13.10.10

සභාවෙන් අවසරයි

හැමෝටම ආයුබෝවේවා!!!!
අද තමයි මගේ මංගල බ්ලොග් එක ආරම්භ කරන්න යන්නේ.! පොඩි අමුත්තක් දැනෙනවා පහුවෙද්දී හරියයි .මීට කලින් කොමන්ට් වලින් නම් මගේ සහයෝගය දැක්වූවා . දැන් මට මගේම බ්ලොගක් තියනවා (ආඩම්බරයි ) මම ලියන වල්පල් වලට තරහගන්න ඔට්ටු නෑ ඕං . දැං ඉතිං මාව නවත්වනවා බොරු ලියනවා මම හැටට හැටේ . මම තාම අළුත් නේ රැග් කරන්න නම් එපා ! වරදක් ඇතොත් පෙන්නා දෙන්න . මම කරන හැම වැඩක්ම අතරමග නවත්වනවා බලමු මේකවත් අල්ලගෙන යන්න . එහෙනම් කරුනාකරලා මාවත් පිලිගන්න . ජයවේවා !!!!

30 comments:

Geeth Nuwan said...

දිගටම ලියන්න. මගෙනුත් සුබපැතුම් !!

Hasitha Gunasinghe said...

දිගු ගමනකට කෙටි සුභ පැතුමක්

රන් සමනළියක් said...

මමත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා කවුරුවත් බ්ලොග් එක කියවලා නෑනේ....මට හරි දුක හිතුනා.

යාමය said...

අද 2011.7.5 වෙනිදා.සඳරු උඹ මේ පොස්ට් එක දකියිද දන්නේ නෑ.දැක්කොත් මේකට ප්‍රතිචාරයක් බොක්කෙන්ම බලාපොරොත්තු වෙනවා.මමත් සයිබර් අවකාශයේ බ්ලොග් ලියන එකෙක්.අඩුමාසේ එකෙක් විදියට ඉපදුණු නිසා මටත් අම්බානෙකට මලපනිනවා.මගේ ජීවිතේ තිබ්බෙම වලි,බ්‍රේක් ඩවුන් ලව්,ගංජා ගහන,බැටරි තලපෙ කන යාළුවෝ,පොලීසි,මාංචු........අන්තිමට කාටවත් නොපෙනෙන්ඩ හලපු කඳුළු.ඒත් මං ඉගෙන ගත්තා කියලා හිතෙනවා.මං ලංකාවේ හොඳම (කුජීතම ) ඇංජිනේරු පීටෙ ඉන්නෙ.මම උඹේ හැම පෝස්ට් එකක්ම කියවලා තියනවා.ඒත් කවදාවත් කමෙන්ට් කළේ නෑ.ඒත් මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න හිතුණා.ඒ මම මගේ ප්‍රතිරූපය උඹ තුළින් දැක්ක හින්දා.මට කියවද්දි ඇඬුනා.උඹ උඹ නෙමේ.උඹ මමයි මචං......උඹට සහෝදරයෙක්ට වගේ සුබ පතනවා....හැමදාමත්.

පිස්සු පුසා said...

ඔන්න සදරුවෝ මම උබේ පෝස්ට් මුල ඉදන් කියවන්න ගත්තා.මම උබේ බ්ලොගයට සෙට් උනේ මගදිනේ.ඉතින් මට හිතුන පෝස්ට් ටික ඔක්කොම කියවන්න..

පවනි said...

අනේ මංද... මටත් මෙහෙම දවසක් තිබුන... මතක නෑ!

ශශී said...

ඔන්න මමත් ආවා පළවෙනි පෝස්ට් එක බලන්න .

Weni said...

සඳරූ මලේ උඹ මට පිස්සු කියලා මූනු පොතෙන් මාව ගලවන්න නම් එපා ! උඹේ බ්ලොග් එකට අවුරුද්දක් පිරුනු මේ දවසෙ ඉඳන් මම ආයිමත් උඹේ බ්ලොග් එක කියවනවා මුල ඉඳන්ම ! මට ඉස්සෙල්ල මිස් වෙච්ච ලිපි ටිකක් තියෙනවා ! බලමු අල්ල ගන්න !

Unknown said...

මමත්........ආවා පළවෙනි පෝස්ට් එක බලලා යන්න........... හරිම සතුටුයි සඳරුවො

Anonymous said...

උඹේ මැද අග දැකල තිබුනට මුල දැක්කෙ අද බං.

ගිහාන් චින්තක said...

අද තමා මම මුලින්ම ආවේ මේ පැත්තට, “ගාමිණි චිත්‍රපටියේ නොතිබුණු“ කතාව දිගේ.. එහෙන් මෙහෙන් කතා ටිකක් කියෙව්වා. දැන් ඔන්න මුල ඉදන් කියවනවා.. ඔබට ජය....

kingkusa said...

PASIPIK SAGARE PEEENAWANNA MOOWA. ADOO MACHAN UMBAGE BLOGAYEN THAMYAI MAMA KIYAWANNA PURUDU UNE. MAMA NAMA MEWA UDIN PALLEN KIYWNNE. BLOG KIYAWANA EKE ATHAL EKA DAUNE UMBAGE KATHA WALIN
EKEN WADAK NAHA ADI ROOL MADDEN WADI WEYAN.

