ;-(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-66067991204966947292011-01-24T18:01:07.660+05:302011-01-24T18:01:07.660+05:30ඔයා ගැන හුඟක් ආඩම්බරයි..අද තමයි ඔයාගෙ බ්ලොග් එක ඉස...ඔයා ගැන හුඟක් ආඩම්බරයි..අද තමයි ඔයාගෙ බ්ලොග් එක ඉස්සෙල්ලාම කියෙව්වේ..එත් හුඟක් කතා කියවගෙන ගියා පාඩම් කරන අතරෙදිත්..ගොඩක් ලස්සන කතාවක්..ප්ලීස් ඔයාගේ ආදර කතාව දිගටම ලියන්න...ඒක හුඟක් ලස්සනයි....ඔයාගේ චූටි කෙල්ල ඔයාට හුඟක් අදරේයි..ඔයාගේ කතා කියවද්දී ආදරේ කරන කෙනෙක් විදියට මට හිතුනා ........ඒයා හැමදාමත් ඔයා ලඟ ඉඳිවි..ඔයාගෙ මුලු ජීවිතේටම සුබ පතනවා...subanoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-39879781587216113312010-12-16T20:02:26.865+05:302010-12-16T20:02:26.865+05:30උබ නියම කොල්ලෙක්... බොරු මක්කටෙයි මට නම් ඔහොම පාලන...උබ නියම කොල්ලෙක්... බොරු මක්කටෙයි මට නම් ඔහොම පාලනයක් නැහ... ඒ අතින් උබ එළ... ඔලුවෙන් ඔය වගේ වැඩ කරපන් හැමදාමත්...

නියමයි ... එළ කීවේ උබේ පාලනයට... ආදරේදි කිස් එකක් කියන එකට ලැබෙන තැන.. ඒකට තියෙන වටිනකම... ඔව්ව මම් දන්නෙ නැහ බන්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-45999211692977270562010-12-16T00:27:20.179+05:302010-12-16T00:27:20.179+05:30@තරු අහස = මම එහෙම යන්න දෙනවද සහෝදරයට ?
............@තරු අහස = මම එහෙම යන්න දෙනවද සහෝදරයට ?

