ඇත්ත මගේ ආදරේ තවදුරටත් පවුකාර නෑ ! අද ඒ කියන්නේ 2010/10/31 මගේ ආදරේට මාසයක් සම්පූර්ණයි . මම හිතාගෙන හිටපු හැටි වැරදියි . මගේ ආදරේ පවුකාර නැති බව මට පෙන්නල දුන්නේ මේ බ්ලොග් එකට යන එන ආදරනීය ඔයගොල්ලෝ .
මගේ ආදරේට සුන්දර අවසානයක් එන්න තියන ඉඩකඩ ගොඩක් අඩුයි කියලා මගේ ආදර කතාව කියවපු හැමෝම දන්නවා . මමත් ඒක හොඳටම දන්නවා . මට අවු 21 මම ආදරේ කරන්නේ 9 වසරේ ඉගනගන්න පුංචි කෙල්ලෙකුට ඒකයි ඒකයි මගේ ආදරේ ගොඩ දෙනෙකුට ගැටලුවක් වෙලා තියෙන්නේ . බලමු…. කාලෙත් එක්ක මොනව හරි වෙයිනේ… !
අදත් උදේ මගේ පුංචි කෙල්ල මාව හොයාගෙන ආවා . එයා ගනං පන්ති ගිහිං පන්තියෙ විවේක වෙලාව දුන්න අතරේ . එයා හොරෙන්ම මාව බලල යන්න ඇවිල්ලා.
එයා ආපු ගමං මගේ අතිං අල්ලගෙන “Good Morning Sir” කිවුවා .
ඒ මොහොතේ මගේ හිතට දැනුන හැඟීම මට අකුරුවලින් ලියන්න බෑ ! මේ වගේ කෙල්ලෙක් ලබන්න මම කොයිතරම් වාසනාවන්තද ? .තවම මාසයයි ඒත් මම පුදුම විදිහට එයාට ලංවෙලා . මම එයාට ආදරේ කියපු දවසෙම කිවුවා මට සර් කියන්න එපා සර්ලටයි ලමයින්ටයි ආදරේකරන්න බෑ කියලා. එයාත් හා කියලා කිවුවා ඒත් අද වෙනකං එකපාරක් වත් මට සර් කියනවා ඇරෙන්න වෙන නමකින් කතාකරලා නෑ .”ඔයා” කියලා නම් කියලා තියනවා .
ආ මේක ඔයාට ! මොනවාද මන්දා . බෑග් එකෙන් ලස්සන පුංචි පාර්සලයක් එලියට අරගෙන මගේ අතට දුන්නා . මොනාද ? මම එයාගෙන් අහන ගමං ඒක අරින්නයි හැදුවේ . එපා මෙතන අරින්න ඔයා ඕක ගෙදර ගිහිං ඇරලා බලන්න . එයා එහෙම කිවුවා . මම ඒක සාක්කුවේ දාගත්තා.
මට මොනවත් ගේන්න එපා ! ඇයි මේ මේවා ගෙනාවේ ! . මම එහෙම අහනකොට
“ඇයි ඔයා මට මීට කලින් මොනවත් ගේන්න එපා කියලා නෑනේ .”
හරි අදින් පස්සේ මොනවත් ගේන්න බෑ ! ඔයා තවම ඉගනගන්නවා රස්සාවක් කරපු දවසකට මම ඔයාගෙන් ඉල්ලලාම මොනවා හරි ගන්නම් මම කිවුවා . අන්න හරි එහෙනම් දැන්ම ඕනකරන දේවල් ලියලා තියාගන්නකෝ හිනාවෙවී එයා කියනවා. ඒ හිනාවට මම හරිම ආසයි.
මම හිතකින් නෙවේ එයා දුන්න තැග්ග ගත්තේ ඇත්තමයි . මොනව කරන්නද ගෙනාවට පස්සේ එපා කියන්න මට බෑනේ
“ඔයාලගේ අම්ම හරි හොඳයිලු ”
එයා එක පාරටම මට කිවුවා . ඔයා කොහොමද දන්නේ ? මගේ යාලුවා තමයි මට ඔයා ගැන විස්තර සපයන්නේ මම එයාට කියල හොයල බැලුවා .
ඇත්ත නේද ?
ඔවු අම්ම අපේ නපුරුනෑ මම කිවුවා .
ඔයාලගේ තාත්ත දැනගත්තොත් මට බනීවිද ?
එකපාරටම එයා මගෙන් ඇහුවා මම ඒවගේ දෙයක් කීයටවත් බලාපොරොත්තු උනේ නෑ .ඇත්තටම මගේ තාත්තා නැතිවෙලා දැන් අවුරුදු අටක් වෙනවා . මම ඒක එයාට කිවුවා . …………………..එයාටත් දුක හිතුනා .
අද අපට තිබුනේ විනාඩි 20 වගේ පොඩි කාලයක් ඒක ඉක්මනින් ගෙවිලා ගියා ….. එයා යන්නයි හදන්නේ
මම හෙට එන්නම් ….. ඔන්න අපිට හෙට Special දවසක් අපි ආදරේ කරන්න අරං හෙටට මාසයයි !
දිගටම එන්න එපා බබෝ ! මම එහෙම කිවුවා . එයා හිනාවෙනකොට වගේම තමයි අඬන්න ගත්තමත් ඇයි මම ඔයාට එපාවෙලාද දැන් ? මට එන්න එපාකියන්නේ !