JAYA WEWA

Charith Samarakoon said...

මේ උඹ අයියද මල්ලිද දන්නෑ.. අවුලක් නෑ.. සඳරුවො කියන්නම්කො... සභාවෙන් අවසරයි කියෙව්වෙ අන්තිමටම... මේක පැත්තෙ උඹ අඩිය තියාවිද දන්නෙත් නෑ.. අවුලක් නෑ මගෙ හිත පිරෙන්න මේක කියල යන්නම්... හිස් අහස මගෙ ඔළුවට කොහෙන් කඩාපාත් උනාද මන්ද... දැන් මමත් මෙකෙ තරුවක්... අනේ මන්ද සඳරුවො මේකත් දැන් මට හරියට උඹ බෝතලේට සෙට්වුනා වගේ,ගලවගන්න බෑ...
වැඩේ එළ...අවංකයි...අව්‍යාජයි...අමුයි.... ජය!

Sajith said...

Soory Balnna Late wunata??????
2012 idan mamath post balanna patan gannawa....
Wish u hAppY HaPPy nEw YeAR!!!!!

චකබ්ලාස් said...

ඔන්න සඳරුවෝ මමත් එහෙන් මෙහෙන් කතා ටිකක් කියවලා උඹේ බ්ලොග මුල ඉඳන් කියවන්න පටන් ගත්තා..! අරෙහෙන් මෙහෙන් අහුවෙච්ච කතා ටික නම් එල කොර...!!

Anonymous said...

sanaru aiyya ,,aniwarenma uba mata aiyya ,,mamath ektara widihaka pissek ,taniyama dura rataka geewath wena ,,,duka daraganna baruwa lankawa mage adareneeya lankawa dala awa pissek ,,mata uba gana kiwwe mage sahodarayek ,,,ara adayam balapatraye katawen patanaragana godaak dewal kiyawagana ada metanata awa ,,ube palaweni post ekata ,,dukai dan uba liyanne neti eka gana ..mata uba gana hoyanna hituna ..ube gamata anna hituna ..eth mama danne ne ,,kohomada ubawa hoyaganne kiyala ,,,uba meka kiyawwothin mata ube gamata ana para kiyapan ..mama tawa dawas 3n lankawata anawa ,,,api kata karamu ,,asai joint ekak gahala ubath ekka kiyawa kiyawa enna ...tawa deyak "uba asartaka minihek nemey "eka hodata mataka tiyaganin ..oita wada kugeeta pattapal modayo mama anantawath dakala tiyanawa ,,,

danna kenek ennawanam mata sandaru ge phone no eka hari address eka hari denna ,,,me mage email eka cycloneever@gmail.com.

meka pauwata yanna denna epa ban ..aparade ...ubata jaya ,,,

chanu ...

Unknown said...

දැන් උඹ බ්ලොගේ ලියන්නැති එකේ මාත් ආව ආරම්භය බලල යන්න.

චමී4යූ~chami4u said...

ඔන්න මමත් ආවා ආරම්භය බලන්න ...

Thilanga Sajan said...

මමත් ආවා ආරම්භය බලන්න

පචෝරිස් said...

mamath aarambaya dakka :-D

එල ද බ්‍රා මෙන්ඩා said...

ubage palweni post eka uba aymat balpan...aymat liyanna patn ganin ban.
(isara mama Sajith)

malmi said...

මුලට ආවා.මුල ඉදන් කියවන්න.

Umesh J said...

යකෝ ,,,, ඉවර වෙනකම් කියවල ,ආයිත් ආව මුලට..!! ඇයි උබ දැන් ලියන්නේ නැත්තේ..? කමක් නැහැ ,උබ හොන්දින්නේ .!! මම ඒක දන්නවා , මොකද , උබ හැංගිලා හිටියත් ,මම උබව හොයාගත්ත ..!! :)

Anonymous said...

2012 ඉඳන් මම උඹේ බ්ලොග් එක කියවනවා. අදයි මම මුලින්ම කොමෙන්ට්ටුවක් දාන්නේ.

රතු ලියවිල්ල said...

අඩෝ මචං අද තමා මම මුලින්ම මේ බ්ලොග් එක බැලුවේ රතු ගූ සීන් එකෙන් උබ පට්ටම පට්ට මම උබේ ඒවා මුල ඉදන් කියවන්න ගත්තා 📚

Unknown said...

Mn ube denata thiyanaokkoma katha kiyeuwa bn. Uba meka dakied snbet na eth katha set akanm pattai aiye

Unknown said...

Mn ube denata thiyanaokkoma katha kiyeuwa bn. Uba meka dakied snbet na eth katha set akanm pattai aiye

Unknown said...

Mn ube denata thiyanaokkoma katha kiyeuwa bn. Uba meka dakied snbet na eth katha set akanm pattai aiye

Unknown said...

Mn ube denata thiyanaokkoma katha kiyeuwa bn. Uba meka dakied snbet na eth katha set akanm pattai aiye

sanka said...

ayeth kiyawanna patan gatta mula idala 3nweni wathawatath ehenm onna... dan sadaruwa hoyagannath nene

Post a Comment

තැන්කූ බං