@Thilini = තරහ වෙන්න අනේ ඒ මොකටද ? ඔයා බලල ගියානම් මට ඒ ඇති ..ඔයානම් අපේ බොස් ගේ හැටි දන්නව නේද ..හි .හි ..ඉස්තූතියි නගා සුබ පැතුවට .........................................................................................................................................
@සිංහල පද්‍ය රටා = අමුතු නමක් .මම ඇවිල්ල බලන්නම් ඔයාගේ ගෙවල් පැත්තේ . මම ඇවිල්ලා "බොක්කෙන්ම ආදරය කරන බුවෙක්" තෑන්කුයි කීව මචං සුබ පැතුවටහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-32084883765940267312010-12-15T22:45:40.396+05:302010-12-15T22:45:40.396+05:30රැඩිකල්?
ඕතඩොක්ස්?
පණඩිත?
බොක්කෙන්ම ආදරය කරන බුවෙක...රැඩිකල්?
ඕතඩොක්ස්?
පණඩිත?
බොක්කෙන්ම ආදරය කරන බුවෙක්?
පිස්සෙක්?
රෝමියෝ කෙනෙක්?
මේ මොනවා හරි ඔයාට ගැලපේවි
ඒ කොහොම වුනත් ලියපු දේයි ඒකේ හරයයි නම් "නියමයි"
සුභ පතනවා පිවිතුරු ප්‍රෙමයට බකල් නොවැටි ජය කණුවටම යන්න
(අද තමයි මම ඔයාගේ අඩවියට ආපු මුල්ම දිනේ -කියවපු පලමු ලියවිල්ලම ලස්සනයි)සෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....)https://www.blogger.com/profile/08504154853700439057noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-71799512335789247162010-12-14T16:14:41.322+05:302010-12-14T16:14:41.322+05:30සඳරු අයියෙ ඉතිං කොහොමද?comment නොකලට තරහ වෙන්න එපා...සඳරු අයියෙ ඉතිං කොහොමද?comment නොකලට තරහ වෙන්න එපා හොඳේ මේ දවස් ටිකේ මම ගෙදර හිටියෙ නෑ මටත් හිතෙනවා ඔයා කරපු දේ හරි කියලා මොකද බැරි වෙලාවත් කව්රුහරි ඕක දැක්කනං ඒක ඔය දෙනනටම හොඳ නෑනෙ ඕක බොස්ගෙ කනට ගියොත් මං දන්නවනෙ ඉතිං ඔය බොස්ගෙ හැටි පරිස්සමෙන් අයියෙ කරන හැම දෙයක්ම කල්පනාවෙන් කරන්න ඔය දෙන්නට මම සුභ පතනවාThilininoreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-87029795076542297022010-12-14T13:50:17.877+05:302010-12-14T13:50:17.877+05:30හේ..මම යන්නෙ නෑ...ඔන්න මම ආයෙම ලියනව..ලියලා ඉවර වෙ...හේ..මම යන්නෙ නෑ...ඔන්න මම ආයෙම ලියනව..ලියලා ඉවර වෙලා උඹව මතක් උනේ සදරු අයියේ...දුක හිතුනොත් සමා වෙන්න මට..හොදේ...මට බය උඹට ඇඩේවිද කියලා..එහෙම වුනොත් මේ මලයට සමා වෙන්න..හරිද...මොන ලොකු හිතක්ද මට..එහෙම කියන්නෙපා බං....තරු අහසhttps://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-27477773408302228132010-12-13T22:32:53.533+05:302010-12-13T22:32:53.533+05:30අහන්නත් සන්තෝසයි! :) විභාගේ ඉවරවුණු ගමන් අළුත් කතා...අහන්නත් සන්තෝසයි! :) විභාගේ ඉවරවුණු ගමන් අළුත් කතාවක් ලියවෙයි ජනවාරිවල.දිගටම බ්ලොග් එකත් එක්ක ඉන්නජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-70791586804263425752010-12-13T22:27:54.871+05:302010-12-13T22:27:54.871+05:30ඕවනම් මොනාද බං ..අහිමි සෙනෙහස PDF එක දැනුත් මා ගා...ඕවනම් මොනාද බං ..අහිමි සෙනෙහස PDF එක දැනුත් මා ගාව තියනවා මචං ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-5789851616447055862010-12-13T22:24:31.011+05:302010-12-13T22:24:31.011+05:30@ හිස් අහස - ස්තුතියි සහෝදරයා ප්‍රශංසාවට! :)@ හිස් අහස - ස්තුතියි සහෝදරයා ප්‍රශංසාවට! :)ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-24815429261079781982010-12-13T21:31:14.886+05:302010-12-13T21:31:14.886+05:30@ජංජාල චාමර = ඇත්තටම මම දන්නේ නෑ මම මොකට නැවතුනාද ...@ජංජාල චාමර = ඇත්තටම මම දන්නේ නෑ මම මොකට නැවතුනාද කියලා. කතා පොත ලියන්නේ ඔයා නේද ..මම කියවපු ලස්සනම කතව ඒකේ තමයි තියෙන්නේ ..

@වැට නොබැදි සිත = නෑ සහෝදරයා ..ඒක ලොකු වැඩක් නෙවේ ? මම ලොකු වැඩ කරන මිනිහෙක් නෙවේ මම පොඩි මිනිහෙක් .ඔයාගේ අදහසට මම අමනාප නෑ ඉතිං මොකෝ සමාවක් ?.මේක හිස් අහස ..මේකේ සීමා මායිම් නෑ .අනික ඔය හිතේ වැට කොටු නෑ නේ ඉතිං අදහස් දිග අරින්න කාගෙන්වත් බාධා නෑ කෙලින් කතාකලාට ඉස්තූතියි ..

@ස්වප්නා = වස ලැජ්ජාව , ඉස්තූතියි ...හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-88347398270459992372010-12-13T12:47:39.324+05:302010-12-13T12:47:39.324+05:30හරිම ආඩම්බරයි... හොඳ කොල්ලෙක් මොනා උනත් :)හරිම ආඩම්බරයි... හොඳ කොල්ලෙක් මොනා උනත් :)ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-42417341548365993622010-12-13T11:37:35.734+05:302010-12-13T11:37:35.734+05:30හි හි
එතකොට මෙතන කිස් නොකල එත හෙන ලොකු වැඩක්
ඉගන ...හි හි
එතකොට මෙතන කිස් නොකල එත හෙන ලොකු වැඩක්
ඉගන ගන්න ආව පොඩි කෙල්ලක්ව ආදරයක පටල ගත්ත එක එතකොට
හැමෝමලා සමාවෙන්ඩෝන
මටනම් මේක පට්ට කේස් එකක්Anonymoushttps://www.blogger.com/profile/14946380114991099316noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-10851423736707457832010-12-12T23:19:42.262+05:302010-12-12T23:19:42.262+05:30හිත නැවතුණත්,ආසාව නැවතුණා ද? ආදරේදි සීමා මායිම් නෑ...හිත නැවතුණත්,ආසාව නැවතුණා ද? ආදරේදි සීමා මායිම් නෑ! මොනාවුණත් බොක්කෙන්ම ආදරේ කරද්දි මෙහෙම දේවල් වෙනවා.අත්දැකීමෙන් කියන්නේ! :)ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-7028388704135222665.post-32407024650903920752010-12-11T19:08:17.346+05:302010-12-11T19:08:17.346+05:30@marlan=මචං වෙඩින් කේක් වලට තව කොච්චර කල් තියනවද ?...@marlan=මචං වෙඩින් කේක් වලට තව කොච්චර කල් තියනවද ? හැබැයි මම දින්න දාට මම උඹව හොයාගෙන ඇවිල්ලාම වෙඩින් කේක් දෙන්නම් ..ජය පැතුවට පිං සිද්ද වෙනවා !..