එයා අඬන්න ගත්තා ..
මට ඒ පුංචි හිත තලන්න බෑ . “අනේ නෑ ඔයාගෙම හොඳටයි මම කිවුවේ ඔයා ඕන වෙලාවක එන්න අඬන්න එපා දැන් ” ගොඩාක් අමාරුවෙන් ඒ ඇඬිල්ල මම නතරකරා .
“මම ගිහිං එන්නම්”එයා යන්න හදන්නේ !
ඔන්න අදත් හැමදාම වගේ එයා මගේ හිත පිරෙන්නම ආදරේ මට දුන්නා . එයා අහන දේවල් වලට ඔවු ඔවු කියන එක විතරයි මම වැඩි හරියක්ම කලේ . එයාට දෙන්න ආදරේ මම ලගත් අඩු නැතිව තියනවා ඒත් තවම ඒකට කල් තියනවා .
එයා යන්න හදන්නේ .ලඟපාත කවුරුත් නොහිටියොත් එයා මට වැඳලයි යන්නේ. අද වැන්දොත් නම් ටොක්කක් අනිනවා මම කිවුවා . ඒකට බයේද මන්දා අද නම් වැන්දේ නෑ හිනාවෙලා එයා ගියා . අපරාදේ ඒ කතාව කිවුවේ කියලත් මට හිතුනා (ආයේනම් කියන්නේ නෑ)
එයාට මාත් එක්ක ඉන්නකොට තියෙනේ පුදුම සතුටක්ලු . ඒ සතුට ඒ මම එයාගෙන් කතාවෙන් මූනෙන් නිතරම දැක්කා. ඒත් මම නම් ඉන්නේ ලොකු සතුටකින් නෙවේ . මට නිතරම කල්පනා වෙනවා මේ ආදරේට අවසානයක් දෙන්න මට ගොඩ කාලයක් බලාගෙන ඉන්න වෙනවා නේද කියන වග . ඒ කාලේ ඇතුලත මොන මොන දේවල් නම් වෙයිද ? මට පුලුවන් වේවිද මගේ ආදරේ දිනාගන්න ?
මගේ ආදරේ අලොකු අවදානමක . මගේ පුංචි කෙල්ලත් අවදානමක . කෙල්ල්ගේ ගෙදරට අහු උනොත් එයාට ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒක . එයා යන්නෙත් අපේ පලාතේ තියන නීති වැඩිම බාලිකා විද්‍යාලයකට. ඉස්කෝලෙන් පවා එයාට ප්‍රශ්නයක් වෙයිද ? ඕව මම හැමදාම හිතනවා . ඉඳල ඉඳල මමත් අත ගැහුවේ ලේසිපාසු වැඩකට නෙවේ . ….
මම ගෙදර ඇවිල්ලා මගේ පුංචි කෙල්ල දීපු තෑග්ග මොකක්ද කියලා බැලුවා . මොකක් කියලද ඔයාලා හිතන්නේ . මට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන දෙයක්
8 GB Pen drive එකක් මට දැනටමත් Pen drive එකක් තියනවා හැබැයි 2 GB ඒක නිසා මගේ තෑග්ග මට ගොඩාක් වටිනවා . එයානම් මාව හොඳටම තේරුම් අරං ඉන්නේ ආයේ ඒවගේ කෙල්ලෙක් මගේ ජීවිතේටම මට ලැබෙන එකක් නෑ .
ඔයාලට මගේ මේ ආදර කතාව කියන්න මම බය උනේ නෑ. ඔයාලා කිසිම කෙනෙක් මාව දැකලා වත් අඳුනන්නේවත් නෑ. ඉතිං මම මගේ කතාව මේ විදිහට ලියනවා . හැබැයි මේ කතාව මම ලියන එක තව ටික දවසකින් නවත්වනවා ……... දැන් මාසෙකුත් හරිනේ .
මම වැඩකරන ආයතනයේ කෙනෙක් ඇරෙන්න අනෙක් හැමෝම මට මගේ ආදරේ අපේ බොස්ගෙන් හංගන්න ගොඩක් සප් එක දෙනවා . උදවු නොකරන කෙනා මගේ ජන්මාන්තර වෛරක් කාරයෙක් . මිනිහා ඕක කොයි වෙලාවේ හරි බොස්ගේ කනේ තියනවා සමහර විට කියන එකක් නෑ . ඒවා එදාට බලමුකෝ . !
දැන් වෙලාව නම් පාන්දර 2.25
අදට මගේ ආදරේට මාසයක් වෙනවා …. තවම මාසයයි …
තව කොච්චර හැංගෙන්න තියනවාද ? තව අවු 6 විතර !
පුලුවන්ද අපට එච්චරකල් මේක කරගෙන යන්න ?
බලමු ……………………………….
දැන් මම දන්නවා මගේ ආදරේ පවුකාර නෑ හැබැයි මගේ ආදරේ තාම අවිනිෂ්චිතයි
එහෙනම් මේ ආදරේ අද ඉඳලා …..
// අවිනිෂ්චිත මගේ ආදරේ //
ඒ නමින් ලියන්නම් ………..ගොඩක් කල් නෙවේ තව ටිකක් ලියන්නම් එතනින් පස්සේ ලියන එක නවත්වනවා………../ හැමදාම ලියන්න බෑ …………..
සඳරු....
හැමෝටම ජයවේවා !!!!!!!!!!!!