@මිත්යාදෘෂ්ටිකයා = ඔයා ඉතින් මගේ බුදු පිට් එකනේ !

@Pavithra = මම එහෙම කරන්නම් දිගටම ..

@samadhi = ඇත්ත සමහර දේවල් වලට ඇකිලෙන්න පැකිලෙන්න වෙනවා ..ආ..ඔයාගේ බ්ලොග් 1 ලස්සනයි

@ayesha = මාව දැක්කොත් දෙයියෝ හිතයි මූව මොකට මැවුවද කියලා ..නේද ?

@prasanna86k= නෑ . මල චාටර් ..උඹ ඉතින් මගේ ලොකු අයියනේ ! ඕන දෙයක් කියපං මම උඩ පැනලා පිලිගන්නවා ..

@blog gadol = මගේ ලවු එක ලීක් උනොත් මම වසලා හමාරයි රට පනින්න තමයි වෙන්නේ ..අනිවා මම දැන් නියමෙට පරිස්සම් වෙනවා ..තෑන්කුයි මචං

@මධුරංග = අඩා මට පුංචි සර් කියන්න එපා අඩා ! මට චාටර් නෙව ..ආ එයා ඒක තේරුම් ගත්තා ,..මට හවසත් හම්බ උනා ..මොන ලස්සනක්ද මචෝ ..කාටවත් කියන්න එපා පොඩි..අඩියක් ගහපු වෙලාවක ඕක ලීවේ ..හි.හි

@Unknown_User/හිඟන්නා = ඒකනේ මම ඒත් බැළුවා අපේ හිඟන මල්ලී කොහේ ගියාද කියලා ..මමත් මේදවස්වල අමු හිඟන්නා ..සුබ පැතුවට පිං සිද්ද වෙච්චාවේ !

@පැන්da = බුදු අයියේ අයිය එක්ක තරහ වෙන්නේ අහවල් කෙංගෙඩියකටද ? අයියා මට අසබ්ය වචනයයෙන් බැන්නත් මම තරහා වෙන්නේ නෑ නේ ...අයියටත් තිස්තුං කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි ..

@කේෂාන් De சில்வா = මොන බං මම එන්න එන්න හිස් මගේ සාක්කුත් හිස් ..අඩේ සුබ පැතුවට නම් පිං සිද්දවෙනවා ..ඒක නෙවේ ඔයාගෙ නමේ දෙමල කොටස මොකක්ද ?

@dinesh = මේං මගේ අනික් බොක්ක ...මචා කෙල්ල තමයි මාවත් පරස්සම් කරන්නේ ..ඔයා එනවද වෙඩිමට ..තව කොච්චර කල් තියනවද ? බං මොනවයි මොනා වෙයිද ?..

@නිම්ශා = තෑන්කුයි..නගා ...ඔයාට මම දැන්ම වෙඩින් කේක් ..එවන්නද ? හි.හි ..ආ ඔයාගේ ඕලෙවල් බුවා ! අපේ ඔෆිස් එකේ ජනප්‍රියම කතාව බවට පත් උනා ඔන්න ..
@පබලු = ...ජයවේවා !!! දෙයියංගේ පිහිටයි ...

@තරු අහස=කොහෙද මචෝ යන්නේ ..උඹට අපිව එපා වෙලාද ..හරි හරි ලොකු හිත්නේ ..අපෙන් මොකක්ද වෙච්ච වරද මම කට කැඩිච්ච කතාවක් කීවද ?

@චින්තන = ෆ්‍රොපයිල් එකෙන් අයිං කරාට ඒව කොහොමද මචං මගේ ලයිෆ් එකෙන් අයිං කරන්නේ ..මම දැන් ඒව්ට ආදරේ කරනවනේ ..ඔන්න ඔයාගෙ අදහස ඔයාගේ ඉල්ලීම පරිදි මකා දැමුවා ..ඔයාගේ මෘදුකාංගයට ඉස්තූතියි..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com